මාතලේ - රිවස්ටන් බස් එක 🤩🚍🏞️ | Matale to Riverston local bus journey

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 30

  • @virulhansaja
    @virulhansaja 5 місяців тому +1

    Mathale idan riverston valata උදේ bus theyana time monava da? Riverston vala idan mathaleta හවසට bus theyana time monava da? Time tika evanna puluvan nam loku udavvak.

    • @ChamodKalinda
      @ChamodKalinda  5 місяців тому +10

      සැ.යු - අතිශයින්ම පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා සංචාරකයන් සඳහා පමණි..
      මාතලේ රිවස්ටන් බස් එකට යන්න කලින් මාතලේ ටවුන් එක ගැන .. මාතලේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් 3ක් තියනවා.. 1 අඹගහයට , 2 පහල ස්ටෑන්ඩ් එක , 3 නුග ගහ යට.. මේවා තියෙන්නේ විවිද තැන් තුනක..
      රිවස්ටන් බස් යන්න පුලුවන් බස් 3ක් තියනවා...1- අඹගහයට බස් ස්ටෑන්ඩ් එකෙන් රිවස්ටන් බස් එකම උදේ 06.00 a.m බස් එක, 2- පහල බස් ස්ටෑන්ඩ් එකෙන් උදේ 7.50 a.m බස් එක , 3- හවස 3.30 p.m පහල බස් ස්ටෑන්ඩ් එකෙන්ම රිවස්ටන් බස් එක. මේ බස් 3 විතරයි තියෙන්නේ..
      රිවස්ටන් යනව නම් හොඳම බස් එක විදිහට මම හිතන්නේ උදේම බස් එක මාතලේ - මහියංගණය (රත්තොට , රිවස්ටන් , හෙට්ටිපොල) ඒක ඉලුක්කුඹුර හරහා රිවස්ටන් යනවා බස් එක උදේ 5.45 විතර අඹගහයට බස් නැවතුමේ පාර්ක් කරල 06 හරියටම අඹගහයට බස් ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවා අඳුර ගන්න එච්චර අපහසුවක් නෑ අලුත් CTB බස් එකක්.. ටිකට් එක රු.195 වගේ රිවස්ටන් වලට බස් එක යන ගමන් තේ බොන්න නවත්තනවා එතන කෑම ගොඩක් රසයි පිරිසුදුයි ගනන් ගොඩක් අඩුයි මෙතනින් උදේට කන්න ආපහු අතර මග කොහේවත් කෑම කඩ නම් නෑ...කණගාටුවට හේතුව නම් අපි බස් එකේ යන නිසා ඹබරකිරි ඇල්ල , සේර ඇල්ල , වැද්දාපැණි ඇල්ල වගෙ දියඇලි මගහැරෙනවා... රිවස්ටන් ටවර් එක ලඟට උදේ 7.30 විතර බස් එක එනවා.. ඊට පස්සේ එතනින් බැස්සහම උඩට පාර තියනවා උදේම ටිකට් කවුන්ටර් එක ඕපන් නෑ එන ගමන් ගන්න පුලුවන් ඊට පස්සේ ' Knuckles Range " එතනින් 2km වගේ කන්ද නගින්න ඕනේ ඒ ගමන වචන වලින් විස්තර කරන්න බැරි සුන්දර ගමනක් කන්ද උඩ ටවර් එකට යන්න දෙන්නේ නෑ ඊට එහායින් පඩිපෙළක් තියනවා ඒකෙන් කන්ද උඩටම යන්න පුලුවන්. ඊට පස්සේ ආපහු කන්ද බැහැල එනකොට ටිකට් කවුන්ටර් එක ඕපන් වෙලා තියනවා ටිකට් එකක් ගන්න වනජීවි එකේ වැඩ කරන ටිකට් කඩන තැන ඉන්න බණ්ඩාර අයියගෙන් ගමන ගැන විස්තර ටිකක් අහල බලන්න හොඳ මනුස්සයෙක් ඔයාලට ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් ...9.40 ට වගේ කන්ද පහලින් බස් එක එනවා ඒකෙන් නැගල පිටවලපතනට යන්න පුලුවන් විනාඩි 20 විතර ගමනක් යන අතර මග පොටෝ ගන්න අමතක කරන්න එපා......
      පතන ලඟින් බැස්සහම තියනවා ටිකට් කවුන්ටර් එකක් රු.70 ටිකට් එක එතනම එහා පැත්තේ බිල්ඩින් එකේ ස්මාරක කිහිපයක් තියනවා ඒවත් බලලා පාර පැනල යන්න පතන හා පුංචි ලෝකාන්තය බලන්න ඒක බලල එනකොට දවල් 1.40 ( මතක විදිහට ) අනිවාර්යයෙන් බස් ටයිම් එතන ඉන්න ෆොරස්ට් එකේ මහත්තයගෙන් අහගන්න.. ඊට පස්සේ ආපහු මාතලේට එන්න තමයි තියෙන්නේ.. කොළඹ, ගාල්ල ,මාතර අයට නුගගහ යට ස්ටෑන්ඩ් එකෙන් මාතර මාතලේ බස් එක තියනවා රෑ.7.10 ට ඒ වෙලාව ඇතුලත පුලුවන් අලුවිහාරය බලන්න , කවටයාමූණ පන්සල බලන්න අමතක නොකර අලුවිහාරය ඉස්සරහ හෙළබොජුන් හලෙන් කෑම කන්න කොස් ඇට අග්ගලා එක ගැන අමතක කරන්න බෑ...
      පින්තූර ටිකක් දාන්නම් තවත් විස්තර දැන් ගන්න ඕනෙ නම් මැසේජ් එකක් දාන්න...
      Credit - dilanka sandaruwan ( fb ) ❤️

    • @virulhansaja
      @virulhansaja 5 місяців тому +1

      @@ChamodKalinda thank you very much.

    • @virulhansaja
      @virulhansaja 5 місяців тому

      Ude 5.45 ta mathalen yana bus ekath aai hawasa mathleta enava lu ne. E bus eka pitavala pathanata enne keeyata vithara da?

  • @ChaRuX
    @ChaRuX Рік тому +1

    මරු මරු ❤

  • @hashanjeewa
    @hashanjeewa Рік тому +4

    kiyana dewal ahen na karima adupaduwk eka.

  • @sawindisahansa2604
    @sawindisahansa2604 Рік тому +2

    😘😘

  • @disnakumari5714
    @disnakumari5714 Рік тому +2

    Parissamen gihin enna loku aiyeee..🥺❤️

    • @ChamodKalinda
      @ChamodKalinda  Рік тому +2

      Hari nangii den jaffna wala inne enagaman ❤️

    • @disnakumari5714
      @disnakumari5714 Рік тому +2

      @@ChamodKalinda Aneee..harii parissamen enna...❤️🥺

    • @ChamodKalinda
      @ChamodKalinda  Рік тому +2

      @@disnakumari5714 ❤️❤️

  • @shanranga-k6b
    @shanranga-k6b Місяць тому

    නියමයි .hotel එකේ විස්තරත් දාන්න bro

  • @Bhagi-m3o
    @Bhagi-m3o Місяць тому

    ❤❤ බොහොම ස්තූති

  • @Chathu662
    @Chathu662 2 дні тому

    Riverston holiday guest house eke number eka denna puluwnda?

    • @ChamodKalinda
      @ChamodKalinda  День тому

      @@Chathu662 booking.com app eke search කරන්න. ඔයා කැමති ගානකට ඒසෙ rooms හෙව්වැහැකි 😊❤️

  • @cloudsmusic3046
    @cloudsmusic3046 4 місяці тому

    Monawada bosa oya karana wadeth awl sadde nathi nisa..plan karala wade karanna quality ekata ☝️

  • @Ravindukaushalye
    @Ravindukaushalye Рік тому

    👣🍃💚

  • @imashisaubhagya2968
    @imashisaubhagya2968 4 місяці тому

    Hamdama bus tiynvd

  • @IRCxPODDA
    @IRCxPODDA 3 місяці тому

    Ayyee udwauk one

    • @ChamodKalinda
      @ChamodKalinda  3 місяці тому

      @@IRCxPODDA kiyanna malli

    • @IRCxPODDA
      @IRCxPODDA 3 місяці тому

      @@ChamodKalinda ayye mata kurnagala idan nuwarata gihin nuwarin mathaleta gihin reveston yanna puluwan da ra 9 weddi enna oni kurnagalata reveston walin hawasata bus thiynwada

    • @IRCxPODDA
      @IRCxPODDA 3 місяці тому

      Oyage no ekak hari denna puluwan nm loku uduwk mata podak dana ganna

    • @ChamodKalinda
      @ChamodKalinda  3 місяці тому

      @@IRCxPODDA 0783770522

    • @ChamodKalinda
      @ChamodKalinda  3 місяці тому

      @@IRCxPODDA oww puluwan ❤️❤️