ජනතාවගේ ආදරය දිනාගත් Little කළු | Romesh Kaluwitharana on Legends

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025
  • 1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රොමේෂ් කළුවිතාරණ තාක්ෂණයෙන් පරිපුන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දක්ෂ කඩුලු රකින්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 189කට හා ටෙස්ට් තරග 49කට ක්‍රීඩා කරමින් ලකුණු 14031ක් රැස්කරගත්තා.
    සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීම ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 132*ක් වාර්තා කරගත් කළුවිතාරණ කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දහහත්වන දිගහැරුම.
    #Legends #Munchee #SLC
    Subscribe now
    ✔️ www.youtube.co...

КОМЕНТАРІ • 78