Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආගම් දෙකක දෙමවුපියො දරුවන්ගෙ සතුට වෙනුවෙන් ගත් ලස්සන බුද්ධිමත් තීරණයක්.මෙහෙම වෙනකොට එය වරදක් කියල හිතන මන්දබුද්දික මිනිස්සුත් අපි අතර නැතුවාම නොවේ.සුභ පතනව ඒ දෙන්නට හදවතින්ම .ගරු කරනවා දෙන්නගෙම දෙමවුපියන්ට .❤❤❤❤❤
තාත්තා කියන්නේ දුවෙකුගේ රජ්ජුරුවෝ මේවගේ දුවගේ ලස්සන ජිවිතේ සතුටින් තියන්න ඒ තාත්තා ගොඩාක් දුක්ව්දින්න ඇති.ඒ රත්තරන් දෙමාපියන්ටත් නව යුවලටත් තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන්🙏🤲 ජිවිතේ හැමදාම සතුටින් ඉන්න නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
නලින්ගේ හඩ හැකියාව නියමයි.. කවි රචනාත් මීපැණි වගේම මිහිරියි අර්ථන්විත වචන... කලාකරුවකුගේ දක්ෂතාව තමයි ඒ....❤🙏❤
හරිම ලස්සනයි මල්ලි ඔයාගේ විරුදු. ආසයි අහන් ඉන්න. 👍👍🙏🙏🙏.
දරුවාන්ගෙ අවන්ක අදරයට ආශිර්වාද කරන දෙමාපියො , යාතිවාද ,ආගම ,බාදාවාක් කරාන්නතුව ලස්සනට ජ්විතයට මග පාහාතන දෙමාපියො .❤❤❤
ආගම මොකක් උනත්..මොකෝ ආදරය කාටත් පොදුයි..ජාති ආගම් කුල මල බේද නිසා හුගක් ආදරයන් පරාද වන කාලේක මෙවන් පියවරුන් වාසනාවන් 🤟🤟තෙරුවන් සරනයි ☸☸🤟🤟
Okita nam hena 14 k wadiyan..pattama w.....nalin malli aniwaren..❤❤❤
විරිදුව ලස්සනයි.ඒ දෙපලට සුභ පැතුම්.ඒත් මේ ඒවගේ උනු පලවෙනි විවාහය නෙවෙයිනෙ.කොච්චර දෙමාපියො ඉන්නවද මේ වගේ ආගම් දෙකක දරුවන්ගෙ විවාහ ජීවිතයට ආශිර්වාද එක් කරපු.ජාති දෙකක විවාහයන් වලට ආශිර්වාද කරපු දෙමාපියොත් ඉන්නව.
මගේ පවලේ කතෝලික 2න්ක් ඉන්නවා සුභම සුභ මංගල්‍යයක් වෙිවා තෙරැවන්සරණයි ❤❤❤❤🎉🎉🎉
තෙරැවන් සරනයි ඔබ දෙපලට❤
ලස්සන wiriduwak..❤ ඒ දෙන්නටත් සුබ පැතුම්❤
Jesu Pihitai puthe. Jesu tula satutin hamadama inna waram labewa❤Jesu oba samagai ❤
නලින් අයියේ තව තව මේවගේ ජාතික සමගිය ගේන දේවල් අරන් එන්න..සුභමංගලම් දෙදෙනාටම❤
ලස්සනයි නලින්❤❤❤❤
සුභ පැතුමි ස්තුතියි නලින් පුතා ❤❤🌷🌷💪
අනෙ මමත් බදින්න ඉන්නෙ කතෝලික කෙනෙක්..අදරේට කොහෙද ජති බෙද....අපි හරිම අදරේන් ඉන්නෙ..
ඔයාට වැරදිනේ නෑ පුතේ ජේසු වහන්සේ ගේ ආශීර්වාදය ඔයාට ලැබේවා 🙏🙏♥️
මගේ අයියා මැරි කලේ ක්‍රිස්තියානි ටැමිල් කෙනෙක්.අපි කවදාවත් එයාලට අකුල් හෙලුවේ නෑ.අද ලස්සන දරු දෙන්නෙක් එක්ක ආදරනීය ජීවිතය ක් ගෙවනවා...😘😘🥰🥰
Jesu pihitai😅
Okokma bauddayo demalu Christian badapiyaw ethakota hari
Oya buruwata sinhala dannawane me tika therunanan oka gu handen kanawa 😊😊😊😊 lassana viruduwak ❤❤❤❤❤❤❤❤❤
❤❤❤ Lassanai 👍 malli viridu
සුභ අනාගතයක් ❤❤❤
තෙරුවන් සරණයි ❤❤
Harima lasanai nalin ayye api malligei nangigei wedding aka harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුති ඔබට❤❤❤🎉🎉🎉😊😊😊
Suba angathayak oba dapalata tharuwan saranai🎉🎉🎉🎉❤❤❤❤❤
Niyamei ❤❤❤❤❤❤ malliyoo oyata. 🎉🎉🎉🎉🎉🎉🎉🎉bs. Thawtha lassana vidyoo karnna ❤❤❤❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Budusaranai jesu pihitayi 🙏💖
කතෝලික 🥰❤
Naleen ayya patta viriduwaa
සුබම සුබ උපන්දිනයක් වෙිවා
Niyamai nalin aiya❤❤❤❤
Oyata mage pana oya oya aiye❤❤
api aniwa balanawa Onna first comment ❤❤❤ kandy.
Ane aiye mahinada inawa mahinda hytai ane ara me para cndeta ilwe kawyda ara hamududrwoo kawydayda😅😅e denata gahna hoda wiridywak aiye 👍👍
Kaalakanni paraya elawala danna one parliament eken , munta one hemadaama minissu duk windinawa balanna , munta udagedi dena nalu parayekuth indiyawe udayanna hadanawa , Moodakan walata beheth nehe ..😬Niyamai Nalin oyage wiriduwe hengeem denaweema ❤️🙏
Suba pethuma oba depalat ♥️
Nice malli ya
ජීවිතේදී අනතුරා දෙමව්පියන් බලාගන්ඩ
මගේ හස්බන්ඩ් කතෝලික.ආදරේට ආගම් ප්‍රස්න නෑ...
Happy birthday theruwan saranai ❤
Happy wedded life jayani ❤❤❤
මමත් බැන්දේ සිංහල අපිට පුතේ ඉන්නේ සතුටින් ඉන්නවා ආදරේ ට මොන ජාති බෙද ද ❤
මගේ එක නංගියෙක් විවාහ උනේ ක්‍රිස්තියානි මල්ලිකෙනෙක් එක්ක.තව නංගිකෙනෙක් හිංදු එක්කෙනෙක් එක්ක.
1ast❤❤❤❤❤
❤❤❤🙏👍👍👍
මගෙ පුතා බැන්දේ හින්දු දෙමළ ළමයෙක් හරි හොද දුවක් එයා ♥️
කතොලික අය ගොඩක් හොදයිනේ අපි ඔක්කොම කතෝලික නේ 🦸🎀🎀❤💯🌟🎈🎊️🎑️🎎🌞💥🎁🎁🎁🎁🪽🦢👌👂🙏
suba mangalam
👍👍👍👍❤️❤️
Nalin aiya sri Lanka cricket team ekata viridu thanako piz
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏👍❤️
Ammugellan tamil ❤❤❤❤
🎉🎉🎉❤❤
❤️❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷
💐💐💐💐💐
siyatha televakiyatath hadannako
10000ට විරිදු කියපු ඔයත් ගන වැඩි කරලා දැන් ඉතින් විරිදුවක් දන්න ඔනෙ කියලා තිබුණු අදහස අයි කර ගන්නවා බලමු ඉලග අවුරුද්දේ වත් උස්සයක් අරගෙන කියක් හරි වැඩි පුර එකතු කර ගන්න
🙏🙏🙏☦☦☦♥️♥️♥️🌹🌹🌹
Muta vitarak nemei mewata helf karapu untat daduwam denna ona
❤❤❤
❤
Match.. upandina...dina...subapathumak..karanna...thivanawa...ath...bayai.....oyata...katha...karanna...oya...tikak.saraine..😮
Mage ayyatai akkati suba patanewa hamedame satutuine indda oya denna
දෙයියන්ගෙම පිහිටයි අප රටේ බවුද්ද පිරිමි සහ බවුද් ද ගැහැනු කතෝලික එවුන් බැඳගෙන අනන්ත අප්‍රමාන දුක් විඳිනව බවුද්ද එවුන්ගෙ ඉඩකඩම් ගෙවල් දෙරවල් යාන වාහන ඔක්කෝම උන්ගෙ පැත්තට හරව ගන්නව ඊට පස්සෙ වටේ යනව පාදඩම කතෝලික ජරාම එවුන් බවුද්ද එවුන් ඔය වත්තලින් එහාට ඉන්න පරංගින්ට දාව ඉපදෙච්ච ඕකුන්ගෙ තියෙන්නෙ සල්ලි හම්බ කරන එක විතරයි . බිස්නස් එකක් කරොත් බවුද්ද එවුන් මරාගෙන කන්න බලන්නෙ සල්ලි මත්තෙම නැහෙන ශ්‍රී ලංකාවේ ඉන්න අමු තිරිසන්නු ජාතියක් උන්ට තැන දුන්නාම උඩ පනිනව වැඩියි
ඇයි උබගේ අවල් එක කඩන් කන්න ආවද කතෝලික අය... උබ හරියටම බුදු රජාණන් වහන්සේ කිව්වා විදියට ඉන්නවා කියලා පේනව 😄😄
ආගං අතර වෛරය වපුරන්න එපා. කොයි ආගම ඇදහුවත් සාප වේවි. ප්‍රස්න තියෙන්නෙ ආගංවල නෙමෙයි. ප්‍රස්නය තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත්වල
😊මටත් මගෙ පලමු ආදරේ මතක් උනා . කතෝලික කියලා නැ මට හම්බුන හොදම වගේම මන් ආසම හමු විම එයා 😋 අදටත් .නලින් අයියේ ඔයාටත් පින් මොහොතකට හරි ඒ ලස්සන අතිතේ මතක් කරාට බුදු සරනයි 🥰😍😘
😅
❤❤❤❤❤jasupihitai oyala dannatama maga puta 🎉🎉❤❤
ඔය. වාගෙ. තව. ඇති. මුට. දඩුවන්. දෙන්න. ඔනෙ. තව. ඉන්නවනම්. හුලම්. බහින්න.
සොරි. පුතෙ
E demapiyan denna koi tharam hodada wasanawantha uda diviyata suba prarthana karanawa
මගේ මල්ලිලා දෙන්නම විවහා උනේ බෞද්ධ නංගිලා දෙන්නෙක් හරිම හොදයි දෙන්නම බබාලා කිසිම බේදයක් නැතුව ආගම් දෙකම අදහනවා
ඔක්කොම පලයව්
Adarayata agamak jathiyak nhe sahodaraya .
Aiye oya mary kiyna tina de kiyanawa ekenma aiye
25000ක්50000ක් විරිදුවක් කියන්න ගන්නෙ ඔච්චර ලොකු ගානක් ගන්න මිනිස්සු පවු නැද්ද අනෙ ඔච්චර ගානක් විරිදුවක් කියන්න දෙනකොට එ මිනිස්සුන්ට එකෙන් කෙක් එකක් කපලා පොඩිවට පාටියක් ගන්න පුළුවන් නැතිනම් කන්න බොන්න නැති මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න පුළුවන්.අසාධාරනෙ වෙනුවෙන් විරිදු කියන ඔයා ඔච්චර ලොකු ගානක් විරිදුවක් කියන්න ගන්න එක සාදාරනද අනෙ මන්ද 😢😢
Oka arumayakda ...katolika kiyanne ...baudda kiyanne ????mokakda eke warada wenasa😢😢😢😢😢
😂😂😂..රුපියල් 25000 විරිදු..
😂😂😂 හැමතැනම අසාධාරනෙ කිය කිය විරිදු කියනවා මෙච්චර ගානක් ගන්නෙ සාදාරනද
උපන් දින විරුදුවකට 25000 ???
මම දමිළ එබෙය් මම කන්නෙ බොන්නෙ ආශ්‍රේ කරාන්නෙ ගොඩාක් හාය සින්හල මිනිස්සු ලොවෙ සිටින එකම ජාති එ මිනිස්සු ජාති
❤❤❤❤
ආගම් දෙකක දෙමවුපියො දරුවන්ගෙ සතුට වෙනුවෙන් ගත් ලස්සන බුද්ධිමත් තීරණයක්.මෙහෙම වෙනකොට එය වරදක් කියල හිතන මන්දබුද්දික මිනිස්සුත් අපි අතර නැතුවාම නොවේ.සුභ පතනව ඒ දෙන්නට හදවතින්ම .ගරු කරනවා දෙන්නගෙම දෙමවුපියන්ට .❤❤❤❤❤
තාත්තා කියන්නේ දුවෙකුගේ රජ්ජුරුවෝ මේවගේ දුවගේ ලස්සන ජිවිතේ සතුටින් තියන්න ඒ තාත්තා ගොඩාක් දුක්ව්දින්න ඇති.ඒ රත්තරන් දෙමාපියන්ටත් නව යුවලටත් තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන්🙏🤲 ජිවිතේ හැමදාම සතුටින් ඉන්න නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
නලින්ගේ හඩ හැකියාව නියමයි.. කවි රචනාත් මීපැණි වගේම මිහිරියි අර්ථන්විත වචන... කලාකරුවකුගේ දක්ෂතාව තමයි ඒ....❤🙏❤
හරිම ලස්සනයි මල්ලි ඔයාගේ විරුදු. ආසයි අහන් ඉන්න. 👍👍🙏🙏🙏.
දරුවාන්ගෙ අවන්ක අදරයට ආශිර්වාද කරන දෙමාපියො , යාතිවාද ,ආගම ,බාදාවාක් කරාන්නතුව ලස්සනට ජ්විතයට මග පාහාතන දෙමාපියො .❤❤❤
ආගම මොකක් උනත්..මොකෝ ආදරය කාටත් පොදුයි..ජාති ආගම් කුල මල බේද නිසා හුගක් ආදරයන් පරාද වන කාලේක මෙවන් පියවරුන් වාසනාවන් 🤟🤟තෙරුවන් සරනයි ☸☸🤟🤟
Okita nam hena 14 k wadiyan..pattama w.....nalin malli aniwaren..❤❤❤
විරිදුව ලස්සනයි.ඒ දෙපලට සුභ පැතුම්.ඒත් මේ ඒවගේ උනු පලවෙනි විවාහය නෙවෙයිනෙ.කොච්චර දෙමාපියො ඉන්නවද මේ වගේ ආගම් දෙකක දරුවන්ගෙ විවාහ ජීවිතයට ආශිර්වාද එක් කරපු.ජාති දෙකක විවාහයන් වලට ආශිර්වාද කරපු දෙමාපියොත් ඉන්නව.
මගේ පවලේ කතෝලික 2න්ක් ඉන්නවා සුභම සුභ මංගල්‍යයක් වෙිවා තෙරැවන්සරණයි ❤❤❤❤🎉🎉🎉
තෙරැවන් සරනයි ඔබ දෙපලට❤
ලස්සන wiriduwak..❤ ඒ දෙන්නටත් සුබ පැතුම්❤
Jesu Pihitai puthe. Jesu tula satutin hamadama inna waram labewa❤Jesu oba samagai ❤
නලින් අයියේ තව තව මේවගේ ජාතික සමගිය ගේන දේවල් අරන් එන්න..සුභමංගලම් දෙදෙනාටම❤
ලස්සනයි නලින්❤❤❤❤
සුභ පැතුමි ස්තුතියි නලින් පුතා ❤❤🌷🌷💪
අනෙ මමත් බදින්න ඉන්නෙ කතෝලික කෙනෙක්..අදරේට කොහෙද ජති බෙද....අපි හරිම අදරේන් ඉන්නෙ..
ඔයාට වැරදිනේ නෑ පුතේ ජේසු වහන්සේ ගේ ආශීර්වාදය
ඔයාට ලැබේවා 🙏🙏♥️
මගේ අයියා මැරි කලේ ක්‍රිස්තියානි ටැමිල් කෙනෙක්.අපි කවදාවත් එයාලට අකුල් හෙලුවේ නෑ.අද ලස්සන දරු දෙන්නෙක් එක්ක ආදරනීය ජීවිතය ක් ගෙවනවා...😘😘🥰🥰
Jesu pihitai😅
Okokma bauddayo demalu Christian badapiyaw ethakota hari
Oya buruwata sinhala dannawane me tika therunanan oka gu handen kanawa 😊😊😊😊 lassana viruduwak ❤❤❤❤❤❤❤❤❤
❤❤❤ Lassanai 👍 malli viridu
සුභ අනාගතයක් ❤❤❤
තෙරුවන් සරණයි ❤❤
Harima lasanai nalin ayye api malligei nangigei wedding aka harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුති ඔබට❤❤❤🎉🎉🎉😊😊😊
Suba angathayak oba dapalata tharuwan saranai🎉🎉🎉🎉❤❤❤❤❤
Niyamei ❤❤❤❤❤❤ malliyoo oyata. 🎉🎉🎉🎉🎉🎉🎉🎉bs. Thawtha lassana vidyoo karnna ❤❤❤❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Budusaranai jesu pihitayi 🙏💖
කතෝලික 🥰❤
Naleen ayya patta viriduwaa
සුබම සුබ උපන්දිනයක් වෙිවා
Niyamai nalin aiya❤❤❤❤
Oyata mage pana oya oya aiye❤❤
api aniwa balanawa Onna first comment ❤❤❤ kandy.
Ane aiye mahinada inawa mahinda hytai ane ara me para cndeta ilwe kawyda ara hamududrwoo kawydayda😅😅e denata gahna hoda wiridywak aiye 👍👍
Kaalakanni paraya elawala danna one parliament eken , munta one hemadaama minissu duk windinawa balanna , munta udagedi dena nalu parayekuth indiyawe udayanna hadanawa ,
Moodakan walata beheth nehe ..😬
Niyamai Nalin oyage wiriduwe hengeem denaweema ❤️🙏
Suba pethuma oba depalat ♥️
Nice malli ya
ජීවිතේදී අනතුරා දෙමව්පියන් බලාගන්ඩ
මගේ හස්බන්ඩ් කතෝලික.ආදරේට ආගම් ප්‍රස්න නෑ...
Happy birthday theruwan saranai ❤
Happy wedded life jayani ❤❤❤
මමත් බැන්දේ සිංහල අපිට පුතේ ඉන්නේ සතුටින් ඉන්නවා ආදරේ ට මොන ජාති බෙද ද ❤
මගේ එක නංගියෙක් විවාහ උනේ ක්‍රිස්තියානි මල්ලිකෙනෙක් එක්ක.තව නංගිකෙනෙක් හිංදු එක්කෙනෙක් එක්ක.
1ast❤❤❤❤❤
❤❤❤🙏👍👍👍
මගෙ පුතා බැන්දේ හින්දු දෙමළ ළමයෙක් හරි හොද දුවක් එයා ♥️
කතොලික අය ගොඩක් හොදයිනේ අපි ඔක්කොම කතෝලික නේ 🦸🎀🎀❤💯🌟🎈🎊️🎑️🎎🌞💥🎁🎁🎁🎁🪽🦢👌👂🙏
suba mangalam
👍👍👍👍❤️❤️
Nalin aiya sri Lanka cricket team ekata viridu thanako piz
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏👍❤️
Ammugellan tamil ❤❤❤❤
🎉🎉🎉❤❤
❤️❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷
💐💐💐💐💐
siyatha televakiyatath hadannako
10000ට විරිදු කියපු ඔයත් ගන වැඩි කරලා දැන් ඉතින් විරිදුවක් දන්න ඔනෙ කියලා තිබුණු අදහස අයි කර ගන්නවා බලමු ඉලග අවුරුද්දේ වත් උස්සයක් අරගෙන කියක් හරි වැඩි පුර එකතු කර ගන්න
🙏🙏🙏☦☦☦♥️♥️♥️🌹🌹🌹
Muta vitarak nemei mewata helf karapu untat daduwam denna ona
❤❤❤
❤
Match.. upandina...dina...subapathumak..karanna...thivanawa...ath...bayai.....oyata...katha...karanna...oya...tikak.saraine..😮
Mage ayyatai akkati suba patanewa hamedame satutuine indda oya denna
දෙයියන්ගෙම පිහිටයි අප රටේ බවුද්ද පිරිමි සහ බවුද් ද ගැහැනු කතෝලික එවුන් බැඳගෙන අනන්ත අප්‍රමාන දුක් විඳිනව බවුද්ද එවුන්ගෙ ඉඩකඩම් ගෙවල් දෙරවල් යාන වාහන ඔක්කෝම උන්ගෙ පැත්තට හරව ගන්නව ඊට පස්සෙ වටේ යනව පාදඩම කතෝලික ජරාම එවුන් බවුද්ද එවුන් ඔය වත්තලින් එහාට ඉන්න පරංගින්ට දාව ඉපදෙච්ච ඕකුන්ගෙ තියෙන්නෙ සල්ලි හම්බ කරන එක විතරයි . බිස්නස් එකක් කරොත් බවුද්ද එවුන් මරාගෙන කන්න බලන්නෙ සල්ලි මත්තෙම නැහෙන ශ්‍රී ලංකාවේ ඉන්න අමු තිරිසන්නු ජාතියක් උන්ට තැන දුන්නාම උඩ පනිනව වැඩියි
ඇයි උබගේ අවල් එක කඩන් කන්න ආවද කතෝලික අය... උබ හරියටම බුදු රජාණන් වහන්සේ කිව්වා විදියට ඉන්නවා කියලා පේනව 😄😄
ආගං අතර වෛරය වපුරන්න එපා. කොයි ආගම ඇදහුවත් සාප වේවි.
ප්‍රස්න තියෙන්නෙ ආගංවල නෙමෙයි. ප්‍රස්නය තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත්වල