LORD OF HOST . PRECIOUS LORD GOD JESUS.HEVENLY ABBA FATHER . ETERNAL FATHER . MIGHTY WORRIYER. HOLY OF THE HOLY .ETERNAL LIVING FATHER . I WORSHIP YOU LORD .my SAVIOUR my MASTER . my TEACHER my SALVATION . LORD YOU ARE my ALL LIFE my LIFE IS YOURS . my LIVING WATER .I GLORYFY YOUR NAME . AMEN, AMEN, AMEN! HALLELUYA! HALLELUYA ! HALLELUYA !
Amen 🙏🏽 ❤❤thank you father God and lord Jesus Christ my savior. You forgave me for my sins and gave me a new life in you. Praise and glory to you and you alone my Lord ❤. Help me to live a holy and perfect life because you are holy and perfect. Thank you my Lord Jesus because of your death on the cross, that my sinful old life also were able to hang on that cross in your name Lord Jesus.Thank you my Lord Jesus because you’ve raised from the dead, I’m also born again today in your name Lord Jesus.🙏🏽🙏🏽🙏🏽❤❤❤ This song I sing with them for you my lord Jesus
Mage ekama aram unath meyai.... Adarei jesu... Mn uparimenma pau karaddi maava hoya avith mata adare kalata.. Mn Dan jeevath venne jesu nisai saha jesu udesai.... Adarei jesuuuuu
Mama Cancer rogiyek. Mama hamadama me geethikava asanava. Deviyan vahansege sparshaya mata puduma vidiyata danenava mama geethikava asaddi. Jesus yahapath samadama.
Wow prase the Lord, 🙏🎉🎈 im more than 10 times I listen,, magae suwamin wansa ( Almighty god )obata thank you apa hadawath suwapath kalata 🙏 🙏🙏❤️🎎🎄 (London) Nihal, nadi, nimila, Rose and Douglas
I stopped going to church last year with the pandemic. When I hear this I feel so ashamed and embarrassed about not talking to God like I used to do. 😶
Oh....Lord my God... Help me to empty myself....to be filled with the fullness of God...!..I'm thankful to You Holy Spirit that I happened to cliq on this..... Glory to God Hallelujah!!!! I thank You...Praise You..N lift Your Holy Name on high JESUS!!!! May God bless u all abundantly.
ඔබ මගේ ආලෝකයයි❤ ඔබ මගේ එකම පිළිසරණයි❤ මට ජය ගෙනදෙන දෙවියන් වහන්සේ ඔබයි❤ මගේ සුවය ඔබයි❤ ප්‍රශංසා වේවා පියාණනි❤❤❤❤❤❤❤❤
ගීතිකාව පද රචනය තුල දේව වචනය ගැබ්වෙන ප්‍රතිශතය වැඩි නම් නියත ලෙස එම ගීතිකාව මනුෂ්‍ය හදවත් ඒ අභිමුකය ඉදිරියට ගෙනියනවා නියතය.මේ ඊට එක් උදාහරනයක්.එදා සිට අදවන තෙක් දිගින් දිගට මා අසන එක් ගීතිකාවක්.සියලුම දෙනාට දේව ආශිර්වාදය හිමි වේවා
Amen❤
Thanks for your comment
All glory to our beloved God
Amen
God bless you ❤️❤️
It's true ❤❤❤❤❤🎉🎉
❤❤❤Superb..Praise u JESUS KING..
මමත් හැම උදැසනක මෙන් ම හැම රැයක අසන ගීතිකාවක්
ඔබ මගෙ ජය කොන්තයයි...ආමේන්...❤හාලේලූයියා...
මම ප්‍රශ්න කරදර ගොඩක් එක්ක ජීවිතේ කලකිරිල ඉන්න මොහොතක මේ ගීතිකාව මගේ මුලු හදවතම ජේසු ලගට තවත් ලං වුනා... මගේ ජේසුනේ මගේ ජීවිතේ එකම සතුට ඔබ වහන්සේ ලග පමනයි තිබෙන්නේ.. ❤❤❤
මා ඇසූ මිහිරි ම ගීතිකාව නමස්කාර යට ආත්මය පොළබවන
Mee geethekaawa deewa abemukathwayata mawA gena geyaa pamanak nowadays balawath haaskamak mama ath dakka
geyaa pamank nowa
දේව අභිමුඛයට මාව ගෙන යන අලංකාර ගීතිකාවක් ස්තූතියි ස්වාමිනී ඔබ වහන්සේගේ මග පෙන්වීම නිසා ඔබ සැමට දෙවියන් වහන්සේ ආශීර්වාද කරන සේක්වා ආමෙන්
🙏🙏🙏🙏🙏🙏🙏
Wow!. Praise the Lord
Sri Lankan geethika amen 🙏❤
Excellent ❤
ස්වාමීන්වහන්සේ ට මහිමය වේවා🙏❤️🙏
මාගේ ආත්මය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමි❤
මගේ ආත්මය
මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව්
මා තුළ ඇති සියල්ල ස්වාමින්ව වර්ණනා කරව් //
කසල ගොඩේ සිටි මගේ ආත්මය දැන් ප්‍රශංසා කරව්
දුහුවිල්ලේ සිටි මගේ ආත්මය දැන් වර්ණනා කරව් //
යෙහෝවා රාෆා මාගේ සුවය ඔබයි
යෙහෝවා නිස්සී ඔබ මගේ ජය කොන්තයයි
යෙහෝවා ඕරී ඔබ මගේ ආලෝකයයි
මගේ ආත්මය .....//
එල්ෂඩායි එලොහිම් යාහ්වේ දෙවිදු ඔබයි...
මගේ ආත්මේ මා තුළ සියල්ල... නමදින්නේ ඔබයි
මොනතරම් ආලේපලත් ගීතීකවක්ද, ඒ කටහඩවල් හදවතටම දැනෙනවා, කීපාරක්නම් එකදිගට මේ ගීතිකාවම විතරක් ඇහුවද කියලා මටවත් මතක නෑ ❤❤❤
දෙවියන්වහන්සේට ප්‍රසංශා කරන පිණිස ආත්මය පුබුදුවන ගීතිකාවක්. දෙවියන්වහන්සේට ප්‍රසංශා වේවා...
Amen 🙏 🙏
සියලු මහිමය ඔබට වේවා පියාණනි
ඇබ්බැහි una gethikawata.dawasata godak wathawak ahanawa rewain.kera.kera.paster gulawetage.wife harima ලස්සනයි .හැමෝම athmayen.sabakamin.ගායනා keranawa .mulu sharirayama.ඇබ්බැහි වෙනවා
ආත්මය ස්පර්ශ කරණ හඩක් ඔබ දෙපලට දුන් ඒ ජීවමාන යේසුස් වහන්සේ ට මාගෙ ස්තූතිය ,ප්‍රශංසාව ,නමස්කාරය පුද කරමි.🙏🙏🙏🙏 හාලේලූයියා .
මෙය එතරම්ම ආශීර්වාද ලත් ගීතයක්, මට එය ප්රමාණවත් තරම් ඇසෙන්නේ නැත.නමස්කාර ගීතය . එය ඔවුන් සියල්ලන්ටම ආශීර්වාද කරයි. මේ ගීතයට ඔබට ශුද්ධාත්මයාණන් ස්තුතියි...අනර්ඝ ශුද්ධාත්මයාණන් මම ඔබට ආදරෙයි, ඔබ මගේ ආත්මය අල්ලාගන්නවා!
Amen❤❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.ඔබ මගේ ජය කොන්තයයයි
මා තුල ඇති සියල්ල ස්වාමින්ව වර්නනා කරව් 🥺🙏💙💙
LORD OF HOST . PRECIOUS LORD GOD JESUS.HEVENLY ABBA FATHER . ETERNAL FATHER . MIGHTY WORRIYER. HOLY OF THE HOLY .ETERNAL LIVING FATHER . I WORSHIP YOU LORD .my SAVIOUR
my MASTER . my TEACHER my SALVATION . LORD YOU ARE my ALL LIFE
my LIFE IS YOURS . my LIVING WATER .I GLORYFY YOUR NAME . AMEN, AMEN, AMEN! HALLELUYA! HALLELUYA ! HALLELUYA !
ඔබ මගේ සියල්ල යි...❤️🙏❤️
දෙවි පියාණනි ඔබට මහිමය වේවා🙏❤️🙏
Obatama pamanakma sadakalayatama prasansa wewa.................
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවියන් වහන්සේට සියලු මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් වේවා❤🙏
ස්තුති වේවා සමිදුනේ ප්‍රසන්සා වේවා මහිමය වේවා ආමේන් ආමේන් හාලෙලුයියා
මම නිතර මුමුණන Bible පදයක්.හරිම ලස්සන ගීතිකාවක් .දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියල්ල න් සමඟ වේවා ආමේන් ❤️👌🇮🇱🕎✝️👑😇🙏.
A morning glory to us
ආමේන් 🙏 මගේ ආත්මය ස්වාමින්ට ප්‍රසන්සා කරව.මා තුළ ඇති සියල්ල උන් වහන්සේගේ ශුද්ධවු නාමයට ප්‍රසන්සා කරව් .මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රසන්සා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව .ගීතාවලිය .103: 1/2 , ස්තුතියි පියානනි ඔබ මගේ ජීවිතයේ ශාක්ෂිය නිසා .ඔබ තුළ මට සියල්ල කල හැකි නිසා .❤️👌🇮🇱🕎✝️👑😇🙏.
Amen 🙏 🙏. 🙏
වසරකට අධික කාලයක් මෙම ගීතිකාව තුලින් සමිදු අභිමුව පෙනී සිටින්නට තරම් මේ හඩ. වචන. ස්වාමීන් වහන්සේ ස්පර්ශ කරල තිබෙනවා.මා දන්නා වචන ප්‍රමානවත් නැහැ.ස්තුතිය පුදකරන්නට.මගෙ ආත්මය සමිදුන්ට නමස්කාර කරන හැම මොහොතකදීම ඔබ සියලුදෙනාව සමිදුන්ට බාර කරන්නම්.ජේසු පිහිටයි 🙏
ආත්මයෙන්ම ස්වාමින්ට නමස්කාර කල හැකි ගීතිකාවක්
මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව
මා තුල ඇති සියල්ල උන්වහන්සේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරව
මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව
උන්වහන්සේ මට කල සියලුම උපකාර සිහි නැති නොකරව
❤️
Amen
Thank you for your valuable comment 🙏
දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන් ,ආලේපය තිබෙන ගීතිකාවක්,, ජේසු පිහිටයි ❤...
මගේ ආත්මය ප්‍රශංසා කරන්නේ ඔබට පමණයි පියානනී 🙏🙏🙏
ආමේන් 🙏🥺❤️ ආමේන් ආමේන් ආමේන්
ආත්මය ස්පර්ශ කරන්නාවු ගීතිකාවක්❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! මම මේ ගීතිකාව හැමදාම අහනවා යාච්නා කරන අතරතුර්. පුදුම විදිහට හිත නිවෙනවා. යච්නාව පහසු වෙනවා. පස්ටර් ඇතුළු සියලු කණ්ඩායමටම ස්තුති කරනවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. දෙවියන් වහන්සේට
ප්‍රශංසා වේවා. මහිමය වේවා!
ආමෙන් ❤❤
❤❤❤❤prashansa. Wewa haleluiya❤❤❤❤
Me geethikawath jesu wagema lassana භාවනාවk....hita නිවෙන ආදරෙයි mage jesu..❤
.i.love.my lord .❤❤❤❤❤jeses.i love you
❤❤🎉🎉ආමේන්
ආදරෙයි යේසුනී ඔබට මං ගොඩක් ...ඇත්තමයි මහා ගොඩක් ආදරෙයි යේසුනී ඔබට ...❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘
Amen mage athmaya mathula athi siyalla suwaminwa prshanshakarau🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
දෙවියන්වහන්සේට ස්තුති වේවා...
යහපත් මිනිසුන් එකතු කරනවට....
ඔබ අපේ ජයකොන්තයයි.... සමිඳුනේ...
Amen 🙏🏽 ❤❤thank you father God and lord Jesus Christ my savior. You forgave me for my sins and gave me a new life in you. Praise and glory to you and you alone my Lord ❤.
Help me to live a holy and perfect life because you are holy and perfect.
Thank you my Lord Jesus because of your death on the cross, that my sinful old life also were able to hang on that cross in your name Lord Jesus.Thank you my Lord Jesus because you’ve raised from the dead, I’m also born again today in your name Lord Jesus.🙏🏽🙏🏽🙏🏽❤❤❤
This song I sing with them for you my lord Jesus
හැම උදයකම මගේ ආත්මය ස්වාමින් වහන්සේ තුල ප්‍රාණවත් කරන ස්තූති කරන්න ප්‍රශංසා කරන්න උපකාර කරන පළමු ගීතිකා අතරින් එකක්..❤❤ මං අද යම් තැනක ඉන්නවනම් ඒ ස්වාමින් වහන්සේ නිසාමයි❤
Amen🙏❤✝️🙏❤✝️
Geethawaliya 103 .1 harima lassanai 🙏🙏🙏
Mage ekama aram unath meyai.... Adarei jesu... Mn uparimenma pau karaddi maava hoya avith mata adare kalata.. Mn Dan jeevath venne jesu nisai saha jesu udesai.... Adarei jesuuuuu
Amen amen amen amen amen ❤️🙏🏽❤️
ඔයාලා ලස්සනට ගායනා කරනවා .ආත්මයෙන් පිරිලා . ඔයාලා හැමෝගේම හදවත් යේසුස් වහන්සේ වෙතටම හරවා තබා ගන්න .ගැලවීම උරුම කර ගන්න .යේසුස් වහන්සේගෙ ආරක්ෂාව ඔයාලා හැමෝටම ලැබේවා .ආමේන්
God bless . Mage atmaya. AMEN
අති වීසිස්ට සිංදුවක්
❤❤❤✝️✝️❤❤❤
ස්තූති පියානෙනි ආමේන් හාලෙලූයියා
අමේන් ස්වාමින්වහාන්සේට ප්‍රසංශා වෙවා......
Dewiyan wahanseta prashansa wewa
ආමෙන්.. praise you Lord Jesus God above all
දෙවිදුන්ට මහිමය වේවා .තවත් මෙවැනි අලන්කාර නිර්මාණ බිහිකිරීමට දෙවිදුන් ආශිර්වාද කරන සේක්වා .
Mama Cancer rogiyek. Mama hamadama me geethikava asanava. Deviyan vahansege sparshaya mata puduma vidiyata danenava mama geethikava asaddi. Jesus yahapath samadama.
ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏💙✝️
හරිම ලස්සනයි ගීතිකාව ආත්මෙටම දැනෙනවා
The best hymn I've ever heard
සේනාවල යාඃවේ දෙව්පියාණන්ට ස්තුති වේවා! මෙවැනි ගීතිකාවක් නිර්මාණය කරන්න දුන් වචන නිසා. 🎉🎉🎉
අනේ ඇත්තටම හරිම ලස්සනයි. ගීතිකාවේ පද, සංගීතය, රෑප රාමු හැම දේම ලස්සනයි වගේම දෙවියන් වහන්සේට මහිමය දෙන විදිහට තියෙනවා.
Jesuni obe daruwata dun alankara katahada saha hadawatha nisa sthuthi thaththe...🙏🙏
අනර්ගයි හැමදෙනාටම ජේසු පිහිටයි !
Amen.hallelujah
හලෙලුයියා ආමෙින් ජේසු ජිවමානයි දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තුතිය
Amen
Thank you for your valuable comment 🙏
Amen and Amen ❤
සම්පූර්නයෙන්ම දේව වචනයට මෙලඩිය දාලා. මාරම ආත්මීකයි.. ඒක දැනෙනවා ස්තූතී ස්වාමීනී
It came from God dear Pastor❤❤
ඇස්වලට කදුළු එනවා හරිම ලස්සනයි කොපමන අහගෙන හිටියා ක් ඇති වෙන්නෙ නැ පිං
❤👌
Dewidun obata wadi wadiyen ashirwada karana sekwa
Wow prase the Lord, 🙏🎉🎈 im more than 10 times I listen,, magae suwamin wansa ( Almighty god )obata thank you apa hadawath suwapath kalata 🙏 🙏🙏❤️🎎🎄 (London) Nihal, nadi, nimila, Rose and Douglas
Amen 🙌
Marama lassanai. Niyamai. Dewa abimukaya pirila thiyenw danenawa .
Thank you
Glory to God
Always the best❤️🔥awesome lyrics & melody🎵 Holy Spirit is working throughout this✨💯
I stopped going to church last year with the pandemic. When I hear this I feel so ashamed and embarrassed about not talking to God like I used to do. 😶
Dewiyan wahanse yahapath hamadatama
Oh....Lord my God...
Help me to empty myself....to be filled with the fullness of God...!..I'm thankful to You Holy Spirit that I happened to cliq on this.....
Glory to God Hallelujah!!!!
I thank You...Praise You..N lift Your Holy Name on high JESUS!!!!
May God bless u all abundantly.
Amen
Glory to God
Beautiful ❤
❤❤
What an anointed song.. Thank you Jesus for their talents you have given them
godak lassanay doctor.ahaddi hitha niwenawa.agama kumak uwath thamange agamata garu kala,bakthiyen ,niwaradiwa jeewath wena minisunta hamadama ashirwada labenawa.godak lassanay .good luck
Touching one 🙂❤️❤️❤️ Glory to God 🙏🙏🙏
Amen
්wa wa w like like like❤️
හරිම ලස්සනයි... නමස්කාරය ඔසවන්න. දේව අභිමුඛය අත්දකින්න... පුලුවන් ආලේපලත් ගීත්කාවක්... ❤️🙏🙏
Amen God bless you all, 🙏🏼🌹
Hallelujah
Wow 🎉🎉🎉super 👌
Amen. Praise the lord ❤❤
Amen...❤
Theologically sound and full of anointing great job well done and keep going. GOD BLESS YOU ALL
Glory to God
Ow piyaanani ...
PRAISE THE LORD ,,AMEN
Glory be to God. It's really touching the soul. May God bless u more and more 🙏
Amen 👍
waiting for this masterpiece aiyya
Consolation to us
Praise be to God!
🙏🙏🙏
Godaak Lassanay Dr. Shehan. God Bless you
AMEN....HALEY LUIYA