Solar Charging Controller Unit (With Subtitles) - Wisdom Of Electronics

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 110

  • @anjnimali9094
    @anjnimali9094 Рік тому +2

    Mage 545 panal 2 k tiyenne eth control eke pennanne w- ekasiyaganan gannawa kl ai e

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      Output Wattage එක වෙන්න ඇති. Input Wattage එකට අදාල එක නෙවෙයි Load එකට අදාල එක වෙන්න ඇති. මොනවද දුවන උපකරණ ඒවා ගලවලා බලන්න අගයක් පෙන්නවද කියලා

  • @nalindahalawatha3958
    @nalindahalawatha3958 Рік тому +1

    Thanks Bro.

  • @BeyanAravinda
    @BeyanAravinda 29 днів тому +1

    Solar eken power en nathi welawata,kaluwara watena welawata vithrak auto on wenn hadanna puluwanda, kaluwara watenkota light ekak auto on wenna hadanna puluwda?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  29 днів тому

      @@BeyanAravinda ටයිමරේ 0 නම් ඉර බැහැපු වෙලාවෙ ඉදන් උදේ වෙනකල් පත්තු වෙනවා. ටයිමරේ 4 දැම්මොත් ඉර බැහැපු වෙලාවෙ ඉදන් පැය 4ක් යනකල් වෝල්ට් 12 අවුට්පුට් එක දෙනවා.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  29 днів тому

      @@BeyanAravinda වෙන සර්කිට් ඕන වෙනකක් නෑ. ටයිමරේ සාමාන්‍යයෙන් ඕන් වෙන්නෙ හවස 06.10 ට වගේනෙ. එක ඕන් කරල දාල බලන්න.

  • @dilanfernando8087
    @dilanfernando8087 6 місяців тому +1

    meke output eka 12v witharada ? 3.7 solar light ekak sambanda karanda barida ?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  6 місяців тому +1

      Output 12v. ඕනනම් ua-cam.com/video/GFdqHFgixcc/v-deo.htmlsi=hB0mYbLtSLGSgF29 එක බලන්න. ඒ විදිහට බැටරියට සෙට් කරගන්න.

  • @Anushkawasula
    @Anushkawasula 4 місяці тому +1

    Super..

  • @chinthakahelapitiya5684
    @chinthakahelapitiya5684 Рік тому +2

    Uparima kiyakata wadi karanna puluwanda 16.4 wage puluwanda

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      Echchara Be..
      For 12V Battery
      Float Range 13-15V (MAx 15V)
      Discharge Stop Range 9-11.5V (MAx 11.5V)
      Discharge Reconnect Range 11.5-13V (MAx 13V)
      For 24V Battery
      Float Range 26-30V (MAx 30V)
      Discharge Stop Range 18-23V (MAx 23V)
      Discharge Reconnect Range 23-26V (MAx 26V)

  • @VirajRathnayake-c5i
    @VirajRathnayake-c5i 6 місяців тому +1

    Thanks bro. Controller eka gaththata ada thama denagaththe settings.

  • @prabusha5434
    @prabusha5434 Рік тому +1

    Tanks

  • @lashankumaratunga2843
    @lashankumaratunga2843 Рік тому +1

    Good

  • @hjssrilanka
    @hjssrilanka 5 місяців тому +1

    🎉🎉🎉

  • @sameeraprasad2157
    @sameeraprasad2157 8 місяців тому +1

    UPS battery 1ka B1 da danna one?

  • @hasithadineshcovers
    @hasithadineshcovers Рік тому +1

    අයියේ 100 v solar panal එකකින් charge කරන්නේ 35amp battery එකක්. කලින් හොදට චාජ් උනා දැන් හවස් වෙනකන්ම තිබිලත් චාජ් වෙන්නෑනේ. Display එකේ සෝල පැනල් එක පෙන්නන තැන වේගෙන් වේගෙන් බ්ලින්ක් වෙනවනේ ඇයි එහෙම වෙන්නෙ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      බැටරි ඉක්මනටම සවුත්තු වෙනවා. බැටරි කඩේකට දීල වතුර පුරවල චාර්ජ් එකට දම්මල සැරයක් ගෙනත් ගහල බලන්න. බැටරිය ගලවල බලන්න වෝල්ට් 16-18ක් වගේ වෙනස් වෙවී වැටෙනවද කියල.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      ජෙල් වගේ හොද බැටරි ගන්න සල්ලිත් නෑ අරගෙන පාඩුත් වගේ

    • @hasithadineshcovers
      @hasithadineshcovers Рік тому +1

      @@wisdomofelectronicshandle අයියේ battery එක සවුත්තු නිසා ඒක අයින් කරල මේ battery එක අලුතින් ගෙනාවේ ගිය සතියේ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      🤔 ආයෙ චාර්ජ් කරවනල බලන්න. නැත්නම් ගෙදරින් චාර්ජ් කරන්න පුලුවන් කමක් තියෙනවනම්.🤗 සෝලර් වලට Use කරනව කිව්වොත් නම් Warranty යක් දෙනකක් නෑ. 🤐 Use කරපු බැටරිනම් ලොකු ෂුවර් එකක් නෑ.🙄 මමත් අලුත් බැටරි Use නරල නෑ. මගෙ ළඟ තිබ්බ බැටරියත් සවුත්තු වෙලා 🤭

    • @hasithadineshcovers
      @hasithadineshcovers Рік тому +1

      @@wisdomofelectronicshandle හරි මම චාජ් කරල බලන්නම් අයියේ. ස්තූතියි 👍👍👍👍

  • @samanjagathpriya7404
    @samanjagathpriya7404 Рік тому +1

    100w පැනල් , 95ah බැටරියක් තියෙන්නේ pwm කොන්ට්‍රෝල් එකේ setting හදාගන්නෙ කොහොමද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      95ah වුණාට අවුලක් නෑ,🤓 වීඩියෝ එකේ විදියට හදා ගන්න, (වෝල්ට් 12 හරි 24 නම්)👽

  • @cyberweapontime4067
    @cyberweapontime4067 Рік тому +1

    24V battery walata settings puluwan da? Charge wenawada?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      ඔව් පුලුවන් වෝල්ට් 12,24 බැටරි ඔටෝ ඩිටෙක්ට් කර ගන්නවා.

    • @cyberweapontime4067
      @cyberweapontime4067 Рік тому +1

      @@wisdomofelectronicshandle 🙏🙏 බොහොම ස්තුති

  • @ruwandanushka3477
    @ruwandanushka3477 6 місяців тому +1

    👍👍👍👍

  • @IndikaDarmasiri-r7b
    @IndikaDarmasiri-r7b 4 дні тому +1

    Battery overcharge venawada

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  4 дні тому

      @@IndikaDarmasiri-r7b නෑ. Cutoff වෙනව. Settings හදන විදිය වීඩීයෝ එකේ තියෙනවා.😀

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 7 місяців тому +1

    20v එන පැනල් එකක යු පි එස්. බැටරි 2ක වෙනුවට හයිබ්‍රිඩි බැටරි යොදා ගන්න පුලුවන්ද සහ පුලුවන්නමි බැටරි සමිබන්ධතාවය කොහොමද ලබාදෙන්නේ (සෙල්6ක්)

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  7 місяців тому +1

      Cell දෙක බැගින් Series ගහල බලන්න. ඊලගට ඒ සෙට් 03ක් Parallel ගහන්න. හරි යයි. මාත් කරල බලන්න හිටියට බැටරි හොයා ගන්න බැරි වුණා. 😥

    • @SK-wh3xr
      @SK-wh3xr 3 місяці тому

      ඔයා හයිබිට් බැටරිවලින් හැදුවද

  • @janakasamarathunga5862
    @janakasamarathunga5862 Рік тому +1

    Panel ekata reversed current ekak yana eka nawattanne kohomda?

  • @animallovedog
    @animallovedog Рік тому +1

    12 v betri rath wenne ai chg wenkota

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      සාමාන්‍යයි. ප්‍රතික්‍රියා සම්බන්ධ ක්‍රියාවලියක්

  • @supunnikeshana7567
    @supunnikeshana7567 Рік тому +1

    Ayiye oke panal eka oto wenawa ehema wenne ayi ethakota charger wenne nadhdha

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      🤔Batteryය හරියට සෙට් වෙලා හොද වෝල්ටේජ් තියේනම් බැට්‍රියෙ ලෙවෙල් කට්ට පෙන්නනව ඔටෝ වෙන්නැතුව, වෝල්ටෝජ් අදාල ගාණට වඩා අඩුනම් සෝල(ර්) ඉන්පුට් නැත්නම් Empty Battery Sign එක බ්ලින්ක් වෙනවා. මං කනෙක්ට් කරපු බැටරියකම් එච්චර හොද නෑ.🤔

    • @hasithadineshcovers
      @hasithadineshcovers Рік тому

      අනේ මගෙත් එහෙම වෙනවනේ

  • @KapuruBanda-uk1dk
    @KapuruBanda-uk1dk 7 місяців тому +1

    Sola panal eken battery charge wenawa pennanawa.eth charj wen nane ai

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  7 місяців тому

      බැටරියෙ අවුල ඇත්තෙ 🤔😭 බැටරිය කඩේකින් චෙක් කරව ගන්න.🤗

  • @venithanimnajith9767
    @venithanimnajith9767 2 роки тому +1

    Hodai aulak na.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 роки тому +1

      බොහෝම ස්තූතියි... 👌

    • @venithanimnajith9767
      @venithanimnajith9767 2 роки тому +1

      @@wisdomofelectronicshandle චැනල් එකත් එක්ක දිගටම ඉන්නව පොඩිඅයටත් එක්ක බලන්න DIY සර්කිට් ටිකක් වගෙ තිබුනොත් හොදයි.සරලම ඒව නෙවෙයි ටිකක් සන්කීර්න ඒව .

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 роки тому

      අදහස් වලට ගොඩාක් ස්තුතියි.. . Audience එකෙ අදහස් ගොඩක් වටිනව....

  • @osadhijayakody
    @osadhijayakody Рік тому

    The out put disconnects when the solar panels are connected. What can be the reason

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      CheckPolarity. Disconnect Battery & Panel. First Connect Battery. Then Connect Panel. Check

  • @udith-pz4tv
    @udith-pz4tv Рік тому +1

    සොලා change වෙන ගමන් බැටරියෙන් ලොඩ් එක දෙනවද..එක දෙන්නෙ බැටරි හරහද කෙලින්ම ද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      දෙනවා. ඩිරෙක්ට් බැටරියෙන් ගන්න පුලුවන්. වෝල්ට් 05ක් (ඇම්පියර් 01 දක්වා) නම් කන්ට්‍රෝලර් එකෙන් පුලුවන්

    • @udith-pz4tv
      @udith-pz4tv Рік тому

      Thanks bro@@wisdomofelectronicshandle

    • @pearlabeywickrama2066
      @pearlabeywickrama2066 Рік тому +1

      Sorry bro. කියන්න අමතක වුණා. 12v එල්.ඊ.ඩී. පටියකට වගේ පොඩි ඇම්පියර් ගාණක් නම් දෙන්න පුලුවන් දකුණු කොනේම කනෙක්ටර දෙකෙන්. වීඩියෝ එකේ බලන්න.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      @@udith-pz4tv Sorry bro. කියන්න අමතක වුණා. 12v එල්.ඊ.ඩී. පටියකට වගේ පොඩි ඇම්පියර් ගාණක් නම් දෙන්න පුලුවන් දකුණු කොනේම කනෙක්ටර දෙකෙන්. වීඩියෝ එකේ බලන්න.

  • @lahirunisal1624
    @lahirunisal1624 Рік тому +2

    Bro ඔකට 3.7 බැටරි වලින් 12v හදලා ඕකෙන් චාර්ජ් කරන්න පුළුවන් ද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      🤔 12V වලට වඩා ටිකක් වැඩි වෝල්ටේජ් එකක් දෙන්න. 13.7ක් වගේ. 🤔

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      ​@Ruwan Sampath Chathuranga අවුල තියෙන්නෙ ඒ බැටරි චාජ් කරනවට වඩා ට්‍රාන්ස්ෆෝමරයක් ගහන එක ලේසි වෙයි

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      බැටරි කැපෑසිටිය ලොකු බැට්රියකට ප්‍රඹාණවත් වෙයිද? අනික ඒවා බහිද්දි දිගින් දිගට චාජ් කරනවාට වඩා ට්‍රාන්ස්ෆෝමර් එකක් එක්ක ඹටෝ කට් ඕෆ් සර්කිට් එකක් ගහන්න (සර්කිට් එක මගෙ චැනල් එකේ තියෙනවා. මම සෝලර් එක දාන්න කලින් ඒක යූස් කලේ. පරණ බයික් බැටරියට හොදට වැඩ කලා.)

    • @lahirunisal1624
      @lahirunisal1624 Рік тому

      Bms අවශ්‍ය නැහැ නේද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      @@lahirunisal1624 ඕනි වෙන එකක් නෑ. BMS එකක් සෙට් වුණොත් දාන එක හොදයි.

  • @sealife5349
    @sealife5349 Рік тому +1

    24v kohomad hada gnne

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      24V Battery එනවා. නැත්නම් 12V බැටරි දෙකක් ශ්‍රේණිගතව දාන්න ඕනි. එහෙම දානවනම් එකම තත්වෙ බැටරි දාන්න වෙනවා. නැත්නම් හොද බැටරියෙ උපරිම Performance ගන්න බැරිවෙනවා.

    • @pearlabeywickrama9845
      @pearlabeywickrama9845 10 місяців тому

      0:54 මෙතැන බලන්න🎉

  • @vishansachintha114
    @vishansachintha114 Рік тому +1

    බැටරිය 16v චාජ් වෙන්න setting හදන්න පුලුවන්ද.

  • @udayakumaravlogs5206
    @udayakumaravlogs5206 Рік тому +2

    👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊

  • @prasadsuranga5562
    @prasadsuranga5562 Рік тому +1

    B3 kiyanne Li-ion da?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      Lithium ion වලට නෙවෙයි මම හිතන්නෙ, B3 චාජර් ගන්නෙ Lithium polymer (Li-Po) battery වලට. Lithium ion වාසියි Li-Po වලට වඩා Performance අතින්

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +2

      Sorry මේ විඩියෝ එකට අදාලව
      🤔B01 ---> Sealed Battery
      🙄B02 ---> Gel Battery
      🤗B03 ---> Wet / Flooded Battery

    • @prasadsuranga5562
      @prasadsuranga5562 Рік тому +1

      Li-lon battery chager karanne b2 ekata dalada?(18650)

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      @@prasadsuranga5562 ua-cam.com/video/GFdqHFgixcc/v-deo.html වගේ (Lithium Ion Battery Charger Module) ලිතියම් අයන් බැටරි චාර්ජ මොඩියුල් එකක් Solar Charger Controller එකේ අවුට්පුට් එනට දෙන්න ඕනි🕵‍♂

    • @prasadsuranga5562
      @prasadsuranga5562 Рік тому +1

      @@wisdomofelectronicshandle bms ekak haraha denne.

  • @thusharavijitha4214
    @thusharavijitha4214 Рік тому +1

    ඇම්පියර් 70 බැටරිය. වෝල්ට 250 පැනලය මෙ කොන්‍ රොල් එක හරිද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      මේක මදී, ලොකු එකක් ගන්න වෙයි මේකෙ
      Max Solar Input:
      12V System < 25V
      24V System < 50V

  • @lasanthaabeykumara23
    @lasanthaabeykumara23 2 роки тому

    Mage control eka blink wen ne. Setting hadanna be. Help me

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 роки тому

      Solar aken Power ana welawata tamae E-thalaya blink wenne

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 роки тому

      Setting waladi adala aka torala tappara 5k menu button aka press karan enna, Vedio ake thiyenawa, ehema kalama blink wenna gannawa

  • @amilasada614
    @amilasada614 Рік тому +1

    14.5 චාජ්වෙලා හවස් වෙනකොට් 13 අඩුවෙන්නේ ඇයි

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      Batteryය අවුල්නම් වෝල්ටේජ් අඩුවෙනව සටසට ගාලා

  • @kapilabandara913
    @kapilabandara913 Рік тому

    Battery full charge wenne naa

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому +1

      🤔Panel එක මදිද දන්නෙ නෑ... 🙄බැට්‍රිය අවුල්ද දන්නෙත් නෑ..

  • @oshalakulathungakulathunga9822

    පැනල් එකෙන් අව්ට් වෙන ඇම්පියර් ගාන පෙන්නන්නෙ නැද්ද ?

  • @anaththapathiranadharmasen9946

    සෝලර් පැනල් එකෙන් එන වොල්ට්ටේජෙක 22ක්‌ පෙන්නනව නමුත් බැටරියට එන වොල්ටෙජෙක 3ක්‌ වගේ පෙන්නනේ ඇයි එහෙම වෙන්නෙ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      Battery එක අවුල් වුණාමත් එහෙම වෙනවා, ටිකක් හොද බැටරියක් දාල චෙක් කරල බලන්න

  • @achiraandsithum7117
    @achiraandsithum7117 Рік тому

    Mekata seftiy danna onada

  • @PrandoSilvester-cy6re
    @PrandoSilvester-cy6re Рік тому +2

    444