😋😋😋 meka wenasama widihe kemak wage. 😍 Congratulations akki 1k sub walata 🎉🎉🎉, keep it up, channel hemin grow Unta e ena aya me content walata asama ayane enne , e nisa don't give up ♥✌
It's our pevarit food.but we're never cooking like that.before cook cuscuz must be estimate twice with all vegetables and chicken.but from your ways very easy. Will try .thanks a lot.
අද මම හැදුවා . හරිම රසයි . මගේ පුතා දුව හරිම ආසාවෙන් කෑවා. Thanks 😍
Harima sathutuy. Thank you 😊❤️❤️
Mewa koheda ganna thiyenne
මේ කැම ඒක පලමුව හැදුවේ sriflavours කියන channel එක අවුරැදු 2 කට කලින් 😂🤣
මම කාලා තියෙනව .ඒත් ලංකාවෙ හොයාගන්න බැරි උනා. ඔයා ගත්තෙ කොහෙන්ද කියනවද
Ane harima lesi.mechchara dawasak haduwe wena widihata.eka hari karadarai.oyata thnx
Aww thank you dear. Hadala balannako ☺️☺️
@@waruscooking mama oya kiyapu widihata haduwa.godak rasai.lesi.thnx🥰🥰🥰
බොහොම ස්තුති රෙසිපියට🌷👍🥰
Thank you Nangi will make the same way.
Great Explanation..Thank u very much..Good luck !!!
Thank you for your kind words ☺️
Very well explained. Thank you!❤
මොනවද කුස් කුස් කියන්නෙ කුවෙිටිවල තියනවද
Gluton thiyanav meke...vadiya kanna hodanaha....
Thank you so much. ❤️
You are welcome 😊
බොහොම ස්තුතියි ඔබට ජය වෙිවා තෙරුවන් සරණයි ....!!!🌹🌹👍👍👍👍🌹
ගොඩක් ස්තූතියි! තෙරුවන් සරණයි! ❤️
Thank you dear
Hoda.vidiyowak. maga video balanna anna.jaya wawa
Thank you 😊
බොහෝම ස්තුතියි රසට අවා
❤️❤️
I made today.Thank you dear. It was delicious. Good Luck❤
Thank you so much dear for your lovely feedback 😊❤️
😋😋😋 meka wenasama widihe kemak wage. 😍 Congratulations akki 1k sub walata 🎉🎉🎉, keep it up, channel hemin grow Unta e ena aya me content walata asama ayane enne , e nisa don't give up ♥✌
Thank you malli for your honest feedback. Means a lot ❤️
Thanks very much.
You are welcome 😊❤️
hadala balannam , thanks
😊😊
Thanks 😊
Welcome 😊
Harima rasai thanks
ස්තූතියි ❤❤
Thank You ❤😍
Superb.❤❤❤❤
For one person how are the measurements
Half a cup 😊
is this available in Srilanka
Yes. You can buy from any supermarket. 😊
Looks soo yummy must try it. Thanks for sharing
Thank you dear. ❤️😊
Akke mekata kettu wenwada
Diet ekata hoda meal ekak nangi 😊
Thank you delicious bs
You are welcome 😊
Thank you nangi👍🏼❤️❤️🙏🏼🙏🏼
You are welcome akka ❤️
One of my fav dish. but I never add oil to the couscous before. Thanks for that tip. Gonna try it tomorrow.
Thank you ❤️
@@waruscooking ane mata hoya ganna beri una
@@waruscooking mona food siti ekeda ganna puluwanm
Me kus kus kiyak wege wenawada akke
Issara nam 300-400k wage une
It's our pevarit food.but we're never cooking like that.before cook cuscuz must be estimate twice with all vegetables and chicken.but from your ways very easy. Will try .thanks a lot.
Thanks a lot dear ❤️😊
මමත් නිතරම හදනවා මේවා රාත්රි කෑමට
😊😊
Mmmm.... Delicious... Healthy food...
මම ඉන්නේ ඔිමාන් වල මෙහේ තියෙනවා කුස් කුස් කියලා අබ ඇටවගේ චුටි කහපාට ඇට ඒවද ලංකාවෙ ඒවා තියේද
Ow dear lankawe food city wala thiyenawa 😊
කුස්කුස් කියන්නෙ රුලං වලටද මට දැනගන්න ආසයි
Couscous kiyanne semolina flour(rulan piti) walin hadapu pasta walata wadaa godak healthy kamak dear. 😊
නැ කුස්කුස් කියන්නෙ වෙනම එක්කට
Kohenda ganne
Kettu wennath kanawa neda
අපි හදලා කනවා ගොඩාක් rasai..ගොඩාක් ස්තුති .ඔයා ලියලා තියෙන්නේ මොනවාද kus kus කියන්නේ කියලා ..නමුත් මොනවාද කියලා පස්සේ හැදුවා nam හොඳයි ..මොකද බොරු hedin දාන කොට nam තරහ යනවා
තරහා ගන්න එපා නොදන්න නිසයි අහන්නෙ. කුස්කුස් කියන්නෙ රුලං වලටද කියලා මම හරිම ආස කැමක්
@@salgadojanijanisalgado729 kus kus හදන්නේ රුලං වලින් කියලා තමා මම අහලා තියෙන්නේ ..මේ රටේ ඔක්කොම කනවා ..මම ahanakota මේ රටේ අය කිව්වේ එහෙම තමා තෙරුවන් සරණයි
Mewa kohenda ganne. Packet the thiyenne. Kiyada?
Ow packet thiyenne. Food city wala thiyenawa 😊
Cyprus wala thiyena purukuri kiyana awada me
Api kiyanne “Couscous” kiyala dear 😊
samaharavita purkuri thama mama ccyp thenksrus inne me vidiyata hadanava miris kudu nodama thenks
Nicely explained.. 🥰
Thank you ❤️
Kus kus kiyanne monawada mama kuwait inne mehen ganne kohomada
Good .🌷
Thank you 😊
Hope you will make one for us one day 😌
Sure. I will ❤️
Samolina වලිනුත් oya wedihatama හදන්න පුළුවන් damoina keynne රුලං walats
Ane akke kus kus ganda tiyenne mona wage shop walada
Food city eke thiyenawa 😊
👍💐🙏
👍💯
😊
niyamayi hadala balanna oni
Godak rasay. Hadala balanna aniwaryen 😊
Kus kus kiyanne monawada
Yummy...👍
😊😊
Monawada couscous kiynne?
Couscous kiyanne semolina flour walin hadapu pasta walata wadaa healthy kamak dear 😊
Kohenda ganna pluwn?
@@iamnishara6131 Food city wala ganna thiyenawa. 😊
Nice😍
Thanks nanga ❤️
Ova shop ekan ඉල්ලන්නේ කොහොමද
කුස් කුස් කියලා ඉල්ලන්න dear 😊
Ok thanks
yummm 😍👌
Thank you nanga ❤️
Mewa koheda ganna thiyenne
Onama food city ekaka thiyenawa dear 😊
Steem karala ona meka hadanne
Kus kus kiyanne gora gol walata neda
This was soo yummy 🤤
Thank you ❤️🙏🏼
කුස්කුස් ගන්නෙ කොහෙන්ද
Monada kus kus kiyanne koheda ganne
Couscous kiyanne semolina flour walin hadapu pasta walata wadaa healthy kamak dear 😊
Onama supermarkt ekaka thiyenawa dear 😊
Mn hoyanawa .hamba une neni.katunayaka foodcity eke ne
Food city wala thiyenawa dear. Keells, Cargills, Arpico walin ganna puluwan. Nathnam online order karala gannath puluwan. 😍
wonder why it's called "Rice".
Preparing method is similar to fried rice. That’s why it’s called “Couscous Fried Rice” 😊
😀😀😀
👍👍👍👍
😊😊
මමත් හදලා බලලා කියන්නම්කො 👍❤️
හදලා බලලා අනිවාර්යයෙන් කියන්නකෝ 😊❤️
දන්න කෙනෙක් කියන්න මෙ අරාබි රටවල් වල හදන තබ්බුලා සලාදෙට දාන සුදු පාට ඇට වර්ගයක් තියෙන්නේ එවාද මෙ කුස් කුස් කියන්නෙ
Couscous kiyanne semolina flour walin hadapu pasta walata wadaa healthy kamak dear 😊 Arabi wala kiyana nama nam danne na.
නෑ කුස් කුස් අරාබි රටවල් valath තියෙනවා
E salda walata dane me kus kus nemi e borogal kudu karpuwa ewa thami salda walta dane
තබ්බුලවලට දානේවෙන වර්ගයක් ඒකේ කහ.දබුරු පාට දෙකක් තියෙනවානේ.මේක පොඩි සවුඇට වගේ කහපාට තියෙන දෙයක්.
Arabi bhashawen kiyanneth Couscous thamai thabbulata daanne burguri kiyala deyak ( whole weet walin hadanne )
Thank u baby
🥰🥰🥰
❤️
මේකට චිකන් දැම්මට කමන් නැද්ද
Kamak na dear. 😊
ලංකාවෙ තියනවද නංගී කුස් කුස්
ගන්න තියනවා ද සුපමාකට් වල
Ou tynwa food city wala
@@sanjukarunarathna855 එහෙමද නංගී බොහොම ස්තුතියි රටනම් තියනව මම වැලිතලප හදලත් තියනව කුස් කුස් වලින් ඔයත් හදල බලන්න හරිම රසයි
Ow akka thiyenawa food city wala 😊❤️
Fried rice කිවුවාට rice දැන්මෙ නෑනේ ,😜😜😜😜
🫢😊
මාත් හැදුව kus kus හරිම rashai nagi
Thank you akka ❤️❤️
කාලෙකට පස්සේ ❤❤
👍👍👍👍👍👍👌👌👌
😊😊
❤❤❤
kaden kuskus kiuwm gnn pluwnd
Ow dear supermarkets wala thiyenawa 😊
Kus kus kiyane monwad
Couscous kiyanne semolina flour walin hadapu pasta walata wadaa healthy kamak dear 😊
කුස්කුස් කියන්නෙ මොනවාද
Couscous kiyanne semolina flour walin hadapu pasta walata wadaa healthy kamak dear 😊
Math hadan ona .kalama na
Hadala balanna. Hari rasay 😊
Ane mata kauru hari kiyannako rulan nithara kemata gaththama mahath wenawada kiyal.cous cous nm ape peththe nehe.
Na dear mahath wenne na. Semolina (Rulan) kiyanne healthy kamak. 😊
Thanks dr💕💕💕
මේවාට මහත් වෙනවද දන්න කෙනෙක් කියන්න plz
Na dear meka harima healthy option ekak. Bath wenuwata unath kanna puluwan. 😊
Nethooo
Hoda kamak 👌
කුශ් කුශ් ලංකාවේ තියෙනවා ද
Ow dear lankawe ganna thiyenawa 😊
Onama supermarkt ekaka thiyenawa 😊
@@waruscooking බොහොම ස්තුතියි ඔබ තුමියට. මම ලිබියාවේ ඉන්න කාලේ කාලා තියෙනවා හරිම රසයි . දැන් ඉන්නේ ලෙබනන් වල .ආයෙත් ඉතින් ලංකාවට ආවාම තමයි කුස් කුස් කන්න වෙන්නේ 😁😁😁
@@sujeewanimadurasingha6295 ගොඩක් ස්තූතියි. ඔබතුමියත් පරිස්සමෙන් ඉන්න 😊
ලංකාවේ කොහේද ගන්න තියේන්නේ
Supermarkt wala thiyenawa dear 😊
මොනවාද කුස්කුස් කියන්නේ
Couscous kiyanne semolina flour walin hadapu pasta walata wadaa healthy kamak dear 😊
අරබි රටවල් වල් මේවා තියෙනවා
😊
Me, Ara, thabbuleta, Dana, pobi, Hal, aeta, neda, ane, manda
♥️♥️♥️💞💞💞👍👍👍👍💕
❤️❤️
ෆරයිඩ් රයිස් වෙන්න බෑනෙ.ෆරයිඩ් කුස් කුස් කියල කියන්න.
මෙ කුස්කුස් කියන්නෙ මොනවද.අරාබි රටවල් වල මේවට කියන්නෙ මොනවද.මේවටද බුර්ගූරි කියන්නෙ
අරාබි රටේ කියන නම නම් දන්නේ නෑ dear 😊
0
FIRST OF ALL, TELL WHAT IS KUSKUS! NEVER HEARD!!
👍👍👍👍