ගොඩක් තරුණ අය අතින් නොදැනුවත්ව සිදුවන වැරදි🤔😲|ඉන්දියාවේ නිරෝධ ස්වාමීන් වහන්සේ.

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 216

  • @sithaniwanabudubanapada
    @sithaniwanabudubanapada  Рік тому +38

    mahamevnawa.lk/en/contact-us/
    මේ ලින්ක් එකෙන් ගිහින් මහමෙවුනාවට email පණිවිඩයක් යොමුකරලා ධර්ම දේශනාවකට ආරාධනා කළ හැකි පිලිවෙලක් ගැන ගැන විස්තර දැනගන්න පුලුවන්. එහිදී ඒ ගැන විමසන්න දුරකථන අංකයක් ඔවුන් ලබාදෙයි. තෙරුවන් සරණයි....නමෝ බුද්ධාය...

    • @werwer3605
      @werwer3605 Рік тому +4

      තේරැවන් සරණයී/ පෝඩීහාමුදූවන්ට❤❤❤❤❤❤

    • @werwer3605
      @werwer3605 Рік тому +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @werwer3605
      @werwer3605 Рік тому +2

      ආහාන්න ආහාන්න/ ආසයි ආදරෙයි/ බණ/ලස්සනයි පෝඩීභාමූදූවනේ

    • @kamaniayagama5443
      @kamaniayagama5443 10 місяців тому +2

      Sadu sadu sadu

    • @aroundtheworld2082
      @aroundtheworld2082 10 місяців тому

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 9 місяців тому +12

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @sachababa3192
    @sachababa3192 10 місяців тому +17

    මගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් 👏👏👏👏👏👏👏👏👏👏

  • @DumiduSaranga-rg9st
    @DumiduSaranga-rg9st 9 місяців тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සොවාමීන් වහන්ස ගොඩක් පිං වටිනා ධර්ම දේශනාවක් අපේ ජීවිතයට 🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @OshadiGamage547
    @OshadiGamage547 Рік тому +40

    මිහිදු මහරහතන් වහන්සේ වගේම ඔබවහන්සේත් අපට වටිනවා
    තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @gsumana3604
    @gsumana3604 7 місяців тому +1

    පිංවත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා නිදුක් නීරෝගි බාවයම ලැබේවා මේ බවයේම චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 10 місяців тому +9

    ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @madudesilva7524
    @madudesilva7524 9 місяців тому +3

    වැඩම සිටින ලෝවාසි සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා, 🌼🙏
    නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දිර්ඝායු සම්පත් ලබත්වා! 🙏
    තෙරැවන් සරණයි! 🌼🙏

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 10 місяців тому +14

    ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @Thanuja__Lakshan__
    @Thanuja__Lakshan__ 9 місяців тому +6

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌸 සාධු සාධු සාධු 🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому +26

    පින්බර බුදු buduputhek wadiya අපේ රටට සාදු සාදු සාදු සාදු

  • @sujiwaruwanthi185
    @sujiwaruwanthi185 9 місяців тому +7

    උතුම් බුදු පුතුට තව තවත් ධර්ම දෙශනා කිරීමට දිරිය ශක්තිය ලැබෙිවා sambudu saranai ඔබ වහන්සේට

  • @afasdesilva1071
    @afasdesilva1071 9 місяців тому +2

    තෙරුවණ් සරණයි.... ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏. මේ බණ දේශනාව හොඳින් සවණය කරා බෝහෝම පිං 🙏🙏🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 9 місяців тому +11

    උතුම් තෙරුවනට මාගෙ නමස්කාරය වේවා!!!🌼💗 ස්වාමින් වහන්සේ නිවන් දකිත්වා!!!🌼💗මා ඇතුලු සියලු සත්වයෝ කෙලෙක් ප්‍රහාරණය කර නිවන් දකින ඇත්තෝ වෙත්වා!!!🌼🌼🌼💗

  • @ChandrikaMaharamba
    @ChandrikaMaharamba 10 місяців тому +14

    සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේවා

  • @chandaniweragama1662
    @chandaniweragama1662 10 місяців тому +16

    පිංවත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!!

  • @chandraabeysinghe8488
    @chandraabeysinghe8488 10 місяців тому +13

    අනේ අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය පුදමි. ඔබ වහන්සේ වැඩ සිටින පන්සල කොහෙද ති ියෙන්නේ. අපිට බණ අහන්න එන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

  • @mudithaekanayake5824
    @mudithaekanayake5824 10 місяців тому +21

    අපට මහා සම්පතක් නේ මේ හාමුදුරුවෝ සාදු සාදු සාදු සියළු මහා සංඝයා වහන්සේලා නිරෝගි වේවා, සුවපත් වේවා, ආයූ සැප වර්ණ භල බෝග ලැබේවා බුදු සරණයි

  • @RupaKanthiRajapaksha
    @RupaKanthiRajapaksha 10 місяців тому +15

    ගොඩාක් පින් ස්වාමින් වහන්ස මේ පින් හේතුවෙන් උතුම් නිවනින් සැනසෙන්නම ලැබේවා !

  • @damika-ku9ge
    @damika-ku9ge 9 місяців тому +3

    තෙරුවන් සරනය ඔබ වහසෙට

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 9 місяців тому +5

    Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa namo buddaya

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 місяців тому +14

    සාධු සාධු සාධු සාධු සාධු සාධු ස්වාමීණි

  • @nadeekksaki4691
    @nadeekksaki4691 Рік тому +15

    බුදුසරනයි ස්වාමීන් වහන්ස..දීර්ඝායුෂ ලැබේවා ධර්මය දේශනා කරන්න.

  • @roshanjanitha2089
    @roshanjanitha2089 9 місяців тому +2

    අනෙ .බලන්න කියලා දෙන.පින්වත් ත.වචන ..හරිම මිහිරි ස්ම්බුදු පියානන් ගෙ උනුසුම ලබෙවා

  • @vishmiprabhaya5427
    @vishmiprabhaya5427 9 місяців тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.....🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 10 місяців тому +8

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nissankabandara6502
    @nissankabandara6502 Рік тому +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @dilanwickramasinghe2191
    @dilanwickramasinghe2191 Рік тому +11

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌷🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому

    උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා අපේ පිනක්
    ඔබ වහන්ස ලංකාවේ වැඩ සිටීම ලොකු සුවාමීන් වහන්සේට පින් සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @siriamarathunga2067
    @siriamarathunga2067 8 місяців тому +1

    Ane hodai banaama harima asawen srawanaya kala. Oba wahanseta budu saranai

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Рік тому +9

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 6 місяців тому

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා

  • @ChamindaBandara-f4k
    @ChamindaBandara-f4k 10 місяців тому +3

    සාදු සාදු සාදු...................

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 10 місяців тому +6

    තෙරැවන්සරනයි.අපෙ.හාමුදුරැවනෙ

  • @Damayanthi-em8sp
    @Damayanthi-em8sp 9 місяців тому +2

    Mage namaskaraya wewe ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @JyanthiRathnayaka
    @JyanthiRathnayaka 9 місяців тому +1

    Theruwan saranai ape හාමුදුරුවනේ

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 10 місяців тому +3

    Budusaranay ape pinvath hamuduruvane.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 10 місяців тому +4

    Sadhu!Sadhu! Sadhu!Theruwan saranai Swaminwahansa!

  • @thilaka6795
    @thilaka6795 10 місяців тому +2

    Pinwath swaminwahanseta magi namaskaraya wewa sadu sadu sadu

  • @srimadeepani2321
    @srimadeepani2321 10 місяців тому +3

    Kibatha ගොඩ ආර්ය වහන්සේ නමස්කාර කරමි.නමස්කාර වේවා ...

  • @sanjoybarua6504
    @sanjoybarua6504 Рік тому +6

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸👏👏👏👏👏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 місяців тому +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..හරේන්ද්‍ර මහත්මයා සමග ඔබ වහන්සේ කරපු සංවාදය හුගක්ම සැරයක් නැරබුවා...හරිම ආසා හිතෙනව...සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා උතුම් වූ මහා සංඝරත්නයට 🙏🙏🙏

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 8 місяців тому

    Budda puthrayanan wahanse tharunainge sithwalata kawadinna ,sathutu,jenna, budu bana mihiriyata deans kireemata oba wahanse pathana niwaninma prathana karami...sadu sadu .sadu..mage namaskaraya.....

  • @bbvk286
    @bbvk286 9 місяців тому +1

    අපි නිසාම උපන් පින්වත් බුද්ධ පුත්‍රයෙක්. සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ

  • @pradeepkumara8231
    @pradeepkumara8231 10 місяців тому +3

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @janakiwasantha4464
    @janakiwasantha4464 9 місяців тому

    Budusaranai ape pinwath hamuduruwonta
    Oba wanse mona pansaleda weda inne ape hamuduruwone

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 10 місяців тому +5

    අහෝ ආශ්චර්යය යි ......!

  • @leezakrisha5415
    @leezakrisha5415 10 місяців тому +5

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ බණ බොහොම පැහැදිලි.. උතුම් nirwanayama අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @manjulakumari9469
    @manjulakumari9469 10 місяців тому +2

    Theruwan saranai.
    Swaminwhansa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthisadasili5035
    @priyanthisadasili5035 10 місяців тому +8

    සාදු සාදු අපට වටිනා සමිපතක්
    ඔබ වහන්සේ .🙏🙏🙏🙏🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 10 місяців тому +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු.

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 Рік тому +10

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම .

    • @werwer3605
      @werwer3605 Рік тому

      සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 10 місяців тому +4

    Sadu sadu sadu obawahanse nimenma senasewa theruwan saranay

  • @Sathya-s3e
    @Sathya-s3e 9 місяців тому +3

    පෙර සංසාරේ පිං ඇති , පොඩි ස්වාමින් වහන්සේ නමක්... බොහෝ කලකට පසුව දැන් දැන් ඉස්මතු වෙලා තියෙන නිර්මල බුදුදහම , හරි දේශකයක් වහන්සේ නමකගෙන් තවත් ප්‍රගුණ කරගෙන , අප හට කල්‍යාණ මිත්‍රයෙක් (කෙලෙස් නසන අයුරු පහදාදෙන මිතුරෙක් ) වෙන්න... හැකිනම් බෝතලේ අරිය විමුත්ති පොඩි ස්වාමින් වහන්සේත් මුණ ගැහෙන්න... 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 місяців тому

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @IndraIllesinghe-zr1vw
    @IndraIllesinghe-zr1vw 6 місяців тому

    ගෞරවනීය ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් කිහිපයකටම සවන් දුන්නෙමි..සිත මහත් සේ පැහැදුන අතර අයාලේ යන ලාංකික තරුණ තරුණියන්ට මග පෙන්වන මෙන් ඉතාම කාරුණික ව ඉල්ලා සිටිමි..විශේෂයෙන්ම ස්මාට් දුරකථන ඔස්සේ ගේම් ගැසීම නම් විනාශකාරී උවදුරකට ඔවුහු ගොදුරුවී අධ්‍යාපන ය පවා අතැර දමා සිටිති..එම අවාසනාවන්ත තත්ත්වය ඔබ වහන්සේගේ ධර්ම දේශනාව න් තුලින් පියවර ගන්නා මෙන් ආයාචනා කරමි..ඔබ වහන්සේට තෙරුවන් සරණ යි..!

  • @shanikadissanayaka9478
    @shanikadissanayaka9478 Рік тому +17

    2023 යොවුන් දහමි සක්මන භාග්‍යවන්ත මොහොතක්

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +4

    Sadu.Sadu..Sadu..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawa 10 місяців тому +9

    නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස ,කියන්න වචන නැහැ.පිවිතුරු මිහිරි දම්දෙසුමක්.සත්‍යම අවබෝධ වෙිවා

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 5 місяців тому

    Sadu Sadu Sadu mage namaskarayama wewa. Suwanmin wahansa. Theruwan.saranai Dirgayusa wewa

  • @manelpeiris3222
    @manelpeiris3222 10 місяців тому +5

    ඔබ වහන්සේ සුවසේ ධර්මය අවබෝධ කරත්වා!

  • @Pallmk
    @Pallmk 11 місяців тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 10 місяців тому +5

    තෙරැවන්සරණයි . 🙏🙏🙏

  • @Menuwa99
    @Menuwa99 10 місяців тому +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌼

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 4 місяці тому

    සාදු සාදු සාදු

  • @IndraniBandra
    @IndraniBandra 10 місяців тому +1

    Harema.lassana.mhere.katahadak..sadu.sadu.sadu

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx 10 місяців тому +1

    Pinwath swamin wahansa uthum nirwana suwayen sanasewa sadu sadu sadu🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 10 місяців тому +1

    Budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!🌿🌹🌹💙🩵🩷💜🙏🙏🙏💜🩷🩵💙🌹🌹🌿

  • @ramya-g3m
    @ramya-g3m 11 місяців тому +2

    Sathya ayai ape hamuduruwane me darma danayanma uthum niwana sak sak karaganna meya kusalayakma wewa oba wahanseta saha siyalu sathwayatama🙏🙏🙏🙏🙏

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 10 місяців тому +1

    Oba wahansey godak singhala godak deuni wella godak 🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 10 місяців тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌼

  • @thilinisonalimuwandeniya-gv3ul
    @thilinisonalimuwandeniya-gv3ul 9 місяців тому +1

    Sadhu sadhu sadhu

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 8 місяців тому

    Sadu Sadu Sadu budu saranai

  • @renukalewis2201
    @renukalewis2201 9 місяців тому

    Me Mahamewnawa asapuwasi pinwath S,wahanse namak.

  • @DewanandaDpk
    @DewanandaDpk 9 місяців тому

    Namaskarawewa ape hamuduruwane,harima lassanata dharmaya deshana karanawa,a withrak newee,oba wahansege voice eka a wagema karunu galapeema,a wagema present karana widiya harima apoorui.ayyo oba wahanseta kiyanna mamath a kale nikanma oya dewal ekka geewithe aragena giya wagema kisidu akaraye dharmathawayak awabodayen katayuthu nokala kenek,a welawe kalyaana mithra himiwarun lesata mulinma dharma deshana pilbadawahadareemata awasthawa mihipita dewiwaru kawrun ho maga paduwa......a athare poojaneeya koralayagama nayaka himiyan ha walimada saddashheela yana himiwarun wagema kiribathgoda nayaka himiyanda gihi geewithen pawidi bimata enna mahath udawak una.a wagema man pawidi unata psse mata mge me geewithe ada inna thanata enna pudumakara dhaham danumak wagema apooru akaraye dayabara pawidi piyek sahodarayek wagema shreshta upaadyaaya boomikawak itu kala,,,polonnaruwe Anomadhamma himiyanda sihikala yuthumaya.oba wahanse mulu lokayatama alokayak gena a haki uthum pawidiruwanak wewa!!!!!!!

  • @melikafernando
    @melikafernando 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @RWanigasekara
    @RWanigasekara 8 місяців тому

    Oba wahansege bana ahanawa .pin 🙏🙏🙏

  • @S.Ppathirana
    @S.Ppathirana 8 місяців тому

    Jeevite waraduna ape hamuduruwane

  • @seriyaani1870
    @seriyaani1870 9 місяців тому

    ෙතරැවන් සරණයි ස්වාමින් වහන්ෙස්ට නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා

  • @ThushariThushari-le4ml
    @ThushariThushari-le4ml 9 місяців тому

    ඔබ වහන්සේ ට මෙ බවයේම නිවන් අවබෝධ වේවා

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 8 місяців тому

    🙏💥🌒🌹Little monk, you are a noble person🙏

  • @leelaalahakoon7396
    @leelaalahakoon7396 10 місяців тому

    Oba wahnseta. Teruwan sarni.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 місяців тому

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @TashiShenulya
    @TashiShenulya 9 місяців тому

    Suwamin wahansa thawa thawa bana desana kerannako.

  • @sampthsampath-m5l
    @sampthsampath-m5l Рік тому +7

    අපේ ස්වමින් වහන්ස වචන පිරිදුයිනෙ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 10 місяців тому +2

    සාදූ සාදූ සාදූ
    🙏🙏🙏
    නමෝ බුද්ධාය....🙏🙏🙏

  • @chamithnirmal3887
    @chamithnirmal3887 10 місяців тому +1

    Sadu sadu sadu .

  • @dayarathnayake3988
    @dayarathnayake3988 10 місяців тому +1

    sadu sadu sadu

  • @thilakamalini4426
    @thilakamalini4426 Рік тому +4

    Me uthm dahama ahenakota me mohotheama sasara gamana nimawenawa.harim wisistai. Saeamini

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 9 місяців тому

    🙏The Lord is very proud🙏

  • @SathsaraSadaruwan-wh9yo
    @SathsaraSadaruwan-wh9yo 8 місяців тому

    Oba wahanseta mage namas Kara ya weva

  • @SathsaraSadaruwan-wh9yo
    @SathsaraSadaruwan-wh9yo 8 місяців тому

    Sadu sadu sadu

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 9 місяців тому +2

    Sadu sadu sadu ❤

  • @AmaliRupasinghe55
    @AmaliRupasinghe55 10 місяців тому +1

    Sadu sadu

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 8 місяців тому

    Sad very Good sinhals 🙏

  • @SRathnayaka-r7x
    @SRathnayaka-r7x Рік тому +2

    Sadu sadu sadu

  • @pasidhudilshan8113
    @pasidhudilshan8113 9 місяців тому

    Theruwan saranai

  • @sheltonfernando584
    @sheltonfernando584 11 місяців тому +1

    Sadu...sadu...sadu...

  • @thisaramadushani7082
    @thisaramadushani7082 11 місяців тому +1

    sadu sadu sadu 🙏🙏🙏