I can’t describe how I feel when I see, how far we’ve come together to make this happen. We know now that we all have done our part for the country and children for tomorrow. NPP❤
ඔබ thumata wishesa ස්තුති ,ඔබ ada ඊයේ නෙමෙයි me උත්සාහය ගත්තේ මීට අවුරුදු ganata pera ඔය dan inna gobba youtube කාරයෝ wage neme MR,SEPALA YOU ARE GREAT PERSON ❤❤❤❤❤❤
Well done Sepal and Tamil bro wow what a speech . Respect to that Tamil brother for expresng in Sinhala as well. A true unity 🤝 ✌️ 🙏. Wake up Srilanka, New Srilanka AKD and Malimawa 🎉
What an inspiring talk! Peaceful coexistence is a must for our country. Unity in diversity. Variety is the spice of life. Wow! The dream of a multi-cultural, multi-lingual Sri Lanka is nearing realisation.
Link - ua-cam.com/video/nQ5M13QT_zc/v-deo.html
මාලිමාවට කෝටියක්…
රජෙකු නොව අප තනන්නේ
අපේ හඬමයි ඇසෙන්නේ
එකිනෙකා වෙනුවෙන් නැගී අපි
කවුරු කවුරුත් දිනන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක්
දණින් යළි නැහැ වැටෙන්නේ
ජාති කුල නැහැ සොයන්නේ
සිරිලකේ අපි එකා මෙන් අද
ඉදිරියට පිය තබන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක් //
✘ ගායනය : මලීන් පෙරේරා
✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
දෙමල මුස්ලිම් සහෝදර සහෝදරියන් අතරට දැන් මාලිමාව වේගයෙන් ගමන් කරමින් තියෙනවා. දකින්නත් සතුටුයි.❤❤❤❤❤
ආදරනීය දෙමල මුස්ලිම් ජනතාව ❤සේපාල අයියා ස්තුති ❤
මේක නම් මහා ප්‍රාතිහාර්‍ය්ක්. බලන්න මොන තරම් ලස්සනද කියල අපි තුන් හතර ගොල්ලොම එක මිටකට එක් උනාම. මින් පස්සෙ අපේරට කිරියෙන් පැණියෙන් ඉතිරේවී. රට අනුරට..මාලිමාවට කෝටියක්# ජයවේවා !!!!!!!
මේ සැප්තැම්බර් මාසේ බොහොම හෙමින් ගෙවෙන්නේ.ඒ මොකද සේපාල මහත්මයා .මාලිමාවට කෝටියක් .මේක පුදුමයක් .ඒ වගේම සිහිනයක් දැන් සැබෑ වන සිහිනයක් .ජයවේවා !
දෙමළ මුස්ලිම් යහලුවනේ
එන්න එන්න අපේ ලොව ගොඩ නගන්න....
රටේම බලාපොරොත්තුව අපේ අනුර සහෝදරයා විතරයි❤
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අපි දී න්නවාමයි !!!❤මාලිමාවට චන්ද කෝටිය පනී ❤News
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Yes, Sepal its a very beautiful song❤❤. lovely ❤. Malimawata kotiyak. I'm a muslim❤
නියමයි මගේ දමිල සහෝදරයා. ස්තුතියි ඔබට.
මාලිමාව ජයග්‍රහණය කරන්නෙ කිසිම ප්‍රධාන මාධ්‍යක සහයෝගයක් නැතුව උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගෙම දේශපාලන කැම්පේන් එකකින් දේශපාලන ඉතිහාසය වෙනස් වෙන මාසයක්. ජය වේවා මචන් ❤😘😘😘
ජයවේවා මාලිමාවට ..
යාපනේ ඉඳන් කතා කරපු සහෝදරයා පට්ට ආ....❤️👊
උතුර,දකුණ,නැගෙනහිර,බස්නාහිර,සිවිදෙසින්ම අතුගාලමදානව සත්තයි,මාලිමාවෙ කෝටියෙ අපි😊😊😊❤❤❤🎉🎉🎉
Nallam brother..❤
මාලිමා උතුම් මාලිමා..
මනසේ තැනු මාලිමා..
හෙට දින නව හිරු පායා ඒවී...
ජයවේ සදා මාලිමා....
කෝටියක් දී ඔබත් ඔහු දිනවන්නේ... සොහොයුරා ඔහුයි මාලිමා.... 🇱🇰🇱🇰🇱🇰
ඒ යාපනේ සිට රටේ ජනයාට ඇත්ත පහදා දුන් දමිල සහෝදරයාට අපේ හදවතේ ගෞරවය හිමි වෙනවා. එන්න සහෝදරය අපිසහෝදරත්වයෙන් මින් ඉදිරියට සතුටින් ජීවත් වෙමු. සැ:(21)පසු අපේ කම අපේ ළගටම පමිණෙනවා.
මෙවැනි කරුණු මගින් අපේ රටේ සාමය සමගිය ඔප නංවන සේපාල් සහෝදරයාට හෘධයාංගම ස්තුතිය පුද කරනවා.
ජයවේවා ජාතික ජනබලවේගයට!!!
🗽🗽🗽🗽🗽🗽🗽
🌸🌸🌸🌸🌸🌸🌸
🧭 කෝටියක් 🧭 ජය
ආව් නියමයි අනර්ඝයි අපූරුයි කදිමයි පංකාදුයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
I can’t describe how I feel when I see, how far we’ve come together to make this happen. We know now that we all have done our part for the country and children for tomorrow. NPP❤
Great great great සහෝදරයා . Thank you
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌
සේපාල් girl ගේ කතාව tamil වලින් හදලා social වල වයිරල් කරන්න මෙක tamil ජනතාවට දැනෙන්න. තව දවස් 4යි මේක අනීවාර්‍යෙන්ම කරමු අපි ❤❤
Yes
Oya කියන එක
Meka ඉක්මනටම කරන්න
කරපු මෙහෙවරට ඔබලාට අපගේ උත්තමාචාරය !!!❤
අපි අදහස් හුවමාරු කරගන්න භාෂාව වෙනස් වෙන්න පුළුවන් අදහන ආගම වෙනස් වෙන්න පුළුවන්, ඒ කොහොම වුනත් අපි එකම රටක එකම මට්ටමක මිනිස්සු. අපි වෙනුවෙන් අපිට ආදරය කරන රටට ආදරය කරන අනුර අපි හැමෝටම දැනෙන නායකයෙක්.
JayWewa sepal
සේපාල් ඔබ අපව දැනුවත් කරා නිවැරදි ඒකායන අරමුණකට ලඟාවන්නේ කෙසේද කියා. ඔබට ජය.
ඔබ thumata wishesa ස්තුති ,ඔබ ada ඊයේ නෙමෙයි me උත්සාහය ගත්තේ මීට අවුරුදු ganata pera ඔය dan inna gobba youtube කාරයෝ wage neme MR,SEPALA YOU ARE GREAT PERSON ❤❤❤❤❤❤
I am mohamed raseen from kurunegala my vote for npp❤❤❤
Anura is very honest person. That's why everyone loves him. He will never fail and no one can destroy him God is with him. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
True
We respect you..Mr.Yesudasan..you are a great Srilanken son❤❤❤❤
❤AKD
🙏🤲✌💪
මුස්ලිම්වරුන් අප අනුර කුමාර මහතා සමග සිටින බව සත්තයි❤
Jaya wewa
❤❤❤😂❤❤❤ මේරටේ තනිකරම ජාතිවාදය වැපුරුවේ නිදහස් පක්ෂය ප්‍රමුඛ යූඇන්පියයි අනුර සහෝදරය ඇතුලු ජාතික ජනබල වේගය මේරටේ ආගම් වාදය ජාතිවාදය සම්පූර්ණයෙන්ම තුරන් කර මේරට නව දිශාවකට ගෙන යනවා ජය ජය ජය 😮
අනිවාර්ය යෙන් ම...ජය නියතයි....
එකම. පැතුම....
අපි හැමෝටම. සතුටින් ඉන්න. රටක්...👍👍👍❤
අැන් අපි එක අම්මාගේ දරැවෝ ජය වේවා ❤❤❤ NPP දැන් අපි SL ❤❤❤❤❤❤👊👊✊✊
Sepal grade
නියම දමිල සහොදරයෙක්.අපි ඔක්කොම එකතු උනොත් හොරු සෙට් එකෙ රෙදි ගලවන්න පුළුවන්
"මාලිමාවට ජයවේවා !"
❤❤❤❤ well done brother , Let's gather around Npp❤❤❤❤❤❤❤ Let's build our country ❤❤❤❤ people 's voice is going to engulf cruel politicians ' voice ❤❤❤❤❤❤.මිනිස්සුන්ට ජයවෙිවා❤ මාලිමාවට ජයවෙිවා ❤ ❤❤❤❤ AKD ❤
Well done Sepal and Tamil bro wow what a speech . Respect to that Tamil brother for expresng in Sinhala as well. A true unity 🤝 ✌️ 🙏. Wake up Srilanka, New Srilanka AKD and Malimawa 🎉
උතුරෙන් 20%,25% ගත්තොත් උඩින් ම දිනුම් 👍👍👍👍
10% ආවත් දිනනවා ❤❤❤❤
Exactly
From east it will be around 25,%
Definitely. NPP will win no second word. ❤❤❤❤❤😂
ආයුබෝවන් ..
ආදරණීය අනුර ❤
ජයවේවා ජයවේවා
#මාලිමාවට කෝටියක් #
මෙච්චර කල් ඉවසල හිටියට , මේ සතිය ……… ❤❤❤❤❤❤❤
යාපනේ කොලුවට ❤❤❤❤❤❤ වැස්සක්
මාලිමවට ජයවේවා 👍👍👍
Jayawewa NPP Jayawewa Malimawata Jayawewa NPP. Thank you Sepal. Final week keep educating our masses.
Rata anurata
Anura mata❤❤❤🎉🎉🎉
බුදුසරණ යීඔබතුමන්ට
සියලුම ජනතාවට මේවා මව්බිම අයිති
සේපාල මාමේ අපි දිනනවා. රට හදනවා.. ඒක ඇත්තමයි ❤
22 වෙනිදා ජඩ මාධ්‍ය සියල්ලම නැවත ජන සතු කලයුතුයි , මාලිමාවට ජය වේවා ❤
නෑ එහෙම ඔන නෑ නෙද?🙄
Kirikalayàta gomabinduwak daganna hadanna epa Saho.
Jada maddaya sadaha pilitura oka novei. Bohoma sankiirna wishayak
Buddimath wemu saho
එහෙම අවශ්‍ය නෑ, එයාල කැමති දෙයක් කරගනී. අපිට වැඩේ තියෙන්නෙ මිනිස්සු එක්ක👍 රටේ ඉන්න මිනිස්සු එකතු කරන් මේ රට මේ තියෙන තැනින් අඩියක් හරි ඉස්සරහට ගමු👍💪
Bravo සහෝදරයා 👍👍අපි එක් සේසත් රටක් වෙමු ස්තුතියි ❤️❤️❤️❤️
I appreciate your explanation to every body who lives with fear and anxiety. Thanks Sepal God bless you.
Jayawewa maaleymaawata ❤❤❤
බුරියානි සහ කිරිබත් එකට කන යුගයක්.. උදාවිය අනේ වාසනාවන්!!!
ඇයි පොන්ගල් සෝරු
ඇයි පොන්ගල්...❤👍
Mulu ratama anurata❤❤❤❤ jayawewa npp
AKD❤👍🏽✌🏽💪🏾
Unstoppable triumphant. Keep this campaign till winning general election as well.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඊජිප්තුවේ මොකද කරන්නෙ ඊජිප්තුවේ උන් මෙහෙ ඇවිත් හඟාකනව මම කටාර්
Suba❤❤wewa❤❤npp❤❤a.k.d❤❤malimawà❤❤❤🎉🎉
What an inspiring talk! Peaceful coexistence is a must for our country. Unity in diversity. Variety is the spice of life. Wow! The dream of a multi-cultural, multi-lingual Sri Lanka is nearing realisation.
නිල් කොල සාටක සජබෙ පොහොට්ටු දූශිත දේශපාලකයෝ පාලනයෙන් එලවා දමමු. මාලිමාවට චන්දය දෙමු. මහජනතාවට ජයවේවා.
ඒ මල පෙරේතයො ගැන මතක් කරන්න එපා
සිංහල දමිල මුස්ලිම්අපි සියලුදෙනා එකතුවි අපේ ලස්සන රට සංවර්ධිත රටක් කරන්න හොර රැල පන්නන්න මාලිමාවට චන්දය දෙන්න
❤❤
👍🏻💐
🧭❌
අපිට සමාවෙන්න ..🌹🙏🤝
J wewa❤❤❤
💪නියමයි නියමයී නියමයි ✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌
Niyamai Ayya Thankyou 👍💯
මහජනතාව දැනුවත් කිරීමට ස්තූතියි
සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම එකම සහ අවසාන ගැලවුම් කාරයා මාළිමාව සහ අනුර කුමාර සහෝදරයා පමණි
❤❤❤ A k D ❤❤❤❤❤
Thank you very much for your explanation. Mr. Anurakumara Dissanayake is ape waasanawak.
#උමතු_පිනා_පන්නමු
Good morning brother sepal ❤❤❤❤❤
Jayawewa apata Jayawewa Malimawata kotiyak
0:02 / 2:49
❤❤❤❤'' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...''
සුබ නැකතට. රට අනුරට ... ❤❤❤❤
Maalimawata kootiyak. Jayawewa apey ratata. Hari widiyata wenas karamu a.s.a.p. thank you Mr. Sepal for all your hard work. ❤
❤❤❤❤❤❤❤❤❤❤
🤲🤲🤲🤲🤲we pray for AKD's victory.
People's victory ❤ AKD ❤ NPP Sri Lanka ❤
මේ දෙමළ සහෝදරයා ගේ කතාවේ ලින්ක් එකක් දෙන්න පුලුවන්ද...? මේක වයිරල් කරන්න ඕන විඩියෝවක්...❤
Very good luck Sri lanka 🇱🇰 api ekamutu wemu ape rata hadagamu ekawage jivat wemu sahodaraya karamu lassana ratak ❤❤❤❤
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
රටට ආදරය කරන හදවතක්
අනේ අපිට නම් මාලිමාව බලයට පත් කරලා අපේ පෞද්ගලික උවමනාවක් ඉටුකරගන්න කිසිම උවමනාවක් නැහැ.මේ දූෂිත හොර ජරා ජීර්ණ දේශපාලනයෙන් තොර රටක් විතරයි අපිට ඕනෑ .අපි ආදරෙයි මේ රටේ ජනතාවට ඒ වගේම මේ රටට.❤
මටත් .... අනිවාර්ය යෙන් ම. එපමනයි අවශ්‍යය....
Malimawata Jaya wewa ❤❤
❤❤❤❤❤❤❤❤🎉AKD
ශ්‍රී ලංකාවෙ "සමස්ත පද්ධතියම "යහපත් ලෙසට වෙනසක් කරන්නට AKD සැප්.22 පටන් ගන්නවා.
Hats of sir ( arudu ganak thisse janathawata hair de hair widiyeta pehedili kalata ) mama arudu 4k thisse obathumage videos balanawa ❤
Niyama uththare brother
❤️❤️❤️❤️AKD❤️❤️❤️❤️
Good news ❤
Muslim Apith Malimawata 🧭💪🇱🇰
Note 🛑 Apigena Hithala newei Rata🇱🇰gena Hithala 🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
❤❤❤❤
@@NuwanNammuniarachchi❤
❤❤❤🎉