It's vegetarian and healthy. here it is more like a rulan flour. so simple. looks perfect. you explain every steps of the way realy nice. thank you so much & have a wonderful day!
Thank you somuh from all my ❤ heart හරිම ලෙසියෙන් ඉගෙගතගත්තා කුස්කුස් හදන්න ගොඩාක් මම හදන්නෙ මෝරාකෝ රටෙ විදිහට නමුත් Chef ඔබගෙ මෙි කුස්කුස් recipe එක හරිම ලෙසි god blessed you thank you somuh
ඔයාට ගොඩාක් ස්තූතියි.හරිම ලේසියි තේරුම් ගන්න.
මම හැදුවා . හරිම රසයි . බොහොම ස්තුතියි ඔබට 🙏♥️
Thanks ❤
ස්තුතිය ඔබට .සුපිරි දෙයක්
අපිත් හැදුවා. හොඳයි. ඔබට ඉස්තූතියි.
ගොඩාක් වටිනා recipe eke thax
හරිම ලේසියි නියමයි
Chef couscous cook karaddi normal water nathiwa chicken stock walin cook karama thawa rasa wadiii harima rasai ethakota 👏👏👍
Thanks 😊
ඩයට් කරන කෙනෙකුට සුපිරි රාත්රී ආහාර වේලක්.👍
Will surely try. Thank you
Hodama recipe ekak...hoya hoya unne kohomada hadanne kiyala.. Thanks lots..
Thanks so much I will make tomorrow 👍👍👍🌹🌹🌹
Thank you
Man dayak balanna hithunama oyawa thamai thoraganay.
Man Geelong awa. Asai meet wenna.
ගොඩක් ස්තුතියි චෙෆ් රටින් පිට ඉන්න අයට ගොඩක් වටිනවා 👍
බොහොම ස්තුතියි චෙෆ්..පිටරට ඉන්න අපිට වැදගත් රෙසිපි එකක්..කුස්කුස් කියන්නෙ අපේ පිට්ටු වගෙ ..මට නම් එහෙම රසක් තමයි එන්නෙ..🌷🥰🌷🥰🌷🥰🌷
කුස් කුස් වලට අරාබියේ කියන්නෙ මොකක්ද බොරගල් සුදු එකද
Sinhala name eka Mokadda
Sajeewa සහෝදරයා job ekak nadda oya inna diha
ඩේකරේශ්න් එක ලස්සන තියෙනවා thanks
mama me vidiyata haduwa. thank you
I like this recipe thanks 😊 God bless you all ☺️
ඇත්තටම කුස් කුස් නියමයි නියමයි ඈ ඔක්කොම බැලුවා ජය වේවා
Godak hodai thanks b.s
One of My favourite meals. I cook different styles, love your receipy too
It's vegetarian and healthy. here it is more like a rulan flour.
so simple. looks perfect.
you explain every steps of the way realy nice. thank you so much & have a wonderful day!
You too !Thank you
Rasai superb good luck 👍👍👍👍💖💖💖
Thanks lsrael
Very good Goldan presentation may god bless you
Chef,
Mata kiyanna puluwanda couscous hadapu saucepan (red colour ) eka gaththe kohenda kiyala .
Thanks
Chef yoir recipe are excellent Good health with very Long Life i learn how to cook from you thank you waching this video out of Srilanka
Thank you
Thank you somuh from all my ❤ heart හරිම ලෙසියෙන් ඉගෙගතගත්තා කුස්කුස් හදන්න ගොඩාක් මම හදන්නෙ මෝරාකෝ රටෙ විදිහට නමුත් Chef ඔබගෙ මෙි කුස්කුස් recipe එක හරිම ලෙසි god blessed you thank you somuh
I weill learned how to cooking lettl by lettl no more housekeeper i can care my self i can cook my self thank s god
Thanks a lot.
Wow very nice thanks malle👌👍👍
akanm රසට athe
Thank You 😍❤
Thanks
Thank you
Niyamai chef
👍👍👍👍niyama godak lassanai
Really good thanks b s
Very nice thanks 🙏🏻
Thank you 🙏
Have been waiting for this recipe
බොහොම ස්තුතියි මමත් බොහොම අමාරැවෙන් සොයා ගත්තා
තෙරැවන් සරනයි මම ජෝර්දාන් වලින්
Thank you
Thank you chef. Well done.
Looks awesome.❤❤❤❤
Maru ,math hadanna ona.
Can you please give us on next time cous cous curry.......europe has special cous cous curry😊😊😊thank you for this recipe.🌹
Superb
Thank you so much for the recipe.
Thank you chef and small request I live to eat pasta please if you can give us some pasta recipes ❤
Great video
Chep pitarata arabi karayo kus kus kiyanne patta kunuharupayak😀😀👈
Excellent.
thank.u
ආදරෙයි හැමදාම මට පොඩ් රෙස්ටුරන්ට් එකට ඔයා ගෙ දේවල් ගොඩක් වටිනවා පුළුවන් නම් කියන්න kus kus අරාබියේ මොනාද කියන්නේ මම කුවෙට් ඉන්නේ
Quinoa recipe please
Thank you very much chef
thanks you chef
Great vedio
chopsuey rice ekak hadana hati kiyala denda chief. ❤
Bohoma isthuthi
Waooooooo Yummy😊
Thanks brother
Lankawe koheda tiyenne danna kenek kiynna ko
චෙෆ් ගේ කුක් විඩියෝ විතරක් නෙවෙයි ලස්සන නගරයක් බැලුවා
Sha. Rasa. ඇති. හදන්න. ඕන
Budu sarani ❤️ puthuni
Chef kus kus kiyanne rulan walatada?
නැහැ එය පැස්ටා වර්ගයක්
Chef වීසා එකක් එවන්න බැරිද ,, 🇱🇰 ඇති වෙලා
Nics thx 🙌🙌🇦🇪
කුස් කුස් වලින් වැලිතලප හැදුවම හරිම රසයි
👍..
අයියේ, මාලු ස්ටු එකක් හදමුද?
👌
Good. Night. Chef
පිටරටවල්වල තබ්බුල සලතා එකට දාන එ්වද හුනුසහල් වගේ තියෙන එ්වද කුස් කුස් කියන්නේ
💕💕
Kus kus kiyana monada kiyanna
❤❤❤
👍👍👍
ආයුබෝවන් ඔන්න මමත් ආවා
Kus kus වලට අරාබියේ කියන්න මොනාද
Cus cus lankawe ganne teyenewada chef
තියෙනව කියල මං දැකල තියෙනව සමහර අය කියනව
Thank you dear
Keells
අරාබි නම bera galle ඒව ද කුස්කුස් කියන්නේ
👍👌😍🙏
මම cyprus වල ඉන්න කොට කාල තියෙනව
Frist comments
👍💐❤️
Chef oya cous cous hadapu non stick pan kohedha gathe???
I bought it long time ago from shopping center ..
රසම කෑමක්. මම හරි ආසයි. ඒත් ලංකාවෙ මට හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් කියන්නකො කොහෙද ගන්න තියෙන්නෙ කියල කොළඹ අවට . කාගීල්ස්,කීල්ස්,ලාෆ් හැමතැනම බැලුව. හම්බුනේ නෑ මටනම්. නම කියල ඇහුවට ගොඩක් අය දන්නෙත් නෑ .
මේ අරාබී කෑමක්ද චෙෆ්
නැහැ ඉතාලියේ කෑමක්
Mata kuskus hadana heti ahaganna kenek hoyahoya hitiya godak istuti obata
මේ අරාබියෙ ඉන්න එකෙක් කුස් කුස් කියනඑක අරබියෙන් කියන්නෙ මොකක්ද කියල අහල තිබුන ඒක කුනුහරුපයක් හොද.
කුස්කුස්හරිහරසයිපිටරටඉන්නඅපටදැනුවත්කරටගොඩක්ස්තුතියි
අනේ කුෂ් කුෂ් කැවට මෙහෙම හදන්න හිතුවෙ නැනෙ t. u
අරාබි කාරයෙක් එහෙම කුස්කුස් කිව්වනම් මරල හංගන්නෙ සර් 🤣🤣🤣
Hmm .😄😄😄😄 අපේ ගෙදර බොසා ta කීවා mama කෑම පාලනය කරනවා මට මේ කුස් කුස් ගෙනැවිත් දෙන්න කියලා උන්දෑ හිනා වෙනවා මටත් හිනා ඉතින් mama කීවා මේක කෑම ජාතියක් නේ කියලා 😄😄😄
😅😅
Thank u. Chef Must. Be Delicious
thank you
❤❤
Thank you