ඇඟේ බර අඩු කරන්න,දියවැඩියාවට,කිරි පිටි වෙනුවට හබල පෙතිවලින් පැරණි දේශීය කෑම 3ක්|Amazing Poha Recipes

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 34

  • @rooeats
    @rooeats  20 днів тому +2

    උඩරටට ආවේණික කිතුල් පිටි තලප සමඟ කිරි පැණි හොද්ද
    ua-cam.com/video/uRbS4ztmYyA/v-deo.html
    එදා ගැමියාගේ ශක්තිසම්පන්න ආහාරයක් වන කුරක්කන් තලප බත හදමු
    ua-cam.com/video/Zxd-sWQWhnc/v-deo.html
    පැසි බත,උත්සව කාලෙට පැරණි නියම සිංහල රජ කාලේ ෆ්‍රයිඩ් රයිස් එකක්
    ua-cam.com/video/AdlgGpvDmgg/v-deo.html

  • @SanjuDilhami
    @SanjuDilhami 20 днів тому +3

    විදේස..රටක..හිටියාට..අපේ..කමට..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️..ආදරෙයි හැමදාමත් ❤❤❤..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏

    • @rooeats
      @rooeats  20 днів тому

      ගොඩාක් ස්‍තූතියි මේ ආදරයට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 12 днів тому +2

    Wow super beautiful life your cake 💯 super 🏵️🌷🌷🌹🌺💐💖👌👍

    • @rooeats
      @rooeats  12 днів тому +1

      Thank you so much!❤️🥰🥰

    • @anjaiahderangula6711
      @anjaiahderangula6711 12 днів тому +1

      @@rooeats your cooking 💯 super apuruyi iam from India 🌹🌷🌼💖👌👍

  • @aroshadithyan8573
    @aroshadithyan8573 19 днів тому +1

    ගොඩක් ස්තුතියි නංගි. කාලෙකින් වීඩියෝ බලන්න බැරි උනා නංගි. සනීප නැති උනා. දැන් නම් ටිකක් බර වැඩි වෙලා. මේ ක්‍රමයට හදලා කන්නම් නංගි. තෙරුවන් සරණයි

    • @rooeats
      @rooeats  13 днів тому

      බොහොම ස්තූතියි අක්කියෝ🥰❤️😘බුදු සරණයි🙏💐❤️හදලා රස කියන්නකෝ...

  • @mis.darshi1236
    @mis.darshi1236 20 днів тому +1

    අදත් ගොඩක්ම ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් ගෙනත් අපේ අම්මත් ඔයාට පින් කියන්න කිව්ව සුදූ ❤❤❤ආදරෙයි හැමදාමත් ඔයාලට අම්ම සනීපෙන්ද නංගි ❤❤❤ 🎉🎉🎉🎉

    • @rooeats
      @rooeats  20 днів тому

      අම්මා හොඳින් අක්කියෝ ඇය තමයි මේ රෙසිපි හදන්න මට කියන්නේ🥰❤️❤️ඔයත් හොඳින් නේද? ගොඩාක් ස්තූතියි අක්කි මේ දෙන ආදරයට ඇගයීමට❤️🥰😍බුදු සරණයි🙏💐❤️

  • @ftexdr
    @ftexdr 20 днів тому +2

    Wow Excellent 👏👏👏👍👍👍harima watina idiripath kireem excellent Roo Eats nanga, Ewagemai itha lassanata pahadiliwa wachana hasurawamin "habala pethi" ha bandunu lassana Geethaya kuth gaayana kara, excellent episode roo Eats Utube Channel! ❤️❤️❤️👏👏👏👏💝

    • @rooeats
      @rooeats  20 днів тому

      Thank you sooo much ayye as always🥰❤️❤️

  • @DarshikaKandage-p4t
    @DarshikaKandage-p4t 19 днів тому +1

    Very nice voice.. 😍😍😍😍

    • @rooeats
      @rooeats  19 днів тому

      Thank you❤️🥰🥰

  • @gdt46f
    @gdt46f 20 днів тому +1

    niyamai duwa oyage me amuthu wagema godaaak watina me recipes, meka hadala balanna watina Guna kamak💖💗 thanks putha! 💗💗💗❤️

    • @rooeats
      @rooeats  13 днів тому

      තැන්කූ ආන්ටි❤️❤️❤️

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 20 днів тому +2

    ඔයාගේ වොයිස් එක රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වගේ..මාරම ලස්සනයි........ස්කිප් කරන්නේ නෑ කවදාවත්ම....

    • @rooeats
      @rooeats  20 днів тому +1

      ගොඩාක් දෙනා කියනවා වොයිස් ලස්සනයි කියලා ගොඩාක් ස්තූතියි මේ දෙන ආදරයට❤️❤️❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 20 днів тому +1

    Adath godak watina rasawath recipes thamai, mama oya kiyala dena vidiha harima ashai, ape watina godak godakma rasa kama genawata thank you ❤️❤️🤗

    • @rooeats
      @rooeats  20 днів тому

      Thank you sooo much🥰❤️❤️

  • @AshokaMaalani
    @AshokaMaalani 19 днів тому +1

    Waw

    • @rooeats
      @rooeats  19 днів тому

      Thank you🥰❤️❤️

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 18 днів тому +1

    ❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  18 днів тому

      🥰❤️❤️

  • @DinushaDananjani-bd7vb
    @DinushaDananjani-bd7vb 19 днів тому +1

    ❤❤

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 20 днів тому +2

    ඔන්න මම පලවෙනියා..❤❤❤

    • @rooeats
      @rooeats  20 днів тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 20 днів тому +1

    Bohoma isthuthi mn hoya hoya hitiye PIN

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 20 днів тому +1

    ගොඩාක් ස්තූතියි නංගී. මට දියවැඩියා අනේ 😢😢😢

    • @rooeats
      @rooeats  20 днів тому

      අනේ😕කෑම බීම වලින් පරිස්සම් වෙන්න අක්කි

    • @nayanahariwijethunga136
      @nayanahariwijethunga136 20 днів тому

      @rooeats ඔව් නංගා. අපේ ගෙදර පැණි රස කාපු නැතිම කෙනා මම. ඒත් ඉතිං මොනා කරන්නද අනේ