ශ්‍රී පාදයේදී හමුවු අත්භූත ගැහැණිය 😳අත් අල්ලන් උඩට යමු කීවා

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 732

  • @ChamodKalinda
    @ChamodKalinda  11 місяців тому +207

    ⛔⚠️️ මේක හොල්මන් seen එකක් නෙවෙයි.එකෙල්ලගෙ හැසිරීම වෙනස්.මොකක් හරි කරදරයක් වෙන්න ඇති එයාට.
    මේක උනේ 2023-12-28 උදේ 6.30ට විතර
    කන්ද නගිද්දි එවෙලෙ වැඩිය මිනිස්සු හිටියෙ නැ ටික වෙලාවකින් කැලෙන් වගෙ ආවෙ මට මතක විදියට රතු පාට වැට පැනල කලබලෙන් වගෙ ආවෙ ඇවිල්ල වටපිට බලල මාත් එක්ක කතා කලා . video එකේ පෙන්න තියෙනව ඒටික .
    මතක විදියට එයා සෙරෙප්පු දාන් හිටියෙ නැ . මම අර ප්‍රශ්න ඇහුවට පස්සෙ එයා මාත් එක්ක උඩටම යන්න ආවෙ නෑ. මම අහන එවට එයා උත්තර දෙන්න මගඇරිය. මම ටිකක් උඩට ගිහින් ආපහු හැරිල බැලුවා. එයා එතන ඉන්නවා උඩට එන්නෙ නෑ.එයා ඇත්තටම කවුද කියන්න මාත් හරියටම දන්නෙ නැ.ඒ සිද්ධිය මටත් පුදුමයි.
    මේ video එක දැම්මට පස්සෙ අද උදේ මට msg එකක් ආව. එයාලත් එදා උදේ කන්ද බහිනගමන් ඉදල තියෙන්නෙ.එයාලත් දැක්කලු අර කාන්තාව. එයාලත් මෙයත් එක්ක කතා කරාලු එත් වැඩිය උත්තර දුන්නෙ නෑකීවා. මෙයාලටනම් කියල තියෙන්නෙ කට්ටියත් එක්ක ඇවිත් එයාව දාල ගිහින් කියල.

    • @nikyniky3004
      @nikyniky3004 11 місяців тому +18

      Eka nan hari amuthui ane 🥺

    • @sandunnilantha
      @sandunnilantha 11 місяців тому +25

      තරුන කෙල්ලෙක් ඔය විදියට හැසිරෙන කොට හරි අමුතුයිනෙ. එ ලමයට කට්ටිය මගඇරිලනන් පුලුවන් උදව්වක් විදියට ඒ ලමයට තමන්ගෙ කට්ටිය හොයාගන්න උදව් කරන්නත් තිබුන😢. අනික සමන් දෙවියන් ඉන්න මේ බිමෙ ආරක්ශාවත් තියෙනවනෙ. මමනන් අනිවා උදව් කරනව ඒ කෙල්ලට එයාගෙ කට්ටිය හොයාගන්න. එයා ඒකට කැමති වෙල අපිට සහය දුන්නොත් එයා කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන් 😊. නැත්තන් අහන ප්‍රශ්නවලට උත්තර නෑ, ඕනවට එපාවට වගෙ නන් ඉන්නෙ එතන ලොකු බොරුවක් තියෙන්නත් පුලුවන් 😊 එහෙම නැත්තන් අර ඉස්සර මිනිස්සු කියනව වගෙ උඩට යන්න උදව්වට ආපු කෙනෙක් වෙන්නත් පුලුවන් 😮😊 අනෙ මන්ද මන් සිරිපාදෙ නැගල නෑ. මට නගින්න හම්බවෙයි කියල හිතනව❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +2

      @@nikyniky3004 ❤️❤️

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +12

      @@sandunnilanthaඒ දිව්‍යලෝකයට යන්න වාසනාව ලැබේවා ❤️❤🏔️🙏

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 11 місяців тому

      ශ්‍රී පාද වන්දනාවට ඇවිත් මැරිච්ච ගෑනු ළමයෙක් වෙන්න ඇති.
      ඉස්සර ආදි කාලයේ ශ්‍රී පාද වන්දනාව කරන්න ආපු ලිහිණිඅක්කා කියන ගෑනු කෙනා පල්ලෙහාට වැටිලා මැරිලා.
      නැත්නම් වීඩියෝ එක කරන්න, හදාගත්ත ට්‍රික් එකක්. හෙල්මට් එකක් දාගෙන යනවද හොල්මන්? ඔය නර ලොව හොල්මං.👻

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 9 місяців тому +70

    දරුවන් එක්ක ආයෙත් සිරිපා කරුණා කරන්න ලැබේවා.සමන් දෙවියන්ගේ පිහිටයි.

  • @amaseekodo
    @amaseekodo 11 місяців тому +306

    සුමන සමන් දෙව් හාමුදුරුවන් ගේ පිහිටෙන් අපේ පව්ලේ සියලු දෙනාටම සිරිපා වදින්න ලැබේවා !!!!

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +3

      😍🙏🏔️

    • @chandrakanthi6921
      @chandrakanthi6921 10 місяців тому +2

      සුමනසමන්.ෙදවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому +1

      @@chandrakanthi6921 ❤️🌸🏔️

    • @NilanthikaSadamali-k2s
      @NilanthikaSadamali-k2s 9 місяців тому +1

      අනෙ මන් ගිහිල්ලා 𝚗𝚎 𝚊𝚒𝚢𝚎

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +4

      @@NilanthikaSadamali-k2s mepara yanna wasanawa lebewa 😍❤️🏔️

  • @Rps-d6o
    @Rps-d6o 11 місяців тому +281

    මම 11 වතාවක් කරුණා කලා ,ලංකාවට ආපු ගමන් ආයිමත් ..කරුණාකරන්න ආසයි...සියලුම වන්දනා නඩ වලට සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏🙏🙏

    • @ViaZain
      @ViaZain 11 місяців тому +1

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 10 місяців тому +2

      මගේ තාත්තත් 11 පාරක් ගිහිං තියෙනවා

    • @Rps-d6o
      @Rps-d6o 10 місяців тому +1

      @@adeeshaimanthi1682 බුදු සරනයි 🙏🙏

    • @Rps-d6o
      @Rps-d6o 10 місяців тому

      @@ViaZain 🙏🙏🙏🙋

    • @SmoliOfficial
      @SmoliOfficial 9 місяців тому +1

      අපෙ අක්ක 14වතාවක්

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 11 місяців тому +597

    මම දැනට 3 වතාවක් ගියා දෙවැනි වතාවෙදි මට මගේ සියසින් දැක ගන්න ලැබුණා සුමනසමන් දෙවියන් ඒ අසිරිමත් මොහොත උන්වහන්සේ දර්ශනය උන බවත් මා වැද නමස්කාර කර නික්මුන බවත් මා හට මතකයි මා සිරිපා අඩවියට යාමට පෙර
    අධිෂ්ඨාන කලා පින් ඇති සියලු දෙනාට උන්වහන්සේ දර්ශනය වෙනු ඇත මනුෂ්‍ය ගුණාංග සහිත බුද්ධ දර්ශනය තේරුම් ගනිමින් යන අයට උන්වහන්සේ පිහිට වෙනවා එක සත්‍ය

    • @Sithumtharusha-i3e
      @Sithumtharusha-i3e 11 місяців тому +9

      🙏🙏❤❤

    • @Randilwicrama
      @Randilwicrama 10 місяців тому +5

      🙏🙏🙏

    • @rketagodage
      @rketagodage 9 місяців тому +4

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShehanRansara
      @ShehanRansara 9 місяців тому +7

      20 පාරකට වඩා ගිහිල්ලත් මට දැකල නෑ 😢

    • @thisummandara
      @thisummandara 9 місяців тому

      🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 11 місяців тому +79

    පුතාට ගොඩක් පිං හරිම ලස්සනයි . මමත්.ආසයි සිරිපාද වදින්න ලංකාවට ආවම යන්න ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 10 місяців тому +28

    මේ අවුරුද්දෙත් 21 වෙනි වතාවට මාර්තු 8, 9 , 10 පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ සම්බෝධි යෝගාස්‍රමයෙ පුජ්‍ය කිතුල්හිටියාවේ විමලරතන ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් ජපන් සාම චේතිය අසල අපේ මහා බත් දන්සැල පැවැත්වෙනවා සිරිපා වදින්න යන පින්වතුන් උදෙසා . තෙරුවන් සරනයි !!! සුමන සමන් දෙව් පිහිටයි !!!

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 10 місяців тому +270

    අනේ මටත් සිරිපාදෙ කරුනා කරන්න ආසයි . ඒත් එක පාරක්වත් කරුනා කරලා නැහැ .ඔයාල ප්‍රාර්තන කරන්නකෝ ඊලග වාරෙට මට කරුනා කරන්න ලැබෙන්න කියලා 🙏🙏🙏 හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි 🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому +6

      ❤️🙏🏔️

    • @umangarajapakshawellappuli8163
      @umangarajapakshawellappuli8163 10 місяців тому +3

      බුදු සරණයි!

    • @lilanigunasekara4031
      @lilanigunasekara4031 9 місяців тому +3

      Sadu sadu yanna labeewa..

    • @lakshibbh
      @lakshibbh 9 місяців тому +2

      😞😞

    • @amilaariyarathna270
      @amilaariyarathna270 9 місяців тому +3

      අනිවාර්යයෙන්ම ඔබට ඊළඟ සිරිපා කරුණාවට යන්න ලැබේවා. ***කොහෙද කින්ද මන්ද දැනුම් දුන්නොත් අවස්ථාවක් සලසා දෙන්න කටයතු සම්පාදනය කර දෙන්නම්.

  • @udithavichakshana934
    @udithavichakshana934 10 місяців тому +80

    2024 සිරිපා කරුනා කරන්න ශක්තිය ද්‍යීරිය වාසනාව ලැබේවා.. 🙏❤️

  • @nimashakavindifdo6566
    @nimashakavindifdo6566 11 місяців тому +399

    අනේ මටත් සිරීපාදෙ යන්න වාසනාව උදා වේවා ❤😢

    • @shanakaliyanage819
      @shanakaliyanage819 11 місяців тому +5

      යමු ඉතින්

    • @lallal2530
      @lallal2530 11 місяців тому +8

      සුමණ සමන් දෙවියන්ගෙ පිහිටෙන් ඔබේ එම බලාපොරොත්තුව ඉටුවේවා.

    • @nishan433
      @nishan433 11 місяців тому +3

      Karunakaramu ithin (yamu)

    • @slyumagaming8390
      @slyumagaming8390 11 місяців тому +2

      Ane mathath yanna one

    • @shanakaliyanage819
      @shanakaliyanage819 11 місяців тому

      @@slyumagaming8390 yamu.

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 8 місяців тому +60

    කවදාවත් සිරීපාදෙ ගිහින් නති අපිට ඒ පුන්‍ය භූමිය පෙන්නුවට ඔයාට ගොඩාක් පින්, ඔයාගෙ සියලු යහපත් කටයුතු සියල්ල සාර්ථකවේවා! 🥰💖💖💖💖💖😊

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 11 місяців тому +150

    මෙවර දිව්‍යලෝක වන්දනා කරන්න අපට අවස්තාව උදාවෙවා

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +15

      එ දිව්‍යලෝකයට යන්න හැමෝටම වාසනාව ලැබේවා ❤ 🙏🏔️

  • @queensanku5615
    @queensanku5615 11 місяців тому +55

    අනේ අපිටත් සිරිපා කරුණා කරන්න ලැබේවා 🙏🙏🙏

  • @Dewpahasara
    @Dewpahasara День тому +1

    මේ අවුරුද්දේ මටයි මගේ පවුලෙ හැමෝටමයි සුමන සමන් දෙවි පිහිටෙන් උතුම් සිරිපා කරුණා කරන්න අවස්ථාව ලැබේවා. බුදු සරනයි.දෙවි පිහිටයි .

  • @Samarasinhasamarasinha-cp8rw
    @Samarasinhasamarasinha-cp8rw 9 місяців тому +14

    අනේ ඔයාට ගොඩක් පින් මෙහෙම හරි දකින්න ලැබුනා

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 8 місяців тому +27

    මෙහෙම හරි සිරීපාදේ උඩට යන එක පෙන්නුවට ඔයාට පිං. මං කවදාවත් ගිහින් නෑ.එත් දැක්කත් හිත නිමෙනවා.ඇත්තටම ඒක දිව්‍යලෝකයක්.❤

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m 2 місяці тому +9

    යන්ඩ යන්ඩ ආසයිමම මේ පාරාවහමත් යනවා යනව ඒ තරම් ආසයි. කොච්චර ගියත් එපා වෙන්නැති ගමනක්ඇත්තටම එතන හාස්කම් තියෙන තැනක්. ඒක මං හොඳින්ම විශ්වාස කරනවා🌺🌺🌺

    • @ChamodKalinda
      @ChamodKalinda  2 місяці тому

      @@SakuKumari-z8m ඔව් මේපාරත් යන්න ඕනෙ 😍❤️❤️

  • @k.s.k3929
    @k.s.k3929 10 місяців тому +23

    සුමන සමන් දෙවි පිහිටෙන් 30වෙනි වතාවට මට සිරිපා කරුනා කරන්න ලැබේවා.

  • @madhupabandara
    @madhupabandara 39 хвилин тому

    මේ පාරත් යන්න ලැබේවා♥️🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 11 місяців тому +39

    තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 11 місяців тому +126

    මගේ ජීවිතේ යන්න ආසම තැනක් 28පාරක් මම කරැනා කරා.🙏🙏🙏🙏🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому

      😍🙏🏔️

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 10 місяців тому

      🙏🙏🙏❤️😊

    • @NilankaPerera-g3l
      @NilankaPerera-g3l 7 місяців тому

      🙏🙏🙏

    • @malaranasinge2582
      @malaranasinge2582 7 місяців тому

      E hariyen ගෙයක් ganna ethaakota hamadama yanna one na

    • @sandipalakshan4341
      @sandipalakshan4341 2 місяці тому

      මම නම් ශ්‍රී පාදෙ ගිහිනෑ
      ෆොන් එකෙන් හරි ඔහොම දැක්කමයි
      මේ ව්ඩ් යෝ එක කරපු මල්ලීට පිං
      අර කෙල්ල කෝ මොකද උනෙ
      එක පාරටම අතුරැ දහන්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 місяців тому +45

    තුනුරුවනේ සරණයි ශ්‍රි සුමන සමන් දෙවි පිහිටයි

  • @tharindunijanz800
    @tharindunijanz800 11 місяців тому +35

    අනේ මටත් සිරිපාදේ යන්න වාසනාව උදා වේවා 🥺🙏❤️

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому

      දිව්‍යලෝකයට යන්න වාසනාව ලැබේවා 😍🙏🏔️

  • @RashmiProbodanhi
    @RashmiProbodanhi 3 дні тому +2

    අපේ පවුලෙන්ම ගිහින් තියෙන්නෙ අපෙ අක්ක විතරයි.එයා 2පාරක් ගියා. හබැයි අපිට යන්න වත්කමක් නැහැ.අපෙ අම්ම ගොඩාක් ආසයි සිරිපා කරුනා කරන්න. එයා සිරිපා කරුනා කරන වීඩියෝ බලලා හැමදම ආසයි කියනවා. මන් ප්‍රාර්ථනා කරනවා සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අපෙ මුලු පවුලටම සිරිපා කරැනා කරන්න ලැබේවා කියලා😊

    • @ChamodKalinda
      @ChamodKalinda  2 дні тому

      @@RashmiProbodanhi හැමෝටම සිරිපා කරුණාකරන්න ලැබේවා 😍🙏❤️

  • @udenika5732
    @udenika5732 11 місяців тому +24

    මටත් ආසයි සිරීපා කරුනා කරන්න.මේ පාර ලංකාවට ගියම අනිවාර්යයෙන් ම යනවා .ඒ වාසනාව මටත් ලැබේ වා .🙏🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +1

      😍🙏🏔️

    • @kalyaniliyanage6777
      @kalyaniliyanage6777 10 місяців тому

      Matatt Karuna karanna yanna labewa🙏🪷🪷🪷🪷🙏🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому +1

      @@kalyaniliyanage6777 😍🙏🏔️

  • @jayanthirenuka
    @jayanthirenuka 7 місяців тому +88

    මම මුලින්ම සිරිපාදේ යනකොට මට වයස අවුරැදු 18යි කටුනායක වැඩ කරා ගාමන්ට් එකේ අය එක්ක එ්ගියේ මගේ කෝඩු ගමන හැමෝම එයාලගේ බෝයිලත් එක්ක ගියේ මම නැග්ගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් එක්ක අපි දෙන්නා උඩට ගිහින් බහින කොට තාප්පෙට පිටින් බැහැල තියෙන්නේ අන්තිමේදී අපිදෙන්නට සෙනග අතරට යන්නත් බෑ පල්ලහාට බහින්නත් බෑ පාතාලේ වගේ යට අන්තිමේදී වටපිට බල බලා අපේ නඩේ කව්රැත් ඉන්නවද බැලුවා එක වරම සුදු ජටාවක් බැදපු සුදු රැව්ලක් තියන කෙට්ටු මනුස්සයෙක් අපිදෙන්නව උස්සලා සෙනග ගොඩෙන් තිව්වා අපිදෙන්නා එ් ගැන මුකුත් හිතුවේ නෑ පසු කාලෙක තමයි තේරැනේ එ් සුමන සමන් දෙවියෝ කියලා මුකුත්ම නොකියා පුලුන් ගෙඩි දෙකක් වගේ උස්සලා තිබ්බා එ් ගැන මතක් වෙනකොට හිතට හරි සතුටුයි සුමන සුමන සම් දෙවි පිහිටයි පුතා ඔබට🙏🙏🙏

    • @malaranasinge2582
      @malaranasinge2582 7 місяців тому +3

      Ekaa aththa මම යනකොට වයස 17 athi para waradila thani sudu seeya kenek mawa pulun kottayak wage nallathaniyata genath bewa e thamai sumana saman diwya raja උත්තමයා e raul ගහක් thama man gawa thiyenawa

    • @MaryamBeevi-nc1he
      @MaryamBeevi-nc1he 6 місяців тому +1

      😅

    • @Janiyagaming223
      @Janiyagaming223 5 місяців тому

      😯😯😯😯

  • @Saranyaminsadi882
    @Saranyaminsadi882 10 місяців тому +72

    මට තාම අවුරුදු 15 මම සිරී පාදේ 8 වතාවක් කරුණා කරලා තියෙනවා🙏🙏අපේ දානයක් තියෙනව ජනවාරි 4 වෙනිදට සිරි පාදෙට

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому +7

      හැම අවුරුද්දෙම 01/04 සිරිපා කරුණා කරැකි 😍❤️

    • @Saranyaminsadi882
      @Saranyaminsadi882 10 місяців тому

      @@ChamodKalinda Ow🙂🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому

      @@Saranyaminsadi882 😍❤️

    • @Mr_Brayand
      @Mr_Brayand 10 місяців тому

      mata 17 i Thama 1 parai 😭

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu 8 місяців тому

      mta 22 me may 12ta mn 3 parak karuna kara....aya january 4

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 11 місяців тому +19

    සුමන සමන් දෙවි පිහිටෙන් අට වෙනි වතාවට යන්න ලැබේවා

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 8 місяців тому +4

    මෙසැරෙත් කරුනාකරා🙏 සමන් දෙයියන්ගෙ පිහිටෙන් ලබන පාරත් කරුනාකරන්න වාසනාව ලැබෙවා...🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 9 місяців тому +2

    Mata siripaa karuna karannata awasthawa labadun wishwa mathawata aneka warayak sthuthei 🙏🙏🙏❤️❤️

  • @nilminivijerathna1062
    @nilminivijerathna1062 10 місяців тому +8

    මමත් හැම අවුරුද්දකම සිරිපා කරුනාකරනවා මාර්තු 23 හැමදාම මළුවෙි දානයක් දෙනවා දැනට අවුරුදු 13 දිගටම දානය දෙනවා

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 6 місяців тому +1

    මම දෙපාරක් කරුණා කරලා තියනවා...❤.....ලංකාවට ගිහින් මුළු පවුලමත් එක්කම සිරිපා කරුණා කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ....සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මටත් මාගේ පවුලේ සියළුම දෙනාටත් ශ්‍රී පාදාස්ළුානය කරුණා කරන්න වරම් ලැබේවා......තෙරුවන් සරණයි ..❤❤

  • @sandunnilantha
    @sandunnilantha 11 місяців тому +421

    එක එක යක්ශනියො මෙ සිරිපාද අඩවියෙ කැලෙ ඉන්නව කියනව. ඉස්සර කතාවලත් ඒක තියෙනවා. අයියෙ අද තමා ඔයාගෙ චැනල් එක හම්බුනෙ ❤❤❤ අර කෙල්ලගෙ බෑග් එහෙම මුකුත්ම නෑ . හරිම සැකයි මටනන් 😮

    • @Pipi45678
      @Pipi45678 11 місяців тому +37

      Euva boru bn 😂❤

    • @Devil678-j9j
      @Devil678-j9j 11 місяців тому +94

      ​@@Pipi45678අන්වීක්සෙ හොයා ගන්න කලිම් ක්ශුද්‍ර ජිවිනුත් බොරු කියල තමා හිතුවෙ 😂

    • @Pipi45678
      @Pipi45678 11 місяців тому +10

      @@Devil678-j9j huh eat eka vidyavne.....yakku sambanda deyak neveine ...anit 1 kohomada siri pada adaviye yakku inne

    • @seneshdarshan4914
      @seneshdarshan4914 11 місяців тому +13

      අමිමෝ ඇයි බං මෙහෙම 🤣🤣🤣

    • @Devil678-j9j
      @Devil678-j9j 11 місяців тому +35

      @@Pipi45678 scientifically ගත්තම අපෙ දෘශ්‍ය සන්ක්‍යාත වලට අහුවෙන්නෙ නැති සත්තු ඔක්කොටම තමා මිනිස්සු යක්කු පෙරෙතයො කියන්නෙ කොහොමත් අපිට පේන්නෙ ඉතාම කුඩා සන්ක්‍යාට් range එකක් විතරයි

  • @MalaArambepola-bi3yu
    @MalaArambepola-bi3yu 9 місяців тому +1

    පූතාට බොහොමයක් පින්‌

  • @himalsony4002
    @himalsony4002 10 місяців тому +2

    God Bless you 🗽 Brow 👍❤💖💗💌 Budu Saranai 👌

  • @Soma-r4h
    @Soma-r4h 11 місяців тому +2

    Harima lassanai dakaganna labima gana danwalh kirima bohoma pin mama siripada gehilla naha dakina vita harima asai wadinna yana ha wadala bahina siyaluma danata saman daviduga pihitai api katar rata sita 👃👃👃👃👃👃👃👃👃

  • @indukumari1159
    @indukumari1159 10 місяців тому +4

    මම 1 පාරක් ගිය, ආයිමත් යන්න ආසයි. Vidiyowa දැම්ම පුතාට බුදු සරණයි. ආව දවසක පුළුවන් වුණොත් යනවා. සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому

      Thank you 😍 ආයිත් ශ්‍රීපාදය කරුණාකරන්න ලැබේවා ❤️❤️

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 11 місяців тому +15

    ඒ ෆීලින් එක මාරමයි.මම දැකලා තියෙනවා

  • @renokaajitha7240
    @renokaajitha7240 10 місяців тому +4

    බුදු සරණයි ඔයාට හරිම ලස්සනයි මටත් යන්න ලැබේ වා ලංකාවට ආවාම හැමෝම ටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @NethuliNihansha
    @NethuliNihansha 9 місяців тому +1

    Ane apith April 6,7 yanawa ape hemotama siripa karuna karannata sumana Saman deviyange pihita arakshawa lebewa. Siyaluma sithum pethum itu wewa 🙏🙏🙏🙏

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 11 місяців тому +16

    මන් එක සැරයයි ගිහින් තියෙන්නේ තව සැරයක් යන්න ආසයි 😊

  • @isiwaraya
    @isiwaraya 10 місяців тому +10

    හොඳ ගමනක්❤

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 11 місяців тому +11

    අපි මේ මාසේ අන්තිම යනවා සිරිපා කරුනා කරන්න ❤

  • @KusumSihali
    @KusumSihali 10 місяців тому +4

    මම 3"පාරක් ගියා.ආයෙත් යන්න ආසයි.මම දැනට ඉන්නෙ විදේශ ගත වෙලා ඕමාන් වල.2024"10" මාසේ ලංකාවට ගිහින්.2025"පෙබරවාරි "වල යන්න ලැබේවා කියා මම පාර්ථනා කරනවා

  • @pamudikodikara3136
    @pamudikodikara3136 11 місяців тому +10

    Mm giyeth sereppu jersy bag monwth nathuwa sumana saman devi pihiten swabawa dahame sisilasin mge agama shakthimath wenawa wehesak danenne na mama siripa karuna karala pereda gedara awe 🥰 yana hamotama theruwnsrnii ❤ (hbi mm adbutha na mm giyeth thaniym)

    • @Haziyaa
      @Haziyaa 11 місяців тому +2

      😊

    • @sirinisrikumari5341
      @sirinisrikumari5341 11 місяців тому +1

      සිරීපාදෙ නෙවෙයි දිව්‍යලෝකෙ ගියත් චැනල් එක ප්‍රමෝට් කරගන්න බොරු පිඹිනව.කෝ ..මේ කියන අද්භුත ගෑනියෙක් පාරෙ යන කෙල්ලෙක් කතාවට අල්ලගන්න හදනව..මෝඩයො බොරු කියල අපාගතවෙනව.එච්චරයි

    • @PodiKirthi-jq5jk
      @PodiKirthi-jq5jk 11 місяців тому +1

      ​@@sirinisrikumari5341etha kota akkath ekkada giye oya ayiya...😌👊🌼

  • @Amadi-yo2gn
    @Amadi-yo2gn 10 місяців тому +2

    මටත් සිරිපාදේ කරුණා කරන්න ලැබෙන්න 🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 10 місяців тому +1

    බුදුසරණයි පුතේ කරු නා කරන්න පරිස්සමින් ගිහින් එන්න

  • @annatamarapieries6412
    @annatamarapieries6412 10 місяців тому +2

    Godaak pin mama wage yanna apahasu kenektath oyage pihiten soualu de ath windinna lebuna!

  • @sha-qv4bg
    @sha-qv4bg 8 місяців тому +1

    සමන් දෙවි පිහිටයි.ගොඩක් අසාවෙන් බැලුවා.පිං

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 10 місяців тому

    meka eththa api kandayamak duty sandaha awaaraye.nallathanni paren naginakota ballelk ape.aarakshawata awa.eya awatharayak 7:45

    • @Darl_higga
      @Darl_higga 10 місяців тому

      Ballo kohomath arakshawatane inne

    • @asrtrodex
      @asrtrodex 7 місяців тому +1

      එහෙමද 😅😅😅😅 ඕවට රැවටෙන්න එපා බම් script ඕවා 😅😅😅😅

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 5 місяців тому +2

    බොහොම හොදයි පුතා තාවත් මේ වගේ නාට්‍ය රග දක්කවන්න වාසනවා ලැබේවා 😃 එක පාඑට අත්බුත ගැහැනිය අතුරුදහන් වෙන්න ඇති නෙද 😃😃😃

  • @DinushaLakmali-yw5xx
    @DinushaLakmali-yw5xx 7 місяців тому

    Man kawadawath siripade gihin na
    Yanna asai..eth yanna bariwek kiyala hithenawa kakul amaruwa nisa...ehema hari dakabalaganna salassuwata oyata pin malli...sumanasaman deviyange pihitai..
    Eth mn prarthana karanawa matath yanna labewa kiyala...🌺🌺🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸

    • @ChamodKalinda
      @ChamodKalinda  7 місяців тому

      Thank you 😍 oyatath yanna puluwan 🙏❤️

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 10 місяців тому +2

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @DilaaDinii5895
    @DilaaDinii5895 4 дні тому +1

    2025 දී අයියටයි මටයි සිරීපාදේ කරුනාකරන්න ලැබේවා 🥰

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 10 місяців тому +1

    Mamath punchi kale idhanma gedhara aya ekka siripa karuna karala thiyenawa. Giya awurudhdhe mage babala dhennek kodu wandhewwa.dhan rata inne lankawata giyama ape pawul dhekema ayath ekka mayi mahaththayayi lamayi 3 siripadhe wadhinna yanawa.

  • @disnakumari5714
    @disnakumari5714 11 місяців тому +11

    Parissamen...❤❤ Budu Saranai 😍

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +3

      harii punchii budu saranai 😍❤️

  • @Travewithson
    @Travewithson 7 місяців тому +2

    නොපෙනෙන බලවෙග තියෙනවා කියලා බූදූදහමෙ පවා තියෙනවා මෙවා ඇත්ත

  • @SarathKumara-q5z
    @SarathKumara-q5z 10 місяців тому +46

    මන් සිරී පාද අඩවිය හොඳ ට දන්න්වා මොකද අවුරුදු 25ක් ඔය අඩවිය ආසන්න ව ජීවත්වන කාලය තුලදී ඔය කියන කතා හොඳටම අද්දයනය කරපු නිසා ඔබ බුදුන් වහන්සේට හෝ සමන් දෙවියන් ට පුජා කරන කෙනෙක් නම් මොනවා හරි මවා පාන රන්ගනය හිතෙන් අත් අරින්න හදවත් පිරිසිදු කෙනෙක් වෙන්න .ස්‍රිරීපාදයට ගිහින් බොරු කතා හදාගන්න එපා .ඒක මහා පවක් ඔබ හොඳින් වටහා ගත යුතු වන්නේ පිලී ජාති කාල යන්න හොඳ ද.නරකද.කාරනාව නරකයි .අපෙන් දහාදිය එක්ක වන සත්වයන් ට පිලී ඉවට යන නිසා උන් ඉවට තමා හොයන්න පටන් ගන්නෙ කිලි කුනු එපා කියන්නේ ඒ නිසා. යක්ස කොට්ටාස ඉන්නවා ඔය ගියේ පන තිබෙන මනුස්සයෙක් ඔතන කිසිම අත්බුත දෙයක් තියද.මෙවැනි වීඩියෝ හොඳ යමක් වටහා ගන්න අදහස් බලන්න බොරුවක් 🌟 ක් වෙන්න පුලුවන් ද.ඔබට බාරයි.වපුරපු විදිහට අස්වැන්න තමන් ට මයි.

    • @udayakumara9911
      @udayakumara9911 9 місяців тому +1

      කතාව aththa 👌👌🙏🙏🙏

    • @tnv10ybs
      @tnv10ybs 9 місяців тому +1

      ඔය අන්‍ය ආගමිකයෙක් වෙන්ටැති. බුද්දාගමට පහර ගහන්ට බලන් ඉන්න !!!

    • @harshbeats666
      @harshbeats666 8 місяців тому

      @@tnv10ybsඋඹලා තමයි ඇට පිටින් ගංජා ගහලා ගිහින් එක එක කතා මවලා බුදු දහම කන්නේ.

    • @asrtrodex
      @asrtrodex 7 місяців тому +3

      මොලේ තියෙන කෙනෙක් යන්තම් commentsection එකේ හම්බුනා 😅😅

    • @isuru_official_channel
      @isuru_official_channel 5 місяців тому +1

      👍👍

  • @motherandson3230
    @motherandson3230 10 місяців тому +2

    🙏🙏🙏සමන් දෙවිපිහිටයි

  • @CharuniNimesha-l6m
    @CharuniNimesha-l6m 4 місяці тому +1

    සිරිපා වන්දනා කරන්න ලේසියෙන් හැමෝටම බෑ.....මං එක වතාවක් වන්දනා කරා....මාරම මාර අත්දැකීමක් ඒක...මං මගෙ චූටි දුවත් අරන් ගියේ...

  • @ChessHub-ok4tz
    @ChessHub-ok4tz 9 місяців тому

    Mata den wayasa 35 penala.terena kale idala siripade yanna asawen inne.thama beri una.oyata godak pin.hariyata denune man den siripade negga wage .saadu saadu

  • @NalikaRathnasilee
    @NalikaRathnasilee 4 дні тому +2

    අපිත් අවිස්සාවේල්ලේ 😮

  • @awimala24apura71
    @awimala24apura71 11 місяців тому +6

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී උගත්හු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයාට ණය කාරයන් බවට පත්කර ඔවුන්ගේ නඩත්තු බර හා ණය බර දුගීජනතාව පිට පටවා ඇත.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීනයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන රටට ගැලපෙන පරිදි එයින් ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ. අදත් ඔවුන්ට තිබෙන එකම ආදායම් මාර්ගය රටෙ සම්පත් විකිනීම, අසීමිත ලෙස නය ගැනීම හා බදුගැසීම වෙයි. මෙ පරිදි වැඩකරන්නට රජයක් අවශ්‍ය නැත.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා පාදක කරගෙන දුටුකල වල හිසගැනීමේ න්‍යාය අනුව මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඔවුන් බාධාවක් කරගත් බුදුදහමට පහර දෙති. ඔවුන්ගේ තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය...............

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 місяців тому +12

    සතරවරම් දෙවි පිහිටයි පුතේ❤❤❤ මම කුවයිට්

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +1

      තෙරුවන් සරණයි 😍🙏❤️

  • @Samanali75
    @Samanali75 11 місяців тому +2

    Apith iye gihin awe mge 1st time.... Komhri ngg ude 8i ngl iwr wel bus ekt eddi ra 8.30 ptngththe kakul deknm. Iwri eth lssn amthk nown gmnk😊❤

  • @creation7347
    @creation7347 4 дні тому +2

    Ganikawk wennt puluwn

  • @layanalranathunga4576
    @layanalranathunga4576 11 місяців тому +7

    Mama 21wathawak sri pade giya mata diwiyaloke hmbawelane.❤🎉❤🎉❤🎉❤🎉❤🎉

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +1

      දිව්‍යලෝකෙ තියෙන්නෙ පාන්දරටයි උදේටයි 😍🙏🏔️

    • @Clone_me
      @Clone_me 10 місяців тому

      දිව්‍යලෝකෙ කිව්වෙ??

  • @Short_hud
    @Short_hud 11 місяців тому +6

    සුපිරි❤

  • @KasunlasanthaKasun-m9y
    @KasunlasanthaKasun-m9y 11 місяців тому +2

    මන් දෙපාරක් සිරිපා කරුණා කරලා තියෙනවා ආයෙ යන්න ආසයි 🙏🤲❤

  • @UdagelageanomanilanthiNilanthe
    @UdagelageanomanilanthiNilanthe 6 місяців тому

    sadu sadu sadu oyata sumanasaman davi pihita labeva!

  • @pathiranagedarmasiri7292
    @pathiranagedarmasiri7292 7 місяців тому

    Ane මටත් සිරිපා කරුනා කරන්න ලැබේවා

  • @KeshanChaminda-w9j
    @KeshanChaminda-w9j 4 дні тому

    හරියාටමා මේකලෝටමා මේ විඩියේ එක සැට්වේනවා

  • @maduranganishantha1482
    @maduranganishantha1482 8 місяців тому

    මිහිපිට දිව්‍ය විමානය .🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 11 місяців тому +6

    Diya Ali, parvatha, kanthara saha samudra sandi ashrithava amanushyayo sitinava.

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r 8 місяців тому +2

    I am in near Avissawella(Salawa)

  • @AbhirudSankalpa
    @AbhirudSankalpa 2 дні тому

    Oya vidi ganikawak enne❤❤😂😂😂😊

  • @upekshadewthilini
    @upekshadewthilini 5 днів тому +1

    මටත් සිරී පාදෙ යන්න අවස්ථාවක් හම්බුනානම්😢❤

    • @ChamodKalinda
      @ChamodKalinda  5 днів тому +1

      @@upekshadewthilini මේ පාර කරුණාකරන්න ලැබේවා 😍❤️🙏

  • @RasinthaAnjana
    @RasinthaAnjana 10 місяців тому +102

    Mamath lankwata giyama yanna inne palamuwathawata malli oyata pin

    • @ChamodKalinda
      @ChamodKalinda  10 місяців тому +14

      Thank you 😍❤️❤️ සිරිපා කරුණාකරන්න ලැබේවා 🙏❤️

    • @KusumaSerupita
      @KusumaSerupita 9 місяців тому +3

      @@ChamodKalinda

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 11 місяців тому +11

    වයස 20ක් වෙලත් මේ වෙනකම් ගිහින් නෑ....🥺😒

    • @Abhimansanthush
      @Abhimansanthush 10 місяців тому

      මටත් දැන් 19 ලබන්න ලගයි..මේපාර යනවා කෝමහරි..❤

  • @akilamewantha5856
    @akilamewantha5856 10 місяців тому

    Saman deviyange pihitin me parath karuna karana lebewa ....💗

  • @nethunethu6839
    @nethunethu6839 11 місяців тому +4

    Math godak asay ynn. Gedarin kamati na yvnn. Eyl kynn mt ovag ynn ba kyl😢

  • @prasannathalagala4310
    @prasannathalagala4310 6 місяців тому

    Mama nam gihilla ne thank you pennuwata lassanai yanna hitenawa lankawata awama dawasaka,arakella nam holmanak da koheda😎

  • @IsharaMadushanka-z3y
    @IsharaMadushanka-z3y 12 днів тому +1

    Ow paw mamanam ammapa gedarama akkan yanawa ❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda  11 днів тому

      @@IsharaMadushanka-z3y 😀❤️❤️

  • @Binanima
    @Binanima День тому

    aiye cam eka mokadda

  • @Sadamaliwickcramarachchi
    @Sadamaliwickcramarachchi 11 місяців тому +10

    Mamath desarayak siripade giya thawa sarayak yanna wasanawa labewa❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +2

      තව සැරයක් නෙවෙයි තව බොහෝ සැරයක් යන්න ලැබේවා 😍🏔️🙏

    • @Sadamaliwickcramarachchi
      @Sadamaliwickcramarachchi 11 місяців тому +1

      @@ChamodKalinda bohoma pin.oyata ehema kiuwata

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +1

      @@Sadamaliwickcramarachchi 😍🙏🏔️

  • @chandimarico6024
    @chandimarico6024 19 днів тому

    Erathna paren gihin ra 2 ta seetha gagule piinala yana api.. me dingata bahala kakul gal wela

    • @ChamodKalinda
      @ChamodKalinda  18 днів тому +1

      @@chandimarico6024 parissamen brother 😍❤️ දැන් සීත ගගුලෙන් පාලමක් ගහන්න යන්නෙ 😊

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 11 місяців тому +4

    Siyalu. Denata. Saman. Devpihitai 🙏🙏🙏🙏

  • @sawindisahansa2604
    @sawindisahansa2604 11 місяців тому +15

    Aiyeee parissamen monawa nathath.......😯😯💗

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +5

      Hee hari hari nangiyo 😍❤️

  • @Bhashisiva
    @Bhashisiva 10 місяців тому +19

    ඒ අද්භූත ගැහැණියගෙ මූන වහල තියෙන්බන ඇයි. එයා කවුද කියල දැන ගන්න මූන පෙන්වන්න. මොකද අතරමං වුන කෙනෙක්ද? එහෙම නැත්නම් මානසික ලෙඩක් තියෙන කෙනෙක්ද? මැරුන කෙනෙක්ගෙ හොල්මනක්ද? දැන ගන්න පුළුවන්නෙ.

    • @dclab2439
      @dclab2439 8 місяців тому +9

      වීව්ස් ගන්න බොරු බයිලවක් බන් ඕක තේරෙන්නෙ නැද්ද 😂

    • @Harsha4-q7s
      @Harsha4-q7s 6 місяців тому

      සිරිපාදෙ හොල්මන් එන්නැ යකෙි😂

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 13 днів тому

    Api heta yanawa sri pa karuna karanna

    • @ChamodKalinda
      @ChamodKalinda  12 днів тому

      @@siriyanisiriyani4531 parissamen karuna karanna 😍❤️❤️🙏

  • @heshangunarathna3262
    @heshangunarathna3262 2 місяці тому

    Ai halo awissawelle kellekta ehema adbutha gahaniya kiwwe paw bn🤭🤭🤭

  • @AchalaGallage
    @AchalaGallage 11 місяців тому +1

    ඇත්තටම apith dekka ohoma genu kenek meka ඇත්ත da

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому

      ඔයා කවද්ද දැක්කෙ

    • @AchalaGallage
      @AchalaGallage 11 місяців тому +1

      ජනවාරි 28 re. Habai eya hitiye vena adumakin blue colour blouse ekak adala hitiye, as dekath nil patai. Eka aththak da?

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому

      @@AchalaGallage ඔයාල එයත් එක්ක කතා කලාද

    • @asrtrodex
      @asrtrodex 7 місяців тому

      😂😂😂

  • @JamellaJamel
    @JamellaJamel 2 дні тому

    මැරෙන්න කලින් එක පාරක් හරි යනවමයි දෙයියනේ. සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි

  • @its_me_shenu666
    @its_me_shenu666 8 місяців тому +2

    Teruwan saranai hamotama

  • @RD_official356
    @RD_official356 11 місяців тому +12

    සිද්දාලේප එකෙ අපි හිටියෙ

    • @ChamodKalinda
      @ChamodKalinda  11 місяців тому +6

      😮 Oyala ewele eke ethuleda hitiye

  • @NadeeshaMadavi
    @NadeeshaMadavi 9 місяців тому

    Aiya oya ethnin yddi kuruth hitiye nene pitipssen kohomd kohed ynne ahnne

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому

      Hodata balanna issarahain penna innawa 😊

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 4 місяці тому

    සිරි යනු බුදුහිමි හඳුන්වන්නට අතීතයේ ලාංකිකයන් භාවිත කළ තවත් පර්යාය පදයකි. සිරිසමණොළ, සිරි මහ බෝධිය, සිරි පතුළ ආදී ලෙස එය සඳහන්වේ......අද ඊශ්‍රායලයේ සඅරැකෙන මුල් හීබෲ බයිබලයට අනුව ....ලංකාව යනු දෙවියන්ගේ දේශය හෙවත් පාරාදීසයයි....සමණළ ගිර යනු ප්‍රථම මිනිසා වන ආදම් හෙවත් ඇඩම් මෙන් ම ප්‍රථම ගැහැණිය වන ඒව හෙවත් ඊවා මේ ලෝකයට උපත ලැබූ ඊඩන් උද්‍යානයි.....ලංකාවේ තිපිඨකයේ සඳහන් අග්ගඤ්ඤු සූත්‍රයට අනුව ආභස්සරා බඹ ලොවෙන් චුතවැ මේ පොළොවට බට ප්‍රථම බ්‍රහ්ම ශක්ති වල සම්ප්‍රාප්තිය සමණල සිරස වේ.......ඉස්ලාම් ආගමට අනුව එම පෙදෙස අල්ලාගේ පාදලාංඡනය සහිත ප්‍රදේශය වේ.........බුද්ධකාලයට අනුව නම් වසවත මාර හෙවත් සුදොවුන් රජුගේ මාමණ්ඩිය සතු ව පැවති මෙම පෙදෙස කෝලිය වංශික හා ශාක්‍යය වංශික විවාහය සඳහා සුදෙවෙුන් රජු හා මහාමායා ප්‍රජාපතියගේ විවාහය අවස්ථාවේ සතුරු වංශ සමගිය පිණිස වසවතගේ අකමැත්ත පිට කෝලිය වංශයට පවරා දුන් අතර, .....එය පසු කළෙක මහාමායා දේවියගේ මලයණ්ඩිය වන සුමන සමන් වෙත පරිපාලනය පිණිස භාර කරන ලදී......එහෙත් එය නොම ඉවසූ වසවත විසින් සටන ඇරැඹි විට.....කැලණියට වැඩමවන ලද බුදු හිමිට ආරාධනා කරන ලදුව පසුව බුදු හිමි විසින් වම් පාද සලකුණ එහි අධිටනින් පිහිටුවා....අද පටන් මෙම භූමිය ශාක්‍යය හෝ කෝලිය බිමක් නොව බුද්ධ භූමියක් බවත්, පෙර බොහෝ බුදුවරු දවස ද එය එසේම බවත් සිංහනාද කළ අතර ඉන් පසුව සටන් අවසන් ව සදාකාලික පුදබිමක් වූ බව දත යුතු...........🙏🙏🙏🙏

  • @SansalaHansani
    @SansalaHansani 6 місяців тому

    Hoda gamanak ayiye❤

  • @NalikaRathnasilee
    @NalikaRathnasilee 4 дні тому +2

    ඔය ඔයාට හම්බුන පලවෙනි අම්බලමට කඩවල් දෙකක් යටින් තමා අපේ කඩේ තියෙන්නෙ ❤😊

    • @ChamodKalinda
      @ChamodKalinda  3 дні тому +1

      @@NalikaRathnasilee 😯 ආයි ආපු වෙලාවක එන්නම්කො 😍❤️

  • @roopajayakodi2472
    @roopajayakodi2472 7 місяців тому +1

    බෞද්ධ අපි ඇදහිය යුතු එකම කෙනා ශ්‍රී සුමණ සමන් ටදවියන් පමනයි අනිත් දෙවිවරු හින්දු සන්කෘතියෙන්අව දෙවිවරු යම් පින් කටයුත්තක් කර අවසානයේදී
    අනිවාර්යෙන්ම සමන් දෙවිඳුටද පින්දිය යුතුමයි මමත් සීරීපාදේ
    තුන් වතාවක් කරුනා කරල තියෙනව