1 වන පාඩම (12 වසර) භාරතීය බ්‍රාහ්මණ සමාජ ධර්ම

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 206

  • @スピピ
    @スピピ 2 роки тому +47

    මං 2023 සර්..bc වලට ක්ලාස් එකක් හොය හොය ඉද්දී.අහම්බෙන් සර්ගෙ මේ වීඩියෝ එක දැක්කෙ.ඇත්තටම ගොඩක් වටිනවා සර්....මේ හැම වීඩියෝ එකක්ම...ඉතාම සරලව කියාඅ දෙනවා...දැන් නම් ක්ලාස් යන්න ඕනී නෑ..මේ වීඩියෝ ටික බලලා හොඳට පාඩම් කරලා ව්භාගෙ ලියන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා සර්.... මේ වගේ වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි සර්... 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මේ විඩීයො ඇත්තටම වටිනවා සර්...

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +4

      ගොඩක් ස්තූතියි... හොඳින් පාඩම් කරගෙන නෝට් ටික හදාගෙන වැඩ ටික කරගන්න.. බුදුසරණයි 😊

    • @vimuvlog9113
      @vimuvlog9113 Рік тому +2

      Aththama sir kiyala dena dewal walin thamai math exame karnne ❤

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. ❤️ජයම වේවා

    • @NadeekaPriyadarshnai-wn2bm
      @NadeekaPriyadarshnai-wn2bm Рік тому +2

      සර් ඇත්තටම නියමයි
      කවුරු හරි කියන්නකෝ 12/13 ඔක්කොම සිලබස් එක තියෙනවද මෙතන

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +2

      Thankyou පුතේ.. සිලබස් එකම නෑ පුතේ පරන සිලබස් එකෙන් තිබුන වීඩියෝ ටිකක් අයින් කරල ඇත්තෙ

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 8 місяців тому +5

    ගොඩක් වටිනවා සර් අපේ නුවන පාදා දෙනවට. ගොඩක් පින් සර්. මන් clz යන්නේ නැහැ සර් මේ විදියට short note හදාගෙන තමයි පාඩම් කරන්නේ සර්. සර් කියලා දෙන දේවල් පැහැදිලි හොදට තේරෙනවා අපිට ලොකූ අත්වැලක් සර්. 🙏

    • @lanteruma5238
      @lanteruma5238  7 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️

  • @sadu........
    @sadu........ Рік тому +23

    ගොඩක් පින් සර්.... මන් al 3rd එක කරන්නෙ.මුලින් බයෝ කරලා මේ සැරේ art වලින් කරන්නේ.පන්ති යන්න විදියක් නැති නිසා සර්ගේ පාඩම් ටිකෙන් තමා subject එක cover කර ගන්නෙ...සර්ට ගොඩක් පින්.🙏

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +2

      ගොඩක් හොඳයි.. හොඳට පාඩම් කරල පාස්පේපර් වලට උත්තර ලියලා පුරුදුවෙන්න පුතේ..

    • @thanujadilhani8977
      @thanujadilhani8977 Рік тому +3

      සර් ද්විජ කිරිම සිදු කරන්නේ තක්සලාවට ඇතුල් කරීමේදීද,නැතිනම් තක්සලාවෙන් පිට වීමේදීද?..

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +6

      ළදරු කාලය අවසන් කරල ඉගනගන්න බමුණෙක් ලඟට යවනව.. එතනදි පූන නූල දමල උගන්නල සියලු ශිල්ප ඉගනගත්තට පස්සෙ ද්විජ නැත්නං දෙවෙනි උපත කියල හඳුන්වනව..

    • @thanujadilhani8977
      @thanujadilhani8977 Рік тому +3

      Thank u sir..

    • @NavodyaNethmini666
      @NavodyaNethmini666 4 місяці тому

      Hi oya bc okkoma subject ek me video tikend kargththe math bio kara art wlt maru una

  • @adhiviyanage8635
    @adhiviyanage8635 6 днів тому +2

    ගොඩාක් වටිනවා සර් ❤️🙏

    • @lanteruma5238
      @lanteruma5238  6 днів тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️

  • @thushanchanakathennakoon2782
    @thushanchanakathennakoon2782 Рік тому +12

    ඉතාම වටිනා සමාජ සත්කාර්‍යයක්......

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️

  • @indikagivgummaduwa8741
    @indikagivgummaduwa8741 2 роки тому +3

    Godak hodata kiyala denawa sir bohoma sthuuthiy🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      හොඳට පාඩම් කරගන්න 😊💌

  • @nadeekafernando5813
    @nadeekafernando5813 19 днів тому +2

    මට bc වලට 2023 තිබ්බා B එකක් ... එ මෙ වීඩියෝ බලලා... මෙ පාරත් ලියනව .. මෙ සැරෙ A එකක් ගන්න... ගොඩක් පිං ගුරුතුමනි ❤

    • @lanteruma5238
      @lanteruma5238  13 днів тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💌

  • @chanukanimesh3987
    @chanukanimesh3987 2 роки тому +3

    Aththatama godak watinawa sir mn 2023 AL godak pahadili note eka godak hodai karunu pahadili karanawa godak Budu saranai sir puluvannam prashna tikak tute ekak denna hama video ekakatama🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      පුලුවන් වෙලාවක මම තව උදව් කරන්න බලන්නම්.. දැනට පාඩම් ටික හොඳින් බලාගෙන නෝට් ටික හදාගෙන පාඩම් කරගන්න පුතේ... 😊

  • @HansikaRunwansri
    @HansikaRunwansri Рік тому +5

    සර් ...සර්ගේ විඩියෝ එක සුපිරියටම තෙරේනවා සර්.....හැම පඩමක්ම දන්න කෝ සර් ...අනිවාරෙන්නම බලනවා සර් ...සර් ගේ විඩියො බලද්දින් තම තේරෙන්නේ bc අමාරැ නෑ කියලා... tnx සර්...තෙරුවන් සරනයී සර්...

    • @lanteruma5238
      @lanteruma5238  11 місяців тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. ජයම වේවා..❤️

  • @chamikamadukshi5485
    @chamikamadukshi5485 2 роки тому +7

    Thankyou sir....✊💯mn asama subject eka...thawath asa hithenawa sirge me vedios baluwama...godak pin sirta...🙏💯✊

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      හොඳින් පාඩම් කරගන්න 😊

  • @Rajapaksha_
    @Rajapaksha_ 10 місяців тому +3

    Thank you sir🎉

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️❤️

  • @shiwanthakumara7493
    @shiwanthakumara7493 7 місяців тому +3

    ගොඩක් පින් sir මගේ ලග notes එකක් වත් තිබ්බේ නෑ...දැන් මම මේ videos බලලා නොට්ස් හදාගෙන පාඩම් කරන්න ගත්තා....🙏❤️😇🙏

    • @lanteruma5238
      @lanteruma5238  7 місяців тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ 💜️💜️💜️

    • @shiwanthakumara7493
      @shiwanthakumara7493 6 місяців тому

      @@lanteruma5238 ok sir ගොඩක් පින්.🙏❤️

  • @nilukachandrani4401
    @nilukachandrani4401 18 днів тому +2

    Godak watiawa sir mn classs yanne na sir thawa me vage vidiyo danna sshakthiya dharriya labewa kiyala praththana karanawa❤

    • @lanteruma5238
      @lanteruma5238  13 днів тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 6 місяців тому +5

    අනේ ගොඩාක් පිං සර්...මම A/l 2shy කරන ලමයෙක්...අසනීපෙන් ඉඳලා shy එකක් මඟ ඇරුනා...ඒත් BC කරන්නෙ පළවෙනි පාරට...1shy කරේ නෑ...අනේ ගොඩාක් හොඳට තේරෙනවා සර්...මට BC ක්ලාස් ගියත් එපාම වෙලා තිබුනෙ...ඒත් අද අහම්බෙන් සර්ගෙ වීඩීයෝ එකක් දැකලා මේක බැලුවෙ...අනේ ගොඩාක් හොඳට තේරෙනවා සර්..❤🙏ගොඩාක් පිං සර්...❤

    • @lanteruma5238
      @lanteruma5238  6 місяців тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ 💜️

    • @ShanthushaSenadheera
      @ShanthushaSenadheera 5 місяців тому

      Ane sir mn A/L sinhala,economics,agri science කරේ මට සිංහල B econ S agri science F මං 2025 2shy කරන්න ඉන්නේ මට clz එකක් හොයාගන්න හම්බුනේ නෑ සර්.සර් online clz කරනවද

    • @lanteruma5238
      @lanteruma5238  5 місяців тому

      Bc class කරනව පුතේ.. 075 55 20 631ට නම ගම විභාග වර්ෂය whatsapp කරල සම්බන්ද වෙන්න..

  • @SadewniSithanga1
    @SadewniSithanga1 3 місяці тому +1

    සර් ට ගොඩක් පින් ❤

    • @lanteruma5238
      @lanteruma5238  3 місяці тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.💜️💌

  • @danu1497
    @danu1497 4 місяці тому +1

    ගොඩක් පින් 🙏

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому

      හොඳින් පාඩම් කරගන්න..💌

  • @DinithiUmesh
    @DinithiUmesh 11 місяців тому +1

    Godak sthuthi sir😊🙏

    • @lanteruma5238
      @lanteruma5238  11 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️

  • @piumipiumi2004
    @piumipiumi2004 Рік тому +5

    😍 මරැ සර් හොදට තේරෙනවා

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ...

  • @SandardkaSandareka
    @SandardkaSandareka 10 місяців тому +1

    aththatama maru sir.. hodata therenawa...

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️

  • @sachinthaindunuwan5531
    @sachinthaindunuwan5531 Рік тому +4

    ස්තූතියි සර්❤️

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ ❤️

  • @priyanthasilva2042
    @priyanthasilva2042 Рік тому +4

    ගොඩක් ස්තුති සර් පාඩම හොදට තේරුනා

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. ජයවේවා..💌

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 роки тому +13

    ගොඩාක් වටිනවා සර් ...මම class යන්නෑ...මේ පාඩම් පිලිවෙලින් බලන්නේ ....🙏🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      නෝට් හදාගෙන හොඳින් පාඩම් කරගන්න.. 😊

  • @evonzymanu9538
    @evonzymanu9538 5 місяців тому +1

    සුපිරි හොදේ ❤️🙂 හොදටම තේරුනා

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 місяців тому +3

    සර් මට තියෙන්නෙ අනෙක් අයට වඩා වෙනස් ප්‍රශ්නයක් . මම වයස 38ක කෙනෙක් .සා/පෙ පාස් වෙලා තියෙනවා . මට ඕන A/L කරන්න . මට පන්ති යන්න ලැබෙන ලජ්ජයි 😢 . මං ict හා කෘෂිකර්ම තෝර ගත්තෙ .අනෙක් විශය මොකද්ද කියල මට අදහසක් නැහැ . තෝරා ගත් ඒවට DP එකේ පාඩම් මාලාව තියෙනව. අනේ මන් මොකද්ද කරන්නෙ සර් 😔 වයස නිසා කලාට වැඩක් නැති වෙයිද ?මන් තෝරා ගතයුතු අනෙක් විශය මොකද්ද ?

    • @lanteruma5238
      @lanteruma5238  7 місяців тому

      ඒ ගැනං ටිකක් හිතන්න වෙනවා මොකද රජයෙ රැකියාවක් එමනම් ගන්න අමාරුයිනේ.. හොඳ මගපෙන්වන්නෙක්ගෙන් උපදෙසක් ගන්න

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 Рік тому +7

    මුල ඉදන් ම යනවා සර්..👍😎 B එකක්වත් ගන්නම ඕන..😁👍👍

  • @chathurarathnayaka2227
    @chathurarathnayaka2227 4 місяці тому +1

    හිතට දැනෙන්න උගන්නනවා

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому

      හොඳින් බලාගන්න පුතේ..💌

  • @SpokenEnglish-t2n
    @SpokenEnglish-t2n 3 місяці тому +1

    🎉 great 💯💯💯💯💯💯

  • @yasarayasara8959
    @yasarayasara8959 Рік тому +2

    Hodata theruna sir godak pin

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ ❤️

  • @Hasibandara
    @Hasibandara 10 місяців тому +2

    විඩියො එක දලා අවුරුද්දක් ගිහින්.. 🥺 මන් වගෙ විභාගෙ අත ලග තියන් ඉන්න තව කී දෙනෙක්ට නම් මෙ විඩියො එක ප්‍රයොජනවත් වෙන්න ඇතිද...
    ගොඩක් පැහැදිලිව කියලා දෙන්වා.. ගොඩක් පිං සර් 🥺🙏

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ ❤️❤️❤️

    • @kavi9du_shanal
      @kavi9du_shanal 10 місяців тому +2

      මටත් ඒ වගේ 🙂 .ගොඩක් වටිනව❤️

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. ❤️❤️❤️

  • @dahamitharushi
    @dahamitharushi Рік тому +5

    මම ඇත්තටම මේ සබ්ජෙක්ට් එකට ක්ලාස් යන්නේ නෑ ඒත් මේ විඩියෝ බැලුවාට පස්සේ කියලා දෙන පාඩම් හොදට තෙරෙනවා 😍🥰

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +1

      ස්තූතියි... හොඳට පාඩම් කරගන්න පුතේ.. 😊

  • @ravishkamadushan4498
    @ravishkamadushan4498 10 місяців тому +1

    සර් මම මේ video එක බලන 3 වෙනි පාර මම BC කරන්න අරම් මාස 3ක් වගේ මට කිසිම අදහසක් තිබ්බේ නෑ BC ගැන ඇත්තටම සර් හොදට කියලා දෙනවා 4 වෙනිදා බය නැතුව දැන් යන්න පුළුවන් 🤍

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️❤️

  • @nilakaabeywickrama967
    @nilakaabeywickrama967 Рік тому +1

    Godak hodata therenawa ☺️ ada exam eka liyanna kalin thami mn me video eka dakke 🙏🙏 godak watinawa sar

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +1

      ඉතුරු ටිකත් හොඳට කරගනිමු පුතේ

    • @nilakaabeywickrama967
      @nilakaabeywickrama967 Рік тому +1

      @@lanteruma5238 ❤️hari sar

  • @NethmiVimarsha
    @NethmiVimarsha 4 місяці тому +1

    Godk watinw,Thnk you sir 😊

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ

  • @SadunikaNisansala-x1h
    @SadunikaNisansala-x1h Рік тому +1

    Thank you sir.hodata therenawa kiyala dena de

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️

  • @dinujayadinu9985
    @dinujayadinu9985 Рік тому +3

    ❤🎉

  • @Maleerajapaksha-vd4oy
    @Maleerajapaksha-vd4oy Рік тому +1

    Thanks sar

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 Рік тому +3

    *THNK YOU SIR*

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න 😊

  • @prasha131
    @prasha131 Рік тому +1

    Thank you sr.hodata therenawa kiyala dena de.❤️

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. 💌

  • @maleemalee371
    @maleemalee371 2 роки тому +2

    Godk watinwa thank you sir👍

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      හොඳින් පාඩම් කරගන්න.. 😊

  • @Rotiya.
    @Rotiya. 2 роки тому +2

    Watinawa.😊

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      හොඳින් පාඩම් කරගන්න 😊💌

  • @adheeshapiyadigama9281
    @adheeshapiyadigama9281 Рік тому +2

    🙏

  • @dinufernando-f5e
    @dinufernando-f5e 3 місяці тому +1

    thnk you sir padama hodata theruna🤍💯🥺

    • @lanteruma5238
      @lanteruma5238  3 місяці тому

      හොඳින් පාඩම් වැඩ ටික කරගන්න පුතේ..❤️

  • @MadushiAbeywickrama
    @MadushiAbeywickrama 10 місяців тому +1

    Thank sir🎉

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..😍❤️

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 роки тому +4

    🙏🙏🙏

  • @MmSumanapala-ck7fy
    @MmSumanapala-ck7fy Рік тому +1

    Godak pin sar. Mt clz yanna widihak thibuna na. Sar. Me katana de nisa aka apit loku shakthiyk sar 🙏🙏🙏♥️♥️👍👍.. good luck sar 🙏🌹🌹✨

  • @Sarangikalayathanay
    @Sarangikalayathanay 3 місяці тому +1

    godk vatina sir

    • @lanteruma5238
      @lanteruma5238  3 місяці тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️💌

  • @sachiduasintha9002
    @sachiduasintha9002 2 роки тому +5

    Anit padam tikat mehema danna puluwannam loku udawwak sir ❤️😇

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +3

      පාඩම් ඔක්කොම දමල තියෙන්නෙ පුතා.. අවුරුදු දෙකේම සිලබස් කවර් කරල තියෙන්නෙ.. හොඳට පාඩම් කරගන්න.. 😊💌

  • @akiladileep628
    @akiladileep628 Рік тому +1

    ❤❤❤

  • @hansikahansika5943
    @hansikahansika5943 Рік тому +2

    Godak pin sir 🙏♥️

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. 💌

  • @Dilini5678
    @Dilini5678 10 місяців тому +1

    යගය gena thiyena padama nadda sir play list eke hoyaganna bahe

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому +1

      සමහර video අයින් කරල ඇත්තෙ පුතේ පරණ සිලබස් එකෙන් හදල තිබ්බ..

  • @Thrinduprebath
    @Thrinduprebath Місяць тому +2

    සර් bc අලුත් සිලබස් එක ආවේ 2019 ද ?

  • @ChandeepaLakshan-ke9jx
    @ChandeepaLakshan-ke9jx Рік тому +1

    Thank you sir hodata theruna🥰🥰

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. ❤️

  • @pamudimaheshika341
    @pamudimaheshika341 4 місяці тому +2

    Godk pin sir💗🥺

  • @kavidulakshan1719
    @kavidulakshan1719 4 місяці тому +1

    Sir online panthi krnvd

  • @SaduniChathurani
    @SaduniChathurani 20 днів тому +1

    Sar karana de hamadama karagana yann labewa

    • @lanteruma5238
      @lanteruma5238  20 днів тому +1

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💜️

  • @dewmipeiris
    @dewmipeiris Рік тому +1

    පළමු පාඩමේ ඉතිරි කොටස නැද්ද සර්.තියෙනවනම් දෙන්න පුළුවන්ද සර්.😢

    • @lanteruma5238
      @lanteruma5238  11 місяців тому

      පරණ සිලබස් එකෙන් තියෙන වීඩියෝ ටිකක් අයින් කරල ඇත්තෙ පුතේ..

  • @Kalaniamasha
    @Kalaniamasha 4 місяці тому +1

    Sir, meke ithuru tika nadda

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому

      නෑ පුතේ.. කොපිරයිට් වැදිල අයින් කරා

  • @reshminiliyanagamage1028
    @reshminiliyanagamage1028 10 місяців тому +2

    Bc පලවෙනි පාඩමේ නෝට් එක ගන්න පුලුවන් ද සර් 😢

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому +1

      පළවෙනි නෙමෙයි පුතේ මුලු සිලබස් එකම උගන්වනවා පන්තියේ.. ඇවිත් බලන්න..☺️

    • @reshminiliyanagamage1028
      @reshminiliyanagamage1028 10 місяців тому +2

      Clz ekt join wenne kohomd sir

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому +3

      නම, ගම, විභාගය ලියන අවුරුද්ද 075 55 20 631 ට whatsapp කරන්න පුතේ..

  • @isharadilshan6672
    @isharadilshan6672 2 роки тому +2

    supiri sir😍

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      හොඳින් පාඩම් කරගන්න 😊

  • @Vishuvlogs1234
    @Vishuvlogs1234 Рік тому +3

    සර් මේ පාර එනවා වගේ ශුවර් ගෙස් කරපු පේපර් එකක් දාන්නකෝ

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +1

      අද රෑට පේපර් එකක් සාකච්චා කරමු.. හැබැයි අනුමාන නෙමෙයි පෙරහුරු 😃

    • @Vishuvlogs1234
      @Vishuvlogs1234 Рік тому +1

      @@lanteruma5238 අය්යෝ එහෙමද අනේ සර් අනුමාන එකක් නැද්ද තව සතියයි දැනුත් bc පාඩම් කරන ගමන් සර්ගෙ video බල බල සර් දම්ම පදේ ගාතා සේරම බලාගන්න ඕනෙද

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому +1

      @@Vishuvlogs1234 ඔව් ඔව් දම්මපදය පාඩම් කරගෙන තියාගන්න අවුරුදු දෙකක් තිබ්බා හොඳද..😃

    • @Vishuvlogs1234
      @Vishuvlogs1234 Рік тому +1

      mage aasama subject bc namuth mama paadam karapu nathi ekama paadama damma padaya ❤️

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      අවුරුද්දෙ මුල ඉඳල ධම්ම පදය පාඩම් කරන්න ගත්තනම් ඔය ගාත 20 නිකන්ම කටපාඩම් හිටිනවා

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 роки тому +3

    සර් mcq papers කරන්න පුලුවන්ද ...

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      වෙලාවක් නැතිකම තියෙන්නෙ තක්ෂිලා.. ඉඩක් ලැබුනොත් හදන්නම්

    • @apsarafernando243
      @apsarafernando243 Рік тому +1

      Ow sir.marth sir gen note hadan padan karanne.

  • @praveenwasana8928
    @praveenwasana8928 Рік тому +1

    Sir mem

  • @ChanikaHeshani
    @ChanikaHeshani 23 дні тому +1

    සර් මගේ O/l තියෙන්නේ 5යි 4යි ගණිතය තිබ්බේ නෑ.මම ආයේ ගණිතය කරා.S එකක් තියෙන්නේ. ඒකත් එක්ක 6යි 4ක් තියෙනවා.එහෙම රිසාල්ට් එක අරගෙන සර් මට A/L කරන්න පුලුවන්ද .මම මේ ප්‍රශ්නය අහන්න කලින් සර්ගේ වීඩියෝ බලන්න හොයාගත්තේ.කමෙන්ට් දැක්ක නිසා අහල බලන්න හිතුනේ සර් .මට උත්තරයක් දෙනවද🙏

    • @lanteruma5238
      @lanteruma5238  23 дні тому

      කිසි ගැටලුවක් නෑ පුතේ අවම 6යි 3ක් ඇති උසස්පෙළ කරන්න.. ලංකාවෙ ඕන තරම් ළමයි ඉන්නවා සාමාන්‍යපෙළ 6යි තුන අරගෙන උසස්පෙළ උනන්දුවෙලා වැඩ ටික කරගෙන A3 දාල කැම්පස් ගියපු.. පුතා උනන්දු වෙලා ආසාවෙන් කරන්න පුලුවන් subject 3ක් තෝරගෙන උසස්පෙළ කරන්න..

    • @ChanikaHeshani
      @ChanikaHeshani 23 дні тому

      @@lanteruma5238 අනේ thank you සර්.🙏

  • @geethalprasad1370
    @geethalprasad1370 2 роки тому +3

    🙂🙂🙏🙏🙏😉😉

  • @rasikalakshan7301
    @rasikalakshan7301 10 місяців тому +1

    සර් මේ ඉස්ක්‍රින් එකේ දෙන නොට් එක විතරක් පාඩම් කරපුම ඇතිද ? නැත්තම් වෙනම් නොට් එක්කුත් ලියා ගන්න ඔනිද??😊

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому +3

      රචනාමය ප්‍රශ්න වලටනම් ඔය තොරතුරු ඇති පුතේ.. බහුවරණ පේපරයට වෙනම සූදානම් වෙන්න ඕන

    • @rasikalakshan7301
      @rasikalakshan7301 10 місяців тому

      @@lanteruma5238 කොහොමද සර් බහුවරන පෙපරයට සුදනම් වෙන්නේ ,,

  • @hirunihansika8494
    @hirunihansika8494 Рік тому +2

    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐢𝐫🙏👏

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..❤️

  • @dinithikasuntha5051
    @dinithikasuntha5051 26 днів тому +1

    Sar BC avurudu dekatama thiyena pdam tika karanavada 🥺

    • @lanteruma5238
      @lanteruma5238  25 днів тому

      ඔව් පුතේ class එකේ මුල ඉඳල සිලබස් කවර් කරනව පාඩම් හිටින ක්‍රම වලින්.. සතියක් දෙකක් සම්බන්ද වෙලාම බලන්න..😃

  • @MalshaDanushka-kj3mg
    @MalshaDanushka-kj3mg 9 місяців тому +1

    මේකේ 3 පාඩම නැද්ද sir 12 grade

    • @lanteruma5238
      @lanteruma5238  9 місяців тому

      සමහර පාඩම් අයින් කරල තියෙන්නෙ පුතේ පරණ සිලබස් එකෙන් හදපුව

  • @ChamilaKumudu-d7k
    @ChamilaKumudu-d7k Місяць тому

    Sir parajanya kiyanne warshawa nemeydha ?

  • @ishukwshalya7169
    @ishukwshalya7169 2 роки тому +2

    😊👍

  • @SiraniTirans-fe2ee
    @SiraniTirans-fe2ee 6 місяців тому

    Sir hodata theruna thawa me wage video dannako. Thanks sir😊❤

    • @lanteruma5238
      @lanteruma5238  6 місяців тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💌

  • @kalshihiruni2748
    @kalshihiruni2748 2 роки тому +2

    Sir hema paadamakinma denna puluwanda

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      තේරුනේ නෑ.. මොනවද හැම පාඩමකින්ම දෙන්න පුලුවන්ද ඇහුවෙ..

  • @hemanthichandani2634
    @hemanthichandani2634 5 місяців тому +1

    Sir online clz krnne ndd

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому

      කරනව පුතේ.. නම ගම විභාගෙ ලියන වර්ෂය 075 55 20 631ට whatsapp කරන්න

  • @handtohandmedia
    @handtohandmedia 2 роки тому +3

    Good job sir ,Thank you 👍

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      බොහෝම ස්තූතියි 💌

  • @supunkumara1085
    @supunkumara1085 4 місяці тому +1

    සර් පාස් පේපර් කියල දෙන වීඩියෝ ටිකක් දානවද🙏

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому +1

      පන්තියේ කරනවා පුතේ විභාගෙ ලං වෙලා.. සම්බන්ද වෙන්න

    • @supunkumara1085
      @supunkumara1085 4 місяці тому

      කොහොමද සර් පන්තියට සම්බන්ධ වෙන්නෙ

  • @GamageNishantha-kl8yk
    @GamageNishantha-kl8yk 2 місяці тому +1

    Loku udawwak sir Meka baluwa padam karanna deyak na 🙏

    • @lanteruma5238
      @lanteruma5238  2 місяці тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ..💌

  • @chamilnishantha8348
    @chamilnishantha8348 5 місяців тому +1

    Sir online class karanavada

    • @lanteruma5238
      @lanteruma5238  5 місяців тому

      ඔව් පුතේ 075 55 20 631 ට නම ගම විභාග වර් ෂය Whatsapp කරන්න

  • @HashanDissanayaka-z5w
    @HashanDissanayaka-z5w 9 місяців тому +1

    Sir man class yaney na oyage vidio walen thama igena ganey

    • @lanteruma5238
      @lanteruma5238  9 місяців тому

      එහෙම කරන්න එපා පුතේ... මෙතන තියෙන්නෙ සිලබස් එකෙන් භාගයයි.. කවුරු හරි ගුරුවරයෙක් යටතේ සිලබස් එකම කවර් කරගන්න.. මේක තරඟකාරී විභාගයක්..

  • @kalshihiruni2748
    @kalshihiruni2748 2 роки тому +3

    Man bc walata claz giye ne sir 😔 . Note beluwata mata mathaka hitin ne godak . Sirge vedio eka beluwamanam hodata therenawa.

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      BC වලට පන්ති යන්න ඕනම නෑ හරියට පාඩම් ටික පාඩම් කරගන්න පුලුවන් නම්.. නෝට් හදාගෙන හොඳට පාඩම් කරගන්න.. 😊💌

  • @TharushiDilhara-vx7ky
    @TharushiDilhara-vx7ky 5 місяців тому +1

    Sir onlin classes ndda

    • @lanteruma5238
      @lanteruma5238  5 місяців тому

      තියෙනව පුතේ.. 075 55 20 631ට නම ගම විභාගය ලියන වර්ෂට සඳහන් කරල whatsapp කරන්න.. පන්තියට සම්බන්ද වෙන්න පුතේ

  • @shagi1994
    @shagi1994 4 місяці тому +1

    Sir.....b.c walata aniwaranma class yanna onida ......😢

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому +1

      දවස් 365 හරියට බෙදාගෙන මේ මේ දවසෙ මේ මේ වැඩ ටික ඉවර කරගන්නව කියල කාලසටහනකට වැඩ කරන්න පුලුවන් නම් පුතාට පන්ති යන්න අවශ්‍යම නෑ.. පන්තියේ කරන්නෙ පිලිවෙලට පාඩම් ටික උගන්වල ඒවට අදාල පේපර් කරවල MCQ කරවල හොඳ සූදානමක් ඇති කරන එකනේ.. හැබැයි පුතේ පුතාට අනිත් ළමයින්ට තරම් දැනුමක් නැති වෙනව තරඟකාරීත්වයක් නැති නිසා තනියෙන් ඉගනගන්න එකේ

    • @shagi1994
      @shagi1994 4 місяці тому

      එතකොට සර් පන්ති යනකොට කාලයත් ගොඩක් නාස්ති වෙනවා... විභාගයට ලියන්න තරගකාරීත්වයක් තියෙන්නම ඕනද සර්

    • @lanteruma5238
      @lanteruma5238  4 місяці тому

      ඔව් කාලය අපතෙ යන නිසා පුතා ගෙදර ඉඳන් පාඩම් කරගන්න..

  • @HashanDissanayaka-z5w
    @HashanDissanayaka-z5w 9 місяців тому +1

    Mey para 13 ta

  • @sheshu_00
    @sheshu_00 Рік тому +2

    ❤️

  • @sasinduudesh426
    @sasinduudesh426 2 роки тому +2

    Me widiyatama sirge video blan hariyta weda tika kragaththoth mata bc pass wenna Puluwan weida sir🥺 mn clz yanne ne ekai😥

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +2

      අනිවාර්යයෙන් පුලුවන් .. ගිය අවුරුද්දෙ දිස්ත්‍රික්කයේ 4වෙනියා ගත්තා පන්ති යන්නෙ නැතුව මේ වීඩියෝ විතරක් බලල ඉගනගත්ත ළමයෙක් ඒ වගේ තව ගොඩාක් ඉන්නවා උනන්දු වෙලා පාඩම් කරල xarm කරගත්තු.. මහන්සි වෙන්න...හොඳින් පාඩම් කරගන්න...💌😊

  • @HarshaSilwa
    @HarshaSilwa 6 місяців тому

    Sir bc aurudu dekatama padam kiyak thiyenoda sir 😢

    • @lanteruma5238
      @lanteruma5238  6 місяців тому

      පාඩම් 70ක් විතර තියෙනවා පුතේ

  • @Ishanupeshika
    @Ishanupeshika Рік тому +1

    😼👍

  • @senalgeethika397
    @senalgeethika397 Місяць тому +1

    සර් ඔන්ලයින් ක්ලාස් කර්නවනම් නම්බර් එක දෙන්නකෝ

    • @lanteruma5238
      @lanteruma5238  Місяць тому

      071 87 19 940ට නම ගම විභාගය ලියන වර්ෂය whatsapp කරන්න පුතා

  • @imalkakavindi8046
    @imalkakavindi8046 Рік тому +1

    Mama ada thamai issellama bc igena ganne. sirgen patan ganna kabima loku sathutak

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      ගොඩක් හොඳයි.. හොඳින් පාඩම් කරගන්න පුතේ..

  • @dewmithnenuka3289
    @dewmithnenuka3289 2 роки тому +2

    Sir A/L clas karanawada

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      අනේ නෑ නෙතුක... හැබැයි ඔයාලට මේ වීඩියෝ ටික බලල කටපාඩම් කරගත්තොත් class කරා වගේ තමයි... හොඳින් පාඩම් කරගන්න.. 💌

    • @dewmithnenuka3289
      @dewmithnenuka3289 2 роки тому +2

      Video tikanam niyamai sir

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      ස්තූතියි 😊💌

  • @pamilapamila7253
    @pamilapamila7253 2 роки тому +1

    Meke nombre eka denn puluwnda

  • @HashanDissanayaka-z5w
    @HashanDissanayaka-z5w 9 місяців тому

    Mama,2024 liyana lameyek sir

    • @lanteruma5238
      @lanteruma5238  7 місяців тому

      පන්තියට සම්බන්ද වෙන්න හිතන් ඉන්නවනම් 075 55 20 631ට නම ගම whatsapp කරල තියන්න පුතේ..

  • @nishanthiwickramasingha2314
    @nishanthiwickramasingha2314 2 роки тому +1

    සර් හැම පාඩමකින්ම ප්‍රශ්න ටිකක් දෙන්න පුලුවන්ද 🙂

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      දීලනේ තියෙන්නෙ පාස් පේපර් වල ඇවිත් තියෙන ප්‍රශ්න ටික නිශාන්‍ති 😊.. පාඩම හොඳට බලන්න.. පාඩමේ කෙටිසටහනක් හදාගෙන පාඩම් කරන්න.. අන්තිමට පාස්පේපර් වල ඇවිත් තියෙන ප්‍රශ්න අරගෙන ටයිමින් වලට උත්තර ලියන්න.. ඔය ටිකට ලියනවා කියන්නෙ මොන විදියකට ප්‍රශ්නෙ ඇහුවත් උත්තර ලියන්න පුලුවන් ඔයාලට.. හොඳට පාඩම් කරගන්න.. 💌

  • @DilushaDilusha-dm3ov
    @DilushaDilusha-dm3ov 10 місяців тому +1

    Ane me video eke ithuru kotas ndd

    • @lanteruma5238
      @lanteruma5238  10 місяців тому

      පරණ සිලබස් එකෙන් තිබ්බ වීඩියෝ ටිකක් අයින් කරල ඇත්තෙ පුතේ..

    • @DilushaDilusha-dm3ov
      @DilushaDilusha-dm3ov 10 місяців тому

      @@lanteruma5238 hari sir thank you

  • @SanjuPrabath-he5lc
    @SanjuPrabath-he5lc Рік тому +2

    ❤❤

  • @NethminiBhagya-rn4yc
    @NethminiBhagya-rn4yc 10 місяців тому +1

  • @AmaliMahesika-t9w
    @AmaliMahesika-t9w 7 днів тому +1

  • @ManeeshiAshinsana
    @ManeeshiAshinsana 5 місяців тому +2

    ❤❤