Thank you so much. 💐 If possible please share this Video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to promote good quality stuff to our elope as most of them get attracted only to godsip and third grade stuff.
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups.
Wow Dilhani, the very pretty & smart lady in action, not being seen her in the cinema for some time Interesting interview & cute personality too, thanks for inviting Dilhani to your much awaited programme.
🌟මේ වැඩසටහන් වල තියෙන විශේෂත්වය තමයි..
❤මේවා බලාගෙන බලාගෙන යනකොට කම්මැලිකමක් දැනෙන්නේ නැති එක...
❣හිනාවෙවී බලන්න පුලුවන් අනික, ඒක තමයි මේ වැඩසටහන් අනිත් ඒවයින් කැපිලා පේන්න හේතුව😙
👌නියමයි..........
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
එය මට බොහොම වට්නවා 🙏
ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
@@kalumwijesooriya 😘😘😘c
@@kalumwijesooriya 😘
ua-cam.com/video/B08ZG8CQL7o/v-deo.html
👍❤❤🙏
දිල්හානි අසෝක මාලා නිසා අපි කොරියාවේ ඉදලා ක්මන්ට් කරන්නෙ.එයා සුපිරි චරිතය..අවුරුදු 73ක් ලංකව විනාශ කරපු දේශපාලුවන්ගෙන් ලංකව බේරාගන්න ගොඩක් උත්සාහ කරන සහෝදරියක්
ඇය එදත් ලස්සනයි අදත් ලස්සනයි.. මං ආසම චරිතයක් 🥺❤️. කිසිම කම්මැලිකමක් නැතුව කතාව අහන් ඉන්න පුළුවන් 🌹❤️... නිවේදකතුමාගේ කටහඩ හරිම පැහැදිලි ❤️🌻
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
නිහතමානී ආදරනීය දිල්හානී.
ඇයගේ ඉහුම් පිහුම් රසත්ව ( පොල් රොටී සමග අල බැදුම 😋) වගේම ඇය ඉතාමත් කඩිසර, ඕනෑම තරාතිරමක අයෙකුට සංග්‍රහය කරන, ලද දෙයින් පිරිමසාගෙන ජීවත් වෙන අයෙක්.
මැයගේ කාලයේ කලා අංශයේ අය අතුරින් ඇය 100% විවෘත අයෙක්.
මනුෂ්‍ය ජීවිතයේ යතාර්තය තේරුම් ගෙන පෘතග්ජන ජීවිතය අවබෝධයෙන් ජීවත් වන අයෙක්.
සුබ පැතුම් !
ඔබ හරියටම හරි
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
මවා ගත්ත කිසි දෙයක් නැති සරල චරිත.හරිම ආදරේ හිතෙනවා
💐💐💐💐
මගේ නම් ප්‍රියතම නිලිය තමයි දිල්හානි අශෝකමාලා අද කසාද බැඳල හෙට දික්කසාද වෙන නලුනිලියන් ඇතුලු සියලුම දෙනාට ඇය හොදම ආදර්ශවත් කාන්තාවක්..👍👍👍
ඔබ හරියටම හරි
ඇය ඉතා හොද කාන්තාවක්
@@kalumwijesooriya අනිවාර්යයෙන් ..👍👍👍
True
අවංකව හිනාවෙලා ඉන්න ඇත්ත ඇති සැටියෙන් කියන රංගන ශිල්පිනියක්
ඒ ප්‍රියංකර පෙරේරාගේ විඳ දරාගෙන ඉවසගෙන ඉන්න තිබෙන හොඳම හැකියාව නිසා.
වයස නම් රිවස් එකට යන්නේ...හරිම දක්ෂ ආදරණීය කටකාර චරිතයක්....සුන්දර කතාබහක් ❤️❤️❤️❤️
👌💐👌
අපි පාසල් යනකොටත් ඇය රගපානව ඒත් කාලය කොයිතරම් ගෙවිල ගියත් ඇය තවමත් තරුණයි..හිත හොඳ නිසා වෙන්න ඇති හරියටම අපේ කැලුම් අය්යගෙ වගේ..බුදුසරනයි ඔයාල දෙන්නටම පරිස්සමෙන් ඉන්න විදේශ රටක අපි හිටියත් රාජකාරි අතරෙ හරි මේ program එක අනිවාර්යයෙන් බලනව ..❤❤❤👍👍👍
බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 🌷💐
දිගටම බලන්නකො...
ඔබ කැමති දේ ගෙන එන්න මම උත්සාහ කරනව
@@kalumwijesooriya බොහොම ස්තුතියි කැලුම් අය්යෙ...🙏🙏🙏
@@C424c424 💐💐💐💐💐💐
ua-cam.com/video/B08ZG8CQL7o/v-deo.html
ඇත්තටම කොහොමද දිල්හානී මෙහෙම ලස්සන වෙන්නේ
හිතට එකඟ ව ඇත්ත ම ඇත්ත වැඩසටහන් වලින් මේක තමයි කැමති ම. අනිත් ඒවා හොඳ නැතිව නෙවෙයි ..ඒත් දිල්හානි හරිම open කතා කරා .. ඇය ගෙ සැහැල්ලු බවට හරිම කැමති ❤❤..
බොහොම ස්තුතියි
කුමාර් දර්මසේන ගෙ වැඩසටහන ත් බලන්නකො...
🌹🌹😘😘😘
@@kalumwijesooriya😮🎉❤😊
කවදාවත් වයසට යන්නේ නැති චරිත කට ඇරලා හොඳට හිනා වෙලා කතා කරනවා මම හරිම කැමති නිළියක් දිල්හානි ආදරෙයි ගොඩක් නොනිමි එකේ අම්මාගේ චරිතය හරිම ලස්සනයි ❤ කැළුම් මහත්මා ඔබට බොහොම ස්තුති මෙවැනි වැඩසටහන් අපිට බලන්න ගෙනාවාට ❤
බොහොම ස්තුතියි ශාමා👌💐
හොදම හොද නිලියක් ඔයා...බොරු ආටෝප නොමති නිලියක් මගෙ ලේ ටිකත් පිරිසිදු වුනා...ඔයා හරි විහිලු කාරියක් වෙලා..
අම්මෝ දිල්හානි ඔයාගේ Acting විතරක් නොවෙයි ඔයාගේ අදහසුත් මාරයි...❤
එදාටත් අදටත් මගේ ප්‍රියතම සුන්දරම දක්ශම නිලිය දිල්හානි අශෝකමාලා. ඔබගේ රංගනයන් හරිම තාත්වික රගපැම. හරි ඇගඉමකට ලක් නොවිම හරම දුකක්.
කොඩි ගහ යට තුලින් ඔබ දැක්වු රංගනය අති විශිෂ්ඨයි !!! ඔබට වසරේ දක්ශම සහාය නිලියට සම්මානයක් ඔබට ලැබීම මටනම් Hollywood වල Best Actress ට ලැබුන සම්මානයක් වගේ!!!! ඔබටත් පවුලේ සියලුම දෙනාටම බුදුසරණයි !!!
හොද නිර්මාණ වලට සහාභාගි විමට ඔබට දහිරිය සහා ශක්තිය ලැබේවා!!!!
👌💐👌💐👌👏👏👏👏🌺🌺🌺🌺👌💐👌💐🌷
ඉතාම වැදගත් විදියට කරපු interview එකක්.❤
බොහොම ස්තුතියි
මම හිතන්නේ ලංකාවේ කෙලින් කාතා කරන නිලියන්ගෙන් පලමු තැන හිමිවන්නේ ඇයට...නිලිකම ඔලුවට නොගෙන සැහැලුවෙන් ඉන්න සරල ගැහැනියක්....
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
එය මට බොහොම වට්නවා 🙏
ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
@@kalumwijesooriya අනිවාර්යයෙන් ......
@@thoshangurusingha7225 🌷💐🌷💐
ua-cam.com/video/B08ZG8CQL7o/v-deo.html
මගේ ප්‍රියතම නිළිය තමයි දිල්හානි මහත්මිය.... ඔබ තුමියගේ ඉදිරි ජීවන ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ❤❤❤❤
👌💐👌👌
තරුණ ගෑණු ලමයෙක් වගෙයි මට හැමදාම පේන්නෙ.විවාහ උන කෙනෙක් නෙමේ වගෙයි.හරීම ලස්සන යි.
ආදරණීය දිල්හානි 🌹 ඔබේ සිතුවිලි, අදහස්, සංකල්ප , ජීවන රටාව සහ තේරීම් අව්‍යාජ ය, එය ඔබේ පිරිසිදු හදවත පිළිබිඹු කරයි !💚💚🧡🧡
බොහොම ස්තුතියි ඔබෙ මේ කාරුණික අගයීමට 💐💐
දිල්හානි හරිම ආදරණීය චරිතයක් 🌹 ❤ ..
කැළුම් ඔබ මෙම වැඩසටහන් හරි අපූරුවට ඉදිරිපත් කරනව බලන් ඉන්න ආසයි...
ඔබේ කටහඬ හරිම ලස්සනයි එදා වගේමයි..
හැමෝම පරිස්සමෙන් ඉන්න.
ජේසු පිහිටයි ..!!
බොහොම ස්තුතියි ඔබතුමියට
දිගටම බලන්නකො...
💐🌷💐🌷🌷🌷
ගොඩක් හිනා වුනා..අනේ ඔයා මේ කරන්නෙ ලොකු පිනක්....😍🙏
❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි...ඉස්සර ඉඳලම කැමතිම දක්ෂ නිළියක්. ඇස් දෙකෙනුත් හිනාවෙන විදිහ තමයි මම ආසම...
බොහොම ස්තුතියි ඔබතුමියට 💐🌷
අනේ දිල්හානි හරිම නිහතමානීව කතා කරනවා .. හිතේ කිසිම බොරැවක් ඉරිසියාවක් ඇත්තෙම නැහැ ..
හරිම කෙලින් කතා කරනවා .. ශොක් අනේ ❤️❤️❤️❤️
ඔව්. එක ඇත්තම ඇත්ත
බොහොම ස්තුතියි 💐💐
මා කැමතිම රංගන ශිල්පිනියන් අතරේ දිල්හානි ආන්ටි කියන්නෙ එක්කෙනෙක් ...දැකපු දවසේ ඉදන් ඒ ලස්සන රුව නොවෙනස්ව තියෙනවා ....හරිම ආදරනීය සහ විනෝදයෙන් ඉන්න චරිතයක් විදිහටයි මා ඇයව දකින්නේ ....නිලම්බරේ ච්ත්‍රපටයේ ඇගේ චරිතය හරි ලස්සන චරිතයක් ....ආදරෙයි දිල්හානි ආන්ටි ❤❤❤❤❤
👍👍💐💐💐
,😊උ
මේ වැඩසටහන බැලුව වාර ගණන මතක නැහැ.... එ් තරමටම ලස්සනයි.... විනෝදයි. හැමදාමත් කැමති දක්ෂ වගේම සුන්දරම රංගන ශිල්පිනියක් දිල්හානි එ්කනායක. මම කැමතිම අැයගෙ තියෙන සරලකමට.
ඉදිරි අනාගතයට සුබ පතනවා දිල්හානි මහත්මියට 💐💐💐💐💐💐💐💐💐💐💕💕💕💕💕💕💕💕💕💕
👏💐👏👏👌🙏💐
ඇත්තටම හරිම සුන්දර වැඩසටහනක්...මම ඔබටත් දිල්හානි මහත්මියටත් හදවතින්ම සුභ පතනවා...❤❤
බොහොම ස්තුතියි ඔබතුමියට
තෙරුවන් සරණයි
එක වැඩසටහනක් බලන්න පටන් ගත්තම බලන්න බැරි උන ඔක්කොම වැඩසටහන් ඇබ්බැහි වෙලා බලන්නෙ..කාලය ගත වෙනව දැනෙන්නෙ නෑ..හරිම රසවත්.ජයවේවා
බොහොම ස්තුතියි නංගී 🙏💐
❤❤❤
Adorable presentation Kalum
Enjoyed watching and listening
Best wishes
Thank you so much.
💐
If possible please share this Video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to promote good quality stuff to our elope as most of them get attracted only to godsip and third grade stuff.
පුන්චි ශ්‍රී දේවි එදා වගේම අදත් ලස්සනයි ...මම හරිම කැමතියි එයාගෙ නිර්ව්‍යාජ කථා විලාශයට ..♥️♥️♥️👍👍👍
ඔබට බොහොම ස්තුතියි 🌷💐
Omg… she is adorable and hilarious. I always loved her and now I love her even more. 🤩🤣😍 Great interview as always, Kalum! 👏🏽👏🏽👏🏽
Thank you so much for your kind words 🌷🌷🌷🌷
Appreciate it very much
If possible please share this video in your social media platforms and what’s app chat groups.
@@kalumwijesooriya atĺ
මම පුංචි කාලෙ ඉදලම වැඩියෙන්ම ආදරේ කල කෙනා තමයි දිල්හානි අක්ක, අද වුනත් මම එයාව කසාද බදින්න කැමති ❤️❤️❤️
💐👍👍👌
කැළුම් ඔබ වචනයේ පරිස්සමාප්ථ අර්ථයෙන්ම අපූරු නිහතමානී නිවේදකයෙක් ❤
බොහොම පිං මේ ඇගයීමට 🙏💐
මම කුඩා දැරියක්ව පාසල් යන කාලයේ ඔබ රූපවාහිනීයේ ඉතාම කඩවසම් , යෞවනයක් , එදා දුටු සුන්දර තරුනයා අදත් ඒ වගේමයි කැලුම් අයියා 😊
බොහොම ස්තුතියි 😉😉🌷💐🌷💐
එක ඇත්ත
Novel එකක් කියෙව්වා වගේ..😌ඒ ලස්සන..නිරහංකාර බව..හදවතින්ම ආදරෙයි.ගරු කරනවා..❤
බොය් ස්තුතියි 🌷💐🌷💐💐
නැවත නැවතත් බලන්න හිතෙන විනෝදාස්වාදය ලැබෙන හරිම ආදරණීය වැඩසටහනක්.ඔබට බොහොම ස්තූතියි කැලුම් ❤❤
බොහොම ස්තුතියි 🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි අපිව හිනස්සුවට දිල්හානි අසෝක මාලා. 💞💞💞💞💞💞සිර්ගායුස පාර්ථනා කරනවා 💞💞💞💞💞💞බුදුසරණයි 💞💞💞💞දෙවි පිහිටයි 💞💞💞
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
මමත් කැමතිම රංගන වෙිදිනියක්.. ඔනෑ ම චරිතයකට සාධාරණත්වය කරන්නට හැකි දක්ෂ නිළියක් ... සොදුරු දඩබිම ... පරපුර ...ධර්ම යුද්ධය .. උදාහරණයන්ටම ඇති ❤
ඔබ හරියටම හරි
බොහොම ස්තුතියි 🌷💐
කැලුම් අයියා කතාකරන විදිහ බලන්න ඕන නිසාමයි program බලන්නේ.....excellent ....👍👍
බොහොම ස්තුතියි 🙏💐💐💐
හරිම විනෝදකාමී චරිතයක්
ඇමතිකම් ටික දෙන හැටි නම් මරු
ආදරෙයි දිල්හානි අක්කා ♥️
බොහොම ස්තුතියි 🌷💐🌷💐
Bana
Hi
හරිම හොද කෙනෙක් තමයි කැලුමි ඔබත් දුටුදා ඉදලම අද වෙන තෙක් හිටිය වගේමයි කිසිම වෙනසක් නෑ.මම ඒ දවස් වල ඉදලම හරිම කැමති චරිතයක් තමයි ඔබතුමා බුදු සරණයි 🙏
බොහොම ස්තුතියි ඔබතුමියට
💐💐💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.
වයසට යන්නේ නැති නිලියක් ඇය ❤❤ඒ වගේම සැහැල්ලුවෙන් සිටිනා නිලියක් බව පේනවා🌹👌👍ස්තුතියි කැලුම් අය්යා 🌹❤
බොහොම ස්තුතියි🌷💐🌷
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න
හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි
@@kalumwijesooriya ඇත්තටම අය්යා ok 👌👍
බොහොම ස්තුතියි නංගී
කැලුම් අයියා.මට මේක මිස් වුනානෙ .අද බැලුවෙ. හරිම ලස්සනයි.ඔයාලා දෙන්නටම දීර්ගායුශ ලැබේවා.
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
මා දුටු ඉතාම බුද්ධිමත් හා නීර්ව්‍යොජ.නිලිය.
ඔබට සුභ අනාගතයක්.
ලස්සනම වැඩසටහනක්
කැලුම් ඔයාටත් මම ගොඩක්
ආදරෙයි.ඔයාටත් සුබ පැතුම්.
....මම ඕමානයේ සිට
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
එය මට බොහොම වට්නවා 🙏
ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
මමත් මෙයාටහරිම ආසයිමේවගේනිලියන්ගැන ඉදිරිපත් පත්කිරීම වැඩසටහනකරන ඔබටස්තුතීයි
🙏💐💐💐👍
බොහෝම සැහැල්ලුවෙන් ඔබ දෙපලම වැඩසටහන කරනවා. අවංකව උත්තර දෙනවා දිල්හානි මහත්මිය .ඔබ දෙපලට ජය!.
බොහොම ස්තුතියි 💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය ජාලා වල සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪
කොඩි ගහ යට බලලා දිල්හානිට ආදරේ වැඩි වෙලා හොයගෙන ආපු ලස්සන ප්‍රෝග්‍රැම් එකක් 🥰🥰🥰🥰💙
බොහොම ස්තුතියි
ඇයගේ heart to heart වැඩසටහනත් බලන්නකො...
ඔබ කැමති වේවි
හදවතින්ම ආදරය කරන සුන්දර,සරල හා නිහතමානී
කෙල්ලෙක් සහ කොල්ලෙක්
කාලෙකින් දකින්න ලැබීමත් සතුටක්.🙏🌹❤️😀
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය ජාලා වල සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪
මමත් ආශම නිලියක් එයාගෙ ලක්ශනට කතාවට හැසිරීමට රන්ගනයට ඔය හැමෝටම ගොඩාක් ආදරෙයි
👌💐👌💐👌💐
🌹 හරිම ආශ නලිය කටහඩට
ගොඩාක්ම ආශයි විනොද කාමියි
🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
අනේ දිල්හානි අක්කා පොඩිඑක්කෙනෙක් වගේ එදා වගේම අදත් ගොඩාක් ලස්සනයි.මං හරිම ආස කෙනෙක්.ඒ හිනාව ඒ කතාව හරි සෝක් අනේ.
👌💐👌💐👌👌
ලස්සන දක්ශ නිලියක්...අපි තවමත් ආදරෙයි ඇයට.තෙරුවන් සරණයි. 🥰🥰🥰
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ලැබේවා කැලුම් ඔබට දිල්හානි ගැන ප්‍රියංකර සම්බන්ධව කතා කරන එකනම් මේ වෙලාවේ great.
👍💐👍👍🙏
ආදරනීය නිලියක් ❤❤❤❤ දග මල්ලක් තාමත් කෙල්ලක් වගේ හැඩයි
👌💐
හරිම රසවත් කතා බහක් .....බොහොම වටිනවා ....
👍💐👍💐
අනේ දුලීකා මාරපන එක්කත් වෙඩසටහනක් කරන්නකෝ.. දිල්හානි මහත්මියටත් ඔබතුමාටත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ස්තූතියි ඔබ දෙපලගේ සොඳුරු කතා බහට❤
කතා කළා
එන්න කැමති නැහැ වගේ
මම කොච්චර කැමති උනත් ,ඇය කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
මම එහෙම කාගෙවත් පිටිපස්සෙන් යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ
මොකද මම ජීවත් වෙන්නෙ UA-cam ආදායමෙන් නොවන නිසා..මේ මගේ විනෝදාංශයක් විතරයි.
ඇය කවදහරි කැමතිවෙලා මට දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉල්ලීම ඉටුවේවි.
@@kalumwijesooriya අනේ ... සමාවෙන්න මං ඒ බවක් දැනගෙන හිටියෙ නැහැ . ඔබේ වැඩසටහන් වලට ආස චරිත එක් උනාම ඒ ගැන කියන්න වචන නැහැ . ඒකයි ඒම කිව්වේ.. සමාවෙන්න 💐
ආසම නිලියක් ❤❤❤❤❤
💐💐💐👌
තෙරුවන් සරණයි !ඔබතුමිය ,බුදුදහමට ලැදි ,ගුණාංග ගොඩක් ඇති,උතුම් මව් කෙනෙක් ,මේ අතරේ,මානසික සංවර්ධනය ,ගැනත් කටයුතු කරන්න ,නිදුක් නිරෝගී සුව ,බුදු සරණයි
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
She's fun and wise ❤ May you both be happy and healthy !
🙏💐💐💐
Thank you so much
ගැහැණු පිරිමි මල් පලතුරු සෙල්ලම් wage..හරීම ආදරයක් දැනෙන්නේ..ලස්සනයි අයියාගේ වැඩසටහන ❤
බොහොම ස්තුතියි සුරංගි
🌷💐🌷💐💐
ඇය ඇත්තම කිව්වා. ❤️
ලස්සන වැඩසටහනක්, ස්තුතියි.
බොහොම ස්තුතියි 💐💐💐
මම ඇත්තටම ඔබව දැකලා තියෙනවා...ඔබ ගොඩාක් ලස්සනයි..😊
බොහොම ස්තුතියි 💐🌷🌷
Comment එකක් නොදා බෑ 😍 කැලුම් අය්යටත් හිනා🙉.....two such amaizingly wonderful personalities ...Thank you for the job welldone Mr. 👌
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
අම්මෝ දිල් අක්කා...මගෙ ප්‍රියතම නිළියක්....ඒ වගේම ඉතාම සුන්දර හරිම නිහතමානී කාන්තාවක්...දක්ෂ නිළියක්..බොහොම හොන්ද ගති ගුන තියෙන හරිම විවෘතව කතා කරන කෙනෙක්...බොරු ආටෝප වලින් තොර සුන්දර කාන්තාවක්..ඇය සිනමාවට එන්නෙ 1990 නෙ 1988 නේද....අනේ ගොඩක් ස්තුතියි ඔබට මේ කතා බහට...
බොහොම ස්තුතියි 🌷💐
දිගටම බලන්නකො...
නියතමානි හොඳ යහපත් ඉවසීමෙන් හිනාවෙනකොට අමුතු ලස්සනක් තියෙන ආදරණීය අහිංසක පෙනුමක් තියෙන්නේ ගොඩක් ආදරෙයි වැඩ සටහන හීනාවෙවි බැලුවනම් එ ඔබේ කතාව විලාසිතායට හැමදාම සතුටින් ඉන්න ලෑබේවා god bless your family ❤❤❤❤❤❤🎉🎉
👌💐👌💐👌💐👌💐
හදවතට එකඟව කතා කරපු කිසිම සැකයක් නැතිව ඩිරෙක්ට්ම පිළිතුරු දුන්න ආදරණීය චරිතය. අශෝකමාලා අක්කේ. දීඝායූ ලැබේවා. ❤
මේවා ඉතින් කලාතරු ලෙස නොව සාමාන්‍ය මනුස්සයෙක් ලෙස කතාබහ කිසිම අවුලක් නැතිව කරගෙන යන්න පුළුවන් වටපිටාව මෙන්ම නිදහස ආදරණීය ලෙස මෙහෙයවන්නේ ඔයා නිසා.
අපිට කිසිම අවුලක් නැතිව හරි නිරවුල්ව හිනා වෙලා නිදහසේ බලන්න පුළුවන් ඔයා නිසයි ආදරණීය කැලුම් අයියේ. ❤
ඔයාටත් අනෙක් තාක්ෂණික ශිල්පීන්ටත් දීඝායු ලැබේවා ❤❤❤❤ අයියේ.
තව තවත් ඇස්වහක් කටවහක් නැතිව මේ වගේ වැඩ සටහන් කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ. ❤
බොහොම පිං 👍👍💐💐💐🙏
ඒ බැල්ම ඒ ලස්සන ඒ දක්ෂතා කොහෙන් ගෙනාවද මන්දා ...තවමත් එදා වගේම ලස්සනයි.🔍මට නම් හිතෙන්නේ එයා දිල්හානි අශෝක මලා නෙමෙයි ,සාලිය අශෝකමාලා👑️💍 කියලා📽️,සිනමා ජීවිතයේ දිල්හානි අශෝකමාලා තරම් ලස්සන ඇඳුම් ඇඳපු 💅💄👠👗👍නිළියක් නැතැ යි යන තැන සිටින කෙනෙක් මම 😘😘❤️
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
So sweet as always . Very unique personality. Delightful to see her. God bless you Dilhani!
Thank you so much 🌷💐💐💐
එදා වගේම අදත් පට්ටම ලස්සනයි ❤️
ඔබ හරියටම හරි .💐🌷
ආදරෙයි නිලිය❤
👌👌
මම කැමතිම💜️ නිලියක් ඒ වගේමයි කැලුමි මහත්මයා හරිම ලස්සනට වැඩසටහන් කරනවා කැමතිම💜️ නිවෙිදකයෙක් ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤💐🙏🙏
බොහොම ස්තුතියි 💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය ජාලා වල සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪
විවෘත හදවතින්ම කතා කරන ,සුන්දර කාන්තාවක් ,පව්ලටම තෙරුවන් සරණයි ....
බොහොම ස්තුතියි 💐💐💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.
හරිම ආදරණීයයි ! දිල්හානි මිස්ගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
බොහොම ස්තුතියි 💐
කැලුම් මහත්මයානෙනි මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් කාංචනා මෙන්ඩිස්. ඇය ගැන අපිට කිසිම දෙයක් දැන ගන්ඩ නැහැ .පුළුවන්නම් ඇයවත් මේ වගේ ඉන්ටව් karanna
ඇය විදේශ ගතව ඉන්නේ
මම උත්සාහ කරන්නම්
ඒකාලෙ ඉඳන්ම හරි ජොලියෙ ඉන්න නිලියක් හරි හුරතල් කතාව සහ දඟකාර පෙනුම හරිම ශෝක් හොඳ ලස්සන නිලියක් ❤
👌💐👌💐
ආසාම නිලියක් සුන්දර හදවතක් තියෙන නිලියක් තාම මතක දේදුන්නේ න් සමනලියක් එක ජය වේවා බුදු සරණයි
හැමදාම ආදරය කරන දක්ෂ නිළියක් දිල්හානි, දගකාර කටකාර ඇත්ත කියන කෙනෙක් ඔයාගෙ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනය කරනවා ❤🎉🎉
බොහොම ස්තුතියි 💐💐💐
හරීම හුරතල් ඔයා දැක්කම ආසයි❤❤❤
💐💐💐👌
මං කැමතිම කෙනෙක් දිල්හානී...තව තවත් ලස්සන වෙලා සතුටින් ජීවත් වෙන්න ලෑබේව...තෙරුවන් සරණයි
💐💐💐💐👌👏
දිල්හානි ඔයා දේශපාලනය පිළිබඳව දැක්වූ අදහස ශ්‍රෙෂ්ඨයි ...very good
බොහොම ස්තුතියි 🌷💐🌷💐💐
ලස්සන හදවතක් තියන ආදරණීය චරිතයක්❤ ඇය තුළින් ඇයවම විරාජමාන වූ සැටි අපූරුයි❤ආදරෙයි දිල්හානි අශෝක්මාලා මහත්මිය ඔබට ❤
👌💐👌👌
She is very talented actress. I like her confidence “mama adinawa “ brilliant
Bohoma isthuthi 💐🌷
මගේ Favorite ❤
මේ පරම්පරාවෙන් මම ආසම නිලිය. ආදරෙයි දිල්හානි හැමදාම .
බොහොම ස්තුතියි 🌷💐
අනිවාර්යෙන් මමත් 🌹🌹🌹
ua-cam.com/video/B08ZG8CQL7o/v-deo.html
කැලුම් විජේසූරිය මහතා මම පොඩි කාලෙ ඉදලම ආස කෙනෙක්.හරිම දක්ෂ කෙනෙක් වගේම හරිම ප්‍රියමනාප කෙනෙක්..ඔබට සුභ පතනවා ඉදිරි වැඩවලට..
නීරෝගී සුව දීර්ගායුෂ ප්‍රාර්ථනා කරවා ඔබතුමාට..
🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමියට මේ කාරුණික අගයීමට සහ සුබ පැතුමට
@@kalumwijesooriya 🙏🙏🙏
@@hansikaishari5909 🌷💐🌷💐
ලස්සන වැඩසටහනක්.හිනාවෙවී උනත් හිතට එකගව කතා කරා .කියපුවට අපිටත් හිනා.ඒවගේම කියන්න ඕන දෙන්නම එකවගේ තාම ලස්සනයි .
දේදුන්නෙන් ආ සනලී වගේම දූ දරුවොත් තාම මතකයි.congratulations both of you.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දිල්හානි ඉස්සර නුගෙගොඩ පාරෙ ඉන්න කාලෙ හරිම ලස්සනයි
💐🌷💐🌷
දිල්ගෙ ලස්සනට මම පාසල් කාලෙ ඉදන්ම හරිම කැමතියි. මතකයි ශ්‍රී දේවි වගේ ෆොටෝස්. හරිම ලස්සනයි ඒවා. දැනුත් ලස්සනයි. ඒ වගේම ඇත්ත කතා කරන බව දැනෙන නිසා ඒ ගතියට කැමතියි.
බොහොම ස්තුතියි 🌷💐🌷🌷🌷
පුදුම ආදරයක් හිතෙනවා කතා කරන විදිය තාමත් ලස්සන රුව දඟකාර හිනාව කෙලින් කතාව මොනතරම් ප්‍රියමනාපද හැමදාම ආදරේ කරන නිලියක් 💗💗💗
💐👌💐👌💐👌💐
සතුටුයි ඇත්තටම කැලුම් ඔබ අපි
කැමතිම අයමයි ගේන්නෙ සතුටුයි
ඔබට සුභ පැතුම් ඉතසිතින් ප්‍රාර්ථානා
කරමි ..
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷
අනේ හරිම හොඳ නිළියක් නේ දිල්හානි❤❤❤ මං ආසම රූපයක්❤ එයාගෙ හිතත් ලස්සනයි මූණ් වගේම
💐💐💐👌💐
ස්තුතියි කැලුම් මහත්තයා
වටපිටාවේ තොරතුරු නිසා අසහනයෙන් ඉන්නා අපට අපි කැමතිම නිලියක් සමග කල පිලිසදර ලොකු සතුටක් .
දිල්හනි මහත්මියනි, .ඔබතුමියට ස්තුතියි . තෙරුවන් සරණයි !!!
මෙහිදී අපිට සියල්ල අමතක කලා.ස්තූතීයි .අපේ හිතට බරක් පැටෙව්වේ නැහැනෙ.
බොහොම ස්තුතියි🌷💐🌷
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න
හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි
මං ඉස්සර ඉදලම ආසම නිලිය ඔයා තමයි ඔයා හොද බිරිදක් නිලි බිරින්දෑ වරු අතර නිහතමානි කෙලින් කතා කරන ඔයාට මං ගොඩක් කැමතියි සැම දිනක්ම සුබ වේවා තෙරැවන් සරනයි ❤❤❤❤
👌💐👌💐
කැලුම් විජේසූරිය මහතා නිහතමානි ගුණ ගරුක චරිතයක් ලෙසයි එදා සිටම මා දුටුවේ අදත් එහෙමයි තමයි
ඔබට සුබ උදෑසනක් වේවා සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයිසියලු පැතුම් ඉටු වේවා ❤❤❤👍👍👍
ආදර්ශයක් මෙතුමිය ..ආසයි දවසක දකින්න ..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ..කැළුම් මහත්මා ගොඩාක් ස්තුතියි ඔබ තුමාට ❤️
බොහොම ස්තුතියි 💐💐💐
ඔබට ඇයව මුණ ගැසේවා කියා පතනවා
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.
@@kalumwijesooriya අනිවාර්යයෙන්ම 👍
Hi
Lak amma left❤❤❤❤❤
Wow Dilhani, the very pretty & smart lady in action, not being seen her in the cinema for some time
Interesting interview & cute personality too, thanks for inviting Dilhani to your much awaited programme.
Thank you so much for your kind words 💐🌷💐🌷🌷
හරිම සැහැල්ලු ලස්සන නිළියක්. කොඩිගහයට රඟපෑම ගැන කියන්න වචන නැති තරම්. ජයමවේවා !
සුන්දර නිහතමානී චාම් ලස්සන දිල්හානි අක්කා..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි...!!!
බොහොම ස්තුතියි
You You 11trrtrrrr
දේදුන්නෙන් ආ සමනලියේ ආදරෙයි හැමදාමත් ❤
බොහොමත්ම ස්තූතියි #kalum wijesooriya#
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐
දිල්හානිටත්..ප්‍රියංකරටත්..කැලුම් ඔයාටත් මම හරි කැමතියි...ඔයාලා හරි දක්ෂයි අනේ...පරිස්සමෙන් ඉන්න බුදුසරණයි..!!🇱🇰🇯🇵😍🇯🇵🇱🇰
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
හරිම උත්තරයක් කිව්වොත් කලාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ වාසනාවට, දේශපාලනයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ පව්කාරකමට.
හැමදාමත් එක වගේ කමති ආදරනීය කෙනෙක් දිල්හානි අවන්ක කතාව සුන්දර හිනාව එදා වගේමයි තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
අනේ ඔයාල දෙන්නම හරිම ලස්සනයි ...මම පුන්චි කාලෙ දැකපු දිල්හානි ආන්ටිමයි...වෙනස් වෙලා නෑ ඒ වගේම ලස්සනයි
බොහොම ස්තුතියි