Iam from UK. Sumanawansha hamuduruwo gave me rajatharanganee yantra, it got power. I checked with London aura shop, it showing vibrant yellow colour aura. Later i got henaraja and saraswathi yantra from Sumanawansha hamuduruwo. Also i bought lots of medicines, it is true that medicines are expensive, but very authentic and genuine. It is good that Anuradhapure hamuduruwo start this journey. I think that Sumanawansha hamuduruwo verified Anuradhapure hamuduruwo is genuine. I wish you all the best.
Podi haamuduruwane mama kawadawth dakalath nha mata hari pahaduna kata vilasayama matanam oya boru rangapam walata mala paninawa haamudu kiyala balala wadak nha eya danna budu bana irisiywen palenna hadanawa siuratah ladjai podi haamuduruwane mama dawasak enawa oywa balanna mama th oya tel hadanna honda gaanak dennam api eken nathi bari ayata pihita wemu
Me thel sureka dagana waren ekek ona akak man perethayek agata danawa😂bainam goo kanna ona kamatida😂mata bainam man goo kanawa❤puluwannam sure dagana waren😂nattan akama sure thel dennam sura dekaka dagana weditiyan balamu❤uba ana nisa akata weditiyanneh mama❤ha da😊yako owa business 😂😂😂😂
Iam from UK. Sumanawansha hamuduruwo gave me rajatharanganee yantra, it got power. I checked with London aura shop, it showing vibrant yellow colour aura. Later i got henaraja and saraswathi yantra from Sumanawansha hamuduruwo. Also i bought lots of medicines, it is true that medicines are expensive, but very authentic and genuine. It is good that Anuradhapure hamuduruwo start this journey. I think that Sumanawansha hamuduruwo verified Anuradhapure hamuduruwo is genuine. I wish you all the best.
Sumanawanshya kiywe yako rajatharangani athdakimak na kiyla😂
@@UR..cristiano-y8mයන්ත්‍ර හා තෙල් පටලගන්න එපා. රතන හාමුදුරුවො සුපිරි වැඩ්ඩෙක්
අපේ පොඩි හාමුදුරුවෝ ගණන් අඩු නිසා තමයි මේ ඔක්කොම ‘’‘ බුදුසරණයි පොඩි හාමුදරුවෝ දිගටම කරගෙන යන්න හොද දේ කරන් යනකොට ඔහොම වෙනවා 👏👏👏
පොඩ් හාමුදුරුවනෙ මෙවා බලන්ඩ යන්ඩ මොකෙක්ටවත් යන්ඩ දෙන්ඩ එපා හතුරන් ඉන්නවා ❤❤❤❤✨️🎀👂👂
සුමනවංශ හාමුදුරැවන්ට ජෙලස්වගේ ඇති ඒකතමයි ඔය බලන්න ඇවිත් ඇත්තෙ අපේ පොඩි හාමුදුරැවනේ ඕවට සැලෙන්න එපා තව තවත් දෛයිර්්‍ය ශක්තිය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
අපේ රතන විසුද්ධි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් ඇත්තටම ආඩම්බරයක්...දීර්ඝායු...!!! ❤❤❤❤
පොඩි හමුදුරුවනේ ඔබ වහන්සේ අවංකයි කියල හිතෙනවා .පරිස්සමෙන් හමුදුරුවනේ.....
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවන්ට අසරන අයට පිටවිම නිසා කවදාවත් කරන වැඩ වරදින්නෙ නැ තව තවත් සාර්තක වෙිනවා
පොඩි හාමුදුරැවන් හැමෝටම උදව් කරන කෙනෙක්. ඔබවහන්සේට දීර්ඝායු
අසරණ මිනිස්සු වෙනුවෙන් කරන කිසිම දෙයක් අසාර්ථක වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් තව තවත් සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
එප්පවල පොඩි හමුදුරුවන්ගේ අනුශාසනා මැද අවශ්‍ය දේවල් කරගත්තා. දැනට අවුරුදු 2ක් වෙනවා විශාල වෙනසක් තියෙනවා. සියලුම දේවල් සාර්ථකයි, ඒවාගේම ඔබ වහන්සේගෙත් සියලුම දෙවල් සාර්ථක වේවා. 🙏🙏🙏
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
චිවරයක් දැරුවත් පුතග්ජන ගතිය මතු වු අවස්තාවක් මම දකින්නෙ... මටනම් හිතෙන්නෙ අවෙලාවේ නොකියා රැ 12වඩිනවා කියන්නෙ බික්ෂුවකට සුදුසුම නැ...අපේ පොඩි හාමුදුරුවෝ මම දන්නෙ උපසම්පදා වු දවසේ ඉදලා. මගෙ කල්‍යයාන මිතුදමක් තියන හිමිනමක්..මේ හාමුදුරුවෝ නිහතමානිව නොදන්න දේ ඇහුවානම් අනිවාර්යෙන් කියා දෙනවා..ඒත් ඇහුව විදිහ හා ආපු විදිහ වැරදියි... වැස්සා වැස්සා පැලෙන්න වැස්සා එයට වැඩම කල 80 නමකට වඩා ස්වාමින්වහන්සේලා දැසින් දැක්කේය.
Sent 1m ago
මේ පොඩි හාමුදුරුවෝ ඉතාමත් හොඳ හාමුදුරුවෝ කෙනෙක්. දේශීය වෛද්‍ය ක්‍රමය ඉදිරියට ගෙනයාම සඳහා පැරණි වෙද මහත්වරුන් ගුරු තනතුරේියාගෙන ශාස්ත්‍රය හදාරනවා.ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට ගුරු ගෞරවය තියලා කටයුතු කරනවා. ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණය ලැබේවා!!!!!
Ape podi hamuduruwanta හදවතින් suba පැතුම් .....❤❤❤
අපේ පොඩ් හාමුදුරුවණේ බුදු සරණයි 🙏🙏🙏
පොඩ් හාමුදුරුවො ආරක්ෂාකාරී වෙන්ඩ ඊර්ෂාම ම්නිසුන් ඉන්නවා කුමාර මීගලෑවේ ඌ ම්නිසුන් රවටගෙන කනවා හාමුදුරුවනෙ අහින්සක ම්නිසුන් ව ගලවාගන්න ❤❤🙏❤💥
Kiwata wadak ne moda minisu rwatnwa matngswari yantryak kiyla aka danwa tani borwa
Mage jivithe loku wenasak athi una oba wahanseta godak pin theruwan saranai 🙏🙏🙏
සතුරො ඉන්නවා අපෙ සාදු..❤❤❤❤❤
අනේ වාසනාවන්, ඔබ වහන්සේලා මුනගැසීම.
අනේ මම දැකපු හිනයක් මේ.
ඔබ වහන්සේලා කවුරුත් මාව අදුන්නෙ නෑ.
සාදු සාදු.
තෙල් හිදින විට කරදර බාදක එනවා කියන්නේ ඔවට තමා ...
Eeka nam attha.henayak avith pupuranne nathiwa giya wage.
ඇස් දෙක බලාගෙන කතා නොකරන ඒක ගැන පැරැන්නෝ කිව්වේ හිතේ දෙයක් තියාගෙන කතා කරනවා කියලා. මට මේ වීඩියෝව දැකපු ගමන් මතක් උනේ ඒ දේ ..අල්ගමවත්තේ සුමනවංශ ස්වාමින් වහන්සේ ගේ හිතේ ඇතුලේ ඉරිසියාවක් තියාගෙන කතා කළා වගේ දෙයක් පෙන්න තිබ්බා.. චිවරය දාගත්ත පමණින් සියලු කෙලෙස් වලින් තොර නැහැ කියන එකත් ඔළුවට ආවා.. මම පුද්ගලිකව සුමනවංශ ස්වාමින් වහන්සේ ගේ විඩියෝස් බලලා තියෙනවා, හැබැයි අද තමයි මම මේ අනිත් ස්වාමින් වහන්සේ ගේ වීඩියෝ ඒක දැක්කේ .. ස්වාමින් වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි..! 🙏🙏🙏
පොඩි වෙද හාමුදුරුවන්ගේ තෙල් පාවිච්චි කරන කෙනෙක් හැටියට මටනම් එවගෙන් විශාල වෙනසක් දැනුණා 🙏 බෙහෙත් හොයන්න සමිබන්ද වෙලත් තියනවා පැලෑටි ගැන දන්න පාරමිපරික වෛද්‍ය වරැ කීප දෙනෙක්ගෙන්ම හරි අහලා නිවැරදිම බෙහෙත් වටිටෝරැව ගන්නවා අද්දැකීමෙන්ම දන්නවා🙏
Oya gatthe kohomada
මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නේ
සුමනවංශ හාමුදුරුවන් වෙලාවක කියනවා පරම්පරාවෙන් හම්බ උනු තෙල් තියනවලු අවසානෙ කියනවා හරියට හරි ගියොත් අපටත් තෙල් ටිකක් දෙන්න ඈ❤❤❤❤😂😂🎉🎉 කියලා. වෙන ගමනක් යන ගමන් ආවලු ආයෙ කියනවා දැනගත්ත ගමන් කලබලෙන් ආවලු.පරස්පරයි කල්පනාවෙන් අනුන්ට අත දෙන්න එපා මතුරපු තෙල් ගානවා❤❤
පොඩි හමුදුරැවො වැඩ්ඩා 🙏
මේ හාමුදුරුවො දෙන්නගෙන්ම මම තෙල් ගත්තා.එ ඒත් පොඩි හමුදුරැවන්ගෙ තෙලන් මේ මොහොතෙත් මම ප්‍රථිපල අත් විදිනව.කියන්න වචන නෑ.පිං.මගෙ අතේ තිබුන මුදලට නමක් නෑ එන්න කියලයි කිව්වෙ.එක තෙලක් මට නොමිලේ දුන්න.ඔබ වහන්සෙ ට ජයම වේවා.සැලෙන්න එපා කිසි දේකට
ලොකු හාමුදුරුවො වැඩ් ය කැමතිනෑ වාගේ පොඩ් ඊර්ෂාවක් ඇති කියලා හිතෙන්නේ බලන්ඩ මයි හදන්නේ පොඩ් හාමුදුරුවො හොදයි ❤💥ලෙහා ගත්තාදමයි අහන්නේ
Teruwan saranaii apee podi hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏
Teruwan sarnai deviphitai obavahnse denatama.godak pin obavahanselata❤❤❤
තේරෙනවා නේද ස්වාමින්වහන්සේලා දෙනමගේ වෙනස. ස්වාමින්වහන්සේ කෙනෙක් උණත් හරිම වෙනස්. අපේ පොඩි හාමුදුරුවො හදපු තෙල් ඔය අහපු හැම ප්‍රශ්නයක්ම ආවරණය කරලා තිබුණා. මට ඒ ස්වාමින්වහන්සේ ගැන කමෙන්ට් කරන්න බැහැ ස්වාමින්වහන්සේ කෙනෙක් නිසා. රතන විසුද්ධි ස්වාමින්වහන්සේ තෙල් හදනවා ඇහින් දුටු කෙනෙක් මම.
තෙල් වෙළෙන්දන්ට උහුලගන්න අමාරුයි. එකනේ මුදල් ගැනම කියවන්නේ.
ගරු රතන විසුද්ධි ස්වාමින්වහන්ස , ඔබ වහන්සේගේ සියලු යහපත් ප්‍රාර්තනා ඉටුවේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගිභාවය තුළින් බොහෝ කල් මේ උතුම් කාර්යයන් කිරිමට ශක්තිය විශ්වය තුළින් ලැබේවා.
Puluwanda me හාමුදුරුවෝ sambanda karala denna godak pin
මම මේ හාමුදුරුවන් දෙනමව ලගින් අශ්‍රය කරපු කෙනෙක්. පොඩි හාමුදුරුවෝ ඇත්තටම නිහතමානී චරිතයක්. පොඩි හාමුදුරුවෝ කෝකටත් පරිස්සම් වෙන්න . 🙏🙂
Ane hamuduruwane okomma kayiyak gahala kiyak hari hoyaganna minisun rawatala salli hamba karanna gahana gemak mun ltt udda kale hengilada
Raten horakam karapu salli Ganda thelak Nedda?
patta athal
සුමනවංශ හිමියන්ට රාජතරංගනී තෙල සෑදීම පිළිබඳ අත්දැකීම් නැත්නම් කොහොමද පහුගිය ටිකේ රාජතරංගනී නමින් උන්වහන්සේ තෙල් සුර විකුණුවේ
මිත්‍යාව බොරුව තමයි
😂😂😂
මු හොර මැ න් සුමන
Podi hamuduruwanta budu saranai
ගුරු මුෂ්ටිය ඇත්තේ වට්ටෝරුවෙහි නොව හිඳින ආකාරයේය.පෙනේ ශතකය පුස්තකය කියවන්න.🙏
පොඩි හාමුදුරවෝ ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා මම කීවා මට ලොකු මුදලක් නෑ කියලා කමක් නෑ ඔබ තුමිය එන්න කීවා මම ලගදීම යනවා
Rathana wissuddi Apehamuruwanta Deergayulebewa,BS Dvp
මේ සුමවන්ශ හාමුදුරුවන්ගෙ තෙල් මාර ගනන් .නමුත් පොඩි වෙද හාමුදුරුවෝ එහෙම නෑ සල්ලි තිබුන නැතා මිනිස්සුන්ට උදවු කරනව
ඕව් පොඩ් හමුදුරවෝ මටත් කිව සල්ලි ගැන හිතන්න එපා එන්න කියලා නමුත් යන්න බැරි උනා ලගදීම යන්න ඉන්නේ
Aniwaryenm 🤍🤍 Podi hamudurwo dakshai
ඇත්ත
හරි තෙල් කොහොමත් ගනන් මේවා හදන්න යන වියදම වැලුවහම නිකන් දෙන්න බෑ...
Mata tikak Ganna puluwan vidiyak kiyanna bareda 🙏🙏🙏🥹
Podi හාමුදුරුවෝ නිහතමානී namak කියලා හිතෙනවා මොනවාද meya me pahuru ගන්නේ
දැක්කාමත් සතුටක් දැනෙනවා...😅😅😅
බුදුරජාණන් වහන්සේගේ සාසනේ පැවිදි වෙලා...මෙහෙම දහම් සාකච්චාවක් කරනවා දැක්කාම
සතර සති පට්ඨානය ගැන...
සතර සෘද්ධිපාද ගැන....
සත්තිශ් බෝධිපාර්ශ්වික ධර්ම ගැන...
චතුරාර්‍ය සත්‍ය ගැන....
සමථ විදර්ශනා ගැන.....
විශුශ්ධි මාර්ග ගැන....
මොකුත් කියන්න නෑ...කියන්න තියෙන්නේ මෙච්චරයි ගූ ගොඩවල් දෙකක් එකතු වෙලා....
බුදුහාමුදුරුවෝ කවද්ද යකෝ තෙල් හින්දේ....😅😅
🙏🙏🙏
Kisim a .wadak diunuwak nnaa apirawthunnaa
ඉරිසියා අපේහාමුදුරැවනේ
ඇයි එහෙම.
මම දෙන්නාටම ගරැකරන කෙනෙක් .හිතට දුකක් දැනුනා😢😢
Ithama watina hamuveemak
අපි දන්නේ නෑ මොන දේකට ආවද කියලා
මට පොඩි හාමුදුරුවන්ගේ දුරකථන අංකයක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් මමත් ප්‍රශ්නයක් නිසා දුක්විදිනවා
Hapoi, Sumanawansa hamuduruwange Thalapayak gaththa Rs.15000/= k una. Ausi inna aiya kenekta denna.me hamuduruwange niyojithayekgen thamai ganna keewe.uuth mahama thagek.Makumbura bus stand ekata enna kiyala giya.ee miniha neethi virodi vidiyata vaahanaya padevva.eekevarada peenu security officer ta me miniha banna. Mata puduma hithuna.komahari behetha aragena aiyata yawwa. Ithin aiya awasan gaman giya.kiyapu tharam gunayak ee behethe thibune naha. Kohoma unath veda hamuduru kenek unath Sumanawansa hamuduruwo athe durin thiya gaththanam hodai. Thanakata yanawanam koi kawu unath danum deela yanawanam thama hoda.....
ඔබ වහන්සේලා දෙනමම අති දක්ශයෝ.දක්ශයන්ගෙන් දක්ශයන් බිහිවිය යුතුයි.ගුරුන්නස වඩා ගෝලයා දක්ශ වෙනවනම් ඒ ගුරුවරයා අති සාර්තකයි.අපෙන් ගිලිහිලා යන මෙ හෙළ සාස්ත්‍ර වැළලී නොයා දිගින් දිගටම අති දක්ශයෝ තව තවත් බිහිවිය යුතුයි.හෙළ වෙදකම ඉහළම තෙනට යායුතුයි.මේ ඉස්තානයට හදිස්සියේ හෝ වැඩම කල ගරුතර සුමනවංස හාමුදුරුවන්ටත් බොහෝම පිං..ඔබ වහන්සෙලා දෙනගෙන් ඉදිරියට අති දක්ශ ගොලයෝ බිහිවේවා කියලා පාර්තනා කරනවා.සම්මා සම්බුදු සරණයි.
පුද්ගලිකව මටත් උදවු කලා පොඩි හාමුදුරුවෝ .
මේ හාමුදුරුවන් වැඩ ඉන්නේ කොහෙද කියන්න පුළුවන් නම්
සිරි සගබෝ භාවනා මධ්‍යස්ථානය
ඉසුරැමුණිය. පාර අනුරාධපුරය fb. ඉන්නවා. රතන විසුද්දි නමිබර් එකේ තියනවා
Number eka tiyanawada
වැස්සා අනුරාධපුරයේ දොබෙන් යන්න අහසත් කලු කරා.
Meya kawadawath me tela hindalth nahalu bambuwada ehenam baka panditaya wage awiila ranga pawe
Meyage bindu tika wikunaganna da kohedo dangalanne
unicorn aga poddak balanna bariweida😁
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Meya avilla mona gurukamak karala yaida dana.
මේපොඩ් හාමුදුරුවො හොදයි අනිවා ❤❤❤❤✨️⛪🙏
ane manda mewata mukuth kiyalath ba nokiyath ba
Podi හාමුදුරුවනේ parisamin
අනුරාධපුර කොහෙද මේ හාමුදුරුවෝ ඉන්නෙ
Oya dennawa ekata set karana Pake wede kare youtube karaya...Keri wesige putha oka
sanga bedaya ananthariya papa karmayak
මේ පොඩ් හාමුදුරුවන් ව පරීක්ෂා කරනවද? ඊර්ෂ්‍යාව ද?😢
දෙකම වගේ
Maru ragapamak
මම සුමනවන්ෂ හමුදුරුවොගෙන් රාජතරන්ගනි තෙල් ගත්තා නමුත් මටනම් කිසිදෙයක් උනෙනැ..
ඇත්තටමද
@MilanSampath-o2x ඔඋ අනිත් අයටනම් දන්නැ මට උනදෙ ..කට්ටියකට හොදයි කිවා..අනෙ මන්ද
😂😂😂ඕවා සල්ලි කඩා ගන්න කරන වැඩ...ඕවාගෙන් ඔය යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් දේව පුජා දෙවියො අදහලා තමන්ගෙ ජිවිතේ ජීවිතය ගොඩ දාන්න බෑ..තමන්ගේ ජීවිතය ට පොඩි හෝ වෙනසක් කරන්න බෑ යන විදිහම තමයි ..ඒ සල්ලි වලින් පාරේ ඉන්න බල්ලන්ට හරි කන්න අරන් දෙන්න පින හරි බලවත් වෙලා අපල අඩුවෙයි
නාට්ටි බන් මේවා.. බිස්නස් වැඩිකර ගන්න කරන දේවල්.. මෝඩ මිනිස්සුන්ට හොදයි 😅😅
❤
U tube එක කරන්න ආවේ දැන් සුමන වංශ හාමුදුරුවෝද...... 😄😄😄.
Podi hamuduruvo.harima nihatha mani.
Danuma hariyata thiyenam kauru kohoma koi widiyata aawath kisima gataluwak na kiyala oba wahanse oppu karanawa. Kelin katha karanawa.
Ana oya kiyanna boru apita dunna pol tal ana minissu mula karanna apa budunga siura dagana⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
කමෙන්ට් වාලින් නම් පේන්නෙ ස්වාමීන් වහන්සේලා උනාට බිස්නස් එකක් කරන පාටක්
සුමන ජරා පොරක්
Kata karanne nam saken
me ewith thiyenne...
කියලා ආවානම් හොදයි මෙහාමුදුරුවෝ ගුරුකම් නිසා 👂🙏🙏
,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️👍
Kapati ballo Tika hena Gahanna one munta minissu rawattanawata sakkili ballo
පොඩි ජෙලස් ගතියක් තියෙනවා වගේ.ටිකක් ප්ලෑන් කරලා ඇවිත් තියෙන්නේ නේහ්
මම සුමනවංශ හාමුදුරුවොන්ට කතා කරන්න කෝල් ගත්තා නම්බර් ඔක්කොටම .වැඩ නෑ ඒවා .
මේවට කලින් ඉතිං බුද්ද පුත්‍රයන් වහන්සේලාට වැඩක් තියෙනවා මම හිතන්නෙ. හැකියාවන් තියෙන්න පුලුවන්. ඒවගෙන් ලෝක සත්වයාට යහපතක් කරන්න පුලුවන් නම් ඒකත් ලොකු පිනක්. නමුත් වඩා වැදගත් බුද්ද සාසනේ තියෙන කාලෙ ධර්මයේ ගැටය ලිහාගෙන ඒ මග වඩන එකයි මම හිතන්නෙ. මේ ලෝකෙ දේවල් ගැන සංවාද කර කර ඉන්නවට වඩා ඒක තමා කලයුතු දේ.
මෙසේ ප්රශ්න කිරීම සුදුසු නෑ
මේක වැදගත් සංවාදයක්
නමුත් වැරදි හොයන ස්වභාවයෙන්
ප්රශ්න නැගීම සීදුසු නෑ
ඔහොම ර්ර්ෂියා කාරයෝ ඉන්නවා හාමුදුරුවනේ ආරක්ෂා යන්ත්‍ර මුරකරුවන් දාන්න
Podi haamuduruwane mama kawadawth dakalath nha mata hari pahaduna kata vilasayama matanam oya boru rangapam walata mala paninawa haamudu kiyala balala wadak nha eya danna budu bana irisiywen palenna hadanawa siuratah ladjai podi haamuduruwane mama dawasak enawa oywa balanna mama th oya tel hadanna honda gaanak dennam api eken nathi bari ayata pihita wemu
අනේ ලැජ්ජයි ලැජ්ජයි තනිකරම අපහාසයට කතාව පවු ඥානය පහල වේවා
Eh sumanawansha hamuduruwo dawasak kiwwane video ekka henarage unwahanse hindala unwahansema thel bothaleta wedi thiyala beluwa kiyal.. Wedi wadinne ne kiwwe🙃
සල්ලි ංන්ව් ජව්තය ංන්ව් ංපාඩ් හාමුදුරුවෝ ංහ්ල්ංය් නියම බුද්ධ රත්නයක්
අල්ගම හිමියෝ අලගම වෙනවාද
😅😅
Me thel sureka dagana waren ekek ona akak man perethayek agata danawa😂bainam goo kanna ona kamatida😂mata bainam man goo kanawa❤puluwannam sure dagana waren😂nattan akama sure thel dennam sura dekaka dagana weditiyan balamu❤uba ana nisa akata weditiyanneh mama❤ha da😊yako owa business 😂😂😂😂
කතා කරලා දාපු විඩියෝ එකක්😁😁😅😅😂😂පවු
අපරාදේ අත් අල්ලන්න දුන්නේ
සුමනවංශ හාමුදුරුවො මෙ තෙල් වික්කා මම ගත්තා කිසි පලක් නැහැ බෙහෙත් ගත්තා සිනි වලට වෙලේ න් දෙක් විතරමයි
හාමුදුරුවෝ උනත් තියෙන ඉරිසියාව මේ පොඩ් හාමුදුරුවෝ හරි හොදයි
Meya awe wattoruwa hoyaganna me haamuduruwane oya bawana karanawanam boru baawana karane bathiwa anicha dukka wadanna
😂 silayak rakagena hitapan nattan hathara warigetama Hena gayai athma ganakata
මේ හාමුදුරුවෝ බ්ස්නස් වැඩ වලට ඇව්ල්ලා....
අල්ගම සොරදෙටුවා😂😂😂 හොර තෙල් වෙදා 😂 හොර රාජතරංගනි විකුණල හම්බකරපුව ඉවර වෙලා වගේ😂
ඕකට තමා බික්ශූන් අතරත්. ඉරිශීයාව ..ඕක පුද්ගලිකව දැනුවත් කීරීමක් කලානම් හරීම ශේශ්ටයි..නේද ..
Ahuwenna epa mun okkoma yaluwo kapati haththa sakkili lassanata ragapanawa
මෙයාගේ ඉර්සියාව මට නම් පෙන්නේ
Wakkerenawa munen irisiyawa
සුමනවංශ හාමුදුරුවන් කියනවා වගේම ඒයත් හොර වෙලේන් දෙක් තමා
ඔය සුමනවංශ හාමුදුරුවෝ ගුරුකමක්වත් කරයි....