විභක්ති 9 ම හරියට දැනගමු 2 වන කොටස | vibakthi 9|

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 254

  • @busid2897
    @busid2897 3 роки тому +58

    සර් කියල දෙන පාඩම් ගොඩක් පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් මීට පෙර මම සන්ධි පාඩම බැලුව අමාරැයි කියන පාඩම් බොහොම සරලව කියල දෙනව බොහොම පිං අපි වෙනුවෙන් කරන කැපකිරීමට.🙏🙏🙏❤️❤️🍃🌸👌

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 3 роки тому +28

    බොහොම ස්තූතියි උනන්දු නොවන දරුවෙකු වෙනුවෙන් උපකාරවුණා.මෙම ඉදිරිපත් කිරීමට බොහෝ පින් වසර 45 කින් පසුව සිංහල විභක්ති පාඩමකට කන්දුන්නේ හොදින් වැටහුණා.

  • @irudoni5675
    @irudoni5675 2 роки тому +15

    කොහොම තේරුම් ගන්නද කියලා හිතා ගන්න බැරිව හිටපු පාඩමක් පැයකින් වීඩියෝ දෙකකින් හරියටම තේරුම් කරා.ගොඩක් පින් සර්❤💫

  • @shadowofghost-gj4bb
    @shadowofghost-gj4bb 2 роки тому +51

    පිං සිද්ද වේවා !!!! 🙏🙏🙏🙏 මේ සැරේ o/l සිංහල පාස් උනොත් සර් හින්දා තමයී ❤️❤️❤️🙏

  • @RPMUSIC-1
    @RPMUSIC-1 2 роки тому +13

    බොහොම වටිනව සර් මේ අන්තිම කාලෙ කර කියාගන්න දෙයක් නැතුව හිර වෙලා ඉදපු අපිට ලොකු උදව්වක් සර් ගෙ මේ වැඩේ පින් සර්ට ❤

  • @thusithapriyankara8711
    @thusithapriyankara8711 3 роки тому +9

    මට අමාරුම ව්‍යාකරණ කොටසක් තමයි සර් විභක්ති කියන්නේ
    ඒත් සර් නිසා දැන් මට විභක්ති හොඳටම පුළුවන්
    බොහොම ස්තූතියි කියනවාට වඩා
    බොහොම පින් කිව්වොත් නිවැරදියි සර්
    🙏🙏🙏

  • @Shehani-Drz
    @Shehani-Drz 3 місяці тому +5

    ලබන මාසේ 25 A/L
    ගොඩාක් ස්තූතියි සර් ❤️

  • @jambojambo8856
    @jambojambo8856 2 роки тому +4

    විභාගය අද තියා ගෙන සර්ගෙ මේ විඩීයෝ එක බැලුවේ....සර්ගෙ අනිත් විඩීයෝ එකත් බැලුවා..ඇත්තෙන්ම ගොඩක් හොදට තෙරෙනවා සර් කියලා දීපු විදිහෙන්.....🤗🤗 ගොඩාක් අමාරුයි කියලා හිතන් හිටිය පාඩමක් මේ විභක්ති🙄 ඒත් දැන් ඒ පාඩම හොදටම තේරුම් ගත්තා... ගොඩාක් ස්තූති සර්....🙏🙏🙏 තවත් මේ වගෙ විඩීයෝ කරන්න ලැබේවා කියලා සුබ පතනවා සර්....♥️😍

  • @abeejay5035
    @abeejay5035 2 роки тому +4

    තේරුම් ගන්න බැරුව හිටිය විභක්ති හරි ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් සරල විදිහට කියල දුන්නට බොහොම ස්තූතියි සර් 🙏

  • @rebeccadilshaani7375
    @rebeccadilshaani7375 3 роки тому +13

    🙏 හොදට තේරේනෝ සර්..හරිම පැහැදිලියි...සර් කියලා දෙනෝ🤗❤️ගොඩාක් ස්තූතියි සර් 😊❤️🙏✨️

  • @WathsalaWeerakkodi
    @WathsalaWeerakkodi Рік тому +3

    සර්ගේ ඉගැන්වීම් රටාව හොදින් වටහා ගන්න පුලුවන්..සරලවම කියාදෙන නිසා... සර්ට ගොඩාක් ස්තූතියි 🙏

  • @kaveedchandupa6295
    @kaveedchandupa6295 2 роки тому +4

    අනේ පින් සර් මෙච්චර කල් බැරුව හිටියේ...අද තමා හොදටම තේරුනේ..සර්ගේ වීඩියෝ ගොඩාක් බැලුවා..ඒ හැම එකකම සර් හොදට ,අහන් ඉන්න ආස විදිහට උගන්නවා..
    හිත් හදන සින්හල පන්තියට හැමදාම ජය❤️💪

  • @lakshitha1366
    @lakshitha1366 6 місяців тому +2

    ගොඩාක් පින් සර් මේ විදියට හිතට වදින්න උනගන්නනවට.. මාරම විදියට හිතට වදිනව සර් උගන්න දේවල්..❤❤❤

  • @Nimzzz2007
    @Nimzzz2007 8 місяців тому +3

    මේ සැරේ O/L ගොඩක් වටිනවා ❤🙂
    Thank You Sir 🙏💖

  • @minulisisihari1779
    @minulisisihari1779 2 роки тому +5

    බොහොම පින් සර්
    විභක්ති කිසිම දෙයක් බැරුව හිටියෙ වීඩියෝ දෙකම බැලුව දැන් හොදට තේරෙනවා
    සර්ට ගොඩාක් ස්තූතියි.......🙏🙏🙏

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 роки тому +11

    උසස් පෙළ අපිත් මේක් හොදින් වැටහුනා සර්❤️

  • @sadalisadali4587
    @sadalisadali4587 3 роки тому +4

    හොදට තේරුනා සර් ගොඩාක් පින් සර් ආසාවෙන් බැලුවා සර් නියමයි 👌හැමදාම නේ වගේ විඩීයෝ කරන්න සර්ට ශක්තිය දෛර්ය ලැබේවා 💕💕🙏🙏🙏

  • @Lakshikamalmi
    @Lakshikamalmi 22 дні тому +1

    අනිද්ද සිංහල AL ව්‍යාකරණ සර්😊..හොදට තේරුනා❤❤ Tnx sir ❤❤🎉

  • @Imeshalakshani-z5i
    @Imeshalakshani-z5i Рік тому +2

    ගොඩක් ස්තූතී සර් හොදට් තේරුනා කියල දුන්න ටික කෙටියෙන් මතක තියා ගන්න පුලුවන් විදිහට කියල දුන්නට ගොඩක් ස්තූතී යි පිං සර් ❤🙏

  • @SandaruNethshan
    @SandaruNethshan 8 місяців тому +4

    heta wibage sinhala sthutiy sir godak wedagath una🤗

  • @HeshaniMadhushika-c1o
    @HeshaniMadhushika-c1o Рік тому +2

    ඉස්සරහට ත් මේ වගේ videos කරන්න සර් පැහැදිලි ව තේරෙනවා ❤👍

  • @dulminikavindya872
    @dulminikavindya872 3 роки тому +3

    හොදට තේරුනා සර්.. කොටස් දෙකම හරිම පැහැදිලියි.. හුගක් පින්😊😊

  • @umeshasewwandi2288
    @umeshasewwandi2288 3 роки тому +5

    හොඳට තේරෙනවා sir කියලා දෙන හැමදෙම. Thank you sir.godak පින් sir👍🙏

  • @arundathinishadi716
    @arundathinishadi716 10 місяців тому +2

    Best explane sir.❤Thank you so much❤🤍

  • @amandiprarthana7930
    @amandiprarthana7930 2 місяці тому +1

    ගොඩක් පින් සර් 🙏🙏🙏 හොදට තේරුනා පාඩම 🎉

  • @DilkiApsara383
    @DilkiApsara383 2 роки тому +4

    මට අමාරුම පාඩමක් වෙලා තිව්නෙ සර් මේ පාඩම දැන්නම් හොදට තේරෙනව එකපාරින්ම තේරුනා සර් බොහොම ස්තුතියි සර් 😍🙏

  • @jayawardananirmala3922
    @jayawardananirmala3922 Рік тому +2

    අනේ මරු සර් නියමට තේරෙනවා 🥺❤️ මගේ ජීවිත කාලෙටම මේ වගේ සර් කෙනෙක් හම්බුනාමයී 👩‍🎓❤️ දැන් තමයී සිංහල ලේසියී කියලා තේරෙන්නේ 🥺👩‍🎓❤️ අනේ මරු මේ සර්නම් 👩‍🎓

  • @KumuduniRanaweera-p7g
    @KumuduniRanaweera-p7g 8 місяців тому +3

    Vibageta peya ganai niyamai 2023 O/L liyana hemotama Jaya wewa

  • @alokasampath5039
    @alokasampath5039 3 роки тому +11

    කොටස් දෙකම බැලුව..තෑන්ක් යූ සර්❤️

  • @hashi12345
    @hashi12345 2 роки тому +3

    හොදට තේරුනා සර්
    සර්ට ගොඩක් පින් 🙏❤️

  • @tharushinavodya7728
    @tharushinavodya7728 2 роки тому +1

    හෙට ව්‍යාකරන පෙපරේ සර් ඇත්තටම ගොඩක් වැදගත් උනා මට කොච්චර කියලා දුන්නත් පැහැදිලි නැතුව තිබුන විභක්ති මට දැං පුලුවන් විඩියො දෙකම බැලුවා සර්ට ගොඩක් ස්තුති එ වගෙම ගොඩක් පිං ❤️🙏

  • @sayunidinelkalokugamage1460
    @sayunidinelkalokugamage1460 3 роки тому +4

    වීඩියෝ දෙකම බැලුවා සර් , විභක්ති පාඩම ගොඩාක් හොදට තේරුණා සර් . 🙏🙏🙏🙏🙏

  • @chamusewvandi8062
    @chamusewvandi8062 2 роки тому +1

    සර් හොදට තේරෙනවා ගොඩාක් පින් සර් මේ වගේ අපිට පැහැදිලි ව කියෙලා දෙනවට බුදුසරන්‍යි හැමදාම මේ වගේ දැනුම බෙදා හරින්න ලැබෙන්න කියෙලා ප්‍රාර්ථනා කරනවා බුදුසරන්‍යි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗

  • @AnuraWeerarathna-ym4le
    @AnuraWeerarathna-ym4le Рік тому +1

    ගොඩක් ස්තූතියි සර් .. 😀👍👍 හොඳට පාඩම තේරුනා... 🍃🍂

  • @kushanthadilshan4158
    @kushanthadilshan4158 2 роки тому +2

    UA-cam Ekee Vibakthi Padama Therenna Kiyala Dunne Sir vitarai Thank Sir Jaya Wewa...!

  • @ashawathsala7492
    @ashawathsala7492 3 роки тому +3

    කොටස් දෙකම බැලුවා සර්
    බොහොම ස්තුතිය සර්
    ගොඩක් පින් සර් 🙏🙏

  • @diluskichen170
    @diluskichen170 2 роки тому +5

    අනිද්දා (15) එක්සැම් සර් විභක්ති මුකුත් බැරුව හිටියේ 🙃 දැන් පුලුවන් තැන්ක් යු සර් 😍

  • @Achala.FO-SMDF-bx2gf
    @Achala.FO-SMDF-bx2gf Рік тому +1

    ගොඩක් වැදගත් සර් මේ පාඩම ලස්සනට කරනවා හොදට තේරුනා බුදුසරණයි

  • @ashiniwijesinghe805
    @ashiniwijesinghe805 2 роки тому +2

    විභාගෙට තව සති කීපයයි තියෙන්නේ සර් 🥺 ඒඋනාට විභක්ති පාඩමනම් දැන් අවුලක් නෑ..සර් හොදට කියලා දුන්නා......🥰🤗❤️ බුදුසරණයි සර්

  • @KaveeshaNimsara-ur9cm
    @KaveeshaNimsara-ur9cm Рік тому +1

    Vibakthi amaru deyk widiyata thibbe sir m video eka beluwata passe hodata theruna 🤗thank you sir 🤗

  • @clerafernado4556
    @clerafernado4556 2 роки тому +2

    ස්තුති sir .හරිම වටිනවා🙏♥️

  • @rizqarizqa8711
    @rizqarizqa8711 3 роки тому +3

    Thank u sooo much sir. Godak hodat theruna. 🙏🙏🙏🙏🙏🙏

  • @dineshweerathunghe5998
    @dineshweerathunghe5998 2 роки тому +1

    සර්ට ගොඩක් පිං...විභාගේ හෙට තියෙද්දි මේ වීඩියෝ එක බල්න්නේ...හොදට තේරුනා සර්❤

  • @jayampathipredeep6330
    @jayampathipredeep6330 2 роки тому +1

    සර් කියල දෙන පාඩම් හොදට තේරෙනවා. ගොඩක් ස්තූති සර් . 🙏

  • @sunethdhananjaya885
    @sunethdhananjaya885 Рік тому +1

    ගොඩාක් පින් සර්. නියමෙට තෙරෙනවා. Thank you sir

  • @chirathrathnayake2616
    @chirathrathnayake2616 3 роки тому +5

    අනේ ගොඩක් පිං සර්..... හොඳටම තේරුනා සර්... තෙරුවන් සරණයි සර්ට

  • @hirunishashinika-cn2qr
    @hirunishashinika-cn2qr Рік тому +1

    ගොඩාක් පිං සර් .හොදට ම පැහැදිලිව තේරැනා

  • @Chadght
    @Chadght 2 роки тому +2

    බොහෝම ස්තූතියි සර් 🙏🙏🙏

  • @nirasharathnayaka8384
    @nirasharathnayaka8384 Рік тому +1

    සර් ට ගොඩක් පිං 🙏🙏 බුදු සරණයි සර්

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 2 роки тому +1

    ගොඩක් පින් සර් .🙏 ගොඩක් හොදට තේරුනා 💕

  • @pasanmanusha8983
    @pasanmanusha8983 Рік тому +1

    ගොඩක් හෙඳට තේරැනා සර් ❤️🙏

  • @saumyalakmali3040
    @saumyalakmali3040 3 роки тому +2

    ගොඩාක් පින් සර් . 🙏 ගොඩාක් හොදට මේ පාඩම් ටික තේරුනා. සර් පුලුවන් නම් කෘදන්ත පාඩමත් කියා දෙන්න සර්

  • @hirunimalshani7110
    @hirunimalshani7110 2 роки тому +1

    ගොඩක් ස්තූතියි සර්🙏🙏🙏🙏
    සර්ට පින්🙏🙏🙏

  • @maneeshakaushani3635
    @maneeshakaushani3635 3 роки тому +3

    Good job ..thank you sir 🙏🙏

  • @sayunidinelkalokugamage1460
    @sayunidinelkalokugamage1460 3 роки тому +1

    සර්ට ගොඩාක් පින් . බුදු සරණයි සර් .🙏

  • @himashanisangi9529
    @himashanisangi9529 2 роки тому +2

    ගොඩක් ස්තුතියි සර් 😊❤️🙏

  • @sathruwanisanwadana9753
    @sathruwanisanwadana9753 2 роки тому +1

    ගොඩක් ස්තුති සර්.ගොඩක් පින්❤️🥰

  • @nishanthijayasinghe839
    @nishanthijayasinghe839 3 роки тому +5

    Niyamayi sir hodata theruna 👍👍💜️💜️💜️

  • @uvindupathirana3221
    @uvindupathirana3221 3 роки тому +7

    Thank you very much for the lesson sir!!.😊❤👌😁

  • @warunisandamali9333
    @warunisandamali9333 3 роки тому +1

    නියමයි සර් හොදට තේරුනා..🙏 ගොඩක් පින් සර්ට..❤

  • @madu8590
    @madu8590 2 роки тому +2

    පාඩම පැහැදිලි .සර් ස්තුති යි... ♥🙏

  • @thushanipriyanka995
    @thushanipriyanka995 Рік тому +2

    Thank you teacher...💐

  • @chathukanimantha9865
    @chathukanimantha9865 2 роки тому +1

    Thank you very much... 😊 godak hodata theruna.❤️👍

  • @nethmitharushika1517
    @nethmitharushika1517 10 місяців тому +1

    Sir ❤ U are the best ❤ Thank u so much sir ❤

  • @shavindu777
    @shavindu777 2 роки тому +1

    සර් ගෙ විඩියෝ ගොඩක් වටිනවා. සර්ට ගොඅඩක් පිං 🙏🙏

  • @Kavindu455
    @Kavindu455 Рік тому +1

    ගොඩක් පින් සර්..🙏 සර්ගෙ පාඩම් හොදට තේරෙනවා.. තව පාඩම් දාන්නකො සර් channel එකට..🥺 A/L ලමයිටත් එක්ක

  • @kavindiwasana6967
    @kavindiwasana6967 2 роки тому +1

    සර්ට පිං ගොඩක් හොදට පැහැදිලි උනා🥺🙏♥️

  • @nimashishashikala4610
    @nimashishashikala4610 2 роки тому +1

    ගොගොඩක් ස්තූති සර් හැමදේම පැහදිලිව තේරුනා 🥺♥️

  • @motivated8951
    @motivated8951 2 роки тому +1

    Thank you sir 🙂 පාඩම හොදට තේරෙන්න කියලා දුන්නා

  • @ChathurikaDilrukshi-sf7zk
    @ChathurikaDilrukshi-sf7zk Рік тому +1

    හොදට තේරුනා සර්...❤

  • @maleeshapiumini3869
    @maleeshapiumini3869 2 роки тому +2

    Thank sir hodata theruna godak pin sir

  • @JanakiPriyanka-k4t
    @JanakiPriyanka-k4t 4 місяці тому +1

    Hodata theruna sir good luck❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +2

    Thank you so much sir ❤️‍🔥💕 godak pin ❤️

  • @krishantharatnayaka4382
    @krishantharatnayaka4382 Місяць тому +1

    Thankyou sir...❤️😊

  • @madushidewmini5577
    @madushidewmini5577 3 роки тому +4

    Hodat theruna sir vibakthi Panama☺☺ thanks sir

  • @thilinianuruddika8122
    @thilinianuruddika8122 2 роки тому +1

    බොහොම ස්තූතියි සර් ♥️

  • @dulmiavindi2259
    @dulmiavindi2259 2 роки тому +1

    Thank you sir . Attatama hodata ugannanava

  • @Navindu-w3i
    @Navindu-w3i 13 днів тому +1

    Marama clear sir thanks sir 💗

  • @chandanaprasanna6371
    @chandanaprasanna6371 2 роки тому +1

    බොහෝම පින් සර්.... ❤️

  • @benzconcepts3735
    @benzconcepts3735 2 роки тому +2

    sirta pin meka hodatama theruna sir. sirta godak istuti

  • @amithpathum4138
    @amithpathum4138 2 роки тому +1

    ගොඩ ගොඩාක් පින් සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadusadu2850
    @sadusadu2850 2 роки тому +1

    හොදට තේරුනා සර්. පිං සර් 🙏

  • @tharushaabishak4036
    @tharushaabishak4036 2 роки тому +3

    කියන්න වචන නෑ නියමයි ❤🔥🙏

  • @indraniweerasinghe8984
    @indraniweerasinghe8984 2 роки тому +2

    Godak thanks sir bohoma pin sirta 🙏🙏

  • @AiranganiHerath
    @AiranganiHerath 2 місяці тому +1

    මාර ම වටිනවා❤

  • @thusithapriyankara8711
    @thusithapriyankara8711 3 роки тому +5

    හිත් හදන සිංහල පන්තියට බොහොම ස්තූතියි

  • @hirunimadushani735
    @hirunimadushani735 2 роки тому +2

    ඇත්තටම හිත් හැදුවා මගේ, මට දැන් විභක්‌ති පුළුවන් කියලා 😊😇

  • @ZainabZainab-p8b8k
    @ZainabZainab-p8b8k 2 місяці тому +1

    Well done sir ❤❤❤😊😊

  • @himashabrobro8901
    @himashabrobro8901 3 роки тому +1

    ගොඩක් හොදට තේරුනා සර් 😊🙏

  • @umeshanethu3872
    @umeshanethu3872 2 роки тому +2

    Thank you sir😊

  • @HaZhan-e2q
    @HaZhan-e2q 3 роки тому +2

    සර්ට ගොඩක් පින් සර්🤩😊😊😊

  • @oshiinimashaa9481
    @oshiinimashaa9481 2 роки тому +3

    කොච්චර ඉස්කෝලෙ ඉගැන්නුවත් ඔලුවට ගියේ නෑ සර්. හැමදාම පේපර් වල විභක්ති වැරදී සර්. අද වෙනම පොතක් අරගෙන මම ඉදගත්තෙ එක ගිහින් මේ වීඩියෝ දෙකම බලනව කියල හිතන්❤️. අදින් පස්සෙ වරදින එකක් නෑ මට මේ විභක්තී.. බොහොම ස්තූති සර්. කිසිම ගුරුමුශ්ටියකින් තොරව දන්න හැමදේම උගන්නනවට සර්ට ගොඩක් පින් සර්.. 💫❤️.🥰

  • @Nuwanthikadilrukshi-d5o
    @Nuwanthikadilrukshi-d5o Рік тому +1

    Niyamai sir...❤

  • @deepanirathnayaka7591
    @deepanirathnayaka7591 2 роки тому +1

    හොදට තෙරෙනවා සර් මරුවටම 😁👍

  • @keshanisandunika3307
    @keshanisandunika3307 3 роки тому +2

    Godak pin sir .hemadema hodata therenawa 🙏♥️

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 Рік тому +1

    Gdk pin sir 🥺mn sirge vidios balala lakunu 10k vithr paper ekt ekthu krgththa ♥️

  • @niroshanjayalath2160
    @niroshanjayalath2160 2 роки тому +1

    සර් මට‍ vibakthi මොනවත් තේරෙන්නේ නැතුව හිටියේ දැන් හොදට තේරුණා සර්ට ගොඩක් පිං

  • @prasangasajith4694
    @prasangasajith4694 8 місяців тому +10

    හෙට O/l සිංහල ලියන අය ඉන්නවදෝ🤥

  • @sahanwatawala-science8031
    @sahanwatawala-science8031 3 роки тому +8

    සුපිරි

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 роки тому +2

      ස්තූතියි සර් ♥️♥️😊

  • @nimesh7046
    @nimesh7046 3 роки тому +3

    නියමයි සර් සිංහල ලේ වලටම 😍