හඳහනේ කියවෙන දේ ඇත්තද? බොරුද? ආකර්ෂණ නීතියට එකඟද? සංවාදයට ප්‍රවේශයක් Sanath Gamage on Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 118

  • @nirmalaamuwaththa1855
    @nirmalaamuwaththa1855 Рік тому +37

    මම උසස් පෙළ විභාගය ලියනකොට කිව්වා මට විභාගය පාස් වෙන් නෑ කියලා. ඒත් මම ඒක භාර ගන්න කැමති වුනේ නෑ. මම ඒක බොරු කියලා පෙන්නන්න මම හොඳට වැඩ කළා.මට අද ගෞරව උපාධියක් තියෙනවා.

  • @DDSri-t9q
    @DDSri-t9q Місяць тому

    මේ අදහස් දැක්වීම ගැන සනත් ගමගේ මහත්මයාණෙනී, ඔබට මගේ ආචාරය හා ආදරයත් ආශිර්වාදයත් පළකරමි... 🙏❤

  • @shanikaherath1111
    @shanikaherath1111 3 місяці тому +1

    මං මාව විශ්වාස කරනවා මට පුළුවන් කියලා.ඉතින් මට හදහනවත් අනිත් අය කියන දේයක්වත් මට අදාළ නෑ.මොකද මට මාව විශ්වාසයි... ස්තූතියි ඔබතුමාට!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!❤🙏🙏🙏❤

    • @SanathGamage
      @SanathGamage  3 місяці тому +1

      මේ රහස් ඉතාම ප්‍රබලයි. ඔබට ජයෙන් ජයම වේවා!. ජයග්‍රහණ ලැබුණම අනිත් අයටත් බෙදා දෙන්න.

  • @nilminprasangika2587
    @nilminprasangika2587 3 місяці тому

    පැහැදිලි කිරීමට පින් සිදුවෙනවා සර්. ඔබ කියන සෑම දෙයක්ම ඇත්ත සර්.

  • @kennethsrilal5818
    @kennethsrilal5818 17 днів тому

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Рік тому +1

    උදයක ලස්සන දෙයක් දකින්න අහන්න ලැබුණා.. ඒ ඔබගේ හඩින් මහා අර්ථවත් දෙයක් සහ ඔබේ රුව සනත් මහත්මයා ... ස්තුතියි බෙහෙවින්ම ...බුදු සරණයි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 Рік тому +24

    උදයක ලස්සන නෙතින් දකින්න
    සිත සතුටින් මුලු දවස ගෙවන්න
    හෙට සැලසුම් ගැන සවස හිතන්න
    තුති දී සැමටම රෑට නිදන්න ❤️❤️❤️

    • @nayanasethuli7339
      @nayanasethuli7339 Рік тому +2

      බොහොම ස්තූතියි!!! හරිම සුන්දර
      අදහසක්. සරල ලස්සන කවි පද
      හතරක්. සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා!!! ජයම පතමි!!!🙏🙏🌷🌷🌹🌹🙏

    • @malkanthimalkanthi5548
      @malkanthimalkanthi5548 Рік тому +2

      සුපිරි 👍👍👍❤️❤️❤️

    • @sarathkumara8181
      @sarathkumara8181 Рік тому +2

      මම කොහොමත් සතුටින් ඉන්නේ මම කිසිම දේයක් ගණන් ගන්නෙ නැහැ .නැව ගිලුනත් බැන්චුන්.

  • @sarathk.a1955
    @sarathk.a1955 Рік тому +1

    දෙදෙනාටම ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 Рік тому +3

    ස්තූතියි ඔබතුමා ඇතුලු සියත කාර්ය මන්ඩලයේ සියලු දෙනාට. මෙම වැඩසටහන මුණගැස්වූ විශ්වයටත් ස්තූතියි ..... ඉතා වටිනා කාලෝචිත දේශනයක්. ස්තූතියි ස්තූතියි ස්තූතියි ....🙏🙏🙏🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +2

    ස්තුතියි ආදරණීය සනත් මහත්මා
    නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏❤ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි සියත ට්ව්

  • @devindiperera1749
    @devindiperera1749 Рік тому +2

    මට අවශ්‍යම වුණ දෙයක් ගැන සාකච්ඡා කලේ...බොහොම ස්තුතියි සර්..🙏🙏🙏.

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Рік тому +5

    ජීවිතය ට වට්නා පැහැදිලි කිරීමක් ස්තුති ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @thariduherath6283
    @thariduherath6283 Рік тому +20

    හොද උදාහරණයක් තියනවා මගේ මිනිබිරි 5 වසරේ ශිෂ්‍යත්වය ලියන්න ඉන්න කාලේ ටිකක් අසනීප උනා ඒ නිසා මම හදහන බැලුවා එයාගේ ඒක බලා ඒ කොනා කීවේ මේ ළමයට ඉගෙන ගන්න බෑ එයා නමේ වසරෙන්ම ඉගනීම කඩාකප්පල් වෙනවා කියලා කියන්න සතුටුයි මගේ මිනිබිරි අද කලා අංශයේ විහාගෙට පෙනිසිනවා .එදා අපි ඒක විස්වාස කලා නම් අද එයා කොහේ හරි සුලු පඩියකට රැකියාවක් කෙනෙක් වෙන්න තිබුනා

  • @damayanthirenu8312
    @damayanthirenu8312 Рік тому +2

    ඔබතුමාට දීර්ගායු වේවා හොද මාතෘකාවක් ...බුදුසරණයි ❤️

  • @ruwanthiniKaveesha
    @ruwanthiniKaveesha Рік тому +4

    ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏
    ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🌷🌷🌷🌷

  • @HarshaniRathnakumari-mh5nm
    @HarshaniRathnakumari-mh5nm 10 місяців тому +1

    ස්තූතියී මගේ ආදරනීය විශ්ව මාතාවනී...සනත් සර්ටත් ❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +1

    ගොඩාක් ස්තුති sir .. මමත් මෙත් වැඩියි මෙ ක්‍රමය අනුගමනය කිරීම ට පෙලබෙනවා විශේෂයෙන් තරහ ගියා ම ..
    සිත් වේදනා අඩු වෙනවා..ඒක ගොඩාක් හොදයි සර්..
    100/% මනොව ඒත් උත්සාහ ය වටිනවා.තෙරුවන් සරණයි අපේ සර්..මෙහෙයවන දියනිය ට ත් තෙරුවන් සරණයි ..❤

  • @judeprasanna1806
    @judeprasanna1806 Рік тому

    බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම සුබම සුබ වේවා අනාගතය .විශ්වයට බොහෝම ස්තුතියි .

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 Рік тому +3

    හදහන විටෙක සුව දේ විටෙක දුක දේ.thankyou sir good advice.

  • @anurasampath1226
    @anurasampath1226 Рік тому +1

    ස්තූතියි සර්..💕👍ගොඩක් වටිනවා බොරෙැ හදහන් කාරයන්ට වඩා..

  • @ndmsudharmannb8r398
    @ndmsudharmannb8r398 Рік тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому +1

    විශ්ව මාතාවටත් ඔබ දෙපලට ත් අනෙක වාරයක් ස්තුතියි

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 Рік тому

    බොහොම ස්තූති හැම වෙලේම අපි හිතන්න ඕන මානය වෙනත් අතකට ගෙනියනවට සනත් සර් ❤❤❤ බොහොම ස්තූතියී නැවත වරක්❤❤❤

  • @upendrakumara7634
    @upendrakumara7634 Рік тому +1

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @adkdhananjaya
    @adkdhananjaya 7 місяців тому

    ගොඩක් හොද අදහසක් සතිමත් බව ජ්‍යොතිශ තුල අපල කිය්‍යන්නෙ ම ප්‍රොටෙක්ශන් එක නැති කාලය

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Рік тому

    ඔබතුමාටත් විශ්වයටත් බොහොම ස්තුති 🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Рік тому +1

    Thank you everyone..Theruwan saranai!!!🙏🙏🙏🙏😍😍😍

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 8 місяців тому

    ස්තුතියි ඔබට.ස්තුතියි විශ්ව මාතාවට

  • @sadunass4532
    @sadunass4532 Рік тому +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට😊✨️

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf Рік тому

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබතුමාට

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +3

    100k වලට උණුසුම් සුභ පැතුම්.👍👏❤️

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Рік тому +1

    හොද වැඩ සටහනක්..🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 Рік тому +3

    තෙරුවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @indranimallika4706
    @indranimallika4706 Рік тому +1

    බොහොම ස්තුතියි ! ඔබතුමාට .
    තෙරුවන් සරණයි !!!

  • @sandamalibandara9305
    @sandamalibandara9305 Рік тому

    බොහොම ස්තුතියි ❤❤❤

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 Рік тому +1

    ස්තුතියි ....ස්තුතියි ......ස්තුතියි ....

  • @yogideepthi
    @yogideepthi Рік тому +1

    බොහොම පිං සර් වටිනා අදහස් දැක්වීමක් 🙏🙏🙏

  • @NimaniCooray
    @NimaniCooray 4 місяці тому

    sthuthi sthuthi oba thumata

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 Рік тому +3

    🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @kumariperera4340
    @kumariperera4340 Місяць тому

    Thanks Thank Thank..........////////////////////////

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 Рік тому +2

    ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි

  • @sanjuharshani7409
    @sanjuharshani7409 Рік тому +1

    ස්තූතියි ඔබතුමාට

  • @muthuayeshamuthuayesha9842
    @muthuayeshamuthuayesha9842 Рік тому +1

    බොහොම ස්තුති sir ❤

  • @nishanthiegamage7597
    @nishanthiegamage7597 Рік тому +2

    තෙරුවන් සරනයි සර් 🙏🙏🙏 ස්තුතියි

  • @Janiart0926
    @Janiart0926 3 місяці тому

    Thank youu❤❤❤❤❤

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 Рік тому +3

    Super thanks.some sort of truth in it.But what you said is true

  • @rpchannel5759
    @rpchannel5759 Рік тому +1

    It is good. I trust. Motivated

  • @sarathkumara8181
    @sarathkumara8181 Рік тому +3

    සත්‍යය සත්‍යය ලෙස සියසින් දුටු විට. තර්කානුකූල ව ගොඩක් දේවල් බොරැ කරන්න පුළුවන් අනිවාර්යයෙන් ම .

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 Рік тому +1

    It is beautiful zen story, your programs are very valuable

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 Рік тому +1

    Thank you sir and thank you crew thank you universe

  • @suranjantissera4620
    @suranjantissera4620 Рік тому

    Thanks Sir...

  • @hasithamadushan791
    @hasithamadushan791 Рік тому +1

    Thank you very much ❤❤❤

  • @reldafrancisca7235
    @reldafrancisca7235 Рік тому

    Sir oba tharam minissunge hadavata kathakaranna kenek na pin god bless you

  • @thilinithilini6182
    @thilinithilini6182 Рік тому +2

    Thanks Sir 🌹

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 Рік тому

    Thank you very much sir 🙏🙏🙏

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 Рік тому +2

    Thank you sir...🥰

  • @pubudiabeysinghe5656
    @pubudiabeysinghe5656 Рік тому

    Godak stute sir💐💐💐 Budusaranai 🙏🙏🙏

  • @anjalia6399
    @anjalia6399 Рік тому +1

    Thank you sir.thank you universe 🙏🙏🙏🙏

  • @harshanidilhara4371
    @harshanidilhara4371 Рік тому +1

    Thank you sir❤️

  • @smalshi7174
    @smalshi7174 Рік тому

    Hita nimenawa sirge vedio baladdi.Thank you vishwa matawata oba tumanta, siyatatat❣️🕊️

  • @sandamal2943
    @sandamal2943 Рік тому

    ස්තූතියි සර්

  • @ahinsaudunuwara3824
    @ahinsaudunuwara3824 Рік тому +2

    Man nm wishwasa krnne na,mn adu wayasen panala yanw kiyl eka balapu kenek ammt kiyla thibba,eth man dan campus awith thama igena gannawa,ehem dewal hithalawath na❤

  • @AsangiMendis-xh1fo
    @AsangiMendis-xh1fo 4 місяці тому +1

    ❤❤❤❤❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Рік тому

    Thanks. 🙏🙏

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Рік тому

    Thank you thankyuu thankyuu uniwas sir thankyuu thankyuu thankyuu thankyuu uniwas

  • @Kmmgurusinghe
    @Kmmgurusinghe Рік тому

    Sir mage nangige afair eka nathiwela pidaneyen Inna wele mama boru hadahanak hadala suba wadi dewal eyage charitha Lakshna liuwa .eka mama print out gatta kolwka wiswasa karanna puluwan widiyat liuwa. E siddiya wela Dan awurudu 4k witara wenawa nangi lagadi kiuwa mama wishwa karana hodama hadana balala kiyapu eka e mama liuwa eka kiyala eyage jeewithe e mama karapu podi dein wenas una kiyala me lagadi mama Dana gatte .thamat eya eka laga thiyan innawa

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 Рік тому

    Good luck sir

  • @rupikatisera323
    @rupikatisera323 Рік тому +1

    That’s morning wede asannawlabuna❤

  • @sayuridulanjala304
    @sayuridulanjala304 Рік тому +4

    🙏🙏

  • @rajithakarangoda3942
    @rajithakarangoda3942 Рік тому +2

    What's your opinion about NadiWakya which was written more than thousands of years , not in our birthtime? Can we change them as we wish, if we try?

  • @malindiprasadika7774
    @malindiprasadika7774 Рік тому +6

    සර් මේ පාර A/L exam එක ලියලා ඉවරයි.තව එක subject එකයි ලියන්න තියෙන්නේ. හිතපු විදිහට කරගන්න බැරිවුණා. එක subject එකක් අවුල් යද්දි මානසිකව වැටුණා. මට අාය shy එකකුත් නෑ කරන්න. ආකර්ෂණ නීතිය කලින් ඉඳන් මං යොදා ගන්නවා.ඒක ගොඩක් සාර්ථකයි.. අනික පුදුම විදිහට gussings එහෙම ඇවිත් තිබ්බේ. වාසනාව තිබ්බට මං වැඩ කරා මදි. මට මගේ target එකට යන්න බැරි වෙයිද..මං විභාගේ ලියපු විදිහත් එක්ක නම් බැරි පාටක් තියෙන්නේ.🥺 මං මොකද කරන්නේ සර්. මං ගොඩක් දේවල් අතහැරලා ලොකු බලාපොරොත්තුවකින් මේ පාර exam කරේ. First shy, Second shy දෙකේම campus ආවට ගියේ නෑ. Bio කරේ. ගෙදර අයත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒවත් එක්ක මං මාර මානසික පීඩනෙක ඉන්⁣නේ. හොඳ රිසල්ට් එකක් ආවෙ නැත්තම් නම් මං ඉවරයි😥 මොකද කරන්නෙ සර්😣 ආකර්ෂණ නීතිය යොදාගෙන පුළුවන් ද ලියලා ඉවර වුණු විභාගෙක ප්‍රතිඵලය වෙනස් කරන්න?😔

    • @mangaladasanayaka7758
      @mangaladasanayaka7758 Рік тому +2

      Wena දෙයක් gena hitha yomu karanna..privet campas ekakata yanna

    • @dmgschathurika1994
      @dmgschathurika1994 Рік тому +4

      දෙපාරක් ම කැම්පස් යන්න ඇවිත් නොගිහින් මේ වතාවෙ ඔයා විභාගෙ ෆේල් උනොත් ඔයාට යන්න වෙනම පාරක් තියෙනවා . කැම්පස් ගියාට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන් ඇති 💜️ හැමදේම වෙන්නෙ හොදට. විභාගෙ ෆේල් උනත් ඔයාට තව අවස්ථා ඕන තරම් තියෙනවා . ඔයාට වෙන් වුනු වෙනත් දෙයක් වෙනුවෙන් තමයි විශ්වය ඔයාව සම්බන්ධ කරන්න හදන්නේ. එ නිසා සතුටින් ඉන්න

    • @vishwanikarunawansha2383
      @vishwanikarunawansha2383 Рік тому +1

      Me toooo 😣😣😣

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 Рік тому

    oba thumata nirogi suwaya lebewa

  • @_shevon._
    @_shevon._ Рік тому +3

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 Рік тому

    BOHOMA STHUTHEE SIR

  • @kaviyaa_official
    @kaviyaa_official Рік тому +3

    Meka gana wachana walin kiyanna ba .etharam sathutak.sanaseemak danenawa.

  • @hilareenfernando7952
    @hilareenfernando7952 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 Рік тому +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @sachinifernando2475
    @sachinifernando2475 Рік тому

    Me program eka kiyatada thiyenne

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +5

    සර් මේ ටැරෝ කාඩ් රිඩර්ස්ලා කරන්නේ හරි දෙයක් ද? එයාලා කොහොමද කෙනෙක්ගෙ ලයිෆ් එක ගැන ලොකු බලපෑමක් වෙන දෙයක් නිවැරදිවම කියන්නේ 🤔

    • @SithminiHiru00-sc1tm
      @SithminiHiru00-sc1tm Рік тому +3

      Mtath eeka prashnayak mokada ekama deyak gana readersla kipadenekgen ahuwama eka eka dewal kiynne

    • @maheeshagamage
      @maheeshagamage Рік тому +1

      @@SithminiHiru00-sc1tm u're correct 💯

  • @nilukaperera7278
    @nilukaperera7278 Рік тому +1

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala2652 Рік тому +1

    ❤️❤️❤️🙏

  • @DDSri-t9q
    @DDSri-t9q Місяць тому

    ලක්දිව සම්භාවිත ජ්‍යෝතිෂයට හින්දු ආගමික මූලයක් ඇතත් එහි ඇති සංකල්ප ආගමික අර්ථය අතික්‍රමණය කර තිබේ.

  • @upuldevagiri538
    @upuldevagiri538 Рік тому +1

    🙏❤🙏❤🙏

  • @DDSri-t9q
    @DDSri-t9q Місяць тому

    දෙවියන් සැබෑවට ම ඇති ද ? කියා ඇසූ ප්‍රශ්නයකට බුදුරදුන් වදාළ පිළිතුර වූයේ, කරුණු කාරණා සලකා බැලුවහොත් දෙවියන් ඇතැයි කියා කිව හැක. මේ පිළිතුර අනුව, නැතැයි කියා කීමටත් හැකියාව තිබෙන බවයි මට හැඟෙන්නේ.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +2

    ❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️

  • @DDSri-t9q
    @DDSri-t9q Місяць тому

    ජ්‍යෝතිෂය නොපිළිගත් මම.... අද, ........

  • @sarathkumara8181
    @sarathkumara8181 Рік тому +1

    මගේ හදහන මම පුච්චලා දැමුවා.සර් 1971 සිට උද්ඝෝෂණ අරගල කරනවා. එක ම ක්මවෙදය ක් ලාංකාවේ තියෙන්නේ .1971 උද්ඝෝෂණ අරගල කරපු අයගේ දරැවනුත් උද්ඝෝෂණ අරගල මයි කරන්නේ .
    උද්ඝෝෂණ අරගල කරන එවා පුංචි දරැවන් දැක්කා ම.පුංචි දරැවන් ගේ මනසත් එම දරැවන් ලොකු වන විට.නැඹුරු වෙන්නේ නැද්ද ?
    තව ඉදිරියට ත් අවුරුදු 10 ක් ගියත් පුංචි දරැවන් ඇස් වලින් දකින විට .එම දරැවන් අවුරුදු 10 15 යන විට ඒ දේම නේද කරන්නේ .
    පුංචි කාලේ දරැවන් අරවා හොද නැහැ දකින්න මෙවා හොද නැහැ දකින්න කියලා හැම දේම සගවනවා.නමුත් උද්ඝෝෂණ අරගල කරලා මරා ගන්න දේවල් ජනමාධ්‍ය තුලින් පෙන්වනවා.
    උද්ඝෝෂණ අරගල දරැවන් ට ඉදිරියට ඇස්වලට දකින්නට වත් ඉඩ නොදිය යුතුයි නේද ?

  • @DDSri-t9q
    @DDSri-t9q Місяць тому

    ජ්‍යෝතිෂයේ එන්නේ,
    ශක්තිය
    කම්පනය
    ආකර්ෂණය .... සංකල්ප

  • @thebuddhist882
    @thebuddhist882 Рік тому +5

    හදහන් පලාපල සල්ලි දීලා මානසිකව වට්ටන්න ලියන්න පුලුවන්. ඒක නිසා හොඳ විතරක් ඔලුවට ගන්න ඕනෑ .

  • @disnakanthi8140
    @disnakanthi8140 Рік тому +1

    Daruwek ipadunama a upan welawa mathaka thiyaganna ape namuth eken daruwange anagathe balanna yanna EPA ehema unama ewa demawupiyantath lokuwenakota daruwange manasatath balapaanawa mula indanma daruwa ihala manussa gathigunawalin yuthawa hadanna lamanige mulkale a pasubima hadanne gedara athule parisarayaka ekka nisa itapasse lamayawa bursary ekata iskoleta baaradenakota daruwange oluwata danathmakwa dewal daanna araya meya ekka podikake indan daruwan sansandanaya karanna yanna EPA eken daruwange hitha dusanaya wenawa dinanna paradinna purudukaranna mokada jeewithe dinum vitharak na lamai pothatama Seema karanna epa parisarayaka samajeta yomukaranna habai samajeta yomuwenakita demawupiyan dadi awadanen Inna apata sapeksa diyunu ratawala kendara na anawaki na malagiya athma wahena ewa na naekath na Honda welawak kiyala ekak na a minisun maara positive marenna Pana Ada Ada hitiyath tharuna kenekge wagei kathawa

  • @nalakaaeeswrwnayanajith1645

    සර් 16 8 මෙතඩ් එක කර්ඩ්ඩි උඩෙට කොපි එකක් බිඋවට කමක් නඩ්ඩ මම 10 ට කොපි එකක් ච්ස් කල්ලක් කනව එක බඩ සහ බර අඩු වෙන එකට බලපනවඩ

  • @dilshanr982
    @dilshanr982 Рік тому

    Plyn hutto ynn. 😂

  • @ranjanischmidt3260
    @ranjanischmidt3260 Рік тому +1

    Cant hier neily. Beu: Musik

  • @SuduIndu
    @SuduIndu Рік тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @krishanmaduranga584
    @krishanmaduranga584 Рік тому

    Thank you sir 🙏
    Thank you universe ❤🙏

  • @deepthikumara672
    @deepthikumara672 Рік тому

    Thank-you sir

  • @hafsakumarage1626
    @hafsakumarage1626 Рік тому

    Thankyou sir

  • @sitharamadhumali6283
    @sitharamadhumali6283 Рік тому

    ❤️

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Рік тому

    🙏🙏🙏

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 Рік тому

    🙏🙏🙏🙏