Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රත්නත්ස්‍රි මතිදුනි,,, ඔබතුමා හරිම වෙලාවේ හරිම දේ කරන කෙනෙක් ,, අපි ඔබ තුමාට ගොඩක් ගෞරව කරනවා ,,, ඔබ තුමා හොයන ඒ ලස්සන රට මාලිමාව ප්රමුඛ ,,,npp ය ගොඩ නගනවා ඒකාන්තය,, ඔලුව තියෙන හමෝට මාලිමාවට ,,❤❤❤❤❤❤❤❤
ජාතික ජන බලවේගයේ වේදිකාවෙ ඔබතුමා ඉන්නවා දැකීම ආඩම්බරයි.රටටම ආදර්ශයක්.සාහිත්‍යධරයාණෙනි ඔබට දිර්ඝායු පතමි.
රත්න ශ්‍රී විජේසිංහ,...මේ රටේ මහා වටිනා සංස්කෘතික සම්පතක් ඔබ,..ස්තුතියි
බුද්දිමතුන්ගේ නවාතැන jvp 💝💝💝💝
ඇස් වලට කඳුළු ආවා . අනාගතය හරිම පැහැදිලිය . ජාතික ජන බලවේගයට ජය වේවා . ආදරෙයි හැමෝටම .❤️❤️❤️👍👍👍
මහා කිවිවරයාණෙනි ඔබ නිවැරදි තැන සිටගැනීම ගැන අපිට සතුටුයි
අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීමට කටයුතු කරන ඔබ සැමට ගව්රව ප්‍රනාමය !🙏❤👍💪
අනෙක් කලාකරුවන්ට ලොකූඌ..ඌ....ඌ.... ආදර්ශයක් . ජයවේවා JVP / JJB ඉදිරියට යමු .
රත්නශ්‍රී විදේශ කර මහතාට දීර්ඝායුෂ ලැබේවා. මාතෘ භූමියට ජය වේවා
රත්න ශ්‍රි විජේසිංහයානනි ඔබට දිර්ඝ යු වේවා.
රට්ක් ආදරය කරන ආදරනීය කලාකරුවානනි ,මටත් සජීවීව ඔබේ වටිනා ,හැගීම්බර ආමන්ත්රණයට සවන් දීමට හැකිවුණා . මේ රටට ආදරය කරන මිනිසුන් අවදිවන හෝරාවයි.අපි අපේ මවුබිම ට නැවත ජීවය ලබා දෙමු.යලි කඩා නොවැටෙන ලෙසම කිසිදා..!!!ජයවේවා
රට දිනවන සාමූහික ප්රයත්නය සහිත මහජන ව්‍යාපාරය ජාතික ජනබලවේගය ...!! මාතෘභූමියට ජයවේවා !!
හරිම ආඩම්බරයි රත්නත්ශ්‍රී මහා ග්‍රාන්ධර්වයාණෙනි.
ඔබේ ආණ්ඩුවක මේ වගේ කලාකරුවන් කවදාවත් අමතක කරන්න එපා...ගාල්ලේ උපන් මහා පද රචකයාණනි ජාතියේ උත්තමාචාරය ...❤💐🙏
❤❤
කලාකරුවන් නොවෙයි මුන්ට අම්මා තාත්තා ආගම බෞද්ධ සංස්කෘතිය සියල්ලම අමතකවනවා. මුන්ට ඉතිරි වෙන්නේ ලෙනින් පමණයි.
@@draculadracula7037 namanokiyana le urabonna.uba ahinsakaenge le urabonna apa.parlimenthuwe enna horu tikage le urabeepan. Kalakanniya.
@@kusumgunarathna8527 යකෝ උඹ ඉස්කෝලේ ගිය එකෙක්ද? මගේ නමෙයි පලකරන අදහසෙයි ඇති සම්බන්දෙ මොකක්ද? නම නියන්නේ මොකක්ද? මැට්ට. නම නොවෙයි මිනිහෝ පළකරපු අදහස විවේචනය කරපන් උගත් කමක් තිබෙනවා නම්.
@@draculadracula7037 තොපි වගේ කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
ඇත්තවශයෙන්ම කඳුලු පිරි දෙනෙතින් මෙතුමාගේ කතාව ඇසුවා වචනයක් පාසා ඇත්ත හදවත කකියනවා මේවා වහාම වෙනස්විය යුතුයි කියලා හදවතේ දෝංකාර දෙනවා ජාතික ජන බලවේගයට ඒ වෙනස කීරීමට ශක්තිය ලැබේවා අපි සියලු දෙනාම එකතුවී ඔවුන්ව ශක්තිමත් කරමු මාලිමාව ඉහලින්ම දිනවමු ජයවේවා🙏 ජනතාවනී මෙදානම් අපගේ වටිනා චන්ද එකක් වත් අපතේ නොයවමු මාලිමාවට කතිරේ ගසමු ජයවේවා npp🧭✖️👍
රත්න ශ්‍රී මහත්මයා.ඔබතුමා ජීවිතයේ ගත් වටිනා.ම අවස්ථාව තමයි මාලිමාවේ සිටීම.අපේ පැතුම මාලිමාවයි.ජයවේවා..තෙරුවන්සරණයි
දේශපාලන වේදිකාවේ මම ඇසූ අර්ථාන්විතම ලස්සනම කතාවක්.සාහිත්‍යය වේදියණෙනි පෙර ගමන් යන ඔබ තුමන්ලා වැනි විද්වතුන් පසු පසින් එන්න අපි මග බලන් ඉන්නෙ නොනිමි ආශාවකින්
ආදරෙයි ඇදුරු තුමනි..❤️ ඔබ වැනි කලා සම්පත්.. ජතික ජනබලවේගය නියෝජනය කිරීම බොහොම පින්.. ❤️❤️❤️🔥🙏🙏🙏🙏
මහා කලා කරුවා ණ්නි ඔබගේ වචන ඇති මේ නෙතේරෙන මිනිසුන්ව අවධි කරන්න. ඔබට බොහොම ස්තූතියි මාලිමන්ට කෝටියක්❤❤❤❤
ආදරය කරන මිනිසුන් එකට එකතු වෙනවා දැක්කාම දැනෙන සතුට අපමණය .
❤ ❤❤❤❤
අමිල වූ රත්නයක් තමයි ♥️♥️♥️
ඔබතුමා වන් විශිෂ්ඨ කලාකරුවන් මාලිමාවට ආශිර්වාදයක්මය උතුම් තෙරුවන් සරණයි සැමට ❤
සැබෑ කලාකරුවනි ඔබත් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවා මෙන් කශේරුකාවක් ඇති නම් මේ රටේ අනාගතය සුබවාදී දේශපාලන ස්ථාවරයක් සඳහා මේ වේදිකාවට ගොඩ වෙන්න 🙏♥️
මේ ඇත්ත මේ යතාර්ථය ඔලු ගෙඩි වලට ගනිල්ල ආදරනීය මිනිසුනේ පෙල ගැසෙමු එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය වටා
ප්‍රතිභාපූර්ණ මිනිසුන් නිවැරදි මග ඍජුව සිටගන්නා කාලයයි❤. ස්තුති රත්න ශ්‍රී මහත්මයා ❤
අපේ රටේ දුවේ පුතේ ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමට හැකි රටක් නිර්මාණය කලහැක්කේ ජාතික ජනබලවේගයේ අනුරකුමාර දිසානායක සහෝදරයාට පමණි ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා සර් ජයවේවා
Wow! Thank you very much Sir!I am personally respect for your participation 🇱🇰🙏👏🤝👍🇬🇧
Oba thumata theruwan Saranai. Jayawewa jvp NPP Jayawewa.
උසස් රස වින්දනයක් ජන සමාජය තුල ස්ථාපිත කිරීමට ඔබ තුමා ගේ උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි
මේක විය යුතුයි සාහිත්‍යදරයානෙනි. තව ඔබ වැනි අය ඉදී බලා ගන්නට තැන සුදුසු වෙන. ඔවුන්වත් අපි බලාපොරොත්තුවෙන් පසු වෙමු. ජාතික ජන බල වේදිකාවා අප භාවිතා කරමු මේ මහා කරුමය ආපසු හරවන්නට.
සුපිපුණ මල් සුවඳ පැතිරෙන දිනක් ඒවි අනාගතේ සැණසෙන තුරු වදුලු හිනහෙන රටක් හැදේ අනාගතේ වැරදුන තැන් තිබුණා එමටයි තබාගනිමුහොඳට සිතේහිම්වුන සෝසුසුම් නිමකොට රටම හදයිමොවුන් පුතේ
😌😌😌😌😌
ඔබ මගේ දෑස් කඳුළින් තෙත් කලා මහත්මයා.
මෙවන් ප්රබුද්ධ නිහතමාණි උගතුන් ජාතක ජන බල වෙිගයට ඇති විශ්වාසයම කොතරම අගනේය.
අන්න ඇත්තත තෙරැමිගත් මිනිස්සු .....ජය
සහෝදරයා මම නුඹ සමග,
Jayawewa
😢රටට කියලා නිම කරන්න බැරි සම්පතක් .අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනේ
ජය වේවා
මං ආදරේම කරන කලාකරුවා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා
වටින චරිත....ජය
"කස්තුරි සුමුඟුවද සය දරු සුවඳ කැට, මා දිනු තිහාරිය සියනෑ තරුණ රට, සවුදන් ජෙමා යන සිවු දෙය හැරුණු විට, මුළු ලෝකයම අමතක කළ හැකිය මට. හෝතඹු වෙකුගෙ වගෙයි නිතරම දෑහේ, පොල් ලෙලි ගසන්නට පංකාදුයි නාහේ .....(ලෙසින් දිගටම ඇති බවයි කුඩා කළ මතකය)ඔබ වැනි මහා කිවිවර පඬිවරුන් වියතුන් රට ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ පෙරමුණ ගැනීම මහත් වාසනාවක් ..එය ප්රණාම භක්තියෙන් සළකමි.සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයෙන් ජය වේවා!
එතුමා ගේ අභිලාශය එය නම් මගේ අභිලාෂයත් එය ම යි .
මේ හඩ අපිට ආදරණීය යි❤🎉
සර් ඔයා ගීත වලින් වෙනත් පද්‍යවලින් කියන ලොක දර්ශනය තෙරුනවා අපිට ඒ මතින් අපි ලොකය දැක්කා.ඒත් සමාජෙට බහින්නෙතුව දර්ශනය තෙරුන් ගන්න රටක් නෙමෙයි මෙක.එතෙන්ට ඔබතුමා ආපු එක මතවාදෙ හන්ගන් වෙනකන් බලාගෙන ඉන්න අනෙකුත් කලාකරුවන්ටත් ආදර්ශයක් සර්.අපි බෑ කියන රට හදමු සර්
මේ මිනිසුන් එකතුවෙලා පාලකයෙක් හොයන සොඳුරුම කාලයයි...🎉🎉❤❤❤
කවුරු නැතත්, මේ බහුශ්‍රැතයාගේ මේ හරවත් දේශනාවම ඇති අපේ බත් කන හරක් ටිකට හිතල බලන්න අද රටේ සැබෑ තත්වය කුමක්ද යන වගත්, කල යුත්තේ කුමක්ද බවත්.... ❤
ඔබගේ දායකත්වයට ජාතියේ ප්‍රනාමය🧎💐
Congratulations
ජයවේවා ජාතිකජනබලවේගය .
ආදරණීය මිනිසුන්ගේ අභිමානවත් යුගය සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤❤❤🌹🌹🌹🌹
මහා කලාකරැවානෙනි ඔබවැනිඅයෙක් මෙිකාලකන්නි දේසපාලනයට එක්විම හරිම දුකක් ස්තුතියා
Mokak
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️jvp
උගතුන් සමග ඉදිරියට යාමට ජෙවිපෙට ලැබේවා අපි ඒවෙනුවෙන් සිටිනවා
සාහිත්‍ය වේදියෙක්ගේ දැක්ම. 1987 පවන ❤ ❤ 🇱🇰 ❤ ❤
ජයවේවා
මාලිමාවට ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා
මා විනාඩි කීපයක් භාවනාවකට සවන් දුනිමි මගේ අතීතයට දිව ගියෙමි.රස වින්දෙමි ඔබගේ වචන ටික අපරිමිත අගයක් .ස්තුතිය් .
NPP ජයවේවා
රත්න ශ්‍රී විජේසංහ ඔබත් සංස්කෘතික සම්පතක් අපිට❤🎉
පුන්‍යවන්ත කිවිවරයානි ඔබත් අත ගැසුවා ජාතියේ පන කෙන්ද රැකගන්න ලක්මවට පන දෙන්න වැදුමවට නය නැතිවෙන්න
සැබෑ මානව හිතවාදී කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායුෂ
ආදරණීය කලාකරුවාණෙනි!! චිරාත්කාලයක් යෙහෙන් වැඦබේවා!!
අද අප රටේ ඇතිකර තිබෙන මේ දූෂිත දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් නොදැක තමන්ගේ වාසිය තකා වේදිකාවල නගින කලාකරුවන් සිටින කාලයක ඔබ වැනි දැවැන්තයන් ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන අපට සතුටක් සහ ආඩම්බරයක්. මාලිමාවට ඡය තකා
ඉතාම අගනා ..කතාවක්..රට ට ඉතාම වටිනා සම්පතක්...
දිර්ගායු වේවා කවියානනි..
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Living legend ❤️
Respect sir.❤
ආමන්ත්‍රණය ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි උත්තමයි.❤ඇසෙන,ඇසුන අවබෝධකල ඈයෝ ඇත්නමි අදමවරෙල්ලා වෙනසට,කෝටියෙ පෝලිමට දරැවන්ටත් බඩේගින්දර දෙමුද හෙටත්.ඒකයි කෝටියේ පෝලිමටආවේ වතුරබෝතලයත්අරන්,බැරිකමක් නැත්නමි නුඹලත්වරෙල්ලා හොරැඵලවන්ට🎉😢
ජය නියතයි ❤
🙏🙏🙏🇱🇰✌️❤️
Watina harabara kathawakMALIMAWATA jayawaawa
♥️♥️
ඔබතුමා ට මාගේ ගෞරවාන්විත ප්‍රනාමය .
ආදරනීය ඇදුරුතුමනී තවත් කාලයක් යෙන් වැජබෙවා ඔබතුමා අපේ රට සම්පතක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රත්තරං මිනිස්සු මේ මොනවාද කියන්නෙ කියා බලන්න දැන්වත් ජාතික ජන බලවේගයට රට ගොඩ ගැනීමට අවස්ථාවක් දීලා බලමුද
අනීවාර්යයෙන්ම 👍
Niyamai tathne sir. Respectable
ජයවේවා ...
අපේ රටේ මහා වට්නා සම්පතක් නිදුක් නිරෝගි වේවා දිර්ගායු වේවා
Niyamai rathnasri sir....
ඒකනේ ජය නියතයි
ජයවේවා මාලිමාවට
ඔබ තුමා මගෙ mau රටට ලොකු sampathtak .🙏🙏🙏🙏
සියලු ලාන්කිකයන්ගේ සදුරැ නවාතැන්පල ජාතික ජන බලවේගය පමනමයි මාලිමාවට ජයවේවා හැමෝටම ❤❤❤❤
ජය සිකුරුයි .
රත්නසිරි ඔබට්ස් ජය සිරි
රත්න ස්‍රි ජය ස්‍රි!සෙකර ගෙ සොහොනටත් මුස්පෙන්තුවගෙ සොහොන කියල කිව නෙද?
කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට.කිසිවක් නොසැලකේ යන මහ මුසා බස..පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා.යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා.ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා.බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.
රත්න ශ්‍රී විජේසංහ අපි වටිනා මැණිකක්❤
Legend Rathna Sri Wijesinghe Sir💜️🩷
Niyamai sir .
ආදරණීය මිනිසෙක්. මිතුරනි කියන වචනයම හරි හැඩයි
💐❤️🙏🙏🙏
මම ගාල්ලෙ , වෘත්තිය පුහුනු අධිකාරියෙ රාජකාරි කලේ,මම ඔබේ රසිකයෙක්ඔබ අගය කරන්නෙක්කියු වචන පෙලටස්තුතියි- දයානන්ද (හිටපු) මුද්‍රණ පාසැල
thanks 🙏
ඔබට ඉස්තුති 🌹මාලිමාවට කෝටියක් ❤
Thank you so much!
Oba tuma ativeshtatama kalakarayak. Sahetya dariyanani ❤❤❤❤
ආදරණීය මිනිසුනි ඔබගේ යුතුකම ඉටු කළ යුතු කාලයයි මේ
හොරෙන් කැම කැවෙ පන්තියේ කුහකම කොල්ලො ටික. කැම බෙදුවේ තියන උන් ටික.මේ ටික නොතේරුනාට උවමනාව පැහැදිලිය හිතයට.මතකතියා ගන්න ඔබටත් යථාර්ථයට වග විමට දිනක් ඇත.
රත්නත්ස්‍රි මතිදුනි,,, ඔබතුමා හරිම වෙලාවේ හරිම දේ කරන කෙනෙක් ,, අපි ඔබ තුමාට ගොඩක් ගෞරව කරනවා ,,, ඔබ තුමා හොයන ඒ ලස්සන රට මාලිමාව ප්රමුඛ ,,,npp ය ගොඩ නගනවා ඒකාන්තය,, ඔලුව තියෙන හමෝට මාලිමාවට ,,❤❤❤❤❤❤❤❤
ජාතික ජන බලවේගයේ වේදිකාවෙ ඔබතුමා ඉන්නවා දැකීම ආඩම්බරයි.රටටම ආදර්ශයක්.සාහිත්‍යධරයාණෙනි ඔබට දිර්ඝායු පතමි.
රත්න ශ්‍රී විජේසිංහ,...මේ රටේ මහා වටිනා සංස්කෘතික සම්පතක් ඔබ,..ස්තුතියි
බුද්දිමතුන්ගේ නවාතැන jvp 💝💝💝💝
ඇස් වලට කඳුළු ආවා . අනාගතය හරිම පැහැදිලිය . ජාතික ජන බලවේගයට ජය වේවා . ආදරෙයි හැමෝටම .❤️❤️❤️👍👍👍
මහා කිවිවරයාණෙනි ඔබ නිවැරදි තැන සිටගැනීම ගැන අපිට සතුටුයි
අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීමට කටයුතු කරන ඔබ සැමට ගව්රව ප්‍රනාමය !🙏❤👍💪
අනෙක් කලාකරුවන්ට ලොකූඌ..ඌ....ඌ.... ආදර්ශයක් . ජයවේවා JVP / JJB ඉදිරියට යමු .
රත්නශ්‍රී විදේශ කර මහතාට දීර්ඝායුෂ ලැබේවා. මාතෘ භූමියට ජය වේවා
රත්න ශ්‍රි විජේසිංහයානනි ඔබට දිර්ඝ යු වේවා.
රට්ක් ආදරය කරන ආදරනීය කලාකරුවානනි ,මටත් සජීවීව ඔබේ වටිනා ,හැගීම්බර ආමන්ත්රණයට සවන් දීමට හැකිවුණා . මේ රටට ආදරය කරන මිනිසුන් අවදිවන හෝරාවයි.අපි අපේ මවුබිම ට නැවත ජීවය ලබා දෙමු.යලි කඩා නොවැටෙන ලෙසම කිසිදා..!!!ජයවේවා
රට දිනවන සාමූහික ප්රයත්නය සහිත මහජන ව්‍යාපාරය ජාතික ජනබලවේගය ...!! මාතෘභූමියට ජයවේවා !!
හරිම ආඩම්බරයි රත්නත්ශ්‍රී මහා ග්‍රාන්ධර්වයාණෙනි.
ඔබේ ආණ්ඩුවක මේ වගේ කලාකරුවන් කවදාවත් අමතක කරන්න එපා...ගාල්ලේ උපන් මහා පද රචකයාණනි ජාතියේ උත්තමාචාරය ...❤💐🙏
❤❤
කලාකරුවන් නොවෙයි මුන්ට අම්මා තාත්තා ආගම බෞද්ධ සංස්කෘතිය සියල්ලම අමතකවනවා. මුන්ට ඉතිරි වෙන්නේ ලෙනින් පමණයි.
@@draculadracula7037 namanokiyana le urabonna.uba ahinsakaenge le urabonna apa.parlimenthuwe enna horu tikage le urabeepan. Kalakanniya.
@@kusumgunarathna8527 යකෝ උඹ ඉස්කෝලේ ගිය එකෙක්ද? මගේ නමෙයි පලකරන අදහසෙයි ඇති සම්බන්දෙ මොකක්ද? නම නියන්නේ මොකක්ද? මැට්ට. නම නොවෙයි මිනිහෝ පළකරපු අදහස විවේචනය කරපන් උගත් කමක් තිබෙනවා නම්.
@@draculadracula7037 තොපි වගේ කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
ඇත්තවශයෙන්ම කඳුලු පිරි දෙනෙතින් මෙතුමාගේ කතාව ඇසුවා වචනයක් පාසා ඇත්ත හදවත කකියනවා මේවා වහාම වෙනස්විය යුතුයි කියලා හදවතේ දෝංකාර දෙනවා ජාතික ජන බලවේගයට ඒ වෙනස කීරීමට ශක්තිය ලැබේවා අපි සියලු දෙනාම එකතුවී ඔවුන්ව ශක්තිමත් කරමු මාලිමාව ඉහලින්ම දිනවමු ජයවේවා🙏 ජනතාවනී මෙදානම් අපගේ වටිනා චන්ද එකක් වත් අපතේ නොයවමු මාලිමාවට කතිරේ ගසමු ජයවේවා npp🧭✖️👍
රත්න ශ්‍රී මහත්මයා.ඔබතුමා ජීවිතයේ ගත් වටිනා.ම අවස්ථාව තමයි මාලිමාවේ සිටීම.අපේ පැතුම මාලිමාවයි.ජයවේවා..
තෙරුවන්සරණයි
දේශපාලන වේදිකාවේ මම ඇසූ අර්ථාන්විතම ලස්සනම කතාවක්.සාහිත්‍යය වේදියණෙනි පෙර ගමන් යන ඔබ තුමන්ලා වැනි විද්වතුන් පසු පසින් එන්න අපි මග බලන් ඉන්නෙ නොනිමි ආශාවකින්
ආදරෙයි ඇදුරු තුමනි..❤️ ඔබ වැනි කලා සම්පත්.. ජතික ජනබලවේගය නියෝජනය කිරීම බොහොම පින්.. ❤️❤️❤️🔥🙏🙏🙏🙏
මහා කලා කරුවා ණ්නි ඔබගේ වචන ඇති මේ නෙතේරෙන මිනිසුන්ව අවධි කරන්න. ඔබට බොහොම ස්තූතියි මාලිමන්ට කෝටියක්❤❤❤❤
ආදරය කරන මිනිසුන් එකට එකතු වෙනවා දැක්කාම දැනෙන සතුට අපමණය .
❤ ❤❤❤❤
අමිල වූ රත්නයක් තමයි ♥️♥️♥️
ඔබතුමා වන් විශිෂ්ඨ කලාකරුවන් මාලිමාවට ආශිර්වාදයක්මය උතුම් තෙරුවන් සරණයි සැමට ❤
සැබෑ කලාකරුවනි ඔබත් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවා මෙන් කශේරුකාවක් ඇති නම් මේ රටේ අනාගතය සුබවාදී දේශපාලන ස්ථාවරයක් සඳහා මේ වේදිකාවට ගොඩ වෙන්න 🙏♥️
මේ ඇත්ත මේ යතාර්ථය ඔලු ගෙඩි වලට ගනිල්ල ආදරනීය මිනිසුනේ පෙල ගැසෙමු එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය වටා
ප්‍රතිභාපූර්ණ මිනිසුන් නිවැරදි මග ඍජුව සිටගන්නා කාලයයි❤. ස්තුති රත්න ශ්‍රී මහත්මයා ❤
අපේ රටේ දුවේ පුතේ ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමට හැකි රටක් නිර්මාණය කලහැක්කේ ජාතික ජනබලවේගයේ අනුරකුමාර දිසානායක සහෝදරයාට පමණි ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා සර් ජයවේවා
Wow! Thank you very much Sir!
I am personally respect for your participation 🇱🇰🙏👏🤝👍🇬🇧
Oba thumata theruwan Saranai. Jayawewa jvp NPP Jayawewa.
උසස් රස වින්දනයක් ජන සමාජය තුල ස්ථාපිත කිරීමට
ඔබ තුමා ගේ උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි
මේක විය යුතුයි සාහිත්‍යදරයානෙනි. තව ඔබ වැනි අය ඉදී බලා ගන්නට තැන සුදුසු වෙන. ඔවුන්වත් අපි බලාපොරොත්තුවෙන් පසු වෙමු. ජාතික ජන බල වේදිකාවා අප භාවිතා කරමු මේ මහා කරුමය ආපසු හරවන්නට.
සුපිපුණ මල් සුවඳ පැතිරෙන දිනක්
ඒවි අනාගතේ
සැණසෙන තුරු වදුලු හිනහෙන රටක්
හැදේ අනාගතේ
වැරදුන තැන් තිබුණා එමටයි තබාගනිමු
හොඳට සිතේ
හිම්වුන සෝසුසුම් නිමකොට රටම හදයි
මොවුන් පුතේ
😌😌😌😌😌
ඔබ මගේ දෑස් කඳුළින් තෙත් කලා මහත්මයා.
මෙවන් ප්රබුද්ධ නිහතමාණි උගතුන් ජාතක ජන බල වෙිගයට ඇති විශ්වාසයම කොතරම අගනේය.
අන්න ඇත්තත තෙරැමිගත් මිනිස්සු .....ජය
සහෝදරයා මම නුඹ සමග,
Jayawewa
😢රටට කියලා නිම කරන්න බැරි සම්පතක් .අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනේ
ජය වේවා
මං ආදරේම කරන කලාකරුවා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා
වටින චරිත....ජය
"කස්තුරි සුමුඟුවද සය දරු සුවඳ කැට, මා දිනු තිහාරිය සියනෑ තරුණ රට, සවුදන් ජෙමා යන සිවු දෙය හැරුණු විට, මුළු ලෝකයම අමතක කළ හැකිය මට.
හෝතඹු වෙකුගෙ වගෙයි නිතරම දෑහේ, පොල් ලෙලි ගසන්නට පංකාදුයි නාහේ .....(ලෙසින් දිගටම ඇති බවයි කුඩා කළ මතකය)
ඔබ වැනි මහා කිවිවර පඬිවරුන් වියතුන් රට ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ පෙරමුණ ගැනීම මහත් වාසනාවක් ..
එය ප්රණාම භක්තියෙන් සළකමි.
සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයෙන් ජය වේවා!
එතුමා ගේ අභිලාශය එය නම් මගේ අභිලාෂයත් එය ම යි .
මේ හඩ අපිට ආදරණීය යි❤🎉
සර් ඔයා ගීත වලින් වෙනත් පද්‍යවලින් කියන ලොක දර්ශනය තෙරුනවා අපිට ඒ මතින් අපි ලොකය දැක්කා.ඒත් සමාජෙට බහින්නෙතුව දර්ශනය තෙරුන් ගන්න රටක් නෙමෙයි මෙක.එතෙන්ට ඔබතුමා ආපු එක මතවාදෙ හන්ගන් වෙනකන් බලාගෙන ඉන්න අනෙකුත් කලාකරුවන්ටත් ආදර්ශයක් සර්.අපි බෑ කියන රට හදමු සර්
මේ මිනිසුන් එකතුවෙලා පාලකයෙක් හොයන සොඳුරුම කාලයයි...🎉🎉❤❤❤
කවුරු නැතත්, මේ බහුශ්‍රැතයාගේ මේ හරවත් දේශනාවම ඇති අපේ බත් කන හරක් ටිකට හිතල බලන්න අද රටේ සැබෑ තත්වය කුමක්ද යන වගත්, කල යුත්තේ කුමක්ද බවත්.... ❤
ඔබගේ දායකත්වයට ජාතියේ ප්‍රනාමය🧎💐
Congratulations
ජයවේවා ජාතිකජනබලවේගය .
ආදරණීය මිනිසුන්ගේ අභිමානවත් යුගය සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤❤❤🌹🌹🌹🌹
මහා කලාකරැවානෙනි ඔබවැනිඅයෙක් මෙිකාලකන්නි දේසපාලනයට එක්විම හරිම දුකක් ස්තුතියා
Mokak
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️jvp
උගතුන් සමග ඉදිරියට යාමට ජෙවිපෙට ලැබේවා අපි ඒවෙනුවෙන් සිටිනවා
සාහිත්‍ය වේදියෙක්ගේ දැක්ම. 1987 පවන ❤ ❤ 🇱🇰 ❤ ❤
ජයවේවා
මාලිමාවට ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා
මා විනාඩි කීපයක් භාවනාවකට සවන් දුනිමි මගේ අතීතයට දිව ගියෙමි.රස වින්දෙමි ඔබගේ වචන ටික අපරිමිත අගයක් .ස්තුතිය් .
NPP ජයවේවා
රත්න ශ්‍රී විජේසංහ ඔබත් සංස්කෘතික සම්පතක් අපිට❤🎉
පුන්‍යවන්ත කිවිවරයානි ඔබත් අත ගැසුවා ජාතියේ පන කෙන්ද රැකගන්න ලක්මවට පන දෙන්න වැදුමවට නය නැතිවෙන්න
සැබෑ මානව හිතවාදී කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායුෂ
ආදරණීය කලාකරුවාණෙනි!! චිරාත්කාලයක් යෙහෙන් වැඦබේවා!!
අද අප රටේ ඇතිකර තිබෙන මේ දූෂිත දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් නොදැක තමන්ගේ වාසිය තකා වේදිකාවල නගින කලාකරුවන් සිටින කාලයක ඔබ වැනි දැවැන්තයන් ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන අපට සතුටක් සහ ආඩම්බරයක්. මාලිමාවට ඡය
තකා
ඉතාම අගනා ..කතාවක්..රට ට ඉතාම වටිනා සම්පතක්...
දිර්ගායු වේවා කවියානනි..
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Living legend ❤️
Respect sir.❤
ආමන්ත්‍රණය ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි උත්තමයි.❤ඇසෙන,ඇසුන අවබෝධකල ඈයෝ ඇත්නමි අදමවරෙල්ලා වෙනසට,කෝටියෙ පෝලිමට දරැවන්ටත් බඩේගින්දර දෙමුද හෙටත්.ඒකයි කෝටියේ පෝලිමටආවේ වතුරබෝතලයත්අරන්,බැරිකමක් නැත්නමි නුඹලත්වරෙල්ලා හොරැඵලවන්ට🎉😢
ජය නියතයි ❤
🙏🙏🙏🇱🇰✌️❤️
Watina harabara kathawak
MALIMAWATA jayawaawa
♥️♥️
ඔබතුමා ට මාගේ ගෞරවාන්විත ප්‍රනාමය .
ආදරනීය ඇදුරුතුමනී තවත් කාලයක් යෙන් වැජබෙවා ඔබතුමා අපේ රට සම්පතක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රත්තරං මිනිස්සු මේ මොනවාද කියන්නෙ කියා බලන්න දැන්වත් ජාතික ජන බලවේගයට රට ගොඩ ගැනීමට අවස්ථාවක් දීලා බලමුද
අනීවාර්යයෙන්ම 👍
Niyamai tathne sir. Respectable
ජයවේවා ...
අපේ රටේ මහා වට්නා සම්පතක් නිදුක් නිරෝගි වේවා දිර්ගායු වේවා
Niyamai rathnasri sir....
ඒකනේ ජය නියතයි
ජයවේවා මාලිමාවට
ඔබ තුමා මගෙ mau රටට ලොකු sampathtak .🙏🙏🙏🙏
සියලු ලාන්කිකයන්ගේ සදුරැ නවාතැන්පල ජාතික ජන බලවේගය පමනමයි මාලිමාවට ජයවේවා හැමෝටම ❤❤❤❤
ජය සිකුරුයි .
රත්නසිරි ඔබට්ස් ජය සිරි
රත්න ස්‍රි ජය ස්‍රි!සෙකර ගෙ සොහොනටත් මුස්පෙන්තුවගෙ සොහොන කියල කිව නෙද?
කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
.කිසිවක් නොසැලකේ යන මහ මුසා බස.
.පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
.යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
.ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
.බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.
රත්න ශ්‍රී විජේසංහ අපි වටිනා මැණිකක්❤
Legend Rathna Sri Wijesinghe Sir💜️🩷
Niyamai sir .
ආදරණීය මිනිසෙක්. මිතුරනි කියන වචනයම හරි හැඩයි
💐❤️🙏🙏🙏
මම ගාල්ලෙ , වෘත්තිය පුහුනු අධිකාරියෙ රාජකාරි කලේ,මම ඔබේ රසිකයෙක්
ඔබ අගය කරන්නෙක්
කියු වචන පෙලට
ස්තුතියි- දයානන්ද (හිටපු) මුද්‍රණ පාසැල
thanks 🙏
ඔබට ඉස්තුති 🌹
මාලිමාවට කෝටියක් ❤
Thank you so much!
Oba tuma ativeshtatama kalakarayak. Sahetya dariyanani ❤❤❤❤
ආදරණීය මිනිසුනි
ඔබගේ යුතුකම ඉටු කළ යුතු කාලයයි මේ
හොරෙන් කැම කැවෙ පන්තියේ කුහකම කොල්ලො ටික. කැම බෙදුවේ තියන උන් ටික.
මේ ටික නොතේරුනාට උවමනාව පැහැදිලිය හිතයට.
මතකතියා ගන්න ඔබටත් යථාර්ථයට වග විමට දිනක් ඇත.