Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒක තමා අපි npp එකෙන් බලාපොරොත්තු උන වෙනස.👍 respect
ඇත්තටම මේ වෙනස පෙන්නුවට ගොඩක් ස්තුතියි ❤
රතිඤ්ඤාපත්තු කරලා පරිසරය විනාශ නොකරපු එකම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මේකද කොහෙද...😊😊😊 එකෙන්ම respect...🎉🎉🎉🎉🎉
Parisaraya wagemai API satun Gena hitanna ona pau Ayala hari bayai hema wargayema satun bayai akama loku pinak ape janadipati tumata ❤
Metana innema bebadu set aka
සජබ මහඑවුන්ට කියන්නේ රට හදන්න ඉස්සරවෙලා විනය හදාගනිල්ලා
MONA PAAYODA MUN ? AMU HARAK, KISIMA WINAYAK NA
සම්පූර්ණ ඇත්ත
උගත් කම සහ නුගත්කම අතර වෙනස
Ugath kamaath newei buddiyak ne huttalage
akanma😂😂😂😂
වැරදිලවත් ගව සම්පත් දිනුවනම් අපි ඉවරයි.
මෙවර ඉල් පෝයට රටේ ජනතාව ජාතී ආගම් බලන්නේ නැතුව ලොකු පුණ්‍ය කර්මයක් කලානේ. ඒ ගවයින් වැඩිම ප්‍රමාණයක් නිදහස් කරලා ලබන ආත්මයටත් පිනක් රැස් කරගත්තා
ඇත්තමයි
❤❤ වෙනස පැහැදිලිව දුටුවා උගත් සහ නූගත් දේශපාලනය , . අපි දැන් මේ රට නිවරදි දිසාවට ගමන් කරවමු.❤❤❤
නූගත්කමයි බුද්ධිමත්කමයි හොඳින් පැහැදිලිව පේන දර්ශනයක් මෙවැනි මන්ද මානසිකත්වයත් තියෙන මිනිස්සුන්ට රටක පාලනය බාර දුන්නා කොහොම වෙයිද මාලිමාවට හදවතින්ම සුබ පතනවා
එයාලට ඉන්නෙ එයාල වගේම මන්ද බුද්දික ටිකක් තමයි 😂
Unutth ekai unge mmaha. Unutth. Ekai sri mukaya kiya gaththe gu muukayata.
පිරුනු කළේ දිය නොසැලේ , අඩු කළේ දිය සෙලවේ .
මුන් දිනුවනම් එහෙම කොහොම හැසිරෙයිද?
Amma pa bam
එහෙනම් අපිට වෙනම හම්බ කරන්න වෙනවා මුන්ගේ ජය සමරන්න...😂😂
හරක් පට්ටියක්.
අර ටියුෂන් ගුරා 😂😂😂
ලක්ෂ 7ක් ගත්ත මිනිහගේ පැත්ත සද්ද නෑ 30000ක් ගත්ත එව්වෝ නොදකින් මුන් 😂😂
😂
අනේද කියන්නේ .....නොදකින් ....සජබේ ගොං....😂😂❤❤❤❤ මාලිමාවට ...
කියලා වැඩක් නැ. රෙකෝඩ් තියපු මිනිස්සු පැත්තක. රට ආයේ මුන්ට ගියා නම්. රට ඉතුරු ටිකත් ඉවරයි
සජබ හෙන ගොබ්බය්
පිලිකුල් සහගත හැසිරීම්. සමගි ජනබලවේගය මේ පහත් මානසිකත්වයෙන් මිදිය යුතුයි. npp එකෙන් ඉගෙන ගත යුතුයි.
❤❤❤
Pau pin Ginny wage kagahanawa Moda haththa
සජබ නායකත්වයේ අවුල
Munge vinaya haada gannna ona rata hadanna. Issara
ඇත්තටම ගොඩක් සතුටුයි විනයගරුක බව ❤
මෙයාලා මහ මැතිවරණය දිනුවනම් අද රටේ තත්ත්වය කොහොම වෙයිද
Singhayagey Nariyagey Wenasa Singahayata Namaskara Karay Nari Nakayata Nari Rela HOO U TIYAY
රෙස්පෙක්ට් මහින්ද ජයසිංහ සහෝ....!නායකයෝ නම් ඔබලාමය!
කොහොමද වැඩේ..😂😂😂 මෙන්න මේ නිසයි උගත් බුද්ධිමත් පිරිසක් සමග අපි මාළිමාව බලයට ගෙනාවෙ...විනය ගරුක ශීලාචාර සමාජයක් බිහිකිරීම අපේ එකම බලාපොරොත්තුව...විනය නැති තැනක දියුණුවක් නෑ.
ඔන්න ඕකයි වෙනස.මානසික මට්ටමේ අඩුකම තමා සජබෙ
Aniwa
මහ එකා වගේම තමයි අනිත් උන් ටිකත්...🤣🤣🤣🤣🤣
මහ එකාට මොලේ තියෙද බන් ඉතින් මූ පැටව් ගැන කියෝනව
මේ දර්ශන දුටු විට පරණ කතාවක් මතක් වෙනවා. කෙටියෙන් සටහන් කරනවානම්, මිදි යුෂ (වයින්) අශ්වයාට බොන්න දුන්නම ඒක බීලා ඌ ඉස්තාලයේ නිහඬව ඉන්නවා. ඒ මිදි රොඩුවලට වතුර කලවම් කර බූරුවන්ට දුන්නම උන් වයින් බිව්වා යයි සිතා කෑගසනවා. මෙතනත් ඒ වගේ නේද ? ලංකාවෙන්ම වැඩිම මනාප ලැබූ පක්ෂයේ ආධාරකරුවන් නිහඬව සිටියදී අනූ නවයෙන් ගොඩ ගිය පිරිස මෝඩ ආකාරයට ඔල්වරසන් දෙනවා. රට හා ජනතාව වෙනස් විය යුතු තැන්.... ඔබේ විමසුමට.......
💯💯💯
💯💯💯💯💯💯💯❤❤❤❤💯💯💯💯💯💯🧭🧭🧭🧭
ඇත්ත තමඊ
අන්ත පරාජයක් ලබලත් සමරන විදිය අපේ රටේ අධ්‍යාපනයේ තරම .ඇගපත වැඩුනට බුද්ධිය නෑ නේද .සජියටම ගැලපෙන සෙට් එකක්...
මුන් දිනුවනම් ඉදල හමාරයිමාලිමාවෙන් වත් යමක් ඉගන ගනිල්ල
සජබේ චන්දෙ ඉල්ලපු එවුනුත් එකයි චන්දෙ දීපු එවුනුත් එකයි උන්ට ඕනේ රටේ ජයග්‍රහණ නෙමේ පුද්ගලික ජයග්‍රහණ විතරයි
sahathika attha
උගතුන්ගෙ හා නූගතුන්ගෙ වෙනස... npp එක සහ npp පාක්ශිකයන් දෙස බලාවත් ඉගෙන ගන්න.... 🥲💔Respect NPP.. ❤️🩹😍🙏
නූගත්කම හා බුද්ධිමත්කම අතර වෙනස....අද සිට අත්විදින්න පුළුවන් ....NPP ❤👍
අපොයි මුන් දිනුවා නම් සතියක් ඇඳිරිනීතිය.😢
මාලිමාවෙන් යමක් ඉගෙනගනිල්ල
බත් කන හා තණකොළ කන අයගේ වෙනස....තව දිනුවානම් කොහොම තියෙයෙද...😂
අපි බලාපොරොත්තු වූ වෙනස මේකයි...respect NPP👍👍
මහින්ද ජයසිංහ සහොදරයා දකිද්දි මට කතාවක් මතක් උනා. මගේ අප්පච්චි අහින්සක ගොවියෙක්. දවසක් මහින්ද සහොදරයා ආපු රැස්වීමකට මගෙ අප්පච්චි ගිහින් එනකොට එයාට ඒ කාලේ unp පක්ශෙක කට්ටියක් අප්පචිචිට මිටියකින් පිටට ඔලුවට ගහලා ගිහින් තිබුනා. අනේ එදත් අපි කිවුවා අප්පචිචිට දැන්වත් දේශපාලනේ නතර කරන්න කියලා. මොකද අපිට එයාව වටින නිසා. ඒත් එයාලට සත පහක්වත් ලාබයක් නැතුව අපි දන්න දවසේ ඉදන් පක්ශේ වෙනුවෙන් දුක් වින්දා. අද එයාලගේ හීනේ අපේ අනාගතේ වෙනුවෙන් එයාලා හැබැ කරගත්තා.. ❤❤❤
මේවා දකින කොට මුන්ට චන්දය දීපු උන්ට ලැඡ්ඡාවේ රෙද්දෙත් සුළු දිය පහනුනම් පුදුමයි.
මේක තමයි අපි අත්දකින සැබෑ වෙනස
අනිත් පක්ෂ දැන්වත් මාලිමාව ආදර්ශයට ගනිල්ලා නැත්නම් උබලට පැවැත්මක් නෑ ❤👍
මේවා දකිනකොට හිනා යනවා....මේ විපක්ෂයේ මන්ත්‍රීවරු පව් 😢😢
මාලිමාව (සතගුණවත් )සජබේ (ඌරූ කොටුවක් ) සමකල නොහැක
දැක්කාම හිරිකිතයි😢 සිලින්ඩර් ටෙලිෆෝන් ඉතුරු එන්ද ටිකටත් කෙලෝ ගත්ත එහෙනම්😂 ගූ යන්න පරාද වෙලත් තාමත් රඟනව😂
මුන් අතුගාල දැම්ම හොද වෙලාවට. නැතුව ගියා නං රතිඤ්ඤා පත්තු කරලම පරිසරය විනාශ කරල දානව.
වෙනස. උං නම් කවදාවත් හැදෙන්නෙ නැහැ. අං වල්ග සහ කුර සමගම කවදහරි මැරිල යයි. පව් කියලත් හිතෙනව. හැබැයි ගොං ආතල් දකිනකොට පුංචි ජොලියකුත් දැනෙනවා.
ජොලී ම තමයි මුන් වගේ මීහරක්..😂😂😂. ඒක ඉතින් නායකයගෙ හැටියට ගෝලයො...
ඒක තමයි අපි ලබපු වෙනස
පිරුනු කලේ දියනොසැලේ❤
Definitely
sjb චන්ද දුන්න අය ලැජ්ජා වෙන්න ඕනා
අනිවාර්යෙන්ම
තුන්දෙනාගේ වහල්ලු වගේද මාලිමාව වෙනස මෙකයි ලබන සැරේ මෙය වෙනස් කරමු ..
ගොඩක් අය මාලිමාවේ හැසිරීම් වලට ගොඩක් කැමැත්තෙන් හිටියා.
හැදිච්චකම සහ නැහැදිච්චකම අතර වෙනස
ටෙලිෆෝනයේ ගව සම්පත අතට රට භාරදුන්නානම් හය්යෝ...
දිනුවානම් කොහොමට සිටිද ඔකනිසාතමයි අපි වෙනස් උනේ
දිනුවේ කවුද කියලා තේරුම් ගන්න බැරුව පඹගාලක පැටලුනු මං ....🤣🤣🤣
ලොක්කා වගේමතමා සොක්කොත්
සජිත් කට්ටිය හොදට දිනුමක් ගත්තා නම් රට ඉවරයි
වැඩ්ඩෝ කවදාවත් රගන්නේ නැත..💕💕💕
මාලිමාවෙ විනය රටටම අාදර්ශයක්
මිදි යුෂ බොන අයයි මිදි රොටු වලදන අයයි අතර වෙනස....😂😂😂😂😂😂😂😂😂😂😂😂
චන්දේ ඉල්ලපු අය වගේමයි දිපු අයත්.දෙපැත්තේම...කොහොමද වෙනස
නූගත්කමෙයි, උගත්කමෙයි වෙනස දැක්කාම කණගාටුවක් දැනෙන්නේ නැද්ද ?වෙනස් කරමු .
රටම දිනලත් අපි
මොලේ පශ්චාත් භාගයේ පිහිටා ඇත
සජබේ ඉන්නෙ ගොන් වස්සො කියලා මෙතනින් හොදට පේනවා😂😂😂 මහා එකත් එකයි ඌගෙ පැටවුත් එකයි😂🤪😜 මාලිමාවෙ ආසන 16ක් ඇවිල්ලත් මීක් නැහැ ඒ තමයි සදාචාරය විනය සහ හික්මීම රෙස්පට් 🫡🫡🫡 ❤❤❤
🧭❤️❤️ අපේ එවුන් ........
ඉතින් ඇයි බනින්නෙ ඔච්චර විපතක් කරගෙන අමාරුවෙන් තුනක් ගත්තම කොච්චර සතුටු වෙන්න ඕනද 🥲😕💔
වෙනස......මාළීමාව.. සන්සුන්....සජබ....කෑමොර....
දිනුවානම කොහොමද ? ජනතාව ගේ බදු මුදල් ගොඩක් ඉතිරි උනා නැත්නම් වාහන අරන් පාරේ කෑගහ ගහ යන්නේ.ජනතාව ගේ පැට්ටෝල් ටික ඉතිරි උනා
ලැජ්ජයි සජබ.විශිෂ්ඨයි මාලිමාව
ඒ විනයනම් කියලා වැඩක් නෑ අපේ නායකයෝ නිහතමානී මිනිස්සු
ඒකනේ කියන්නෙ පිරුණු කළේ දිය නොසැලේ 🧭🧭🧭💖💖💖
වෙනස Respect 🙏🙏🙏
උගත් බුද්දිමත් කම හා නූගත් ගවගැති බාවයෙ වෙනස 🧭🧭🧭❤️❤️❤️💪
ඔන්න ඔිකයි වෙනස අපි ඒකයි npp එකට වැඩකෙරුවෙ.
අපෝ මුන් ආන්ඩුවක් එහෙම දින්නා නම් පෙලපාලි ගිහින් ඉවරයක් නැති වෙයී.😢
කටු කන උන්ගෙ සද්දෙ.
පක්ෂ දෙක සතුට සමරපු වෙනස දැක්කද, අන්න ඒ වෙනසට තමයි මිනිස්සු හෝදලාම දැම්මෙ
කැතයි මෙහෙම උඩ පැන්නම්.මාලිමාවේ විනය ඉගෙනගන්න
මුන්ට චන්දෙන් දිනුවානම් පාරේ බැහැලා යන්න බැරිවෙනවා. 3ක් දිනලා මෙහෙමනම්.
❤❤❤NPP
විනය කියන දේ නීතියෙන්ම හදන්ඩ බැහැ.ඇඟෙනුත් එන්ඩ ඕන.
මේවා මහජනතාවට ජනමාධ්‍ය තුළින් පෙන්වන්න එතකොට ඔය මන්ත්‍රී 40 ත් නෑ.
අශ්වයන් සහ කොටල්‍රවන්
මොලය හරි තැන පිහිටලා තියෙන අය සහ මොලය පශ්චාත් භාගයේ පිහිටලා තියෙන අය(මොළය උඩ වාඩිවෙන)අතර වෙනස ජාතික ජන බලවේගයට ජය වේවා! මාලිමාවට ජය වේවා!!
පාරිලිමේන්තුව කොච්චර සංවර වෙයිද කියල හිතාගන්න පුලුවං.. හැබැයි අනිත් ඉන්න උන්ටනම් එපා වෙයි..😂
මට ඇහෙන්නෙ කලිසම නැතුවට.. ජයවේවා.. කියලා 🤣🤣🤣
😁😁😁👍
මාලිමාවට ගම්පහින් දුන්න තුන්දෙනාම ගොඩ....ආඩම්බරයි ඒ විනය හා හැදියාව.
❤️💜💚❣️🩵💛💖පිරුනු කළේ දිය නොසැලේ❤️💜💚🩵💛💖
❤❤❤❤❤Onna Npp enasa mekata thamai janathawa adare anura janadi pathithumata❤❤❤
දීපු ඡන්ද ය ගැන ආඩම්බර හිතෙනවා හැම අතින්ම
මහින්ද ජයසිංහ මහතාට අපගේ උත්තමාචාරය
ඉගෙන.ගනිලා.බන්.සදාචාරය.රටම.දිනුවන්.දුප්පත්.අපි.ඉවරයි
අයියො හරක් ටිකක් ඉතුරු වෙලා😂😂😂
මේ රටේ මිනිස්සු හරියටම ඇත්ත වටහාගෙන ඡන්දෙ පාවිච්චි කෙරුවා.තුනක් ඇවිත් ඔහෝම නම් බලේ ගත්ත නම් කොහෝමද.
ඇත්තටම ගොන්කම ප්‍රදර්ශනය කරනවා...ලැජ්ජා නෑනේ
පිරුණු කලේ දිය නොසැලේ.අඩු කල කලගෙඩි ටික කැළතෙන හැටි පේනවනෙ.
පිරුණු කළේ දිය නොසැලේ...ගව රැල
පැරදිලත් මුන් මෙහේමනම් මාලිමාවෙ අය වගේ දිනුවනම් කොහෝම රගයිද බං.
උගත් මිනිස්සු අතරෙ නූගතා ගෙ විදිය කැපිල පේනවා
පේනවනෙ මෝඩ ගවරැල දිනුවනම් රටම ඉවරයි.
වදුරු ක්‍රියා කලාපය සහ පෝසත් ක්‍රියා කලාපය
ගවයො තුන් දෙනයි කොහොමද ශබ්දය. බැරි වෙලාවත් 10,12 ක් ආවනම් පලාතම ඉවරයි.
මාලිමාව ට චන්දෙ දුන්න එක ගැන ආයෙත් ආයෙත් සතුටුයි ❤😅
ඕක වෙනසක් නෙවෙයි කවදත් දිනුපු උන්ට වඩා සද්ද දාන්නෙ පැර්දුනු එවුන් තමයි
කොහෝමත් කාසි වල වටිනා කම අඩුයි සද්දේ වැඩියි
මෙන්න මේ හැසිරීම් ගැන නම් අප්‍රසන්නයි ..ඒකමයි ජනතාවට මෙච්චර කල් රට කරපු දේශපාලන රටාව දේශපාලකයො අප්පිරියම වුනේ ..තවත් මෙයාල විසින්ම මෙයාල සමාජයට හිසරදයක් බව පැහැදිලිවම පෙන්නුම් කරනවා ...මාලිමාවෙන් දැන්වත් ඉගෙන ගන්න සමාජයට ආදර්ශමත් විදියට හැසිරෙන්න සහ ජනතාවගේ ආදරයට ගෞරවයට ලක්වෙන විදියට ජීවිත් වෙන්න ...
බැරිවෙලා දින්නනම් පාරවල් ගානේ හෝන් ගහන් රගන්නේ වාහන වල. සතියක්වත් ඇදිරිනීතිය දානවා..
ස ජ බ මොඩ යක්කු. මොලෙ හිස් වෙනතරමට මිනිස්සුන්ගෙ සද්දෙ වැඩියි. ස ජ බ ඩයල් එ වගෙ මොලෙ හිස් සද්දෙ වැඩියි
ලංකාවේ හැමෝගෙම වාසනාව ට මුන් දිනුවෙ නැත්තෙ
SJB.එකට විතරක් නෙමෙයි සියලුම දෙසපාලන පක්ෂවලටම NPP.එකෙන් ඉගෙන ගන්න බොහෝ පාඩම් ඇත.රට වෙනස්වෙම්න් යන වේගයටම අප අපත් වෙනස්විය යුතුමයි.
ඒක තමා අපි npp එකෙන් බලාපොරොත්තු උන වෙනස.👍 respect
ඇත්තටම මේ වෙනස පෙන්නුවට ගොඩක් ස්තුතියි ❤
රතිඤ්ඤාපත්තු කරලා පරිසරය විනාශ නොකරපු එකම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මේකද කොහෙද...😊😊😊 එකෙන්ම respect...🎉🎉🎉🎉🎉
Parisaraya wagemai API satun Gena hitanna ona pau Ayala hari bayai hema wargayema satun bayai akama loku pinak ape janadipati tumata ❤
Metana innema bebadu set aka
සජබ මහඑවුන්ට කියන්නේ රට හදන්න ඉස්සරවෙලා විනය හදාගනිල්ලා
MONA PAAYODA MUN ? AMU HARAK, KISIMA WINAYAK NA
සම්පූර්ණ ඇත්ත
උගත් කම සහ නුගත්කම අතර වෙනස
Ugath kamaath newei buddiyak ne huttalage
akanma😂😂😂😂
වැරදිලවත් ගව සම්පත් දිනුවනම් අපි ඉවරයි.
මෙවර ඉල් පෝයට රටේ ජනතාව ජාතී ආගම් බලන්නේ නැතුව ලොකු පුණ්‍ය කර්මයක් කලානේ. ඒ ගවයින් වැඩිම ප්‍රමාණයක් නිදහස් කරලා ලබන ආත්මයටත් පිනක් රැස් කරගත්තා
ඇත්තමයි
❤❤ වෙනස පැහැදිලිව දුටුවා උගත් සහ නූගත් දේශපාලනය , . අපි දැන් මේ රට නිවරදි දිසාවට ගමන් කරවමු.❤❤❤
නූගත්කමයි බුද්ධිමත්කමයි හොඳින් පැහැදිලිව පේන දර්ශනයක් මෙවැනි මන්ද මානසිකත්වයත් තියෙන මිනිස්සුන්ට රටක පාලනය බාර දුන්නා කොහොම වෙයිද මාලිමාවට හදවතින්ම සුබ පතනවා
එයාලට ඉන්නෙ එයාල වගේම මන්ද බුද්දික ටිකක් තමයි 😂
Unutth ekai unge mmaha. Unutth. Ekai sri mukaya kiya gaththe gu muukayata.
පිරුනු කළේ දිය නොසැලේ , අඩු කළේ දිය සෙලවේ .
මුන් දිනුවනම් එහෙම කොහොම හැසිරෙයිද?
Amma pa bam
එහෙනම් අපිට වෙනම හම්බ කරන්න වෙනවා මුන්ගේ ජය සමරන්න...😂😂
හරක් පට්ටියක්.
අර ටියුෂන් ගුරා 😂😂😂
ලක්ෂ 7ක් ගත්ත මිනිහගේ පැත්ත සද්ද නෑ 30000ක් ගත්ත එව්වෝ නොදකින් මුන් 😂😂
😂
😂
අනේද කියන්නේ .....
නොදකින් ....සජබේ ගොං....😂😂
❤❤❤❤ මාලිමාවට ...
කියලා වැඩක් නැ. රෙකෝඩ් තියපු මිනිස්සු පැත්තක. රට ආයේ මුන්ට ගියා නම්. රට ඉතුරු ටිකත් ඉවරයි
සජබ හෙන ගොබ්බය්
පිලිකුල් සහගත හැසිරීම්. සමගි ජනබලවේගය මේ පහත් මානසිකත්වයෙන් මිදිය යුතුයි. npp එකෙන් ඉගෙන ගත යුතුයි.
❤❤❤
Pau pin Ginny wage kagahanawa Moda haththa
සජබ නායකත්වයේ අවුල
Munge vinaya haada gannna ona rata hadanna. Issara
ඇත්තටම ගොඩක් සතුටුයි විනයගරුක බව ❤
මෙයාලා මහ මැතිවරණය දිනුවනම් අද රටේ තත්ත්වය කොහොම වෙයිද
Singhayagey Nariyagey Wenasa Singahayata Namaskara Karay
Nari Nakayata Nari Rela HOO U TIYAY
රෙස්පෙක්ට් මහින්ද ජයසිංහ සහෝ....!
නායකයෝ නම් ඔබලාමය!
කොහොමද වැඩේ..😂😂😂 මෙන්න මේ නිසයි උගත් බුද්ධිමත් පිරිසක් සමග අපි මාළිමාව බලයට ගෙනාවෙ...විනය ගරුක ශීලාචාර සමාජයක් බිහිකිරීම අපේ එකම බලාපොරොත්තුව...විනය නැති තැනක දියුණුවක් නෑ.
ඔන්න ඕකයි වෙනස.මානසික මට්ටමේ අඩුකම තමා සජබෙ
Aniwa
මහ එකා වගේම තමයි අනිත් උන් ටිකත්...🤣🤣🤣🤣🤣
මහ එකාට මොලේ තියෙද බන් ඉතින් මූ පැටව් ගැන කියෝනව
මේ දර්ශන දුටු විට පරණ කතාවක් මතක් වෙනවා. කෙටියෙන් සටහන් කරනවානම්, මිදි යුෂ (වයින්) අශ්වයාට බොන්න දුන්නම ඒක බීලා ඌ ඉස්තාලයේ නිහඬව ඉන්නවා. ඒ මිදි රොඩුවලට වතුර කලවම් කර බූරුවන්ට දුන්නම උන් වයින් බිව්වා යයි සිතා කෑගසනවා.
මෙතනත් ඒ වගේ නේද ? ලංකාවෙන්ම වැඩිම මනාප ලැබූ පක්ෂයේ ආධාරකරුවන් නිහඬව සිටියදී අනූ නවයෙන් ගොඩ ගිය පිරිස මෝඩ ආකාරයට ඔල්වරසන් දෙනවා.
රට හා ජනතාව වෙනස් විය යුතු තැන්.... ඔබේ විමසුමට.......
💯💯💯
💯💯💯💯💯💯💯❤❤❤❤💯💯💯💯💯💯🧭🧭🧭🧭
ඇත්ත තමඊ
අන්ත පරාජයක් ලබලත් සමරන විදිය අපේ රටේ අධ්‍යාපනයේ තරම .ඇගපත වැඩුනට බුද්ධිය නෑ නේද .සජියටම ගැලපෙන සෙට් එකක්...
මුන් දිනුවනම් ඉදල හමාරයි
මාලිමාවෙන් වත් යමක් ඉගන ගනිල්ල
සජබේ චන්දෙ ඉල්ලපු එවුනුත් එකයි චන්දෙ දීපු එවුනුත් එකයි උන්ට ඕනේ රටේ ජයග්‍රහණ නෙමේ පුද්ගලික ජයග්‍රහණ විතරයි
sahathika attha
උගතුන්ගෙ හා නූගතුන්ගෙ වෙනස... npp එක සහ npp පාක්ශිකයන් දෙස බලාවත් ඉගෙන ගන්න.... 🥲💔
Respect NPP.. ❤️🩹😍🙏
නූගත්කම හා බුද්ධිමත්කම අතර වෙනස....
අද සිට අත්විදින්න පුළුවන් ....
NPP ❤👍
අපොයි මුන් දිනුවා නම් සතියක් ඇඳිරිනීතිය.😢
මාලිමාවෙන් යමක් ඉගෙනගනිල්ල
බත් කන හා තණකොළ කන අයගේ වෙනස....තව දිනුවානම් කොහොම තියෙයෙද...😂
අපි බලාපොරොත්තු වූ වෙනස මේකයි...respect NPP👍👍
මහින්ද ජයසිංහ සහොදරයා දකිද්දි මට කතාවක් මතක් උනා. මගේ අප්පච්චි අහින්සක ගොවියෙක්. දවසක් මහින්ද සහොදරයා ආපු රැස්වීමකට මගෙ අප්පච්චි ගිහින් එනකොට එයාට ඒ කාලේ unp පක්ශෙක කට්ටියක් අප්පචිචිට මිටියකින් පිටට ඔලුවට ගහලා ගිහින් තිබුනා. අනේ එදත් අපි කිවුවා අප්පචිචිට දැන්වත් දේශපාලනේ නතර කරන්න කියලා. මොකද අපිට එයාව වටින නිසා. ඒත් එයාලට සත පහක්වත් ලාබයක් නැතුව අපි දන්න දවසේ ඉදන් පක්ශේ වෙනුවෙන් දුක් වින්දා. අද එයාලගේ හීනේ අපේ අනාගතේ වෙනුවෙන් එයාලා හැබැ කරගත්තා.. ❤❤❤
මේවා දකින කොට මුන්ට චන්දය දීපු උන්ට ලැඡ්ඡාවේ රෙද්දෙත් සුළු දිය පහනුනම් පුදුමයි.
මේක තමයි අපි අත්දකින සැබෑ වෙනස
අනිත් පක්ෂ දැන්වත් මාලිමාව ආදර්ශයට ගනිල්ලා නැත්නම් උබලට පැවැත්මක් නෑ ❤👍
මේවා දකිනකොට හිනා යනවා....මේ විපක්ෂයේ මන්ත්‍රීවරු පව් 😢😢
මාලිමාව (සතගුණවත් )
සජබේ (ඌරූ කොටුවක් ) සමකල නොහැක
දැක්කාම හිරිකිතයි😢 සිලින්ඩර් ටෙලිෆෝන් ඉතුරු එන්ද ටිකටත් කෙලෝ ගත්ත එහෙනම්😂 ගූ යන්න පරාද වෙලත් තාමත් රඟනව😂
මුන් අතුගාල දැම්ම හොද වෙලාවට. නැතුව ගියා නං රතිඤ්ඤා පත්තු කරලම පරිසරය විනාශ කරල දානව.
වෙනස. උං නම් කවදාවත් හැදෙන්නෙ නැහැ. අං වල්ග සහ කුර සමගම කවදහරි මැරිල යයි. පව් කියලත් හිතෙනව. හැබැයි ගොං ආතල් දකිනකොට පුංචි ජොලියකුත් දැනෙනවා.
ජොලී ම තමයි මුන් වගේ මීහරක්..😂😂😂. ඒක ඉතින් නායකයගෙ හැටියට ගෝලයො...
ඒක තමයි අපි ලබපු වෙනස
පිරුනු කලේ දියනොසැලේ❤
Definitely
❤❤❤
sjb චන්ද දුන්න අය ලැජ්ජා වෙන්න ඕනා
අනිවාර්යෙන්ම
තුන්දෙනාගේ වහල්ලු වගේද මාලිමාව වෙනස මෙකයි ලබන සැරේ මෙය වෙනස් කරමු ..
ගොඩක් අය මාලිමාවේ හැසිරීම් වලට ගොඩක් කැමැත්තෙන් හිටියා.
හැදිච්චකම සහ නැහැදිච්චකම අතර වෙනස
ටෙලිෆෝනයේ ගව සම්පත අතට රට භාරදුන්නානම් හය්යෝ...
දිනුවානම් කොහොමට සිටිද ඔකනිසාතමයි අපි වෙනස් උනේ
දිනුවේ කවුද කියලා තේරුම් ගන්න බැරුව පඹගාලක පැටලුනු මං ....🤣🤣🤣
ලොක්කා වගේමතමා සොක්කොත්
සජිත් කට්ටිය හොදට දිනුමක් ගත්තා නම් රට ඉවරයි
වැඩ්ඩෝ කවදාවත් රගන්නේ නැත..💕💕💕
මාලිමාවෙ විනය රටටම අාදර්ශයක්
මිදි යුෂ බොන අයයි මිදි රොටු වලදන අයයි අතර වෙනස....😂😂😂😂😂😂😂😂😂😂😂😂
චන්දේ ඉල්ලපු අය වගේමයි දිපු අයත්.දෙපැත්තේම...කොහොමද වෙනස
නූගත්කමෙයි, උගත්කමෙයි වෙනස දැක්කාම කණගාටුවක් දැනෙන්නේ නැද්ද ?වෙනස් කරමු .
රටම දිනලත්
අපි
මොලේ පශ්චාත් භාගයේ පිහිටා ඇත
සජබේ ඉන්නෙ ගොන් වස්සො කියලා මෙතනින් හොදට පේනවා😂😂😂 මහා එකත් එකයි ඌගෙ පැටවුත් එකයි😂🤪😜 මාලිමාවෙ ආසන 16ක් ඇවිල්ලත් මීක් නැහැ ඒ තමයි සදාචාරය විනය සහ හික්මීම රෙස්පට් 🫡🫡🫡 ❤❤❤
🧭❤️❤️ අපේ එවුන් ........
ඉතින් ඇයි බනින්නෙ ඔච්චර විපතක් කරගෙන අමාරුවෙන් තුනක් ගත්තම කොච්චර සතුටු වෙන්න ඕනද 🥲😕💔
වෙනස......මාළීමාව.. සන්සුන්....
සජබ....කෑමොර....
දිනුවානම කොහොමද ? ජනතාව ගේ බදු මුදල් ගොඩක් ඉතිරි උනා නැත්නම් වාහන අරන් පාරේ කෑගහ ගහ යන්නේ.ජනතාව ගේ පැට්ටෝල් ටික ඉතිරි උනා
ලැජ්ජයි සජබ.විශිෂ්ඨයි මාලිමාව
ඒ විනයනම් කියලා වැඩක් නෑ අපේ නායකයෝ නිහතමානී මිනිස්සු
ඒකනේ කියන්නෙ පිරුණු කළේ දිය නොසැලේ 🧭🧭🧭💖💖💖
වෙනස
Respect 🙏🙏🙏
උගත් බුද්දිමත් කම හා නූගත් ගවගැති බාවයෙ වෙනස
🧭🧭🧭❤️❤️❤️💪
ඔන්න ඔිකයි වෙනස අපි ඒකයි npp එකට වැඩකෙරුවෙ.
අපෝ මුන් ආන්ඩුවක් එහෙම දින්නා නම් පෙලපාලි ගිහින් ඉවරයක් නැති වෙයී.😢
කටු කන උන්ගෙ සද්දෙ.
පක්ෂ දෙක සතුට සමරපු වෙනස දැක්කද, අන්න ඒ වෙනසට තමයි මිනිස්සු හෝදලාම දැම්මෙ
කැතයි මෙහෙම උඩ පැන්නම්.මාලිමාවේ විනය ඉගෙනගන්න
මුන්ට චන්දෙන් දිනුවානම් පාරේ බැහැලා යන්න බැරිවෙනවා. 3ක් දිනලා මෙහෙමනම්.
❤❤❤NPP
විනය කියන දේ නීතියෙන්ම හදන්ඩ බැහැ.ඇඟෙනුත් එන්ඩ ඕන.
මේවා මහජනතාවට ජනමාධ්‍ය තුළින් පෙන්වන්න එතකොට ඔය මන්ත්‍රී 40 ත් නෑ.
අශ්වයන් සහ කොටල්‍රවන්
මොලය හරි තැන පිහිටලා තියෙන අය සහ මොලය පශ්චාත් භාගයේ පිහිටලා තියෙන අය(මොළය උඩ වාඩිවෙන)අතර වෙනස ජාතික ජන බලවේගයට ජය වේවා! මාලිමාවට ජය වේවා!!
පාරිලිමේන්තුව කොච්චර සංවර වෙයිද කියල හිතාගන්න පුලුවං.. හැබැයි අනිත් ඉන්න උන්ටනම් එපා වෙයි..😂
මට ඇහෙන්නෙ කලිසම නැතුවට.. ජයවේවා.. කියලා 🤣🤣🤣
😁😁😁👍
මාලිමාවට ගම්පහින් දුන්න තුන්දෙනාම ගොඩ....ආඩම්බරයි ඒ විනය හා හැදියාව.
❤️💜💚❣️🩵💛💖පිරුනු කළේ දිය නොසැලේ❤️💜💚🩵💛💖
❤❤❤❤❤Onna Npp enasa mekata thamai janathawa adare anura janadi pathithumata❤❤❤
දීපු ඡන්ද ය ගැන ආඩම්බර හිතෙනවා හැම අතින්ම
මහින්ද ජයසිංහ මහතාට අපගේ උත්තමාචාරය
ඉගෙන.ගනිලා.බන්.සදාචාරය.රටම.දිනුවන්.දුප්පත්.අපි.ඉවරයි
අයියො හරක් ටිකක් ඉතුරු වෙලා😂😂😂
මේ රටේ මිනිස්සු හරියටම ඇත්ත වටහාගෙන ඡන්දෙ පාවිච්චි කෙරුවා.තුනක් ඇවිත් ඔහෝම නම් බලේ ගත්ත නම් කොහෝමද.
ඇත්තටම ගොන්කම ප්‍රදර්ශනය කරනවා...ලැජ්ජා නෑනේ
පිරුණු කලේ දිය නොසැලේ.අඩු කල කලගෙඩි ටික කැළතෙන හැටි පේනවනෙ.
පිරුණු කළේ දිය නොසැලේ...ගව රැල
පැරදිලත් මුන් මෙහේමනම් මාලිමාවෙ අය වගේ දිනුවනම් කොහෝම රගයිද බං.
උගත් මිනිස්සු අතරෙ නූගතා ගෙ විදිය කැපිල පේනවා
පේනවනෙ මෝඩ ගවරැල දිනුවනම් රටම ඉවරයි.
වදුරු ක්‍රියා කලාපය සහ පෝසත් ක්‍රියා කලාපය
ගවයො තුන් දෙනයි කොහොමද ශබ්දය. බැරි වෙලාවත් 10,12 ක් ආවනම් පලාතම ඉවරයි.
මාලිමාව ට චන්දෙ දුන්න එක ගැන ආයෙත් ආයෙත් සතුටුයි ❤😅
ඕක වෙනසක් නෙවෙයි කවදත් දිනුපු උන්ට වඩා සද්ද දාන්නෙ පැර්දුනු එවුන් තමයි
කොහෝමත් කාසි වල වටිනා කම අඩුයි සද්දේ වැඩියි
මෙන්න මේ හැසිරීම් ගැන නම් අප්‍රසන්නයි ..ඒකමයි ජනතාවට මෙච්චර කල් රට කරපු දේශපාලන රටාව දේශපාලකයො අප්පිරියම වුනේ ..තවත් මෙයාල විසින්ම මෙයාල සමාජයට හිසරදයක් බව පැහැදිලිවම පෙන්නුම් කරනවා ...
මාලිමාවෙන් දැන්වත් ඉගෙන ගන්න සමාජයට ආදර්ශමත් විදියට හැසිරෙන්න සහ ජනතාවගේ ආදරයට ගෞරවයට ලක්වෙන විදියට ජීවිත් වෙන්න ...
බැරිවෙලා දින්නනම් පාරවල් ගානේ හෝන් ගහන් රගන්නේ වාහන වල. සතියක්වත් ඇදිරිනීතිය දානවා..
ස ජ බ මොඩ යක්කු. මොලෙ හිස් වෙනතරමට මිනිස්සුන්ගෙ සද්දෙ වැඩියි. ස ජ බ ඩයල් එ වගෙ මොලෙ හිස් සද්දෙ වැඩියි
ලංකාවේ හැමෝගෙම වාසනාව ට මුන් දිනුවෙ නැත්තෙ
SJB.එකට විතරක් නෙමෙයි සියලුම දෙසපාලන පක්ෂවලටම NPP.එකෙන් ඉගෙන ගන්න බොහෝ පාඩම් ඇත.
රට වෙනස්වෙම්න් යන වේගයටම අප අපත් වෙනස්විය යුතුමයි.