Ebeneser | එබනේසර් | Ps Viraj | Sinhala New Christian Song 2023
Вставка
- Опубліковано 25 гру 2024
- #ebenesarae #geethika #johnjebaraj #sinhalasongs #sinhalageethika #worship #sinhalaworship #jesuslifechurch #church
Crew:
Vocal : Viraj
Music Arrangment & Programming : Vishva Jaysinghe
Micked & Mastering : Vishva Jaysinghe
Camera :
Amith
VInoth Devasagayam
transelated :
Sis Ashanthi
Chorography & Editing
Sis Ashanthi ( WIfe)
Special thanks :
Pastor John Jebaraj
perants
Ashanthi
Husham
Rajee
All Credits Goes To Pastor John Jebaraj
All Glory And Honor To God Jesus
මාද මා නිවසද
මා නිවසේ සැම දෙනද
නොනත්වා ස්තුති කරමි .......//
දරැ කලලය සේ රැකගත්තට ස්තුතියි
මා නොබිදෙන ලෙස රැකගත්තට ස්තුතියි .....//
එබනේසර් ...//
අද වනතුරු මා උසුලා ගත්තේ
එබනේසර් .... //
මා සිතුවිල්ල සේ උසුලා ගත්තේ
ස්තුතියි ස්තුතියි ස්තුතියි
හද ගැඹුරේ දැරූවාට ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි
දරු කලලය සේ දරැවාට ස්තුතියි
කිසිවක් නොමැතිව ඇරඹු මගේ දිවිය
යහපතින් පුරවන්නේ... //
කිසි නපුරක් නොසිතන සමිදේ
ඔබ සේ වෙන පිය සමිදෙක් නැත්තේ ..//
දින දින අවැසිවු සෑම ඔිනැකමි
ඔබ දෑත සැපුයුවෙි...//
ඔබ ගෙන යන මාවත පුදුමයි
එය කියනට වදනක්ද නොමැති ...//
උගතුන් අතරින් අඥානවු මාව
කැඳවීම හාස්කමකි....//
කිසි දෙයකට නොවටිනා මාව
මෙය කරැනාව වෙිමයි මගේ සමිද...//
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ...🥰
Brother me lyrics pin karanna thankyou jesus bless
I feel this hymn..
❤❤❤❤
What a wonderful and heart touching lyrics .❤
Singing beautifully 😍
*Dharu kalalayasea rekagaththata ishtuthi* Excellent trancelation ❤🎉
May God bless your family and Ministry !
දරු කලලය සේ රැක ගත්තට ස්තූතියි.
මා නොබිදෙන ලෙස රැක ගත්තට ස්තුතියි.
ස්වාමීනි මා මාගේ මවගේ ගර්භයේ පටන් ඔබ වහන්සේ මා උසුලාගෙන මේ දක්වා ගෙන ආපු නිසා ගොඩක් ස්තුතියි
උපන් දා සිට අදවනතුරු සියලු දෙ දුන්නෙ ඔබයි පියාණනි ❤❤❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤🌷🌌➕🔊🎼
දවසට දහාපාරක් විතර අහන මේ ගිතිකාව එත් මට මදි ..දෙවියන් වහසේ ට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...
ආමෙන් 🙏🙏🙏
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැ පුදුම විදිහට හදවතට දැනෙනවා පුදුම ආලේපයක් පාස්ටර් ජේසු පිහිටයි
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ පාස්ටර් ඔබට ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏
දෙවියන් වහන්සේට ස්තුතියි මේ ගීතිකාව ආත්මයටම දැනුනා දෙවියන් වහන්සේගේ මාහිමය වඩ වඩාත් අපට දැනුනා පාස්ටර් ඔයාටත් දෙවියන් වහන්සේගේ කරුණාව තව තව දෙවියන් වහන්සේ කරුණාව තව තව ලැබේවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ස්තුති වේවා
Amen, Jesuschtist for these blessings. sweenitha w.
දරු කලලය සේ රැකගත්තට ස්තූතියි
මා නොබිදෙන ලෙස රැකගත්තට ස්තුතියි
මව් කුසේදිත් මා මෙලොවට බිහිවන මොහොතේදිත් මාවත් අම්මවත් ආරක්ෂා කලේ ඔබයි දෙවිපියේ ස්තුතියි ♥️
මේ ගීතිකාව ලස්සන ගීතිකාව🙏🙏🙏🙏🙏🙏🙏
ආත්මේටම දැනෙනවා ඒ වචන.හරිම ලස්සන ගිතීකාවක්.දෙවියන් වහන්සේ අපිට කරපු දෙවල් ටික කාලයක් යනකොට අපිට අමතක වෙනවා.මේ ගිතීකාව අහන කොට ඒ සියල්ල මතක් වෙලා ඇස් වලට කදුලු එනවා.
Aththamai God bless you
Yes this reminds us that God is always with us
එක ඇත්ත 😢😢😢
ලස්සනයි දෙවියන් වහන්සෙ අශිර්වාද කරනවා මේ පව්ලේ සියලු දෙනාට ආමෙන්.❤❤❤
කිසි දෙයකට නොවටින මාව ඔබ කරුනාව වේමයි මගේ සමිද 🙏 ❤
Dewiya wahanseta kala nohaki deyak natha❤❤❤❤🎉🎉
Daru kalalaya se rakagaththata Sthuthi ❤❤❤❤❤ praise the lord 🙏🙏🙏🙏🙏
කිසිවක් නොමැතිව ඇරඹූ මගේ දිවිය යහපතින් පුරවන්නේ.. දින දින අවසී වූ සෑම වු නෑකම් ඔබ දෑත සැපයූයේ... උගතුන් අතරේ අඥාන වූ මාව කැඳවීම හාස්කමකි... ස්තුතියි🙏 ස්තුතියි 🙏 ස්තුතියි පියාණනි!!🙏🙏
Mage jiwitheta prashnayak pamini hamamohothakama obawahanse math samaga sitiyata jesuni obata isthuthi..❤❤❤
ස්තූතිය මගේදෙවිදුනි😊😊
දෙවියන් වහන්සේ ට මහිමය වේවා .පාස්ටර් සිස්ටර් ඔයාලා අපේ කදවුර ට ලොකු ආශිර්වාද යක් උනා.දෙවියන් වහන්සේ මහත්සේ ආශිර්වාද කරන සේක්වා 🙏❤️ මේ ගීතිකාව ට අපි ගොඩාක් කැමතියි දෙවියන් වහන්සේ ගේ ආලේප ය තදින්ම දැනෙනවා.සියලුම ගෞරවය මහිමය දෙවියන් වහන්සේ ට යි.
EBENEZER EBENEZER Adawana ThuruMa Usulagathe ❤❤❤❤❤
මගෙ මුලු බුද්දියෙන්ද මගෙ මුලු ශක්තියෙන්ද මගෙ මුලු ආත්මයෙන්ද ඔබ වහන්සේට ස්තූති කරමි..අබ්බා පියානෙනි ❤❤
🤍
මාද මා නිවසද
මා නිවසේ සැම දෙනද
නොනවත්වා ස්තුති කරමි.....//❤❤
ේයසු පිහිටයි .❤❤❤
අදරේයි තාත්තෙ 😢❤️ 🙏
ආදර දේව අම්මේ මගේ කුසේ සිටින දරු පැටියව ඔබ පුතුනුවන්න්ගේ අනර්ඝ වු රුධිරයෙන් නිරොගිමත් ව වැඩෙන්නට ආශිර්වාද කල් මැනව අම්මේ ❤️🙏❤️🙏❤️🙏❤️
දරු කලලය සේ දැරුවාට ස්තුති ❤❤❤❤ ආමෙන් ❤
Amen 🙏 haliluya,Kisiwak nomethiwa arbu mage diviya yahapathin purawanne....... Dena Dena awesi sema onekam oba detha sepauye.....oba gena yana mawatha pudumai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️ ......අප හට මග පෙන්වූ එඩේරානෙනී .... අප ජීවිතය ඔසවා තැබූ පියානෙනී ඔබට ප්‍රශන්ශා වේවා .....❤️❤️
Brother දැන් මට මේක හදවතටම දැනෙනවා. මට මොනවා නැති වුනත් මාව උසුලා සිටින එතුමාට ස්තුති වේවා
❤❤❤❤❤
දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා ❤ ඔබගේ හැකියාව ස්වාමින්වහන්සේ වෙනුවෙන් වෙන් කරනවට 🫂
ඔවි ස්වාමීනි කසල ගොඩෙි සිටි අපව තොරා ගෙන ඔබගේ තුරැලේ අද සගවාගෙන ඉන්න නිසා
ස්තුතියි පාස්ට විරාජ් මම ලෙබනන් සිට පිුයන්ති
❤❤
දෙවියන් වහන්සේ ට ස්තුති😊
මගේ පර්වතය ඔබ පියාණනේ. ආදරෙයි ජේසු
Amen Amen halaluiya daviyan wahansata estuti jasu pihitai pastor ❤❤❤❤❤
ලස්සනම ලස්සන ගීතිකාවත්❤
Amen Amen 🙏
Amen
හිතපතුලටම දැනෙන හරිම අලංකාර ගීතිකාවක් ❤දෙවියන්වහන්සේ ඔබට තව තවත් ආශිර්වාද කරන සේක ආමෙන්❤
😂🎉
Yes
මාද මා නිවසද මා නිවසෙ සැම දෙනද
නොනවත්වා ස්තූති කරම්….//
දරු කලලය සෙ රැකගත්තට ස්තූතියි
මා නොබිදෙන ලෙස රැකගත්තට ස්තූතියි….//
එබනෙසර්.....එබනෙසර්
අද වනතුරු මා උසුලාගත්තෙ
එබනෙසර්.....එබනෙසර්
මා සිතුවිල්ල සෙ උසුලා ගත්තෙ
ස්තූති....ස්තූති....ස්තූති...
හද ගැඹුරෙ දැරුවාට ස්තූතියි...
ස්තූති....ස්තූති....ස්තූති...
දරු කළලය සෙ දැරුවාට ස්තූතියි
කිසිවක් නොමැතිව ඇරඹු මගෙ දිවිය
යහපතින් පුරවන්නෙ….//
කිසිනපුරක් නොසිතන සමිදෙ
ඔබ සෙ වෙන ප්‍රිය සමිදෙක් නැත්තෙ….//
එබනෙසර්.....
දින දින අවැසිවු සැම ඕනෑකම්
ඔබ දෑත සැපවූයෙ….//
ඔබ ගෙන යන මාවත පුදුමයි
එය කියනට වදනක්ද නොමැතියි….//
එබනෙසර්.....
උගතුන් අතරින් අක්ඥාන වූ මාව
කැදවීම හාස්කමකි….//
කිසි දෙයකට නොවටිනා මාව
මෙය කරුණාව වේමයි මගෙ සමිදෙ….//
එබනෙසර්.....
❤❤❤❤❤Daru kalalaya se raka gaththata sthuthi ❤
❤Amen❤jesunewodekaran.jesune❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..ආලේපලත් ගිතීකඑඅක්
ස්තුතියි මගේ පියානන් වහන්ස
Thsnk you lord
ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට අනේක වාරයක් ස්තූති වේවා .මක් නිසාද ඔබ තුමා මාව ගර්බයේ සිට උසුලා ගත් තැනන් වහන්ස නිසා . මගෙ ජීවිතේ ඔබ කලාවූ. සැම දේ නිසා ස්තූතියි..❤❤❤
Daru kalaya se rakagththata sthuthi ❤❤❤❤❤
ආත්මය ට ස්පර්ශ වුනා❤.දෙවිදුන්ට ස්තුති දෙවිදුන්ගේ ආසිර්වා ද බෝහෝ වෙවා බ්‍ර්දර් ❤❤❤❤❤❤❤
ජේසු ජීවමානයි❤❤❤
Mada ma niwase samadenada nonawathwa sthuthi karam
ජේසු ජීවමානයි❤❤ Praise the living GOD.. Thank you lord for everything
Mge jeewithe unwahanse wenas kara....
Sthuthi jesuni ❤🦋
I really love you my jesus ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ස්තුතියි දෙවි පියානනි ඔබට ස්තුතියි මාව ජිවත් කරන දෙවි පියානනිට ස්තුතියි පාස්ටර් ජෙසු පිහිටයි හිතට ගොඩක් දැනෙන ගිතිකාව ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේට ස්තුතියි
I heard this in tamil, but it is verry happy to hear in our national language 🇱🇰🇱🇰🇱🇰
❤
Tamil is also our national language my brother don’t forget it ❤😊🇱🇰
@@thevarajahselvanayagam869800
❤❤
What do you mean? What is SL’s National Language?
මගේ දෙවියන් වහන්සේට ස්තුති වේවා
ජෙසු පිහිටයි සහොදරයා. අදරෙඉ මගෙ ජෙසු තාත්තෙ❤❤❤❤
Amen.amen
Nice song
Mn godak phashna vala inna kenek me githikava mn godak vathavak ahanva hithata puduma sanasimak danenne mage jesuni obata sthuthiii
එබනෙසර් එබෙනෙසර් // මා සිතුවිල්ල සේ ඔසවා // ගත්තෙ ස්තුතියි ස්තුතියි // දරැ කෑලලයසේ රැට ගත්තට // ස්තුතියි
Godak lassani pastor oyata j.p. ❤
I love you jesus ❤❤
දෙවිදුන් ගෙ ප්‍රේමය තේරුම්ගන්න මට උපකාර ලැබුණා මේ ගීතය තුළින්. ❤
ස්තූතියි දෙවි පියාණනි!
Though I don’t understand every word, I felt the Power of God as you sing. The Power of God is pouring out. May God Bless you and your ministry 🙏✝️
❤Amen❤
දරුකළලය සේ දැරුවාට ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
හද ගැඹුරේ දැරුවාට ස්තූතිය ❤
කිසිවක් නොමැතිව ඇරබුනු මගේ දිවියයහපතින් පුරවන්නේ....ස්තූතියි..ස්තූතියි ස්තූතියි ........
ආම්න් ආම්න් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඉස්ටුටීඉ ජෙසුනි මගේ ජෙසුස් නි 🙏🙏🙏🙏🙏🙏🙏
Amen ❤❤❤❤
සුපර් ගීතිකාව ක් 😮😮❤
🎵
Maada ma nivasada ma nivase sema denada
Nonavathwa sthuthi karam 2
Daru kalalaya se reka gaththata sthuthi
Ma nobidena lesa reka gaththata
sthuthi 2
Ebenezer ebenezer ada vana thuru ma usula gaththe
Ebenezer ebenezer ma sithuvilla se usula gaththe
Sthuthi sthuthi sthuthi hada gebure deruwaata sthuthi
Sthuthi sthuthi sthuthi daru kalalaya se deruwata sthuthi
1. Kisiwak nomethiwa erambu
mage diviya
yahapathin puruwanne 2
Kisi napurak nosithana samide
Oba se wena piya samidek neththe 2
Ebenezer ebenezer ada wana thuru ma usula gaththe
Ebenezer ebenezer ma sithuvilla se usula gaththe
Sthuthi sthuthi sthuthi hada gebure deruwata sthuthi
Sthuthi sthuthi sthuthi daru kalalaya se deruwata sthuthi
2. Dina dina avesi wu sema onekam
obe detha sepayuve
Oba gena yana mavatha pudumai
Eya kiyannata vadanakda nomethi
Ebenezer Ebenezer ada vena thuru ma usula gaththe
Ebenezer ebenezer ma sithuvilla se usula gaththe
Sthuthi sthuthi sthuthi hada gebure deruwata sthuthi
sthuthi sthuthi daru kalalaya se deruwata sthuthi
3. Ugathun athari akgnana wu
mava kedaveema haskamaki
Kisi deyakata novatina mava
meya karunawa vemai mage samide
Ebenezer ebenezer ada wana thuru ma usula gaththe
Ebenezer ebenezer ma sithuvilla se usula gaththe
Sthuthi sthuthi sthuthi hada gebure deruwata sthuthi sthuthi sthuthi daru kalalaya se deruwata sthuthi
ස්තුති ස්තුති ස්තුති ජේසුපිහිටයි ... ලස්සන ගිතිකවක් ❤❤❤❤❤❤
Stuthi piyanani
හද වතට වදින ගිතිකාවක්❤ i love you 💕💕 Jesus ❤❤
ස්තුති ස්තුති ස්තුති මගේ යේසුනි ❤❤❤
දෙවියන් වහන්සේගේ namate ස්තුති වේවා ❤❤❤
Geethikawa hadawathatama danennama gaayana karanna dewiyan wahanse asirwada karala thiyanawa ❤❤jesu pihitai pastar
Puduma lassanai geethikawak
As a srilankan Tamil 🇱🇰happy to hear this originally Tamil Christian song in sinhala 😊god bless you all
Obatath obe pawle samatath jesuge pihitta arakshawa labewa😇,hithata danena geethikawak
ජේසු තාත්තේ මම අාදරෙයි🎉❤
ජේසු තාත්තෙ.ඔයාට හැමදාමත් අපි සැමගේම ප්‍රසන්සාව ලැබේවා❤❤❤❤❤
I LOVE geethika ❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂
Hamadaamath Aadaraya karana lassana geethika thawa thawath obe muwin gayewaai deviyan wahasegen illanawa oba dedenata jesu pihitai
Mage thatthe oba wahansee thamai mage pawlath ragena yanne hama dawasekama amee haleluiya ❤❤❤
දෙවියන් වහන්සේට ගෞරව වේවා ස්තුති
Super god bless you brother ❤
Amen
❤❤❤🎉යෙවෙනේස.....
ලස්සනයි .. God bless yours .....
Daru kalalaya se raka gatthata sthuthi😢.. These lines make me broken. God, you are so Amazing
මගේ දෙවියන්වහන්සේට ස්තුති නොකලොත් කොහේදෝ හිටියා වූ මාව උගතුන් අතරේ තබා තිබීම පිළිබඳ. සමාජය කොන්කලාවූ මිනිසුන් මගේ දෙවියන්වහන්සේ ඔවුන් තුල කලා වූ පරිවර්තනය වෙනුවෙන් උන්වහන්සේට ස්තුතිකරන්න ඕනෑ. වචන නොමැත ඔබට ස්තුතිකරන්න දෙව්දේ!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා කැමතිම ගීත වලින් එකක් උන්වහන්සේ මාව දරාගත්තා මාව ඔසවා තැබුවා❤
ජේසුනි ඔබට ස්තූති!
❤good love Jesus
❤❤❤❤
මගේ ජේසු ජිවමානයි
Àmen amen amen amen amen amen amen amen amen amen amen ❤️🙏🏽❤️
பாஸ்டர்.ஜோன் ஜெபராஜ்் தமிழில் படித்த இந்த அழகான பாடலை சிங்கள மொழியில் பாடியதற்கு உங்களுக்கு நன்றி போதகர் ஐயா🙏🙏🙏🙏🙏🙏
NICE
Nice
ස්තූති මගෙදෙවිදෙ
Thank you lord for everything❤
ස්තූතියි මගේ අබ්බා පියාණනි මා උසුලා ගත්තාට ❤🙏