රාත්‍රී යාච්ඤාව 🙏 || Powerful Night Prayer || Trending 🔥

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 771

  • @WmKamal
    @WmKamal 3 місяці тому +45

    Mage Dewi piyanani mage putha masa 5k katha nokara idiya oba wahnsega me yachnwa ahwtha passe dawsema putha call Kara ,mage Dewi piyanani obtha isthuti

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 5 місяців тому +16

    මේ රාත්‍රි කාලය තුල මාගේ වකුගඩු රෝගය සුව වේවා ජේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ❤❤❤ආමේන්❤❤❤

  • @SsSs-x8v7x
    @SsSs-x8v7x Місяць тому +4

    මගේ යේසුු පියානනි මගේ දරැවන්ට පිහිටවෙන්න මගේ පවුලේ සියලුම දෙනට පිහිටලැබෙිවා අමෙන් අමෙන්🙏🙏🙏❤️❤️❤️❤️❤️ අමෙන්

  • @ChintaD-w6o
    @ChintaD-w6o 4 місяці тому +11

    අනේ ජේසු නී මගෙ පවුලේ සියලුම දෙනාටම ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආදරෙයි මගෙ ජේසු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CanthraCool
    @CanthraCool 5 місяців тому +12

    ❤ආමෙින්🎉ආමෙින්❤ආමෙින්🎉පියානණි,ඔබවහන්සෙ ශුද්ධ දැනට බරයි🎉කුවෙිඩි🎉රටෙි,වැඩ,කරන්න 🎉කාන්ති,නංගී ,සහ❤කුමාරි🎉නංගි🎉ඔබවහන්සේ,දැතට,බරයි❤ජෙසු,සමිදුනේ🎉මගේ,මහතාය ❤සහ🎉දරැවන්,සහමුනුබාර,සහ🎉මිනිබිරියන්🎉ඔබවහන්සේට❤බාරයි🎉පියාණනි❤සමිදුනේ❤මගේ🎉විදේස🎉ගමනට❤ආසිරි,කල,මැනව ❤ඔබවහන්සෙ ට🎉මගේ❤සියලුම❤බලාපොත්තු❤ඔබවහන්සේ❤දැතට,බරයි❤පියාණනි⁣🎉ජෙසු,පිහිටයි 🎉පාස්ට❤ආලේලුයා❤ආලේලුයා❤ආලේලුයයාඔබවහන්ටස්ට❤ස්තුති වෙිවා ගෞරවය වෙිවා ❤නමස්කර,වෙිවා ❤මහිමය🎉වෙිවා❤පුංසංශ,වෙිවා

    • @playbuddy1865
      @playbuddy1865 5 місяців тому +1

      ජීවමාන ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා❤❤❤❤❤🎉🎉🎉🎉

    • @SudrmaPathirana
      @SudrmaPathirana 3 місяці тому

      Devi piyanani mage daruwo denna tikak akikarui a denna devi piyananta mama bara karanawa amen❤❤❤❤❤❤❤❤

  • @ARosairo
    @ARosairo 15 днів тому +4

    මේ රාත්‍රියේ අද හෙටම සුබ ආරංචියක් දැනගන්න ආශිර්වාද කරන්න මගේ හිතේ තියන වේදනාව දුක පිහිඩනය මගේ ස්වාමියා මුහුණ දුන් පුශ්නයෙන් ඇකි ඉක්මණින් නිදහස් කරලා අනිත් පහස් දෙනවත් නිදහස් කරලා දෙන්න අමේන් ❤

  • @seyanalseyani3672
    @seyanalseyani3672 5 місяців тому +18

    ජෙසුපිහිටයි ජෙසුපිහිටයි ජෙසු ගෙ ආසිරිවාදය නොවඩුව ලැබේවා ජෙසු පිහිටයි ආමේන් ආමේන් 🙏🙏🙏🙏

  • @TharangaNilmini-g7i
    @TharangaNilmini-g7i 20 днів тому +2

    ජේසුස් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා ❤ ආමේන් ආමේන් නමස්කාර වේ මහිමය වේවා ජේසු පිහිටයි ❤

  • @KalyaniKananke
    @KalyaniKananke 7 днів тому +1

    මාව හැම අතිනම් රැක ගන්න මගේ ජෙසුනේ ඔබ වහන්සේ ට ස්තුතියි ප්‍රසංසා වේවා මගේ. දෙවි පියාණනි ඔබට බාරයි මගේ පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏

  • @RupRani-v5v
    @RupRani-v5v Місяць тому +3

    මගේ ජේසුපියානෙනිදරැවන්ඔබ වහන්සේගේ අාසිර්වාදලැබුවාය අාමෙින්🙏🙏🙏🙏🙏

  • @RSRs-j1b
    @RSRs-j1b 7 днів тому +1

    ජීවමාන ජෙසු තාත්තෙ විසිරිච්ච මගෙ පව්ල එකමුතු කර දෙන්න දරුවො තුන්දෙනා එකමුතු කර දෙන්න ❤මහිමයත් 🎉ප්‍රසන්සාවත්❤❤ජෙසුස් යන නාමයටමයි 🎉🎉 ආමෙන් 🙏❤️🌹💞💝

  • @ChintaD-w6o
    @ChintaD-w6o 4 місяці тому +4

    අනේ මගෙ ජේසු මගෙ පවුලේ සියලුදෙනාටම පිහිට වෙන්න ඕනා ආදරෙයි මගෙ ජේසු ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏

  • @seyanalseyani3672
    @seyanalseyani3672 5 місяців тому +7

    ස්තුතියි මගෙ ජෙසුනි අප සැමව රැකබාලා ගන්නවට❤❤❤❤ ජෙසු පිහිටයි ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏

  • @kantimamanor9370
    @kantimamanor9370 5 місяців тому +14

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ යේසු පිහිටයි සියලුම මහිමය ගෞරවය ප්‍රශංසාව නමස්කාරය ජීවමාන දෙවියන් වහන්සේට පමණක් හිමි වේවා

  • @Widesanayaka
    @Widesanayaka 5 місяців тому +11

    ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා ආමේන්

  • @kithminimsara6528
    @kithminimsara6528 Місяць тому +3

    ජේසු පියාණෙනි මගේ මහත්තයට ඉක්මනට ඊශ්‍රයලා රටට යන්න ලේබෙවා. ආමෙන් ආමෙන් ආමෙන්. ආදරෙයි මගේ ජේසු පියාණෙනි. 🙏🙏🙏

  • @yyfffhhv5218
    @yyfffhhv5218 4 місяці тому +5

    ඔබ.වහන්සේ ගෙ.බලවත් .හස්තය ට.මාගේ .පවුලේ .sema.දෙනාම .බාරකරනවා..දෙවියන් වහන්සේ ගෙ.සැලසුම..සියල්ල උතුම් .ලෙස.අපිට .ආසිර්වා.වූවාට ස්තුති දෙවි පියානෙනි .ආමෙන් හාලේලුය ✝️🙏🙏

  • @SumuduGamage-n8r
    @SumuduGamage-n8r 5 місяців тому +11

    දෙව් පියාණනී මට මෙම සතියෙදි දරුවන්ගේ අවශ්‍යතා සඳහා මුදල් ලැබේවා ඔබ වහන්සේට ස්තුති

  • @DayanaLa67
    @DayanaLa67 5 місяців тому +4

    අමෙන් හලෙලූයා පියාණෙනි මගේ දරුවා කරන රැකියාව ඔබ වහන්සේට භාරයි සැහැල්ලුවෙන් සැනසිල්ලෙන් සතුටින් කරගෙන යාමට ඔබ වහන්සේගේ කැමැත්ත අනුව සෑම දෙයක්ම සිදු වේවා

  • @mihirishan1989
    @mihirishan1989 27 днів тому +2

    ජේසු ජිවමනයි
    ජේසු පියානනි ඔබ වහන්සේ මගේ හිතේ තියන ප්‍රාශ්නේ දැන්නවා මන් වෙනුවෙන් ආශිර්වාද කරන්න මගේ පියානනි ඔබගේ ආශිර්වාද දෙන්න මට මේ ප්‍රාශ්නේන් මිදෙන්න ඔන මට උදවු කරන්න මගේ පියානනි ❤❤❤❤❤❤ආමේන්🎉🎉🎉🎉ජේසු පිහිටයි.🙏🙏🙏🙏

  • @KanchnaKanchna-og7zt
    @KanchnaKanchna-og7zt 4 місяці тому +6

    විඩෙස් ගතව සිටින මගෙ මහත්තයට ත් මටත් මගෙ දරුවටත් ඔබ වහන්සෙගෙ පිහිට ලබෙවා

  • @sujeewawicramasinha1548
    @sujeewawicramasinha1548 3 місяці тому +4

    Mama bawdda. Mama inne romeniya wala.mama nithara palli yanawa. Hithata loku senaseemak denenawa. Mama inne loku prashneka. E prashne hemadama palli yana dawasata dewiyan wahanseta kiwwa. E de ada punchi igiyak mata pennuwa. Thawa duratath mage e prashnen mawa nidahas karala denna mage jesune. Mata pihita laba denna. Jeewithaya nethi karaganna tharam wedanawaka inne mama. Mata pihita laba denna mage jesuni

  • @ManjuAekanayaka
    @ManjuAekanayaka 5 місяців тому +7

    ස්තුති ස්වාමීනි .ඔබ වහන්සට ප්‍රසන්සා වෙවා.

  • @نومابتات
    @نومابتات 5 місяців тому +5

    ජෙසුපිහිටයි.නොකඩවා.පිහිට.ජේසුස්.විහාරස්‌ථානයට.ලැබෙවා

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 5 місяців тому +9

    ස්තුති වේවා පියාණෙනි රෝගී අම්මවා මාව රැක බලා ගන්නවට ආමෙන්. 🌹❤🌹❤🌹❤🌹❤🌹❤️

    • @wasanthanisanshala-yp4ln
      @wasanthanisanshala-yp4ln 5 місяців тому

      ඔබගේ මවට නීරෝගී සුව ලැබේවා .. ජේසු පිහිටයි. ආමෙන් 🙏🙏🙏

  • @priyantha691
    @priyantha691 5 місяців тому +7

    ආමේන් 😊😊😊😊😊😊😊😊😊😊😊
    😊😊😊😊😊😊😊😊

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 5 місяців тому +13

    මමත් මge ස්වාමිpuරුසයත් දරුවත් ඔබ වහන්සෙගෙ dathට බාරi anaගතය බාරi amඑන්......

  • @SurampikaPeiris
    @SurampikaPeiris 4 місяці тому +8

    ජීවමාන ජේසුනි අපේ පවුල සමඟියෙන් සමාදන් එකතු කරල දෙන්නේ ජීවමාන ජේසුනි ස්තුතියි වේවා ප්‍රසංසාවේවා! හාලේලුයියා

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 5 місяців тому +5

    Piyaneni ❤ mame❤ baudde ❤ kenek ❤ obewahansey ❤ lage ❤ nathere ❤ unapiyaneni ❤ mate ❤ pihite ❤ wenne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 paulmathe ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 arthike ❤ doretu ❤ viurthe ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ magey 💗 yachchawe❤piliganne❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤

  • @yaracell2605
    @yaracell2605 5 місяців тому +4

    ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 4 місяці тому +6

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏 ආමෙන් ආමේන් ආමෙන් ආමෙන් 🙏✝️ 🙏

  • @GsghsJshshs
    @GsghsJshshs 5 місяців тому +5

    ස්තූතියි දෙවි පියානනී මගේ පුතාගේ දවස අසනීප වෙලා උන හැදිලා හෙට උදේ වෙනකොට සනීප වෙන්න ආශිර්වාද කරන්න දෙවි පියානනී මගේ පුතාට හොද රස්සාවක් ලැබේවා මගේ හැම ප්‍රස්න වලට ඔබ වහන්සේ මාත් එක්ක හිටියා මගෙ සියලුම ප්‍රස්න ඔබ වහන්සේට බාරකරනව මගේ ආදරණීය දෙවි පියානනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @RandunuMudali
    @RandunuMudali 5 місяців тому +6

    අමෙන් අමෙන් මගෙ ජේසු ❤❤❤❤

  • @LankaLanka-tp3qs
    @LankaLanka-tp3qs 4 місяці тому +4

    ආමෙන් ජේසු තුමන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏ආමෙන් ආමෙන්..

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 5 місяців тому +3

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @nandanapushpakumara697
    @nandanapushpakumara697 5 місяців тому +7

    ඔබ කල සෑම දේ අමතක වෙන්නේ නෑ, හාලෙයිලුයියා හාලෙයිලුයියා හාලෙයිලුයියා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු තාත්තේ 🎉❤🙏🙏🙏🙏 නිශානි ,,,,

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 4 місяці тому +4

    මාගෙ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙ කරැණාව මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි වේවා ජේසු පිහිටයි පියාණනි ❤❤❤😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏💕🙏🙏

  • @ARosairo
    @ARosairo 15 днів тому +1

    ජේසු පිහිටයි ❤❤❤

  • @JjoNj-hw2hz
    @JjoNj-hw2hz 3 місяці тому +3

    දෙවියන් වහන්සේ මට පිහිට වෙන්න මගේ ණය ප්‍රශ්න වෙලින් මාව නිදහස් කරන්න දෙවියන් වහන්ස ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 5 місяців тому +15

    ,ස්තුතියි ස්තුතියි වේවා මගෙ දෙවි පියනෙනෙ ස්තුතියි වේවා ❤❤මාව තනි කරෙ නැ කවදවත් ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ පාස්ට ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Indhrani-c9x
      @Indhrani-c9x 26 днів тому

      🎉 ❤ 17:23 17:23 17:23 17:04 17:09 17:10 17:11 17:12

    • @Indhrani-c9x
      @Indhrani-c9x 26 днів тому

      17:49 ,

  • @SwarnaLiyanage-g2f
    @SwarnaLiyanage-g2f 5 місяців тому +6

    ආමේන්් පියානනි prasansa වේවා ස්තුති 🙏🙏🙏 ❤❤❤පියයානනි මහිමය ගෙෘරව වේවා

  • @wayomiamanda5785
    @wayomiamanda5785 5 місяців тому +4

    Amen amen,obawahanse ge rakawaranaya saha dumaya suwaya labaduna menawa.halleluiya🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis Місяць тому +1

    ආමෙන් ජෙසුස් වාහාන්සෙට ප්‍රසන්සා වේවා ස්තුති වේවා ❤❤❤

  • @Widesanayaka
    @Widesanayaka 5 місяців тому +6

    ❤❤❤❤ ආමේන් ආමේන් හලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා . ජිවමාන දෙවි පියානනි මට පිහිට වන්න මම විදෙස්ගතවයි. ඉන්නේ .පාස්ටර් මා වෙනුවෙන් යාව්නා කරන්න ජේසුස් වහන්සේට බාර කරලා මම සේවය කරන නිවසේ සේවිකාවෝ 2ක් මට වෙනස්කම් කරනවාමාව සමකව්ව්හ්ලය පත් කරලා හිනා වෙනව හිට්පාස් කරනව කිසිම හෙතුවක් නැතිව මන් එයාලට වැරද්දක් කරලා නැහැ ඊර්ෂ්‍යාව මන් ගැන එයාලට තියෙනවා . ස්තුති ආමේන් ❤❤.

  • @RandunuMudali
    @RandunuMudali 5 місяців тому +4

    ජේසු පිහිටයි ❤❤සුංහ රාතිුය වෙවා අමෙන් ❤❤❤❤❤❤

  • @matildawijeratne1954
    @matildawijeratne1954 5 місяців тому +4

    My god çòmè to my life and stay with me amen ❤❤❤❤thank u my god

  • @bernadethcosta3490
    @bernadethcosta3490 5 місяців тому +7

    Sthuti jesuni me rathriya mata dunnata oba wahanseta sthuti wewa prsansa wewa amen jesu 🙏🙏💞

  • @seyanalseyani3672
    @seyanalseyani3672 5 місяців тому +4

    ස්තුතියි මගෙ ජෙසුනි ඔබවහන්සෙගෙ සැලැස්ම මොනවද මම නොදනිමි එක දෙයක් දන්නව ජෙසු මාව අත් නොහරිමි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏

  • @DayanaLa67
    @DayanaLa67 5 місяців тому +5

    අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේ මම විශ්වාස කරනවා මාගේ තිබෙන සෑම ප්‍රශ්නයක්ම ඔබ වහන්සේට භාරයි මගේ දරුවාට සුදුසු රැකියාවක් ලැබෙන පිනිස ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න ස්වාමීනි ස්තූතියි අප වෙනුවෙන්ම කැප කිරීම් කර යාච්ඤා කරන පාස්ටර්ට ජෙසු පිහිටයි

  • @Nithusha-r1g
    @Nithusha-r1g 2 місяці тому +3

    සියල්ල කළ හැක්කේ දෙවියන් වහන්සේ ට පමණයි ❤❤❤❤

  • @rh2989
    @rh2989 5 місяців тому +3

    ආමේන් ,,,, ආමේන් ,,, ආමේන් ,,,🙏🙏🙏

  • @thilakawati
    @thilakawati 5 місяців тому +4

    ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐

  • @mohammaniko2774
    @mohammaniko2774 4 місяці тому +2

    ඉස්තුති මගේ ජේසුනි ආමේන් ආමේන් ආමේන්

  • @RounthieNeroshini
    @RounthieNeroshini Місяць тому +1

    මගේ දරුවන් හා මගේ සුමියාත් මගේ අම්මා තාත්තා සහොදරයන් ආරක්ෂා කරදෙන්නමටත් ශක්තිය ඉවායිම ලාබා දෙන්න ආදර ජේසුනේ අමේන් අමේනි🙏🙏🙏

  • @SmilingGreyhound-tb8by
    @SmilingGreyhound-tb8by 5 місяців тому +6

    ආමේන් ජේසු පිහිටය්🥰

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 5 місяців тому +5

    ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏

  • @SiraniJayasinghe
    @SiraniJayasinghe 2 місяці тому +3

    මගේ දරුවන්ට නිරෝගී සුවය lebewa, puthata yahapath manasika suwaya lebewa. Jesu pihitai, amen amen,

  • @ChandimaDilrukshi-o9b
    @ChandimaDilrukshi-o9b 4 місяці тому +2

    ජේසුස් වහන්සේට ගෞරව වේවා🙏 ස්තූති වේවා ප්‍රශංසා වේවා🙏 ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් මාගේ මහත්තයා ඔබ වහන්සේට බාර කරනාව එයා හොඳ මනුස්සයෙක් කරලා දෙන්න මාගේ හැම ප්‍රශ්නයක්ම පියානනී ඔබට බාර කරනාව ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 4 місяці тому +3

    ස්තූතියි ප්‍රසංසා වේවා ස්තුතියි දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට ස්තූති වේවා ආමෙන් 🙏 ආමෙන් ආමේන් ආමෙන් ආමෙන් 🙏 ජේසු පිහිටයි ❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 8 днів тому +1

    මගේ දරැවන් වෙනුවෙන් මම යාක්චා කරනවා දරැවන් දුකට පත් වෙලා දුවට ඉන්න තැනක් නැතිව අසරණ වෙලා ඒ දරැවන් යේසුස් වහාන්සේගේ නාමයෙන් ඉක්මනින් නිදහස් වේ⁣වා නී⁣රෝගි වේවා අවස්‍ය දේවල් ලැබේවා කියලා පාස්ට මගේ දරැවන් වෙනුවෙන් යාක්චා කරන්න යේසු පිහිටයි

  • @newcity3938
    @newcity3938 5 місяців тому +5

    ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා මගේ දෙව් පියාණන් වහන්සේගේ නාමයට අද දවසේ මගේ ජීවිතේ ට දුන් ජීවමාන හුස්ම ගැනීමේ ශක්තිය ලබා ගැනීමට දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ මුළු හදවතින්ම ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද උදෑසන පටන් රාත්‍රී කාලයේ නින්දට යන තුරුම මට දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @sirimaamarasinghe8433
      @sirimaamarasinghe8433 5 місяців тому

      🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 Місяць тому +1

    Jeewamana deviyanwahanseta sthuthi wewa prasansa wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya 🙏 j zu.pihitai father

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 5 місяців тому +1

    Magey ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 puthagey aniyam❤sambandethaweye❤ obewahansey gey ❤ nameyen ❤ pulussa❤ danne ❤ piyaneni ❤ magey ❤ puthagey ❤daru❤paule❤ sathute ❤ samadaneye ❤ prithiye ❤ udakkere ❤ denne ❤ piyaneni 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ rudireyen❤ magey 💗 puthagey ❤ aniyam❤ sambandethaweye ❤ vinase❤kere❤danne❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ dathete ❤ magey ❤ puthagey ❤ daru❤ paule ❤ bare❤kerenewa❤ piyaneni 💗 haleluya ❤

  • @DayanaLa67
    @DayanaLa67 5 місяців тому +4

    අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා ඔබ වහන්සේගේ වචනය අසන්නට කියවන්නට යාච්ඤා කරන්න නිදහස ලබා දුන් නිසා ස්තූතියි මගේ රැකියාව නිදහස් කම ලබා දී සැහැල්ලුවෙන් ජීවත් වීමට ඔබ වහන්සේ දුන් අනුග්‍රහය ආශිර්වාද නිසා ස්තූතියි පියාණෙනි තව තවත් මා ඉදිරියටත් ඉහළටත් ඔසවන නිසා ස්තූතියි

  • @LinskiePerera
    @LinskiePerera 2 місяці тому +2

    ජීවමාන ජේසුස් වහන්ස ඔබට ස්තුතියි 🙏🙏🙏🙏

  • @KuWait-xc2wr
    @KuWait-xc2wr 4 місяці тому

    Sthutheuli dweiyan wahansate mage name karye wewa🎉🎉🎉🎉🎉 aman aman aman🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @stelamunaweera1507
    @stelamunaweera1507 5 місяців тому +2

    Aney suwamini magey mey ඉල්ලීමට සවන් දුන manawa.magey pawle ayata thiyena prarathana .karadara ණය prasnavwalin nidahas kara apata sahanayak labala denna jesunee .apata piheta wanna jesunee සියලුම karadara walin nidahas karanna .magey jesunee oba.wahanseyta prasansa.wewa mahimaya .wewa .amen amen amen halleluiyaha halleluiyaha halleluiyaha .🙏🙏🙏

  • @nonanona5375
    @nonanona5375 4 місяці тому +2

    ස්තුතියි පියාණනි ආමේන් හලෙලුයියා මේ සියළුම දෙනා ඔබ වහන්සේ ට බාරයි මගේ ජෙසුණි 🙏🏻🙏🏻ආමේන් හලෙලුයියා 🙏🏻q🧎🏻‍♀️

  • @yyfffhhv5218
    @yyfffhhv5218 4 місяці тому +1

    මේ..රාත්‍රි යාච්නාව.මගේ .පවුලේ සියලු දෙනාටම නාස්වර දෙවියන් වහන්සේ ගෙ.බලවත් වූ නාමයෙන් .ආසිර්වාද.වේවා නමස්කාර ගවුරවය මහිමය ස්තුති .සියල්ල උතුම් දෙවි පියානන්ට ✝️🙏✝️🙏ආමෙන්

  • @shanthikuwait1951
    @shanthikuwait1951 5 місяців тому +4

    මහෝත්තම දෙව්පියාණන්ට අනේකවාරයක් ස්තුතිප්‍රශංසාවේවා මහිමය වේවා! ගෞරව වේවා නමස්කාර වේවා ආ ආ මේ🤲🙏✝️

  • @نومابتات
    @نومابتات 5 місяців тому +6

    ආමෙන්.හලෙලුයා.❤❤❤❤❤❤❤❤

  • @MathishPathirana
    @MathishPathirana 3 місяці тому +1

    Jessu pihityi.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 5 місяців тому +5

    Halleluiyah halleluiyah halleluiyah 🙏

  • @ShanthiSudu
    @ShanthiSudu 4 місяці тому

    Jesus hara vena devi kanek nomatha piyanani adarei piyanani🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rubinfamily-b8v
    @Rubinfamily-b8v 5 місяців тому +5

    මගේ මහත්තයාට මගේ මහත්තයගේ කට්ටිකාවට ඔබ වහන්සේට ස්තුතියි ඒවා ජේසුනි මගේ තාත්තේ

  • @SudrmaPathirana
    @SudrmaPathirana 3 місяці тому +2

    Dayabara jesuni mata rakiyawe padiya wadi Kara gannayachna karnu manawa isthuthi wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EwonAkansha
    @EwonAkansha 4 місяці тому +1

    Sarwa Bala Dari piya Nani namas kara wewa❤❤❤amen

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 5 місяців тому +2

    Amen🙏amen🙏amen🙏magae jasush piyananni mae rattirae oba wahanssaegae yanchchwata sawan danawa magae sirurae siyaluma lada suwapat wawa magae davipiyananta wada namaskarakarami amen🙏amen🙏amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Man kawait sita 🙏obawahanssata ishtuti🙏isthtuti🙏ishtuti🙏

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 5 місяців тому +1

    හාලෙල්ලුයා ස්තුතියි වේවා ජිවමාන පියාණනි ❤️‍🔥 ❤ සමිදුණි ඔබවහන්සේට උතුම් ශුද්ධ ආත්මයානණි ස්තුතියි වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා ස්තුතියි ස්තුතියි ඔබවහන්සේට ❤❤ ආමෙන් ආමෙන් ආමෙන් හාලෙල්ලුයා හාලෙල්ලුයා ❤❤

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 5 місяців тому +2

    Jasuni damaniyani ape siyaludanama obata barai piyanani aman❤❤❤❤❤

  • @kumarikumari8237
    @kumarikumari8237 11 днів тому

    දෙව් පියාණනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ආමෙන් හලෙලුයියා

  • @RanganiFernando-t1y
    @RanganiFernando-t1y 2 місяці тому +2

    ආමෙන් ආමෙන් ආමේන් දෙවියන් වහන්සේට ස්තුති වේවා මාගේ අම්මා සුවකල දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🙏

  • @playbuddy1865
    @playbuddy1865 4 місяці тому +3

    ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා ❤🎉

  • @navodyadewmini3013
    @navodyadewmini3013 4 дні тому +1

    මාගේ සහෝදරියගේ ජීවිතයට සැනසීමක් ලබා දෙන්න ජේසුනි..ආමේන්

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 4 місяці тому +2

    Amen🙏ස්තුතිවේවා පියාණනි ස්තුතිවේවා 🙏🙏🙏🙏❤️✝️❤️✝️

  • @dulanichandrika9734
    @dulanichandrika9734 5 місяців тому +3

    නමස්කාර වෙිවා .ස්තුතියි ස්වාමිනි ආමෙන් ආමෙින් ආමෙින් .🎉🎉🎉🙏🙏🙏🙏

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 місяці тому +2

    ජේසු පිහිටයි පියතූමේනි🙏🙏🙏💐💐

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 5 місяців тому +2

    Mame ❤enney❤ kuwait we❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ yachchaee❤udey❤sawese❤ mame ❤ ahanewa❤ piyaneni ❤ magey 💗 paulmathe ❤ sathute ❤ samadaneye ❤ prithiye a ❤ udakkere ❤ denne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤

  • @FjfjthfhBfjfbdbf
    @FjfjthfhBfjfbdbf 5 місяців тому +4

    Ameen jeshune mage hithata senaseemak denna 🙏🙏🙏🙏

  • @nirosha3827
    @nirosha3827 10 днів тому +1

    Mage dinethya putha ta ඉක්මනින් kata karanna කරුණාව ලැබෙන්න jesu piyanani mage putha වෙනුවෙන් යාච්ඤා කරන්න pastar

  • @SujathaManike-f5n
    @SujathaManike-f5n 5 місяців тому +5

    ස්වාමීනී ඔබවහන්සේට ස්තුති වේවා

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 місяці тому +5

    ආදරනීය ජේසු පියානනි මාවගලෙව්වට අනේක වාරයක් ස්තුති ප්‍රසන්සා වේවා දිව්‍ය් වෛද්‍ය වරයානන්ට ස්තුති වේවා මහිමය වේවා ආමේන් හාලෙලුයියා ජෙසුනි ❤❤❤❤

  • @ShanikaMaduwanti
    @ShanikaMaduwanti 5 місяців тому +4

    Amen sthuthi Jesus thaththe siyaluma de nisa sthuthi piyanani 🙏❤️

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 місяці тому +2

    ආදරනීය දෙවි පියානනි ඔබට නමස්කාර වේවා මේ රාත්‍රි කාලය තුල අපව ආරක්ෂා කරමින් අපට ආසීර්වාද කල මැනව ආමේන් හාලෙලුයියා ❤❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 5 місяців тому +1

    ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියා⁣ණෙනි ඔබ කල සියල්ල නිසා ❤️❤️❤️❤️🙏 ජෙසු පිහිටයි පාස්ට 🙏

  • @ShilokaHandlage
    @ShilokaHandlage 2 місяці тому +1

    ❤,,ජේසුපිහිටයි,,❤️
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DamayanthiKootteArachchige
    @DamayanthiKootteArachchige Місяць тому +2

    මගේ දරුවාට බුදධිය ලබාදේවා

  • @meelanikg6186
    @meelanikg6186 5 місяців тому +2

    මගෙඡේසුස්වහන්ස.දේවීපීයානනෙ.වීදෙස්ගතවේලා.ඉන්න.අමීමාත්.පුතාත්.ලංකාවේ.ඉන්න.තාත්තා.පුතැගෙපාවුල.දුවගෙපාවුල.ඡීවමන.දේවීයාන්වහන්ස.මගෙපුවුල.ඕබවහන්සෙලාට.බරායී.හීසෙ.ෂ.සීට දෙපතුල.දක්වතීයෙන.සුයලූරෝග.සුවවේවා.සෙමරෝගය.සුවවේවා.මගෙපාවුලටම.මේදුක.දුරුවේවා.කරනරැකීයාව.ආරාක්ෂ.කර.හුද.පඩීයාක්.ලැබේවා.ඉස්තුතීයී.ආමේන්.ආමේන්

  • @yyfffhhv5218
    @yyfffhhv5218 4 місяці тому +1

    ස්තුති .දෙවි පියානෙනි . ස්වර්ගයේ වැඩ වසනා මාගේ උතුම් දෙවි පියානෙනි නමස්කාර ගවුරවය මහිමය ස්තුති .උතුම් දෙවි පියානන්ට ✝️🙏ආමෙන්

  • @manoridesilva4104
    @manoridesilva4104 2 місяці тому +3

    Mage duwagi wishwagei prashna visadala denna jesune.amen