පාටියකදී සෙට් වූ Club වසන්ත, සුදා ගේ රෙදි ගලවයි...

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 681

  • @LaliKooku
    @LaliKooku 10 місяців тому +26

    නියමයි.දෙන්නම යාළුවො මල්ලි දෙන්නම එකම විදිහෙදෙන්නේ හිත හොඳ දෙන්නෙක් දෙන්නටම ජය වේවා

  • @lahirudilshan9260
    @lahirudilshan9260 Рік тому +52

    අනිවාර්යයෙන්ම වසන්ත අයියෙ අසරණ ලමයිට උදව් කරන්න ඕනෙ ජයවේවා 💪👍🙏❤️

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 9 місяців тому +4

    Santhooshai... Wasantha Ayiaa dakinna labuneth Godaa kalekata passe.... Oba depalata Samadaa Jayapita Jaya Athweevaa....!!!!!!!😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤💫💫🙏🙏🙏🙏🙏

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 2 місяці тому +7

    මාරුවට පස්සේ තමයි දැනගත්තේ මේ වගේ මනුස්සයෙක් හිටියා කියලා. ඇත්තටම දුකයි. සසර ගමනේ කිසිදාක මේ මිනිසාට අකල් මරණය ක් සිදු නොවේවා...නිවන් සුව ලැබේවා....!

  • @tharangagunathilaka4990
    @tharangagunathilaka4990 5 місяців тому +10

    හොඳ මුන්ස්සයෙක්.. දුකයි ගොඩක්... නිවන් සුව ලැබේවා....!!!

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Рік тому +84

    ඇත්තෝ කති ... බොති ..
    පිුති වෙති .. නැත්තෝ පුක දෙති ...

    • @sahasmiA
      @sahasmiA 5 місяців тому +3

      එහෙමද

    • @NirwanPriyankara
      @NirwanPriyankara 5 місяців тому +3

      අවුරුද්දකට පස්සේ මෙ කමෙන්ට් එකට.. ලෛක කමෙන් වෙටෙනව සුවර් කියන අය මටත් ලෛක හරි ඩනව සුවර් ..😂

    • @MFaz-r5o
      @MFaz-r5o 5 місяців тому +1

      Aneh

  • @vishwakamma9142
    @vishwakamma9142 Рік тому +13

    හොදට ගහලා හිටියේ ගෝටට කඩෙ ගියකාලෙ දියසෙන් සිංදුව කියන live එක වෙලාවෙ

  • @deenz15
    @deenz15 5 місяців тому +46

    දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන , කලා කරුවන්ට අවංකව ආදරය කරන උදව් කරන මනුස්සයෙක් කියලයි ප්‍රසිද්ධ .. නිවන් සුව 🙏

    • @prabathchmnd
      @prabathchmnd 5 місяців тому +9

      තව තව ඒවටත් ප්‍රසිද්ධයි...ඒවත් හොයලා බලා පල්ලා....නිකන් පුප දෙන්න කලින්...

    • @nalinsameera260
      @nalinsameera260 5 місяців тому +2

      Yko danna reddak ktakrapn ....oka krapu dewal mruna eka hodai

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 5 місяців тому

      ❤❤❤👍🏼👍🏼​@@prabathchmnd

  • @amsasela6595
    @amsasela6595 Рік тому +15

    Good luck sundatha ayya and wasantha ayya... a🥰a amathaka wuna Wasantha and sudantha ayyata

  • @RadleyLowrance
    @RadleyLowrance 5 місяців тому +32

    සුන්දර මිනිසකුගේ නික්මයාම .සුබ ගමන් අයියේ .

  • @tslfanand0255
    @tslfanand0255 5 місяців тому +25

    නිවන් දකින්නට උපකාර කළ පිං අනුමෝදන් වේවා

  • @sadanazmi5584
    @sadanazmi5584 Рік тому +23

    I'm Muslim person but I am a x army soldier (INT)I love Sri Lanka I love both of you

  • @dinesha169
    @dinesha169 Рік тому +11

    සුදා මහත්තයා පට්ට.ඔයා වගේම තමයි.අපි කඩේ ගියපු උන් මහත්තයා.සුදා මහත්තයා දෙන්නටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 7 місяців тому +46

    වසන්ත අයියේ නැති බැරි අයට උදවු කරන එක ගැන හරි සතුටුයි ඔබ දෙපලට ජයවේවා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Рік тому +10

    ඒක අමුතු ෆන්..
    You both are full matching ,,,,😀

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 Рік тому +8

    මරේ මරු වෙනස් එකක් අද ❤

  • @Thusharapradip-g6s
    @Thusharapradip-g6s 5 місяців тому +25

    වසන්ත අයියේ ඔයා ආශ්‍රය කරපු මිනිස්සුන් විසින්ම තමා ඔයාව මැරෙන්නට හේතුව මං හිතන්නේ ඔයාට අජරාමර නිවන් සුවපත් වේවා

  • @mohomedrameez3534
    @mohomedrameez3534 Рік тому +6

    Wasantha is a great entertainer. wish u both all the best only for good deeds.

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 Рік тому +4

    Elakiri Wasantha Saha Suda Aiye Happy New year oyadennata Theruwan Saranai

  • @samearaa8434
    @samearaa8434 6 місяців тому +6

    සුදා කියන මේ අයියා හැම දෙයක්ම හොඳට හොයලා බලලා කරන්න වසන්ත සුරේන්ද්‍ර කියන්නේ හරි හොඳ චරිතයක්

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9ol 5 місяців тому +16

    පව් අනේ හොද මනුස්සයෙක් වසන්ත මල්ලි ඔයාට මෙවැනි අකල් මරණයක් උපදින මතුබවයක නොමවේවා අජරාමර නිවන් සුව ලැබේවා 😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @henryt1199
      @henryt1199 5 місяців тому +2

      සමහරුට මේයා හොදයි කියනවා,සමහරු කූඩු, clubs වලින් හම්බ කරනවා කියනවා.
      අපි නම් ඇත්තට දන්නේ නැ ,මේ පුද්ගලයා ගැන කිසිම දෙයක්.

  • @manusath.tv.8391
    @manusath.tv.8391 5 місяців тому +38

    Club වසන්ත මැරුණට පස්සේ මේ විඩියෝ එක බලන්න කට්ටිය කෝ මේ පැත්තට

    • @Karunarathna741
      @Karunarathna741 5 місяців тому

      පල පකෝ යන්න. අපි බලනවා.

  • @wajiraperera9196
    @wajiraperera9196 Рік тому +8

    සුදාටාත් හිරි ඇරගන්න එකක් දීලා වීඩියෝ කරලා ඇතී අනිවාර්යෙන් මේ බුවා 😄😄

  • @Rmd289
    @Rmd289 5 місяців тому +18

    මැරුවත් ජොලියෙන් කාලා බීලා නටලා හිටියා...
    ඒත් මරපු හැටි අනුමත කරන්ඩ බෑ.

  • @nayanakumari1756
    @nayanakumari1756 Рік тому +15

    නියම ජොලිය,ආදරේයි හැමදාම දෙන්නගෙම විඩියෝ බලනවා,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍🙏

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      මෙිවැඩසටහන හොදයි,

  • @amazali5033
    @amazali5033 Рік тому +6

    Patta jogi superb stuff.

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 7 місяців тому +1

    Wasantha aiye oyata jayen jayama vewa niduk nirogi sapa sampath labeva, me kiyane bokken. Jayavewa.

  • @nimalbandara102
    @nimalbandara102 Рік тому +2

    Really good and happy

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Рік тому +21

    වසන්ත සහ සුදා දකින්න ආසයි . හමුවෙන්න එනවා. ජය

    • @indika0072
      @indika0072 8 місяців тому

      Wasantha අයියා hamuwenna appointment එකක් ගන්නේ කොහොමද brother ❤

    • @sahasmiA
      @sahasmiA 5 місяців тому

      ​@@indika0072 දැන් ඉතින් අපොයින්මන්ට් ගන්න පුලුවන්ද

  • @sashendra3314
    @sashendra3314 Рік тому +16

    වසන්ත එතකොට අර දර්සන කරපු වැඩසටහන මොකද්ද

    • @helptheworld7959
      @helptheworld7959 Рік тому

      Mu hangila Oi inne ..Interview karanawa ita passe aith hangenawa

  • @samanthapadmakumara5940
    @samanthapadmakumara5940 Рік тому

    Maru dabala harima lassanai oya denna open katha karana aya

  • @seethapremalatha6357
    @seethapremalatha6357 4 місяці тому

    Anae paw wasatha sir ayata kanna bonna deela sathuten enna sudaa malle oyath dan sethanna hamoma hoda yahaluwan namae oyata tharuwan saranai !!! Paressamen

  • @gayanpresad7071
    @gayanpresad7071 5 місяців тому +35

    වසන්ත අයියා ..... සමදනයෙ සතපෙවා....😢😢😢😢😢😢

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy Рік тому

    Wasanta aiya Ekka sindu kiyapu waara 4 5 sparak vitara honda minissu hari hitha hodai god bless u

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 5 місяців тому +1

    නිවන් සුව ලැබේවා වසන්ත aiye

  • @upr2318
    @upr2318 Рік тому +14

    මරු. ආදර්ශය. අපරාදේ ලමයි ටිකක් එක්කම Single Malt එක ගහන්න තිබුනේ. 😢

  • @stardustindigo
    @stardustindigo Рік тому +56

    වසන්ත බබා... මෙයාගේ පැටිකිරිය SL දේශයේ UA-cam channelඑකේ දිග ඇරලා තියෙනවා හොයං බලපල්ලා, ගුණවයන්න ඉස්සෙල්ලා.

    • @ranganamanoj1920
      @ranganamanoj1920 Рік тому

      palayan ponna pako yanna 😂😂😂 ubala danna paka

    • @nuwanmanjula9708
      @nuwanmanjula9708 Рік тому

      ඒ නාකිය ශම්මිගෙ සල්ලිවලට නටන පොන්නයෙක්

    • @hamabey9142
      @hamabey9142 Рік тому

      Kuddek bn.katath Harahata ghin krpu pau walta 😂😂

    • @sahasmiA
      @sahasmiA 5 місяців тому +1

      නිවන් සැප ලැබේවා මේ මැරුනු කෙනාට

    • @lahirusandaruwan2089
      @lahirusandaruwan2089 5 місяців тому

      😂😂

  • @guwani01
    @guwani01 5 місяців тому +4

    I am really happy because now only the real face of this U Tuber could be seen. Thank you for disclosing your real face

  • @robinbosco132
    @robinbosco132 Рік тому +4

    great...

  • @athulamahindre690
    @athulamahindre690 Рік тому +3

    සුදා සහ වසන්ත අයියා පට්ට චරිත. ඇත්තටම ප්‍රයිවට් මුණ ගැහිල පොඩ්ඩක් කථාකරන්න ආසයි.....ජය වේවා ....

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 7 місяців тому

      ලංකාවේ උන්ව ඕන එකෙකුට ඕන විදිහට අන්දන්න පුළුවන්. මුං මොකා කොහොම ආවත් මොනවා කිව්වත් ඔක්කොටම තෙරුවන් සරණයිලු. ලංකාවට කවදාවත් ගොඩයෑමක් වෙන්නේ නෑ. මුන් දෙන්න මුන් දෙන්නම වර්ණනා කරගන්නවා. අපේ රටේ මෝඩ මිනිස්සු කට උඩ දාගෙන බලාගෙන ඉන්නවා.

  • @JayanthaBandara-ed9kr
    @JayanthaBandara-ed9kr Рік тому +4

    මම ආසම චරිත දෙකක් Good වසන්ත අයියා සුදා අයියා

    • @seelatnnkonn8202
      @seelatnnkonn8202 9 місяців тому

      අනේ. මහත්තය. මට. ගෙයක්. හදාගන්න. උදුවක්. කරන්න. පිං. සිද්ද wai

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 7 місяців тому

      ​@seel බලන් හිටපල්ලා හදලම දෙයිatnnkonn8202

    • @ShehanEdussuriya
      @ShehanEdussuriya 7 місяців тому

      😂​@@seelatnnkonn8202

    • @sahasmiA
      @sahasmiA 5 місяців тому

      ​@@seelatnnkonn8202ඔයාට වයස කීයද

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 4 дні тому

    ❤❤❤ හරිම සතුටුයි🌺🌺🌺🌺🌺🌺🌺 ඒත්•••••••••••මට නම් පට්ට දුකයි

  • @barakabaraka4449
    @barakabaraka4449 Рік тому +1

    වඝන්ත.මහත්තයෝ.ඔයා.නියම.පිරිමියෙක්.අපි.ඝවුදි.යේ.ඉන්නේ.අපිටත්.හොද.රටකට.යන්න.අවඝ්ථාවක්.ලබා.දෙන්න.ගොඩක්.පං

  • @ratperera5635
    @ratperera5635 Рік тому +5

    දෙන්නටම ජය

  • @dineshantony2432
    @dineshantony2432 10 місяців тому

    Congratulations Brothers in One Love .❤❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Suda mahaththayata budusaranai 🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰

  • @asankaduminda676
    @asankaduminda676 8 місяців тому +2

    සුපිරි dennateme b.s❤❤❤❤❤❤❤

  • @arjunabandara1042
    @arjunabandara1042 Рік тому +4

    අයියා මෙන්න මෙයා තමා කොරෝනා කාලයේ රටට සුද්දෝ ටික ගෙනත් දෙන විදියක් කිව්වා අන්න එක එදා කිව්ව දෙය කරා නම් අද රටට ඩොලර් එනවා,එක අවසානයට කරේ ඩුබායි ,මලදිවයින උන් ගොඩ ගියා,අපිට කෙලවෙලාම ගියා , වසන්ත අයියා කියපු දෙවල් කරා නම් කොරෝනා කාලයේ රටටම ඩොලර් හම්බ වෙිනවා 😍😍

  • @IreshamaduvanthiAlvis-f2k
    @IreshamaduvanthiAlvis-f2k 5 місяців тому +1

    ඔබට නිවන් සුව වසන්න. අය්යේ

  • @nngroop
    @nngroop Рік тому +2

    Suda and wasanta ❤️👌 niyama adambara hadawath hemadamath ආදරෙයි

  • @nimaludayasiri1842
    @nimaludayasiri1842 5 місяців тому +1

    Alugosuwekuge niyama sobawaya dakala naththam sudawa bala gana saba alugosuwo meyakaray

  • @SamadiAnuththra-kk5by
    @SamadiAnuththra-kk5by Рік тому

    Oba Hari sudath.ada Saha Ada oba posath

  • @MrChathurinda
    @MrChathurinda 5 місяців тому

    @BADHAMMIKABA
    1 day ago
    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @ajranaveera2486
    @ajranaveera2486 Рік тому +3

    සුදා අයියේ පුළුවන් නමි මට උදවි කරන්න.මම ස්නායු අමාරැවෙන් ඉන්නේ අත් කකුල් පන නෑ.බබාලා 3ක් ඉන්නවා.ගොඩක් අපහසුවෙන් ජිවත් වෙන්නේ ඔයාලට ගොඩක් පිං බුදු සරණයි

    • @nsaSilva-n9w
      @nsaSilva-n9w Рік тому +1

      Telephone number eka hari account number ekak hari denna udau karannam

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Рік тому +1

    Wow so wonderful 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 6 місяців тому +16

    ජයවේවා හොදට බීපල්ලා බීල සතුටින් විසිර පලයල්ලා සුබ දවසක් සුදා වසන්ත මාත් වසන්ත 😂❤👍🙏

    • @sahasmiA
      @sahasmiA 5 місяців тому +1

      ඊයෙ මැරුනා නෙ මෙ පුද්ගලයා

    • @tharakadileepa3554
      @tharakadileepa3554 5 місяців тому

      වසන්ත ,ඔයා මේ මිනි මැරුමට සම්බන්ධයක් තියෙන පාටයි.මැරෙන්න කලින් දාපු ccomment එකක් .

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 Рік тому +10

    කිර්ති මාද්‍ය වේදියා නියමෙට club වසන්ත ගේ රෙදි ගලොනවා ලැජ්ජයි හලෝ

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 5 місяців тому +1

      සුදා තමා සුදා කාලා බිලා දැන් අනුන්ගෙන් දැන් ..නෝ කථා නෝ සිනා....

  • @buddhimasampath8634
    @buddhimasampath8634 Рік тому +21

    හම්බෙලා නෑ.......දෙන්න්ටම ආදරෙයි ඒ උනාට ❤️ 🇱🇰

  • @jagathbandara9191
    @jagathbandara9191 Рік тому +1

    Supiri wasantha aiya theruwan saranai

  • @chamindajayamuni138
    @chamindajayamuni138 Рік тому

    Jayawewa sathutin inna.b.s dennatama

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 Рік тому +15

    ඒක ඇත්ත වසන්ත අයියා කියන්නෙ හිත හොද මනුස්සයෙක්. සුපිරි හදවතක් ❤👌

  • @ෂෙහාන්අල්රේක්ෂණ

    පට්ට සුදා අයියේ මටත් බොන්න ඔනේ 😋😋😋😋😋

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Paw me manussaya ta wedi thibbane paw Taman Kala bila Enna minissu paw Kaala kanni paw nayana wasulata wasanthawa wede dunnu Kara yakkunta h ...gahanna Oni ekmanin niwan suwa labewa easantha mahaththaya Saha .nayanawaasula ta 🙏🙏🙏🙏🙏🙏🏽

  • @MadeeraMadeera-v2x
    @MadeeraMadeera-v2x Місяць тому

    A gamma thama thiyenawa bn hadawathe

  • @KusumPriyangika-i3y
    @KusumPriyangika-i3y 6 днів тому +1

    පවුවසන්තඅයියට.නිවන්සුවලැබේවාඅයියේ

  • @gayanwasantha3924
    @gayanwasantha3924 5 місяців тому +1

    Yureni akka kunuharupa kiyanawalu. A akkita. Digatama gahuwwa natta paagan. Namuth sudatta mathpan ad ekak neda me prachaaraya karanne ewa hodada???

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 5 місяців тому +15

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏😭😭😭😭😭😭❤❤

  • @rosyper8003
    @rosyper8003 4 дні тому

    වසන්ත පවි දකිනකොට හරිම දුකයි මෙි මනුෂ්‍ය මරපු උන්ටනමි හෙනම ගහනව 😢

  • @harshaamaratunga7303
    @harshaamaratunga7303 Рік тому +2

    Wel mugatiya rateth ape daruwangeth athma gaurawayath wikunala salli hamba karanne

  • @sahanshanee4027
    @sahanshanee4027 Рік тому +2

    Mata nam aiyawa hambela awurudu 18 k withara 😊

  • @yaleholiday952
    @yaleholiday952 Рік тому +13

    උඹල දෙන්නගෙ කතාව අහල මගෙ ඔළුවත් අවුල් උනා.

    • @indranisilva6980
      @indranisilva6980 9 місяців тому

      අයියෝ මුං දේන්න ❤❤❤😂

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому +5

    නුවර එළිය වසන්ත සහෝදරයා දකින්න ආසයි. සුදා 🙏❤️

  • @chandanasri9887
    @chandanasri9887 Рік тому +1

    Sudaa with wasantha i liketwin.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 5 місяців тому

    Niwan suwa labewa obathumata ajaramara

  • @nzsandaruwan95
    @nzsandaruwan95 Рік тому +3

    අඩෝ දුකයි බන්. සුපිරි පාටියා. ආසයි බන් අය්යේ උඹ එක්ක බොන්න

  • @arunasalamselvaraj6729
    @arunasalamselvaraj6729 Рік тому +1

    Congratulations

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 3 місяці тому

    වැරදි වැඩවලට කැමති නැති සුදා හොදම සුසන්‍ත අයියාත් එක්ක හොද සුදා

  • @sisirakumara3627
    @sisirakumara3627 Рік тому +1

    Nivmi🎉🎉🎉🎉

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +19

    වසන්ත අයියා මේ වගේ චැනල් එකක් කරන්න. අනිවාර්යයෙන් ලොකුම සෙට් එකක් ඒ වටේ එකතු වෙනවා. රටට සේවයක් කරන්නත් පුලුවන්. ජය වේවා දෙන්නටම ❤️❤️

    • @asankasameera9398
      @asankasameera9398 Рік тому +6

      ඉස්කෝලේ ගියෙම නැද්ද?

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +1

      @@asankasameera9398 නෑනෙ. උඹලගෙ ගෙදර රිංගුවනෙ ඒ කාලෙ ඉදන්. කුහක බල්ලා.

    • @vijesiriraaja6722
      @vijesiriraaja6722 Рік тому +1

      Suda.aiiya.වසන්ත .aiiya .dannatama.බුදු .saranae.

    • @anushacaldera3298
      @anushacaldera3298 Рік тому +1

      Darsana hadungoda pahugiya wedasatahana balanna.....wasanth age athha denaganna puluwan

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 Рік тому

      වසන්ත aiyata chanel thiyenwa 🤗😍

  • @AnnoyedBeachCoast-no8sh
    @AnnoyedBeachCoast-no8sh 5 місяців тому +1

    නිවන්සුව ලැබෙිවා වසන්ත මල්ලි😢😢😢😢

  • @desoyzageetha11
    @desoyzageetha11 5 місяців тому

    Appow Mr suda oya hoda kanak akka wadasatahanakata geyoth tika dawasakin a wada satahany hetiya kana nathi wanawa mata mathakai palitha mathithuma samath oya wediyata hetiya ayath ikmanin nathi unay anay harima dukai😢

  • @HasarangaHd
    @HasarangaHd Місяць тому

    😢 නිවන් සුව ලැබේවා aiyaa 😢

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 7 місяців тому

    Monade uath suda aiya..oyth vasi ,e vagema wasantha aiya supiri ...adaei danaama.

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 5 місяців тому +5

    නිවන් සුව වසන්ත අයියෙ 😢😢😢😢😢

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 Рік тому +1

    😅😅😅😅😅😅 මාර ආතල් ඕයි... මේ කොහෙද දන්නෑ මුං යන්න හදන්නේ....

  • @شندنيشندني
    @شندنيشندني 5 місяців тому

    අනුර කුමාර සහෝදරයා ට බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙවියන් ආරක්ෂා කර දෙවා ජය සරිමාබෝ සමිදු පිහිටයි තිුවිදරත්නයේ පිහිටයි ❤❤❤❤අපි ඩුබයි වල ඉදන් මෙි වැඩ සටහන බලනවා තිුවිද හමුදාවටද සියලු පිහිටයි .අනුර සහෝදරයා අාරක්ෂා කර දෙන්න අපේ මලු පවුල මාලිමාට ජය වෙිවා ජය සිකුරැයි ජය නයතයි

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 3 місяці тому

    මේ ම්නුස්සයා ජීවිතේ විදපු කෙනෙක් අසරන මිනිස්සුන්ට උදව්කරන කෙනෙක් වෙනත් පුද්ගලික තොරතුරු අනවශ්‍ය යි.

  • @chandanasamankumara2762
    @chandanasamankumara2762 5 місяців тому

    Vasantha aiye oya maru minihek

  • @ayaldilshanmihindukulasuri4882

    නියම ඩබල 💚💙💪💪💪

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 Рік тому +12

    උඹලා දෙන්නම පිළිගන්නවා ...කඩේ ගියා කියලා ...ඒක වැදගත් ...නමුත් ප්‍රශ්නය උඹලා නොදැනුවත්වම කඩේ යනවා....මාත් එක්ක

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 5 місяців тому

    නිවන් සුව අත් වේවා අයියේ 🙏🙏🙏🙏🙏

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому +45

    මුන් දෙන්නම, වැල යන අතට මැස්ස ගහනවා .......

  • @athuladinesh264
    @athuladinesh264 Рік тому +2

    කැමැති ඩබල සුපිරි

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 5 місяців тому +3

    පව් අප්පා. හිත හොද දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක්

  • @DushanVithanage-dn8wm
    @DushanVithanage-dn8wm Рік тому +1

    Wasantha ❤️

  • @harshalion6139
    @harshalion6139 Рік тому

    Adare karana dennak ela ela

  • @blackpickfan10
    @blackpickfan10 5 місяців тому

    suda realy good talk. respect.

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 Рік тому

    Dennatama jayawewa..

  • @JaYalath-b1z
    @JaYalath-b1z 7 місяців тому

    Asama charithaya wasantha Ayya mage 1 aramuna Obama hamuweemai

  • @SanjanaDilmi-ug6jw
    @SanjanaDilmi-ug6jw 3 місяці тому

    Hoda manussayak oyata niwan suwa