පැණි වරකා බද්ධ කිරීම. (How to budding jackfruit) පහසුවෙන්ම බද්ධ කරන ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 37

  • @sanidusilva9080
    @sanidusilva9080 3 роки тому +6

    වෙනද වගේම වෙනස් වැඩක්.. දිගටම කරන් යමන් මචං... සුභ පැතුම්..

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 роки тому

    සුපිරි පැහැදිලි කිරීම.......ආයේ නන්ස්ටොප් ගහනවා ......👍 👍👍👍

  • @nimalnanayakkara6194
    @nimalnanayakkara6194 2 роки тому

    Very good explanation. Thank you.

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 Рік тому

    පැල බද්ද කිරීමේදී දිලීර ආසාදන වලින් තොරව කරන හැටිත් වීඩියෝ එකක් කරන්න .... ජය වේවා ......

  • @udithlakshan3638
    @udithlakshan3638 3 роки тому +1

    සුපිරි ❤️❤️✨️

  • @ගමේබජව්ව
    @ගමේබජව්ව 2 роки тому

    Supiri wedak

  • @meritalowe4443
    @meritalowe4443 3 місяці тому

    Pani waraka palayak ganda puluwanda?

  • @UPathmasiri
    @UPathmasiri Рік тому

    අති විශිෂ්ඨ සේවයක්.ඔබ ගේ පෝන් අංකය දෙන්න මට පැනි වරකා පැල අවශ්‍ය යි

  • @netcomlanka
    @netcomlanka Рік тому

    කොස් පැලේකට වෙනත් පලතුරු ගසක් බද්ද කරන්න බැරිද

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 5 місяців тому +1

    👍👍👍👍👍👍👍👍

  • @robertperera1796
    @robertperera1796 2 роки тому

    Mata peniwaraka badda pela 2 k labaganna kohomada kiyanna. Mama psnadure. Theruwan saranai jayaweawa .

  • @shyamalirathnayake7024
    @shyamalirathnayake7024 2 роки тому

    දින 14-21 ත් අතර පැළයක් ගන්න කියන්නේ,පැළය පැළ වෙලා දින 14-21 ත් අතරද.මට ඒක ටිකක් පැහැදිලි මදි,පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.

  • @vijithn9104
    @vijithn9104 Рік тому

    මමත් කොස් පැලයක් බද්ධ කලා
    දැන් අනුජයෙන් හැම අතටම රිකිලි දාලා පඳුරක් වගේ වෙලා තියෙනවා.
    මේක භූමියේ හිටවන්න කලින් වටා ඇති රිකිලි ඉවත් කර තනි ගසක් ලෙස සකස් කළ යුතුද

  • @Ravi-cx6br
    @Ravi-cx6br 3 роки тому +1

    Great 🔥🔥🔥

  • @NatureSecrets717
    @NatureSecrets717 3 роки тому +1

    1.Propagater ekak athulata danawa nam ohoma iti kawarekin awaranaya karanda one da.
    2.wela gahakata - waraka aththak badda karoth mokada wenne.
    3.Abul dodam pala walata -Pani dodam athu badda kaloth gedi abul rasa wenawada.

    • @nagula4273
      @nagula4273  3 роки тому

      1 ප්‍රොපගේටර් එකක් ඇතුලට දැම්මම දිලීර ආසාදනයක් වගේ ආවොත් ඔක්කොටම බලපානවා. ප්‍රොපගේට් එක හොදින් දිලීර නාශනය කරලා ආර්ද්‍රතාව හොදින් රැකෙන විදියට තියෙනවා නම් වෙනම කවර අවශ්‍ය නැහැ.නමුත් නිර්දේශ කරන්න පුලුවන් මේ විදියට පොලිතින් කවර බාවිතා කිරීමයි.
      2 අස්වැන්න විදියට වරකා ගෙඩි ලබාගන්න පුලුවන්.
      3 නැහැ.ගෙඩි ඇබුල් රස වෙන්නෙ නැහැ.පැනි දොඩම් ලැබෙන්නේ. බද්දය හරහා ශාක වලට ආවේනික ලක්ශණ වලට බලපෑමක් වෙන්නෙ නැහැ. නමුත් ඉතා කලාතුරකින් සමහර ප්‍රදේශ වල පසේ තත්ව අනුව හා කාලගුනික දේශගුනික සාදක මත ගෙඩි වල රසයේ යම් යම් වෙනස් කම් පවතින්න පුලුවන් .නමුත් ඔබතුමා අදහස් කල ආකාරයෙන් රස වෙනස් වීමක් සිදුවන්නේ නැහැ.

    • @NatureSecrets717
      @NatureSecrets717 3 роки тому +1

      @@nagula4273 බොහොම ස්තූතියි මල්ලි , සෑහෙන කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නෙකට උත්තර හොයාගත්තා අද 👌👌👌

    • @nagula4273
      @nagula4273  3 роки тому

      හරි.😊

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 місяці тому

    🙏❤️👍

  • @mgfarmhousesama.5639
    @mgfarmhousesama.5639 Рік тому

    🌱🌱👍👍👍

  • @sldpproduction8823
    @sldpproduction8823 3 роки тому +1

    💯💯🔥🔥

  • @Ravi-cx6br
    @Ravi-cx6br 3 роки тому +1

    🔥🔥🔥🎵

  • @virajnilantha1043
    @virajnilantha1043 Рік тому

    වසර පුරා ගෙඩි ලබා ගන්න පුලුවන් හොඳම බද්ධ කොස් ප්‍රභේදය කුමක්ද ?

  • @ceylonfarmer1843
    @ceylonfarmer1843 3 роки тому +1

    💚💚💚

  • @nayomirasika8607
    @nayomirasika8607 3 роки тому +1

    Badda pati ganne kohenda

    • @nagula4273
      @nagula4273  3 роки тому +1

      කඩෙන් ගන්න පුලුවන් සෙලෝපේන් අරගෙන කපාගන්න.

    • @geekdr5027
      @geekdr5027 2 роки тому +1

      I TV@@nagula4273
      All TV
      .

    • @nagula4273
      @nagula4273  2 роки тому

      @@geekdr5027 thanks 😊

  • @UpasenaWegollegedara
    @UpasenaWegollegedara Місяць тому

    කතා වඩියඔ බෙඋත්ස්‍යයටසුබපත්මි

  • @wwhemairangani6827
    @wwhemairangani6827 2 роки тому +2

    අනේ බන් පන්පෝරි අඩු කරපන් පන්පෝරි අහන් ඉන්න අපිට වෙලවක් නෙහෙ බූරුවෝ