- 52
- 1 788 152
Apemai
Sri Lanka
Приєднався 2 сер 2022
ශ්‍රී ලාංකේය පාරම්පරික හා නව ශිල්ප කළාවන් හා දේශීය විදේශීය වෙළෙඳපොල ජය ගතහැකි නව නිර්මාණ බිහිකොට රටට දායාදකරන්නවුන් සොයා ඔවුන් එක් වේදිකාවකට ගෙනෙනා අපූරු තෝතැන්න "අපේමයි".
මෙහිදී විශේෂයෙන් ම අපේමයි වෙබ් පිටුව තුළින් ඉහතකී නිර්මාණ කරුවන්ගේ නිර්මාණ රටට හා ලෝකයට හඳුනවාදීමට නියමිත අතර ඒතුළින් ඔවුන්ට දෙස් විදෙස් වෙළෙඳපොළ විකුණුම් හා ගැනුම් අවස්ථාව සම්පාදනය කොට දීම අපගේ අරමුණයි...
"Apemai" is a wonderful haven where Sri Lankan traditional and new craftspeople and those who create new designs that can conquer the local and foreign markets and donate to the country are brought to one stage.
In particular, the designs of the designers presented on our web page are to be introduced to the country and the world, and our aim is to organize domestic and foreign sales and business opportunities.
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers ⬇️
Phone : (+94)77 334 8955
Gmail : infor.apemai@gmail.com
Facebook : Apemai

නිවසේ සිට Scrap cards ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද | How My Scrap cards Business Started
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
වර්ථමානයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඉතා ජනප්‍රිය වී ඇති අතර අතින් කරන නිර්මාණ හෙවත් හස්ථ කර්මාන්ත ආශ්‍රිත නිර්මාණ එහිදී තවත් ප්‍රකට වී ඇත.කලුතර පදිංචි ශලනි ඇවෙන්ජලින් කුරේ මහත්මිය එම අපූරු හස්ථ කර්මාන්ත තුළින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණොයෙකි.. "හෑන්ඩ්ක්‍රාෆ්ට් බයි ඇන්ජි " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති එම තරුණයා විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඇය හා සිදුකළ සොඳුරු දොඩමලුවයි.
Nowadays, the production of decorative items have become popular and handicrafts related items have become more popular. Mrs. Shalani Evangeline Cooray, a resident of Kalutara, is a young person who has won her life through these wonderful handicrafts. She has conquered the domestic market by owning the company named "Handcraft by Enji" and she is trying to conquer the foreign market next. This is a lovely conversation conducted by "Apemai" channel with her.
________________________________________________
Timecodes
0:00 - Intro
01:37 - ව්‍යාපාරය ආරම්භ කල ආකාරය ?
03:36 - අද වෙනකොට ව්‍යාපාරය ගොඩනැගී ඇති තැන.
04:08 - මේ තැනට ව්‍යාපාරය ගොඩනැගූ ආකාරය.
04:33 - මොනවද නිෂ්පාදනය කරන භාණ්ඩ.
05:05 - භාණ්ඩ වල මිල ගණන්
09:01 - Scrapcards (3D cards) නිර්මාණය කරන අයුරු.
20:35 - දේශීය වෙළෙඳපොළ වටිනාකම.
21:21 - විදේශීය වෙළෙඳපොළ වටිනාකම.
21:50 - ව්‍යාපාරය කරන විට ඇතිවන ගැටළු.
22:36 - ගැටළු වලට විසැදුම්
24:00 - පුහුණු අවස්ථා සහ පාඨමාලාවේ විස්තර.
25:04 - අපේමයි ආයතනය ගැන අදහස්.
________________________________________________
Contact Apemai UA-cam Channel : (+94)77 334 8955
Handcraft by Anji whatsapp number - (+94)76 6390 516
Apemai Facebook : apemai.lk
Instagram : apemai.lk
Tiktok : www.tiktok.com/@apemai.lk
COPYRIGHTS - Luwise Productions
#scrapcards #cards #3dcards

Переглядів: 5 796
Відео
මෝල්ඩ් එකක් භාවිතා නොකර Resin නිර්මාණයක් කරන අයුරු | How to design Resin Art
Переглядів 24 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell වර්ථමානයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඉතා ජනප්‍රිය වී ඇති අතර රෙසින් ආශ්‍රිත නිර්මාණ එහිදී තවත් ප්‍රකට වී ඇත.නුවර පදිංචි ධනුෂ්ක සිරි ජයසේන මහත්මා එම අපූරු රෙසින් නිර්මාණ තුළින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණයෙකි.."nateur craft " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති එම තරුණයා විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකා...
වීදුරු බෝතල් වලින් කරන විසිතුරු නිර්මාණ | How to Design Glass Bottle Craft
Переглядів 37 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වර්ථමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.හොරණ පදිංචි අමිලා දිල්හානි මහත්මිය අපූරු නිර්මාණ කලාවක් වන වීදුරු බෝතල් තුළ විසිතුරු අලංකාර නිර්මාණ ඉදිරිපත් කරමින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණියකි.." දිල් ගිෆ්ට් හවුස් " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති මැය විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඇය...
පොඩි ආයෝජනයකින් වැඩි ආදායමක් උපයන ඔලීනා ප්‍රීටී බෝ | Earn more income with small investment
Переглядів 88 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වර්ථමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.කිරිබත්ගොඩ පදිංචි ඔමාලි අමරවික්‍රම මහත්මිය එකී නිර්මාණය කලාවෙන් ලෝකය ජයග්‍රහණය කිරීමට කටයුතු කරමින් සිටින්නීය."ඔලීනා ප්‍රිටී බෝ" නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති මැය විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඇය හා කළ සොඳුරු දොඩමලුවයි. The production of orn...
නිවසේ සිට බතික් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Batik Business Started
Переглядів 44 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell බතික් කලාව වනාහි ඉතා අගනා කලාවකි.අපොස උසස් පෙළ (වුර්තීය විෂය ධාරාවෙන් මුහුණ දී ඒ සමඟ බතික් කලාවට යොමුව මේ තුරුණු යුවතිය නමින් රංසිනී ධනංනායක වේ."බතික් බතික් ආයතනයේ හිමිකාරිත්වය දරණ ඇය අපේමයි ආයතනය සමග කළ සොඳුරු දොඩමලුවයි මේ. Batik art is a precious art. This young girl who entered to Batik art after facing to G.C.E A/L from vocational subject stream is ...
Resin වලින් හරියටම Business එකක් පටන් ගන්නේ කොහොමද? How to start Resin art Business?
Переглядів 8 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell විනෝදාංශයක් විදිහට කොහොමද බිස්නස් එකක් කරගෙන යන්නේ කැමති විදිහට කොහොමද ජුවලරි එකක් customize කරගන්නේ? ඔයාලගේ ගෙදර ඉන්න සුරතල් සතෙක්ට ලස්සනම ලස්සන name pack එකක් හදාගන්නෙ කොහොමද සහ ඒ වගේම තමන් ආදරය කරන යලුවෙක්ට හිතවතියක්ට ගිෆ්ට් එකක් දෙන්න කොහොමද? Resin වලින් ආදායම් මාර්ගය හදාගන්නෙ කොහොමද කියන කාරණාව දැනගන්න කැමති නම් අද වීඩියෝ එක බලන්න .. The Crafterina...
ගෙදර ඉදලාම small business එකකින් අමතර ආදයමක් ලබන්න Gift zone ආයතනයෙන් අවස්තාවක් | Business Ideas
Переглядів 87 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell තෑගි භාණ්ඩ හා කාන්තාවන්ගේ ආභරණ හා අපූරු ළමා නිර්මාණ සිදු කිරීම වර්ථමානයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත..මේ එම නිර්මාණ සිදු කරනා මෙන් ම ස්වයං රැකියා කිරීමට කැමති අයවලුන් ට අවශ්‍ය නිෂ්පාදනය භාණ්ඩ තොග ක්‍රමයට සපයන තරුෂිකා කරුණාරත්න මහත්මියයි.ඇය පාදුක්ක Gift Zone ආයතනයේ හිමිකාරිය යි.මේ අපේමයි නාලිකාව ඇය සමඟ කළ සොඳුරු දොඩමලුවකි. Making gifts, women's jewellery and...
Sticker වලින් ලෝකය ජයගත් සුන්දර තරුණිය | How to start Sticker and Package Design Business
Переглядів 12 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell ස්ටිකර් නිර්මාණය වර්ථමානයේ බොහෝමයක් ප්‍රචලිතවී ඇත්තේ අප ජීවිතයේ සෑම දෙයකටම පාහේ ස්ටිකර් යොදා ගන්නා හෙයිනි.විශේෂයෙන් ත්‍යාග දීම,විවිධ සැමරුම් ආදී බොහෝ දේවල් සඳහා ස්ටිකර් යොදා ගැනීම අදවනවිට සාමාන්‍ය තත්වයකි.අපේමයි නාලිකාවට එක් ව ලක්ශානි සෙව්වන්දි සුරවීර මහත්මිය ක්‍රාෆ්ට්ස් බයි ලකී ආයතනයේ හිමිකාරිත්වය දරමින් ස්ටිකර් භාවිතයෙන් අපූරු නිර්මාණය ඉදිරිපත් කරන්නී...
Foam Sheet සහ Felt වලින් පොඩ්ඩන්ට Toys හදන සුන්දර තරුනිය | Foam Sheet and Felt Craft for Beginners
Переглядів 24 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell නිර්මාණ කලාව අද විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වන යුගයක ෆෙල්ඩ් රෙදි හා ස්ටිකර් භාවිතයෙන් අපූරු නිර්මාණ ලොවට දායාද කරන හා විශේෂයෙන් t සහ Felt වලින් පොඩ්ඩන්ට Toys හදන සුන්දර තරුණිය Surprise හිමිකාරිත්වය දරයි. මේ ශිල්පිනිය චේතනා ජයනි නම්වේ.ඇය හම්බන්තොට තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ ජීවත් වේ.මේ අපේමයි නාලිකාව ඇය සමඟ කල සොඳුරු දොඩමලුවකි. In an era where desig...
Resin Art වලින් ඩොලර් ගේන සුන්දර තරුනිය | Start Resin ART Business
Переглядів 84 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell පැය විසිහතරක් යන Resin එකක් විනාඩි දෙක තුනකින් කොහොමද ලස්සනට කරගන්නේ සහ ඔයා ආදරේ කරන කෙනා දුන්න රෝස මල මුළු ජීවිත කාලේටම ළඟ තියාගන්න සහ පෙන්ඩන්ට් එකක් හදාගන්න කොහොමද මේ දවස්වල රේසිං ගැන ප්‍රසිද්ධ සිතුගේ බිස්නස් ලෝකය ගැන දැන ගන්න කැමති නම් අද වීඩියෝ එක බලන්න. Fancyque_shop_by_sithu ආයතනයේ හිමිකාරිත්වය දරන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි සිත්මි පූර්නා මහත්මිය ස...
පොලිමර් ක්ලේ වලින් Jewelry හදමු | How to start Polymer Clay Earrings Business
Переглядів 42 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell රේසින් ආශ්‍රිත නිර්මාණ බොහෝමයක් අද වනවිට වෙළෙඳ පොළේ දක්නට ලැබේ.ඒ අතරින් පොලිමර් ක්ලේ නම් ද්‍රව්‍ය යොදාගෙන අපූරු නිර්මාණ කරනා කුෂිනි දිනිත්‍රි මහත්මිය කලර් පැලට් නම් online ආයතනය තුළින් සිය අපූරු නිර්මාණ ලොවට ඉදිරිපත් කරන්නීය.මේ ඇය සමඟ අපේමයි නාලිකාව සිදුකළ සොඳුරු දොඩමලුවකි. Many designs related to Resin can be seen in the market today. Among them, Mrs. ...
Crochet ගෙතුම් කලාවේ පෙරළියක් කල සුන්දර තරුණිය | How to design Handmade bag
Переглядів 101 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell පොලොන්නරුවේ ඉඳලා ඇවිල්ලා හරියටම Crochet බෑග් එකක් හදන්නේ කොහොමද ? පුන්ච් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද ? ඒ වගේම පුන්චි ව්‍යාපාරයක් ගෙදර ඉදන්ම online sell කරගන්නේ වගෙම රු3850.00 කට ලස්සනම ලස්සන bag එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් අද video එක බලන්න. Crochet by Thili ආයතනයේ හිමිකාරිත්වය දරන තිළිණි ප්‍රතිභා මහත්මිය සමඟ අපේමයි නාලිකාව කළ සොඳුරු දොඩ...
නිවසේ සිට ඉටිපන්දම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Candle Business Started
Переглядів 336 тис.Рік тому
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell ඉටිපන්දම් කිව සැනින් අපට සිහි වන්නේ අන්ධකාරය ආලෝකය ගෙනෙන සරලතම මෙවලමක් වශයෙනි.නමුදු ඉටිපන්දම් ව්‍යාපාරයක් කොට ජීවිතය ජයග්‍රහණය කිරීමට හැකි ද? ඉටිපන්දමක් හුදෙක් ආලෝකය ගෙනෙන මෙවලමක් පමණක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු මේ වීඩියෝවෙන් ඔබවෙත ගෙනේ.මේ A & D candles ආයතනයේ හිමිකාරිත්වය දරන ඩිලේශියා ජයසූරිය මහත්මිය සමඟ අපේමයි නාලිකාව කළ සොඳුරු දොඩමලුවකි. As soon as w...
රැකියාවක් කරන ගමන් Jewelry හදලා ගොඩගිය අවුරුදු 20 Resin කොල්ලා | Resin Crafts Jewelry
Переглядів 10 тис.Рік тому
රැකියාවක් කරන ගමන් Jewelry හදලා ගොඩගිය අවුරුදු 20 Resin කොල්ලා | Resin Crafts Jewelry
Felt රෙද්දෙන් ඩොලර් මවන සූරියකාන්ත මල | How to make Felt Craft
Переглядів 71 тис.Рік тому
Felt රෙද්දෙන් ඩොලර් මවන සූරියකාන්ත මල | How to make Felt Craft
මොනවාද මේ ගෙදර ඉදන්ම සල්ලි හොයන Paper Art ? | Easy and Quick Paper Art Business Ideas
Переглядів 14 тис.Рік тому
මොනවාද මේ ගෙදර ඉදන්ම සල්ලි හොයන Paper Art ? | Easy and Quick Paper Art Business Ideas
මොනවාද මේ ඩොලර් ගේන Macrame Art කියන්නේ | What Is Macrame Art That Brings Dollars
Переглядів 7 тис.Рік тому
මොනවාද මේ ඩොලර් ගේන Macrame Art කියන්නේ | What Is Macrame Art That Brings Dollars
වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක් ඇත්තටම සිතුවම් සාදන ආකාරය | How a professional artist paints
Переглядів 2,6 тис.Рік тому
වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක් ඇත්තටම සිතුවම් සාදන ආකාරය | How a professional artist paints
ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න මෙන්න රහස , මිලකරන්න බැරි බොන්සායි | How to make bonsai tree
Переглядів 5 тис.Рік тому
ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න මෙන්න රහස , මිලකරන්න බැරි බොන්සායි | How to make bonsai tree
2022 හොදම ව්‍යවසායකයෝ | Best entrepreneurs of 2022
Переглядів 1,4 тис.2 роки тому
2022 හොදම ව්‍යවසායකයෝ | Best entrepreneurs of 2022
පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers
Переглядів 208 тис.2 роки тому
පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers
දවසින් ලක්ෂපතියෙක් විය හැකි උණ බටය | Creative Bamboo Craft
Переглядів 7 тис.2 роки тому
දවසින් ලක්ෂපතියෙක් විය හැකි උණ බටය | Creative Bamboo Craft
Resin වලින් අපූරු සිහිවටන හදන කෘෂිවිද්‍යා උපාධි ධාරිණිය | Resin Crafts souvenirs
Переглядів 102 тис.2 роки тому
Resin වලින් අපූරු සිහිවටන හදන කෘෂිවිද්‍යා උපාධි ධාරිණිය | Resin Crafts souvenirs
හරියටම මැක්‍රම් dream catcher එකක් හදමු? | How to make macrame dream catcher
Переглядів 4,3 тис.2 роки тому
හරියටම මැක්‍රම් dream catcher එකක් හදමු? | How to make macrame dream catcher
වයස 22යි. මේස්වලින් ඩොලර් ගේන සුන්දර යුවතිය | How to Make a Sock Doll
Переглядів 21 тис.2 роки тому
වයස 22යි. මේස්වලින් ඩොලර් ගේන සුන්දර යුවතිය | How to Make a Sock Doll
විදේශිකයන්ට දෙවනි නොවන ලාංකීය ඇලුමිනියම් තාක්ෂණය | Aluminum Products Industry in Sri Lanka
Переглядів 7 тис.2 роки тому
විදේශිකයන්ට දෙවනි නොවන ලාංකීය ඇලුමිනියම් තාක්ෂණය | Aluminum Products Industry in Sri Lanka
ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka
Переглядів 6 тис.2 роки тому
ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka
ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product
Переглядів 6 тис.2 роки тому
ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product
ඔබ මීට පෙර කවදාවත් දැක නැති ඉදල් නිශ්පාදනය කරන ආකාරය | How to make a ekle broom easily in sri lanka
Переглядів 21 тис.2 роки тому
ඔබ මීට පෙර කවදාවත් දැක නැති ඉදල් නිශ්පාදනය කරන ආකාරය | How to make a ekle broom easily in sri lanka
පුදුම හිතෙන ඉපැරැණි සෙල් නිර්මාණ දැවයෙන් තනනා අපූරු කලාකරුවෝ | wood carving
Переглядів 7652 роки тому
පුදුම හිතෙන ඉපැරැණි සෙල් නිර්මාණ දැවයෙන් තනනා අපූරු කලාකරුවෝ | wood carving
නංගි පොලොන්නාරුවෙ කොහේද
ඒකට ෂිප් එකක් අල්ලන හැටි කියලා දෙන්නකෝ
Harmattan lassanai ❤
All the best ❤
ඔයාගෙ නම්බර් එක කියන්නකෝ
කියන්න koo 🙂
දැන් කාලේ මිනිස්සු කම්මැලියි.මමත් තව ම ඉදල් බැදලා පාවිච්චි කරන්නෙ මත් ද්‍රව්‍ය බීලා සෙට් එකක් දාගෙන ඔලුව වනවන ඉන්න විතරයි රටේ තරුණ පිරිස කැමති
Katha kranna no ekak denawada
Matath kranna asai awasya upa krana ganne kohenda
ඔබතුමිය සමග සම්බන්ධ වීමට දුරකතන අංකය දෙනවද
Miss oyawa sambanda karaganda pluwan widiyak kiyandako
Miss owa pack karanA card kohenda ganna tiyenne
කෑලි දෙක ජොයින්ට් කරනව පෙන්නුවෙනෑ
අනේ මමත් කැමති යි මට කාතා කරන්නේ නම්බර් එකක් දෙන්න කො
අනේ මටත් ආසයි ඉටිපන්දම් හදන්න එත් මට උදව් කරන්න පුලුවන්නම් මට ගෙදර ඉදලා වැඩ කරන්න
Mis math kamathi
දුරකථන අංකය දෙන්න
👍👍👍
Ane mis mama gampola Puluwanda apitath wadamuluwak karanna
Godak thanks..matat asa hituna mn asai me kalawa igenagnna loku gamank ynna labewa nangi
Thank you ❤
Mewa melt wenne nadda
😊😊❤
Miss apitath igena gann puluwanda? Kohomd? ,sambanda wenne
felt redda uda liyanna wenama panak thiyanawada???
badu ganna ona Kohomada contact karaganne
bothale kapanna komada keyanna
Online class එකක් කරන්නේ නැද්ද නංගී plz තොරතුරු ලබා දෙන්න
Wholesale denawada kadayakata
Matath me badu ganda thanak keyanda puluwanda
Obata godak thanks.jaya wewa !
👍👍
Eththatama denna thenak tiyenawada duwa😊
මිල කීයද මට ගන්න ඕන කොහොමද කරන්නේ
23 9 23 9 0:22 0:22 😢😢😢😢
me pekin eka oya kihenda ganne
❤❤❤
😍😍
❤🎉
Kohomada අමුද්‍රව්‍ය ganne
excellent service ❤❤❤
Math kamathi Mekata.mewa api hadala denna ayathanayak hadunwala denna puluwanda
Resin key tag walata name cut karala transparent sheet 1hadaganna puluwanda?
මමත් කැමතියි ගෙදර ඉදලා වැඩක් කරන්න පුලුවන් නම් සම්බන්ධ කරලා දෙන්න
මිස්,අපිත් හරිම ආසයි මේ වගේ වැඩ කරන්න.අපිටත් කියල දෙන්න පුලුවන්ද?අපි පොලොන්නරුවෙ
මිස් මමත් වීඩියෝ බලලා ඉටිපන්දම් හදන්න ගත්තා මම ගත්ත අච්චුව බකට් සයිස් එක ඒක කඩවලට දාන්න බෑ මට මේකට විසදුමක් දෙන්න පුලුවන් ද😥😥
Thank you sister ❤
Mata nommare dennako
මම පැන්සල් කේස් විකුනනවා කාටව ඕනේ ඔයාලගේම බිස්නස් එකක් කරන්න ඒ වගේම කඩවල් වලට දාන්න ඕනේ අය ඉක්මනින්ම කමෙන්ට් එකක් දාන්න මට
Hiiii man hair bands clips hadanava kohomada kadaval valata daganne
මට udau karanna
Ane miss oyawa sambanda kraganne kojomada please kiyanna
රෙසින් බඩු ගන්නෙ කොහොමද dr kohenda
අක්ක ඔයා රෙසින් බඩු ගන්නෙ කොහෙන්ද