Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට මේ ලබාදුන්නු අවස්ථාව වෙනුවෙන් Apemai ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මා මෙන් කුඩා ව්‍යාපාර කරන සියලු දෙනාට ශක්තියක් වීමට අපේමයි ආයතනයේ සියලු දෙනාට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි..Weaver with Nadee ස්තූති මේ අවස්ථාවට මාව සම්භන්ධ කරලා දුන්නට...😊❤️මගේම සහෝදරියක් වගේ හොඳ යහලුවෙක් විදියට හැමවෙලාවෙම අඩුපාඩු පෙන්නලා ශක්තියක් උනාට ඔයාටත් ගොඩක් ස්තූති නදී😘❤️ ආදරෙයි❤
ඔබතුමියගේත් ව්‍යාපාරය සාර්ථක වෙන්න කියාල පාර්ථනා කරනවා ❤
Me itipandam achchu ganna thiyenne koheda
@@ureshalakmali A & D Candles Contact number. 🕯076 916 8233
Thank you
ඔබේ බිස්නස් එක දිනෙන් දිනම දියුණු වේවා ......සියළුම පැතුම් ඉටු වේවා .....තෙරුවන් සරණයි ........
Thank you so much.
Ehemanam.hoda.job.ekak.mamath.kemathei.sambanda.wenna.matath.amudrawya.ewanna
කිසිම ලෝභකමක් නැතුව අනිත් අය වගේ එක්ක්ක් හදලා නිකන් හිටියේ නෑ.අමුද්‍රව්‍ය සේරම පෙන්නලා අච්චු ටිකත් සේරම පෙන්නුවා.මොලේ තියෙන කෙනෙක්ට මූල්‍යමය පිරිවිතර දරන්න පුළුවන් කෙනෙකුට ඒ ටික හොදටම ඇති.එහෙම අයට කොහොමත් හරියනවා...දිනෙන් දින දියුණු වේවා...ඔබේ ව්‍යාපාරය ❤😍
❤ obage wyaparaya dinen dinama diyunu wennata subapathum❤❤ me dewal karana hati kiyadena workshop nadda?
මටත් කියලා දානවද..මට lamai 5 ennawa මටත් කියලා danawada ගෙදර edan කරන්න .මම godak අමාරුවෙන් jewath wanna. මට කියලා danawada. Oyata godak පින්.
@@ThiliniPriyangihka-kj7nj ඇයි ඔයා ඔය වීඩීයෝ එක බැලුවේ නැද්ද? ඒක බලන්නේ නැතුවද අනේ comment දාන්නේ? එයා හැමදෙයක්ම කියලා දෙනවා කිසිම දෙයක් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නෑ.යම්තමින් හරි දෙයක් තේඑඋම් ගන්න පුලුවන් කෙනෙක්ට ඒක දිහා බලන් හිටියත් තේරෙනවා
😊u@@ThiliniPriyangihka-kj7nj
ඔයාගේ ව්‍යාපාරය දියුණුවට පත් වෙන්න කියා පාර්තනා කරනවා 💚
මම සුබ පතනවා ඩිලීශියා අක්කේ ඔයාට ❤ . මේ වයාපාර ඉදිරියටම කරගෙන යන්න
ඩිලීෂියා හරි හොදින් වැඩසටහන කලා ❤️❤️❤️❤️
ඔබ තුමියට මම සුබ පතනවා ජය වෙවා මමත් අසයි ඉටි පන්දාම් හදන්න ඉගෙන ගාන්න බඩු ගාන්න විදිය හැමදේම ❤
ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුනුවට පත් වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි 🙏🤗🤗👍👍👍
Thank you so much
ඔයාට තව තවත් දියුණු වෙන්න සුබ පතනවා🎉🎉🎉🎉🎉❤❤❤❤
ඩිලීෂියා සුභ පතනවා ඔයාගේ මේ ව්‍යාපාරය ඉදිරියට හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා... ජේසු පිහිටයි.🙏🙏🙏
Contact Us : (+94)77 334 8955Apemai Facebook : facebook.com/apemai.lk Instagram : instagram.com/apemai.lk Tiktok : www.tiktok.com/@apemai.lk
බොහොම සතුටුයි නංගි ඔයා ගැන. මව් බිමට වටිනා කෙනෙක් ඔයා. මටත් ආසයි ඉගෙන ගන්න. ඔය අච්චු ටික හදාගන්නෙ කොහොමද කියන්නකො.
ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා
ස්තුතියි පුතේ ජයවේවා ජයෙන් ජයම වේවා 😍
Thank you.
කොරෝනා සමයේ තමා ගොඩක් අය තමන්ගේ කියලා ස්වයං රැකියා වලට යොමු උනේ... මාත් ඒ වගේ දෙයක් පටන් ගෙන කරගෙන යනවා.. ගොඩක් සතුටුයි අපි වගේ අයව ලෝකෙටම හදුන්වා දෙනවාට ඔයාලගේ චැනල් එකට..🙏🙏 කොරෝනා වලින් ළැබුන නරක දේවල් වගේම හොද දේවලුත් ගොඩක් තියෙනවා ❤❤❤
Ame accu ganne kohenda
Puthe,ane matath swayan rakiyawak kiyala dennako please! Kaleka indan math ph1 bala bala hoyadde thama me wadasatahana dakke.mama issella"papise"mahuwa.athi deyak na.mahanseya wetharai. Danata man "gedaraka" wada karala jewath wenawa.ane matath kiyala denna please,gedara indan karana deyak.
me job eka karala harigiyapu kenek innavanam m ekak dannako mehema dala salli dala ahuvela inne horunta ekaihari giyapu kenek kament ekak dannako
ඔබතුමිය ගැන් ගොඩාක් ආඩම්බර යි ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා ජෙසු පිහිටයි 🙏💐♥️
මටත් කියන්නකෝඔය අචිිචු කොහෙන්ද ගන්නෙඒ මිශ්‍රණ ය හදාගන්න විදිහත්කියලා දෙන්නකෝ
සුබ පැතුම් 🎉🎉🎉
මමත් ආසයි ඉටිපන්දම් හදන්න ඉගෙන ගන්න. ඉටිපන්දම් වයාපාරයක් පටන් ගන්න හීනයක් තියෙනවා 😊
මමත් කැමති මේ ව්‍යාපාරයට....ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤
ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණෙන් දියුණුවට පත්වෙිිවා තෙරැවන්සරණයි
ස්තුති ඔබට .... තව තවත් දියුණු වේවා
වැඩි දියුණුවට පත් වෙිවා ජෙයවෙිවා ජෙසුපිහියි .
බොහෝම ස්තුතියි ඔබ තුමියට මෙවැනි ව්‍යාපාරික අදහසක් අන් අය සමඟ බෙදාහදා ගත්තාට ♥️බුදු සරණයි 🌺🙏
ඔබතුමිය දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏
නියමයි .🌷🌷🌷
දියුණුවෙන් දියුණුවට පත් වේවා සියලුම කටයුතු සර්ථක වෙන්න ඕන
මේ වගේ දක්ෂ අය ඉද්දි ඇයි මේ වගේ දේවල් පිටරටින් ගෙන්වන්නේ .....මේ රටේ ඉන්නේ පිටරට දේවල් අගය කරන අය......ඇයි මේ වගේ අයට අත දීලා , ඔවුන්ගේ නිෂ්පාදන රටේ භාව්තයට ගන්නේ නැත්තේ ? අපේ දේ අගය කරමු......අපේ දේ මිලදී ගනිමු .......
Hamadema ekin eka kiyala dena oya vage avanka aya hari adui.oyage me buisness eka vadi vadiyen sarthaka vevai pathami❤❤❤
මමත් කැමතියි ඉටිපන්දම් වර්ග ගැන ඉගෙන ගන්න හා ව්‍යාපාරයක් වශයෙන් කරන්න.
හරිම ලස්සනයි ටීච... සුභ පැතුම්😍
Thanku me wage wada satahanak api atharata gena awata oba depalatama oba thumiyage viyaparaya sarthaka wewaa..
Obata godak thanks.jaya wewa !
ගොඩක් හොඳයි.සුභ පතනවා...
සුභ පැතුම්.දුරකථන අංකය කියන්න
Good luck 👍
Good luck miss
මිස්,අපිත් හරිම ආසයි මේ වගේ වැඩ කරන්න.අපිටත් කියල දෙන්න පුලුවන්ද?අපි පොලොන්නරුවෙ
ගොඩාක් පිං ඔයාට .🙏❤
ඔබට ජය ❤❤
Godak watinawa
Matat udau karanna nangi oyat godaaak pin
මෙි චැනල් ගොඩක් හොදයි .ස්තූතියි ❤
Harima nihathamaniwa.. Kisima hithe kahatatk nathiwa kiyadunna oyata idiri gamana sarthaka wewa🙏🙏🙏..Math asai swayan rakiyawak karanna. Oya kamathinm tikak wisthara denna puluwanida
Eththatama denna thenak tiyenawada duwa😊
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ..
තව තවත් දියුණු වෙන්න ඔයාට සුබ පැතුම්
මම ඉගෙන ගන්න ආසයි ඔබ තුමිය කියලා දෙනවා ද මම අමාරුවෙන් ජීවත් වෙන ගෘහනියක් 🙏🙏🙏
Thank you more informative session ❤
ඔබේ ව්‍යාපාරය අති සාර්ථක වේවා , ගොඩක් ස්තුතියි මිස්, අච්චු සහ ඉටි අඩු මුදලට ගන්න පුලුවන් තැනක් කියන්න , බදුල්ල වැනි පලාතක, මෙවැනි දේවල් සොයා ගැනීම අසීරුයි , ස්තූතියි ❤️❤️
Thank youA & D Candles Contact number. 🕯️076 916 8233
Thank you so much ❤️
Thank you so much.matat me Badu Tika ganna mathale thenak kiyannako loku udauwak
Mata me badu ganda thanak kiyanda puluwanda
Good luck mis❤
ස්තූතියි... මිස්..ඔබගේ දැනුම නිර්ලෝභීව බෙදා දුන්නාට...මමත් ගෘහනියක් ආසයි.. ඔබෙන් ඉගෙන ගෙන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න..ඔබට පුළුවන් ද මට උදව් කරන්න.🙏🙏
❤️🙏❤️
Jaya wewa obata ❤
හරිම වටිනවා ඔයාට ලස්සන නිර්මා කීපයක් තියෙනව මේ කුවයිට් වල අදහසක් ගන්න පුලුවන් පිංතූර ටිකක් එවන්නෙ කොහොමද ඔයා වගේ දක්ෂ ලමයෙකුට එය ගොඩක් වටිනව මම හිතනවා සියල්ල සාර්ථක වේවා
Thank you so much.A & D Candles Contact number. 🕯️076 916 8233
ඇත්තටම ස්තුටුයි ,වැඩි වැඩියෙ න් දියුනු වේවා,මමත් ආසයි ඉගනගන්න ,කියලදෙන්න පුලුවන්ද ම්ස්
ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා.මමත් කැමතියි දැනගන්න ඔබව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න.Thanks
හරිම අගය කල පුතු දෙයක් බොහොම හොදයි ඔබතුමියගේ දක්ෂතාවය ගොඩක් අගය කල යුකු දෙයක්. තව දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා පතනවා බුදු සරණයි
Thank you so much 🥰.
All the best my dear ❤
මාත් ආසයි විස්තර දෙන්නකෝ
නියමයි දුවේ 👌
ජය වේවා ✌️ ✌️ ✌️
Mamath wada datahna baluwe adai obata ස්තුති
Niyamai..suba pethum...mevage දක්ෂ ayata thavath සහාය dennoni..b.s
Oba thumi diyunuweewa
මමත් කැමතියි ඉට්පන්දම් වර්ග ගැන ඉගෙන ගන්න ව්‍යාපාරයක් විදියට කරන්න ඔබතුමියගෙන් මේ ගැන් ඉගෙන් ගන්න කැමතියි
අපේ shop eka "AND LOVERS "😮
Good job dear❤
All the best 👍
කියල දෙන්න පුලුවන්ද ඉටිපන්දම් හදන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Proud of you akki..Happy to see you like this...all the best akki❤
Godak isthuthi hodin visthara Kala obathumiya ❤
ලස්සනයි ❤❤
Obathumuyage vayaparaya dinen dina diyunuvata path Vega, suba pathum
A & D Candles Contact number. 🕯️076 916 8233
All the best ❤❤
❤😊😊weldone keep it up and god bless you.
Thanks a lot 😊
Kohomada matath oni igena ganna
ඔයාගේ පැහැදිලි කිරීම 👌. මමත් කැමතියි ඉගෙනගන්න..මමත් ගෙදර ඉන්න කෙනෙක්
🙏🏻 🙏🏻 🙏🏻 ජය වේවා ✌️
ඔබේ ව්‍යාපාරය දියුණු වේවා ව්විධ වර්ගයේ අච්චු ගන්නෙ කොහොමද ඉටිපන්දම් මිලදී ගන්නා ආයතන තිබෙනවා ද
Great job, wish you good luck
ඔයාට jaya prarthana කරනවා .මමත් kemati oyagen ඉගෙන ගන්න. Oya එහෙම වැඩමුළුවක් karanawanam mawath සම්බන්ධ karagannawada miss .please ❤️
Harima lassanai pita rata thamai wadiya pawecchiya
බොහොම ස්තූතියි ❤️❤️
Wish your all the best dr..
මිස් ඔය ඇල්මිනියම් පාවෙන පහන් අච්චු කොහෙද තියෙන්නෙ කැමති නම් මට කියනවද .ඔබ තුමියට තෙරුවන් සරණයි
Math igena ganna kemathi man saduni wasana
මාත් හරිම ආසයි මේ ඉටිපන්දම් හදන්න ඉගෙන ගන්න.පුලුවන් ද මට කියලා දෙන්න
අපි කැමති යි ඔබ තුමිය හදුනා ගන්න
Mathe patan ganna inne achchu wala mila ganan kohomada .bohoma pin hodata kiyala denawa .❤
බෝතලයක් තුල ද හැදුවා මුලින් හොදට තිබී ඉටිදිය වී නිවුනා. බෝතල් වල හදන ක්‍රමය කුමක්ද?
Sthuthi ❤❤❤❤❤❤
So proud of you dear ❤️ mn oyath eka katha kala (Maharagama ) All the very best dear .
Thank you so much 🙂
My favorite work
Akkage video eka balala thmai mtath owa hdnna asawa awe
මිස් හදන්න උපකරන ගන්නෙ කොහෙන්ද ,හැදුවම තොග දෙන්න තැනක් තියෙනවද
uthsahaya bohoma agei..jaya jaya...
මිස් මෙි දැනුම දෙන්නකො
Godak hoda kenek. Awankawama kiyala dunnata tnx
Mathasaie hadanavideha ahagaina.maga aimma othpala raiswaikkaraina baroness gadaraedain karainna
අනේ ගොඩක් හොඳට කියල දුන්න මහත්මිය කිව්වට ඇය මෙනවියක් වගේනෙ . පොඩි කෙනෙක් නේද
Mth asai kiyala denawada
මට මේ ලබාදුන්නු අවස්ථාව වෙනුවෙන් Apemai
ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මා මෙන් කුඩා ව්‍යාපාර කරන සියලු දෙනාට ශක්තියක් වීමට අපේමයි ආයතනයේ සියලු දෙනාට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි..
Weaver with Nadee ස්තූති මේ අවස්ථාවට මාව සම්භන්ධ කරලා දුන්නට...😊❤️මගේම සහෝදරියක් වගේ හොඳ යහලුවෙක් විදියට හැමවෙලාවෙම අඩුපාඩු පෙන්නලා ශක්තියක් උනාට ඔයාටත් ගොඩක් ස්තූති නදී😘❤️ ආදරෙයි❤
ඔබතුමියගේත් ව්‍යාපාරය සාර්ථක වෙන්න කියාල පාර්ථනා කරනවා ❤
Me itipandam achchu ganna thiyenne koheda
@@ureshalakmali A & D Candles Contact number. 🕯076 916 8233
Thank you
Thank you
ඔබේ බිස්නස් එක දිනෙන් දිනම දියුණු වේවා ......සියළුම පැතුම් ඉටු වේවා .....තෙරුවන් සරණයි ........
Thank you so much.
Ehemanam.hoda.job.ekak.mamath.kemathei.sambanda.wenna.matath.amudrawya.ewanna
කිසිම ලෝභකමක් නැතුව අනිත් අය වගේ එක්ක්ක් හදලා නිකන් හිටියේ නෑ.අමුද්‍රව්‍ය සේරම පෙන්නලා අච්චු ටිකත් සේරම පෙන්නුවා.මොලේ තියෙන කෙනෙක්ට මූල්‍යමය පිරිවිතර දරන්න පුළුවන් කෙනෙකුට ඒ ටික හොදටම ඇති.
එහෙම අයට කොහොමත් හරියනවා...දිනෙන් දින දියුණු වේවා...ඔබේ ව්‍යාපාරය ❤😍
Thank you so much.
❤ obage wyaparaya dinen dinama diyunu wennata subapathum❤❤ me dewal karana hati kiyadena workshop nadda?
මටත් කියලා දානවද..මට lamai 5 ennawa මටත් කියලා danawada ගෙදර edan කරන්න .මම godak අමාරුවෙන් jewath wanna. මට කියලා danawada. Oyata godak පින්.
@@ThiliniPriyangihka-kj7nj ඇයි ඔයා ඔය වීඩීයෝ එක බැලුවේ නැද්ද? ඒක බලන්නේ නැතුවද අනේ comment දාන්නේ?
එයා හැමදෙයක්ම කියලා දෙනවා කිසිම දෙයක් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නෑ.යම්තමින් හරි දෙයක් තේඑඋම් ගන්න පුලුවන් කෙනෙක්ට ඒක දිහා බලන් හිටියත් තේරෙනවා
😊u@@ThiliniPriyangihka-kj7nj
ඔයාගේ ව්‍යාපාරය දියුණුවට පත් වෙන්න කියා පාර්තනා කරනවා 💚
Thank you so much.
මම සුබ පතනවා ඩිලීශියා අක්කේ ඔයාට ❤ . මේ වයාපාර ඉදිරියටම කරගෙන යන්න
Thank you
ඩිලීෂියා හරි හොදින් වැඩසටහන කලා ❤️❤️❤️❤️
ඔබ තුමියට මම සුබ පතනවා ජය වෙවා මමත් අසයි ඉටි පන්දාම් හදන්න ඉගෙන ගාන්න බඩු ගාන්න විදිය හැමදේම ❤
ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුනුවට පත් වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි 🙏🤗🤗👍👍👍
Thank you so much
ඔයාට තව තවත් දියුණු වෙන්න සුබ පතනවා🎉🎉🎉🎉🎉❤❤❤❤
ඩිලීෂියා සුභ පතනවා ඔයාගේ මේ ව්‍යාපාරය ඉදිරියට හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා... ජේසු පිහිටයි.🙏🙏🙏
Thank you so much.
Contact Us : (+94)77 334 8955
Apemai Facebook : facebook.com/apemai.lk
Instagram : instagram.com/apemai.lk
Tiktok : www.tiktok.com/@apemai.lk
බොහොම සතුටුයි නංගි ඔයා ගැන. මව් බිමට වටිනා කෙනෙක් ඔයා. මටත් ආසයි ඉගෙන ගන්න. ඔය අච්චු ටික හදාගන්නෙ කොහොමද කියන්නකො.
ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා
ස්තුතියි පුතේ ජයවේවා ජයෙන් ජයම වේවා 😍
Thank you.
කොරෝනා සමයේ තමා ගොඩක් අය තමන්ගේ කියලා ස්වයං රැකියා වලට යොමු උනේ... මාත් ඒ වගේ දෙයක් පටන් ගෙන කරගෙන යනවා.. ගොඩක් සතුටුයි අපි වගේ අයව ලෝකෙටම හදුන්වා දෙනවාට ඔයාලගේ චැනල් එකට..🙏🙏 කොරෝනා වලින් ළැබුන නරක දේවල් වගේම හොද දේවලුත් ගොඩක් තියෙනවා ❤❤❤
Thank you so much.
Ame accu ganne kohenda
Puthe,ane matath swayan rakiyawak kiyala dennako please! Kaleka indan math ph1 bala bala hoyadde thama me wadasatahana dakke.mama issella"papise"mahuwa.athi deyak na.mahanseya wetharai. Danata man "gedaraka" wada karala jewath wenawa.ane matath kiyala denna please,gedara indan karana deyak.
me job eka karala harigiyapu kenek innavanam m ekak dannako mehema dala salli dala ahuvela inne horunta ekaihari giyapu kenek kament ekak dannako
ඔබතුමිය ගැන් ගොඩාක් ආඩම්බර යි ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා ජෙසු පිහිටයි 🙏💐♥️
Thank you so much.
මටත් කියන්නකෝ
ඔය අචිිචු කොහෙන්ද ගන්නෙ
ඒ මිශ්‍රණ ය හදාගන්න විදිහත්
කියලා දෙන්නකෝ
සුබ පැතුම් 🎉🎉🎉
මමත් ආසයි ඉටිපන්දම් හදන්න ඉගෙන ගන්න. ඉටිපන්දම් වයාපාරයක් පටන් ගන්න හීනයක් තියෙනවා 😊
මමත් කැමති මේ ව්‍යාපාරයට....ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤
ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණෙන් දියුණුවට පත්වෙිිවා තෙරැවන්සරණයි
Thank you so much.
ස්තුති ඔබට .... තව තවත් දියුණු වේවා
Thank you so much.
වැඩි දියුණුවට පත් වෙිවා ජෙයවෙිවා ජෙසුපිහියි .
Thank you so much.
බොහෝම ස්තුතියි ඔබ තුමියට මෙවැනි ව්‍යාපාරික අදහසක් අන් අය සමඟ බෙදාහදා ගත්තාට ♥️බුදු සරණයි 🌺🙏
Thank you so much.
ඔබතුමිය දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏
නියමයි .🌷🌷🌷
දියුණුවෙන් දියුණුවට පත් වේවා සියලුම කටයුතු සර්ථක වෙන්න ඕන
මේ වගේ දක්ෂ අය ඉද්දි ඇයි මේ වගේ දේවල් පිටරටින් ගෙන්වන්නේ .....මේ රටේ ඉන්නේ පිටරට දේවල් අගය කරන අය......ඇයි මේ වගේ අයට අත දීලා , ඔවුන්ගේ නිෂ්පාදන රටේ භාව්තයට ගන්නේ නැත්තේ ? අපේ දේ අගය කරමු......අපේ දේ මිලදී ගනිමු .......
Thank you so much.
Hamadema ekin eka kiyala dena oya vage avanka aya hari adui.oyage me buisness eka vadi vadiyen sarthaka vevai pathami❤❤❤
මමත් කැමතියි ඉටිපන්දම් වර්ග ගැන ඉගෙන ගන්න හා ව්‍යාපාරයක් වශයෙන් කරන්න.
හරිම ලස්සනයි ටීච... සුභ පැතුම්😍
Thank you so much.
Thanku me wage wada satahanak api atharata gena awata oba depalatama oba thumiyage viyaparaya sarthaka wewaa..
Thank you so much
Obata godak thanks.jaya wewa !
ගොඩක් හොඳයි.සුභ පතනවා...
Thank you so much.
සුභ පැතුම්.
දුරකථන අංකය කියන්න
Good luck 👍
Good luck miss
මිස්,අපිත් හරිම ආසයි මේ වගේ වැඩ කරන්න.අපිටත් කියල දෙන්න පුලුවන්ද?අපි පොලොන්නරුවෙ
ගොඩාක් පිං ඔයාට .🙏❤
Thank you
ඔබට ජය ❤❤
Godak watinawa
Thank you
Matat udau karanna nangi oyat godaaak pin
මෙි චැනල් ගොඩක් හොදයි .ස්තූතියි ❤
Harima nihathamaniwa.. Kisima hithe kahatatk nathiwa kiyadunna oyata idiri gamana sarthaka wewa🙏🙏🙏..
Math asai swayan rakiyawak karanna. Oya kamathinm tikak wisthara denna puluwanida
Eththatama denna thenak tiyenawada duwa😊
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ..
Thank you so much.
තව තවත් දියුණු වෙන්න ඔයාට සුබ පැතුම්
මම ඉගෙන ගන්න ආසයි ඔබ තුමිය කියලා දෙනවා ද මම අමාරුවෙන් ජීවත් වෙන ගෘහනියක් 🙏🙏🙏
Thank you
Thank you more informative session
❤
ඔබේ ව්‍යාපාරය අති සාර්ථක වේවා , ගොඩක් ස්තුතියි මිස්, අච්චු සහ ඉටි අඩු මුදලට ගන්න පුලුවන් තැනක් කියන්න , බදුල්ල වැනි පලාතක, මෙවැනි දේවල් සොයා ගැනීම අසීරුයි , ස්තූතියි ❤️❤️
Thank you
A & D Candles Contact number. 🕯️076 916 8233
Thank you so much ❤️
Thank you so much.matat me Badu Tika ganna mathale thenak kiyannako loku udauwak
Mata me badu ganda thanak kiyanda puluwanda
Good luck mis❤
ස්තූතියි... මිස්..ඔබගේ දැනුම නිර්ලෝභීව බෙදා දුන්නාට...මමත් ගෘහනියක් ආසයි.. ඔබෙන් ඉගෙන ගෙන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න..ඔබට පුළුවන් ද මට උදව් කරන්න.🙏🙏
Thank you
❤️🙏❤️
Jaya wewa obata ❤
හරිම වටිනවා ඔයාට ලස්සන නිර්මා කීපයක් තියෙනව මේ කුවයිට් වල අදහසක් ගන්න පුලුවන් පිංතූර ටිකක් එවන්නෙ කොහොමද ඔයා වගේ දක්ෂ ලමයෙකුට එය ගොඩක් වටිනව මම හිතනවා සියල්ල සාර්ථක වේවා
Thank you so much.
A & D Candles Contact number. 🕯️076 916 8233
ඇත්තටම ස්තුටුයි ,වැඩි වැඩියෙ න් දියුනු වේවා,මමත් ආසයි ඉගනගන්න ,කියලදෙන්න පුලුවන්ද ම්ස්
Thank you
ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා.
මමත් කැමතියි දැනගන්න ඔබව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න.Thanks
Thank you
හරිම අගය කල පුතු දෙයක් බොහොම හොදයි ඔබතුමියගේ දක්ෂතාවය ගොඩක් අගය කල යුකු දෙයක්. තව දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා පතනවා බුදු සරණයි
Thank you so much 🥰.
All the best my dear ❤
මාත් ආසයි විස්තර දෙන්නකෝ
නියමයි දුවේ 👌
Thank you so much.
ජය වේවා ✌️ ✌️ ✌️
Thank you
Mamath wada datahna baluwe adai obata ස්තුති
Niyamai..suba pethum...mevage දක්ෂ ayata thavath සහාය dennoni..b.s
Thank you so much.
Oba thumi diyunuweewa
මමත් කැමතියි ඉට්පන්දම් වර්ග ගැන ඉගෙන ගන්න ව්‍යාපාරයක් විදියට කරන්න ඔබතුමියගෙන් මේ ගැන් ඉගෙන් ගන්න කැමතියි
අපේ shop eka "AND LOVERS "😮
Good job dear❤
All the best 👍
Thank you
කියල දෙන්න පුලුවන්ද ඉටිපන්දම් හදන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Proud of you akki..Happy to see you like this...all the best akki❤
Thank you
Godak isthuthi hodin visthara Kala obathumiya ❤
Thank you.
ලස්සනයි ❤❤
Obathumuyage vayaparaya dinen dina diyunuvata path Vega, suba pathum
A & D Candles Contact number. 🕯️076 916 8233
All the best ❤❤
❤😊😊weldone keep it up and god bless you.
Thanks a lot 😊
Kohomada matath oni igena ganna
ඔයාගේ පැහැදිලි කිරීම 👌. මමත් කැමතියි ඉගෙනගන්න..මමත් ගෙදර ඉන්න කෙනෙක්
Thank you so much.
🙏🏻 🙏🏻 🙏🏻 ජය වේවා ✌️
Thank you.
ඔබේ ව්‍යාපාරය දියුණු වේවා ව්විධ වර්ගයේ අච්චු ගන්නෙ කොහොමද ඉටිපන්දම් මිලදී ගන්නා ආයතන තිබෙනවා ද
Great job, wish you good luck
ඔයාට jaya prarthana කරනවා .මමත් kemati oyagen ඉගෙන ගන්න. Oya එහෙම වැඩමුළුවක් karanawanam mawath සම්බන්ධ karagannawada miss .please ❤️
A & D Candles Contact number. 🕯️076 916 8233
Harima lassanai pita rata thamai wadiya pawecchiya
Thank you so much
බොහොම ස්තූතියි ❤️❤️
Thank you so much.
Wish your all the best dr..
Thank you
මිස් ඔය ඇල්මිනියම් පාවෙන පහන් අච්චු කොහෙද තියෙන්නෙ කැමති නම් මට කියනවද .
ඔබ තුමියට තෙරුවන් සරණයි