Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම බෞද්ධයෙක් නොවෙයි. නමුත් මේ ස්වාමින්වහන්සේගේ දේශනා අසනවා. ඉතාමත් කාලීන වැදගත් දේශනාවක්. ජීවිතයට ගත යුතු වැදගත් බොහොම කරුණු අඩංගුයි. ස්තූතියි හාමුදුරුවනනේ.
ඔබවහන්සෙ ට චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධය වේවා
ඒක ඇත්ත ස්වාමීන් වහන්ස 🙏 . ඔබ වහන්සේලා විදින ඔය මානසික සුවය, සරළ ජිවිතය දකිද්දීත් හිත නිවෙනවා . පීඩාකාරී මේ නීරස ගිහි ජීව්තෙන් හැකි ඉක්මනින් මිදිමට මටත් පෙර කල කුසලසයක් හෝ මතුවෙනවා නම් . කරන කියන සියලු කුසල් අරමුණු කරන්නෙ උතුම් නිර්වාණය උදේසාමයි. මේ සියලුම කුසල් ඒ උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා 🙏🙏🙏.
සහතික ඇත්ත ස්වාමීන් වහන්ස! 🙏
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වූ වේවා.ඉතා ඉතාම සරල ධර්ම දේශනාවක්🙏
තෙරැවන් සරණයි! හාමුදුරැවනේ මගේ හිතේ එකම සැනසීම ඔබ වහන්සේගේ බණ පද පමණයි.එය ශ්‍රවණය කිරීමම ප්‍රමානවත් .ඔබ වහන්සේ ගන්නා වෑයම සියලු දනා හට අවබෝධ වෙත්වා!
🙏🙏🙏🙏🙏🙏🙏✍
Theruwan saranayi Ape hamuduruwane
Matath,
🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ.වහන්සේට.තේරුවන්.සරනයී..🙏🙏🙏ඒක.ඇත්ත.අපේ.ස්වාමීන්.වහන්සේ🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!!
හාමුදුරුවනේ මම කතොලික මමත් ඔබ වහන්සේගෙ බන අහනවා ඇත්තටම වටිනවා අපෙ ජිවිතයට ගොඩාක් වටිනවා ඔබ වහන්සේට ජෙසු පිහිටයි තෙරැවන් සරණයි
සැබෑම සත්‍යයකි අපේ හාමුදුරුවනේ . ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !
pinwath swaminwahanseta theruwan saranai. sadu sadu sadu ............
පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේ ගේ මිහිරි බනපද විඩාබර හිතට සිසිල් දිය බිදක්වනිය ඔබ වහන්සේ පතන බොධ්යකින් උතුම් නිවන් දකිත්වා !!!
හරිම වටිනා කථාපෙළක් දේශනා කලා ස්තුතියි තෙරුවන් සරණයි
අපේ ජිවිතයට ඉතාම වටිනවා බණ පදයක් කියා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏. තෙරුවන් සරණයි 🙏
අනුනගේ ප්ර්ශ්න මට වැඩක්නෑ ස්වාමීනි. ඒත් හදු වැඩු දරැවාගේ ප්ර්ශ්නය උතුම් තුණුරැවනේ බෙලෙන් ඉතා යහපත් අයුරින්ම විසදේවා..ඔබ වහන්සේට නිදුක් වේවා....
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!
ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ, හිත ගොඩක් සුවපත් උනා.
සාදු සාදු සාදු !!! 🙏🙏🙏ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලැබුනා හාමුදුරුවනේ!
Theruwansaranai 💙🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සිතට පුදුමාකාර සතුටක් දැනෙනවා ඔබ වහන්සේට බොහෙම පින් තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌼🙏🌼🙏🌼🙏
ගොඩාක් පින් හාමුදුරුවනේ ..තෙරුවන් සරනයි🙏🙏
Theruwan සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් nirwanayama අවබෝධ වෙත්වා !
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින්වහන්සේට නිවන්සුව අවබෝධ වේවා .තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්ස හිතට හොද දෙයක් දුන්න අවබෝද කර ගත්ත ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා
ඔබ වහන්සේ කියන වචනයක් ගානේ අපේ ජීවිත ආලෝකවත් වෙනවා🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.ඔබ වහන්සේ කියලා දෙන ධර්ම මග ජීවිතයට ලොකු හයියක්.සිත් සනහන ඔබ වහන්සේට ගොඩක් පිං..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏
සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට....🙏🙏🙏
පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට.🙏🙏🙏
නමෝ බුද්ධාය බොහෝම පින් හාමුදුරුවනේ ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏 ❤️❤️
Saadhu saadhu saadhu.......Oba wahanse ta pin hamuduruwane.
හිතට ලොකු සහනයක් දැනෙනවා.ඔබවහන්සේට නමස්කාර වේවා !🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. බලන් ගියාම මට තියන එකම ප්‍රශ්නෙ දැන් exam විතරයි. තෙරුවන් සරණයි. This is my turning point🌺🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට.🙏🙏🙏
නමෝබුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සේ පැවසූ සියලුම දේ සත්‍යයයි, වැහිලා තිබුන දෙයක් ඇරියා හා සමානව ලොකු අවබෝධයක් ලැබුනා, පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා,
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදුසාදු සාදු
හිතට ලොකු සැනසීමක් දැනුනා හාමුදුරුවනේ.. 🙏
සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේ දේශනාව ඉතාමත් කාලොචිත වටිනා තේමාවක් හාමුදුරුවෝ බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
Pinwath swameenwahanseata mage naskaraya wewa.❤❤❤
Oba wahansege bana ahala thamay ape hamuduruwane jiwathwenna hitha hadaganne.bohomath pin ape hamuduruwane.
අද තමයි හාමුදුරුවනේ මේ වැඩසටහන දැක්කේ බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු
අත්‍යවශ්‍යය ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ඒක ඇත්ත ...මම නම් ඒ තැන් වලින් මිදිලා...ඒ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්න පුරුදු වීමමයි..... පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 මේ දේශනා අහනවානම් අපි තම තමන් විසින්ම හැදෙනවා ... සියලු දෙනා ලොව සුවපත් වේවා
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
Theruwan saranai hamuduruwane 😍🌎👈💪👍
මම හරිම ආශාවෙන් ඔඛවභන්සේගේ බණ අසන්නට පෙලබෙන කෙනෙකි.ඉතාමත් කාලෝචිත මෙන් ජීවිතේට ලොකු පණිවිඩයක් ලැබෙන බව පැහැදිලිය.මහත් සැනසීමක් දැනටමත් ලැබී ඇතිබව කියන්න පුළුවනි.ඔබවහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි. !
Godak pin හාමුදුරුවනේ hitata sanasimak labuna taruwam saranai hauduruwane
සාදු..සාදු..අවවාද..අනුසාසනා.....අගමි....බොහො.ම....වටිනවා
එහෙමයි අපේ හමුදුරැවනේ ..සිත...දුවන.හිතක් කරගෙන අපි තාම එතනමයි. අපේ හමුදුරැවනේ. සාධු.සාධු.සාධු.ඔබ වහන්සේට තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් මගේ හිත සැනසුනා .... 🙏🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
බුදුසරණයි අපේ හාමුදුරුවනේ හිත ගොඩක් හදුනා මගේ ගොඩක් පිං ජිවිතේ ගොඩක් පශ්න මැද්දේ ගොඩක් කල කිරීමකින් හිටියේ මේ සමාජේ ගොඩක් දරුණුයි අපේ හාමුදුරුවන් ගේ දර්ම දේශනා ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ..ධර්ම දේශනාවක් ඔබ වහන්සේවහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻 🙏🏻 🙏🏻...
තෙරුවන් සරණයි . බොහොම පින් හාමුදුරුවනේ . 🙏🙏
සාදු සාදු සාදු අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏 Germany
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ කියන්නෙ ඇත්ත තමයි
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු
නිදුක් නිරෝගි චිර ජීවනය වේවා ස්වාමින් වහන්ස. 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි වෙිවා චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝද වෙිවා රැවටිලි වලට අසුවෙන්නෙ හිත් හොද මිනිසුන් අනේ ඒ අයට පිහිට වෙන්න අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මෙි කරන පින නිවනටම හේතු වෙිවා
පිංවත් අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් මුලු මහත් ලෝක වාසීන් ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඇසිමට හිත යොමු වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏..ඒත් තමන්ගේ පවුලේ ප්‍රශ්න අමතක කරන්න බෑනේ අපේ හාමුදුරුවනේ.
Sadu sadu sadu sadu sadu sadu obawahanseta Niduk Nirogi suwaya deergausha labewa
ගොඩාක් පිං හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
ගොඩක් පින් හාමුදුරුවනේ
සාධු ,සාධු ,සාධු , පීඩාකාරී මානසික වේදනාව වැඩිකල් නොයවා දුරැ වේවා
ඔබවහන්සේට තෙරැවන් සරණයි. බොහෝම පින් හාමුදුරුවනෙ
Pinwath Buddha Puththrayanan wahanseta Niduk Niroogi chira jeewanaya labewa..!Saadu Saadu Saadu Saadu..!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!
ඔබ වහන්ෙස්ට ෙගාඩක් පිං🙏🙏🙏🙏
ඇත්තමයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane...!!!
aththama kathawa hamuduruwane...budubana kiyala ahuwata madi api awa hithata molayata aran kriya karanna one .....oba wahansetatheruwan saranai ....prashna nethi api prashna walataadagahala ara gana duk vidinne ......apehamuduruwane api hemoma thunuruwan kerehi pehedila ape gamana yayuthu bawa awaboda karala dena oba wahanseta thawath awan deshanawanta darmaya upakariwewa...
සාදු සාදු සාදු
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏
Oba wahanse tamai darmaye Satya hariyatama awaboda karala denne .mage namas karaya wewa oba wahanseta 🙏☸️🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස..ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහපුහම ලොකූ සැනසීමක් හිතට දැනුනා.ජීවිතේ තනිඋන කෙනෙක් මන්..මගෙ ජීවිතේ ට ලොකූ දැනුමක් මන් ලබා ගත්තා..ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා..තෙරුවන් සරනයි 🙏🙏🙏
Jeewithe thani kama loku dukak widiyata danenawa thamai eka danenne ehema una kenek tama thamai.habai tikak hithala balanna.badeem aduwen jeewath wena tharamata e jeewithe sahallui.mokada hithanna tiyena dewal pramane adui.puluwan tharam budu dahama ekka e anuwa jeewath wenna purudu unama hithata sanaseemak.budusaranai
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
සාදු සාදු සාදු🙏🌼🙏🌼🙏🌼
සාදු!සාදු!සාදු!
Ane හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ kathawa nam sajathika athta mama ahanawa ewa hema ekakma athta minissu manmulawela inne modai wena kiyanna deyak naa oba වහන්සේට ගොඩාක් pin 🙏🙏🙏🍀🍀🍀🍀🍀🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
සාදු සාදු සාදු...!! 🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
සැබෑම සත්‍යයක්
Watina dharmadesanawak.Owa wahanseta Nirogi samapthiya Labewa.Sadu sadu.
Obata pin hamuduruwane...swaminwahasa oba wahansawa munagesimata awashai...man ineth loku pidawakin...mata udaw one hamuduruwane
Sagauna saththya penwa dunnata oba wahanseta bohoma pin siduwewa
🙏🙏🙏godak pin oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa oba whansheata 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරණයි.🙂🙂
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ!!!
මම බෞද්ධයෙක් නොවෙයි. නමුත් මේ ස්වාමින්වහන්සේගේ දේශනා අසනවා. ඉතාමත් කාලීන වැදගත් දේශනාවක්. ජීවිතයට ගත යුතු වැදගත් බොහොම කරුණු අඩංගුයි. ස්තූතියි හාමුදුරුවනනේ.
ඔබවහන්සෙ ට චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධය වේවා
ඒක ඇත්ත ස්වාමීන් වහන්ස 🙏 . ඔබ වහන්සේලා විදින ඔය මානසික සුවය, සරළ ජිවිතය දකිද්දීත් හිත නිවෙනවා . පීඩාකාරී මේ නීරස ගිහි ජීව්තෙන් හැකි ඉක්මනින් මිදිමට මටත් පෙර කල කුසලසයක් හෝ මතුවෙනවා නම් . කරන කියන සියලු කුසල් අරමුණු කරන්නෙ උතුම් නිර්වාණය උදේසාමයි. මේ සියලුම කුසල් ඒ උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා 🙏🙏🙏.
සහතික ඇත්ත ස්වාමීන් වහන්ස! 🙏
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වූ වේවා.ඉතා ඉතාම සරල ධර්ම දේශනාවක්🙏
තෙරැවන් සරණයි! හාමුදුරැවනේ මගේ හිතේ එකම සැනසීම ඔබ වහන්සේගේ බණ පද පමණයි.එය ශ්‍රවණය කිරීමම ප්‍රමානවත් .ඔබ වහන්සේ ගන්නා වෑයම සියලු දනා හට අවබෝධ වෙත්වා!
🙏🙏🙏🙏🙏🙏🙏✍
Theruwan saranayi Ape hamuduruwane
Matath,
🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ.වහන්සේට.තේරුවන්.සරනයී..🙏🙏🙏ඒක.ඇත්ත.අපේ.ස්වාමීන්.වහන්සේ🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං
පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්ධං
පස්සිතුං වන්දීතුං වරං
සාරි පුත්තාදි ථේරානං
ආගතං පටිපාටියා
සද්ධාසීලං දයාවාසං
බුද්ධ පුත්තං නමා මහං ..!!!
හාමුදුරුවනේ මම කතොලික මමත් ඔබ වහන්සේගෙ බන අහනවා ඇත්තටම වටිනවා අපෙ ජිවිතයට ගොඩාක් වටිනවා ඔබ වහන්සේට ජෙසු පිහිටයි තෙරැවන් සරණයි
සැබෑම සත්‍යයකි අපේ හාමුදුරුවනේ . ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !
pinwath swaminwahanseta theruwan saranai.
sadu sadu sadu ............
පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේ ගේ මිහිරි බනපද විඩාබර හිතට සිසිල් දිය බිදක්වනිය ඔබ වහන්සේ පතන බොධ්යකින් උතුම් නිවන් දකිත්වා !!!
හරිම වටිනා කථාපෙළක් දේශනා කලා ස්තුතියි තෙරුවන් සරණයි
අපේ ජිවිතයට ඉතාම වටිනවා බණ පදයක් කියා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏. තෙරුවන් සරණයි 🙏
අනුනගේ ප්ර්ශ්න මට වැඩක්නෑ ස්වාමීනි. ඒත් හදු වැඩු දරැවාගේ ප්ර්ශ්නය උතුම් තුණුරැවනේ බෙලෙන් ඉතා යහපත් අයුරින්ම විසදේවා..
ඔබ වහන්සේට නිදුක් වේවා....
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!
ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ, හිත ගොඩක් සුවපත් උනා.
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලැබුනා හාමුදුරුවනේ!
Theruwansaranai 💙🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සිතට පුදුමාකාර සතුටක් දැනෙනවා ඔබ වහන්සේට බොහෙම පින් තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌼🙏🌼🙏🌼🙏
ගොඩාක් පින් හාමුදුරුවනේ ..තෙරුවන් සරනයි🙏🙏
Theruwan සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් nirwanayama අවබෝධ වෙත්වා !
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින්වහන්සේට නිවන්සුව අවබෝධ වේවා .තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්ස හිතට හොද දෙයක් දුන්න අවබෝද කර ගත්ත ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා
ඔබ වහන්සේ කියන වචනයක් ගානේ අපේ ජීවිත ආලෝකවත් වෙනවා🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.ඔබ වහන්සේ කියලා දෙන ධර්ම මග ජීවිතයට ලොකු හයියක්.සිත් සනහන ඔබ වහන්සේට ගොඩක් පිං..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏
සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට....🙏🙏🙏
පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට.🙏🙏🙏
නමෝ බුද්ධාය බොහෝම පින් හාමුදුරුවනේ ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏 ❤️❤️
Saadhu saadhu saadhu.......
Oba wahanse ta pin hamuduruwane.
හිතට ලොකු සහනයක් දැනෙනවා.ඔබවහන්සේට නමස්කාර වේවා !🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. බලන් ගියාම මට තියන එකම ප්‍රශ්නෙ දැන් exam විතරයි. තෙරුවන් සරණයි. This is my turning point🌺🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට.🙏🙏🙏
නමෝබුද්ධාය
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සේ පැවසූ සියලුම දේ සත්‍යයයි, වැහිලා තිබුන දෙයක් ඇරියා හා සමානව ලොකු අවබෝධයක් ලැබුනා, පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා,
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදුසාදු සාදු
හිතට ලොකු සැනසීමක් දැනුනා හාමුදුරුවනේ.. 🙏
සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේ දේශනාව ඉතාමත් කාලොචිත වටිනා තේමාවක් හාමුදුරුවෝ බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
Pinwath swameenwahanseata mage naskaraya wewa.❤❤❤
Oba wahansege bana ahala thamay ape hamuduruwane jiwathwenna hitha hadaganne.bohomath pin ape hamuduruwane.
අද තමයි හාමුදුරුවනේ මේ වැඩසටහන දැක්කේ බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු
අත්‍යවශ්‍යය ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
ඒක ඇත්ත ...මම නම් ඒ තැන් වලින් මිදිලා...ඒ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්න පුරුදු වීමමයි.....
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
මේ දේශනා අහනවානම් අපි තම තමන් විසින්ම හැදෙනවා ...
සියලු දෙනා ලොව සුවපත් වේවා
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
Theruwan saranai hamuduruwane 😍🌎👈💪👍
මම හරිම ආශාවෙන් ඔඛවභන්සේගේ බණ අසන්නට පෙලබෙන කෙනෙකි.ඉතාමත් කාලෝචිත මෙන් ජීවිතේට ලොකු පණිවිඩයක් ලැබෙන බව පැහැදිලිය.මහත් සැනසීමක් දැනටමත් ලැබී ඇතිබව කියන්න පුළුවනි.ඔබවහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි. !
Godak pin හාමුදුරුවනේ hitata sanasimak labuna taruwam saranai hauduruwane
සාදු..සාදු..අවවාද..අනුසාසනා.....අගමි....බොහො.ම....වටිනවා
එහෙමයි අපේ හමුදුරැවනේ ..සිත...දුවන.හිතක් කරගෙන අපි තාම එතනමයි. අපේ හමුදුරැවනේ. සාධු.සාධු.සාධු.ඔබ වහන්සේට තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් මගේ හිත සැනසුනා .... 🙏🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
බුදුසරණයි අපේ හාමුදුරුවනේ හිත ගොඩක් හදුනා මගේ ගොඩක් පිං ජිවිතේ ගොඩක් පශ්න මැද්දේ ගොඩක් කල කිරීමකින් හිටියේ මේ සමාජේ ගොඩක් දරුණුයි අපේ හාමුදුරුවන් ගේ දර්ම දේශනා ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ..ධර්ම දේශනාවක් ඔබ වහන්සේවහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻 🙏🏻 🙏🏻...
තෙරුවන් සරණයි . බොහොම පින් හාමුදුරුවනේ . 🙏🙏
සාදු සාදු සාදු අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏
Germany
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ කියන්නෙ ඇත්ත තමයි
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු
නිදුක් නිරෝගි චිර ජීවනය වේවා ස්වාමින් වහන්ස. 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි වෙිවා චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝද වෙිවා රැවටිලි වලට අසුවෙන්නෙ හිත් හොද මිනිසුන් අනේ ඒ අයට පිහිට වෙන්න අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මෙි කරන පින නිවනටම හේතු වෙිවා
පිංවත් අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් මුලු මහත් ලෝක වාසීන් ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඇසිමට හිත යොමු වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏..ඒත් තමන්ගේ පවුලේ ප්‍රශ්න අමතක කරන්න බෑනේ අපේ හාමුදුරුවනේ.
Sadu sadu sadu sadu sadu sadu obawahanseta Niduk Nirogi suwaya deergausha labewa
ගොඩාක් පිං හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
ගොඩක් පින් හාමුදුරුවනේ
සාධු ,සාධු ,සාධු , පීඩාකාරී මානසික වේදනාව වැඩිකල් නොයවා දුරැ වේවා
ඔබවහන්සේට තෙරැවන් සරණයි. බොහෝම පින් හාමුදුරුවනෙ
Pinwath Buddha Puththrayanan wahanseta Niduk Niroogi chira jeewanaya labewa..!
Saadu Saadu Saadu Saadu..!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!
ඔබ වහන්ෙස්ට ෙගාඩක් පිං🙏🙏🙏🙏
ඇත්තමයි හාමුදුරුවනේ
තෙරුවන් සරණයි 🙏🙏🙏