Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියන්න වචන නෑ මගේ මල්ලි.. ඒක නම් පට්ටම ෆීල් ❤️ කිරුළටම යන්න ලැබේවා උඹට ❤️
මගේ අයියේ 🥺🙏 ඔයා කොයිතරම් නම් නිහතමානීද?!!!
❤️❤️
Manej ayy ❤️😊
❤️😇
❤️
අනේ දෙවියනේ මේ performance එක trending වෙන්න ඕන අතිවිශිෂ්ටයි ඒ ගායනය🙏💐
aniva ..... pattama pattai
🙏🏻🥺❤️
Yes❤️
@@ireshpriyasad1250mn me ahpu 8 veni para...😚❤️supiri aiye me sinduv mechchra danila ne brother 🥺✨️
මේ ඉන්නෙ ඉරේශ් මගෙ හොදම යාලුවෙක්.කොල්ලට හැමතැනින්ම කැපිලි ආවා.හැබැයි මාරම උත්සහවන්ත දක්ශ කොල්ලෙක්.මේ පෙන්නුවෙ උබේ talent එකෙන් 5% වගේ.ඉස්සරහ වටවල කොල්ල එක්ක හැප්පෙන්න අමාරු වෙයි අනිවාරෙන්ම.උබ කොහෙන් කොහොමහරි උඩටම යන්න ඕනෙ ඉරේශ්.ආඩම්බරයි මචං.ආදරෙයි ❤
Iresh ❤❤❤
කල්යාණ මිතුරෙක් ❤❤
Superb friendship
හැමදාමත් මම දිනන තැන් වල උබ හිටියා බං දිසරු උබට හරියන්න ඕනේ හැමදාමත් 🙏🥺
@@ireshpriyasad1250 උබ කරපු උදව් අමතක නෑ බං.උබ දිනන්නම ඕනෙ මේ තරගෙ නෙමේ සංගීතය කියන industry එකම ❤😍
සිංදුව පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් ඒ variation වලට හිරුගඩු පිපිලා තිබ්බේ බං..❤❤❤❤ what a performance 🥺🥺💜💜💜
🙏🏻🥺❤️ thank you
මේක තමයි මේ පාර The Voice එකේ මෙතෙක් තිබුනු performances වලින් ආසම එක ❤😍
🥺❤️ thank you 🙏🏻
වොයිස් එක❤ , ෆීල් එක💔 පෞරුෂය💟 , වේදිකාවේ පරිහරණය 💙, නිරායාසයෙන් ගැයීම💛 , ෆුල් පැකේජ් එකක්. ඔරිජිනල් එක ඔලුවට ආවෙම නෑ. ජය වේවා අයියා ❤❤❤❤❤
🙏
* කියන්නම ඕනේ දෙයක් මේක...👇මේ season එකේදි, ලොකූ දියුණුවක් එක්ක අද වෙනකොට රහට කියන්නෙ, කෝච් ශෂිකා විතරක්ම ටර්න් වුණු අය..ඉරේෂ්ටත් හැරුණේ කෝච් විතරමයි..🙏අදත් ඉතින්, කෝච් ගැම්මC..අහ්.😍😎"අද කියන්නෙ... අන්තිම වෙද්දි, තරඟේ තියෙන්නේ Voice ස්ට්රෙජ් එකේ නෙවේ, කෝච් ශෂිකගේ team එක ඇතුලේ..."😛😍 හා නැද්ද?
❤❤
ඇත්තමයි ...
Aththa
තරඟයක් බව අමතක කරපු සුපිරි ගායනයක් ❤️
Thanks 🙏🏻 a lot
කෝච් සසිකාගේ දවසට fb post නෑ , uploading පරක්කුයි . comback වලට ඒ team එකෙන් ලමයි ගන්නෙත් නෑ ( ඒත් අද ගත්තා). ඒත් හොදටම කරන්න්නේ team shasika ❤️
Aniwaryen 😢❤
True!
kohomath team B & S, team Umaria teams walata favor karanawa Sirasa.
ගියපාර වගේම මේ පාරත් සශිකගෙ ටීම් එකට කුඩම්මගෙ සැලකිලි තමයි
Me comment eka dekalawath hari giyothin hodai
අඩ්ඩේ ඒක තමා මම අහපු හොඳම version එක ❤️ maru.. keep it up and go so far 😇❤️
Ammo අදටත් අහනවා! This is my favourite performance of Iresh! Smart looking guy! 😉 ඔයා live perform කරන්නකො...
Ado mara lassnai bn ube voice eka mara control bn🥺❤️❤️
හොඳම 🔥 ලා ඉන්නේ ශශිකගෙ ටීම් එකේ කියන අය මේ පැත්තට ❤️....ONE OF MY FAVORITE SONG ...GOOD LUCK BROTHER ... ❤️
මෙි පාර voice එකට සිංහල,මුස්ලිම්,දෙමළ හැමෝම ඉන්නවා. කොයි තරම් ලස්සනයි ද.. ලස්සනයි..අනාගතයට සුභ පතනවා ..
බාචිගෙන් පස්සෙ අහපු සුපිරිම කටහඬ මෙ සිංදුවට
කසුන් කීවා නම් ඉතින් මරු තමා. නියමයි කොල්ලො. ඉදිරියටම යන්න සුභ පැතුම්
හඩවතට දැනෙන්නම කිව්ව song ekak..මේ වෙද්දිත් 5 පාරක් විතර ඇහුවා.....අයියත් ලස්සනයි..song එකත් සුපිරි ...😍
Ane mamath ahuwa
හැම සින්දුවක්ම ආදරේන් විදින හසීනා ❤️🥺
thank you ❤🥺🙏so much
Amazing performance 👌🖤 Theri Deewani සිංදුවට සෙට් ඒ voice එක.🙂(මගේ අදහස පමණි)
මේ සිංදුව දහවෙනි වතාවට අහන්නෙ.. Such a great performance 😍💗
Thanks a lot
වචන නෑ කියන්න..අහන්න අහන්න ආස හිතෙනවා ..🥺🥰🥰 ඒ වොයිස් එකෙන් දැනෙන ෆීලින් එක කියන්න තේරෙන්නෙ නෑ. 💪
කියන්න වචන නෑ ඉරේෂ් ගොඩාරියක් ලස්සනයි ගොඩාරියක්❤❤ මාරම performance ekak eka..දිනෙන් දින ජය ලැබෙන්න ඕනි ඉරේෂ්..මගෙ හදවතින්ම සුබ පැතුම් සහෝදරයා 😍😍😘😘😘😘😘
කන්දෙකට තියෙන සනීපේ මාරම ලස්සන හඬක් 💖
සිංදුවෙ කොටසක් දැකලා youtybe එකෙන් බලන්න ආවේ ඒ තරම් හදවතටම දැනෙන්න ගායනා කරනවා coment එකක් දාලා අගය කරන්නම වටින voice එකක්🥺❤️ ජයවේවා කිරුළ හිමිවේවා🌻🌼
පිස්සෙක් උනා බං..❤ බාචිගෙ මුල් සින්දුවට වඩා මාරම feel උනා.. හරිම ලයන්විතයී😊❤ මාර ලස්සනයි අයියේ..මන් download කරගත්තා ❤
ඉස්සර ඉදන්ම ආස කටහඩක් ඉරේශයා....... දිනන්න ඕන මිනිස්සු උබලා......හිත හොද එකා.....උබලා වගේ එවුන් තමයි දවසක artist ලා වෙන්න ඕනේ.....ජයෙන් ජයම වේවා........❤
මගෙත් ආසම කටහඬක් තමයි ඔයා ❤ගොඩාක් ආදරෙයි යාලුවේ හැමදාමත්
Aniwa
හිතේ ගැඹුරුම තැනක රැදුනා ඒකනම් ❤🙂 congratulations සහෝදරයා 😍🎊️🎉
❤🙏🏻thank you so much
හරිම වේදිකාව උබට හම්බෙලා මචන් ❤️💪 ජය. නියමයි
ගැලපෙන සිංදු දීලා සශී... 😍
කාලෙකින් Voice එකේ දැනෙන් අහපු සිංදුවක් ♥️ I Love It ♥️♥️
මේ සින්දු ජාතියට මම කැමති නෑ.. ඒත් මට මේ කියපු විදිහටනම් ලොකු කැමත්තක් තියෙන්නේ ❤❤ නියමයි. .. ජයවේවා
මේ සිංදුවට මාත් කැමති නෑ. ඒත් ඉරේශ් ගෙ ස්ටයිල් එක මරු
ආදරණීය තාත්තගේ හීනෙ හැබෑ කරන්න වෙහෙසෙන වැඩ්ඩෙක්. ජය වේවා ඉරේශ් ❤️
මේක නම් පිස්සුවක් වගේ 🥺🥀 අහන්න අහන්න ආස හිතෙනවා ... බැරිම තැන download කරගත්තා ... ❤️🥺 ඒ තරම් ආදරනීයයි හඩ අයියේ ... 🥺❤️🥰
🥺🙏🏻❤️
You are a full Package Ayya ❤️💐💫 Brilliant Performance 🌟So proud of you Brother ❤️🔥
"ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ "🥺❤ I felt it ...❤
Yep,,,OMG🥺
මොනව කියන්නද සුපිරි නිහතමානි කොල්ලෙක් 😍❣️😘
හරිම ලස්සනයි .ලස්සන හඩක්.අතීත ආදරනීය මතකයන් වලටගියා.ඔබට ජය.
මේක හොයා ගන්න කාපු කට්ට...❤️❤️❤️BEST PERFORMANCE
Such a relaxed performance with such vocals 🔥👌All the best brother !! great stuff and so humble ❤️
මම ගොඩාක් අසාවෙන් අහන සින්දුවක් බාචි සුසන් ගෙ මෙ සින්දුව මම අහපු නැති දවසක් නැහැ එ හා සමානව ඔයත් ගැයුවා හරිම ලස්සනයි all the best God Bless You ❤️🙏
🥺🙏🏻 thanks a lot
හරිම ලස්සනයි🥺🥺අහන එන නවත්තගන්න බෑනෙ😣❤original එකට වඩා ලස්සනයි කියල හිතෙනවා❤Good luck Ayya🎉
❤🫡🥺❤️🙏🏻
Breathtaking variations brother , those emotions 🥺👌❤️💫thats it brother..! Brilliant Performance 🥺🎧🖤
02:28 සිංදුවේ සහ සංහිදියාවේ ගැම්ම සරලව ❤️🥺
Ammoo yes
නියමයි නියමයි බුදුසරණයි පුතේ 💕💕💕💕
මේ performance එක බලන කීවෙනි වතාවද මට මතක නෑ🥹 effortlessly sang the song!!❤ නියමයි!!!
ඉරේශය ආදරෙයි සහෝ... ඉදිරියටම යන්න සුභපතනව...🤝🖤🍃
Thank you
Greetings from Galleon International Events from (Italy). A Grate performance. Compliments. Love You'll..... ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
ගීතය ඔබගේම කර ගත්තා. සුභ පැතුම්. දක්ශ ගායනයක්
What a deep voice brother ❤❤You killed it🔥🔥🔥🔥🔥Wish you all the best
ඉතාම සුපිරි ගායනයක්...මේ වගේ Voice එකක් ඇහුනමයි...අමුතුම එකක් තියෙනවා ❤ ජය
❤
Woooow amazing ❤All the best 🤠🤗👍✌️Team Shashika's members are well talented ❤
මාරම powerful voice එකක්.මේක මම සති දෙකක් තිස්සෙ හැමදාම අහනවා.ඒත් comment එකක් දාන්නවත් හිතුණෙ නැත්තෙ මේ ගායනය ඒ තරම් මම වින්ද නිසා.ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා
aniwa ❤ mth 🥺
හරිම ලස්සනයි සුපිරිම ගායනය ..බබුදුසරනයි ජයමවෙීවා ..!
අනේ මාරම ලස්සනයි දෙවියනේ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤️❤️🙏🙏🙏
Iresh Priyasad...Wonderful Song Woww...!!!! All the very very best with God's Abundant blessing & guidance through out your journey...Keep it up...🎉❤🎉 ❤
'දාල යන්නට බෑ ලැබුනු උනුසුම"kiyana part epa marama feeling eke kiyanawa ahana 6ni para😩❤️🌹
❤🙏🏻🥺
පහරක්ම තමයි ඒක...ගින්දර ...❤️❤️❤️❤️
මාරම ලස්සනයි 😊 ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️.බුදු සරණයි.
🥴 මේ ඉමොජි එකෙන් මට දැනෙන හැගීම් ඔක්කොම කියවෙනවා....කතා නෑ වෙන 😍😍
Bro original version එකට වඩා හොදටම ගැයුවා.perfect , මෙවැනි ඔබට ගැලපෙන ගීත තෝර ගත්තොත් ජයග්රහණයක් තියෙයි g.luck
ඒකනම් හදවතටම දැනුනා .....❤️congratulations aiye
Wow what a fantastic performance ❤🎉
Mage aiyaa❤️oya dakshayek🌝athi dakshayek❤️congratulations💓issarahatama yamuuu🥺
අනේ දෙවියනේ මේච්චර ලස්සන කඩහඩක් මමත් හරිම කැමති ගීතයක් ජයවේවා
Aws voice 🥺❤️ hirigaduth pipuna age 🥺❤️
🥺❤️🙏🏻 thanks a lot 🙏🏻❤️
@@ireshpriyasad1250 welcome 🥺❤️ Good Luck aiye 🌹
Sssssss SSSSSSS. එම clips එබීමෙන් S sssssssassSssssSssssssssssssssssssssSS sss SssSssss SSSsSsSsSssSSSssSsssS
Sssssss SSSSSSS. එම clips එබීමෙන් S sssssssassSssssSssssssssssssssssssssSS sss SssSssss SSSsSsSsSssSSSdssSsssS
Superb superb superb....kiyanna wachana na... speechless.. 🔥 ❤😍😍
Superb... 🔥 Best performance so far in Voice Season 2
Ammoh....🥺♥️ wena kiyanna deyak nh e thram feel una.... good luck your future aiya ♥️
Wow superb iresh effortless and very impressive performance ❤
කියන්න වචන නෑ. කිරුල ඔබටම තමයි ❤ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි 🌹🙏🌹
❤️🙏🏻🥺
ආසම සින්දුවක් ලස්සනට කිව්වා all the best
හරිම ලස්සනට සිංදුව කිවූවා ඉදිරියට යන්න ලැබේවා ! බුදුසරණ
2:27 එයාලත් සිංදුව කියනවා 🥺😍❤️
What a power of his voice.well done❤
Iresh broo ඒකනම් අධී මාත්රාවක් 🔥🔥🥰🥰 ජයෙන් ජයම වේවා.. 🤘😍
Woaah superb performance bro❤️💥
Marama lassany.voice eka ee wage song ekata dena feeling eka.kiyanna wachana na aniwaren trending enna oni.niyamai.all the best iresh❤️
බාච්ට ආඩම්බර වෙන්න පුලුවන් ගායනයක්….මේ මල්ලිව දලා ගිය ඒ මෝඩි කවුද…🤔
This is perfect form the first word 👌❤️🔥💥
Iresh ඉක්මනින් weda patan ganna oyage live performance balanna asawen api innawa congratulations
Oyaa finale eke innama one aiyeee ❤Gammac allamuuu ❤✊
Such an effortless performance good luck for ur future ❤💐 go to the finale
Love to see Hazeena's reactions 🙂
Unexpected 🥺❤️🫶🏻
අවංක කම උතුරනව වොයිස් එකට 💖 ආදරෙයි
ඇබ්බැහි වෙන සුලුයි ප්රවේශම් වන්න.. ❤😍😍
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
නිදහසේ කිව්ව 👍 මරු ජයෙන් ජයම වේවා 👊👍
Wooow amazing 👍😍♥️All the best for the future 🤠I think you are winner 🏆
Amzing Profroming , wonderful singing good luck brother. Well done ❤️
Voice එකෙ දැකක බෙස්ට්ම පර්ෆෝමන්ස් එක❤
Brilliant performance 😍 just gave me goosebumps ❤
ලස්සනයි අයියා .. මේ සිංදුව අහනෝ අහනෝ ඉවරයක් නෑ 🥰
❤❤❤❤ ජයවේවා ඉරේෂ්
Omg ❤️ best performance
අහන එක නවත්තගන්න බැරි හැටි..🥺🥺🥺❤️
🥺❤හදවතට දැනෙන ගායනයක් ❤
බලන් හිටියෙ බාචිවෙ සින්දුවක් voice එකේ ❤ තව හොදට කරන්න තිබ්බ. Good luck 👍🏾
මේ වගේ Changes තමයි ඕන හැමදාම එකම රහට අහනවට වඩා 🔥
නියමයි මල්ලි ඒක නියම වැඩක් යමු ඔහොම්ම 🎉❤
ආදරේයි මගේ එකා සුපිරි බන් එක
කියන්න වචන නෑ මගේ මල්ලි.. ඒක නම් පට්ටම ෆීල් ❤️ කිරුළටම යන්න ලැබේවා උඹට ❤️
මගේ අයියේ 🥺🙏 ඔයා කොයිතරම් නම් නිහතමානීද?!!!
❤️❤️
Manej ayy ❤️😊
❤️😇
❤️
අනේ දෙවියනේ මේ performance එක trending වෙන්න ඕන අතිවිශිෂ්ටයි ඒ ගායනය🙏💐
aniva ..... pattama pattai
🙏🏻🥺❤️
Yes❤️
@@ireshpriyasad1250mn me ahpu 8 veni para...😚❤️supiri aiye me sinduv mechchra danila ne brother 🥺✨️
මේ ඉන්නෙ ඉරේශ් මගෙ හොදම යාලුවෙක්.කොල්ලට හැමතැනින්ම කැපිලි ආවා.හැබැයි මාරම උත්සහවන්ත දක්ශ කොල්ලෙක්.මේ පෙන්නුවෙ උබේ talent එකෙන් 5% වගේ.ඉස්සරහ වටවල කොල්ල එක්ක හැප්පෙන්න අමාරු වෙයි අනිවාරෙන්ම.උබ කොහෙන් කොහොමහරි උඩටම යන්න ඕනෙ ඉරේශ්.ආඩම්බරයි මචං.ආදරෙයි ❤
Iresh ❤❤❤
කල්යාණ මිතුරෙක් ❤❤
Superb friendship
හැමදාමත් මම දිනන තැන් වල උබ හිටියා බං දිසරු උබට හරියන්න ඕනේ හැමදාමත් 🙏🥺
@@ireshpriyasad1250 උබ කරපු උදව් අමතක නෑ බං.උබ දිනන්නම ඕනෙ මේ තරගෙ නෙමේ සංගීතය කියන industry එකම ❤😍
සිංදුව පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් ඒ variation වලට හිරුගඩු පිපිලා තිබ්බේ බං..❤❤❤❤ what a performance 🥺🥺💜💜💜
🙏🏻🥺❤️ thank you
මේක තමයි මේ පාර The Voice එකේ මෙතෙක් තිබුනු performances වලින් ආසම එක ❤😍
🥺❤️ thank you 🙏🏻
වොයිස් එක❤ , ෆීල් එක💔 පෞරුෂය💟 , වේදිකාවේ පරිහරණය 💙, නිරායාසයෙන් ගැයීම💛 , ෆුල් පැකේජ් එකක්. ඔරිජිනල් එක ඔලුවට ආවෙම නෑ. ජය වේවා අයියා ❤❤❤❤❤
🙏
* කියන්නම ඕනේ දෙයක් මේක...👇
මේ season එකේදි, ලොකූ දියුණුවක් එක්ක අද වෙනකොට රහට කියන්නෙ, කෝච් ශෂිකා විතරක්ම ටර්න් වුණු අය..
ඉරේෂ්ටත් හැරුණේ කෝච් විතරමයි..🙏
අදත් ඉතින්, කෝච් ගැම්මC..අහ්.😍😎
"අද කියන්නෙ... අන්තිම වෙද්දි, තරඟේ තියෙන්නේ Voice ස්ට්රෙජ් එකේ නෙවේ, කෝච් ශෂිකගේ team එක ඇතුලේ..."
😛😍 හා නැද්ද?
❤❤
❤️
ඇත්තමයි ...
Aththa
තරඟයක් බව අමතක කරපු සුපිරි ගායනයක් ❤️
Thanks 🙏🏻 a lot
කෝච් සසිකාගේ දවසට fb post නෑ , uploading පරක්කුයි . comback වලට ඒ team එකෙන් ලමයි ගන්නෙත් නෑ ( ඒත් අද ගත්තා). ඒත් හොදටම කරන්න්නේ team shasika ❤️
Aniwaryen 😢❤
True!
kohomath team B & S, team Umaria teams walata favor karanawa Sirasa.
ගියපාර වගේම මේ පාරත් සශිකගෙ ටීම් එකට කුඩම්මගෙ සැලකිලි තමයි
Me comment eka dekalawath hari giyothin hodai
අඩ්ඩේ ඒක තමා මම අහපු හොඳම version එක ❤️ maru.. keep it up and go so far 😇❤️
Ammo අදටත් අහනවා! This is my favourite performance of Iresh! Smart looking guy! 😉 ඔයා live perform කරන්නකො...
Ado mara lassnai bn ube voice eka mara control bn🥺❤️❤️
හොඳම 🔥 ලා ඉන්නේ ශශිකගෙ ටීම් එකේ කියන අය මේ පැත්තට ❤️....ONE OF MY FAVORITE SONG ...GOOD LUCK BROTHER ... ❤️
මෙි පාර voice එකට සිංහල,මුස්ලිම්,දෙමළ හැමෝම ඉන්නවා. කොයි තරම් ලස්සනයි ද.. ලස්සනයි..අනාගතයට සුභ පතනවා ..
බාචිගෙන් පස්සෙ අහපු සුපිරිම කටහඬ මෙ සිංදුවට
කසුන් කීවා නම් ඉතින් මරු තමා. නියමයි කොල්ලො. ඉදිරියටම යන්න සුභ පැතුම්
හඩවතට දැනෙන්නම කිව්ව song ekak..මේ වෙද්දිත් 5 පාරක් විතර ඇහුවා.....අයියත් ලස්සනයි..song එකත් සුපිරි ...😍
Ane mamath ahuwa
හැම සින්දුවක්ම ආදරේන් විදින හසීනා ❤️🥺
thank you ❤🥺🙏so much
Amazing performance 👌🖤 Theri Deewani සිංදුවට සෙට් ඒ voice එක.🙂(මගේ අදහස පමණි)
මේ සිංදුව දහවෙනි වතාවට අහන්නෙ.. Such a great performance 😍💗
Thanks a lot
වචන නෑ කියන්න..අහන්න අහන්න ආස හිතෙනවා ..🥺🥰🥰 ඒ වොයිස් එකෙන් දැනෙන ෆීලින් එක කියන්න තේරෙන්නෙ නෑ. 💪
කියන්න වචන නෑ ඉරේෂ් ගොඩාරියක් ලස්සනයි ගොඩාරියක්❤❤ මාරම performance ekak eka..දිනෙන් දින ජය ලැබෙන්න ඕනි ඉරේෂ්..මගෙ හදවතින්ම සුබ පැතුම් සහෝදරයා 😍😍😘😘😘😘😘
කන්දෙකට තියෙන සනීපේ මාරම ලස්සන හඬක් 💖
සිංදුවෙ කොටසක් දැකලා youtybe එකෙන් බලන්න ආවේ ඒ තරම් හදවතටම දැනෙන්න ගායනා කරනවා coment එකක් දාලා අගය කරන්නම වටින voice එකක්🥺❤️ ජයවේවා කිරුළ හිමිවේවා🌻🌼
පිස්සෙක් උනා බං..❤ බාචිගෙ මුල් සින්දුවට වඩා මාරම feel උනා.. හරිම ලයන්විතයී😊❤ මාර ලස්සනයි අයියේ..
මන් download කරගත්තා ❤
ඉස්සර ඉදන්ම ආස කටහඩක් ඉරේශයා....... දිනන්න ඕන මිනිස්සු උබලා......හිත හොද එකා.....උබලා වගේ එවුන් තමයි දවසක artist ලා වෙන්න ඕනේ.....ජයෙන් ජයම වේවා........❤
මගෙත් ආසම කටහඬක් තමයි ඔයා ❤ගොඩාක් ආදරෙයි යාලුවේ හැමදාමත්
Aniwa
හිතේ ගැඹුරුම තැනක රැදුනා ඒකනම් ❤🙂 congratulations සහෝදරයා 😍🎊️🎉
❤🙏🏻thank you so much
හරිම වේදිකාව උබට හම්බෙලා මචන් ❤️💪 ජය. නියමයි
ගැලපෙන සිංදු දීලා සශී... 😍
කාලෙකින් Voice එකේ දැනෙන් අහපු සිංදුවක් ♥️ I Love It ♥️♥️
මේ සින්දු ජාතියට මම කැමති නෑ.. ඒත් මට මේ කියපු විදිහටනම් ලොකු කැමත්තක් තියෙන්නේ ❤❤ නියමයි. .. ජයවේවා
මේ සිංදුවට මාත් කැමති නෑ. ඒත් ඉරේශ් ගෙ ස්ටයිල් එක මරු
ආදරණීය තාත්තගේ හීනෙ හැබෑ කරන්න වෙහෙසෙන වැඩ්ඩෙක්. ජය වේවා ඉරේශ් ❤️
🥺❤️ thank you 🙏🏻
මේක නම් පිස්සුවක් වගේ 🥺🥀 අහන්න අහන්න ආස හිතෙනවා ... බැරිම තැන download කරගත්තා ... ❤️🥺 ඒ තරම් ආදරනීයයි හඩ අයියේ ... 🥺❤️🥰
🥺🙏🏻❤️
You are a full Package Ayya
❤️💐💫 Brilliant Performance 🌟
So proud of you Brother ❤️🔥
"ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ "🥺❤ I felt it ...❤
Yep,,,OMG🥺
මොනව කියන්නද සුපිරි නිහතමානි කොල්ලෙක් 😍❣️😘
හරිම ලස්සනයි .ලස්සන හඩක්.අතීත ආදරනීය මතකයන් වලටගියා.ඔබට ජය.
මේක හොයා ගන්න කාපු කට්ට...❤️❤️❤️BEST PERFORMANCE
Such a relaxed performance with such vocals 🔥👌
All the best brother !! great stuff and so humble ❤️
මම ගොඩාක් අසාවෙන් අහන සින්දුවක් බාචි සුසන් ගෙ මෙ සින්දුව මම අහපු නැති දවසක් නැහැ එ හා සමානව ඔයත් ගැයුවා හරිම ලස්සනයි all the best God Bless You ❤️🙏
🥺🙏🏻 thanks a lot
හරිම ලස්සනයි🥺🥺අහන එන නවත්තගන්න බෑනෙ😣❤original එකට වඩා ලස්සනයි කියල හිතෙනවා❤Good luck Ayya🎉
❤🫡🥺❤️🙏🏻
Breathtaking variations brother , those emotions 🥺👌❤️💫thats it brother..! Brilliant Performance 🥺🎧🖤
02:28 සිංදුවේ සහ සංහිදියාවේ ගැම්ම සරලව ❤️🥺
Ammoo yes
නියමයි නියමයි බුදුසරණයි පුතේ 💕💕💕💕
මේ performance එක බලන කීවෙනි වතාවද මට මතක නෑ🥹 effortlessly sang the song!!❤ නියමයි!!!
ඉරේශය ආදරෙයි සහෝ... ඉදිරියටම යන්න සුභපතනව...🤝🖤🍃
Thank you
Greetings from Galleon International Events from (Italy). A Grate performance. Compliments. Love You'll..... ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
ගීතය ඔබගේම කර ගත්තා. සුභ පැතුම්. දක්ශ ගායනයක්
What a deep voice brother ❤❤You killed it🔥🔥🔥🔥🔥Wish you all the best
ඉතාම සුපිරි ගායනයක්...මේ වගේ Voice එකක් ඇහුනමයි...අමුතුම එකක් තියෙනවා ❤ ජය
❤
Woooow amazing ❤
All the best 🤠🤗👍✌️
Team Shashika's members are well talented ❤
මාරම powerful voice එකක්.මේක මම සති දෙකක් තිස්සෙ හැමදාම අහනවා.ඒත් comment එකක් දාන්නවත් හිතුණෙ නැත්තෙ මේ ගායනය ඒ තරම් මම වින්ද නිසා.ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා
aniwa ❤ mth 🥺
🥺🙏🏻❤️
හරිම ලස්සනයි සුපිරිම ගායනය ..බබුදුසරනයි ජයමවෙීවා ..!
අනේ මාරම ලස්සනයි දෙවියනේ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤️❤️🙏🙏🙏
Iresh Priyasad...Wonderful Song Woww...!!!! All the very very best with God's Abundant blessing & guidance through out your journey...Keep it up...🎉❤🎉 ❤
🥺🙏🏻❤️
'දාල යන්නට බෑ ලැබුනු උනුසුම"kiyana part epa marama feeling eke kiyanawa ahana 6ni para😩❤️🌹
❤🙏🏻🥺
පහරක්ම තමයි ඒක...ගින්දර ...❤️❤️❤️❤️
මාරම ලස්සනයි 😊 ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️.බුදු සරණයි.
🥴 මේ ඉමොජි එකෙන් මට දැනෙන හැගීම් ඔක්කොම කියවෙනවා....කතා නෑ වෙන 😍😍
Bro original version එකට වඩා හොදටම ගැයුවා.perfect , මෙවැනි ඔබට ගැලපෙන ගීත තෝර ගත්තොත් ජයග්රහණයක් තියෙයි g.luck
ඒකනම් හදවතටම දැනුනා .....❤️congratulations aiye
Wow what a fantastic performance ❤🎉
Mage aiyaa❤️oya dakshayek🌝athi dakshayek❤️congratulations💓issarahatama yamuuu🥺
අනේ දෙවියනේ මේච්චර ලස්සන කඩහඩක් මමත් හරිම කැමති ගීතයක් ජයවේවා
Aws voice 🥺❤️ hirigaduth pipuna age 🥺❤️
🥺❤️🙏🏻 thanks a lot 🙏🏻❤️
@@ireshpriyasad1250 welcome 🥺❤️ Good Luck aiye 🌹
Sssssss SSSSSSS. එම clips එබීමෙන් S sssssssassSssssSssssssssssssssssssssSS sss SssSssss SSSsSsSsSssSSSssSsssS
Sssssss SSSSSSS. එම clips එබීමෙන් S sssssssassSssssSssssssssssssssssssssSS sss SssSssss SSSsSsSsSssSSSdssSsssS
Sssssss SSSSSSS. එම clips එබීමෙන් S sssssssassSssssSssssssssssssssssssssSS sss SssSssss SSSsSsSsSssSSSssSsssS
Superb superb superb....kiyanna wachana na... speechless.. 🔥 ❤😍😍
Superb... 🔥 Best performance so far in Voice Season 2
Ammoh....🥺♥️ wena kiyanna deyak nh e thram feel una.... good luck your future aiya ♥️
Wow superb iresh effortless and very impressive performance ❤
කියන්න වචන නෑ. කිරුල ඔබටම තමයි ❤ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි 🌹🙏🌹
❤️🙏🏻🥺
ආසම සින්දුවක් ලස්සනට කිව්වා all the best
හරිම ලස්සනට සිංදුව කිවූවා ඉදිරියට යන්න ලැබේවා ! බුදුසරණ
2:27 එයාලත් සිංදුව කියනවා 🥺😍❤️
What a power of his voice.well done❤
❤
Iresh broo ඒකනම් අධී මාත්රාවක් 🔥🔥🥰🥰 ජයෙන් ජයම වේවා.. 🤘😍
❤
Woaah superb performance bro❤️💥
Marama lassany.voice eka ee wage song ekata dena feeling eka.kiyanna wachana na aniwaren trending enna oni.niyamai.all the best iresh❤️
❤🙏🏻🥺
බාච්ට ආඩම්බර වෙන්න පුලුවන් ගායනයක්….මේ මල්ලිව දලා ගිය ඒ මෝඩි කවුද…🤔
This is perfect form the first word 👌❤️🔥💥
Iresh ඉක්මනින් weda patan ganna oyage live performance balanna asawen api innawa congratulations
Oyaa finale eke innama one aiyeee ❤Gammac allamuuu ❤✊
Such an effortless performance good luck for ur future ❤💐 go to the finale
Love to see Hazeena's reactions 🙂
Unexpected 🥺❤️🫶🏻
අවංක කම උතුරනව වොයිස් එකට 💖 ආදරෙයි
ඇබ්බැහි වෙන සුලුයි ප්රවේශම් වන්න.. ❤😍😍
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
නිදහසේ කිව්ව 👍 මරු ජයෙන් ජයම වේවා 👊👍
Wooow amazing 👍😍♥️
All the best for the future 🤠
I think you are winner 🏆