This exactly the problem with Sri Lanka. It shouldn’t be about the talking abilities that makes a president and you have seen people have flocked in towards the sweet talk the Rajapakse’s and other politicians have given, so take your time and be careful. Let’s take an example of Vimal. He’s good at talking but he’s not educated and so my friend, I could never think of someone like him as a president nor could he be trusted, I would like to think we are modern day educated people, we should not choose politicians like our parents did and use our knowledge and education and Intellectual capabilities to make these critical decisions if Sri Lanka is to ever be a blooming country
@@thilolg yep... I'am agree on your some words.. but Vimal (personally i didnt like him) He is well educated.. graduate in sri lankan university.. I think peoples knows what to do more than spectators.. Because the frog inside knows the depth of the well also peoples means true sri lankan who lying on the ground..❤️
@@wonderofasia3174 e uba kaud bn. Hama ektm.comment dana molayak nathi buuruwa. Ubata keeyak denwada ookta. Mt anna ek withrak kiypan. Ammala thaththala.wikunalahre salli gnn para haththa.
boru puracharam meyata pulum poetry ekak wage mimimaruwa kiyaya anunwa pachchal karanna katin winasha karanna.rata baradunnoth meeta wada winashai. given a chance he will do same. or worst. dont take chance with 225
අනුර සහෝදරයා ඒ අදහස් සත්‍යයි එඩිතරයි අභියෝගාත්මකයි කාලෝචිතයි
තක්කඩි දේශපාලුවන්ට දඬුවම් දීමට ජනතාව ඔබ සමගයි,
තෙරුවන් සරණින් ඔබට ශක්තිය ධෛර්යය නිතැතින්ම උදාවේවා ජයෙන් ජයම වේවා.🌻❤❤❤
කවුරැ මොනව කිව්වත් අනුර සොයුර අපි ඔබ සමගයි. බුද්ධිමත් ජනතාව සියල්ල තේරැම් ගනිමින් සිටී.ජය වේවා ❤️❤️
ඊළගට මුගේ ගේ වටලන්න ඕන
මුන් දැන් බබාලා වෙන්න හදනවා
ගිය අවුරුදු 5 බෝම්බ ගැහුවා
බැංකුව සුද්ද කරා
මුටත් වැඩක් දෙන්න ඕන
මේ වගේ Genuine පොරක් තමයි ලංකාවට ඕන
Real speech 🎤
Super experience
Good knowledge
Anura hodai ragapanna 😂😂😂😂
@@user-uh1dd2jb2p ඇත්ත
@@user-uh1dd2jb2p siravata😂😂
Well said.keep it up..😀
@@user-uh1dd2jb2p පල ඇටිකිච්චා🤬🤬🤬🤬
ඔබතුමන්ගේ අරමුණ ඉටුවෙනවා..එය අපි ඉටුකරනවා. ජනතාව ඔබ සමඟ. ජයවේවා සහෝදරයා
pattai.jaya wewa.
Mongalada mun okkoma horu
Mongalda dalin ekekwath epa dalin iye ekata nidahasata karana kiyanda awilla arun wage ane api pili gani😂😂😂😂😂😂😂😂😂😂😂😂 225hama go home
@@ura6970 මොකවද ගෙන්නෙ එනම් අලුත් හොරෙක් හදලාද
@@hariyaeverything3626 na horek neme aluth minihek ubage ekata wadiya hoda ekek hari apoo me muge eka horek nemelu puthata club yanda wiyadan karana eun mokkuda bn 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
පාදඩ දෙරණ!! අනුරගෙ කතාව විකෘති කරලා දැම්මෙ!! තාම කඩෙ යනවා ශෙප් එකෙ!!! NPP ✌✌ ✌✌👍👍👍👍👍👍
මේ තරුණයින්ගේ ශක්තිය ඔබටයි .
ජයෙන් ජයම වේවා .
තෙරුවන් සරණයි .
69 ලක්ශයේ කාලකන්නි . තෝපිට දැන්සැපද. රාජපක්ශලා තෝපිලව දේකට නවලා නියමට අරිනවා 🙊🙊..
Ahu wenna epa okunge boru walata
@@oshansevinda2915 කාගේ බොරුද? සාටකයගෙද?
එළකිරි අනුර සහෝදරයා. ඊයේ සවස උණු සිද්දිය අපිත් දැක්කා. ඔබට ජය වේවා. ජනතා අරගලයට ජය වේවා. සුපිර් කතාව.
නියමයි අනුර සහෝදරයා ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම අප වෙනුවෙන්
Eya wenuwen...... drama eka awul unna nisa bro
💪💪💪
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
ඊළගට මුගේ ගේ වටලන්න ඕන
මුන් දැන් බබාලා වෙන්න හදනවා
ගිය අවුරුදු 5 බෝම්බ ගැහුවා
බැංකුව සුද්ද කරා
මුටත් වැඩක් දෙන්න ඕන
@@kalumenike3660 atada mchan wadak denna one kiwwe
දැනට පාර්ලිමේන්තුවේ ඉතිරි රටේ එකම විස්වාසය ....... මලගෙදරකදි අහම්බෙන් සෙට් උනා නාමල් කරුණාරත්න සහෝදරයා...... ඇත්තටම හොද මනුස්සයෙක් ........ චාම් චරිත........ අන්තිම බලාපොරොත්තු ව අනුර 🌼 අවස්ථාවක් දීල බලමු නෙහ් gyes😑🙄✋
අපිට රටට ගොඩක් වටිනා කෙනෙක් ඔබතුමා අනුර කුමාර මහත්තයෝ බුදු සරනයි දීර්ගායු වේවා🙏 ඔබතුමාට ❤❤✌️✌️✌️🙏🙏
දෙශපාලකයෙක් සම්බන්ධ කතාවකට වචනයක් එකතු කරන පලවෙනි පාර
respect for your speech 🤘
ඔය හැමොගෙම බලය තියෙන්නේ අපේ අතේ කියන එක මීට පස්සෙ ඒ දේ මතක තියාගන්න
අනිත් උන් ඔක්කොම පිස්සු වැටිලා,වියරු වෙලා දගලද්දි,පිස්සන්ට ලස්සනට උත්තර දුන්නා...
ජය වේවා ...👏🏻👏🏻👏🏻
👍👍👍👍
Anura obata jayenjayama lebewa
(Jonna goou horek 🤥🤥)
Kak pihatta 🦅joniya)
Nice explanation. Anura
Rajapaksa regiment kamba horu
Please go 🏡
@@susilayupala2959 mun yanne na ne magula mechchara kiyaddi 😤
Kalkanni rajapaksa regiment kalakam palade. Well Don anura. Obata jaya
👏👏👏👏👏👏👏❤️❤️❤️❤️
Pala yanna jonstan lat kata
ජනතාව තමයි බලය.බාධක මැදින් උනත් ඇත්ත කියපු ඔබතුමා ගේ කතාව අගය කරනවා. ජනතාවට සහන සැලසිලා. අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදා වේවා !🙏
දැනට තිබෙන හොදම බලවෙිගය.
ජය වෙිවා ....👍👍👍👍👍
හැබෑම ශ්‍රී ලාංකිකයෙක් ආඩම්බරයි ඒ ගැන .දසක ගණනාවක මහන්සි වූ ප්‍රතිඵලය දැන් උදාවී තිබෙනවා ජය වේවා🙏🙏🙏
Llllllllll
රැවටෙන්න එපා අරගලයෙන් පලක් නැතිවෙයි
රුෂාන්. කාටද එහෙනම් දැන් දෙන්න තියෙන්නෙ රට🤧
@@roshaniwijesooriya277 කාටවත් දෙන්න ඕනෙ නෑ ජානතාව බලය අතට ගන්න ඕනෙ
@@roshaniwijesooriya277 oluwa hoda gatta neda kathawa ahala XD
විනයානුකූලව තමන්ගෙ අදහස ඉදිරිපත් කල එකම මනුස්සයා තමා මේ ☝️
69 ලක්ශයේ කාලකන්නි . තෝපිට දැන්සැපද. රාජපක්ශලා තෝපිලව දේකට නවලා නියමට අරිනවා 🙊🙊..
@@නාකිපිස්සුමයිනා මං කතා කලේ අදහස් ඉදිරිපත් කල ආකාරය ගැන විතරයි.
අද මේ වෙන දේ ගැන මිසක් අපට කාවවත් උඩ තියන්න තරම් දේශපාලනය ගැන පැහැදීමක් නෑ.
හොඳ දේට හොඳයි කියන්නත් වැරැද්ද දැක්කම පන්න පන්නා පහර දෙන්නත් පුලුවන් විදියට කොන්ද පන තියෙන්න ඕන මිත්‍රයා 🤝
මිනිස්සු ඇත්ත පිළිගන්න කාලයක් යනවා වහල්කමින් මිදෙන්න බැරි මිනිස්සු තාමත් ඉන්නවා ජය වේවා සහෝදරයා ❤️❤️
මේ වීඩියෝව මුලු ලංකාව පුරාත් මුලු ලෝකය පුරාත් යවන්න ෂෙයා කරන්න .රටට හොද කලක් පිරිසිදු නායකත්වයක් ජයවෙවා
අදහස හොඳයි.
Aniwaryanam
අනිවා
රටේ ජානාධිපති වරයෙක් වෙන්න සුදුසුයි කියල තනි මතේකින් කියන්න බැරි උනත් දැන් ඉන්න හොරාට වඩා නම් මොහු රට වෙනුවෙන් ඇත්ත කතා කරන හොද මනුස්සයෙක් කියල පේනවා දැන් ඉන්න හොරු ඔක්කොම අල්ලන රටේ මිනිස්සු ගැන හිතන හොද මනුස්සයෙක්ව දවසක ජන බලයම රටේ ජානාධිපති වරයා විදිහට පත් කිරගනියි ...
කසිප්පු ජොනීල ගුටිකන කාලේ ලඟයි, අනුර සහෝදරයා සමග ජනතාව ඉන්නවා, අපි මහ ජනතාව ඔබව ආරක්ෂා කරනවා සහෝදරයා ! Bravo bravo
👍👍👍
225 eppoo
ජොනීගේ ඇටේ තලන්න ඕන කොටයක් උඩ තියෙලා
@@arunapradeep1246 225ම එපා කියලා උඹද එන්නෙ ඊගාවට මීහරක් කතා කියන්නෙපා ගොබ්බයො 😅
@@dilrgt1919 ubala wage eka ekata kady yana ewun hinda thamai ratata mehema wela thiyenne.
අනුර සහෝදරයා ඔබට ඕනෑම විරෝධතා තිබෙන තැනකට කොන්ද කෙලින් තියාගෙන යන්න පුළුවන්. අනිත් ඔක්කොම පණ බයේ දැන් හැංගිලා ඉන්නේ. ඔබට ජයෙන් ජය
ආදරෙයි අනුර දිසානායක මැතිතුමනි..කොන්දක් තියාගෙන මුලු රටක් ඉදිරියේ නිරවුල් හඩක් නගන්න පුලුවන් ඔබතුමාට පමණයි ..රතු මල් පිපින දිනය ලග ලගම බව අපේ හිහ්වලට දැනෙනවා 🙏🙏🙏🙏
අරගලයට ජය
නරි රැලක් මැද තනි සිංහයෙක්. ඔබේ ජය නියතයි අනුර සහෝදරයා.
ජය නියතයි ඔය අවන්ක කම හෙමදාම් තියා ගන්න
ඇයි අතිගරු හරිනි අමරසූරිය උත්තමාවිය සහ අතිගරු විජිත හේරත් මැතිතුමා
👍🇱🇰
JVP eke Aya jara wada walta sambandai.....
Othana jara wada, horakam Karla nathi akama kena gotta vithari....aka Thamai aththa
@@user-uh1dd2jb2p eka horakamak gana sakshi athuwa wisthara hoyala oppu karapang....
ජයවේවා අනුර සහෝදරයා... ඔයාලා එදා කියපුවා අපි පිලිගත්තනම් අපේ රටට මෙහෙම කලක් යන් නෑ... ඔබ ගැන ආඩම්බරයි💪... "කලින් දාර බයියෙක් උන මම"
Me too ✌❤
❤️
අගයමි ඔබව 👊
apo tha munla gana arasawa thiyena bawa dannawa kata ul karanne ohelath ahinsaka jivitha kiyak vinasa karada.ewath mathaka thiya gaththoth hodai
සහෝදරයා , මම IT Professional කෙනෙක් මගේ අය්යා Civil Engineer කෙනෙක් , අපි දෙන්නාම Full Time වැඩ කළා JVP එකට, මට අවුරුදු 16 , 89/90 හිරේ යනකොට , අපි දෙන්නාම ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පටු භාවය හින්දා කල කිරිලා migrate කලා CANADA WATA ඉන් 2010 .. තවත් සියගානක් ගියා අපි වගේ ..ඔයගොල්ලෝ JVP එක රැකගන්න .. නැතිනම් ඉතුරු හොඳ මිනිස්සු ටිකත් ලංකාවෙන් යයි
අනාගත පරපුරේ එකම විකල්පය ජාතික ජන බලවේගය කන්ඩායම පමණයි ජයවේවා Npp jvp සහෝදර සහෝදරියනි ස්තුතියි .
ඇතිද වහල්ලුන්ට, රාජපක්ෂ මිනීමරුවන්ට, උන්ගේ කටු කන බල්ලන්ට, අදනම් බඩ යන්නම ලැබුනා නේ. නියමයි අනුර සහෝදරයා. ඔබගෙන් මිස මෙවැනි දරුණු ප්‍රහාරයක් වෙනත් කිසිවෙකුගෙන් රාජපක්ෂලා වෙත එල්ල වෙන්නේ නැහැ.
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ane pala pala kala kanni wahala yanda 225hama go home hari hithanda epa mu ilaga jandipathi kiyala 😂😂😂😂😂😂😂 mu mokekda musalaya paraya mun okkoma ballo
@@ura6970 he he siraawata. 225 ma epa kiyana un Dan anura gana kiyawanawa. Pau ban. Mun hondai campus yana gode hingannanta.
නිවැරදි කෙනා ලග සිට ගැනීම ගැන සතුටුයි.අන්ධ ,කුහක ,වහල්ලු සම්පූර්නයෙන්ම නැති කරන්න බෑනෙ.උන් ඉන්න එකත් වෙනම ආතල් එකක් 🤣🤣
@@nima761 umbala ara 3% un neda
@@nima761 ane pala pala thoge eun thama jvp wahallu api kagewath wahallu neme 😂😂😂😂😂 tho 88 89 kale mini marapu paulakin pawathagena ena ekekda 😂😂😂😂😂🙏
සමස්ථ ජනතාවගේ හඩ වෙනුවෙන් ඔබ වැනි එක් නායකයෙකු පාර්ලිමේන්තුවේ සිටීම ප්‍රමානවත් සහෝදරයා.
👏👏👏👏
ජයවේවා ඉදිරියටම යන්න.🙏🌹🙏🌹🙏
එදා උබ ඔහොම කියද්දී, අපි උබට බැන්න, අද අපිට උබ කියපුදේ පැහැදිලිව පේනවා, සමාවෙයන් සහෝදරයා උබ හරි.
❤🔥🙏 ස්තුති සත්‍ය තේරුම් ගන්න පුළුවන් උනාට. අපිට අරගල හුරුයි බන්.මේ කියන දේ තමයි අපි පාරවල් වල කිව්වෙ කාලයක් පුරා.එදානෑහුන උබලට දැන් ඇහෙනවා කියන්නෙ පට්ට සතුටක් ආදරෙයි පැලෙන්න ❤❤❤
සහෝදරයා , මම IT Professional කෙනෙක් මගේ අය්යා Civil Engineer කෙනෙක් , අපි දෙන්නාම Full Time වැඩ කළා JVP එකට, මට අවුරුදු 16 , 89/90 හිරේ යනකොට , අපි දෙන්නාම ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පටු භාවය හින්දා කල කිරිලා migrate කලා CANADA WATA ඉන් 2010 .. තවත් සියගානක් ගියා අපි වගේ ..ඔයගොල්ලෝ JVP එක රැකගන්න .. නැතිනම් ඉතුරු හොඳ මිනිස්සු ටිකත් ලංකාවෙන් යයි
JVP anduwak awoth ratata ayeth enawada? math computer science rata daala yanne na kawadawath habai oyala wage
නරි රැලක් මැද තනි සිංහයා !!!
නියමයි අනුර සහොදරයා 👏👏👏
කාලයක් ගියත්, JVP එක කිව්වෙ ඇත්ත කියල අද ඇස් පනාපිට ඔප්පුවෙලා ඉවරයි.
රටේ එකම බලාපොරොත්තුව.
ජය වේවා !
අපි ඔබ සමගයි. ✊✊✊
අපේ අනාගත නායකයාට ජයවේවා !!! පල් හොරුන්ට දඩුවම් දීමට ඔබට සියළු ශක්තිය සහ දහිර්‍ය් ලැබේවා !!! මේ එඩිතර නායකයාට ජයවේවා ✌️🇱🇰🇱🇰🇱🇰
වසර 70 රට කාපු එවුන්ට කඩේ යන එවුන් තාම ඉන්න වා ... ඔයා බයවෙන්න එපා අනුර අපිට ඔයාට විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්
ඔව් මචං.. සාර්ඩින් බයියෝන්වයි සමනල ටෝයියන්වයි medical faculty එකට බාර දෙන්න ඕනේ දේශද්‍රෝහී ජාන ඉවත් කරලා පිරිසිදු කරලා දෙන්න කියලා!!! අවුරුදු 74 ක් රට කාපු කාලකන්ණි මෝඩ මුසලයන්ට කඩේ යන අනාථ ජිවිත!!!
හදයි බම්බුව 😂
කිසියම් විෂයක් නැතිව බලු රැළක් හා සමාන මන්ත්‍රී මණ්ඩලයකි අපේ රටේ ඉන්නේ.මොවුන් වැස්සකට වත් පාසැලකට ගිය අය නොවේ.කෙනෙක් කථාකරන විට අහගෙන ඉන්න තරම් විෂයක් නැතිව මොවුන් ජනතාව ගේ ප්‍රශ්ණ විසදන්නේ කෙසේදැයි නොදනිමි.අහෝ රටට ගිය කල.
ඒක දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ
@𝐂𝐇𝐀𝐋𝐈𝐓𝐇 𝐑𝐀𝐉𝐀𝐏𝐀𝐊𝐒𝐇𝐀 😂😂😂
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
ඔබ අවුරුදු 15 ක් කෑගහලා කියපු දේ දැන් මුලු රටේම ජනතාවට තේරිලා. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මන්ත්‍රී තුමනිි❤️🙏
නියම දක්ශයෙක්
👍🧭🇱🇰
තවමත් තේරුනේ නැති අමන හරක් රැලක් ඉන්නවා බන්😢😢
ඇත්ත කතාව
Oya okkkoma horu thamai. Dan babala wennna hadanawa.
ඇත්ත කියනකොට ආණ්ඩුවේ හොරුන්ගේ දැගලිල්ල පේනවද?.හොරකම් එලිවෙය් කියලා බයෙන්
සුපිරි කථාව සහෝදරයා ජයෙන් ජය...!!!
ජයවේවා අනුරපුතා අපේ දරුවන්ට. රටක් තියන්න
Supirima kathava Ara gonrela kegahanava
ජය වේවා අනුර සයොදරයා...ඔබගෙ මේ කතාවෙන් අප තවත් ඔබ කෙරෙහි සහ ඔබේ පක්ෂය කෙරෙහි පැහැදුනිමු....ජය වේවා jvp, ජය වේවා ශ්‍රී 🇱🇰
සහෝදරයා , මම IT Professional කෙනෙක් මගේ අය්යා Civil Engineer කෙනෙක් , අපි දෙන්නාම Full Time වැඩ කළා JVP එකට, මට අවුරුදු 16 , 89/90 හිරේ යනකොට , අපි දෙන්නාම ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පටු භාවය හින්දා කල කිරිලා migrate කලා CANADA WATA ඉන් 2010 .. තවත් සියගානක් ගියා අපි වගේ ..ඔයගොල්ලෝ JVP එක රැකගන්න .. නැතිනම් ඉතුරු හොඳ මිනිස්සු ටිකත් ලංකාවෙන් යයි
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
රාජපක්ෂලා තරම් බලලෝභියො මේ ලෝකෙ කොහෙවත් නැතුව අැති දුම් ගහලවත් එලවන්න බැහැ බල පෙරේතයො රාජපක්ෂලා සම්පූර්ණ රජයට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා පරද්දමු අාන්ඩුව ගෙදර යවමු ව්‍යවස්ථානුකූලව
ඇත්ත කතා කරන මනුස්සයා දූප්පත් මනුස්සයා වෙනුවෙන් කතා කරන එකම කෙනා අනුර මැතිතුමා ඔබයි ඔබතුමාට ජය වේවා තරුන අපි ඉන්නවා උබ තුමා එක්ක ❤❤
අනුර සහොදරයා ඔබ අපට ශක්තියක්.ඔබට ජයවේව.
මෙන්න නායකයෝ ඇග හිරි වැටෙනවා ........ දැන්වත් ඔය මොල ගෙඩි සෝදලා මේ මිනිස්සු එක්ක එකතු වෙලා අපේ රට අපි හදා ගමු 🙏🙏🙏 ජයවේවා AKD ❤️❤️❤️
Agrred 👍👍
oya nirbithai anura
Aniwaren සහෝදරයා
👍❤❤
ඔයා වගේ විද්වතෙක් බුද්ධිමතෙක්ගෙන් වැඩක් ගන්න අපේ රටේ ගොඩක් උන්ට පින නෑ අනුර අයියෙ ඔයා වෙනුවෙන් අපි ඉන්නව හැමදාම ඔයාව ආරක්ෂා කරනව පන වගේ හැමදාමAKD💖👌
අනුර අය්යා ඔබ ජනතාවගෙ පැත්තෙ ඉදන් මේ කරන අරගලය සමාජවාදයෙන් ජය අරන් මේ රට හදමු❤.
1saree
ජන අරගලයට ජය වේවා..
මහජනයාට ජය වේවා..💕💕💕☀️☀️⭐🌟⭐🌟⭐💫💫🌞🌞💕💕💕💕
oyath ennako aragaletaaa
💪💪💪💪💪💪💪💪💪💪💪
💪💪💪💪💪💪💪💪💪💪💪
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
ඊළගට මුගේ ගේ වටලන්න ඕන
මුන් දැන් බබාලා වෙන්න හදනවා
ගිය අවුරුදු 5 බෝම්බ ගැහුවා
බැංකුව සුද්ද කරා
මුටත් වැඩක් දෙන්න ඕන
ජනතාව ඔබ සමඟ. ජයවේවා සහෝදරයා !!
රාජපක්ෂ ල හිතන් ඉන්නෙ උන් නැතුව මුකුත් මේ රටේ මිනිස්සු න්ට කරගන්න බෑ කියල.. ඊයෙ නාමල් ගෙ කතාවෙන් ඒක තේරුනා.. . අද
සියලු දේ සියලු දෙනාට වටහා දුන් අනුර දිසානායක ,,,ඔබ තුමාට ජය..!!!
සිරසට බොහොම ස්තුතියි මේ කතාව දැම්මට 🙏 අනිත් මාධ්‍ය ගැන නම් කතා කරල වැඩක් නෑ. 225 විතරක් නෙමේ හොරු ඉන්නෙ ජනතාව අතරත් ඉන්නවා මේ දේශපාලුවන්ගෙන් ලාභ ලබන තක්කඩි හොරු රැලක්. ඒ සෙට් එක කැමති නෑ හොරකම් නවත්තන පාලකයෙක් එනවට. උන් ටික මේ අරගලය අස්සෙ ඉඳගෙනම උන්ගෙ කැම්පේන් එක කරගෙන යනවා
පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් අතර පවා මෙලෙස ඇගයීමට පාත්‍ර වන ඔවුහු සැබෑ ජනතා නායකයින් විය.
කඩදාසි බලන් කියවීමි නැ, අන්තර්ගත ය මුල මැද අග පැහැදිලි යි නියම මිනිහෙක්
Jaya. Wewa💪💪💪💪
👍👍👍👍👍
අරගලයට නායකයා තෝරන්න ඉඩ දෙන්න...........
ඒ නායකයා ඔහුනම් අපි ඔහු සමඟයි.
හැබැයි එකක් මතක තියා ගන්න
මේපාර අපි නායකයාට වඳින්නෙ නෑ
නායකයා ජනතාවට වැඳිය යුතුයි.
ජනතාවට ජයවේවා.......
JvP👍👍
අනුර දිසානායක සහෝදරයා ,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබයි රටේ නායකයා ඔබ පමණයි
එකම බලාපොරොත්තුව 🙏❤️
ඵල ඇති රුකට වදින ගල් පහරවල්....ජය වේවා අරගලයට👍❤
ආඩම්බරයි මට මං දන්න දා සිට ඔබට මගේ ජන්දය දීම ගැන
බලන්නකො වචනවල තියෙන පැහැදිලි කම , ,නිහතමානි මනුෂ්‍ය කම,,,අපි සහෝසහෝදරයා ජයවෙිවා,ජයවෙිවා,,jvp jvp jvp jvp jvp jvp jvp දෙමු
ජය වේවා,J.V.P
awanaka sahodrayek jayawewa
🔥🔥🔥
මට මැවිලා පේන්නෙ සතුරු සේනාවක් වටින්ම නෙලත්දි තනියම සටනෙ යෙදිලා ඉන්න සෙනවියෙක් 🌷🌷
WATENMA WURKAYO SATANATA EDDI THANIWAMA SATAN KARANA REAL SINHAYEK 🇱🇰 KIWWANAM WADATH NIWARADI
විශිෂ්ට පැහැදිලි කිරීමක්.. ඔබතුමා ගැන තිබ්බ විශ්වාසය තවත් වැඩි උනා.
👏👏👏👏
But, Anura ge drama eka awul bro
@@user-uh1dd2jb2p a bayya moko wenne🤣
@@user-uh1dd2jb2p ඉරිසියාව
@@gamingwithrush9400 why, aththa kiyanakota bayada bro
නිරූපමා plane එකට නගිනවා දැක්කේ නෑ. . .
සේනාධිපති plane එකට නගිනවා දැක්කේ නෑ ....
හැබැයි අනුරගේ කැබ් එකට නැගපු එකා දැක්ක නේද?...
පිලිගනින් රාජපස්සගේ පුප ලෙවකාපු බයියා ඉන්නවා තාම උබේ ඇග ඇතුලේ. . .
Bala gahanna
සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ලැබේවා
Horunta badayanna danava niyamai jaya niyatai
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
කතා නායකට බෑ අනිත් පැත්තේ කහින අවලමා නිහඬ කරන්න.
විනය 0. මුන්ද රට පාලනය කරන්නේ.
ඕකගේ මූණ ටිකක් පෙන්නන්න.
ජන අරගලයට ජය!!!!
පක්ෂග්‍ර්‍රාහී අවස්ථාවාදී වංචනිකයන්ට බෑ මේ රට ගොඩ ගන්න අතිතයේ ඉඳල මේ රට පාලනය කලේ ඉංග්‍රීසි කතාකරන බාගෙට ඉගෙන ගත්තු රදළයන් පිරිසක් ,උන් කැමති නෑ ගම්වල ම්නිස්සු ඉගෙන ගන්නවාට ඉංග්‍රීසියෙන් කථා කරනවාට ,උන් තමයි අහිංසක මිනිසුන්ව අන්දලා සහනාධාර කියලා සොච්චමක් දීලා මේ රටේ තිබුණු දේපළ හොරා කෑවේ අද ඒක ඔප්පු වෙලා තියෙනවා රාජපක්ෂලාගේ පවුලෙන්,සංවර්ධනයට මුවා වෙලා අසීමිත ලෙස ණය අරගෙන කොමිස් ගහලා හොරා කාලා රට බංකොලොත් කෙරුවෙ යුන්පි ශ්‍රිලංකා පොහොට්ටු ,වෙන කාටවත් මේකේ ඉන්න මිනිස්සු චන්දේ දුන්නේ නෑ,දුන්නේ යූන්පීයේ හොරුන්ගේ හොරුන්ටයි ,ශ්‍රිලංකා පොහොට්ටු හොරුන්ටයි විතරයිමයි ,,දැන් සැපද ,,,
@@horoscope977 An excellent analysis brother!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
ජය වේවා ❤️❤️❤️❤️
හොරු රංචුවක් මැද්දේ අනුර කුමාර ඔබ තනියම සටන් කරනවා ඔබට බුදුසරණයි. ජය වේවා ඔබතුමාට ❤️💯✔️
නිවැරදි...ඍජු කරුනු පෙලගැස්ම...රටක් ඉල්ලන නායකත්වය ක්✌✌✌ජය
මෙතෙක් ලංකාවේ බිහිවූ හොදම නායකයා.....අනුර...💪💪💪
🌹🌹🌹
රෝහන විජේවීර වැනි සහෝදරයනුත් අති විශිෂ්ටයි ,එසේම පක්ෂය අදාල නෑ සරත් පොන්සේකාත් විශිෂ්ට නායකයෙක් .
❤️
Wena nattan 😂
හරිගමන් නායකයෙකුට කියල ඉන්නෙ මෙච්චරයි.ආමි එකෙන්වත් පොලිසියෙන්වත් ආරක්ෂාවක් නෑ මොහුට.ඇත්ත කතා කරන මේවගේ මනුස්සයෙක්ව ජනතාව විසින්ම ආරක්ෂාකල යුතුයි.
Jayawewa,api wenuwen niyamai
Jayawewa 👏👏👏
අනිවාර්යයෙන්ම ❤
Aniwaryenma
මිනිමරුවෙකුට 690000ක්..චන්දය දුන්න මොඩම මෝඩ ජනයා..දුන්න නිසා අදදුක් විදිනවා කන්න නැ බොන්න නැ බෙහෙත් නැ.සල්ලි නැ අයි යෝ මිනිමරුවෙකුට චන්දය දීලා වෙච්චදෙයක් දැන දැන ආමාරුවේ වැටිලා
අපිත් ගෝඨාට ජන්දෙ දිපු අය. නමුත් මෙවර අපි ඔබව විස්වාස කරනව අනුර සහෝදරයා . අපි ඉල්ලන්නෙ. අයතා ලෙස දේපල මුදල් රැස් කර ඇති සියලු මැති ඇමති වරු සිර ගත කර. සියලු දේපල රාජසන්තක කරන්න.
ඔව් ඒක වෙනවා දකින්න නම් ජනතාව රාජපක්ශලාගෙ කල්ලියයි, සජිත්ගෙ කල්ලියයි එක හෙළාම ප්‍රතික්ශේප කරල ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා දිය යුතුමයි.
සහෝදරයා , මම IT Professional කෙනෙක් මගේ අය්යා Civil Engineer කෙනෙක් , අපි දෙන්නාම Full Time වැඩ කළා JVP එකට, මට අවුරුදු 16 , 89/90 හිරේ යනකොට , අපි දෙන්නාම ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පටු භාවය හින්දා කල කිරිලා migrate කලා CANADA WATA ඉන් 2010 .. තවත් සියගානක් ගියා අපි වගේ ..ඔයගොල්ලෝ JVP එක රැකගන්න .. නැතිනම් ඉතුරු හොඳ මිනිස්සු ටිකත් ලංකාවෙන් යයි
ජනතාව හැමදාමත් ආත්මාර්ථකාමී
තමන්ගේ බඩ ගෝස්තරය විතරක් හිතන ජාතියක්
ඩිසල් පෝලිමේ ගියත් කෙලගන්නවා
අදර්මිස්ට ජනතාවක් ඉන්න රටක
මොන ජනාදිපති ආවත් කරන්න බැහැ,
ජනාදි පති මෙන්ම ජනතාවද සුන්දරවිය යුතුයි
ගිය ආණ්ඩුව අවුරුදු 5ක් රට කාල
බෝම්බ ගහලා බැංකුව සුද්ද කරලා ගියා
ඒ ස්වැන්න
තමයි අද අපි මේ බුක්ති විදින්නේ
මීට වඩා සුන්දර පාලනයක් අපිට බලාපොරොත්තුවෙන්න බැහැ
ජය වේවා AKD සහොදරයා ඔබට මගෙන් 1 වෙනි පාරට ඔබට මනාපය ඔබ නියම නායකයෙක්
ආරක්ශාව තරකරගත යුතුයි.. මේ වෙලාවෙ ඔබ වැනි අය රටට උවමනාම වෙලාව සහෝදරයා
Malli me rate aththata thank me Bala lobin parliament ekata riogala hors kanawa b s oyata
අනුර සහෝදරයාව ශ්‍රි ලංකාවෙ ජනාධිපති කරවමු.ඔබට ජයවේවා ඔබතුමාට ශක්තිය හා දයිර්‍ය ලැබේවා !
ehemd
This exactly the problem with Sri Lanka. It shouldn’t be about the talking abilities that makes a president and you have seen people have flocked in towards the sweet talk the Rajapakse’s and other politicians have given, so take your time and be careful. Let’s take an example of Vimal. He’s good at talking but he’s not educated and so my friend, I could never think of someone like him as a president nor could he be trusted, I would like to think we are modern day educated people, we should not choose politicians like our parents did and use our knowledge and education and Intellectual capabilities to make these critical decisions if Sri Lanka is to ever be a blooming country
@@thilolg yep... I'am agree on your some words.. but Vimal (personally i didnt like him) He is well educated.. graduate in sri lankan university.. I think peoples knows what to do more than spectators.. Because the frog inside knows the depth of the well also peoples means true sri lankan who lying on the ground..❤️
ජයවේවා 🙏 තෙරුවන් සරණයි 🙏ඔබහට
😁😁😁😁hodata puke ariyi dip alla jepponta dipalla meka baby muge vAda yatin kathava dolaven mu huratal Katha kiyanna dhakshayi
ජවිපෙ ජය.අනුර සහොදරයා ඔබට අල්ලා දෙවි පිහිටයි
Ameen
thank bro
එදා උබ කියපුවා අද ඇත්තක් වෙමින් පවතී සහෝදරයා ❤
ඔබ තුමාට අපි ආදරෙයි නියම නායකයෙක්...
ජොනියලා දැන් වියරු වෙලා.....අනුර ඔබව ජනතාවගේ දෑස හා සමානයි. ඔබට අපේ ආශිර්වාදයත් හිමිවෙනවා
samitha denne nelu dan.ekai
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
Ginithiya ganna ona welada
ජොනිය ජෝකරෙක්වෙලා
ජෝනියා කියන්නේ අමු ගෝතයෙක්
පොලිස් නිලධාරියා අනුරට දුන්න සහතිකයම ඇති AKD ජය වේවා
ඔබට ජය පතනවා. සියලු අනවශ්‍ය දෙයින් මිදෙන්න .
හැමදාම අනුර කතා කරද්දී ආන්ඩුවේ කාලකණ්ණි අපතයො තප්පුලනවා පුදුම බයක් තියෙන්නේ . 😂😂🤣🤣 අරගලයට ජය වේවා ✊✊අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයට ජය වේවා ✊✊
ජයවේවා ඔබට කෑගහනහිවල්ලුන්ගේ පරිස්සමින් ඔබ රටට වටිනාකෙනෙක්
ඔහුට ඔහුගේ ආරක්ෂාව පිලිබද සැලකිලිමත් වීමට අයිතියක් ඇත...
අනිවාරයෙන්
Aniwa. ඒක ඇත්ත
Aniwa
අනිවාර්යෙන්
Parissan venna me vage aththa kathaa karana kipa denei inne.raja paksala mini maruvo...
කාලෝචිත උත්කෘෂ්ඨ කතාවක් ඔබ තුමා කරේ...... ලක් අම්මාට ජය වේවා ...... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා
සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
මාතෘ භූමියට 🙏🙏🙏
ඔබට විශ්ව ශක්තියේ ආශීර්වාද ලැබේවා......ඔබ සැබෑම රටට බරක් නැති ජාතියවීරයෙක්.....ජයෙන් ජය.
69 ලක්ශයේ කාලකන්නි . තෝපිට දැන්සැපද. රාජපක්ශලා තෝපිලව දේකට නවලා නියමට අරිනවා 🙊🙊..
විශ්ව ශක්තිය නම් ඕන නැහැ මචං මෙචර කල් පිචන් උණු මිනිසුන්ගේ ශක්තිය ලැබුනොත් ඇති
රැවටෙන්න එපා
@@rushanrathnayake කාටද
අනුරගෙ ඇක්ටින් වලට 🙄🤟
අනුර මැතිතුමනි!රැකෙන්න ආරක්ෂා වෙන්න. විදුලිය විසන්දි වූ මේ වෙලාවෙ ඔබේ කතාව අහපු අපි යන්තං දැක්කා ජීවිතය!
අලුත් ගමනක් පටන් ගමු ❤️
නරි.ගොඩක්.ගාව..නියම..සිංහයෙක්.
අනුර.සහෝදරය.❤️🙏🙏🙏🙏
නඩු ඔක්කොම ආයෙත් ඇදල වැරදි කරුවන් හිරේ යවන්න🙏
සියළු ශ්‍රී ලාංකියන් වෙනුවෙන් හඩ නගන අනුරගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු මහජනතාව ඔහුගෙ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න ඕන කාලයක්...
Z
ජය වේවා ඔබේ කණ්ඩායමට....පුද්ගල වන්දනාවේ මම නෑ...හැබැයි ඔබේ කණ්ඩායම ගැන මම විශ්වාස කරනවා
මමත් එහෙමයි
Kathakranna sahodaraya horu jadayo kagahanavataballek vithara ganangannaepa
@@phgakingsly5768 කීයටවත් නෑ 🤘
සහෝදරයා , මම IT Professional කෙනෙක් මගේ අය්යා Civil Engineer කෙනෙක් , අපි දෙන්නාම Full Time වැඩ කළා JVP එකට, මට අවුරුදු 16 , 89/90 හිරේ යනකොට , අපි දෙන්නාම ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පටු භාවය හින්දා කල කිරිලා migrate කලා CANADA WATA ඉන් 2010 .. තවත් සියගානක් ගියා අපි වගේ ..ඔයගොල්ලෝ JVP එක රැකගන්න .. නැතිනම් ඉතුරු හොඳ මිනිස්සු ටිකත් ලංකාවෙන් යයි
❤️ thank you sir
බලය කියන්නේ ජනතාව.... පට්ට කතාව...
අනුර ඔබ වෙනුවෙන් අප මෙවර , ඔබට ඡය අපට ඡය
ජනතාවගේ මුදල් හොරාකාපූ ඔක්කොම බයවෙලා ඉන්නෙ.අනුර මහතාට විතරයි ජනතාව ඉදිරියට භය නැතුව යන්න පුලුවන් එකම දේශපාලකයා
Ow aniwa
ජය වේවා ඔබයි අපේ නායකයා විය යුත්තෙ, දැන් මේ හොරුන්ට දඩුවම් දෙමුද එහෙනම්
අපි අලුතෙන් හිතන්න පුරුදු වෙමු
මුන්ව එළවලා ඊලග විසඳුම විදියට පුතාණෝ බලාපොරොත්තු වෙනවනම් අපි තාම fail
මුන් සේරම එකම බෝට්ටුවේ
හැබැයි මේ කතා කරන්නේ කොන්දක් තියන මනුස්සයෙක්
පොඩ්ඩක් හිතන්න අපි මේ වෙලාවේ කාටවත් කඩේ යන්න ඕන නෑ
හැබැයි මේ අවස්ථාවෙ හැටියට අපිට ගන්න පුලුවන් හොදම විසඳුම මොකද්ද කියලා දෙපාරක් තුන්පාරක් හිතන්න
වෙනසක් කරමු සහෝදරවරුනි
අරගලයට ජය ✌
වැඩි කල් නොගිහින් මේ වගේ මිනිසුන් කණ්ඩායමට බලය නොදුන්නොත් රට ඉවරයි.
ඇත්ත මිනිස්සු. අනුර සහ NPP ❤️❤️❤️❤️
ටයර් සෑයවල් වලට ආස වෙලා වගේ 😅
@@wonderofasia3174 e uba kaud bn. Hama ektm.comment dana molayak nathi buuruwa. Ubata keeyak denwada ookta. Mt anna ek withrak kiypan. Ammala thaththala.wikunalahre salli gnn para haththa.
ඇත්ත එලියට එද්දි බයෙ දගලනවා ලොකුම බලය ජනතාවගෙ එකට එකතු උනු නිසා ගොඩක් දේවල් වෙනස් වෙනවා ඉදිරියටත් එහෙම්මම ඉන්න ඔනෙ මිනිස්සු👍
දැන් තමයි රට නියම ට්‍රැක් එකට වැටුනේ..එයාගේ ආරක්ෂාවට මහජනතාව හැමදාම මේ සටන ඉවර වෙනකම් රොද බැදෙන්න ඕනා..ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් සියල්ලෝම පාරට බැහැලා ඒ හඩ ජයග්‍රහණය කර ආරක්ෂිතව රැගෙන යන්න ඕන..
කාලෙකින් අහපු නියම කතාවක් ජොන්ස්ටන්ට රෙද්දෙ රෙවෙන්න කිව්ව❤
💯
පරිස්සමෙන් a
Ane oya dakke kathawe kelin nokiya lapeya aberi aberi kathawe wenas kerapu vidiha
Yako lapeyage vahane nagela eka hodata giya mekata hena wadinewane kiyana boruweta
@@ruvinirankothgedara7036 ත්මුසෙලාට අත්තකියනකොට බඩ යනව නේද?
ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා සහෝදරයා අපි ඔබ සමඟයි !!
අපේ දරුවන්ගේ අනාගතය ඔබයි
අපි කාගෙත් සහෝදරයා.අනුර අයියට ජයවේවා.බලන්න ඒ වචන වල තියෙන අවන්ක කම.රටට තියෙන ආදරය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🎈❤️❤️❤️❤️❤️❤️💪🏼
boru puracharam meyata pulum poetry ekak wage mimimaruwa kiyaya anunwa pachchal karanna katin winasha karanna.rata baradunnoth meeta wada winashai. given a chance he will do same. or worst. dont take chance with 225
@@raneeranatunga5692 එහෙනං ඔයා ඉල්ලන්න.
ආය රජවරු නෑ.. විරුවො නෑ.. සර්ලා නෑ.
මේ අපේ සහෝදරයා 💪🇱🇰❤️
එකෙන්ම
❤
ඔබ ගැන අපට ආඩම්බරයි සහෝදරය!
හොඳ අදර්ශවත් කතාවක්. මෝඩයින්ට උත්තර දීලා වැඩක් නැහැ. හොරු එළවමු.
නියමයි සහෝදරයා