ඔබව රවට්ටන ටීවී රේඩියෝ වල යන බොරු බණ | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 253

  • @KwtKwt-l5d
    @KwtKwt-l5d 26 днів тому +1

    දීර්ඝ ආයු ලැබේවා ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සාදු

  • @kamarypop65
    @kamarypop65 11 місяців тому +2

    පිංවත් හාමුදුරුවන් මෙි තරම් තේරුම් ගන්න පුළුවන් විදිහට දර්මය කියා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏ගිහි ජිවිතේ බැදීම් ඇත්තටම දුකක් කියල දැනෙනවා අපෙ හාමුදුරුවනේ නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,චිරං ජයතු🙏🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km Рік тому +33

    විවිධ දේශනා කොච්චර අහුවත්,තේරුම් යන ලෙසින් දේශනාවන් කරන ස්වාමීන් වහන්සේ ලා බොහොම අඩුයි,,නිවන ඉලක්ක කරලම ඔබ වහන්සේ කරන දේශනා ගොඩක් අපිට වටිනව ස්වාමීන් වහන්ස ,අභිධර්මය දේශනා අහද්දි පිස්සු වගේ ඉස්සර ,දැන් අහන්න අහන්න ආසයි,,නමස්කාර වේවා ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 місяців тому +8

    ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත සතර මග සතර ඵල උතුම් අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 Рік тому +5

    ඔබ වහන්සේටත්,මෙම දේශනාව ශ්‍රවණය කළා වූ සියළු දෙනාටත් ඉක්මනින්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!🙏🙏🙏

  • @DSD394
    @DSD394 Рік тому +8

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! හැල්මේ දුවපු දිවිල්ල නතර කලා නොවේ ඉබේම නතර වුනේ ඔබවහන්සේට පින්සිදු වෙන්න. අහපු එක දේශනාවකින්ම කනපිට පෙරලුනා.ජිවිතය දිනුම් කියලා හිතපු උපාධි සහතික ,තනතුරු ,රස්සාව ,මුදල් තුල වටිනා කම් නොමැති බව තෙරුම් ගියේ ඔබවහන්සේට පින්සිදු වෙන්න.ඒ පැවසු දහමේ අවබොධයෙන්ම .එය පහුවෙලා හෝ වැටහෙන්න සසරේ යම් පිනක් කර තිබුනා .
    අතපය වෙව්ලන්නට පෙර.මේ අහන හැම දේශනාවක්ම හැමදාම කීප දෙනෙකුට හෝ පුරුද්දකට යවනවා .ඒ කාට හරි පෙරපිනක් හෝ මතුවේවා යන පින්සිත් පෙරදැරිව .
    සියලුම කුසලයෝ මේ දර්මය කනවැටෙන සියලුම දෙනාටම මෙන්ම දේශකයානන්වහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමටම හේතු වේවා!!! 🙏🙏🙏

  • @senevirathnesewmini3428
    @senevirathnesewmini3428 6 місяців тому +2

    ඔබ වහන්සේ නිදුක් නිරා්ගි වේවා ❤❤ නිර්වාණාවබෝධය වේවා ❤❤ සාදු සාදු සාදු 🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Рік тому +20

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @ruvinifdo-y5z
    @ruvinifdo-y5z 9 місяців тому +3

    සසරින් එතෙර විමට කල පින් මදි සුවාමින් වහන්ස ඔබ වහන්සේ දෙසනා කරන බන අහලා දෙන කමටහන් පුලුවන් ආකාරයෙන් වඩා එතෙර විමට උත්සාහ කරනවා සුවාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ අවවාද අනුසාසනා නිතරම ලැබෙවා යි සැමදැ පතමි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +11

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....
    🙏🌼🙏🌼🙏🌼 ........

  • @ireshasewwandi7216
    @ireshasewwandi7216 Рік тому +2

    මමත් හරි ආසාවෙන් ඔබ වහන්සේහෙ බන අහන්නේ.නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා!!!

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому +6

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 Рік тому +3

    අනෙ අපෙ බුදු හාමුදුරැවනෙ සාදු ඔබවහන්සෙට නි වන් මග අවබෝධ වෙවා මම ආසම හාමූදෝරැවන් වහන්සෙ තෙරැවන් සරනයී🙏🙏🙏🙏🙏🙏

  • @sudathchandana6113
    @sudathchandana6113 Рік тому +2

    ඔබ වහන්සේගේ බණ අහන්න ගත්ත දා පටන් හිතට පුදුම සහනයක් දැනෙනවා ඔබේ වහන්සේට ගොඩාක් පින් අපේ හිතට සැනසීමක් දෙනවාට😂

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +8

    නිස්සාර ජීවිතයකට මහන්සි නොවන, විවේකය භුක්ති විඳින,
    ශෝක කරන්න දෙයක් නොමැති
    වචනයේ පරිසමාප්තියෙන්ම සැනසීමෙන් සිටින පින්වන්තම බුදු පුතුන් වහන්සේ..🙏🏻🙏🏻🙏🏻🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷

  • @KumuduSandaya-k3o
    @KumuduSandaya-k3o Рік тому +7

    සාදු සාදු හැමදාම ඔබ වහන්සේ දෙශනා කරන බණ අහනවා

  • @isharawarnkulasooriya5230
    @isharawarnkulasooriya5230 Рік тому +3

    ඇත්ත ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manelherath6458
    @manelherath6458 Рік тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරදුන් මග ඔස්සේ ගමන් කරන අපි ලබන්නේ මාර සැනසීමක්...සම්මා සම්බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Рік тому +24

    කාම වස්තු ඇතිතරමටම දුක ඇත.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

    • @sunwookun9059
      @sunwookun9059 Рік тому +1

      පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

    • @sunwookun9059
      @sunwookun9059 Рік тому +1

      පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

    • @sunwookun9059
      @sunwookun9059 Рік тому +1

      සාදු සාදු සාදු

  • @pavideos3808
    @pavideos3808 Рік тому +3

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං
    උතුම් නිවනින් සැනසීම ලැබේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 місяців тому

    ගෙෘරවනිය ස්වාමින් වහන්ස
    අර්ථවත් දේශනාවක්
    මෙවන් දේශනා ඇසිම දුර්ලබයි
    ඔබ වහන්සේ මෙවැනි
    දේශනාමගින් අපව දැනුවත් කරන
    ඔබ වහන්සේ සුවපත් වෙත්වායි පුාර්තනා කරමි😊

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 місяців тому

    පිනවත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ අවබෝධකරගැනිමට හැකිවන
    පරිදි කරන දේශනාවන් ඇසිමත් සිතට සැනසිමක්
    ඔබවහන්සේ තෙරැවන් ගුන බලයෙන් සුවපත්වේවා😊

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Рік тому +3

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 හිමියන් දෙසන ධර්මය සත්‍යයි! ඉතා ශ්‍රේෂ්ඨයි !🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏

  • @banlad4040
    @banlad4040 9 місяців тому

    සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +1

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️

  • @nilanthirenuka5148
    @nilanthirenuka5148 Рік тому +1

    🙏🙏🙏තෙරුවන් සරනයි පින් වත් ස්වාමින්වහන්ස....🙏🙏🙏🙏

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze Рік тому +7

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @kaluobbegedarapathmalatha8715
    @kaluobbegedarapathmalatha8715 Рік тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x Рік тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @anjaleeudeshika-r8p
    @anjaleeudeshika-r8p Рік тому +2

    ගිය අවුරුද්දේ ජුනි 23 මගේ අයියා රිය අනතුරකින් හදිසියේම මිය ගියා..මන් වගේම මගේ අම්මා අප්පච්චී අක්කා ගොඩාක් දුකින් හිටියේ..අයියා නැති වුන දුක වගේම අම්මලා ඉන්න තත්ත්වය දකිනකොට හිතෙන් ගොඩාක් අසරණ වෙලා හිටියේ ඒ අයගේ හිත හදන්නේ කොහොමද කියලා..ඔබ වහන්සේගේ බන දේශනාවක් ඒ අතරතුර මට අහන්න ලැබුනා...ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න මන් හැමදාම ගෙදර අය එක්ක බන දේශනාවක් අහන්න පුරුදු වුනා..හිත ගොඩක් දුරට හදාගන්න පුලුවන් වුනා.. ආසවෙන් බන ටික අහගෙන හිටියම හිතට ලොකු සැනසීමක් දැනෙනවා... මේ සිදු කරනු ලබන අර්ථවත් දහම් දෙසුමට ඔබ වහන්සේට අපේ නමස්කාරය පුද කර සිටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයී ලොකූ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +8

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @menikerathnayake1211
    @menikerathnayake1211 9 місяців тому

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi Рік тому

    ගව්‍රරවනීය සවමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා , බුද්ද පුත්ත්‍රයන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා ! නිර්භීත ව එඩ්තරව කරන දේසනා අහනකොට අපව ප්‍රබෝධමත් වෙනවා , මේ බොරු ජීවිතයෙන් මිදීමටමයි හිතෙන්නේ අමා නිවනම අවබෝද කරගන්නමයි හිතෙන්නේ ,සාදු සාදු සාදු ඔබ වහන්සේටත් අමා නිවනින් නිවීමට මේ කුසල් හේතු වාසනා වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 Рік тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari1819
    @kumarikumari1819 Рік тому +2

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Рік тому +6

    තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @wenurakasun9201
    @wenurakasun9201 Рік тому

    ගොඩක් හොදට ධාර්මික කරුණු තෙරුනා ස්වාමීන් වහන්සේ......
    🙏🙏

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha2101 Рік тому +2

    Oba වහන්සේ a kalama ma ධර්මය tharum gaththa api thawama ma dawal passa duwanawa🙏🙏🙏

  • @WasanaMalawearachchigama-nc2me
    @WasanaMalawearachchigama-nc2me 8 місяців тому +1

    පින් සින්දුවේ වා 🙏🙏🙏🙏

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 9 місяців тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @harshanamaduranga1839
    @harshanamaduranga1839 Рік тому +1

    🌺🙏🙏🙏🙏🌺 තෙරුවන් සරණයි අපේ අපේ පින්වත් ස්වාමින් වහන්සේට .

  • @NethsaraMadubashana
    @NethsaraMadubashana Рік тому +40

    හාමුදුරුවනෙ මට අවුරුදු 14යි මටත් මහන වෙන්න හිතිලා තියෙන්නෙ ❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому +1

    Namo budhdayaa garu svamin vahanseta dirgayusa veva sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 місяців тому +1

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
    අවසරයි !
    ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි .
    මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු
    දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому +1

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @Shayamali101
    @Shayamali101 7 місяців тому

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +7

    ඔව්නෙ ගලගොඩ අත්තේ හාමුදුරුවන්ගෙ බුදුගුන වන්දනාව,ඕමල්පෙ හාමුදුරුවන්ගෙ පිරිත හරිම මිහිරියි කනට ,මම ඔය දෙකම අහනව ,හරිම ලස්සනයි

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Рік тому +13

    සාදු සාදු සාදු ⁣ මෙි ඝොා්ර වු සංසාර සයුරේ අපි තාමත් මුතු පබලු මැණික් හොයමින් සසරේ අතර මන් වෙිලා? ඒ සියලු දේ අනිත්‍ය බව වැටහෙන වෙිලාවක් එන මොහොත දක්වාම සසරේ සැරි සරාමික් දුක් කන්දරාවක් ගොඩ ගසනවා නේද ? ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාචු බොදියකින් ම සැනසෙත්වා

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h Рік тому +2

    බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @PramodyaHansamal-u8v
    @PramodyaHansamal-u8v Рік тому +1

    හරිම අසාවෙන් අහන්නේ අපේ හාමුදුරුවනේ.තේරුවන් සරනයි හාමුදුරුවනේ.🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd Рік тому

    Dhamma vijaya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!! Vatina dharma desanawa ahanna asai 🩵💙🌺🌺🪻🪻🩷🩷🙏🙏🙏🩷🩷🪻🪻🌺🌺💙🩵

  • @රක්ෂිලාරණසිංහ

    බොහෝම පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවා!
    සම්මා සම්බුදු සරණයි!

  • @rbowala8443
    @rbowala8443 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @Samanpushpakumara-i6w
    @Samanpushpakumara-i6w Рік тому +3

    🙏🙏🙏🙏🙏 තෙරුවණ්සරනයි පින්වත් ස්වාමින් වහන්සේ

  • @JasirimaJayakody
    @JasirimaJayakody 5 місяців тому

    ඔබවහන්සේගේ බණ අහල මගේ හිතගොඩක්හදාගත්තා

  • @sarojinisenanayakasedigall3003

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා .සාදූ සාදූ .

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 9 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ...

  • @wasanawasana276
    @wasanawasana276 4 місяці тому

    Thiruwan sarani pinwath suwamin wahansita niduk nirogi wewa dirgausa labewa 🙏 🙏🙏🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому +3

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

    • @beat7278
      @beat7278 Рік тому

      ඔබවහන්සෙගෙ පංසල තියෙන්නෙ

  • @geethakumari1782
    @geethakumari1782 Рік тому +4

    මේ සියලුම කාම වස්තු නිසා දුකක්මයි අපේ හාමුදුරුවනේ.සැනසීම තියෙන්නේ බුදුන්වහන්සේ දේශනා කල ධර්මය තුලමයි.දැන දැන ම මේ සසරේ දුවනවා.ඈත් වෙන්න වීර්යය මදි මගේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ දේශනා තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.අපිටත් ඒ නිවනින් සැනසීමට වීර්යය වැඩේවා 🙏🙏🙏

  • @shehanisandamali2999
    @shehanisandamali2999 Рік тому +4

    අපේ හිත් තව තවත් දර්ම අවබෝධය පිනිසිම වේවා 🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 Рік тому +3

    එහෙයි ස්වාමීනී...🙏🙏🙏

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok Рік тому +3

    චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!
    සාදු 👃 සාදු 👃 👃 සාදු 👃👃👃

  • @osadabuddika4000
    @osadabuddika4000 11 місяців тому

    සාදු,, සාදු,, සාදු,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miladayarathna5280
    @miladayarathna5280 Рік тому +2

    සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Рік тому +1

    Kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @NadeekaNiroshani-j8u
    @NadeekaNiroshani-j8u Рік тому +1

    Theruwan saranai

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Рік тому +5

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SaliyaSaliya-r8j
    @SaliyaSaliya-r8j Рік тому

    ආර‌්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @athurusinghekusumathurusin8279

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @Ed-kd7kz
    @Ed-kd7kz Рік тому +6

    සාදු සාදු සාදු

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 Рік тому +3

    Sathyakmai Swamin Wahansa, Obawahanseeta Deergayu wewa! 🙏🙏🙏

  • @diludeshani-cd3vz
    @diludeshani-cd3vz Рік тому

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLanka Рік тому

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
    උතුම් නිවන් අවබෝධ වේවා

  • @shamalaherath675
    @shamalaherath675 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @nawodathanushika2504
    @nawodathanushika2504 Рік тому +3

    Ape ham uduruvo vage aththa katha karana ayata mama godak kemathiyi

  • @SaliyaSaliya-r8j
    @SaliyaSaliya-r8j Рік тому

    ආර‌්‍යයන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @gamingwithr2k189
    @gamingwithr2k189 Рік тому

    Teruwan saranaii apee hamuduruwanee mama oba wahansegee bana hamadama ahanawaa godak pin.🙏🙏🙏

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 9 місяців тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @shriyanishriyani7424
    @shriyanishriyani7424 28 днів тому

    Sadu sadu sadu.nawatha wadinna siths pahalawewa!

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +2

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස පලමුව මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිසා මොනතරම් සැනසීමෙන් ඉන්නෙ මොකද මරන මන්චකයට යන්නට පවා ලෑස්තියි ඒ තරම්ම සිත නිවිල තියෙන්නෙ ඔබ වහන්සේ නිසාමයි බුදුබන හරියාකාරව වැලද ගත්තෙ දැන් මේ කය ඉවර වුනත් හිතට දුකක් නැහැ ස්වාමීන් වහන්ස මේ සියලු දායාද ලැබුනෙ ඔබ වහන්සේ නිසාමයි ඉතින් ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී වුතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා මේ දේශනාව අසන්නට සලස්වපු පින්වත් සැමට ප්‍රාර්තනා කරන වුතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Рік тому +2

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය කොට අවසර පතම්..ධර්මය දැනගත් දා සිට වරුවන්ට,මුණුබුරන් ට,සිසු,සිසුවියන් ට බොහෝ සේ මේලොවේ අසාර බව,මරණින් මතු නැවත සසරට වැටෙන බව,බොහෝ දුක් විඳින්න සිදුවන බව කොතෙක් පැවසුවත් ඉතාම අල්පය ක් පමණයි අහන්නේ.. මේ මිනිස් දිවියෙන් උපරිම ඵල නෙලා ගන්න න ම් හිතන්නේනෑ..

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Рік тому

    Sadu sadu sadu cathuri.sathya.labava.sadu.sadu sadu. Hamuduruwana❤

  • @sujeeperera3176
    @sujeeperera3176 Рік тому

    තෙරුවන් සරණයි , දීර්ඝයුෂ වේව, පින්වත් ස්වමින් වහන්ස. ඔබ වහන්සේගේ බණ අහන්නට තරම් පිනක ලද අප Boho පින් කර atha ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb Рік тому +1

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 5 місяців тому

    අපේ හාමුදුරුවනේ ,දර්‍ර්මයේ ගුනයක්වන තමන්ගේම නුවනින් පමනක් අවබෝධ කලයුතු ය ,යන්න අපි තවම වටහා ගෙන නැහැ .ඒනිසා තමයි මෙවන් දර්මකරුනු සරලවම ගෙන කතා කරන්නෙ .ඔබවහන්සෙගෙ සසර ගමන නිමා ව් නිවනින් නිවේවා....

  • @sewmini9697
    @sewmini9697 Рік тому

    Sadu...sadu....saduuu.... oba wahanseta theruwan saranai.....

  • @NethsaraMadubashana
    @NethsaraMadubashana Рік тому +4

    හමුදුරැවන්ගෙ බන අහලා මටම කල කිරැනා❤

  • @WathsalaHimali-j4i
    @WathsalaHimali-j4i Рік тому +1

    Ane meka aththama thama ape hamuduruwane sadu sadu sadu

  • @chandrikarangalla
    @chandrikarangalla Рік тому +1

    Me wadasatahan godak watinawa

  • @Nudnas008
    @Nudnas008 Рік тому +1

    තෙරුන් සරනයි හැමොටම

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Рік тому

    Sadu sadu sadu niwan. Dakithwa sadu sadu sadu

  • @anomawijesundarawijesundar4885

    ජීවිතේ යථාවබෝධය නැති කමින් අතරමං වෙලා. බොහෝ දෙනා. තෙරුවන් සරණයි

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Рік тому +1

    සම්මා සම්බුදු සරණයි

  • @manthinawoda8848
    @manthinawoda8848 Рік тому

    Theruwan saranai pinwath swamin wahansa 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @malakasilva
    @malakasilva Рік тому

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya Рік тому

    Very good

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Рік тому

    Sadu sadu sadu. Mahabawatha.asi❤❤