sleep training sinhala | බබාව නලවන්නේ නැතිව නිදි කරවන්න | babawa nidi karawanna

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 60

  • @chamindakumara8489
    @chamindakumara8489 2 роки тому +6

    ගොඩාරියක් පින් අක්කි 🙏 ,මගෙ පුතාට තාම මාස 3 1/2 යි , මගෙ පලවෙනි පැටියා,😍 ඔයාගෙන් මං බබාලා ගැන ගොඩක් දේවල් ඉගන ගන්නවා ,ඔයා ඔයාගෙ පැටව් දෙන්නා හදන විදිය හරිම ආදර්ශමත් ,👍 ඒ හැමදේම අපිට කියල දෙනවට ගොඩක් ස්තූති අක්කෝ,මං ඔයා වීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්නෙ... මං ඔයාට දාන මේ මගෙ පලවෙනි කමෙන්ට් එක.💜️අක්කට නීරෝගී සුවය ලැබෙන්න ඕන,💜️ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි බුදු සරණයි චූටි පුතාට,දෝණි දග මල්ලට,අක්කට ,අයියට ❣💐💕

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому +2

      අනේ බොහොම ස්තුතියි නංගා මේ වගේ ලස්සන comment එකක් දැම්මට. උදවුවක් වෙන්න පුළුවන් වුණා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන එකම දේ. ආදරෙයි. බුදු සරණයි ❤️❤️❤️

  • @sachiniudayangani444
    @sachiniudayangani444 2 роки тому +3

    අක්කට දැන් කොහොමද? අක්කා වීඩියෝ1ක් දානකම් බලාගෙන හිටියෙ, අද වීඩියෝ1ත් හරිම වැදගත්, අක්කට ගොඩක් පිං මේ වගේ වීඩියෝ ගේනවට හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න, අක්කට තෙරුවන් සරණයි !!!🙏🙏🙏

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ආදරෙයි. බුදු සරණයි 😘😘❤️❤️

  • @dilukumari1889
    @dilukumari1889 Рік тому

    Mage babata masa 3 akke.ath thawama kiri mas dala ne.a ai.plees kiyanna

  • @MaheshAnurudda-b8f
    @MaheshAnurudda-b8f 10 місяців тому

    Ane mata oyagen deyak dana ganna puluwanda.mata dana ganna oni escole yana o/l wath nokarapu lamai pita rata egena ganna yawanna puluwanda.barida.puluwannam kohomada a kiyala.ane plz mata udaw karanna.

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 Рік тому

    Akke babek ipadunu alutha cot ekata huru karanne kochchara kaalekinda.mul massa wala Amma lagama thiyaganna onida

  • @VishvaJayawardhana-cj6bq
    @VishvaJayawardhana-cj6bq Рік тому +1

    Akke mn oyage video hamadama balanawa.ewidihata karanna utsha karata mage putha dawalta nida gannema na.ude 5ta nagittata passe re 10 witara wenawa nida gaddhi.nida genath sarin sareta aharenawa ...babata 3 1/2 .ipaduna dawase idala mn lagatama wela inna oni .kisima wadak karaganna be.nida gatthata passe Tama wada Kara ganne..rp plz

  • @hashinidilshara9393
    @hashinidilshara9393 2 роки тому

    Lassanai akki man akkige hema video akakma beluwa lassanai godak ewa. Akki puluwan nam mata kiyannako fish oil 1000mg tablet akak hemadama gaththata kamak nedda kiyala .

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ නංගා. ❤️❤️

  • @mohamdijas9379
    @mohamdijas9379 2 роки тому

    Wenada wagema adath video ekaසුපිරියිakki mamath akke mage baba podi kale idanma babawa taniyama tami nidi kerewwe...atata arng ehema nudikarawalama ne denuth mage baba taniyama tami nindata yanne......mata eka lesiy akke..mama subscribe karala tiyena UA-cam channel walath tawa video dala tibba eth palaweniyatama beluwe akkige video.....akkita den hodaida

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      අනේ බොහොම ස්තුතියි නංගා ඒ ආදරයට. තාම test එක නම් කරන්න විදිහක් නෑ. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි ❤️❤️❤️❤️

  • @diwyaanjalee3208
    @diwyaanjalee3208 2 роки тому +1

    Paba akke.. dn tikak hari hondaida oyata? Ane ara oyage breast eke prashne ta mkd krgtte? punchi tumor ekak wage thiyenwa kiwa neda? Mkd ekata kre? Ane akke thwath late wenne nathuwa ikmnta saneepa krgnna hodada🙏 plz! Mn adarayen illanwa!! Parissamin inna❤

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому +1

      තාම test කරන්න විදිහක් නෑ නංගා. කිරි හැදෙන එක නවතින්න ඕන. ❤️❤️❤️

  • @anwersadathsadath4799
    @anwersadathsadath4799 2 роки тому +1

    Nangi oyage health eka dan kohomada, checking walata giyada, l wish you a good health and happiness life in this world....

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      තාම check කරේ නෑ අක්කේ. ❤️❤️

    • @anwersadathsadath4799
      @anwersadathsadath4799 2 роки тому

      @@paba-amomslife ane ikmanata saneepa wenna nangi, ayyawai pataw dennawai dakiddi hari dukai.. oya ikmanata saneepa wenna one..god bless you dear...

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +3

    Ane oyage babala harima cute .budusaranai.oya hodata purudu karala.❤️❤️❤️❤️❤️❤️❤️

  • @oshubaba7054
    @oshubaba7054 2 роки тому +1

    First comments eka magen 😘😘😘

  • @lalithjanaka1246
    @lalithjanaka1246 2 роки тому +1

    බුදු සරණයි පුංචි පැටියටයි.ඔයාලා හැමොටමයි

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️

  • @shyamashyamali164
    @shyamashyamali164 2 роки тому

    Akki mage Baba re 11 pahu wenawa nidi karanna amarui Aya a nida gathtgath 6,5 wage ahirinawa

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      මගේ sleep training videos බලන්න නංගා ❤️

  • @geethajayasekara6570
    @geethajayasekara6570 2 роки тому

    මුල් මාස 03 ඇතුලත බබාට පැය කීයෙන් කීයට කිරි දෙන්න ඕනෙද

  • @kalukumi2826
    @kalukumi2826 Рік тому

    පොඩි බබාලා ඉන්න අම්මලා දිගට නියපොතු වවාගෙන තිබීම බබාලට හෑනිකර වෙනවද..?

  • @samanmaliniluka4843
    @samanmaliniluka4843 2 роки тому

    බබාට නිසි වයසෙදි පවුලේ ආහාර වලට හුරු කරන එක ගැන විඩියෝ එකක් කරන්නකෝ.

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ඉස්සරහට බලමු ❤️❤️

  • @dinukashanika8982
    @dinukashanika8982 2 роки тому

    Thank you akke

  • @ThusaraPiyadarshana
    @ThusaraPiyadarshana 7 місяців тому

    කරලා බලන්නම්

  • @Shashipreba
    @Shashipreba 2 роки тому

    Wow shoii akki adreii ❤️😍

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 роки тому +1

    ♥️♥️♥️♥️

  • @fathimarihana9568
    @fathimarihana9568 2 роки тому

    Thank you akkiiii❤

  • @gayathri1379
    @gayathri1379 2 роки тому

    බුදු සරණයි පැටියෝ...❤️❤️❤️❤️❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 роки тому +1

    ♥️♥️🌹🌹

  • @kasuniwijesekara3230
    @kasuniwijesekara3230 2 роки тому +1

    ♥️♥️♥️♥️♥️

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      හැමදාම ❤️❤️ comments විතරක් දැම්මත් ඔයාව මට මතකයි. Thank you නංගා. ආදරෙයි 😘😘❤️❤️

  • @paba-amomslife
    @paba-amomslife  2 роки тому +5

    sleep training කරන හැටි ගැන කියන මගේ video එක
    ua-cam.com/video/qnE-l--f-Gc/v-deo.html
    බබාගේ night time routine එක
    ua-cam.com/video/_7LNJo8_zWo/v-deo.html
    White noise video
    ua-cam.com/video/y_YWTZm7dFc/v-deo.html

  • @ayeshapiumiattale9494
    @ayeshapiumiattale9494 2 роки тому

    My baby is 4 months and slept well through the night until few days. I guess its 4 months sleep regression. We put him to sleep but now he wakes in the middle. If i tap him on the side as you showed can ii keep him in the same position after he fell asleep? He hadnt rolled yet so thats my worry

  • @dinuthinu4746
    @dinuthinu4746 2 роки тому +1

    ❤️🧡🧡❤️❤️❤️👌

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 роки тому

    Budu saranai

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️

  • @yonalifdo7936
    @yonalifdo7936 2 роки тому

    ඔයාට කොහොමද අක්කෙ .

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому +1

      වෙනසක් නෑ නංගා ❤️❤️

    • @yonalifdo7936
      @yonalifdo7936 2 роки тому

      @@paba-amomslife පරිස්සමින් ඉන්න අක්කේ .ජේසු පිහිටයි .ආදරේයි ඔයාටයි පැටවු දෙන්නටයි.❤😘

  • @akenyastory
    @akenyastory Рік тому

    අනේ අක්කා මට මේකට Riply එකක් ඕනමයි. මගේ බබාට දැන් වයස අවුරුදු 1 මාස 11 බබා මුළු දවසම රෑ එලිවෙනකතුන් කෑම කන්නැතුව මගේ කිරී බොන නිසා මගේ කිරි නතර කරන්න කිව්වා ..දැන් එයා කිරි බොන්නෑ....ඒත් බබා කොච්චර කෑම කවලා නිදිකෙරුවත් ඇහැරිලා අඩනවා එයාව ඔඩොක්කුවෙ තියාගෙන හොල්ල හොල්ලම ඉන්න ඕන නැත්තම් හයියෙන් ම කෑගහලා අඩනවා .... අනේ මට උපදෙසක් දෙන්නකෝ එයාව තනියම නිදිකරවන්නේ කොහොමද කියලා

    • @paba-amomslife
      @paba-amomslife  Рік тому

      මගේ අනිත් Sleep training video එක බලන්න නංගා

  • @lushinitharunya878
    @lushinitharunya878 2 роки тому +1

    Aneee 🥰

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 роки тому

    කොහොමද අක්කා ඔයාට
    පරිස්සමෙන් ඉන්නවා ද
    හැමදාමත් සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න 🖤🖤

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ඕන හොඳේ. බුදු සරණයි ❤️❤️❤️