- 54
- 249 633
BC ලන්තෑරුම Lanteruma
Sri Lanka
Приєднався 18 лип 2021
"A සිහිනයට පාර කියන BC උන්මාදය."
Відео
2026 බෞද්ධ ශිෂ්ටාචාරය කරන්න තෝරගෙන ඉන්නවනං.. පුතාලට වැදගත් වේවි.. 👆💌
Переглядів 4077 місяців тому
ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️🛑 2026 බෞද්ධ ශිෂ්ටාචාරය පළමු කණ්ඩායම සිද්ධාන්ත පන්තිය (theory class )2024.06.25 අඟහරුවාදා දින සිට සෑම අඟහරුවාදාවකම ප.ව.4.00 සිට 6.30 දක්වා online zoom හරහා පැවැත්වේ . මෙම වේලාවන් තුල පන්තියට සම්බන්ධ වීමට අපහසු සිසුන් හට recording ලබා ගත හැක. recording ලබා දෙනු ලබන්නේ youtube private video එකක් ලෙස වන අතර ඒ සඳහා ඔබේ youtube එකට connect කර ඇති email එක ...
2023 ට මාගේ වගකීම එලෙසින් ඉටු කළ වගයි.. ✋❤️
Переглядів 847Рік тому
2023 ට මාගේ වගකීම එලෙසින් ඉටු කළ වගයි.. ✋❤️
ජීවිතේ සතුටින් ගතවෙන පැය තුන.. 😉👉BC පන්තිය
Переглядів 531Рік тому
ජීවිතේ සතුටින් ගතවෙන පැය තුන.. 😉👉BC පන්තිය
බෞද්ධ ශිෂ්ටාචාරය. අනුමාන හොඳටම කරේ කව්ද පුතේ.. 😁 (2025) නව පන්ති ආරම්භය
Переглядів 392Рік тому
බෞද්ධ ශිෂ්ටාචාරය. 2025 නව පන්ති ආරම්භය Dhanushka P. Gallenage "A සිහිනයට පාර කිය BC උන්මාදය" ලියාපදිංචි වීමට "2025 Online" ලෙස සඳහන් කර 075 55 20 631ට Whatsapp කරන්න.
2026 උසස්පෙළට මොනවා කරන්නද කියල හිතාගන්න බැරිනම් 👆👆👆👆 බලලම තීරණය කරන්න.. 🎤
Переглядів 422Рік тому
🎯 ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️ 🎙️පන්තිය සමඟ සම්බන්ධ වීමට ඔබේ නම,ලිපිනය,ජාතික හැඳුනුම්පත් අංකය, whatsapp කරන්න. 075 55 20 631 071 87 19 940 🎙️මුල් සතිය නොමිලේ සහභාගී විය හැක. 🎙️2023 revision class සෑම බ්‍රහස්පතින්දාවකම ප.ව.1.00-5.30 🎙️2024 theory class සෑම සිකුරාදාවකම ප.ව. 4.00-07.00 🎙️2025 theory class සෑම බදාදාවකම ප.ව. 4.00-07.00 🎙️class සඳහා එදිනට සම්බන්ධ වීමට අපහසු ළමුන් සඳහා...
BC වලට ධම්මපදය ලේසියෙන්ම පාඩම් කරගන්න විදිය..
Переглядів 1,1 тис.Рік тому
🎯 ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️ 🎙️පන්තිය සමඟ සම්බන්ධ වීමට ඔබේ නම,ලිපිනය,ජාතික හැඳුනුම්පත් අංකය, whatsapp කරන්න. 075 55 20 631 071 87 19 940 🎙️මුල් සතිය නොමිලේ සහභාගී විය හැක. 🎙️2023 revision class සෑම බ්‍රහස්පතින්දාවකම ප.ව.1.00-5.30 🎙️2024 theory class සෑම සිකුරාදාවකම ප.ව. 4.00-07.00 🎙️2025 theory class සෑම බදාදාවකම ප.ව. 4.00-07.00 🎙️class සඳහා එදිනට සම්බන්ධ වීමට අපහසු ළමුන් සඳහා...
කාමය අපේ හිතේ ඇතිවන්නක් මිසක බාහිර පරිසරයේ නොව.. අප එය ප්රබුද්ධ මනසකින් වින්ඳ යුතුයි පුතේ..
Переглядів 136Рік тому
🎯 ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️ 🎙️පන්තිය සමඟ සම්බන්ධ වීමට ඔබේ නම,ලිපිනය,ජාතික හැඳුනුම්පත් අංකය, whatsapp කරන්න. 075 55 20 631 071 87 19 940 🎙️මුල් සතිය නොමිලේ සහභාගී විය හැක. 🎙️2023 revision class සෑම බ්‍රහස්පතින්දාවකම ප.ව.1.00-5.30 🎙️2024 theory class සෑම සිකුරාදාවකම ප.ව. 4.00-07.00 🎙️2025 theory class සෑම බදාදාවකම ප.ව. 4.00-07.00 🎙️class සඳහා එදිනට සම්බන්ධ වීමට අපහසු ළමුන් සඳහා...
අපි මේ ලෝකෙට ආවෙ ඇයි පුතේ..
Переглядів 139Рік тому
🎯 ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️ 🎙️පන්තිය සමඟ සම්බන්ධ වීමට ඔබේ නම,ලිපිනය,ජාතික හැඳුනුම්පත් අංකය, whatsapp කරන්න. 075 55 20 631 071 87 19 940 🎙️මුල් සතිය නොමිලේ සහභාගී විය හැක. 🎙️2023 revision class සෑම බ්‍රහස්පතින්දාවකම ප.ව.1.00-5.30 🎙️2024 theory class සෑම සිකුරාදාවකම ප.ව. 4.00-07.00 🎙️2025 theory class සෑම බදාදාවකම ප.ව. 4.00-07.00 🎙️class සඳහා එදිනට සම්බන්ධ වීමට අපහසු ළමුන් සඳහා...
මහා පදුම ජාතකය යමක් කියූ පමණින් අැසූ පමණින් විශ්වාස නොකරන්න.
Переглядів 242Рік тому
දරුවන්ගෙ Online අධ්‍යාපනයට අත්වැලක්
රට හරියට කරන්න උපදෙස් ගන්නවනං බුදුදහමම ඇති පුතේ..
Переглядів 123Рік тому
🎯 ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️ 🎙️පන්තිය සමඟ සම්බන්ධ වීමට ඔබේ නම,ලිපිනය,ජාතික හැඳුනුම්පත් අංකය, whatsapp කරන්න. 075 55 20 631 071 87 19 940 🎙️මුල් සතිය නොමිලේ සහභාගී විය හැක. 🎙️2023 revision class සෑම බ්‍රහස්පතින්දාවකම ප.ව.1.00-5.30 🎙️2024 theory class සෑම සිකුරාදාවකම ප.ව. 4.00-07.00 🎙️2025 theory class සෑම බදාදාවකම ප.ව. 4.00-07.00 🎙️class සඳහා එදිනට සම්බන්ධ වීමට අපහසු ළමුන් සඳහා...
අපිට අපි විතරද පුතේ.. අපි වැව්වොත් අපි විතරද කන්නෙ..
Переглядів 138Рік тому
🎯 ධනුෂ්ක පී. ගල්ලැනගේ 🎯 🏵️ බෞද්ධ ශිෂ්ඨාචාරය 🏵️ 🎙️පන්තිය සමඟ සම්බන්ධ වීමට ඔබේ නම,ලිපිනය,ජාතික හැඳුනුම්පත් අංකය, email එක whatsapp කරන්න. (0755520631) 🎙️මුල් සති දෙක නොමිලේ සහභාගී විය හැක. 🎙️2023 revision class සෑම බ්‍රහස්පතින්දාවකම ප.ව.1.00-5.30 🎙️2024 theory class සෑම සිකුරාදාවකම ප.ව.4.00-6.30 🎙️Revision class සඳහා එදිනට සම්බන්ධ වීමට අපහසු ළමුන් සඳහා recording ලබා දේ.
ලැබුන ආදරය රැකගන්න මිනිස්සු මොනතරම් කැපකිරීම් කරනවද.. ගීත ඇතුලෙත් ඒ ආදරේ හැංගිලා තියෙනව...❤️👣👫
Переглядів 228Рік тому
ලැබුන ආදරය රැකගන්න මිනිස්සු මොනතරම් කැපකිරීම් කරනවද.. ගීත ඇතුලෙත් ඒ ආදරේ හැංගිලා තියෙනව...❤️👣👫
අපේ නිදහස අපි, අපේ සීමාවෙ ඉඳගෙන විඳිමු පුතේ ❤️💌🙏
Переглядів 98Рік тому
අපේ නිදහස අපි, අපේ සීමාවෙ ඉඳගෙන විඳිමු පුතේ ❤️💌🙏
කුණ්ඩලකේසීට මොකද උනේ.. (සොර දෙටුවෙක් කස තැලුම් කකා.. දංගෙඩියට ගෙනයන ගමනේ)
Переглядів 244Рік тому
කුණ්ඩලකේසීට මොකද උනේ.. (සොර දෙටුවෙක් කස තැලුම් කකා.. දංගෙඩියට ගෙනයන ගමනේ)
අනුමාන අතරට මෙම ප්‍රශ්න වලටත් පිලිතුරු ලියා හුරු වන්න.
Переглядів 8 тис.Рік тому
අනුමාන අතරට මෙම ප්‍රශ්න වලටත් පිලිතුරු ලියා හුරු වන්න.
First day of Class (පන්ති අාරම්භක දිනයේදී)
Переглядів 5872 роки тому
First day of Class (පන්ති අාරම්භක දිනයේදී)
BC අමාරුයි කියල හිතනවද, සිලබස් දිග වැඩි ද, ශ්ලෝක පාඩම් කරන්නම ඔිනද 🤔
Переглядів 6 тис.2 роки тому
BC අමාරුයි කියල හිතනවද, සිලබස් දිග වැඩි ද, ශ්ලෝක පාඩම් කරන්නම ඔිනද 🤔
09 වන පාඩම (13 වසර) බෞද්ධ විශ්වවිද්‍යාල
Переглядів 2,6 тис.2 роки тому
09 වන පාඩම (13 වසර) බෞද්ධ විශ්වවිද්‍යාල
08 වන පාඩම (13 වසර) කණිෂ්ක අධිරාජ්‍යාගේ ශාසනික සේවාව
Переглядів 1,7 тис.2 роки тому
08 වන පාඩම (13 වසර) කණිෂ්ක අධිරාජ්‍යාගේ ශාසනික සේවාව
07 වන පාඩම (13වසර) ධර්මාශෝක රජුගේ ආගමික සේවාව
Переглядів 3,8 тис.2 роки тому
07 වන පාඩම (13වසර) ධර්මාශෝක රජුගේ ආගමික සේවාව
1 වන පාඩම (12 වසර) භාරතීය බ්‍රාහ්මණ සමාජ ධර්ම
Переглядів 64 тис.2 роки тому
1 වන පාඩම (12 වසර) භාරතීය බ්‍රාහ්මණ සමාජ ධර්ම
3 වන පාඩම (13 වසර) ධම්මපදය - (දෙවන කොටස) 11-20
Переглядів 1,5 тис.2 роки тому
3 වන පාඩම (13 වසර) ධම්මපදය - (දෙවන කොටස) 11-20
3 වන පාඩම (13 වසර) ධම්මපදය (පළමු කොටස) 1-10
Переглядів 2 тис.2 роки тому
3 වන පාඩම (13 වසර) ධම්මපදය (පළමු කොටස) 1-10
2 වන පාඩම (13 වසර) පරාභව හා මංගල සූත්‍රයේ එන සාරධර්ම අධ්‍යයනය කිරීම
Переглядів 2 тис.2 роки тому
2 වන පාඩම (13 වසර) පරාභව හා මංගල සූත්‍රයේ එන සාරධර්ම අධ්‍යයනය කිරීම
Thanks❤😁
සර් නම්බරෙ
071 87 19 940 😃
Sar onlain clz නැද්ද 😢2025 a/l😢
තියෙනව පුතේ 071 87 19 940 ට නම ගම whatsapp කරන්න
Sar a/l 2025 onlain clz nadda sar😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🥹
071 87 19 940 ට නම ගම whatsapp කරල තියන්න පුතේ
Thanks sir meva godak vatinava😊 apita
හොඳින් පාඩම් වැඩ ටික කරගන්න පුතේ..💜️💌
Haa sir. man 2026 A/L karanne danma patan gaththa padam karanna
@AnilKumara-z4o 😍💌
Ane 3ni padam dennko sir
Sir 3 ni padama nani sir 😢
සමහරපාඩම් අයින් කරල ඇත්තෙ පුතේ copyright වැදිල
Thenku sir ❤
සර් 2025 al ක්ලාස් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද
071 87 19 940 ට පුතාගෙ නම ගම විභාග වර්ෂය එවල තියන්න.. පන්තියට සම්බන්ද වෙලා බලන්න පුතේ..
😊
𝚂𝚒𝚛 𝚖𝚎 𝚗𝚘𝚠 𝚎 𝚎𝚔 𝚙𝚊𝚑𝚊𝚍𝚒𝚕𝚒 𝚖𝚊𝚍𝚒𝚒𝚒
එහෙනං පන්තියට එන්න පුතේ.. පැහැදිලිකරල දෙන්න..
අනේ සර් මට මේ 01 වෙනි පාඩමේ Video එකෙන් පස්සෙ කරපු 02 කොටස දෙන්නකෝ.😢😢😢😢😢😢😢😢😢😢😢
සමහර පාඩම් copyright නිසා ඉවත්කරන්න වෙලා තියෙනව පුතේ
මේ පාඩම් වල 3/4/5 යන පාඩම් ටික නැද්ද sir
සමහර පාඩම් වලට copyright වැදිල අයින් කරල තියෙනව පුතේ..
අනේ සර්ගෙ මේ පාඩමේ Video එක මට අහම්බෙන් හම්බ උනේ,හරිම පැහැදිලිව හොඳින් හැම කරැණක්ම හඳුන්වලා දෙනවා සර්.අනේ මට මේ පාඩමේ ඊළඟ කොටසෙ Video එක දෙන්නකෝ Sir.
සමහර පාඩම් අයින් කරන්න වෙලා තියෙනව පුතේ youtube එකෙන් copyright වැදිල තියෙන නිසා.. ගොඩක් පාඩම් ඇති චැනක් එකේ.. හොඳට පාඩම් කරගන්න..💜️💌
Sirge online classes walata sambanda wenne kohomada
පුතාගෙ නම ගම 071 78 19 940ට whatsapp කරල සම්බන්ද වෙන්න..
සර් මන් ලබන aurude exm krnw online clz walata sambada wenne kohomada
071 87 19 940 ට නම ගම විභාගය ලියන වර්ෂය whatsapp කරන්න පුතේ..
අනේ 13 වසර පාඩම් ටිකත් දාන්නකෝ
සමහරක් පාඩම් දාල ඇත්තෙ පුතේ..
@lanteruma5238 හරි සර් තැන්කයු
🙏🙏🙏 සාදු සාදු සාදු!!! ☸️☸️☸️ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🪔🪔🪔
Thankyou heta bc රචනා පේපර් එකට මේක ලොකු උදව්ව්ක් වෙයි🎉❤
හොඳින් විභාගෙට මුහුන දෙන්න පුතේ.. ජයම වේවා.. 🤩💜️
ගොඩක් පින් සර් ,හොදට තේරුනා❤
හොඳින් පාඩම් කරගන්න පුතේ..💌💜️
❤
Sir online clz krnne ndd?
ඔව් පුතේ.. 071 87 19 940 ට නම ග්ම්ද් whatsapp කරල සම්බන්ද වෙලා බලන්න..
Godak pin sir ❤️
හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️💌
❤😊
❤🎉
කියලා දේන එවා සුපිරියට තෙරේනවා සර් සුපිරි ❤🎉
හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️
Godak watinawa me karana de nam 🥺
💌💜️
2024 a/l exam eka wenuwen vedeyo tika balan yana mama 😍
ලිව්වා නේද හොඳට 😍
ගොඩක් ස්තූතියි සර් 😊🙏
Thank you sir❤ Godak watinwa
හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️💌
Sir mama2025A/L liyanne sir online class karanne nadda
අද බදාද online class තියෙන්නෙ පුතේ 2025.. 071 87 19 940ට නම ගම whatsapp කරල පන්තියට සම්බන්ද වෙන්න..
respect ❤
Sir me number eken whatsapp msg dann be
071 87 19 940 හෝ 076 034 99 29 ට Whatsapp Msg කරන්න පුතේ..
සර් මං 2024 exm කරන්නේ හරියටම තව සති 3ක් වගේ තියෙන්නේ exm එකට සර්ගේ මේ වීඩියෝ බලපුවහම ඇත්තටම මට නොතේරුනු ගොඩක් දේවල් තේරුනා.... සර් කියලා දෙන විදිහට කොච්චර අපැහැදිලි තැනක් උනත් මාරම විදිහට මතක තියාගන්න පුලුවන් 🥺. සබ්ජෙට් එක ලේසියෙන්ම පැහැදිලි කරලා දෙන එකට සර්ට ගොඩක් පින් ❤️❤️.... ඇත්තටම සර්ගේ වීඩියෝ ගොඩක් මම දැං බැලුවා අහම්බෙන් හම්බඋනේ සර්ගේ වීඩියෝ මට 🥺... සමහර ඒවා තියෙනවා ඉස්කෝලේ නෝට් එකවත් කියවල තේරුන් ගන්න බැරි තැන්... සර්ගේ වීඩියෝ බලපුවහම ඒ හැමදේම හරි ඉක්මනට මතක හිටිනවා ..නොදන්න කරුනු ගොඩක් හම්බුනා පාඩම් කරගන්න ඇත්තටම සර්ට ගොඩක් පින් මේ කරන දේවල් වලට ❤🎉🙏
ගොඩක් හොඳයි පුතේ.. 😍 හොඳින් පාඩම් වැඩ ටික කරගන්න..💌
@@lanteruma5238 🥺❤️ අනිවාරෙන් සර්
Sir nomiled clz kramne 😢
පළවෙනි මාසෙ නොමිලෙ පුතේ..
ගොඩාක් වටිනවා සර් ❤️🙏
හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️
❤
Sir bc class eka kavadda thiyenne
පුතා මොන අවුරුද්දෙද exam ලියන්නෙ
🙏👊😁
Mt meke ithuru 3/4/5 padm gnn baid
සමහර පාඩම් අයින් කරල ඇත්තෙ පුතේ
Sir sinhala .bc. media krt kmk ndd
පුතා ආසාවෙන් කරනවනම් ගැටලුවක් නෑ පුතේ.. ඕනම විෂයක් ආසාවෙන් කරන්න.. හැම subject එකක්ම වැදගත්
Godak watiawa sir mn classs yanne na sir thawa me vage vidiyo danna sshakthiya dharriya labewa kiyala praththana karanawa❤
හොඳින් පාඩම් කරගන්න පුතේ
මට bc වලට 2023 තිබ්බා B එකක් ... එ මෙ වීඩියෝ බලලා... මෙ පාරත් ලියනව .. මෙ සැරෙ A එකක් ගන්න... ගොඩක් පිං ගුරුතුමනි ❤
හොඳින් පාඩම් කරගන්න පුතේ..💌
Sir me padmen 2024 exam ekt prashnyk eid
එන්නත් පුලුවන් පුතේ.. අනුමාන විශ්වාස කරගෙන යන්න එපා.. ආයෙ ආයෙ ලියන්න බෑනේ උසස්පෙළ එකපාරින්ම ගොඩ දාගන්න සිලබස් එකම හොඳින් පාඩම් කරගෙන
Sar karana de hamadama karagana yann labewa
හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️
සර් මගේ O/l තියෙන්නේ 5යි 4යි ගණිතය තිබ්බේ නෑ.මම ආයේ ගණිතය කරා.S එකක් තියෙන්නේ. ඒකත් එක්ක 6යි 4ක් තියෙනවා.එහෙම රිසාල්ට් එක අරගෙන සර් මට A/L කරන්න පුලුවන්ද .මම මේ ප්රශ්නය අහන්න කලින් සර්ගේ වීඩියෝ බලන්න හොයාගත්තේ.කමෙන්ට් දැක්ක නිසා අහල බලන්න හිතුනේ සර් .මට උත්තරයක් දෙනවද🙏
කිසි ගැටලුවක් නෑ පුතේ අවම 6යි 3ක් ඇති උසස්පෙළ කරන්න.. ලංකාවෙ ඕන තරම් ළමයි ඉන්නවා සාමාන්‍යපෙළ 6යි තුන අරගෙන උසස්පෙළ උනන්දුවෙලා වැඩ ටික කරගෙන A3 දාල කැම්පස් ගියපු.. පුතා උනන්දු වෙලා ආසාවෙන් කරන්න පුලුවන් subject 3ක් තෝරගෙන උසස්පෙළ කරන්න..
@@lanteruma5238 අනේ thank you සර්.🙏
ගෝඩක් ස්තූති සර් ❤
හොඳින් පාඩම් කරගන්න පුතේ..💌
අනෙ සර් මම සෙල්ෆ් ස්ටඩි වලින් තමයි මෙ පාර විභාගෙ කරන්නෙ සෙකන්ඩ් ශයි කරන්නෙ මම මම මෙ පාර පොලිටිකල් වෙනුවට බීසී තමයි කරන්නෙ මම සර්ගෙ වීඩියො වලිනුත් දැනුම එකතු කරගන්නව ගොඩක් ස්තූති සර් 💗
හොඳින් පාඩම් කරගන්න පුතේ පුතාලට පුලුවන් 💜️💪💌
Sir online clz ekt join ven. Puluvn kohomda
071 87 19 940ට නම ගම විභාගය ලියන වර්ෂය whatsapp කරල තියන්න පුතේ
Me sare anumana gann puluvan kohomda sir
අනුමාන පේපර් class එකේ කරන්නෙ පුතේ