Mata labila thiyanawa haal malle yatata dirapu haalpurawa udin hoda awa purawa hadu k5 hall mitiyak mama ahi ath dura kathNYata katha kara danwa sitiya paribogiha adikariyTa giye na mokada ahe dinawala salli walath aha aya mudalT yatawella nitiye
Hal adu karanawanm wee mila adu karanna one...wee aduwata denna be පොහොර , anith dewal mila nisa...a isa පොහොර sahabadara saha, indana,අනෙකුත් dewal adu unanm hal mila adu වෙනවා ..
අනුර ජනාධිපතිතුමා මුන්ගෙ ගැට වලට අහුවෙන්න එපා අපි කකුල් කැඩෙනකන් ඇවිදල ඔබ තුමාට ඡන්ද හැදුවෙ
Ammo ou kapatinda ahuwendanan apa
ඒක නම් ඇත්ත
Kohomada eka
අනුර දන්නව
සන්තොශයි bro.. ඔයා..
නොදොකින් ඔයා.😂😂😂
අහුවෙන්න එපා. සුලු හාල් මෝල් දියුනු කරලා හාල් කෙලින්ම පාරිබෝගිකයාට යවන්න.
❤❤❤
මේ කථාව හරි. සුලු පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කල යුතුයි .
Aniwaa
බත් කන හරක් ටිකක් ඉන්නව තවම සජිත්ට කඩේ යන එවුන්, උන්ට සහල් දෙන එක අපරාදයක් කියල මම කියන්නෙ
New government must have different plans to get the monopoly under control...
තබුත්තේගම අනුර අයියාව තම්බන්න ,ඔය ලුනූ ගොරකා මදි බං,
Habawatama.
ඒක ඇත්ත 🤣🤣🤣
Aniwaryen
Moda unoth ewarai
😂😂😂👍👍👍
ඒක තමයි මාත් බැලුවේ මෙයා මේ මොකාටද එන්න හදන්නේ.බෑනෙක් ඉන්නවා ජපානේ ඒ එක ආදෙක් 😅😂😂😂
ප්‍රධාන ආහාරය බත් ලෙස ගන්නෙ ටිකයි අනිත් උන්ගෙ ප්‍රධාන අහාරය තනකොල😂
😂
රජයෙන් හාල් මොල් අරඹන්න අවංක නිලධාරීන් දාන්න මෙයාගෙ බණ වැඩක් නැහැ
අනිවාර්යෙන් සල්ලි උප්පත් ටික එක එක බල්ලොන්ට කරන්න දීලා අපේ මොළ කරන්නේ කනවා රජයෙන්
Mun ekatuvela thamai paddy marketing aka vinasa kare dan anava. Baila gahanna. Api nam bath nokevat munge hal kanne na. Game molakin gannva.
රජයේ වීමෝල් ස්තාපිත කලයුතුයි.ගබඩා පිලිසකර කර රජයට වී මිලදී ගැනීම සිදුකල යුතුයි.
ඒක හිමිහිට අනුර සහෝදරයා කරනවා බලන්නකෝ ❤ ආණ්ඩුවක් පත් කරන් හොඳ තීන්දු ගන්නවා එතකන් මුන් කියවයි බොරු
@@renukadamayanthi2493නැ. අනුර කලින්ම කිව්වා ආණ්ඩුව වි විකුනන්නේ නැ හැබැයි පාලනය කරනවා කියලා
හරියට හරි. එයාලට පාඩුනිසා නිකම් ඉන්න කියන්න. පරම්පරා හතකට මේ වෙනකොට හම්බ කරලනෙ තියෙන්නෙ. හරියට income tax ගෙවලද කියලත් රජය හොයල බලයි.
Obata jeya wewa malimaweta jeya jeya wew
@@yasanthakarunasena1393වී විකුණන්න ඕන නැහැ. අහිංසක වී ගොවියගෙන් වී මිලදී ගෙන සාධාරණ මිලකට මෝල් හිමියන්ට ලබාදීල, පාලන මිලකට සාධාරණ මිලකට සහල් විකුණන්න ඉඩ ලබාදුන්න නම් හරි. ගසාගන්න ඉඩ නොදී.
අහුවෙන්න නම් එපා අනුර සහෝදරයා ....😅😅😅😅 මේ තෝන් ලනු වලට
අහුඋනේ චන්දෙට කලින්
Koti 10 viyadam kale me manussaya anura janapathi karanna
අපොයි ඔව් එපාමකරපු ජරා මිනිහෙක්.ගොවියන්ගෙන් අඩු මිලට වී අරන් සහල් ඒකාධිකාරයක් ඇතිකල ඔය මිනිහාට හොඳක් නම් සිද්ධ වෙන්න නම් එපා.කීරිසම්බා හංගලා දැන් එනවා හොඳ මිනිහා වෙන්න.
ෂොට් එක වදිනවා කියල දැන ගෙන දැන් ගුණකතන කියන්න එනවා. මුන් තමයි මේ හාල් මාෆියාව කරන්නේ.
Thx
Yes❤
Munwa ganan ganna epa nari naweemen walakinna janadhipathi tuma😁🤭
Mehemi methum nisa tham gowiyata mehe milak hari labenne mm eka adidakimen kiyane
මුන් එකතු කර ගත්තොත් අනූරටත් කෙලවෙනවා.
හසලක තියන " ආසියාවෙිි ලොකුම වී මෝල " , නැවත පණගන්වමු ගරු AKD ජනාධිපතිතුමනි 🌹❤️🌹
මෙයා මෙිි තෙදොල් වෙන්නෙ ඇයි කියල න්නෙ මම විතරයි ද 🤔🤔🤔
😂😅😂😅😂😅😂😅 😅😅😅😂😅😂
හලෝ ඩඩ්ලි, ඔබ ඔබේ වී මිලදී ගැනීමේ මිලට වඩා අඩුවෙන් සහල් විකුණනවා යැයි කී පමණින් බැංකු ඔබගේ ණය හෝ පොලී කපා හරින්නේ නැත. ගොවීන් මරා දමමින් ඔබ වී මිලට ගත්තේ කොපමණ මිලකටද යන්න ගොවීන් සහ NPP රජය දනී. ඔබේ පඩ සංදර්ශන අපට අවශ්ය නැත. ජනතාවගේ අදහස් කියවන්න. මිනිස්සු ඔයාව බයිට් එකට ගන්නවා.
මහත්තයෝ ඔයාගේ සහෝදරයා රටෙිි ජනාධිපති උනාම ඔය අනුකම්පාවෙන් මිනිස්සු ගැන කතා කලේ නැහැනෙ ,ඔයාට තිබුණානේ මිිට කලින් පාලන මිලට දෙන්න .නිකන් බොරු එපා
මේ මනුස්සයාට වැටෙන්න තැනක් නෑ.ඒතරම් උඩ ඉන්නේ.කටින් කියන දේ තමයි ලියන්නේ. ඉතින් අපි ඉවසාලා බලමු😂
Wedak ne kiyala Meka den byawela
සහල් මිල අඩු කලයුතුයි. ජනාධිපති තුමාගේ අවධානය ඒ පිළිබදච යොමු වේ යැයි බලාපොරොත්තු වෙනවා.ගොවියා ගේ සහ සහල් පාරිභෝගිකයාගේ සහනය වෙනුවෙන් අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.
Aniwaryen
10:22 @@NandaniRupika-gv8jg
කවුද මේකාට මාධ්‍ය හමු දීලා තියෙන්නේ.....දෙයක් තියෙනවා නම් ජනාධිපති තුමා හමුවෙලා බේරගන්න...මෙච්චර කල් පාරිභෝගිකයන් සූරා කාලා දැන් උපදෙස් දෙන්න මූ ජනාධිපති උපදේශකයෙක් ද?
ඔයා නොදන්න බලයක් එයාට තියනවා.
Anura janapathi sahodRayanAni praweshamen. Plongu wiswasa naa.
Kapanna ari atha ebinna apayi naadA kiyana de thora bera gamu. Athe.durin thiyaamu meyawa
Mata labila thiyanawa haal malle yatata dirapu haalpurawa udin hoda awa purawa hadu k5 hall mitiyak mama ahi ath dura kathNYata katha kara danwa sitiya paribogiha adikariyTa giye na mokada ahe dinawala salli walath aha aya mudalT yatawella nitiye
සහතික ඇත්ත මූ එනව පන්ඩිත කම් කියවන්න පලයන් පලයන් උබේ වැඩක් බලා ගනින්. නිකන් මෙතන කාලෙ කන්නෙ නැතුව...යමන් යමන් අපේ අයට වැඩ තියෙනව.
ඔය භය තියා ගත්තහම හොදටම ඇති සහෝ්.🧭❤️👍අනේ දෙයියනේ මුන්ගේ දිවවල්....
ඔබ තුමාට ජය වේවා. ඉතා හොද අදහස් මේ වෙලාවෙ හැටියට ගොඩාක් ස්තුතියි.
මරු ගොඩාක් දුප්පත් මිනිස්සුන්ට සතුටුයි... ඔබලාටත් ස්තුතිය මාලිමාවට ජය
කිරි පුතේ ඔයාලගෙ මාෆියාව ඉවර කරන්න වැඩ හදල ඉවරයි..අවුරුද්දයි යන්නේ..
No 6 months
Appe now only he has understood who the NPP s are
Not one year ❤❤❤❤ very soon be patient dear 🎉🎉🎉🎉
Yes AKD will start mills next year
@@ManjulaChandrapala ශක්ති සහල් ව්‍යාපාරය ගැන දන්නවද? ඒක හොඳින් වැඩ කරල තියෙනවා.
ඩඩ්ලි සිරිසේන බය වෙලා කිරිපුතේ අපේ දුටුගැමුණු කුමාරයට ඩඩ්ලි සිරිසේන හොදටම බයවෙලා අපේ ජනාධිපති තුමාට ජයෙන් ජයවේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
😅😅😅😅😅😅😅😅
කොහෙද බන් ලපයා දුටුගැමුණු පුකේ තමයි දුටුගැමුණු මෙ පුටුවේ ඉදගත්තා විතරයි වහල්ලු ලපයට දුටුගැමුණුලු
😅😅😅😅
@@Nelukadamayanthio මේමොන පගරයෙක්ද
❤❤❤😂@@Nelukadamayanthio
මෙයා හම්බ කරපු විදියත් හොයන්න, දැන් බය වෙලා ඉන්නේ
Aniwaryenma
අනිවාර්යයෙන්ම ......මුන්ට සල්ලි උනලද අනික මුගෙ කට
Mu bayawela hodata
දැං හමිබ කරලා ඉවරයි දැං රටම කන්නෙ ඒ මනුස්සයා නිසා
ජනාධිපති තුමනි ඔය හොර ඩඩ්ලි වැනි එවුන්ගෙ උපදෙස් ඔබ තුමාට මොකටද ?ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි!
ඩඩ්ලි මහත්තයෝ ඔබේ කථාව ඇත්තටම ප්‍රායෝගිකයි.
අනුර කියන්නේ ඔය හැම වර්ගයෙම නරි shampoo දාල නාවල පිහදාල eyebrow ත් හදලා යවපු කෙනෙක් ඒ හින්ද අන්දන්න ටිකක් අමාරුයි ..😂😂😂
අමාරුයි නෙමෙයි මචන් කරන්න බැරි දෙයක් 😂😂❤
එක මරු 😊💪
ඔයා කීවා හරි
සිරා..
@@RasikaPushpa-e6i 🙏🙏🙏
මමත් පොලොන්නරුවේ මුන්ගේ අනුකම් පාව හොදට දන්නවා ඒකයි අපි තවම හිගා නොකා හිගාකන්නෙ
Dasa keriya mu. Vana minihekuta oluva ussann danne na. Habai okkoma sellan mu innakn vitarai. EAP akata una vage anik aka munta vane. Minissu nikn ballo ganata mu hitanne. Uge vade kerenvanm apamanai. Sakkiliya
ගොවියට සාදාරන මනුස්සයෙක්
අඩෝ උඹගෙ බයිලා අහන්න දැව් කවුරුත් නෑ,බයිලා එපා...
හරිම වෙලාවේ ඔබතුමාගේ අදහස ප්‍රකාශ කිරීම ගැන සතුටයි
ජනාධිපතිතුමනි මේක ඔබතුමාගේ දැනුමෙන් විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්නයක් මේ වගේ හොරුන්ගෙන් ගොවි ජනතාවත් මහජනතාවත් බේරා ගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
අඩුවට තිබුන හාල් වැඩි කලේ ඩඩ්ලි නේ දැන් හුරුතල් වෙන්න හදනවද
තො තමයී ගෝඨාභය කන්න මුල පීරැවේ ඔය වගේ කෙපර කියලා පල යන්න මිනිස්සුන්ට ගොන් පාට් දන්නැති ව පාඩුවක් තිබෙන වනමි වහපන් ,
ඔව් මු ගොඩගියා අපි යට ගියා
Hal adu karanawanm wee mila adu karanna one...wee aduwata denna be පොහොර , anith dewal mila nisa...a isa පොහොර sahabadara saha, indana,අනෙකුත් dewal adu unanm hal mila adu වෙනවා ..
ලංකාවේ ලොකුම හාල් මාෆියා කාරයෝ බය වෙලා 😂
ඉක්මන් නොවී බලමු.
මූගෙ බොරු කතා අහලා කාලය නාස්ති වීම වලක්වා ගැනීමයි අපි කල යුත්තේ..
මු අරලිය ව්‍යාපාරය කරන්නේ පට්ට හොරැ එක්ක මු හිරේ ඉන්න ඕන උන් ඕකුන්ට තනිකර පාතාලය මාෆියාව විතරයි ජනතාවට දුන්න ගින්දර තොපිට සාප වෙනවා
ගරු ජනාධිපතිතුමනි මෙයා තමා ලංකාවේ ලොකුම හාල් මාපියාකාරයා මාපියාකාරයා දැන් එයා බයවෙලා ඉන්නේ හොඳද මෙයාගේ හාල් මිල ගණන් වැඩියි. මෙයා කොහොමටත් අසාධාරණකම තමයි කරන්නේ. එහෙම නිසා ඔබතුමාට පුළුවන් විදිහට මේ ගැන හොයලා බලන්නෑ. මෙයා දැන් හොඳටම බය වෙලා ඉන්නේ හොඳද ඒ නිසා ඔබතුමාට ගන්න පියවරක් ගන්න දුප්පත් මහජනතාව වෙනුවෙන්
අනිත් ජනාධිපතිලට සහය දෙන්න උබල එකග උනේ නෑනෙ ...දැන් මොකද දැන් ඔලුව කොහෙවත් වැදුනද...පුදුම කැක්කුමක්නෙ මිනිස්සු ගැන තියෙන්නෙ...බලාගෙන හිටපල්ල.උබලගෙ හාල් මාෆියාව ඉවරකරන කාලය එලබිලා තියෙන්නෙ...අනුර සහෝදරයා ඒක කරයි..
❤
Very good concept. Happy about you. You are a great and honest business man in srilanka. Budusaranai. Dewipihitai. From serbia.
ඇයි ගෝටාභය මහත්තය ගැසට් ගහලත් මිල අඩු නොකරෙ
රජයෙන් වී මෝල් hadai කියලා භය වෙලා
Gini thiyapu ewada.
@@gihanudayajith3744තවම වහල්ලු ඉන්නවා 😅😅😅
මමත් බැලුවා මේ මොකක්ද වුණේ මූට පිස්සු හැදීගෙන එනවද කියලා.. 😂
Rajaya haal mole hadala thawath ctb wage aayatjana haduwoth vinashaye valakwanna bae...
ලංකාවේ ලොකු මොළ තියෙන්න ඕනි කොමත් රජය සතුව අපිට උන්නේ කාලකන්නි නායකයොනේ ඒකය් මුන් හන්බ කරගන්නේ
සුලු හාල් මෝල් දියුනු කරලා හාල් කෙලින්ම පාරිබෝගිකයාට යවන්න
හරියටම හරි ජනාධිපති තුමාට අපි බාර දෙමු❤
ජනාධිපතිතුමෝ.එක් එක් ආකාරයෙන් වෙස්වලාගෙන ළං වෙන්න ට්‍රයි කරනවා.බොහොම ප්‍රවේශමෙන්.මහජනතාවට.ඔබතුමාගේ.විශ්වාසය දැඩි කරන්න නම්.මේ කිසිම හොරෙක් ළං කරගන්න එපා.ගත්තොත් ඔබතුමත් ඉවරයි හොඳින් මතක තියාගන්න.???
ඔයා හරි
Thmn lga wada krana minissunta saththut wge salakanne, blamu dan mokatad enne kiyal
සහතික ඇත්ත කතාව
@@SehaSadagomi
😢😡
ඔබ ගැන හරිම ආඩම්බරයී දීර්ඝගායූ වේවා
එක එකාගෙ බොරැ බයිල වලට අහුවෙන්න එපා අනුර මහත්තයෝ.ඔබතුමාගෙ වැඩපිළිවෙල පිළිවෙලකට කරගෙන යන්න.තරාතිරම නොබලා වැඩ කරමු❤
අනුර කුමාර ජනාධිපතිත් අල්ල ගන්නද ට්‍රයි කරන්නේ.ජනාධිපතිතුමා බලාගෙන.
එයා අල්ලන්න බෑ..එයා මිනිස්සු ගැන සහ හැමෝම ගැන හිතන නායකයා
අනුරව තම්බන්න ඩඩ්ලි ළඟ තියෙන ලුණු ගොරකා මදි
Ehema allagannawanam meya mehema prasiddiye adu karanawa padui kiyanne nehe
අල්ලාගෙන ඉවරයි
දැනුයි මුන්ට දැනිල තියෙන්නේ මිනිස්සුන්ගේ බඩගින්න, පව් 😁
Yes
මෙයා පොලොන්නරු eria එකේ ඡනාධිපති වගේ නටන්නේ 😡
ලොක්ක හිනහත් යනව..NPP එක දිහා අපි බලන් තමයි ඉන්නෙ.
තෙරුවන් සරණයි අපේ මහත්තයා
ඔබට අපගේ උත්තමාචාරය🎉🎉🎉🎉
හාල් මාෆියාවේ ප්‍රදාන ගෝතය , යහපාලන කාලෙ දඟලපු දැඟලිල්ලක් සක්කිලිය.
AKD තුමනි..ඔයා මෙයාව ගත්තොත් ඔයාගෙ සායමත් ඉවරයි හොදේ...අහුවෙන්න එපා මේවට..මුන් නැතුව ඔබට රට කරන්න පුලුවන් 👍🙋♂️
Ganna. Deyak naha ban
@@PushpaGeethamali
@@PushpaGeethamali
@@PushpaGeethamali
yes reject,honourable
president anura kumara Dissanayaka.
dont get csught
ඝෝඨාබයටත් බැරිවුනා මෙයාව මට්ටු කරන්නට බලමු අනුරට කරන්නට පුළුවන්ද කියලා
ස්තුතියි ඔබ තුමාට .මිනිසුන්ට සාධාරණය ඉටුවෙනවානම් ලොකුදෙයක්
❤🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට ඩඩ්ලි සිරිසේන මැතිතුමණි 🙏🙏🙏👍
පොළොන්නරුව අරලිය හෝටලය ගත්ත විදිහ, හෝටලය පිටුපස තිබ්බ පරාක්‍රම සමුද්‍රයේ වැව්පිටියට සිදුවුන දෙය සොයන එකත් ලගදීම කරමුද?
ළමයෝ!
මෙම අදහස මකන්න
රටෙි හාල් මිල ඉහලටම ගෙනගොස් අතිසුඛෝපභොගි ජීවිතයක් ගතකරන ිරිසේනලා දාන තොප්පි මේරටේ දුප්පත් මිනිසාට ඔරොත්තු නොදෙන බව ජනාධිපතිතමාට අපි නොකීවත් තෙරුම් ගොස් ඇති බව නොඅනුමානයි
අනුර කුමාරගේ හොඳ යාලුවෙක් ඩඩ්ලි .. ඕවා කෙරෙන්නේ නෑ
@@RanbandaSamarakoonඇයී මකන්න කියන්නේ😂
ඔව් ඔව් අනිවාර්යයෙන්ම
යකෝ ජනාධිපති සම්පූර්ණ රට ගැන මුල්ම මාධ්‍ය ප්‍රකාශය විනාඩි 8යි. මූ හාල් ගැන විතරක් විනාඩි 14යි. අපි බලන් ඉමුකෝ සමස්ත සමාජයටම වෙන දේ...😂
😂😂
😂😂😂😂😂😂
😂😂😂 ඉවසපන් බ්‍රෝ....
මූට රෙද්දෙ රෙවිල බයවෙලා දැන් එකතු වෙන්න එනවා
බය වෙලා
මුන් එකතුයි චන්දෙට කලින්ම.අනුර මෙයාගෙ සල්ලි වලින් චන්ද කැම්පේන් කලා කියලා ආරංචිය
Eka aththa
සල්ලී ගත්තනන් කැම්පේන් වලට බඩුම තමයි.........
මුං ලෝකේ කාපු එව්න් නේ අප්පා
😂😂😂
1.මේ මිනිහා රජයට බදු ගෙවා තිබේද කියා සොයා බලමු.
2. හෙලිකොප්ටර් කීයක අයිතිකරු වෙක්ද යන්නද සොයා බලමු.
3. රටේ මොහුගේ ඉඩකඩම් යන වාහන මෙන්ම පිටරටවල් වල දේපල මෙන්ම බැන්කුවල මුදල් සොයා බලමු.
4. මිනිසුන් දුප්පත් වීමට මොහුගේ ව්‍යාපාරික ක්‍රියාව සම්බන්ධ වී ඇතිද කියාත් සොයමු
@@andrewathukorale4586 lamy okkoma rata sapata inne ape badu mudal kotasak hari eyala bukthi wedinawa..
Very very good thanks. Mr.SRisena you're taking this aidia bo pin
අයියා ජනාධිපති කාලේ මොකද කලේ.මරදගහමුල තිබුණු හොඳ හාල් කීර්තිනාමය සම්පූර්ණයෙන්ම නින්දිත ලෙස විනාශ කළා.අරලිය ප්‍රමෝට් කරගත්තෙ එහෙමයි.කුඩා හාල්.මෝල් ඔක්කොම විනාශ කලා.හාල් ගන්න මුදලාලිලාට ගැහුවා.
මරදගහමුල පද්දො තමයි හාල් මිල කෑවෙ.
අපේත් චතුනි හාල එකත් එහෙමයි..උඩට එන්න දෙන්නෙ ම නෑ
රට විනාශ කලේ උබගේ අයියානේ. ජනාධිපති සහෝදරයා ඕවට අහුවෙන්නේ නෑ
හසලක හාල්මෝල සමුපකාරයක් සදා ප්‍රතිසංස්කරනය කරලා නැවත පටන් ගන්න. මුන්ට උන ගැනෙයි එතකොට.
Ou
Yes 💯
Mun gahanna ona gama gahala iwarai bn.
ඇයි කලින් ඔය විදියට හිතුවෙ නැත්තෙ. ඇයි හාල් මිල අඩු කලේ නැත්තෙ. මේ දැන් බයවෙලා. ඔයා උපදෙස් දෙන්න ඕනෙ නෑ මේ ජනාධිපතිතුමාට. උගත්තු, බුද්ධිමත්තු ඕනතරම් ඉන්නවා ඒවට. ඔයාලා පොඩි මිනිස්සු ගැන හිතපු අයද. අඩුතරමෙ තමන්ගෙ අයියාගෙ කාලයේදී වත්. කවුරුත් මඩි තර කරගන්න බලපු අය. ඇයි දැන් බයවෙලා නේද. අපේ ජනාධිපතිතුමා පොඩි මිනිස්සු වෙනුවෙන් හොදට හිතලා බලලා තීන්දු තීරණ ගනීවි. ඒවට හොද පිරිසක් එතුමා වටා ඉන්නවා. අපේ ජනාධිපතිවරයාට, රජයට සහ රටට ජයෙන් ජයම වේවා .
අඩෝ උඔලා හදන සන්ධානයට ඔය බයිලා කියහන් .දැන් කවුරුන් නෑ තොගේ බයිලා අහන්න
Yes
oka kapatiya...
ඔක්කොටම කලින් ණය ටික ගෙවලා බදු ටික ගෙවලා ඉදිමු නේද මහත්තයා ? ඔය බටර් වලට න්ම් මාලිමාව අහුවෙන්නෙ නෑ.
Naya. Gewala inna
කව්ද ,ඔයාද ගෙව්වෙි.@@neethaanyone
කුඩා මෝල් වල උන්ට වී ගන්න ක්‍රමයක් හදලා දුන්නා නම් මුන් ලොවෙත් නෑ
ශක්ති සහල් ව්‍යාපාරය
ඒකට තමයි මූ බයවෙලා තියෙන්නේ 👍
අනිවාර්යයෙන්ම
Yes
ඩඩ්ලි මහත්තයාගේ කතාවට බොහොම ස්තුතියි. ඒත් ඔබතුමාගෙ කළු සල්ලි,, රජයෙන් ගත් ණය පිළිබඳවත් හෙළිකරන්න,, නිවැරදි පක්ෂය තෝරාගත්තෙ නම් අනුර ජනපතිට සහය දක්වයි නම් ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි,,ප්‍රබල සංවිධාන බලයක් ඇති පක්ෂයක් තව දුරටත් රැවටීමකට ලක් නොකරන්න.
අපි රට දූක් විදිනවා රටට දෙන්න සහනෙ ඔබ තුමාට පිං අනුමෝදන් වෙත්වා මගෙත් සුභ පතනවා
අනුර කුමාරට ජයෙන් ජයම අත්වෙවා 👍👍👍👍👍👍
ඔය බය තියාගැනීම නම් ඇගට ගුණයි.
මෙයාටනම් අහුවෙන්න එපා ජනාධිපතිතුමනි. මෙයාලා තමයි රැගුවේ ඒ කාලේ. එයාලාට ඕනා විදිහටයි හාල් මිල ගියේ. බයට දැන් නරි නාදේ දාගෙන.අහුවෙන්න එපා.
කෘෂි කර්ම නිලධාරීන් ප්‍රදේශ අනුව වගා කලයුතු වී වර්ග ගොවියෝ දැනුවත් කර වී වගාව කලමනාකරණය කල යුතුයි .
දැනට කෘෂිකර්මයෙ ඉන්නෙත් හොරු. එයාලගෙන් රටට වෙන විනාශය ඉක්මනින්ම රටට හෙළිදරව් කරන්න ඕන.
Thank you ❤
ජයවා ඔබතුමාට ජය වේවා ජයෙන් ජයමය වේවා
සහල් මිළ වහාම අඩුකරගන්න කිලෝ 01 රුපියල් 65 ත් 90 අතර වෙන්න ඕනේ.
රාජයේ වී මෝල් විවුර්ත උනා මූට මේ සැප නැති වෙයි කියලා බයේ දාන බෙටි
අපි රැවටේයි ඔවට 😂 කේලින්ම රජයට අරන් බේදාහැරියාම ඉවරයි 😅😅😅😅
මම සෑහෙන කාලෙක සිට ඔබ තුමා සමඟ සිටගත්තා.මා හඳුනාගෙන සිටියා ඔබ තුමා සැබ දේශප්‍රේමියෙකු බව.ස්තූතියි දයාබර හිතවත,දිඝායු වේවා.
අනුර දිසානායක මැතිතුමා හරිම පරිස්සමෙන් කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද මේ අයගැනන කවුරුවත් දන්නවා❤❤❤❤❤අනුර❤❤❤❤❤❤
ගල්ගමුව තඹුත්තේගම වහපු වීමොල් තියනවා ඒවා නැවත භාවිතයට ගත්තානමිි මෙිිහොරැ දුවනවා මෙිකත් හොද වැඩ කරලා වගේ කතාව මුං දැන් බයේ හාල් මාපියාව කරලා අන්තිමට ඉංදියාවෙින් හාල් ගේන්නුවා අනුර සර් මුංගේ කතාවලට අහුවෙින්නේපා ඔයා අලුත්දේයක් කරන්න රජයේන් ගොවීන්ගේ වී ටික ඒකතුකරලා රජයේම මෝල් බාවිතාකරල සහල් නිශ්පාදනය කලානමිි අහිංසක මිනිස්සුන්ට රස්සත් ලැබෙිනවා රටෙි මිනිස්සුන්ට කන්න බත් පත තියනවා මුං ඔක්කෝම හොරැ
මුන් දැන් බය වෙිලා ඉන්නේ මෙිකතාව මුලින් කතා කරේ නැනේ ජන්දේ දිනපු නිසා මු දැන් බයිලා ගහන්නේ මරදගහා මුලට නැවතත් වි මිලදි ගැනිමට අවස්තාව ලබා දේන්න....
අනුර ජනපති පොරොන්දු වුන දේවල් කරන්න නව නිති රිති අන පනත් සම්මත කර ගන්න ක්‍රියත්මක කරන්න බැහැ පාර්ලිමේන්තුවේ කැබිනෙට්ටුවේ තුන් දෙනෙකුගෙන් ඒ නිසා නොවැම්බරෙ 14 මහ මැතිවරණයෙන් පාර්ලිඑන්තුව මාලිමා නියෝජිතයන්ගෙන් පුරවා වැඩි බලයක් දෙමු සහය වෙමු ජනපටිට රට පුනරුදොයට නව යුගයකට ගෙන යන්න සැවොම මලිමව සමග එක්වෙමු දිනවමු ජය වේවා 🤚💗🤚😃😃😃
ඹය බය තියාගන්න ජය වේවා 👍 මාලිමාවට ජය වේවා 🧭
ඔබතුමා හිතන විදියට මේරටේ දේශපාලුවො හිතන්නෙ නැහැනේ තාමත් උත්සාහ කරන්නෙ මේ ජනාදිපති ගෙදරයවල ආපහු හොරාකන්න ඔබතුමාට ගොඩාක් පිං මේවගේ මාධ්‍ය සාකච්චාවක් කරපු එකගැනෙ තෙරුවන් සරනයි ඔබතුමාට
අනේ තමුසේත් මේ රට කාපු එකෙක් තමයි
මේන් ඩඩ්ලි බය වෙලා.මරු කියවනවා.ගෙවපු නැති බදු ටික ගෙවල එන්නකො.ජනාධිපති තමනි අහුවෙන්න එපා
බොරු කියන්න එපා බන් කීරී සම්බා ව් ගියේ 129.125.. කියන බොරු
ඔව්
@@athawudhaamarakon9934😢
100 ට ගත්තෙ කීරි
ගිය මාසෙ
@@susanthabandara1676 ඉතින් බලන්න මු කියන බොරු
අපෙ පැත්තෙ නම් රැපියල් 250 kg 🙂 අඩු උනොත්නම් වටිනවා.
Great support, Good job ,good Kama .
මු බය වෙලා මුව අපායට යවමු
මේ සහල් මිලේ වෙනස්වීම් වලට හිටපු
කෘසිකර්ම ඇමති මහින්ද සමරවීර
සම්පුර් වගකීම බාරගන්න ඕනා.
දැන් සමරවීර කියනව අපි ගොවියට
හෙක්ටයාර එකකට රු. 25000/-
දෙන්නයි හිටියෙ කියනව.
දැන් බොරු අනුකම්පාව. මුට ආයෙ
පාර්ලිමෙන්තු යන්න ඉඩතියන්න එපා.
ගාල්ලේ රත්ගම මුළු ලංකාවට හාල් බෙදාහැරපු ගබඩාවා J. R ආවා විතරයි වාහලා දැන්මා. හාල් මාෆියාව බිහිඋනා.ඉන්දියාවේන් හාල් ගෙනල්ලා දේශපාලුවෝ කොමිස් ගැහුවා.රජයේ හාල් ගබඩා ඇති කරලා ජනතාවට හාල් සහාණ මිළට ලබාදෙන්න ඕන. මු හොදට බයවෙලා ඉන්නේ.
මොහු කාට එකතු වුණත් සහල් මිල අඩු කරන්නේ නැත ඔහු කපටියෙක්😂😂😂😂😂😂😂
බොහොම ස්තූතියි ඔබතුමාට දැන්වත් තේරුම් ගැනීමට පුළුවන්නම් අපේ නව ජනාධිපතිතුමාගේ සාධාරණ පාලනයට සහයෝගයක් දීම වශයෙන්
ගෘහ සහල් නිශ්පාදන ක්‍රියාවලිය අරඹමු.
නිකන් බෙරැ එපා ඩඩ්ලි සිරිසෙන් තමන්ගෙ අයියා ඉන්නකෙට ඔව කරන්න තිබුනනෙ දැන් අයියට රෙව්ලනෙ ඉන්නෙ
හැමදාම අසරණ වුණේ ගොවියයි පාරිභෝගිකයයි
දැන් මේ නිකං බයිලා එපා බෙල්ල ගහලා යයි කියලා AkD ජනපතිගේ කරේ එල්ලෙන්න හදන්නේ ඒ කයි
බලමුකෝ මොකද වෙන්නේ කියලා මාලිමාවට ජය වේවා 💯 💯🇱🇰
Obatthumata Jaya wewaaaaaa!!!!!!!!!
ජය වේවා
මු මහ තක්කඩියන් පරිස්සමෙන් මු එක්ක වැඩ කරන්න
අපි ගනන් හැදුවා ........ලාබයක් තියගෙන රු.160/00ට හාල් දෙන්න පුළුවන් ....රජයේ හාල් මෝල් හැදුව නම් මේ මිලට දෙන්න පුළුවන් ...දිනකට රටේ පරිභෝජනය වන හාල් ප්‍රමාණය ත් එක්ක හදල බලන්නකො
ඔව් මහත්තයෝ උදව් කරන්න දුප්පත් අපි නැගිටිමු 😂ඔය වලව් පැලැන්තිය ඉන්න තුරාවට අපි වගේ දුප්පත් මිනිස්සුන්ට නැගිටින්නම දෙන්නෙම නැහැ අවුරුදු හැත්තා ගානක් අපි මෝඩ උනා ඇති වලව් පැලැන්තිය නිසා ඔබ තුමා මේ කරන සහයෝගයට ඔබට ජයෙන් ජයම ලැබෙනවා තුනුරුවන්ගේම පිහිටයි ❤😊
සතුටුයි ඔබතුමා ගැන..අනාගතය ජයම වේවා....ජනාදිපති තුමාට ඔය විදිහට සහය දුන්නොත් අනාගතය සුබයි වෙයි
මෙතුමාට කිසිම දෙයකට බයත් නැ නයත් නැ ඔබ තුමා එකතු වෙන්න පොලොන්නරුවෙන් පාර්ලිමේන්තු වට යන්න අනිවා පුලුවන් මුලු පොලොන්නරුව ම මාලිමාවට ගන්න පුලුවන් සුබ ලකුනක් තමා ඩඩ්ලි සිරිසේන කියන්නේ❤❤❤❤
නැහැ .ඕවට රැවටෙන්නේ නැහැ අපේ අනුර .තව මාස 5/6 ක් යනකොට රජයේ මෝල් ඔක්කොම ගොඩ දානවා .ඔබතුමා ගේ අදහස් මේ මොහොතේ ව්ටිනවා .අනුර ට ඒක උදවුවක්.🧭🧭🧭🧭♥️♥️♥️
රජයේ වී මෝල් හදන්න ඕනි....මුන්ගේ ආදිපත්‍ය බිදින්න ඕනි...
හාල් මාෆියාවේ රජා...අනුර බලයට ආවේම උඹ වගේ තක්කඩින්ට ගේම දෙන්න තමයි...දැන් ඉතින් හැප්පිලා බලමු
අනිවාර්යයෙන්ම සමුපකාර සියල්ලට වී මෝල් ලබාදි වී මිලයට ගෙන හාල් කර ජනතාවට අඩු මිලට ලබාදිය හැකිය තවද වතුකරයේ ජනතාවට වී ලබා දෙන්න ජයවේවා ජනතාවට
ජයවේවා සර්