Obata godak sthuthi carrige mahathmaya 👍 obage me video wa edithara wa idiripath kireema apith th godak pannaraya k obata thawa thawath shakthiya dahiraya th labewa niduk neerogi suwa labewa..🙏
You are doing a great job, excellent presentation about our corrupted political history. Really appreciated, and wish you all the best to go ahead... Thank you..!!!
මම යු එන් පි කාරයෙක්..අපි රැවටුන තරමක්. මේ රටේ විනාශයට වග කියන්න ඕනි යු එන් පි නායකයෝ.. මේවා අතිශයින්ම ඇත්ත..
මහින්ද හොඳයි කියනව නෙමෙයි.
හැබැයි , ජඩ දේශපාලනය ලංකාවට ගෙනාවෙ මේ උන්දැල ටික.
විවියන් ගුණවර්ධණ නඩුවෙදි උසාවියට ගල් ගැහුවෙ JRගෙ ගෝලයා කලු සුනිල් .
රටේ මිනිස්සු නොදන්න සුදු ඇඳ ගත්ත තක්කඩින්ගෙ කතාව ඕකයි.
@@lankaequity8944මෙව ඇහුවම පිලිකුල් බන් ....පර රනිල්
මන් නම් කිසිම unp නායක යෙක්ට චන්දේ දීලා නෑ
ඇත්ත තේරුම් ගත්ත එක හොදයි සහෝදරයා
JR patan gaththa eka MR wadi diyunu kara. Oya paksha dekama kare dushana tamai hamadama. Oya UNP karayek newei, oya educated. Meh wage dewal terun ganna ba samanya ayata.
ඔබ සත්‍ය වශයෙන් ම රටට ආදරය ඇති එඩිතර ශ්‍රී ලාංකිකයෙක්..
ඔබේ දැනුවත් කිරීම් අතිශය විශ්මයජනකයි...ජයවේවා.. 🫰.....
පාදඩ බල්ලන් සමග සංවාසයේ යෙදුනු ජේ ආර් නම්වු පාහරයාගේ සිට,පේමදාස හා ඒ අවලමාට දාව උපන් පරයාහා රනිල් නම් වු තවත්
අවජාතකයන් ගැන කල සවිස්තර ඉදිරිපත් කිරීමටත් ගෝනවල සුනිල් නම් වු පාදඩයා ගැන හෙලිදරව්වට ස්තුතියි.
මේවගේ කොන්දක් වෙන ඇති මිනිසෙක් දැක නැත...
ඒ කාලේ පොන් තිබ්බේ නැහැ ඔව්වා මිනිස්සු දන්නෙත් නැහැ බලය ඇති තැනට රැස්වෙනවා බලය ඇති තැනට පමණක් චන්දේ දෙනවා රට සාදාරණව දියුණු වෙයිද කවදාවත්ම නැහැ, ප්‍රජාතන්ත්‍රවාදීව දියුණු වෙන අයගේ ආයතන ඇතුලුව සියල්ල මංකොල්ල කනවා අනිවාර්යයෙන්ම, ඒ නිසා ලොකු ආයතන දාගෙන වැඩකළා වැඩක් නැහැ, පාතාලයට කප්පම් දීල ගෙනියන ආයතන තමයි ඉස්සරහට යන්නේ ඒ කාලේ එහෙමනම් අදකාලේ කොහොම ඇද්ද, හාමුදුරුවෝ මේව සොයා බලන්න පන්සල බුදුපිළිම විතරක් හැදුවට මදි 😂😂😂😂😂
පර JR ගෝනවල සුනිල් කියන පහරයට සමාවදීලා නොනැවතී මුළු ලංකාවටම බලපාන පරිදි සාමදාන විනිශ්චකාර තනතුරකුත් ලබා දුන්නා කියලා අපිට ආරංචියක් ලැබුණා ඒ කාලේ…පර JR ඇතිකළ පාදඩ දේශපාලු ්‍රමය ඊළඟ මැතිවරණයේදී වෙනස් කළ යුතුමයි…
ජනතාව මේව බැලුවට මේව තේරුම් ගන්න උත්සාහයක් නැ
ඔබ කියන අවසන් වචන ටික හරියටම හරි.මේ රට අගාධයට ඇද දැමීමේ මූලික යා ඔහු යි.එසේ වුවත් ඔහුගේ මැර බලය නිසා කිසිවෙක් ඒ ගැන කිසිවක් සඳහන් කලේ නෑ.
JR නරි බල්ල, කරපු දේවල් නිසා තාම රනිල් හරහා රටම විඳවනව.
ජේආර් කියන වසලය මේ පාහර වැඩ කෙරුවෙ සක්කිලි ගූඇම්පි කාරයින්ගෙ ආශිර්වාද මැද
ඒ කාලේ පොන් තිබ්බේ නැහැ ඔව්වා මිනිස්සු දන්නෙත් නැහැ බලය ඇති තැනට රැස්වෙනවා බලය ඇති තැනට පමණක් චන්දේ දෙනවා රට සාදාරණව දියුණු වෙයිද කවදාවත්ම නැහැ, ප්‍රජාතන්ත්‍රවාදීව දියුණු වෙන අයගේ ආයතන ඇතුලුව සියල්ල මංකොල්ල කනවා අනිවාර්යයෙන්ම, ඒ නිසා ලොකු ආයතන දාගෙන වැඩකළා වැඩක් නැහැ, පාතාලයට කප්පම් දීල ගෙනියන ආයතන තමයි ඉස්සරහට යන්නේ ඒ කාලේ එහෙමනම් අදකාලේ කොහොම ඇද්ද, හාමුදුරුවෝ මේව සොයා බලන්න පන්සල බුදුපිළිම විතරක් හැදුවට මදි 😂😂😂😂😂
අපේ රටේ දේශපාලකයන් ලෙස පෙනී සිටි සහ සිට්න මේ ජරා තිරිසන් අමනුෂ්‍යයින් ගැන අප නොදන්නා අතීත කරුණු පිළිබඳ අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම පිං.
J.R. වගේ පරබල්ලො තවමත් ලංකාවේ ජිවත් වෙනවා, ඔකුන්ව මේ ලංකාවේ සදහටම තුරන් කරන්න ඕනේ. ලංකාවේ ගොඩක් ඉන්නේ අමු කුහකයෝ....
😢
ඔය ඉන්නේ එකෙක් ජනාධිපති වෙලා.
@@sdvlog69ඔව්, ඌට තියෙනවනේ උගෙ මාමණ්ඩිය ගෙ පුරුදු මුල ඉඳන්ම. බටලන්දෙ නරුම මිනීමරුව!
@mortzkizshikesh9375 කාටද පරයො තෝ 'කුණු ජෙප්පො' කියන්නෙ? නන්නාඳුනන කෙනෙක් ගෙ එකම එක කමෙන්ට් එකක් දැකල, ඒ මනුස්සයගෙ දේශපාලන නැඹුරුව ගැන කියවන්න තෝ සක්කරයද මොන්ගල් කුජීතය?
මම මොන රෙද්දෙ පක්ෂයකට වත් කඩේ යන්නෙ නෑ පරයො. ඒත් බටලන්දෙ මිනීමරුවා ටත් ඌ අයිති වෙලා හිටපු යූඇන්පියටත්, රට සම්පූර්ණයෙන්ම විනාශ කරපු පොහොට්ටුවෙ පාදඩයන්ටත් විරුද්ධයි. ඒකෙ තේරුම මම ජවිපෙ කියන එකත් නෙවෙයි ෆකයො! හැබැයි ජවිපෙට සහ ජාජබයට රනිල් වගේ මූසල මිනීමරුවෙක් ගැන තෝ වගේ හිපාටුවො අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ කියලත් සාමාන්‍ය දැනීමක් තියෙන ඕන එකෙකුට තේරෙනව!
@mortzkizshikesh9375 ; ඇත්ත කියපං, උබ රනිල් රාජපක්ෂ ගෙ නිවට වහලෙක් නේද ?
නිර්භීතව මේව ඉදිරිපත් කරනවාට බොහොමත්ම ස්තුතියි. ගෝනවල සුනිල්ට මුළු දිවයිනටම සාම විනිසුරු කමක් පවා දුන්න. මේ වෛද්‍යවරයා ලංකාවේ ඉතාමත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් නිසා අධිකරණයට බලපෑම් කරන්න බැරි උනා.මේ මැරයගෙ ස්ත්‍රි දූෂණ මැරකම් අසීමිතයි නමුත් කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ මොහුට තිබුනු රාජ්‍යය බලය නිසා.රටක ජනපති මෙවැනි ජඩයෙක් නම් අනිත් එවුන් ගැන කුමන කතාද.
Hariyatama oyata hukolama damma okage oluwa kudu wenna dunne JVP eken thamai .
කාරි ඔයා වර්ථමාන තරුන පරපුර වෙනුවෙන් සහ ඔවුනගේ දේශපාලන දැනුම්වත් භාවය වෙනුවෙන් අමිල සේවයක් කරන බව නම් මොනවට පැහැදිලියි.සතූතියි ඔබට
JR කියන පාහරයා දේශද්‍රෝහියෙක් ලෙස නම් කල යුතුයි අනෙකා රනිල් උන් දෙන්නා මේ රටට කල ආර්ථික සමාජීය දේශපාලන විනාශය ගනනය කල නොහැකී
අනිවාර්යයෙන් ..!!
ෂුපිරිම අදහසක් .
සියලුම දේශ ද්‍රෝහීන් රට විනාශ කල පාලකයන් Black list කර සමාජ සහ ඉතිහාස ගතකල යුතුයි .
ඉතිහාසය සත්‍යය , නිවැරදිව නැවත ලිවීම යුතුමයි .
පාහර රනිල් අදටත් හැසිරෙන්නේ එදා ආකාරයටමයි.
ඒ දවස් වල වගේ දගලන්න බෑ දැං.
අනිවාර්යයෙන්ම
වැලලිලා යන අතීත සිද්දි අනාගතයට රැගෙන එන මේ ක්‍රියාව ඉතාමත් අගනේය
ඒ කාලේ පොන් තිබ්බේ නැහැ ඔව්වා මිනිස්සු දන්නෙත් නැහැ බලය ඇති තැනට රැස්වෙනවා බලය ඇති තැනට පමණක් චන්දේ දෙනවා රට සාදාරණව දියුණු වෙයිද කවදාවත්ම නැහැ, ප්‍රජාතන්ත්‍රවාදීව දියුණු වෙන අයගේ ආයතන ඇතුලුව සියල්ල මංකොල්ල කනවා අනිවාර්යයෙන්ම, ඒ නිසා ලොකු ආයතන දාගෙන වැඩකළා වැඩක් නැහැ, පාතාලයට කප්පම් දීල ගෙනියන ආයතන තමයි ඉස්සරහට යන්නේ ඒ කාලේ එහෙමනම් අදකාලේ කොහොම ඇද්ද, හාමුදුරුවෝ මේව සොයා බලන්න පන්සල බුදුපිළිම විතරක් හැදුවට මදි 😂😂😂😂😂
ඉතාමත් විශිෂ්ඨ පැහැදිළි කිරීමක්. සමාජ මාධ්‍ය නොතිබුණු ඒ කාලේ ආණ්ඩු රටේ මිනිස් ජීවිත සමග සෙල්ලම් කරපු හැටි හිතාගන්න පුළුවන්.
එහෙම කියලා දැනුත් විශේෂත්වයක් නෑනේ.
මිනීමරුවා බලයේ ඉන්නෙ.ඔබ්ස්තුමා ප්‍රවේශමෙන් ඉන්න.මේ විශ්වයේ ආරක්ශාව ඔබට නිරතුරුවම ලැබේවා.බුදු සරනයි ..🙏
ඔබට බොහොම පින් .අපෙ මිනිස්සුන්ට මෙව කියල දෙනවට කවදාවත් UNP එපා. UNP එකෙ හිටපු අයත් එපා
ඔබතුමා හරිම එඩිතරව මේ ඉදිරිපත් කිරීම් කරනව. පොදුවෙ හැම පක්ෂයකම වගේ වැරදි තැන් ඉදිරිපත් කරනව. බොහොම ස්තූතියි ඔබට.
අලුත් පරම්පරාවට මේවා කරුණු කාරණ ඇතිව පැහැදිලි කර දෙනවට දිවි පරදුවට තබා සැබෑ මාධ්‍ය මෙහෙවරක නිරත කාරි අයියාට අසීමිත ස්තුතියක් පුදමි. ඔබ වැනි මාධ්‍යවේදින් අද විරලය. තෙරුවන් සරණයි!
කොච්චර පවුද ඒ දියනිය . රට කාපු ජේ. ආර් .සහ රනිල් ....මොවුන්ට අපායක් වෙනම සැදේවා .ඒ කාලයේ මුන් කරපුවා වැඩක් නැහැ කියලා . ඇත්තටම තරුණ පරපුර මේවා දන්නෙ නැහැ . මොවුන් ගැන තරුණ පරපුර දැනගත යුතුයි
J.R.ශාපය 2024 න් නිමා කරමු.සියළු බලවේග ඒකරාශී කරමු.
❤❤❤❤❤❤👌👌👌👌👌🧭🧭🧭🧭🧭🧭
ආඩම්බරයි අයියේ
ඊලගට කාලාකන්නි සෙට් එක එකතු වෙලා යාපනය පුස්තකාලය ගිනි තියපු එක ඕනි.
යාපනේ පුස්තකාලය ගිනි ගන්නකොට යාපනේ තානායමේ පාටි දාපු කාලාකන්නිගෙ නම එක්ක
ඉදිරියේ දි කියනවා.
පැහැදිලි කිරීම ඉතා අනර්ගවත් ඔබ තුමාගේ 👍 අදත් ඔය ටික තමා ලංකාවේ වෙන්නේ මහ උන්ගේ හැම දෙම හරිම ඉක්මනින් විසඳුම් ලැබෙනවා අහිංසක මිනිස්සු සුළු වැරදි වලට අවුරුදු ගාණක් හිර දඬුවම් ලබා දීලා තියෙනවා
බලාගෙන යනකොට මේ දේශපාලුවන් දෙන්නා තමයි රටටම පිලිලයක් වෙලා තියෙන්නේ...
මේවා අහලත් මේ රටේ කවුරු හරි රනිල් රාජපක්ෂලාට 2024 දිත් චන්දේ දෙන්න හිතන් ඉන්නව නම් ඌ මනුස්සයෙක් නම් වෙන්න බැහැ...🐕 🤧🤮
ජෙ ආර් ගෙන් අපට u n p එක එපාම වුණා...මම චන්දයක් නොදීපු එක ගැන සතුටුයි.. ඒත් අපි අනිත් අයටත් රැවටුණානේ...
👍
අනිවාර්යෙන්ම 👍
ඒකනම් ඇත්ත
අපෝ තව ඉන්නවා එහෙම අමනුස්සයෝ ගොඩක්. ☹️☹️
ජාතියේ පවට පහල උන JR අවජාතකය
කියලා වැඩක් නෑ. මූ එදා ඉදන්ම මැරයා. මුගේ පලවෙන චන්ද සටනේදී ඕකට විරුද්ධව කතා කල වල්පොල රාහුල හිමියන් ට සහ තවත් හිමි නමකට අශ්ව ජෝන් නම් වු සැරයක් ලවා සිහි නැතිවන තුරු පහර දී තියෙනවා කැලණියේ තොරණ හංදියේ දී. යූ. ඇන්. පී කෙරුවාව ඔහොමයි
තමිබිමුදලියාර්ලගේ ජූනියස් රිචඩ් ජයවර්ධනයා.
Puthage ganitah kelapu j r sakkiliya
Jr නැතිනම් internet නෑ😂
@@Sawo-500 ඒ ඇයි? JR ද internet connection හොයාගත්තෙ? 😅😅😅
ඔබේ වීඩියෝ නොවරදවා බලනවා මම. පප්පාගේ සාපය තවම ගෙවී අහවර නැහැ. මේ වීඩියෝව අග ඔබ කියන කතාව අත්දැකපු පරපුරක් අපි.
ධර්මශ්‍රී මහත්මයා, ඔබට සතරවරම් දෙවි පිහිටයි, රැකවරණයි. සත්‍ය හෙළිකිරීමට සියලු ශක්තිය ලැබේ වූ.
ඔබතුමා ගේ දේශනාව පැහැදිලියි ඇත්තයි මම පදිංචි බියගම නිසා සේරම ඇත්ත බවත් දූශිතම දේශ පාලකයා ජේ ආර් බවත් අවිවාදයෙන් තොරව පිළිගනිමි. එතැන් සිට පැවත එන මේ දූශිත පාලනයට ඉදිරියේ දී තිත තබමු. එදාට අපේ රට දියුණු රටක් වනු ඇත.
ඔබතුමාට, කොහොම ස්තූති කරන්නද මං දන්නේ නැහැ. අපේ අතීතයෙන් සඟවන ලද සත්‍යය, විශේෂයෙන්ම තරුණ අපහට දැනුවත් වීම සඳහා මේ කරන්නාවූ කර්තව්‍යයට ඔබතුමා චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැජඹේවා....💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
ජේ,ආර්, පරබල්ලා
ඇයි ? ප්‍රේමදාස ?
කාරි කාරි කීවට ක්ලික් උනේ නෑනේ. එක COMMENT එකක ධර්ම ශ්‍රි කියල තිබ්බ එක දැක්ක ගමන් තමා මතකයට ආවේ .
මචන් උඹ ගැන හරිම ආඩම්බරයි මගේ පාසැල් සගය !!!!!!
දැන් නම් ටිකක් වයසට ගිහින් නේද ?? ඔව් ඉතින් අපි 60 ++ නේ
COLLEGE OUT උනත් හරි අපි හම්බෙලාම නෑ මගේ මතකය නිවැරදි නම් !!!!!
❤❤❤❤
හඬ නිහඬ කළ ජනතාව වෙනුවෙන් හඬ නගන පිරිසට ඔබගේ භඬත් එකතු වීම පිළිබඳ ගෞරව කරමි.ඔවුන් නිවන් දකින්නට පෙර මුළු මහත් රටකට කරන ලද අපරාධ වෙනුවෙන් විපාක විඳවනු ඇත. ඔවුන් ඉතිහාසයේ කුණු බක්කිය ට යනඅතර නිවරැදි සමාජ මාධ්‍ය භාවිතය වෙනුවෙන් ඔබේ නම ඉදිරියෙන් ලියැවෙනුඇත.
මේ ගෝනවල සුනිල් කියන අපරාධ කරු නිසා අදටත් ගෝනවල කියන ගමේ නම කියන්නත් මිනිස්සු මැලි වෙනවා.ඒ තරමට ගම නෝන්ඩි වුනා.ඒ නිසා ගෝනවල නොකියා කැලනිය කියන්න මිනිස්සු වඩා කැමතියි .
මේ රනිල් උත්තා තාම ලංකාවේ ජනදිපති.ලංකාවේ මිනිස්සු විදිහට අපි හැමෝම ලැජ්ජා වෙන්න ඕනෙ මේ ගැන
ඇත්ත .
@mortzkizshikesh9375 උඹට ලැජ්ජා නැද්ද ඇත්තට මෙවැනි වේදිකාවක මෙවැනි අර්ථශුන්‍ය comments දාන්න ?
@mortzkizshikesh9375 පල මෝඩයා මෙතනින් .
@mortzkizshikesh9375කට වහගෙන හිටපන් තෝ ගේ අම්මට රිචඩ් hikuwa නේද
ඇත්තම තමයි.ඉන්පසුව කට්ටියගෙ විස්තරත් මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරිම වඩාත් කාලෝචිතයි.ඉදිරියට එන ජනාධිපතිවරනයට කලින්.
සියලු දෙනාගේ හැටි දැනගත්තා. තව මාස කීපයකින් බලමු. ස්තූතියි ජනතාව වෙනුවෙන්.
ලංකා පත්තරේ කියවූ කාලයේ පටන්ම ඔබේ කියවීම් ලිවීම් වල සමබර බව විශිෂ්ට බව හොඳින්ම දන්නවා...
❤ ස්තූතියි අපමනක්.
සුදු යැයි අපි හිතන චරිත වල සැබෑ තත්ත්වය මතක්කර දීම පිළිබඳව ස්තූතියි .
ඉතිරිව ඇති යූඇම්පී නම් රට වැනසූ පාපතරයින් සියල්ල ජනතා අධිකරණයක් ඉදිරියට ගෙනවිත් දඬුවම් දිය යුතුයි.
ඒ අතිතය වර්තමාණ පරපුරට පැහැදිලි කර දීම සම්බන්ධව ඔබට ඉතාමත්ම ස්තුතියි, ඔබ කී ආකාරයටම අද රටේ තිබෙන පාදඩ, අශිලිචාර, අවිචාර, අසික්ශීත දේශපාලන මහා නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන!!! - එය අත්විඳපු අපිට එය අමුත්තක් නවෙයි! 1977 ඔහු බලයට එන කොට මගේ වයස අවුරුදු 10 යි, ඔහු ගේ සටන් පාටය වුනේ "ධර්මිශ්ට සමාජය" - ජේ. ආර්ග අපේ ලමා කාලයත් තරුණ කාලයත් විනාශ කරා. අප අද ගත කරන මහලු වියත් ගෙවියන්නේ ජේ.ආර්. ඒ පාදඩ දේශපාලනයට ගොදුරු වෙමින්!
මේරටේ හිටපු ඡන්ද දායකොයො මොනතරම් ගවයන්ද බව මැනවින් වැටහේ ❤❤
Ranil, ගෝනවල Sunil ට කැමති උනෙ ඌ මැරය නිසා නෙවෙයි. කොල්ලා ලස්සනයිනෙ.. ඒකයි 😅
ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට 👍🇨🇮🇱🇰
ලංකාවේ බලු දෙසපාලනයෙ ඇත්ත මුන මම දැක්කෙ ඔබතුමාගෙ පැහැදිලි කිරිම් වලින් . 🙏🙏🙏🙏🙏
අතිවිශිෂ්ඨ පැහැදිලි කිරීමක්. දේශපාලන වහලුන් කියන ඒවා ගණන් ගන්න එපා. මේ රටට මේ කාලකණ්ණි තත්වය උදා කරපු ශාප වියයුතූ පරම්පරාවේ මිනිස්සු කියන ඒවා ගණන් ගන්න එපා. ඔබට ජය ❤❤❤❤
මෙ සේහැමදෙනාව දැනුවත් කරන ඔබට මෙවැනිගමනකට තව තවත් එඩිතර හිතට හදවතින්ම. සුබපතනවා
ඔබගේ මේ උත්සාහයට සහ ජාතියට අවශ්‍ය ඇත්ත කරුණු ජන ගත කීරීම සම්බන්ධව මාගේ ප්‍රණාමය .බොහොම ස්තූතියි මහත්මයා..
එදා දුශිත්යා හරි කන ගා ටූ ඉ ම ම නොදැන සිට් බවත් 1977 ඔහුට චන්දය දීමත් එය මගේ පළවැනි වැරැද්ද 2 රනිල්ට 1999 සිට 2018 වෙන තුරු ඔහූ ගැන විස්වාසයක් තිබීම ඉතා අවංක පුත්ගලයෙක් අන්ද්මට සහ ඔහුට දෙවතාවක් ජනාදිපති කෙරීමටත් ඒ කාලය තුල ඔහූ ටත් ඔහුගේ UNP වෙනුවෙන් චන්දය දීම මම ස්මාව ඉල්ලමි
ඉතාමත් වටිනවා
කොහොම නමුත් ගෝනවල සුනිල් වෙඩි වරුසාවකින් නැහැවි ගියා.දයිවය විසින් නඩුව ඒ අන්දමට විසදා ඇත.
T56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තියලා .
@mortzkizshikesh9375මූ ගෝනවල සුනිලගෙ හොර ශොට් එකකින් උපන් බල්ලෙක්
Great Kari thanks !
ජාතියේ උන්නතිය වෙනුවෙන් තම දේශ කාරිය ඉටුකරන කාරියවසම් මැතිඳුනි ඔබට ගෞරවය පුදමි.
ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීමක් කාරියවසම් මහත්මයා
ඉතාම පැහැදිලි කිරීමක්. පැහැදිලි කිරීම ඉතාම විසිස්ටය. ඔබ තුමාට ජයවේවා. අපි සෞදියේ සිට. රට විනාස කරපු කාලකන්නි අපා ගත විය යුතුය.
වීශීෂ්ඨයී සර් .💪👍
අති විශිෂ්ටයි .😂
මේ ගැන දැන සිටියමුත් විස්තර දැන ගත්තෙ ඔබගෙන්. ස්තුතියි!
ස්තූතියි කාරි !
පින් ඇති රටක්. ඉපදීමත් වාසනාවක්😊
පින් ඇති රටක් තමයි නේ ද? නැත්නම් මේ අයියලා කරපු දේවල්වල හැටියට රටක් ඉතිරි වෙන්නේ නැහැ.
@@kaarigechannel1දැන් ඉන්න එකාල දන්නෙ නැ පිං ඇති රටේ කුජීත අමන නීච දේශපාලුවො JR ගෙ පටන් ගැන්ම කාලකන්නි යෙක් රට විනාශ කිරීමෙ මුලිකය
ඉතාමත් වටිනා නිරවුල් ඉදිරිපත් කිරිමක් .මෙවැනි ගවේෂණාත්මක කරුණු ඉදිරිපත් කිරිමට ඔබට නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!!!ඔබතුමාට සුළු අතපසු විමක් වුනා වගේ , සෙලිත්කෝ මන්දිරය තට්ටු 7 ක් නොවෙයි තට්ටු 15 කි සමාවන්න ඉදිරිපත් කළාට.
මෑත ඉතිහාසයේ මහින්ද, මෛත්‍රීපාල වැන්නවුන් වැනිම පාහරයෙක් තමා රනිල් කියන්නෙත්. එවැන්නක්ගෙන් අපිට අමුතුම යහපතක් බලාපොරොත්තු වෙන්නම බෑ. කිසිම දවසක මේ පාහරයින් රට හදන්නේ නෑ.
ඇයි ? මේ ලිස්ට් එකට ප්‍රේමදාස ඇතුල් නොකලේ ?
දඩම මිනී මරුවා .
මේ රට පාලනය කල හැම එකාම රටට උන විනාසයට වග කියන්න ඕනෙ
ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය ගැනත් කරන්න පුලුවන්ද?
ඉදිරියේ දි කියන්නම්.
Good luck for your project 🎉🎉🎉
කාරියවසම් මහතානෙනි,71/88/89 කාලයේ අද මෙන් තාක්ෂණය තිබුනේ නැති නිසා බොහෝ දේශපාලන අපරාධ රටට හෙලි වුනේ නෑ.බටලන්දේ සිට දිවයින පුරා පැතිරී පවතින ගිය වදකාගාර සහ ඒවාට රැකවරණය දුන් දේශපාලකයෝ අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා.උන් ජේ.ව්..පී එකට සියලු මිනිමැරුම් බැර කරමින් පාරිශුද්ධ ජනතාවාදී සත් ගුනවත් පිරිසක් ලෙස ගරු බුහුමන් ලබනවා.මේවා ගැන 80දශකයෙන් පසු ඉපදුනු දරුවෝ දන්නේ ඉතාමත් ටිකයි.බල තන්හාවෙන් පිරුනු,පන්තියේ පිරිස මේවා යටපත් කරගෙන සිටී.මේක රටේ හරි නායකයෝ තෝරා ගන්න අලුත් පරපුරට බාදාවක්.ඒ නිසා ඉතිහාසය මතක්කර දෙන්න.ඒක සමාජ වගකීමක් .
ඇත්තටම එහෙමයි උනේ .
හොද අදහසක් .
ජවිපෙ ඉහල ඇවරියට අතීතය ගැන හොද දැණුමක් තිබීම සතුටක් සහ සහනයක් .
ඔවුන් ගැන මගේ නම් තියෙන්නෙ දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් .
අනිවාර්යයෙන් සහෝදරයා ,ඉස්සර අද වගෙ CCTV, smart phone තිබුනෙ නැ,ඔක්කොම අපරාද දැම්මා jvp account එකට
@mortzkizshikesh9375උබලා වගෙ අපතයො නිසා තමා මෙ රටවල් තාමත් එකතැන..
සොයා ගැනීමට අසීරු ,වැඩි කාලයක් වෙහෙසක් වැයවන අතීතය සිදුවීම් අප හමුවේ තබා එඉන් වර්තමාන දේශපාලනය කියවා ගැනීමට ඔබතුමාගේ දැනුවත් කිරීම අප ඉතා අගය කරනවා,ඉදිරියටත් අප ඔබ බලාපොරොත්තු වෙමු!!! ස්තුතියි ඔබට !!!
එදා රටට එල නෝකරපු දෙශපාලන මජර කම්, අද සැගවි යන්න නොදි රටෙ නව පරපුර ඉදිරියේ දිගහරින ඔබට ,ජාතියේ ආදරය
ඇත්ත පත්තරේ විතරයි ද කොහෙද ජයවර්ධන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කලේ 😅
දැන් රනිල්ගෙන් ඇහුවොත් කියයිද. විලිලැජ්ජාව නැති කම.
Highly commendable presentation with believable facts regarding political power and history.
කෙල්ලෙක් දූෂණය කරපු එකාට ජනාධිපති සමාව රෝයල්පාක් එකේ කෙල්ලෙක් දූෂණය කරපු එකාට ජනාධිපති සමාව පොඩි කෙල්ලෝ දූෂණය කරපු එකා ( දුමින්ද සිල්වා)ට ජනාධිපති සමාව 😶 කෝ කඩේ යන අය මේවාට උත්තර
වීඩියෝ එකේ පොඩි වැරද්දක් තියනවා මහින්ද වෙනකං කියලා ඊට පස්සේ කට්ටියව සුද්ද කරා. මහින්දගෙන් පස්සේ ආව මෛත්‍රීත් සමාව දුන්නා අර තරුණියක්ව මරපු royal park ජූඩ් තරුණයාට. ඊට පස්සේ ගෝඨාභයත් සමාව දුන්නා දුමින්ද සිල්වා. කාරිය සහෝ වීඩියෝව පොඩ්ඩක් නිවැරදි කරන්න. ඔබ ගෙනයන වැඩපිළිවෙළ ඉතාමත් අගෙයි.
ඔව්. ඔබ කී කරුණු ඇත්ත. එය මගෙන් සිදු වූ බරපතළ අකපසුවීමක් මිසක් කවුරුත් සුද්ද කිරීමක් නෙවෙි. ඊළඟ වීඩියෝවෙන් නිවැරැදි කරන්නම්.
👍@@kaarigechannel1
අර චොකා මල්ලි කියන එකත්
DANUTH WANNAI OKAMA THAMAI, UNTA BALAYA LABUNOTH IDIRIYATA WENNAITH MEKAMA THAMAI.
Den ewa oyala dannawane.. Eda idanma sinhala deshapalana wahallu karapu dewal thama me pennanne...
තවතව නපුන්සක යූඑන්පී කාරයෝ ඉන්නවද
ස්තුතියි ධර්ම ශ්‍රී ඔබට .මම විශ්‍රාමික ගුරුවරියක්.
මේ සියල්ලම සත්‍යයයි. එකල ලාබාල වයසේ සිටි අප පුදුම විදියට බියට පත් වුනා ඒ දූෂණ සිද්ධිය අසා. අපේ දෙමාපියන් Dr. Paul බොහොම හොඳ කරුණාවන්ත කෙනෙක් බව පවසනවාත් අපට මතකයි. ඒ සොයුරියට සිදු වූ බරපතල අපරාධය අසා අප හරියට කම්පා වුනා. අදටත් ඒ ගැන සිහිපත් වන විට හදවත කම්පා වෙනවා. ඇගේ හිරිගඩු පිපෙනවා. එවැනි දරුණු දූෂණයක් ගැන ඊට පෙර කිසිදිනෙක අසා තිබුණේ නෑ. එදා ජේ. ආර්. හා රනිල් කොයිතරම් අප්‍රිය වූවාද කියනවා නම් එකල සිට මේ දක්වාම මගේ ඡන්දය නම් මා කවදාවත් ඔවුන්ට දමා නෑ.
මේවා අහත්දි ලංකාවේ ජීවත් වෙන්නත් අප්‍රිය හිතෙන්නේ නැත්ද.මේ පුටු ඔක්කොම වෙනස් වෙලා වැරදි කරපු ඔක්කොම ආපහු විභාග කරලා මරන්න ඕනෙ .එල්ලුම්ගහ ගේන්නම ඕනෙ
එල්ලුම් ගහ ටික කාලෙකට හරි ගෙන ඒම අත්‍යවශ්‍යයයි . නැත්නම් මේ විෂබීජ කුණු ඉවත් කරන්නේ කොහොමද ?
සමාජය සුවපත් කරන්නේ
කොහොමද ?
@@jayshn-n9575 අනිවාර්යයෙන් යාලුවෙ .මොකද මුන් ජිවිතාන්තය දක්වා හිරේ තියාගෙන කන්න බොන්න දෙන්න ඕනෙත් පීඩිතයන්ගෙ බදු සල්ලි වලින් .ඒ නිසා උන් විතරක් හරි මරන්න ඕනෙ
ඔබගේ ඉදිරිපත් කරන ශ්‍යලය ඉතාමත් ප්‍රසංසනීයයි ,මට මේ කතාව ට කියන්න තියෙන්නෙ කොහොම වෙතත් ඒ දවස් වල නීතිය ස්වාදීනයි
ආනේ අපේ රටට බුදු සරණයි. දූෂිත
දැනටමත් ඉතින් ඒ ආශිර්වාද පිරුණු රටක් ne !
ඉතිහාසයේ සැඟවූදේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි
කරපු වීරකම් වලට සාමවිනිසුරු කමකුත් දුන්‍නා නේද ?
yes
ඉදිරියේ දි ඒ විසතර කියන්නම්.
බටේ කපලා තෙල් වික්කේ ගෝනවල සුනිල් නොවේද?
ඔව්. ඒ කතාව ඉදිරියේ දි කියන්නම්.
අපේ රටේ වැඩිහිටි පරම්පරාව මෙච්චර මෝඩ තකතීරු අමන වහල් ගොන් මිනිස්සු උනේ කොහොමද මුන්ට චන්දය දෙන්න
දැන් වගේ ම තමයි. වැඩිහිටියන්ට වඩා රැවටුණේ තරුණ පරම්පරාව. අද ඔවුන් වැඩිහිටියො වුණාට ඒ කාලෙ තරුණයෝ.
ඇත්තම ඇත්ත එදත් අදත් රැවටෙන්න තරුණ පරපුර ඇස් පෑදෙන කොට හැමදාම පෙරහැර ගිහින් ඕක තමා ලංකාවෙ
මේ තරුණ පරපුර ඉතා වේගයෙන් නොමග යවන්න පුළුවන් ඔවුන් කාරනා දන්නෙත් නැහැ වෛරස් ශරීර ගත කරන්න ඕන හැටි දේශපාලකයින් දන්නව මාධ්‍යයත් ඒකටම උඩගෙඩි කවදා ඇස් පාදා ගනීවිද හරිම දුෂ්කරයි
Namak nethuwa jepponta ahu una kiyana mahattaya mahinda, ranilge golayek wage😅
@mortzkizshikesh9375තොගෙඅම්මට හිකුවෙ රනිල්ද සජියද
Obata godak sthuthi carrige mahathmaya 👍 obage me video wa edithara wa idiripath kireema apith th godak pannaraya k obata thawa thawath shakthiya dahiraya th labewa niduk neerogi suwa labewa..🙏
Thanks for the information. Very good to be reminded.
ගෝණවල සුනිල් අද කොහෙද ඔහු ජිවතුන් අතරද ස්භාවධර්මයේ උසාවියට ඔහු තාම කැදවා නැතිද ❓
Dan apaye JR jayawardena samaga
@kingphone8251
@kingphone8251 1987 එයාගෙ ඉරණම තීන්දු වුණා.
@@kaarigechannel1 හ්ම්ම්
ඇත්තටම මේ රට කෑවේ JR.
අනිවාර්යයෙන් ..ඒ .පිල්ලිය තමයි
කාරියවසම් මහත්මයා ඔය කතා සියල්ලම පොතක් වශයෙන් එලිදක්වන්න.ස්තුතියි
Thank you for revealing this information to the public. This is what will change the minds of our people
අපූරුයි රනිල්ගේ දේශපාලන උපත පැහැදිලි කලාට. පාහර ජේ. ආර් ගැන ඔබේ පැහැදිලි කිරිම විශිෂඨයි.
JR කියන්නේ ලංකාවට මනුෂ්‍ය වේශයෙන් ආ රටේම හතුරෙක්..
You are doing a great job, excellent presentation about our corrupted political history. Really appreciated, and wish you all the best to go ahead... Thank you..!!!
රටට ආදරය ඇති එඩිතර ශ්‍රී ලාංකිකයෙක්..
ස්තුතියි,
Thank you so much
I fully agree 🎉
Your service for the nation is great,I hope people will open their eyes now to understand the reality.thanks ,looking forward
Minor correction : Ceylinco House is 15 floors, tallest building is South East Asia in 1961. Yours is best UA-cam channel in Sri Lanka.
අපව ඉදිරියටත් දැනුවත් කිරීම උදෙසා හෝ ඔබ ප්‍රවේසම්කාරි ව්න්න .මන්ද මෙරට දේශපාලන අපරාධකරුවන්ගෙන් තොරවු දේශයක් නොවන නිසා
ඔබට ජය,ජනයාගේ දේශපාලන දැනුවත් භාවය වැඩිවේවා
මූට ඒ කාලෙ කොලඹ ඉහල පෙලේ ඉස්කෝල වලට ළමයි දාන්න කෝටා එකක් තිබුනා. 88/89 භීෂණ පටන් ගන්න කාලෙ අර නාඳුනන තුවක්කු කරුවා මෙයාට මරණ දඬුවම ක්‍රියාත්මක කලා. ළමයෙක් ඉස්කෝලෙ දාන්න ආපු පොලිස් කාරයෙකුත් අහක ඉඳන් වෙඩි කෑවා.
එදා තිබ්බ භීෂණකාරී තත්වය මත ජවිපෙ ක්‍රීයකාරින් සංවිධානය වෙලා රටේ ආණ්ඩුව විසින් කරන දූෂණ වලට විරුද්ධව කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට ගෝනවල සුනිල් ඝාතනය උනා.
නොයෙල් ගැහුවෙ
ඔබට ස්තූතියි
කොහොමත් කලකම් පල දිලා ගෝනවල සුනිල් ඇතුලු පවුල පිටින් ඝාතනය කලානෙ.උගේ දුව බේරුනා
මේ විදියේම ජනාධිපති සමාව රෝයල් පාක් මිනීමරු වාට ජනාධිපති සමාව මෛත්‍රීපාල දුන්නා නේද
ඔව්. ඉදිරියේ දි කියන්නම්.
මහින්ද රාජපක්ෂගේ ප්‍රාදේශිය සභාපති කෙල්ලො 100 දූෂණය කරා...
අලුත් පරම්පරාවට මේව කියල දෙන එක ඉතාමත් වැදගත්
Thanks කාරි