@@ravindudil5han එහෙමද 🤣🤣 මේ බලන්න The Vietnam War began in the 1960s as pro-communist activity led to increased US involvement in the region. The death toll of the Vietnam War was 58,209 Americans, 4.3 million North Vietnamese soldiers, and more than 200,000 South Vietnamese soldiers.
@@EVIL.-YT893 Did u fought in the Vietnam war.. North Vietnamese used their local tactics while USA used cutting edge technological weapons.. as well as bad weapons such as "Agent Orange"..
Actually F4 Phantom is better than the MiG 21.. The F4 was made after the MiG 21.. so the F4 was a single step ahead than the MiG 21 😥 Anyway MiGs are very powerful jets...
@@shuttlespace04 e kiyanne ekath us army vala failure ekak , mokada egolloge target eka une ikmanin war eka ivara karala civilian damage adu vena vade karala danna
වියට්නාම් යුද්ධයෙදි F4 යනා කිහිපයක් උතුරු වියට්නාම් විමුක්ති හමුදාව බිම දැම්මා, Phạm Tuân කියන ගුවන් නියමුවා (ආසියානු පළමු අජටාකාශ ගගන ගාමියා) MIG -17 / MIG-21 ගුවන් යානයකින් ගුවන් ගත වෙලා කිව්වම ඇමරිකානු F4 / B52 ගුවන් නියමුවන් තැතිගන්නවලු, ඔවුන් ගුවන් ගතවන්නෙ නැවත ගුවන් කදවුර හො නැව වෙත පැමින ගොඩබැමට හැකිවෙදො කියන අවිනිශ්තිත බාවයකින්ලු
Great explanation ❤ thank you brother 😊
😂😂
Usa ❤
❤️❤️❤️
🇺🇸🇺🇸💪💪💙💙
❤️❤️❤️
ඇමරිකාව කලේ ඇමරිකාවෙන් මහද්දිපගානක් ඇත යුද්දයක් ඒ වගේද රැසියාව රැසියාව ඇතුලෙම ඉන්න චෙිචන් කුඩා කණ්ඩායමකට පරාද උනේ😂
කොහෙද චෙච්නියානු යුද්ධය පරාද වුනේ? ඒකෙ නායකයො ඔක්කොම ඉස්කෝලෙට ගහපු සිද්ධියෙන් පස්සෙ මරල දැම්මා අවුරුදු 2ක් ඇතුලත
උතුරු ව්යට්නාම් කරයින්ගෙ Russian plane ගොඩක් බිම දැම්මා😂😂
කොච්චර බිම දැම්මත් අන්තිමට අමරිකාව හොදි නැතුව කෑවනේ අනේ
@@ravindudil5han විය්ට්නාමෙ තමා කෑවෙ😂 රට විනාසයි.
මිලියන ගානක් මලා සිවිල් යුද්දෙන්😂
දෙපැත්තට බෙදිලා මරාගත්තා හරක්
@@ravindudil5han එහෙමද 🤣🤣 මේ බලන්න The Vietnam War began in the 1960s as pro-communist activity led to increased US involvement in the region. The death toll of the Vietnam War was 58,209 Americans, 4.3 million North Vietnamese soldiers, and more than 200,000 South Vietnamese soldiers.
@@ravindudil5hanඇමරිකාව කලේ ඇමරිකාවෙන් මහද්දිපගානක් ඇත යුද්දයක් ඒ වගේද රැසියාව රැසියාව ඇතුලෙම ඉන්න චෙිචන් කුඩා කණ්ඩායමකට පරාද උනේ😂
දැන් එකම වියට්නාම් රටක්. බලු ඇමෙරිකාව පැරදුනා
අන්තිමට මොනව තිබුණත් ඇමරිකාව වියට්නාම් යුද්දෙ හොදි නැතුවම කෑවනෙ😅
ගරිල්ලා කාරයො එක්ක බෑ
@@EVIL.-YT893 Did u fought in the Vietnam war.. North Vietnamese used their local tactics while USA used cutting edge technological weapons.. as well as bad weapons such as "Agent Orange"..
දැන් ඒ උනාට ඇමෙරිකාව නැත්තන් උන් චීනෙන් හොදි නැතුව කනවා 😅 ඇමෙරිකාවට මුවා වෙලා බේරිලා ඉන්නෙත් උන්
@@EVIL.-YT893අමරිකාවේ තිරිසන් කම හොඳටම පෙන්නපු යුද්ධයක්
පකක් කෑව
USA ❤❤ Viatnam war eka gana puluwan nam video ekak karannako❤
USA Failed in the Vietnam War 🤣
Because Vietnam is communist democratically
not influenced !!
මම යුද්ධ ගැන වීඩියෝ දාන්න බලාපොරොත්තුවක් නෑ. යුද්ධවලට යොදා ගන්න තාක්ෂණයන් ගැන තමයි මම කතා කරන්නේ. ❤️ ස්තූතියි යෝජනවාට!
US air force ❤
❤️❤️❤️❤️
❤ super bro
❤️❤️❤️❤️
Superb!.👍😎
Thanks ❤️❤️
Oya plane eka gana mulinma danne Gate: Thus the JSDF fought there kiyana anime eken.🤭
❤️❤️
Well!!!
❤️❤️
ෂා නියමයි ❤️🔥🤍🤍🤍🤍
මේ mn kiyanna hitiye channel eke nama wenas kara nm hondai neda. මේ නම match wenne na ☺️
ස්තූතියි ❤️❤️ නමක් යෝජනා කරන්නකෝ 😁😁
@@Constantinopalaya " විශ්වීය දැනුම"
Transformers : Blitzwing❤
usa
❤️❤️❤️
It was a sitting duck in the sky compared to mig21..😂
They both had their strengths and weaknesses. But neither F-4 nor MiG-21 were that bad against each other.
😂Mig 21 හොදයි ඔත්තු බලන්න
Actually F4 Phantom is better than the MiG 21.. The F4 was made after the MiG 21.. so the F4 was a single step ahead than the MiG 21 😥
Anyway MiGs are very powerful jets...
@@shuttlespace04 Pls say that to the MiG 25 !!
Bro oyage neda october sky channel ekath 🙂
ඔව් ඔව් 😁😁
@@Constantinopalaya ade gammak thamai yaluwe 🌚✌️
❤️❤️
Dn wild weasel widihta ganne monada
F-15E, F-16, F-35 සහ F-18 යානාවලින්. වර්තමානයේ Radar වලට අමතරව තවත් ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ ගොඩක් භාවිතයේ තියන නිසා ඒ ක්ෂේත්‍රය ගොඩක් පුළුල් වෙලා තියනවා. ඒකට කියන්නේ Electronic Warfare කියලා.
Still the MiG 21 is Super !!
But the F4 Phantom is a step ahead under the technological field
But North Vietnam won anyway 😂 USSR 🤩
😂ukapan දින්න China,USSR උදව් කල නිසා
It passe chinath Vietnam valata ghala kava 😂
Ahasa alluvata vadak na koy vele hari polavata Enna polava allana oni
@@ciiccci වියටනාම් කාරයො මිලියන ගානක් මලා සිවිල් යුද්දෙන් බන්😂පව්😂
@@shuttlespace04 e kiyanne ekath us army vala failure ekak , mokada egolloge target eka une ikmanin war eka ivara karala civilian damage adu vena vade karala danna
@@shuttlespace04 Pls check abotu Sri Lankan Civil war before caring about the Vietnam war..
iran? use kannawada
ඔව් ඔව්
F-35 lightning II tama powerful fighter jet eka google krla bln
F-22 යානයට වඩා අවුරුදු ගානක් පස්සේ හදපු හින්දා සමහර තාක්ෂණයන් පැත්තෙන් දියුණුයි. ඒත් overall F-22 එක්ක හැප්පෙන්න අමාරුයි.
Google කළාම එන දේවල් ඇත්ත කියලා පිළිගන්න එක එච්චර හොද දෙයක් නෙමෙයි.
@@Constantinopalaya ehemd 😂 usa military ekenm airshow wldi piligattahm uba wge gothyek kiyn ekd piliganna one 😂 poddak update weyan modaya
@@Constantinopalaya anika hena awurudu gank passe neme heduwe bn 😂 F22 wlt wda SU-35/J-20 ewa pawa powerful aircraft engineering krn ekek widiyt kiynne 💀
මාත් ඉංජිනේරුවෙක් තමයි. ලංකාවේ ගුවන් හමුදාවෙත් වැඩ කරලා තියනවා, UAV systems enginner කෙනෙක් විදිහටත් වැඩ කරලා තියනවා pvt company එකක, if you are going on that path. But ඒවා වැඩක් නෑනේ.
F-22 යානයේ performance එක්ක F-35 එකට හැරෙන්න පුළුවන්ද? Speed, g-loading, max climb rate, TWR, supercruise, max ceiling හැම එකම F-35 යානයට වඩා වැඩියි. Weapon load එකෙනුත් F-22 ඉස්සරහින් ඉන්නේ. F-22 කියන්නේ Air superiority fighter එකක්. F-35 කියන්නේ multirole fighter එකක්.
මම දන්නේ නෑ ඔයා powerful කියන වචනෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. Engine thrust එක ගත්තත්, maneuverability ගත්තත්, weapon load ගත්තත් F-22 එකත් එක්ක dogfight එකකදි දිනන්න F-35 යානයට අමාරු වෙනවා. Pilot ලා දෙන්නත් මෙතෙන්ට අදාළයි. නමුත් ගුවන් යානා සංසන්දනය කරන හින්දා pilot ලා දෙන්න එකම වගේ කියලා ගමු. BVR fight එකකදි F-35 යානයට වාසියක් තියනවා technology එකත් එක්ක. නමුත් dogfight එකකට ළං වුනොත් F-22 outmaneuver කරනවා easily.
US military එකෙන් තමයි Hi-Low structure එකට aircraft procurement කරන්නේ. F-22 තමයි Hi එක. F-35 එක Low. එතනින්ම F-35 එක පහළට දාලා ඉවරනේ capabilities වලින්.
මම නෙමෙයි කවුරු කියන එකක්වත් පිළිගන්න ඕනේ නෑ. මේ ගුවන් යානා දෙකේම capabilities තියනවනේ සංසන්දනය කරන්න. ඒවාගෙන් ඔයාගේ argument එක ගේන්නකෝ.
අනිත් එක ඉංජිනියරින් කරනවා නම් මුළින්ම දැනගන්න ඕනේ එක එක්කෙනා කියන දේවල් පිළිගන්නේ නැතුව facts එක්ක argument එකක් ගොඩනගන්න. කෝ engineering principles? 😁
@@Secrettour-f5p reply eka balanna. moladda oyage university eka
💛💛💛
❤️❤️
B2
October sky
❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
New Subscribe bro
Thanks for subbing ❤️❤️
Shukoi aircraft ganat ona ❤
ඒක හදන ගමන් තියෙන්නේ ❤️❤️
🤝
❤️❤️
🇷🇺 🇱🇰❤
❤️❤️❤️
😎😎
❤️❤️
USA 🇺🇸🤝🇺🇸🤍❤
❤️❤️
❤️❤️❤️❤️
ඇමරිකාව කලේ ඇමරිකාවෙන් මහද්දිපගානක් ඇත යුද්දයක් ඒ වගේද රැසියාව රැසියාව ඇතුලෙම ඉන්න චෙිචන් කුඩා කණ්ඩායමකට පරාද උනේ😂
ඉයා බන් ඇමරිකාව මුන්ටත් පරාද උනා😂යුධටැංකි දාල දිව්වෙ😂
ඇමරිකාව කලේ ඇමරිකාවෙන් මහද්දිපගානක් ඇත යුද්දයක් ඒ වගේද රැසියාව රැසියාව ඇතුලෙම ඉන්න චෙිචන් කුඩා කණ්ඩායමකට පරාද උනේ😂