Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩෝ සුපිරී අයියෙ නියමයි අද විඩියෝ එක.😃😃😊😊❤❤❤❤❤❤motor show දැකල නති මම.😁😁😁😁
math
අනාගතයමන් සුපිරි වෙනසකට ලක් වෙයි වගේ
මම දැකපු ලස්සනම electric bike එකක්
Dinuka Oka vaged yadia bikes🗿🔥
Patta bro ❤❤❤
මිලනම් වැඩි 😮 ❤ 2759.88 usd 😂 ..
නියමයි ❤️😊
ලස්සනට තිබිබට වැඩක් නැ...75km යන්න පුලුවන්.....ලක්ෂ 7දිලා මෙවා ගන්න එකේ කිසිම තෙරුමක් නැ.....
කිලෝමීටර් 75ක් යන්න පුළුවන් උනත් කමක් නෑ බැට්රි එකේ ආයු කාලය හොඳයි නම්. අනිත් දේ තමයි, පැය දෙකහමාරකින් චාජ් කරගන්න පුළුවන්නේ.
ඔව් ඒකත් ඇත්ත තමයි හැබැයි කිලෝමීටර් 75 ක් කියන්නේ සාපේක්ෂව ටිකක් අඩුයි ඇල්ෆා කියන බයික් එක බැටරියත් හොඳයි කිලෝමීටර් එකසිය විස්සක් යන්න පුළුවන්
අද සාමාන්‍ය මෝටර් බයික් එකක් ගත්තොත්. තමන්ට හිතෙන ඔන තැනක හිතුන වෙලාවට යන්න පුලුවන් එත් මේකේ එහෙම බැ ?මොකද බැටරි මගදි බහිනවා සුවර් එක්කො බැටරි බැකප් තියෙන්න ඔන.සමහරවිට ලංකාවේ කරන්ට්නැ.හදිස්සියේ චාඡ්කරගන්න?ජේනරේටර් එකක් ඔය ග.මන් ගන්න😅
යුරෝපා රටවල් අලුත් නීති දාලා තියෙනවා ඉදිරියට එන සෑම වාහනයක්ම ඉලෙක්ට්‍රික් වාහන කරන්න. ඒ කියන්නේ තව අවුරුදු පහක් ඇතුළත සියලුම වාහන ඉලෙක්ට්‍රික් වෙනවා. වාහන අලුතෙන් ලංකාවට ගෙන්නන්න පටන් ගත්තත් එන වාහන ගොඩක් ඒවා electric වාහන. ඒ හින්ද වැඩි කාලයක් යන්න කලින් හැමතැනම charging point හයි කරයි.
Ela.. සුපිරි aiye.❤
electric bike නම් yadea තමා 🤩
Yadea වල පෝන් එක connect කරන්න පුලුවන්ද 😂 ගොබ්බයා
අයියෝ මම අවුරුදු ගානකට කලින් ඔය වගේ එකක් ගත්තා ?එත් පරස්නේ තියෙන්නේ? බයසිකලේ බැටරි සවුත්තු වුනාට පස්සේ? අද බයිල ගැහුවට විකුණගන්න කන් ඔහොමයි😅මොකද ඔව අතහැරල ගියහම මොකද වෙන්නේ? ඔකට හොදම දේ හදිස්සියේ කොහේ හරි නතර කරහම සෝලාවලින් චාජ් වෙන්න සොලාපැනල් එකක් කනෙක් කරන්න. හදන්න? මොකද මම ඉලෙක්ටික් පාවිචිචි කරල මට්ටුවුන කෙනෙක්
පොඩි ජේනරේටර් එකක් හදුන්වා දෙන්න? ඔකටම?නැතිනම් සොලා පැනල් එකක්. මොකද එහෙම නැතිනම් මලවදයක්?මේරටවලත් ඉලෙක්ටික් විකිනෙන්නේනැ.හයිබිරිඩ් විතරයි?මොකද වටිනාකමක් ඇත්තෙම නැ?ඉතාම සුලු මුදලක් වැය කරලා ලොකු ලාභයක් උපයනවා?මොනවද තියෙන්නේ. ප්ලාස්ටික් බොඩියයි මෝටර්එක තියන රෝදයයි අනික් රොදෙයි ඇයි ඔච්චර මිල
Chanux broo.❤❤
Superb ❤
Mewage battery dana dawasa awama..petrol bike ekak padda wage thamai..😢😢😢
1:40 ෆොනේ එකක් වගේ 😂
දන්නැති නිසා අහන්නෙ , එතකොට වැස්ස වෙලාවට ඕකෙ ගියොත් smart screen එක තෙමෙනවනෙ ඒක ප්‍රශ්නයක් වෙන්නැද්ද වාහනේට ?
ඒකට වතුර යන්නේ නෑ,waterproof
පොඩී වැඩ වලටනම් සෙට් ගාන තනා අවුක
Nice bro
Good vehicle
Mru supiri ❤️🩹🕊️
Hi chanux aiiye
Wow
Wow...
❤❤
🖤🖤🖤
nice
❤
මාත් ඉන්නවා 🥲
TVS EKE wheel ekak genawoth hary langkawe vega eka nikanma adu wei
TVS🤑
මටනම් Set නෑ ❤
🌸
kahomahari gannava
ලක්ශ 8ක් දීලා ස්කූටියක් යන්න පුළුවං 75km අනෙ මන්දා ඉතින්
මම ගත්තේ 145000දහකට ?මිගමුවේන්?
1 Million for an Indian two wheeler? lol
Hodae gana vade laksa3 vate
hi
පලවෙනි කමෙන්ට් එක ලයික් වැස්සක් දාගෙන යන් ❤
ඔය පෝන් එකෙන් බලන්න අවෂයනැ
2nd view
අයියෝ ලැජ්ජාවක් කාර් දහයට දෙන් න යනව ඔයාල තෙමිතෙමි ගිහින් මග නතරවෙන එකක් ගන්නේ ඇයි ඔච්චර දිලා?බොහොම කැතයි
Me oyata karadarayak na neda.
E mokd uto ehem ahanne 😂
first
බැට්ට්‍රියට පුක දියන්
Fist
අපිත් අපේදේ ගන්න ඔන 1995 බයික් වාහන හදන්න ගත්ත ඉන්දියාව අද ලංකාවටත් එවනව,ටිකක් හිතපල්ලා උබල ඔය අගය කරන්නේ අනුන්ගේ දෙයක්,අනිත් එක ඔක ජාරාවක් ඉන්දියන් දෙවනුව විකුණන්න බැ ,හැමොටම කියන්නේ ගන්න ඒපා,දෙපාරක් හිතන්න.
❤❤❤
අඩෝ සුපිරී අයියෙ නියමයි අද විඩියෝ එක.😃😃😊😊❤❤❤❤❤❤motor show දැකල නති මම.😁😁😁😁
math
අනාගතයමන් සුපිරි වෙනසකට ලක් වෙයි වගේ
මම දැකපු ලස්සනම electric bike එකක්
Dinuka Oka vaged yadia bikes🗿🔥
Patta bro ❤❤❤
මිලනම් වැඩි 😮 ❤
2759.88 usd 😂 ..