Asanka Hettiarachchi | Awasana Mohotha Mage (අවසාන මොහොත මාගේ) | Knockouts | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 281

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +165

    බාචි සුසාන් අවුරුදු ගාණක් ගියත් එපා වෙන්නෙ නැති සිංදු කියපු සුපිරි කටහඬක්

  • @radical1455
    @radical1455 Рік тому +94

    බාචිගේ හඬෙත් නැති කලර්ස් තිබුනා...මේ හඬ රැකගැනීම තනිකරම ජනතාව සතුයි.මේ තරඟයෙන් ඉදිරියට ගියත් නැතත් සැඟවෙන්නට නොදී රැකගමු....❤👍🙏🇱🇰❤

  • @bimaa9606
    @bimaa9606 Рік тому +56

    අසංකව බාචිගෙ සින්දු වලට විතරක් නම් කොටු කරන්න එපා🥺🥺

  • @kalpaniwickramasooriya5504
    @kalpaniwickramasooriya5504 Рік тому +23

    අසංක ඔයාගේ 1st performance එක තාමත් බලන්නේ හරිම ආසාවෙන්. ඒ තරම් ඒක මාරම waaaaaw සහ හරිම feeling එකක් එනවා. ඒත් battles & knockout දෙකේම ඔයාගේ talent එකේ colour එකක් reflect උනේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ . ඒ නිසා ඔයා මම හිතනවා මේ competition එකේ ඉන්න ඕන කෙනෙක්. ඒ නිසා මම හිතනවා ඔයා ඒ ගැන හිතුව නම් හොදයි කියල මම හිතනවා

  • @yasirusampath8653
    @yasirusampath8653 Рік тому +64

    ටෙක්නිකල් පාට්නම් දන්නෑ.. හැබැයි දැනෙන්න සින්දුව ඇහුනා.. ❤️❤️ ජයවේවා 💪💪😍

  • @kalpananish1194
    @kalpananish1194 Рік тому +13

    please හොඳ music teacher කෙනෙක් ලඟට යන්න. පුහුණු වෙන්න. ඔයා final එනකල් ඉන්න ඕන. ඔයා අනිවාර්යෙන් final ඉන්න ඕන. ඔයාගෙ voice එකට අපි මාරම ආදරෙයි

  • @viraj_music_hub1892
    @viraj_music_hub1892 Рік тому +17

    ගමේ කොල්ලෙක් ආඩම්බරයි අයියා..සුබ පතනවා හදවතින්ම❤😍

  • @jeradsumudu6271
    @jeradsumudu6271 Рік тому +54

    Blind එකේ කිව්වා හොදයි, ලැබුණු comment එක නිසා ඕනේවට වඩා හිතට අරන් වගේ. සිංදුවේ හැගීම නෑ. අපිට ඔයාගේ blind එකේ performance එකේ feel එක ආයෙත් ඕනේ!!!!!! ජය වේවා!!

    • @dulakshiperera6453
      @dulakshiperera6453 Рік тому +12

      Sahathika aththa.kasun gawata giya nam meyagen hoda wadak gannawa.umariata godaak adarei mama.eth me para eyage coaching success na

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 Рік тому +1

      ඔව්. Feel එක බොක්කෙන්ම ආවෙ නෑ

    • @himanshinarasinghe5719
      @himanshinarasinghe5719 Рік тому +3

      Select karapu coach hari ne

    • @sheyanudayanga4886
      @sheyanudayanga4886 Рік тому

      @@himanshinarasinghe5719 ai oyawa select karaanm hondada😂😂.. umaria kiyanne season 1 winning coach.. eka amathaka karanna epa

  • @hasavlog
    @hasavlog Рік тому +54

    ගීතයට වෙනමම රසයක්. හොඳ හඬ පෞරුෂයක් . ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ . තව ටිකක් නිරායාසයෙන් ගැයුනානම් සුපිරි

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 Рік тому +38

    නියමයි 👍🙏❤.අසංක best,මේ ගිය අද කාලේ දිගටම ඇහෙන්නේ ඕනේ ගීතයක්, මොකද රට යන තත්වය බැලුවම පොරකය අබියස අම්මා ව නොපෙනී යන තැනට ඇවිත්.. උමාරියා ඉස්තුතියි!

  • @letsDance-kpop
    @letsDance-kpop Рік тому +36

    බොසා සින්දුවට වැඩි වැඩ කෑලි දාන්න ගිහින් fan base එකට කෙලවගන්නෙපා 🙂

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 Рік тому +45

    I love the knowledge of the coaches....

  • @streb6
    @streb6 Рік тому +15

    Asanka, Bro, you got such an unblemished natural voice, solid honest presence. Please do not force it in any sense. Tonight your voice still there but somewhat an effort. It is your heart felt vocals and unwavering genuine quality , personality that should be intact always. Bro , you do not need to change anything except practice into perfection of your own tone, rhythm. 💪👊💚👍

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +29

    දරුවන් 14 niyamai මාර gammak 🙏 ..theruwan saranai හැමෝටම

  • @tuliphayat
    @tuliphayat Рік тому +3

    Always I love to hear his singing 🤗🤗🥰🥰💖💖🌷🌷🔥🔥🔥and always waiting for his performance. Good luck 🤞

  • @rithujapan7072
    @rithujapan7072 Рік тому +1

    හරිම ලස්සන යි,, ඒ ගීතෙ තියෙන දුක්බර හැගීම ඒ විදිහට ම මතු කරනව කටහඩින් ,මාරම ලස්සන යි,,මේ වගෙ දක්ශයන්ට ඉදිරියට ම යන්න ලැබෙන්න ඔනි ❤

  • @chanuarachilage3861
    @chanuarachilage3861 Рік тому +14

    ඔබ තෝරා ගත් තේමාවම ඇති ඔබව ජයග්‍රහණය කරා රැගෙන යාමට...ඔබේ ගායනා හදවතටම දැනෙන්නේ ඔබේ හඩ නිසායි...තව තවත් පුහුණුවීම් කර ඉදිරියටම යාමට ශක්තිය දිරිය ලැබේවා !!!

  • @inokapriyangani2097
    @inokapriyangani2097 Рік тому +8

    Your mother is very lucky to have you. Good luck brother. 🥰🥰🥰👌👌👌👌

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому +6

    සුපිරි මල්ලි... ගුරුදෙනියේ අපිට ආඩම්බරයි.. මම කපිල ඉලුක්කුඹුර...

  • @lifewithkd8362
    @lifewithkd8362 Рік тому +1

    This is different colour. I think for the siging most important Feeling and rhythm .....so based on my opinion this peformance brilliant ..Good luck Asanka.❤️❤️🎸🎸🎸👍👍👍

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 Рік тому +35

    Blind එකේ මීට වැඩිය හොඳයි

    • @samudradesilva5984
      @samudradesilva5984 Рік тому +6

      Matath hithuna. Voice eke man nitharama wage dakina deyak eka. Blind eke godak hodata sing karana contestantsla teams walata wetunata passe mokakdo wenawa😐

    • @Sanju.fernando
      @Sanju.fernando Рік тому +1

      Blind eke recording mixing mastering editing karanna godak time thiyenawa.! Knockouts finals wala godak amuwen ahenne apita live nisa

  • @diyego4279
    @diyego4279 Рік тому +54

    මුගෙ voice එකේ තව හැදෙන්න දේවල් තියනවා, සුමට ලෙස ගන්න ඕන තැන් හරිම rough විදියට කියවෙන්නෙ, ,,ඒ ඇර ලොකු අඩුපාඩුවක් පේන්න නෑ.ගමන සුබයි ජය නියතයි.

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 Рік тому +5

    අසංක මල්ලි පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියටම යමු. ජයෙන් ජයම වෙවා ❤❤❤

  • @ruwanthi6167
    @ruwanthi6167 Рік тому +10

    ඕනාවට වඩා කෑලි නොදා as it is ගායනා කළොත් දිග ගමනක් යන්න පුලුවන් වෙයි. මොකද මෙයාගෙ කටහඬ නියමයි

  • @ruwankumara1393
    @ruwankumara1393 Рік тому

    නියමයි මල්.ලී මම නුවර අපේ පවුලේත් 13දෙනෙක් කටහඩ සුපිරියි ජයවේවා හැමදාම මම ඔයාගේ සින්දු දෙක හානවා ජයවේවා

  • @hirushiathukorala1305
    @hirushiathukorala1305 Рік тому +11

    Heart touching ❤️

  • @fathimafazmina8513
    @fathimafazmina8513 Рік тому +3

    Mama Asankage fan kenek qwwoth niwaradhiy,finale eke innama one kiyala hithagena thama voice balanne,
    enjoyed blind and the battles very much,but I felt something missing today,give your best,song selection will be a major role for next rounds,
    Please don't disappoint us 🙏

  • @beyondthelens768
    @beyondthelens768 Рік тому +29

    First day his look better than this look.

  • @explorer726
    @explorer726 Рік тому +3

    මේ විදිහට blind audition කේ කිව්වානම් උඹ ඉවරයි මචං. එදා දැනුනා. අද අනවශ්‍ය කලර්ස් එකතු කරන්න ගිහින් වැඩේ අවුල් කරගත්තා.

  • @pramukelica
    @pramukelica Рік тому +5

    Superb Performance Asanka !!!!

  • @s.a.tharushigimhani5033
    @s.a.tharushigimhani5033 Рік тому +2

    congratulations asanka hettiarachchi😘😘😘😘😘😘😘

  • @dishnimanimendra6741
    @dishnimanimendra6741 Рік тому +1

    Original song ekath ekka compare karaddi adupadu thiyenawa. Feel wenna kiyanna Nam facial expressions witharak Madi song ekatath eka denna. Always study well the original song. Blind audition is better than today... So, oyage dakshathawaya thawath wedi karala pennanna misak eka adu wenna denna EPA. Keep it in mind always..!!! Want to see you till the end of this programme..!!! Good Luck our Handsome Boy..!!!

  • @rukshanmathiwalage1623
    @rukshanmathiwalage1623 Рік тому +4

    congratulations Asanka Aiya😍

  • @Malmii_Thilakarathne_225
    @Malmii_Thilakarathne_225 Рік тому

    Me song ekata mata harima dukai.
    Congratulations ayye 💜️💜️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Рік тому

    Fantastic Voice &performance brother ❤️🔥

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Рік тому +3

    මොනා උනත් ඒ පවුලෙ උන් දැන් ලොකුයිනෙ.. ශොක් ඇති අප්පා...😍😍🤗🤗😋😋

  • @inboxallday9357
    @inboxallday9357 Рік тому +5

    ❤❤❤❤❤ woooooow congratulations Asanka

  • @cookie-fi8nl
    @cookie-fi8nl Рік тому +5

    රටක් යහමග යන්න පුලුවන් නම් මෙවැනි ගීත කලාවට. අපි ඒ කලාව වළද ගමු.නොමග යවන නීතියට අතවනමු. මිනිස් ජීවිතයකට වටිනා කමක් නොදෙන නිදැල්ලේ ඉන්න ගෙවල් බිදින,දරුවන් දුෂණ කරන වරදකරුවනට නැවත හැරිලා හිතන්න කලාවක් කරගමු.

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 Рік тому +4

    හරිම හැගුම් බර Performance s ekak godak Lasisanaiiiii 🤩😍🤩😍😘😘

  • @kandy404
    @kandy404 Рік тому +6

    Great voice

  • @krishankaushalya
    @krishankaushalya Рік тому +12

    නියමයි සහෝ 💟💟

  • @nuwaninathasha5978
    @nuwaninathasha5978 Рік тому +3

    සුභ පතනවා අසන්ක 😍💖

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Рік тому +2

    ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤️

  • @chandrasenaruwanpura3854
    @chandrasenaruwanpura3854 Рік тому +36

    Gym ගියා නම් Hrithik Roshan ලන්කාවෙ ඉපදුනා වගේ තමා ඉතින්

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 Рік тому +1

    Asanka you got the golden loving voice, but my request is try not do extra changes in any song what you select to sing, remember you also need to respect the original song too. Changes are good but minimum and practice well, Remember you got a great coach. Bless her too. You are one of my favorites to win the VOICE 2023....👍👍👍

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +1

    බාචි...😍💛 ලස්සනයි බ්‍රෝ...😍

  • @anupabindumith5603
    @anupabindumith5603 Рік тому +9

    මේ දක්ශයොන්ව ඇයි උමාරියා කන්නේ🥲💔

  • @yami92e
    @yami92e Рік тому +2

    Such a great performance!!! 💯

  • @sheelaperera3375
    @sheelaperera3375 Рік тому +2

    Asankage gayanaya ahanna asawen hitiye aniwaryaen meya tamai eka jayawewa

  • @shanmadushan5847
    @shanmadushan5847 Рік тому

    සිංදුවට උපරිම සාධාරණයක් කරනවා 💖💖💖ජය නියතයි 💖💖💖

  • @dinethdelon5576
    @dinethdelon5576 Рік тому

    නියමයි මගේ එකා ඉස්සරහටම යමු කොල්ලා❤❤

  • @wellwisher1755
    @wellwisher1755 Рік тому +7

    හැබැයි පුතො ඔයාට ලස්සන කටහඩක් තියනවා🌼🌼

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому +4

    love it❤

  • @udarabandara9819
    @udarabandara9819 Рік тому

    Niyamai asanka aiyaaaa❤❤

  • @bandaraherath8553
    @bandaraherath8553 Рік тому

    What a performance that was so sensationel

  • @kandyb-coolmusicband5478
    @kandyb-coolmusicband5478 Рік тому

    Congratulations mally 🌹❤️ ජයවේවා 🌹🌹 බුදු සරණයි 🙏

  • @aushadhihewavitharana6839
    @aushadhihewavitharana6839 Рік тому +1

    Blind eke performance eka thami lassanama❤

  • @ant9913f
    @ant9913f Рік тому

    Very handsome and beautiful voice 😍

  • @sheyanudayanga4886
    @sheyanudayanga4886 Рік тому +2

    Congratulations asanka

  • @charunihansamali4742
    @charunihansamali4742 Рік тому +2

    Asanka final innama oone kenek ඉදිරියටම යන්න සුබපැතුම්❤

  • @sushiwijeratne723
    @sushiwijeratne723 Рік тому +1

    You have an amazing voice. Make use of it in a maximum but in a proper way. Go ahead.

  • @malinduheshan5258
    @malinduheshan5258 Рік тому +1

    ❤️🎧Eka set saho

  • @siproduction3635
    @siproduction3635 Рік тому

    Asanka oya inna one voice sri lanka eke natham rahak na ❤️🥰

  • @nadeekapriyadarshani9985
    @nadeekapriyadarshani9985 Рік тому +2

    😍😍😍😍best

  • @shamithd9367
    @shamithd9367 Рік тому +3

    good effort ..

  • @harshaniwickramasooriya2938

    අම්මෝ,,,, ගොඩක් දැනුනා..අසංක ❤️❤️💐💐💐💐

  • @mayuvish5672
    @mayuvish5672 Рік тому +1

    This voice really amazing 😍🥺

  • @janithfernando4643
    @janithfernando4643 10 місяців тому

    Naild it 😮❤

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 Рік тому +1

    නිරන්තර හැදෑරීමත් ,නිවැරදිව ග්‍රහණය කරගැනීමත්, නම්‍යශීලි බවත් ,අනතිමානී බවත් එකමලෙස පවත්වා ගැනීමකට ආරධනා කරමි

  • @virangapriyashadmanthra9911
    @virangapriyashadmanthra9911 Рік тому +4

    ඒක ලස්සනයි සහෝදරයා ආදරෙයි ❤❤

  • @ndh.disharamilroy4572
    @ndh.disharamilroy4572 Рік тому

    වෙනම රහක් කටහඬ...මැච් වෙන සිංදු ටිකක් සිලෙක්ට් කරානම් හරි❤️

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 Рік тому +1

    Congratulations aiye.great.keep it up.

  • @rakkithathero106
    @rakkithathero106 Рік тому +3

    I am sure Umariya Going to Win SL Voice Cup 2023 year as well, As she did last time

  • @roshaniwanasingha2066
    @roshaniwanasingha2066 Рік тому +2

    Congratulations..

  • @comcwil7520
    @comcwil7520 Рік тому +1

    Jayawewaa voice niyamaii

  • @nadeeshawoods1234
    @nadeeshawoods1234 Рік тому +1

    song eka niyami asanka aiya ❤❤

  • @oluni.videshika2844
    @oluni.videshika2844 Рік тому

    ලස්සනයි 😍

  • @darsha7766
    @darsha7766 Рік тому +1

    නියමයි අසංක අයියෙ ගොඩක් ලස්සනයි ❤️

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 Рік тому

    Asanka I really love your blind audition song than this..

  • @anuracdissanayaka3641
    @anuracdissanayaka3641 Рік тому

    All the best🌷🌷🌷👍👍

  • @siproduction3635
    @siproduction3635 Рік тому

    Best singers sriankan voice

  • @nyxt4385
    @nyxt4385 Рік тому +1

    Asanka aiya, you have such a beautiful voice....actually i feel you are better than the one who ranked no.1.
    Very bad ranking, coach umariya....🤧👎👎👎
    Anyways i hope you ll go a very long journey in voice🤗✌✌
    Love you always, brother🧡🧡🧡

  • @suranga4
    @suranga4 Рік тому

    සුපිරි...💐💐💐🤜🤛 ලස්සන කට හඩක්...

  • @madushkaperera4044
    @madushkaperera4044 Рік тому

    ❤❤❤ perfect

  • @priyasdrm7225
    @priyasdrm7225 Рік тому +1

    Nice voice.. 🎶🎶

  • @kaveegamage8882
    @kaveegamage8882 Рік тому

    I felt this ❤

  • @dhanushkawijesooriya
    @dhanushkawijesooriya Рік тому +1

    ඒක දැනුනා ❤️🥺😞

  • @user-SUDDI
    @user-SUDDI Рік тому

    congratulations ❤

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Рік тому +2

    Nice song❤️

  • @ruwankumara1393
    @ruwankumara1393 Рік тому +1

    සුපිරියි ජයවේ⁣වා

  • @harshanidewika9956
    @harshanidewika9956 Рік тому

    Nice song 😍😍😍

  • @suranganimanike7152
    @suranganimanike7152 Рік тому

    ඇත්තටම harima ලස්සනයි malli sinduwa ahenakotath aga hiri wetenawa e tharamata asai me sinuwata සුපිරි idiriyata yanna.gayakaya kauru unath hadawathata denenna gayana karanawanam එච්චරයි

  • @prabodhawalahena8860
    @prabodhawalahena8860 Рік тому +1

    🥺❤️

  • @senishanawarathna3485
    @senishanawarathna3485 Рік тому +1

    wow perfect bro

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 Рік тому

    අම්මෝ 1st performance එකයි මේකයි සෑහෙන්න වෙනස්😢

  • @cl610
    @cl610 Рік тому

    Favorite ❤️❤️

  • @sasunijayarathna3249
    @sasunijayarathna3249 Рік тому +1

    superb.............

  • @sarasisachi5380
    @sarasisachi5380 Рік тому +1

    I love this performance ❤

  • @nipundakshith
    @nipundakshith Рік тому

    Its a beautiful tone

  • @ayeshbuddhika4728
    @ayeshbuddhika4728 Рік тому

    Congratulations asanka ❤