deshaye pinata pahala wu oba wahanseta maage namaskaraya wewa!!! siri Lankika see helayekwa iwaseemak,budhist keneku weema maa lada lokuma bhagyai. sathya danaganeemata salasu oba wahanseta api sada nayagathiy. theruwane anantha guna balayen oba wahanse niwaninma sanasewa!!!
මෙම කර්තව්‍යය නිම කර ගැනිම සදහා ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
අනිවාර්ය යෙන් බලනවා ඉදිරියට ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් .ස්තුතියි මහත්මා .ස්වාමීන් වහන්සේ ඇතුළු කැපකිරීම් කළ හා කරන සැමට බොහොම පිං ස්තුතියි
මෙ පොත පුලුවන්නම් සින්හල ට පරිවර්තනය කරන්න එකා ලන්කාවසි ජනතා ව ඉතා ඉක්මනින් දැනුවත් වෙනව ඔබ වහන්සේට පිං ☸️🙏
මේ ව්කෘති කළ ඉතිහාසය ප්‍රකෘති කිරිමමේ දැවැන්ත යුග මේහෙවර ඉදිරියටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබ වහන්සේ නිදූක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මමත් අහල තියෙනව දන්නවා ඔය සංවිධානයේ අවදානම් තත්වය ලොකයේම ප්‍රබල කර්මාන්ත ව්‍යපාර සමාගම් ආදිපත්‍ය මෙි අය සතුයි .
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සත්‍ය බුදු දහම වෙනුවෙන් නැගී සිටින ඔබ සැමට....
කාලය මදි අපේ හාමුදුරුවනි තවත් දිරිග පැහැදිලි කිරිමක් උනානම් හොදයි කියලයි මගේ මතය මේ ටික හරි පැහැදිලි කිරිම ගැන ස්තුතියි ඔබ වහන්සේට සහ TruthConnectTV - සත්තා එකටත්.
ඇත්ත අපේ සිහෙළයේ ඉතිහාසය විනාස කරලා තියෙන්නේ.
කොච්චර කිව්වත් සමහර හැතිකරේට මේවා තේරෙන්නෑනේ ඒකන වෙලා තියෙන්නේ සමහර හාමුදුරුවන් පවා පිලිගන්නෑනේ ඒකයි දුක 😥
අම්මෝ කොයිතරම් කාලයක්ද හිත ටිකක නොසන්සුන් උනත් එක්ක ඔබ වහන්සේට නිදුක් නිරොගි කම ලැබේවා 🙏 සියලු කාරනා කරගන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට තෙරුවන් සරණයි. තව තව ශක්තිය දෛර්ය ලැබේවා මේ සටන ජය ලැබීමට.
මේ පොත ලංකාවේ අපිට ගන්න පුළුවන් මිලක් නම් නෙවෙයි අපේ හාමුදුරුවනේ. සිංහලට පරිවර්තනය කරලා අඩු මිලකට ලංකාවේ ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වෙනකම් අන් අයට බුදුන් ලංකාවේ උපන් බව පැහැදිලි කිරීමට අපට අත් පොතක් නැති අඩුව මින් නිවැරදි වේ යැයි සිතේ.
ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපට සත්‍ය වටහලා දෙනවට 🙏🙏🙏
කාලයක් බලන් හිටිය වීඩියෝ එකක් දානකං ඔබ ව්ව්හ්හහන්සෙට ඉදිරියටම යන්න ශක්තිය ධයිරිය ලැබේවා
හිත ටිකක් බය වෙලා හිටියේ. ඔබ වහන්සේ ඇයි නිහඩ කියලා. සුවපත් වේවා!
ඔබ වහන්සේට උතුම් වූ දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබී මේ උතුම් කාර්ය සාර්ථක
වේවා
සත්‍ය ඉතිහාසය නිවැරැදි බුදු දහම රජයන කාලයක් උදාවේවායි අදිෂ්ඪාන කරමි උතුම් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
මුල ඉදලම දැනුවත් වෙලා බලාන ඉන්නෙ ඉලගට මොකදවෙන්නෙ කියලා...දැන් දැනෙන සතුට කියල නිමකරන්න බැ.හොදින් බැරිනම් ඊලග පියවරකට අනිවාර්යෙන්ම ජිවිතෙ නැති උනත් එනවා.අපෙ හාමුදුරුවෝ ජයවෙවා.අදටත් අන්න්‍යආගමිකයි කියාන උන් ලොකෙපුරා පතුරවමින් බුදු ධහමටමයි ගහන්නෙ.එකටම අහුවෙන අපෙ කාලකන්නිත් එ රැල්ලට අහුවෙලා...❤❤❤❤❤❤
අපි බලං ඉන්නව තොරතුරු දැන ගන්න තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා.අපේ හෙළ ඉතිහාසය අපට වටිනවා.සත්‍ය ගොතම බුදුනවහන්සේ හෙළයෙක්.ඉංදියාවට පටවන්න හැදුවට එහෙම වෙන්නේ නැහැ.ෂාක්සි ඇතිතරමි තියෙනවා.සෙල්ලිපි නටබුන් පන්සල් වල ඇලිලහිටියට සොයන්න බැහැ රටෙි ඉන්න හාමුදුරැවරැ සොයාබලන්න.ඉංදියාවෙි ඔය කිසිම දෙයක් නැහැ.සත්‍ය මතුවෙිවා.
සීහෙළයිනේ අවදිවීමට
කාලයයි...
මේ මහා යුග මෙහෙවරයි....
අපේ මූල ස්වභාවය
දැනගමු ...
එක්වෙමු ...
ජයගමු ශ්‍රී ලංකා ...
බුද්ධ භුමිය ...
මතුකිරීමට එක්වෙමු ...
සත්‍ය ජයගනී ...
තෙරැවන්සරණයි !
විශ්ව මාතාවගෙ ආශිර්වාදය ආරක්ෂා ව රැකවරණය ඔබ වහන්සේ ඇතුළු සැමට ලැබේවා,
🪔🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔන්න අපට කාලය යක්කයන්ට ජය හෙලය්ට ජය ජය රාවණා පුත්තු යලි එනවා කඑ සුද්දා පර පුත්තු පලයව් ංගදර
Thank you!
තෙරුවන් සරණයි🙏
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තුණුරුවන් සරණයි 🙏💐
ගෞරවනීය අරියමග්ග ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සත්තා t.v. එම මහත්මයා නිදුක්,නීරෝගී,වේවා සුවපත් වේවා.
අනර්ඝ උත්සහයක් ❤ ජයම වෙිවා සියලුම දෙනාට ❤❤❤❤❤❤❤❤❤❤❤
සියළුම දෙනා එකතුවී මේ කටයුත්ත සාර්ථක කරගෙන අපේ වැලලු ඉතිහාසය ගොඩනගා ගමු තෙරැවන් සරනයි හැමදෙනාටම!
සත්‍ය හෙළි වේවා ! සුවපත් වේවා !
සුවපත් වෙවා
අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏 අපේ උරුමය අපට ලැබේවා ❤
අපගේ උතුම් සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ සත්‍ය දහම ආරක්ෂා කරන්නාවූ පින්වත් සංඝරත්නයට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු
ඒකාන්තයෙන්ම.හරියනව.ඔබ.වහන්සේට.ශත්තිය.ධෛර්‍යය.ලැබෙිවා
මේ නාලිකාව සැමටම වැඩිපුර පේන්න you tube ,face book,google ඇඩ් දාන්න අවශ්‍ය කටයුතු වලට මුදල් දායකත්වය සඳහා මා ඉදිරිපත් වෙනවා
සත්‍ය ජයග්‍රහණය කරත්වා,,
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ රටේ ඉතිහාස කරුණු අහනවිට පුදුම සංවේගයක් දැනෙන්නෙ, මේ කියන සත්‍ය ලොවට හෙළි කිරීමට ඔබවහන්සේට වාසනාව ,ධෛර්යය ,ශක්තිය ලැබේවා .
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි 🙏
❤✊
ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
සියලු ලෝක සියලු සත්වය්න්ටම මෙම පරම සත්‍ය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏🙏
මෙ කර්තව්‍යය සිදුකරල ඔබ වහන්සේ ට මග ඵල පුර්ණය කරගන්න මේ කුසල් හේතු වේවා උපනිශ්‍රය වේවා !!!
යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා !!! ඔබ වහන්සේ ඇතුළු සියළුම දායකත්වය දක්වන අයට ශක්තිය ධයිර්ය නොඅඩුව ම ලැබේවා !!!
අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
දීර්ගායු වේවා සියලුදෙනාටම. ජයවේවා. සුවපත් වේවා ❤❤
සිහෙලයට ජයවේවා අරිය කම්මට්ටාන සන්විදානයට ජයවේවා අරියමග්ග හිමියන්ට නිදුක්වේවා සුවපත්වේවා ෴
ඔබ වහන්සේ කොතනද මම එතන 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා ..
Sathya හෙළිවෙයි ඉක්මනින් ජයවේවා ජයවේවා ජයවේවා දෙවියෝ balathwa ලංකාව දිහා
සත්‍ය ජයගන්නවාමයි🙏🙏❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
අපිට සෑම පියවරක්ම දන්වන්න...... 💐🙏🏻
මේක ඇත්තටම සිංහලින් කරන්න ඕනේ , පසුව හරි මේක සිංහලින් කරන්න,❤❤❤
Sadu sadu sadu meya thawa duratath karagena yamata oba wahanseta kiyika manasika shakthiya labewa theruwan saranai suwamen wahansa
තෙරැවන් සරනයි
සුවපත් වෙත්වා හිම්යනෙ...
අපි නැගිට්මු
අපි සැබැම හෙලයෝ ....
ඉක්මනින්ම පිලියම් ගනිමු
ඔබවහන්සේට නිදුක් නීරොගි සුවපත්බාවය අදිටන් කරන්නෙමු ....🙏🙏🙏
Oba wahanseta niduk nirogee bawa adhishtana karami 🙏🙏🙏
ඉතාම ඉක්මනින් මෙම නඩුව ව්සඳෙවා. අපි මැරෙන්න කලින් ඔබ වහන්සේට මේ ආත්මයේ දී මර් නිර්වාණ ය අවබෝධ වේවා
ජය වේවා .සත්‍ය ඉතිහාසය ලොවටම ඇහෙන්න සෑලසේවා .රටට යහපතක්ම වේවා .
උතුම්ම බුද්ධ ශක්තියේ බලයෙන් ඔබවහන්සේට සි😊යලූම ශක්තිය ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
එ දවස සිටි වීර පුතුන් නැවත පහළ වෙලා. මේ හෙළයෙ වලලා දැමු සත්‍ය ඉතිහාසය නැවත ගොඩගන්න. මේ වීරෝධාර හෙළ දු, පුතුන්, සිල්වත් භික්ෂූන් වහන්සේලා, මේ කාර්යය වෙනුවෙන් වෙහෙසෙන සියලුම දෙනා රට , ජාතිය ,ධර්මය වෙනුවෙන්කරන සේවය සුළුපටු නොවේ. ඔබ සැමට ජාතියෙ ප්‍රණාමය හිමි විය යුතුමයි. එදා වාරියපොල හාමුදුරුවො ඉංග්‍රිසි කොඩිය බිමට ඇදලා දැමිමා. බූද්ධපුත්‍ර අරියමග්ග භික්ෂුන්වහන්සේට මම මාගෙ වන්දනය පුද කරමි. ඔබවහන්සේව මම මේ🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹වලින් පුදමි. පුජා වේවා! පුජා වේවා! පුජා වේවා!
Ape swamin wahanseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐💐🌹🌹
ස්තුතියි ගොඩක්
❤Jaya wewa
තෙරුවන් සරණයි අපේ හාමදුරුවන් වහන්සේට.
Budusaranai
Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
suwapath wewa
Obawanseta.niduk.nirogisuwasamag.sakthiya.dairiya
Labewa.
අපි බැලුව කෝ කියලා ඇය් මේ තරම් දවස් නැතිව හිටියේ බුදුසරණයි හැමෝටම
මෙම පොත සින්හලෙන් මුදුණ ය කර ගැනීමට හැකියාව තිබේනම් එය ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිමි.ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා.
සත්‍ය මතුවීම වැළැක්විය නොහැකිය.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා..
ඔබවහන්සේට බුදු සරණ
අලුත් vidio එකක් එනකන් බලාගෙන හිටියා මම ඉවසිල්ලක් නැතුව 😢, අපේ උතුම් හාමුදුරුවෝ dekimath සතුටk ❤ඔබ වහන්සේට බොහොම පින්, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරුතර අරියමග්ග ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා! සියලු ආරක්ෂාව සැලසේවා!🙏
අරියකම්‍මඨාන සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!
අවසරයි අපෙ හාමුදුරුවනේ..සිංහලට පරිවර්තනය ගන්න තියෙනව නම් බොහොම යහපත්..
මගෙරටට දළදා හිමි සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි මග බලාගෙන හිටියේ ගරු ස්වාමීන් වහන්සේ තොරතුරු අරන් වඩිනකන්...ඔබ වහන්සේගේ මේ සත් කාර්‍යය ඉදිරියටම ගෙන යන්නට තිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු මේ කර්තව්‍යයට උර දී සිටින සියළු දෙනාටම. අවසාන video එකෙන් පසු දීර්ග නිශ්ශබ්ද තාවයේදී හිතුවා මොනයම් හෝ ප්‍රශ්නයකට මැදී වී මග නතර වුනාදෝ කියලා. මේ උතුම් කර්තව්‍යය තෙරුවන් සරණින්, දළදා සමිදුගේ පිහිටෙන් කිසිම බාදාවකින් තොරව ඉදිරියට ගෙනයෑමට ශක්තිය දහිරිය ලැබේවා!! ,මේ මහා ව්ශ්වයේ ආශීර්වාදයත් මගපෙන්වීමත් ලැබේවා!!
Siyalusathwayo suwapathweva
එදාබුදුන්දවස බුදුන්පැවරැ රාජකාරිය යිස්ට සිද්දකරන්න බුද්දදේසය ආරක්ෂා කරන්න උත්සාහ කරන අපේහිමියනි බුදුපුතුනි ඔබවහන්සේ දර්මතාවයෙන් ආරක්ෂාකරත්වා රටපාලනයකරන පාලකයිනි යටපත්උ බුද්දදේසය නැවත ස්තාපිත කරන්ඩ ස්වාමින් වහන්සේට උදවිකරන්ඩ මෙිපවසන්නේ සත්‍යයයි අපට ඇවිත්තියන අවසාන අවස්තාව තවත්අපි සුද්ද ලගදනගැසියයුතු නැත. හිමියනි දිර්ගායුවෙිවා...🙏🙏🙏
මේ උතුම්වූ සත්ක්‍රියාව අතිශයින්ම අගයකරමු! අපේ සත්‍යඉතිහාසය හා එගිතිබු ශ්‍රීවිභූතිය නැවත මතුකිරීමේ මේ උදාර කාරිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ඔබේ මේ උදාර කැපවීම ඉතාම අගයකරමු!
Sadu sadu😢😢
අපි අවධියෙන්෴විඩියොවක් ලැබෙන තුරා෴
අරිය.කම්මාට.සංවිධානයේ....... නිර්මාතෘ අරියමග්ග.ස්වාම්න්වහන්සේ............තෙරු වන්.සරණයි
ජයම වේවා ❤❤❤
ඔබ නියම හෙළයෙක් නම්, උදව්, උපකාර, කරන්න කැමති අපි like කරලා සම්බන්ද වෙමු!! අපේ යුතුකම ඉටු කරමු!!! හෙලයනි!! අපි අපේ දේ රැකගනිමු!!! සුවපත් වේවා!!
අපේ උරුමයන් 🙏🙏 ..සිංහලයන්ge උරුමය...ජයවේවා කියලා prarthana කරනවා ❤❤.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අග්ගඤ්ඤ සූත්‍රය ශ්‍රවනය කරන්න එහි විස්තර කරලා තියනවා විශ්වයෙ විනාසය සහ නැවත ඇතිවීම, ආබස්සර බ්‍රක්මලෝකයෙන් මිහිපිටට පැමිනි බ්‍රක්මයන්ගෙන් මනුස්ස වාසය ඇතිවූ සැටි සහ ප්‍රථම රජු සම්බන්ධව. ඉතා වටිනා, රසවත් දේශනාවක් මම කීප වතාවක්ම ශ්‍රවණය කරා
deshaye pinata pahala wu oba wahanseta maage namaskaraya wewa!!!
siri Lankika see helayekwa iwaseemak,budhist keneku weema maa lada lokuma bhagyai.
sathya danaganeemata salasu oba wahanseta api sada nayagathiy.
theruwane anantha guna balayen oba wahanse niwaninma sanasewa!!!
ඔබ.වහන්සේගේ.උත්සාහය.ඒකාන්තයෙන්ම.ජයග්‍රහණය. කරන්ට.හැකි.වේවා
හරිම දුකයි මේ කටයුත්තට මුදලක් දීමට නොහැකි වීම ගැන හැබැයි මම මේක ශෙයාර් කරලා දෙනවා ගොඩක් අයට බලන්න
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .🙏🙏🙏
සුවපත් වේවා , තෙරුවන් සරනයි ....
Helayange ateetaya soyayana gamanata oba wahanseeta siyalu shaktiya labawa.....
තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏 🙏 🙏
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
අපේ දහම සත්තය යි, තතාගත යන් වහන්සේ අපේ ලoකාවේ සැප්, 21 න් පස්සේ රට ට යහපතක් වේවා ,dubai සිට