කිකිලියො හදලා එපා වෙලාද? බිත්තර දාන්නෙ නැද්ද . මෙන්න විසඳුම. poultry menegment .

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 193

  • @GayaniLalani
    @GayaniLalani 2 місяці тому

    Super,thanks

  • @buddhikafernando3175
    @buddhikafernando3175 2 роки тому +2

    Biththara nispadanaya sadaha hodama kukulu wargaya mokakda? Petaow milade ganne kohenda

  • @GayanachalaAchala
    @GayanachalaAchala 2 дні тому

    Talmadda moranawata monawada karanna ona bahat tiyanawada

  • @nandhunandhakumar7170
    @nandhunandhakumar7170 2 роки тому +1

    Thanks ayya❤❤❤

  • @isurupriyankara6678
    @isurupriyankara6678 11 місяців тому +1

    Apenm dn masa 4kma bithara danne Na.kukul kama denwa sippi katu denwa.v denwa eth bithara danne Na eyala oya hamadama kara

    • @AnimalAva
      @AnimalAva  11 місяців тому

      Poto watsapp karanna satthunge

  • @ThanujaDarshani-ji4yj
    @ThanujaDarshani-ji4yj Місяць тому

    Aiye mage kikiliyo 10 innawa masa 7 kukul kama denne alokayath dala Ai bithtara dannathte kiyannako

  • @nddofficial4154
    @nddofficial4154 2 роки тому +2

    1st like and 1st comment❤❤

  • @ajithbandara4367
    @ajithbandara4367 10 місяців тому +1

    අයියා අපෙත් ගම් කුකුල්ලු 100 හදනවා... දැන් මාස 6 වෙනවා... තාම ඒ ගොඩේ ඉන්න එක කිකිළියක් වත් බිත්තර දැම්මේ නෑ... මොකද්ද හේතුව

    • @AnimalAva
      @AnimalAva  10 місяців тому

      Gam kukulo kohomath masa 6 paninava

  • @nddofficial4154
    @nddofficial4154 2 роки тому +1

    Aiye gm kikiliynt mond kann denn one

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Gedara visikarana ona deyak denna

  • @ishanikanchana-zk3wn
    @ishanikanchana-zk3wn 8 місяців тому

    Mage patau dennekge aha wahila.mama unu wathuren sodala dehi gawa. ekkenekuta wediine.mokakda karanna oni

  • @thilinamadushanka2846
    @thilinamadushanka2846 Рік тому

    Gam kikiliyo mulin biththara dapu thana venas unoth biththara danne nadda aye

    • @AnimalAva
      @AnimalAva  Рік тому

      Kalayak giyama hari yanava

  • @GaminiRanaveera-j7s
    @GaminiRanaveera-j7s 3 місяці тому

    බිත්තර දාන්න විටමින් තියෙනවානම් මේඅවස්තා වෙමකියන්න පුලුවන්නෙ ද

  • @nishanthanawarathna9832
    @nishanthanawarathna9832 2 роки тому +1

    Biththara kaama dunnama gam kikiliyo rakinnae nathida

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +2

      Ehenma aulak ne rakina aya kohomath rakinava. Baya venna epa.

  • @ridmaentertainment8192
    @ridmaentertainment8192 2 роки тому

    Biththara Dana Leyar Saththunta Denna hoda multi Vitamins Warga monawada Aiye?

  • @KrishanthaRanaSinha
    @KrishanthaRanaSinha 2 місяці тому

    එක් rir කිකිළියෙක් ට එක වර බිත්තර කෑම කොපමණ පමාණයක් දිය යුතුද

  • @sajithsamira4803
    @sajithsamira4803 Рік тому

    Rir kikiliyo auruda kiyak biththara danawada

  • @hasinisauwandi3134
    @hasinisauwandi3134 2 роки тому +7

    අපෙත් ගමි කුකුලො ඉන්නවා අපි උදෙ බලද්දී කිකිලියෙක් මැරිලා හිටියා ඇයිද දන්නැ මුකුත් ලෙඩක් තිබීබෙත් නැ

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Sathu tikage poto demmoth kiyanna puluvan. Nethnam meruna satha kapala balala thamai kiyann venne. Watsapp karanna inna sathunge poto

    • @kavishasadakalum9103
      @kavishasadakalum9103 2 роки тому +2

      කුකුල්ලු වැඩි උනාම කිකිළියො මැරෙනවා

    • @sadewnirwan1318
      @sadewnirwan1318 Рік тому

      Unta e puke gaya wadi unama kukula hikuwe nethi unama owa April ta kiyanne mokatada huththo

  • @janithniroshana2774
    @janithniroshana2774 2 роки тому

    Mage laga 10k innawa masa 6 i.thama biththara nane sir.mn kukul kamai.hal kudui denawa.

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Poto danna

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Kudu dunnat aulak ne. Saththunge vardanaya balala denna one

  • @SampathKumara-zk9wu
    @SampathKumara-zk9wu Місяць тому

    අපේ කිකිලියක්ගේ කකුල් දෙක පන නෑ ඇයි කියන්න පුලුවන් ද

  • @ravindurandika4902
    @ravindurandika4902 Рік тому +2

    Rir kikilyekta dawasata gram kiyak kanna denna onada

  • @damayanthrupasinha3154
    @damayanthrupasinha3154 2 роки тому

    Kukulange hota kapana masin ekak ganne kohenda

  • @chamarasanjeewachamara
    @chamarasanjeewachamara Рік тому

    Vitamin E thiyana hoda widamin ekak kiyanna.pots eka pennako

  • @goldensrilanka9159
    @goldensrilanka9159 2 роки тому

    Aiye mage gam kikiliyo 100k withara innawa dan 3k maruna aka paratama pihatu pumbagena wage innawa dawasak dekak yanakota aka ahak wahenawa as arinne na bara adu wenawa ikmanata ita passe dawas 5k wage ynakota marenawa mkada karanna ona

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Kiyana vidiyata nam fowl fox vage

    • @goldensrilanka9159
      @goldensrilanka9159 2 роки тому

      @@AnimalAva mkadda denna ona beheth okkotama denna hoda behethak kiyannako aiye

  • @mohamedrifdi
    @mohamedrifdi 2 роки тому +1

    Kikiliyonta arshas kiyana lede hedenavathe

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Cocsidiosis kiyanne oya ledeta

  • @achinthatheekshana1908
    @achinthatheekshana1908 Рік тому +1

    Masa 8k vanava thama biththara dan nana ai a

  • @ChandimalGimhan-cz5cg
    @ChandimalGimhan-cz5cg 6 місяців тому

    Epa wela thiyenne ane kukullu hadilla

  • @amitheranga6481
    @amitheranga6481 2 роки тому

    mn laga innava gam kikiliyo 15 un bithra danema na vayasa aurudu 1 hamark vge venava...man aiyt photo dannm wtsup visadumak kiyanna mata hariyat loku udauvak.vikunant dukai ekai tygan inne man..

  • @madusanu7072
    @madusanu7072 Рік тому

    Biththara daanna masa kiyak wenna oneda

  • @indikasamarasekara9485
    @indikasamarasekara9485 10 місяців тому

    Bithtara kanava kikiliyan ,sippi katuh denava

  • @JaNa-un5ou
    @JaNa-un5ou 2 роки тому +3

    බිත්තර දන්න උත්තේජක ගැන විඩියෝ එකක් ඔනේ
    මගේ ගම්කිකිලියෝ පස් දෙනෙක් ඉන්නවා හොදට හැදිලා ඉන්නේ
    බිත්තර දාන වයසත් පැනලා දැන්
    කෑමත් පාලනය කරලා හරියට දෙනවා මං
    බිත්තර කෑමත් දුන්නා , සිප්පි කටුත් දුන්නා
    එක බිත්තරයක්වත් දාන්නෑ
    ⁣මොකද කරන්න ඔනේ එයලෙට බෙහෙත් තියෙනවද

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Ow. Saththun ge poto tikak danna watsapp

    • @nilukaniluka1033
      @nilukaniluka1033 Рік тому

      Mageth kikiliyo 7 ennawa dan unta masa 9 wenawa tama eka bittarayak damme nha un nidahase ara dala hadanne.danna kenek visadumak dennako.

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha Рік тому +2

    කිකිලියන්ගෙ කරමල වල සුදු පාට කුඩු වගේ බැදිලා තියෙන්නේ ඇයි.

    • @AnimalAva
      @AnimalAva  Рік тому

      Poto danna

    • @P.B.Rupasingha
      @P.B.Rupasingha Рік тому

      @@AnimalAva drive.google.com/file/d/1SBaFs8K1MpfflaUT3GqXlYeqVe7yIHCp/view?usp=drivesdk

    • @P.B.Rupasingha
      @P.B.Rupasingha Рік тому

      ඔය සතා හැමදාම බිත්තරත් දානවා.හැබැයි කටුව හයිය නෑ.කැල්සියම්,විටමින් දුන්නා නමුත් හරියන්නේ නෑ.

  • @shanadiyaddehiwatta487
    @shanadiyaddehiwatta487 2 роки тому

    Kikiliyo kattak nathi biththara danne aida...dawas thunak 4k daanawa

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Ca madi. Sippi katu denna.

  • @harithdimalsha9139
    @harithdimalsha9139 2 роки тому

    Kikiliyan 50 k wage haduwoth labayak ganna puluwand

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Puluvan

    • @harithdimalsha9139
      @harithdimalsha9139 2 роки тому

      @@AnimalAva dan samanyen biththara damana farm kikiliyak keeyak weida

  • @DilahaniherathHerath
    @DilahaniherathHerath 4 місяці тому

    බිත්තර දන්නෙ නැතුවට දෙන්න පුලුවන් විටමින් මෙනවද

  • @SumaliPriyangika-yh5fp
    @SumaliPriyangika-yh5fp Місяць тому

    බිත්තර දනවා එත් එවා ගොඩක් පොඩියි කිකිලියො 1.5kg බර තියෙ rir කිකිලියො

  • @Primerose172
    @Primerose172 2 місяці тому

    කූඩුකරලා හදන ගම් කිකිලියෝ මාස 9 ක් වෙනවා තාම බිත්තර එකක්වත් දැම්මෙ නෑ. හොඳම විසඳුමක් කියන්න පුලුවන් ද?😢

  • @danushkaprasad9352
    @danushkaprasad9352 Рік тому +1

    Kikiliyo 100k ennawa sati 2k vitara hodata bittara damma Ana dan bittara danna mokada karanna ona

  • @asangikasandamali2551
    @asangikasandamali2551 2 роки тому

    Vitamins ekak neddA biththara danna

  • @prabhasini-1724
    @prabhasini-1724 11 місяців тому

    විටමින් E කියන්නේ අපි ඔලුවෙ ගාන්න පාවිච්චි කරන කොලපාට කරලද ඒක කොහොමද දෙන්න ඕනි

    • @AnimalAva
      @AnimalAva  11 місяців тому

      Eka denna epa. Venama thiyenava kukulo nta dena

  • @lasithadulshan470
    @lasithadulshan470 2 роки тому

    මගෙත් ඉන්නවා ෆාම් බිත්තර සත්තු මසයක් විතර දෙම්මා බිත්තර අයෙ දාන්නෙ. ib බෙහෙත් එක ද්දුන්නා හරි ගියා එකට අයේ දාන්නෙ බිත්තර

  • @sudarshanamadubashitha4897
    @sudarshanamadubashitha4897 2 роки тому

    Kikiliyanta kakulak korra gahanawa mokda akkata karrana

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +1

      Vidio ekak danna watsapp

  • @gamingwithadi2150
    @gamingwithadi2150 8 місяців тому

    ලයිට් මොන වර්ගය එකක්ද වීදුර එකක්ද led එකක්ද

  • @chamantha6880
    @chamantha6880 2 роки тому +1

    බිත්තර දැමීමට ගම් කිකිලියෙක්ගේ බර කොපමන විය යුතුද?

  • @chamantha6880
    @chamantha6880 2 роки тому +2

    කඩේ තීනවද විටමින් අපි මොකක් කියලද ඉල්ලන්න ඕනේ

  • @onadeyak6867
    @onadeyak6867 7 місяців тому

    බිත්තර දාපු කිකිලියන් කූඩුව මාරු කරාම බිත්තර දානඑක නැවැත්තුවා.දැන් මාස දෙකක්වාතරවෙනවා.මොකද එිකට කරන්නෙ.

    • @ManelRoddrigo
      @ManelRoddrigo 6 місяців тому

      Vita stress denna mageth una anuth eka puluwannam egollo biththara dapu bajana me kuduweth denna

    • @AnimalAva
      @AnimalAva  6 місяців тому

      Call

    • @onadeyak6867
      @onadeyak6867 6 місяців тому

      @@AnimalAva man gaththa.answer karannane ayya

  • @samadiapsara2334
    @samadiapsara2334 2 роки тому +1

    අයියෙ මගෙ ලගඉන්ණ කිකිලියෙක් දවස්5න්5ට බිත්තර දාන්නෙ ඒමොකද ලෙඩක්ද

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +1

      Gamkukuloda

    • @samadiapsara2334
      @samadiapsara2334 2 роки тому

      ඔව් අයියෙ මගෙලග ඉන්නෙ ගම්කිකිලියො

  • @ObertJayawardana-oz1lz
    @ObertJayawardana-oz1lz Місяць тому

    කැම නොකන්නේ ඇයි

  • @anuranga265
    @anuranga265 2 роки тому

    Kalin damm dan danne na

  • @ANIMALECLUB
    @ANIMALECLUB Рік тому

    Mageth innawa habai Thama Biththara Danne nh ne Aia😢

  • @sasikasasika6196
    @sasikasasika6196 2 роки тому

    ausasa wala nam tika denawa da

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Biththara dana eka vedikarannada

    • @dumindadisanayaka480
      @dumindadisanayaka480 Рік тому

      Ane aiye mata kiyannako biththara dana eka wadi karanna beheth ekak

  • @yureshaswarnamali6413
    @yureshaswarnamali6413 2 роки тому +3

    හාල් කුඩු හැමදාම දෙන්න හොඳ නැද්ද

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +2

      Leyarda gamkukuloda. Saththunge bara balla denna puluvan hemadama unath.

    • @yureshaswarnamali6413
      @yureshaswarnamali6413 2 роки тому

      Gan kukulan ha boilar aya innawa....kuuduwen වටකරගත් සීමිත ida pramanayakata eliyata danawa..hal kudu witharai api denne..dawasema inne e watakarapu tike kuduwen eliye.

  • @roshikarajapaksha
    @roshikarajapaksha 2 місяці тому +1

    මේකා මහ හරකෙක් එපාවෙනවා වීඩියෝ බලන්න ගියාම. නොදන්න දෙයක් දැනගන්න බැලුවම මේකා එක එපාකරවනවා.

  • @AkalankaDharmasiri-ei2fk
    @AkalankaDharmasiri-ei2fk 6 місяців тому

    දවස් දෙකක් කෑම කන්නෙ නෑ..කැම දුන්නම බලලා පැත්තකට යනවා ඒ ඇයි.. බිත්තර දාන්නෙත් අඩුවෙන්

  • @sampathdenipitiya3407
    @sampathdenipitiya3407 2 роки тому +2

    Pata

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 Рік тому +2

    බිත්තර කිකිලියන්ට දෙන ලයිට් එකට සුදු බල්බයක් ද හොද නැත්තම් කහ බල්බයක් ද හොද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AnimalAva
      @AnimalAva  Рік тому +1

      Biththara daana ayata sudu denna

  • @nimanthaneranjan6362
    @nimanthaneranjan6362 2 роки тому

    Prima බිත්තර ආහාර කිකිලියෙකුට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඔනීද

  • @indikalakmali5868
    @indikalakmali5868 2 роки тому

    Me koheda

  • @lakmaldiwasura803
    @lakmaldiwasura803 Рік тому

    විටමින් e දෙන්නෙ කොහොමද

    • @AnimalAva
      @AnimalAva  Рік тому

      Selvit e kiyana beheth eka denna

  • @amaliamali5799
    @amaliamali5799 2 роки тому

    Kekeleyata.kudu.dunnata.kamaknadda.

  • @Sureshkumara-p1q
    @Sureshkumara-p1q Рік тому

    කුකුල් පැටව් ගන්න නැද්ද 5/6 නිකම්

  • @vikumsameera4595
    @vikumsameera4595 Рік тому +1

    තාම බිත්තර නෑ කොච්චර කෑම දුන්න්ත්

  • @nayananimali6
    @nayananimali6 Рік тому +1

    මගෙ කිකිළී යො 13 ක් ඉන්නවා...කලින් හොඳ කුකුලො 2 ක් හිට්යා ..අපිට කොටන්න එන නිසා ඒ දෙන්නා අපි ව්කුණුවා...ඉතුරුවුන කුකුලා හඩ්ලන්නෙ නැහැ ..ඒ කුකුලා කිකිලියො එක්ක සම්බන්ධ වෙන්නෙ නැහැ ...ඒක අවශ්‍ය මද ...කුකුලා මාරු කරන්න වෙයිද ....

    • @AnimalAva
      @AnimalAva  Рік тому +1

      Kukulage poto ekak danna

    • @simplelife1311
      @simplelife1311 Рік тому

      Kukula thani wela hinda hadalanne naththe kikiliyanta baya wela wenama kuduwaka danna kukula hadalai

  • @srilanka3888
    @srilanka3888 2 роки тому +1

    ගිනි කුකුල් බිත්තර වලින් පැටවු එන්න කොච්චර කාලයක් යනවද අයියේ

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl Рік тому

    Ana ou Aiya maga
    Lagath
    Maha
    Thadi
    Kikiliyo
    Thun
    Danai
    Thadi
    Kukulo
    Dannakui
    Un
    Uda
    Waddi
    Maka
    BAwala

  • @SameeraAnuruddha-o7m
    @SameeraAnuruddha-o7m 3 місяці тому

    Mata number eka denna පුළුවන් da😊

  • @harshaniharshani5380
    @harshaniharshani5380 2 роки тому

    Tksakl11

  • @thajidulakshani7074
    @thajidulakshani7074 2 роки тому

    ගම් කිකිලියො දැන් මාසයකට කලින් හොදට බිත්තර දැම්ම දැන් දාන්නේ නැත්තෙ මොකද

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Gam kikiliyonam ehema thamai eth keemA gena balaanna one

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Satthunge poto danna

  • @GaminiRanaveera-j7s
    @GaminiRanaveera-j7s 3 місяці тому +4

    ඔයාමේවිඩ්යෝ වෙන් කතාකරන්නේ බිත්තර නොදෙනහේතුව ගැනනම් ඒගැන කතාකරන්න ඊලගවිඩ්යෝවෙන් වෙනත් දෙයක්ගැන කතාකරන්න මිනිස්සු අන්දන්න එපා තේරුනා මේරටේ ඉන්න හැමෝම හරක් නේවෙයි කරනදෙ හරියට කරන්න

  • @LakshikaJeewanthi-w9m
    @LakshikaJeewanthi-w9m Рік тому

    අපෙත් කිකිළියො 13 ක් ඉන්නවා තාම බිත්තර දැම්මෙ නැ .

  • @ff_acc_sell
    @ff_acc_sell 8 місяців тому +1

    ඔයාගේ නම්බරේ දෙන්ඩකෝ

  • @priyahudeni3779
    @priyahudeni3779 2 роки тому +1

    විටමින් ඊ කරල පොවන්නෙ කොහොමදඇතුලෙ තියෙන තෙල් ටික කෑම වලට අනලා දෙනවාද එහෙම නැත්තං ඒගොල්ලන්ට ඒක ගිල්ල වන්නද

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +2

      Vitamin e karal denna epa. Vitamin e thiyena beheth thiyenava. Selvit e. Vage

  • @mohamedrifdi
    @mohamedrifdi 2 роки тому

    ගම් කිකිලිගෙ පිටිපස්සෙ ඉ හම් ගුලියක් එල්ලෙන්නෙ

  • @NAVEEBOY-s3w
    @NAVEEBOY-s3w 2 роки тому

    ගං කිකිලියො කලින් එක දිගට බිත්තර දාලා දැං එකක්වත් දාන්නෙ නෑ නේ මොකද කරන්නෙ

  • @janangadilhara5011
    @janangadilhara5011 2 роки тому

    මන් ලග ඉන්න කිකිළි මාස 6 විතර එයාලගෙ බර අඩුයි බිත්තර දාන්න නෑ මොකද්ද කරන්නේ එකට

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +1

      Bara adunam issella ma barahadaganna one. Broiler stater dila niyamitha barata hada ganna

    • @janangadilhara5011
      @janangadilhara5011 2 роки тому

      Broiler stater කියන්නේ මොනවද?

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      @@janangadilhara5011 broiler sathunta mulin dena keema eka.

    • @janangadilhara5011
      @janangadilhara5011 2 роки тому

      @@AnimalAva ඒ කැම එකේ නම මොකද්ද? ( මන් ලග ඉන්නේ ගම් කිකිළියෝ )

    • @seminirajasinghe4935
      @seminirajasinghe4935 Рік тому

      Mage laga inna kikili den dwask witr idala paththakata wela innawa ...aga hodatama rath wela....ekata mokakkd krnna oni kiyl kiynwda

  • @DR-sx8vd
    @DR-sx8vd Рік тому

    ගම් කිකිලි දවස් 15ක් බිත්තර දාල දැන් මාස එකහමරක් වගෙ ඉදන් බිත්තර දාන්නැතුව කූඩුවෙ ඉඩගෙන ඉන්නවා...රකිනවා වගෙ...මොකද කරන්නෙ අයියේ...

    • @AnimalAva
      @AnimalAva  Рік тому

      Kemathinam biththara thitanna. Nethnam vathura ekaka obala ganna.

  • @rcpoddagaming2030
    @rcpoddagaming2030 2 роки тому +1

    නබ්බර් එක ගන්නේ කොහොමද

  • @krishanthabandara2032
    @krishanthabandara2032 Рік тому

    Phone no aka awannako

  • @harshaniharshani5380
    @harshaniharshani5380 2 роки тому

    Hide a

    • @harshaniharshani5380
      @harshaniharshani5380 2 роки тому

      5rugtuugtuh3yyjibhbh7ojdubhjhhhjknbxrtj1bhhvhyujbgfuomvkkvccvjkvxeetheyiiiigyyyhhgikjjkiikfdhx6ggyhhh8oo0ghhhhhgggyuiihffdddddģyyuggyioo9uggyyuiyettyyyffyujiio09

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      🏃

  • @SadaruNethmal-y3n
    @SadaruNethmal-y3n Рік тому

    කිකිලියො බිත්තර බොන්නෙ ඇයි

  • @shashigunarathne9681
    @shashigunarathne9681 2 роки тому

    මම අලුතින් කිකිලියො හදන්න පටන් ගත්තෙ. කිකිලියො 2 එක කුකුලයි ඉන්නෙ. ගම් කුකුලන්. මට විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද එයාලගෙ කූඩුව මොන සයිස් එකටද හදන්න ඕන. ඒ වගෙම දවස් 4කට සැරයයි බිත්තර දමන්නේ. ඒක හැටිද මම මොනාද කන්න දෙන්න ඕන බිත්තර හොඳට ලබාගන්න

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Watsapp karanna 0783451494

    • @aselachathurangachathurang8452
      @aselachathurangachathurang8452 2 роки тому

      @@AnimalAva බිත්තර දාන තැනට ගිහින් කිකිළි වාඩිවෙලා ඉදලා යනවා බිත්තර නැ...දවස් 6 ක් විතර එහෙම වෙනවා.... මොකක්ද කරන්නේ

  • @amithpriyashantha1097
    @amithpriyashantha1097 Рік тому

    Aiye mata oyage number ekak ewannako . Plz

  • @damayanthrupasinha3154
    @damayanthrupasinha3154 2 роки тому

    Malling mata oyage no eka ewanna

  • @piriyangieakanyayaka456
    @piriyangieakanyayaka456 2 роки тому

    මගේ ලග ඉන්න සත්තු බිත්තර දැමිමා දැන් දාාන්නේ නැ මම විටමින් එ්කක් උූන්නා ටික දවසක් බිත්තර දැමිමා දැන් අායේ දාාන්නේ නැ අැයි කියල කියන්ට පූලූවන්ද? මට දේන්ට පූලූවන් විටමින් එ්කක නමක් දාානවාද?

    • @AnimalAva
      @AnimalAva  2 роки тому

      Saththu nge poto danna

  • @SankaSanjeewa-q8d
    @SankaSanjeewa-q8d 9 місяців тому

    ඔබේ ඔක්කම ඉදිරි වීඩියෝ වලනේ තියෙන්නේ

    • @AnimalAva
      @AnimalAva  9 місяців тому

      දැනගන්න දෙයක් තියෙනවා නම් කතා කරන්න. 0783451494

  • @samadiapsara2334
    @samadiapsara2334 2 роки тому +1

    ඔව් අයියෙ මගෙ ලග ඉන්නෙ ගම්කිකිලියො

  • @arshasandaruwan6862
    @arshasandaruwan6862 2 роки тому

    තෙල්මන්ද මොරනවට දෙන බෙහෙත් මොනාද

  • @JaNa-un5ou
    @JaNa-un5ou 2 роки тому

    වට්සැප් නම්බර් එක දෙන්න අයියා

  • @amaliamali5799
    @amaliamali5799 2 роки тому

    Kukulan.ganna.tanskkeyann.malle.

  • @kaweesharisara8300
    @kaweesharisara8300 2 роки тому +1

    Aiye whatsapp number ek denda puluvndha?

    • @AnimalAva
      @AnimalAva  2 роки тому +3

      0783451494

    • @chathurikarathnayake2092
      @chathurikarathnayake2092 2 роки тому +1

      ගෝවා කොල දිගටම දුන්නොත් ගම්බිත්තර දාන එක නතර වෙනවද?

  • @uv4747
    @uv4747 2 роки тому

    Whatsapp number eka danna puluwnda

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha Рік тому +2

    කිකිලියන්ගෙ කරමල වල සුදු පාට කුඩු වගේ බැදිලා තියෙන්නේ ඇයි.