සිංහල විභක්ති 9ම හරියට දැනගමු |Sinhala vibakthi | Asanka Ranaweera|හිත් හදන සිංහල පන්තිය Episode 05

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 314

  • @nethunethu298
    @nethunethu298 3 роки тому +131

    ඒ කටහඬ පෙර පිනකට පිහිටියා වූ කටහඩක් හිතක් ස්පර්ශ කිරීමෙ හැකියාවක් සර්ට තියෙනවා 😊 සර්ට බුදු සරණයි පරිස්සමට ඉන්න සර් රටට වටින රටක් වටින එක් පුද්ගලයෙක් ♥

  • @ayeshaamarasinghe9107
    @ayeshaamarasinghe9107 Рік тому +43

    පෙරකම් කතු කරන
    සපදන් අවදි සබදය
    අදරය අලප් යන
    විබත් නවයක් වේය සසොබන💜️

  • @darshaneewathsala3164
    @darshaneewathsala3164 Рік тому +43

    අනේ සර්, හරිම ලස්සනට කියලා දෙනවා....
    ඉස්සර මට තේරුනේම නැති පාඩමක්...😥
    හොදින් පැහැදිලි වුණා සර්....
    හෙට මට O/L සිංහල .....
    ගොඩාක් ස්තුතියි සර්....💐💐💐💐

  • @gaminiroopasinghe408
    @gaminiroopasinghe408 Рік тому +13

    Het exam එකට මොනා ලියන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ.ඉදලා ඉදලා youtube ඇවිත් වීඩීයො බැලුවෙ.මේ වගේ හොද විඩියො එකක් හම්බෙයි කියලා හිතුවෙ නැ.සොයන්නාට සම්බවෙ 😃♥️🤟

  • @dinithipreboda8159
    @dinithipreboda8159 2 роки тому +39

    විභක්ති පාඩම ගැන හරියට නොතෙරුණු මට 🥺 සර්ගෙ මෙ විඩියෝ දෙකෙන් හොඳට ම අවබෝධ වුණා😊. 2022 උ.පෙළ කරන අපිට මේ ව්‍යාකරණ පාඩම් ලොකු උදව්වක් දෙනවා. ගොඩක් ස්තුතියි සර් ට තෙරුවන් සරණයි 🙏🏻...

  • @himeshadiwyanjalee9938
    @himeshadiwyanjalee9938 3 роки тому +173

    විභක්ති😢 ගැන කිසිම දෙයක් නොදැන හිටපු මට🤗 අද සර්ගෙ🤗විඩියෝ එකෙන්🤗 ඔක්කොම තෙරුන සර්🤗 සර්ට බුදුසරනයි😊

  • @chameeralakshan2919
    @chameeralakshan2919 2 роки тому +14

    සර් හරිම හොදයි.වාක්‍යයකුත් එක්කම කියල දුන්නනම් තවත් හොදයි.

  • @shaini4052
    @shaini4052 Рік тому +22

    හෙට O/l exam සර් ගොඩක් පින් සර්🤗❤ හොදටම තේරුනා 😍

  • @dahamiVihanga-t6u
    @dahamiVihanga-t6u 8 місяців тому +14

    සර් වගෙ සර්ලාගෙන් ඉගෙන ගන්න පිං කරන්න ඔනි සර්...මැයි O/L ලියන්න ඉන්න මට ලොකු උදව්වක් උනා..💗

  • @ven.b.jinanandathero6997
    @ven.b.jinanandathero6997 3 роки тому +44

    තෙරුවන් සරණයි ! හොඳටම තේරුනා.........ගොඩක් ස්තුතියි..............🙏🙏🙏

  • @sithmihansika6505
    @sithmihansika6505 2 роки тому +14

    ගොඩක් පිං සර්.මට මේ පාඩම කොහොමවත් බෑ.දැන් නම් මට හොදට තේරුනා.බුදු සරනයි සර්.තවත් ගොඩක් දුවා දරුවන්ගේ නෙත් පහන් දැල්වීවට සර්ට පුලුවන් වෙන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.

  • @ishaniupeksha9120
    @ishaniupeksha9120 2 роки тому +26

    ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්න සර් උගන්නවා ❤️ගොඩාක් පිං සර්ට..🙏🙏 සර්ට ඉහළටම යන්න ශක්තිය දිරිය ලැබේවි ...❤️🙏

  • @sajayarathna3184
    @sajayarathna3184 Рік тому +5

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @tharukidineshi9065
    @tharukidineshi9065 2 роки тому +15

    හැමොම අමාරුයි කියලා බය කලා සර්. සර් හොදට කියලා දුන්නා තෙරෙන්නෙ .ස්තුතියි සර්.🙂

  • @dayanimaheshika7661
    @dayanimaheshika7661 Рік тому +7

    සර්..හෙට සිංහල ව්‍යාකරණ පේපරේ තියෙන්නේ .... විභක්ති කොච්චර බලා ගත්තත් අමතක වෙනවා... සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ විභක්ති ගැන හොදට තේරුණා ... ඒ වගේම ආයෙ අමතක වෙන එකකුත් නෑ ... 😊❤️ සර්ට ගොඩක් පින් ... සර් මේ කරන දේ ගොඩක් වටිනවා ... 🙏❤️ බුදු සරණයි සර් ... 🙏❤️

  • @WasanthaKumara-eu6cx
    @WasanthaKumara-eu6cx Рік тому +18

    තව මාස 4කින් exam sir මේ පාඩම බැරැව හිටියේ දැන්නම් සුපරියටම තේරැනා සර් Thank sir ගොඩක් පින් සර් 🙏🙏

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 7 місяців тому +4

    ගොඩක් පින් සර් හොදටම පැහැදිලි ❤️

  • @සචිනිලක්ශිමා
    @සචිනිලක්ශිමා 3 роки тому +10

    ගොඩක් හොදට සරලව කියල දුන්නා සර්..ගොඩක් ස්තූතියි සර්..🙏

  • @adithyaniwarthani654
    @adithyaniwarthani654 Рік тому +4

    හිතට කා වදින කටහඩක් හොදට පැහැදිලි වුනා සර් සර්ට ගොඩක් පින් බුදු සරණයී සර් 🙏🙏❤️❤️🙏🙏

  • @hashalaruwandi5551
    @hashalaruwandi5551 2 роки тому +8

    නියමට තේරුනා සර් ගොඩක් පින්

  • @romeshivibhuthika5337
    @romeshivibhuthika5337 Рік тому +5

    Thanks sir beriva thibba vibakthi den puluvan 😊

  • @eshIndu
    @eshIndu Місяць тому +1

    ගොඩක් ස්තූතියි සර්...🙏🙏🙏 පාඩම හොදට තේරුනා සර්...🙏🙏🙏...සර්ට දීර්ඝායුශ ම ලැබේවා....🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @pushpamalipushpamali6622
    @pushpamalipushpamali6622 3 роки тому +6

    සර්ට ගොඩක් පිං..කියා දීපුව හොදටම තේරුනා....🙏🙏

  • @rashendikarunanayake
    @rashendikarunanayake 7 місяців тому +4

    Thank you so much sir. Heta O/L sir. Me video eka godak vatinawa. ๬♥️✨️

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 3 роки тому +5

    සුපිරි සර් බොහොම ස්තුතියි සර් දාලද සමිදුන් පිහිටයි.! සර් බුදු සරණ යි!...

  • @savindikasewwndi6611
    @savindikasewwndi6611 Рік тому +9

    Exam එක හෙට කියලා මට මේ වීඩියෝ එක බලලා විභක්ති සේරම තේරුණා. ගොඩක් පින් සර්.❤️🥰

  • @Mr.bombastic-y7f
    @Mr.bombastic-y7f 8 місяців тому +2

    Vihkthi amthk wela thibbe supiriyt mthk una..
    Adrey sir❤

  • @sachiniuthpala2
    @sachiniuthpala2 Рік тому +5

    ගොඩක් පීං සර් හොදට පාඩම තේරුණා 🙏😍

  • @sandali.94
    @sandali.94 2 роки тому +35

    ඉස්සර නම් අප්පිරියම කොටසක් විභක්ති....දැන් නම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ,විභක්ති ප්‍රශ්ණෙට උත්තර ලියන්න😇🤍👌

  • @tharushaabishak4036
    @tharushaabishak4036 2 роки тому +4

    ගොඩක් ස්තූතියි 🙏 sir හොදට තේර්නා ❤🙏

  • @hansishehara360
    @hansishehara360 Рік тому +3

    හැම වැඩකයුක් තක්ම සර්තක වේන්න ඔනි කියලා පර්තනා කරනො ගොඩක් හොදට පඩම අවබොද වුනා ❤️

  • @dineshweerathunghe5998
    @dineshweerathunghe5998 Рік тому +8

    අවුරුදු දෙකකට පස්සෙ 2022 A/l exam ekt බලන මම.හොදට තේරුනා සර්💙

  • @denethidewindi8321
    @denethidewindi8321 3 роки тому +7

    හොදටම තේරුනා සර් ගොඩක් පින් ✨️

  • @amaliliyanage6312
    @amaliliyanage6312 2 роки тому +14

    පාඩමේ කිසිම දෙයක් තේරුන් නැතුව තිබුණෙ .දැන් නම් හොදටම පාඩම පුලුවන්😊

  • @ashiniwijesinghe805
    @ashiniwijesinghe805 2 роки тому +4

    ඇත්තටම හරිම පැහැදිලියි සර් පාඩමනම්🥰 වාක්‍යයක් උදාහරණයට අරන් කියලා දුන්නනම් තවත් වටිනවා....❤️ සර්ට ගොඩක් පිං බුදුසරණයි 🤗

  • @dusanthakumara1757
    @dusanthakumara1757 3 місяці тому +1

    ඇත්තටම හොදම සර් කෙනෙක් මන් A/L සිංහල වලට ක්ලාස් යන්නේ නැහැ සර්ගේ විඩියෝ තමයි බලන්නේ හොදට තෙරෙනවා කියලා දෙන විදිහට ගොඩක් පින් සර් ❤❤

  • @sameeralakmal2864
    @sameeralakmal2864 3 роки тому +6

    ගොඩක් පිං සර් හොඳට තේරෙනවා හැමදෙයක්ම

  • @thusharageeth5283
    @thusharageeth5283 3 роки тому +8

    සර් හොදටම තේරැනා... .තවත් මෙ වගෙම ලස්සන විඩියෝ කරන්න සර්ට ශක්තිය ලැබෙිවා කියලා මං පාර්තනා කරනවා..... බුදුසරනයි සර්ට....👌👌

  • @ineshijayawardhana8112
    @ineshijayawardhana8112 3 роки тому +4

    👌👌නියමෙට තේරුනා සර්.....බොහොම ස්තුතියි...තෙරුවන් සරණයි සර්

  • @sepalikakumari7109
    @sepalikakumari7109 2 роки тому +3

    හොදටම තේරුණා සර්.. ගොඩක් පින් ❤

  • @pasan3914
    @pasan3914 Рік тому +1

    ජේසු පිහිටයි සර් . විභක්ති දැන්නම් හොඳටම තේරෙනව. 👏

  • @agdevinda6819
    @agdevinda6819 Рік тому +4

    තව දවස් 9Al walata ගොඩක් පිං සර් 😍😘😘😘😘

  • @ChamoChamo
    @ChamoChamo 3 місяці тому +1

    කිසිමදෙයක් නොදැන බලපු විඩියො එකක් සර් හොදට තෙරුනා විභක්ති ටික.❤️🥺

  • @kasunimadith2448
    @kasunimadith2448 2 роки тому +2

    අනේ සර්ට ගොඩක් පින් විභක්ති ගැන කිසිම දෙයක් දන්නැතුව හිටියෙ හොදටම තේරුනා බුදුසරණයි සර්ට

  • @jgweerasinghe4058
    @jgweerasinghe4058 2 роки тому +9

    Good job sir

  • @abhibeatz1522
    @abhibeatz1522 2 роки тому +7

    ගොඩක් වැදගත් උනා

  • @kumefanpage
    @kumefanpage 3 місяці тому +1

    හොදට තේරුනා සර් .බොහොම ස්තූති සර් 🥰❤️❤️

  • @dilshanethmi3605
    @dilshanethmi3605 2 роки тому +5

    එකෙන්ම සුපිරී සර් ගොඩක් පින් 🌼💪

  • @ThashiniKavindaya
    @ThashiniKavindaya 11 місяців тому +1

    හොදට තේරුනා සර්.ගොඩක් පින් සර්ට.❤

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 2 роки тому +2

    ගොඩක් පින් සර්.🙏 ගොඩක් හොදට තේරුනා 💕

  • @wijenayakasarathchandra9675
    @wijenayakasarathchandra9675 3 роки тому +7

    හොදටම තෙරුනා සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkumara3024
    @ajithkumara3024 2 роки тому +6

    Very clear your lessons sir 👌 and Very Very thank u so much ☺ good explain sir 👍

  • @TharushiSandamali-r9f
    @TharushiSandamali-r9f Рік тому +2

    කියල දිපුවා හිදට තේරුනා සර් .. ගොඩක් ස්තූතු සර් 🙏🖤

  • @sathishumanga5372
    @sathishumanga5372 2 роки тому +3

    ඇත්තටම සර් සර්ලගෙ වගේ අය ගොඩක් වටිනවා ස්තූතියි සර්

  • @mngcreations1025
    @mngcreations1025 3 роки тому +11

    ගොඩක් පින් සර් හොදට තේරුනා☺️

  • @dilaa_1
    @dilaa_1 2 роки тому +6

    සුපිරි 😘🤝🥰

  • @kavimalkrishantha3911
    @kavimalkrishantha3911 2 роки тому +3

    Thank you so much sir....you are very good teacher ....i wish you all the best🙂🙂🙂🙂 ..jesu pihitai

  • @hirunikaweesha9042
    @hirunikaweesha9042 3 роки тому +2

    මරු සර් හොදට තේරුනා.සර්ට ගොඩක් පින්🙏🙏

  • @nilminisamarasingha7837
    @nilminisamarasingha7837 2 роки тому +5

    විභක්ති ගැන දැන හිටියත් , තෙරුම් ගැනිමට අමාරුව තිබුනා එත් දැන් නම් හොදටම තේරුනා සර් , 🙏

  • @ayeshashyamini3355
    @ayeshashyamini3355 3 роки тому +5

    බොහොම ස්තුති සර් 🙏🙏🙏

  • @lahirudilshan1863
    @lahirudilshan1863 3 роки тому +4

    ගොඩක් පින් සර්.

  • @කෞෂිගරුසිංහගේ

    ගොඩක් ස්තූතියි සර්❤️‍🔥🙏

  • @fathimahafsa9385
    @fathimahafsa9385 2 роки тому +4

    ගොඩාක් ස්තූතියි සර් ❤️
    හොඳට ම තේරුනා 😊

  • @nelumudmi1925
    @nelumudmi1925 Місяць тому +1

    සර් විභක්ති ටික හොදටම තේරුනා ❤

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 Рік тому +3

    ගොඩක් ස්තුතියි සර් ❤️😘

  • @nethmiayeshma8996
    @nethmiayeshma8996 Рік тому +3

    ස්තූතියි සර් 😇❤🙏

  • @maheshikularathna4758
    @maheshikularathna4758 3 роки тому +1

    ගොඩක් හොදට උගන්නනවා සර්ට ජේසු පිහිටඉ

  • @yashitharanjula3333
    @yashitharanjula3333 2 роки тому +6

    සුපිරි අනේ ❤️

  • @wasuladilrukshi331
    @wasuladilrukshi331 2 роки тому +2

    Sir supiytma theruna wibakthi padama.thnq sir 💞💞💞

  • @hashinimadubashini6977
    @hashinimadubashini6977 11 місяців тому +1

    අද විභාගයට උපකාරී වේවා🦋⃝❉⃟࿔

  • @NadishaniVeerasigha
    @NadishaniVeerasigha 7 місяців тому +1

    හොදට තේරෙනවා සර්...🙏🙏❤😊😊

  • @ishuofficial7671
    @ishuofficial7671 2 роки тому +3

    Thank u sir බුදු සරණයි🥰 🙏

  • @neetafernando5111
    @neetafernando5111 3 місяці тому +1

    Thank you sir...hodatama padama teruna..🥰🙏

  • @nipuniindunil5051
    @nipuniindunil5051 2 роки тому +1

    හොදට මතක හිටිනවා සර්....හොදට තේරුනා...ගොඩක් ස්තුති සර්...

  • @priyangikawijesinghe589
    @priyangikawijesinghe589 2 роки тому +2

    තැන්ක්යු සර් ගොඩාක් තේරුනා විභක්ති පාඩම බුදු සරණයි සර්🙏😊

  • @shashikalanishadi
    @shashikalanishadi 2 роки тому +2

    ගොඩක් පින් සර් ගොඩක් හොදට පාඩම තේරුනා ♥🥰

  • @hirushitharuka7320
    @hirushitharuka7320 2 роки тому +2

    Sirgen thamai sandi,wibakthi igana gaththe...aththamai mn note ekkwath liwwe nathuwa sir kiyddima katapadam kara...hodata therenwa
    😊😊😊😊😊😊😍😍😍

  • @SongMin123
    @SongMin123 3 роки тому +2

    namata anuwa wada karana sir kenek aththatama hitha haduna sir thanks sir

  • @dkvlogs6196
    @dkvlogs6196 2 роки тому +2

    සර් වචන නෑ මටනම්. සුපිරියටම තේරුණා. Thank you sir ❤️

  • @kawyaNimmani
    @kawyaNimmani Рік тому +2

    Thank you very much sir ❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +2

    Thank you so much sir 💖♥💕 hodatama padama theruna🖤

  • @diaries222
    @diaries222 2 роки тому +3

    Sirta ගොඩක් පිං සර් ❤️❤️❤️

  • @umeshanethu3872
    @umeshanethu3872 2 роки тому +4

    Thank you sir....👍👍👍👍😊

  • @madushikahashini1607
    @madushikahashini1607 2 роки тому +2

    අනේ සර් තව වීඩියෝ දාන්නකෝ අනිත් වියාකරණ ටිකත්.හොදට තේරෙනවා❤️😍

  • @w.t.sanjanafernando4336
    @w.t.sanjanafernando4336 3 роки тому +3

    Thankyou sir godak hodata theruna sir ❤️‍🔥❤️‍🔥❤️‍🔥💪

  • @dilinishyamen8227
    @dilinishyamen8227 Рік тому +1

    Thnku sir ❤ hodata theruna😊

  • @piyuminimansha8177
    @piyuminimansha8177 11 місяців тому +1

    සුපිරියි සර්🎉❤

  • @kaluarachchi7137
    @kaluarachchi7137 2 роки тому +5

    Thank you so much sir 🥺🙏🙏

  • @ROUDYLEGENT
    @ROUDYLEGENT 7 місяців тому +3

    අනේ සර් බුදු වේවා

  • @manjule6755
    @manjule6755 Рік тому +1

    සර් හොදට කියලා දෙනො... ගොඩාක් thank සර්... ❤❤🙏

  • @HeshaniMadhushika-c1o
    @HeshaniMadhushika-c1o 11 місяців тому

    නියමයි සර් ❤️👍 හොඳට තේරුණා

  • @nethmisandunika7852
    @nethmisandunika7852 2 роки тому +1

    Bohoma sthuthi sir godak pin

  • @thushanipriyanka995
    @thushanipriyanka995 Рік тому +2

    ස්තූතියි sir...

  • @sugandikadivyangani9327
    @sugandikadivyangani9327 Рік тому +1

    ගොඩක් පිං සර් 😊😊

  • @studyme183
    @studyme183 2 роки тому +5

    thank you sir

  • @chalindusandumina
    @chalindusandumina 3 роки тому +10

    Supiri sir 🤗🤗💥

  • @sithuminimekala3157
    @sithuminimekala3157 Рік тому +1

    Thank you sir. hodatama theruna.

  • @roshansameera008
    @roshansameera008 2 роки тому +5

    Thanks sir 👍👍👍👍

  • @rashmikanchana4273
    @rashmikanchana4273 2 роки тому +2

    👍👍👍👍Ela sir digatama karanna budusaranay🙏🙏🙏

  • @savinimadhushika6076
    @savinimadhushika6076 11 місяців тому +1

    Thank yoy for this video sir ❤️✨