MP3 Bluetooth Decoder Board with 2.1 Amplifier | Subwoofer output and Stereo output

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 85

  • @RVCeylon-vl8ev
    @RVCeylon-vl8ev 11 днів тому +1

    30w x 2 class d amp ekkata use karanna puluwn speacker mokkd podima size

    • @my4tech761
      @my4tech761  11 днів тому

      අඟල් 6 හෝ 8. ඕම්ස් සහ වොට් ප්‍රමාණය ගැනත් බලන්න.

  • @nandana1100
    @nandana1100 27 днів тому +1

    ස්තූතියි.... දන්නේ නැති හින්දා අහන්නේ..... ඕකේ sub එකට වෙනම power දෙන්න ඕනේ නැද්ද

  • @SLTHARUyt
    @SLTHARUyt 7 місяців тому +1

    නියමයි අය්යේ ❤❤❤

    • @my4tech761
      @my4tech761  7 місяців тому

      ස්තුතියි 🙏🙏❤❤❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 7 місяців тому +2

    Good lesson❤❤❤

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 4 місяці тому +2

    Math hoyanawa honda 2.1 sub kit akak, kumi 8001bt akata set karanna, oke ic TDA2030,, TDA2050 wage quality tiyeda,,,

    • @my4tech761
      @my4tech761  4 місяці тому +1

      මේකෙත් quality හොඳයි

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 4 місяці тому +1

      @@my4tech761 2.1 sub unit akak neda

    • @my4tech761
      @my4tech761  4 місяці тому

      @@kelumwihshwa5894 ow

  • @Kasunq
    @Kasunq 7 місяців тому +1

    නියෙමයි ❤❤❤

  • @samansusanthapiris512
    @samansusanthapiris512 6 місяців тому +1

    Mekata dialog tv sound eka denna vdiyak thiynwada

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      @@samansusanthapiris512 aux එකට දෙන්න පුළුවන්

    • @samansusanthapiris512
      @samansusanthapiris512 6 місяців тому

      @@my4tech761 මන් ලග තියන එකකට එහෙම දුන්න ඒත් සවුන්ඩ් එක එන්නෙ නෑනෙ

  • @AnilSanjaya-fb3mh
    @AnilSanjaya-fb3mh 6 місяців тому +3

    Price kohomada koheda ganna tiyenne

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      මිල ගණන් වීඩියෝ එකෙ තියෙනවනේ. ඕඩර් ලින්ක් එක description එකෙ තියෙනවා

  • @sjpkasun
    @sjpkasun 7 місяців тому +3

    Malaysian site link ekath denawada?

    • @my4tech761
      @my4tech761  7 місяців тому +1

      ඒක ලංකාවට වැඩ කරන්නෙ නැහැනේ

    • @sjpkasun
      @sjpkasun 6 місяців тому +1

      ​@@my4tech761Malaysia Inna yaluwek innawa. Eyata kiyala Genna puluwan.

    • @my4tech761
      @my4tech761  4 місяці тому

      @@sjpkasun fb මැසෙජ් එකක් දාන්න

  • @PrasadPubudu-r4p
    @PrasadPubudu-r4p 3 місяці тому

    Mata 1kak Vanna Ona kohamada ganne

    • @my4tech761
      @my4tech761  3 місяці тому

      Online ඕඩර් කරන්න පුළුවන්

  • @akilasandaru7430
    @akilasandaru7430 7 місяців тому +1

    ❤❤❤❤

  • @KavisKavish
    @KavisKavish 6 місяців тому +2

    Me mama man kiwwe 120w mp3 amp eka pichchuna kiyala mama tawat 1k gatta 12v 5A Smps power suplay ekak aliexpress eken order kara eken power dunnoth godak kal use karanta puluwan ne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      ඔව්. පොඩි හරි අවුලක් තිබුනොත් පිච්චෙනව

  • @ThilinaPahandi
    @ThilinaPahandi 7 місяців тому +1

    Irfs634b mosfet හොයලා දෙන්න පුලුවන්ද අයියා

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 5 місяців тому +1

    Owa prasidda ewa bro

  • @MalcolmAlwis
    @MalcolmAlwis 6 місяців тому +1

    Live page yanna puluwan da brother

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      පැහැදිලි නෑ. මොකක් ගැනද අහන්නෙ

  • @diaryofnishantha
    @diaryofnishantha 7 місяців тому +6

    2.1 සබ් එකත් එක්ක😁

    • @my4tech761
      @my4tech761  7 місяців тому +2

      හ්ම්. සබ් එකක් හදන්න නියමයි

    • @Music_Hub-X99
      @Music_Hub-X99 7 місяців тому

      @Electroniclokaya

  • @samithgamage1237
    @samithgamage1237 6 місяців тому +1

    230v වලින් දෙන්න බැරිද......

    • @my4tech761
      @my4tech761  6 місяців тому +1

      පවර් සප්ලයි එකක් අවශ්‍යයි

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 6 місяців тому +1

    🥰🥰🥰😍

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Місяць тому +1

    කොහෙන් ද ගන්න තියෙන්නේ
    අපිටත් ගෙනත් දෙන්න

    • @my4tech761
      @my4tech761  Місяць тому

      ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් අලිඑක්ස්ප්‍රස් එකෙන්

  • @SLmixtube
    @SLmixtube 7 місяців тому +1

    Amplifier IC එක තියෙන්නේ බෝඩ් එකෙ අනිත් පැත්තේ

    • @my4tech761
      @my4tech761  7 місяців тому

      අනිත් පැත්තෙ ic නැහැ. ic දෙකම පේන්න තියෙනව. නම්බර් එක CS8673E

  • @NissankaWanasinha
    @NissankaWanasinha 5 місяців тому +1

    කොහොමද ගෙන්වගන්නේ

    • @my4tech761
      @my4tech761  5 місяців тому

      Description එකෙ ලින්ක් එකෙන් ඕඩර් කරන්න පුළුවන්

  • @හදවතේසින්දු
    @හදවතේසින්දු 4 місяці тому +1

    Lankawe gana nada

    • @my4tech761
      @my4tech761  4 місяці тому

      @@හදවතේසින්දු එහෙම නම් දන්නෙ නැ. ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්

  • @Kumaradk5
    @Kumaradk5 6 місяців тому +1

    මිලදී ගත්තේ කීයද .බඩුවල ගනන් කොහොමද

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      @@Kumaradk5 සියලු විස්තර වීඩියෝ එකෙ තියෙනව

  • @ArulPanapitiya
    @ArulPanapitiya 7 місяців тому +1

    Kiyada RS.....

    • @my4tech761
      @my4tech761  7 місяців тому

      මිල ගණන් වීඩියෝ එකෙ තියෙනවා. ලංකාවට ඕඩර් කරනකොට මිල වෙනස්වෙනව

  • @theekshanakusal9165
    @theekshanakusal9165 7 місяців тому +1

    මෙම kit වල radio හරියට ඇහෙන්නෙ නැත්තෙ ඇයි?

    • @my4tech761
      @my4tech761  7 місяців тому +2

      ඔව්. සමහර කිට් වල රේඩියෝ හොඳට වැඩ කරනව. ඒත් වැඩිපුරම තියෙන්නේ හරියට චැනල් පහැදිලි නැති ඒව

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 7 місяців тому +1

    ඔයා ඔකට supply දුන්නෙ12v නේද 12v වලට ඔහොම නම් 24v වලට සුපිරි out එකක් ඇති ඔකේ😮

    • @my4tech761
      @my4tech761  7 місяців тому +1

      Ow. හොඳම කොලිටිය ගන්න 24v දෙන්න ඕන

    • @ManojSameera-it8zb
      @ManojSameera-it8zb 7 місяців тому

      නෑ ඇම්පියර් ගාන වැඩි වෙද්දි බේස් පොඩ්ඩක් වැඩි වෙයි

  • @slelectric619
    @slelectric619 7 місяців тому +1

    Mic nadda

    • @my4tech761
      @my4tech761  7 місяців тому +1

      මේකෙ මයික් සම්බන්ධ කරන්න බැහැ

  • @ThilinaSuminda-b7y
    @ThilinaSuminda-b7y 6 місяців тому +1

    කියද ගන

    • @my4tech761
      @my4tech761  5 місяців тому

      Fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න ලංකාවට ඕඩර් කරනකොට කීයක් වෙනවද කියල

  • @suranadarshana7815
    @suranadarshana7815 2 місяці тому +2

    ටෙස්ට් කරන කොට ස්පිකර් box වලට දාල පෙන්වන්න

  • @A.L.D.S.
    @A.L.D.S. 4 місяці тому +1

    ඔකේ වොල්ට් කියද අයියෙ
    වැඩි වොල්ට් එකක් එන ඈම්ප් වලට අඩුව වොට් එකක් තියන ස්පිකර් එකක් ගැහුවොත් පිච්චෙයිද
    අඩු වොට් ඈම්ප් එකකට වැඩි ස්පිකර් එකක් ගැහුවොත් මොකක්ද වෙනේ කියන්නකෝඔ😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤😂

    • @my4tech761
      @my4tech761  4 місяці тому

      වෝල්ට් ගැනද වොට් ගැනද අහන්නෙ.
      ඔක්කොම විස්තර වීඩියෝ එකෙ තියෙනවා

    • @A.L.D.S.
      @A.L.D.S. 4 місяці тому

      @@my4tech761 වොල්ට් කර්න්ට් එක

  • @jayanthasamankumars6144
    @jayanthasamankumars6144 Місяць тому +1

    අපිටත් ගෙන්නල දෙන්න ගානක් තියාගෙන

    • @my4tech761
      @my4tech761  29 днів тому

      මැසෙජ් කරන්න. ඔන්ලයින් ඕඩර් කරන ලින්ක් එක එවන්නම්

    • @jayanthasamankumars6144
      @jayanthasamankumars6144 29 днів тому

      කිියක් නෙවද බලංගොඩ ට ගේන්න

  • @Nishanthabandaradammika
    @Nishanthabandaradammika 6 місяців тому +1

    කියද

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      මිල ගණන් වීඩියෝ එකෙ තියෙනවනේ. ලින්ක් එකෙන් බලන්න ලංකාවට ඕඩර් කරනකොට කීයක් වෙනවද කියල

  • @ChamindaKumara-lh3xo
    @ChamindaKumara-lh3xo 7 місяців тому +1

    Mata akak genath denna barida

  • @a.d.erangaprasadperera9023
    @a.d.erangaprasadperera9023 6 місяців тому +5

    අර මුදල කිව්වේ කියද?

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      මිලදී ගත්ත මිල ගැනද අහන්නෙ

    • @abdhulllatheef328
      @abdhulllatheef328 6 місяців тому +1

      Ow

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      @@abdhulllatheef328 මිල ගණන් වීඩියෝ එකෙ දාල තියෙනවනේ. මම ගත්තෙ Rm39/-

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 6 місяців тому +1

    ඔක Ali එකෙ ගාන වැඩි බන් උබ දිපු ලින්කෙ එකෙ එක

    • @my4tech761
      @my4tech761  6 місяців тому

      මොඩල් නම්බර් එක ගහල search කරල බලන්න. අඩු ගාණක එකක් සෙට් වෙයි. මං රට ඉඳල search කරන නිසාද දන්නෙ නෑ මිල වැඩියෙන් පෙන්වන්නෙ