ගෙදරදී වේලපු සුපිරි කෙලවල්ලෝ, බල සහා මඩු කරවල රසට පිරිසිදුවට | HOME MADE DRY FISH

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 29

  • @sanchitha2011
    @sanchitha2011 11 місяців тому +4

    ස්තුතිය ලබා දුන් දැනුමට...🎉🎉

  • @sammahasona
    @sammahasona Рік тому +3

    looks yummy, should try it out

  • @ajntaass3697
    @ajntaass3697 6 місяців тому

    ඉතාම වැදගත් විඩියො එකක් ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ජය වේවා 👍👍👍😍

  • @inokarajapaksha3914
    @inokarajapaksha3914 Рік тому +1

    Godak watina video ekak. Godak isthithi oba thumata

    • @shhpautoera-my7eg
      @shhpautoera-my7eg 11 місяців тому

      ඇටවල්ලට, කෙලවල්ලලු බල පැටියට ඇටවල්ලලු ඔයා මාලූන්ගේ නම් කිව්වා වැරදි අනික වේලන විදියත් වැරදි ,,,,

  • @HarshaniAnuradaha-oe9fn
    @HarshaniAnuradaha-oe9fn 11 місяців тому +1

    Thanks

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 9 місяців тому

    Thank you for sharing this recipe will definitely try this out next summer 😊

  • @nimalwijeratne222
    @nimalwijeratne222 2 місяці тому

    Very interesting video. Can this be done in an airfryer?
    Thanks

  • @maheshchrelisa4868
    @maheshchrelisa4868 Місяць тому

    Thank you 🙏

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 5 місяців тому +1

    Api inne brisbane .apitath ewanta puluwan da..mudal dennam. Kaputangen kohomada bera ganne. Awwe nathuwa wela ganne kohomada .asai dakkama. Thanks very much. Reply ekak daantako

  • @aweerak
    @aweerak Рік тому

    Good Job mate. Love this

  • @parindasatharasinghe9524
    @parindasatharasinghe9524 Рік тому +1

    🎉

  • @kaveeshapiyumal957
    @kaveeshapiyumal957 Рік тому +1

    පොලිටනල්වල කරවල වේලන්න පුලුවන්ද

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 2 місяці тому

    ඔබගේ කරවල අපට මිළදී ගැනීමට පුලුවන්ද?

  • @MalinduPahasara-x5l
    @MalinduPahasara-x5l Місяць тому

    හරිතාගාරය ඇතුළෙ වෙලනව කිව්වෙ..හරිතාගාරය මොනවයින්ද හදල තියෙන්නෙ..පොලිතින් වලින්ද,නෙට් රෙදි වලින්ද.

  • @anuruddhasamaradiwakara155
    @anuruddhasamaradiwakara155 9 місяців тому

    අජිත් අයියා ඔයා මේක කලේ ලංකාවෙදිද?

    • @eaajithe
      @eaajithe 8 місяців тому

      No.. in Australia (Melbourne)

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 місяців тому +1

    මමත් පළමු වතාවට කරවල හැදුව මම සත්තුන්ගෙ නම දන්නේ නැ මෙහේ කියන්නේ චෙfපාලෝ කියල?ගොඩක් ලොකු නැ .එත් හරි රසයි ?අපිට ලබන මාසේ ඉදල රස්නේ අඩුවෙනවා එ නිසා කිලෝ එකක් විතර හදා ගත්ත ?

  • @susanthafernando6383
    @susanthafernando6383 2 дні тому

    Its not tuna fish ...they are we called it etawallo -younget brother of Balaya. Come on mate🤣😃👍

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 7 місяців тому +1

    සේදුවාට පසුව ලුණු දමන්න. අවශ්‍ය නැතිද ස්තුතිය අපට මග පේන්නුවට අද තමයි දැක්කේ beef කරීඵක දැන්හධන්ටයන්න.හදලා බලමු රසනමි කියන්නම් 🙂

  • @wmapbw8444
    @wmapbw8444 5 днів тому

    ඔයා කෙලවල්ලා කිව්වෙ ඇටවල්ලාට .

  • @malierita3262
    @malierita3262 6 місяців тому +2

    ඔය. කෙල. වල්ලෝ. නෙමේ. ඔය. ඉරි. බලයා. පිස්සුද. ඔයත්. ගෙදර. යන්න. මම. වෙරළේ. ගැනියෙක්. තරහ යනවා.

  • @Sudeshmadushanka-qr9vq
    @Sudeshmadushanka-qr9vq 5 місяців тому

    කරවල වහන මැස්සන්ට බෙහෙත් කියන්න පූලුවන්ද

    • @CeylonDelights
      @CeylonDelights  5 місяців тому

      කරවල ආවර්නයක් ඇති තැනක වේලන්න. පොලීතීන් වලින් ආවාරනය කල කුඩා ගෘහයක් ප්‍රමානවත්. කවදාවත් කිසිම රසායනික දෙයක් පාවිච්චි කරන්න එපා මැස්සෝ එලවන්න

  • @T.TMilitary
    @T.TMilitary 6 місяців тому

    මාලුවාගෙ නම හරියට කියන්න

  • @sudathdesilvasuddirikkuhen9960
    @sudathdesilvasuddirikkuhen9960 8 місяців тому +1

    ඇටවල්ලට ,කෙලවල්ලා කියනවා ,තෝර බලයට ඇටවල්ල කියනවා කවුද මේ