When I heard this story about this little girl over the radio few years ago...my eyes were wet..and whenever I listen to the song SUDU NELUMA KO song..I feel very sad...
Reminded me of Ranbanda Senevirathna who came to Shanida Ayubowan with Palitha Perera... Same characteristics... He even cried during the programme... He used to tell a story and that was full of humane...
ඔබ වැනි පියෙක් මටත් හිටියනම්...කියලා හිතුනා ...සියක් ආයු ගෙන මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.....
පාසල් ජීවිතේ ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත තමයි මේ වගේ දැවැන්තයන් බිහි වෙන්නේ. දැන්????. මේක ගුරුවරුන්ගේ වරදක් නෙවෙයි අද්යාපන ක්රමයේ වරදක්. ඔබ තුමාට චිරන්ජයතු පියාණනි
තාම එතුමාගෙන් පේන්නේ ගුරුවරයෙක්ගේ චරිතයක්මයි.
සුදු නෙළුම ගීතය අහන හැම වතාවකම හිත කීරි ගැහෙනවා.
ඒ තරම් වටිනා කියන අදහසකින් ජීවිතවල කොච්චර තියනවද...භාවනාවකට සම වැදුන වගේ ඔබතුමාගේ කතා අහන්න පුළුවන් අද කාලේ තියන කරච්චල් කතා ඇතුළත ඔබතුමා සදානොසැලෙන හදවතට එකතු කිරීමක් කරන වෘත්තාන්තයක්...
සොදූරැ මිනිසෙක් සියක් ආයු ලැබ අපෙත් ආයූගෙන ඔබ ජීවත් වනූ මැන තෙරැවන් සරනයි
හරිම සංවේදී, නිරහංකාර, අව්‍යාජ මිනිසෙක්. මීට අවුරුදු විස්සකට කලින් මම රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී සාමන්‍ය පෙළ ළමුන් විසින් සංවිධානය කරපු සාහිත්‍ය දිනයේ ආරාධිත දේශනයකට මෙතුමා ආදිශිෂ්‍යකු වශෙයෙන් පැමිණියා. ඒ වචන, කතාව තුළ තිබෙන සංගමය, අදහස් ගලායාම භාවනවකට සමවැදුන වගේ (අදටත් කිසිම වෙනසක් නැහැ). කලාතුරකින් බිහිවන කලාකරුවෙක්. ඔබට දීර්ඝායුෂ!
මෙතුමා ගැන කියන්න වචනනැ ඉතා වටිනා වැඩ සටහනක් ❤️❤️👍👍තෙරුවන් සරනයි .
ඇත්තමයි අපි අපේ දරුවන්ට වඩා ආදරෙයි දරුවන්ගෙ දරුවන්ට තෙරුවන් සරනයි නිරෝගීව සතුටින් දීර්ඝ ආයුශ විදින්න ශක්තිය දහිර්ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි
මෙවන් දැනුම් සම්භාරයක්.....කෝ දැන් මෙවන් උගතුන්.ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
ඉතාම සුන්දර මිනිසෙක්,
හරිම ආදරණීය කතාබහක්
💓👌
රටේ යම් ආකාරයට අද්යාපනය ට යමක් කරන්න පුලුවන් මිනිසෙක්. අකර්මණ්‍ය පාලකයෝ විසින් හදුනාගැනීමට නොහැකි වු බුද්දිමතෙක්.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සුන්දරත්වයේ මණුස්සත්වය ❤️❤️❤️ශ්‍රී......
සුන්දර මිනිසෙක් .මගේ ජීවිතයේ අතීතය සිහිපත් වුනා.ඔබට තෙරුවන් සරනයි .දීර්ගායු වේවා !🌹🥀🌺
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි අහගන ඉන්න ආසයි ඔබතුමාගේ කටහඬ...
දීඝායු වේවා. අතිශය සුන්දර සිතැති කවියාණෙනි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!
සොදුරැ මිනිසෙකුගේ ජිවිත අත්දැකිම්
ඒවා හරිම සුන්දරයි
ඔබට දිර්ගායුෂ ලැබේවා❤
සොඳුරු මිනිසෙකුගේ ජීවන අත්දැකීම් මොනතරම් ගීතවත් ද..?
ශෛලී කාව්‍යා දෝණි කොයි තරම් වාසනාවන්ත ද..?
ස්තූතියි බොහාමත් ම..❤❤❤
ඔබතුමාට දීර්ඝායු පතනව.තෙරුවන් සරණයි., 🙏
සන්වෙිදී කම ඉනිපෙත්තටම ගිය උත්තරීතර උතුමෙක්
අහන්න අහන්න ආස වගේම
ෑසටද ඉවරයක් නොකරන සංවෙිදී වදන්😭
දීර්ඝායු ලැබෙිවා.🙏❤️
මෙයාලා වන්දනාම කළ යුතු චරිත
මේ ජිවිත කතා සංරක්ෂණය විය යුතුයි
Aadaraneeyaa aduruthumani obata deergaausha labeewaa
සුමන්ගල පාසල් කාලය මතකයට ආවා.ඔබ තවමත් අහින්සකයි ඔබට තෙරුවන් සරනයි මිතුරිය පියසිලි
හිත කොයිතරම් නිවුන.. නිවන මනුස්සයෙක් ද ❤
ඔබ තුමා ඇස් දෙකෙන් දකින්න ආසයි.මම මැරෙන්න පෙර ලංකා වට ඇවිත් බලන්න එනවා. ඔබට තෙරුවන් සරණ යි.
හරිම ලස්සන වැඩ සටහනක්. කිරි කලයට ගොම දැම්ම වගේ තමයි අර ගෑනිගෙ fake හුරතලේ අහං ඉන්න අප්පිරියයි
කියල වැඩක් නෑ..නිවේදිකාව හොද මේකෙ බොස් එක්ක හුරතල්වෙන්ඩ..
කිරි කලයට ගොම බිංදුවම තමයි..🤮
මෙතුමා කතා කරනව අහගෙන ඉන්න ආසයි ,,,,,,,,,,
නිවේදිකාව වෙනස් උනා නම් ,,,,,,,,,
Radio Presenter 🤮😵
ඔබ තූමාට දෙවියොත් වදිනවා මට ඇඩෙනවා
නිවේදිකාවනම් පට්ට ඕවර්.චොර
❤❤❤❤මම ආසම චරිතයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා.
Ane sundar minesek budu saranai
හරිම සංවෙිදි ගීතයක්, මගේ ගම ඔක්කම්පිටිය, මෙතුමා කියන තැන් අපි දන්නවා, ඉතා විශිෂ්ට ගීත රචනයක්
😢ඒ ළමයා භූමදානය කරපු තැනක් දන්නේ නැද්ද.
නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා එතුමාට .
අසාමාන්‍ය සංහිදියාවක් මුහුපුරා ගිය දනුමක් පරිනත මිනිසෙක් ඔබ තුළීන් දුටුවා.. මා ඔබ වී නම් යැයි සිතුනා.. ගීතවත් මදුර ස්වරයෙන් පැණ විමසන නැගනියටද සුවහසක් මණ සිත් සැනසූ ගුරු ආචාර්ය තුමන්ටද තුති පුදමි...
මටත් ඔබතුමා නෑයෙක්දෝ කියා සිතුනා.ඔබතුමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමා ට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ඒ වාගෙම .තරංගා ඔබ ටත් නිදුක් නිරෝගි සම්පත් ලැබේවා .මම හිතන විදියට ඔබ .ඔහුගේ යටි හිතේ ඇති මතකය අවදි කරනවා ...ඉතාමත් සූක්ෂම අයුරින් එයයි ඔබගේ ...කාර්ය්ය එයට මගෙ හදපිරි ....ස්තූතිය ....තවත් දෙයක් ..අපි එන්නේ ඔබ ..බලන්න ..නෙවෙයි ඔහු බලන්න හා ඔහුගේ .කතාව අහන්න ...එය .ඔබ ...හරියටම හදුනා ගෙන තියෙනවා ..මා මේ ...වැඩ සටහන් කිහිපයක් ම ..බලා ..තියෙනවා ඒ ..කිසිම .වැඩ සටහනක වත් ..ඔබතුමිය දැකලා නැහැ එයට නැවතත් .......👍 ...ස්තුතියි
හරිම නිරහංකාර ආදර්ශමත් සුන්දර පද රචකයෙක්,
මම කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නෙ ලංඩන්වල. දැන් උදේ. තාමත් ඇඳේ ඉදලයි මෙය අහන්නෙ. මම ආසම කරන උත්තුංග ගුණයෙන් යුතු ආදරණීයම චරිතයක්. නිදුක්ව නිරෝගිව තව බොහෝ කාලයක් ජීවත්වෙන්න තුනුරුවන්ගේ බලයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
This woman's voice and talking style makes Nauseous!
Oba thuma ape ratata sampathak
nirogi , deergausa labewa .
අනේ මෙතුමා කොච්වර ස්න්වේදි මිනිසෙක් ද් චිරන් ජයතු
Kotharam nirviyaja minisekda dawasak unath ahagena inna puluwan obata deergausha labewa 23:27
සුන්දර.. මිනිසා...ඔබට නිරෝගි බව ලැබේවා
👏👏👏👏👏👏👏
Tharanga....your voice also so natural & sweet today...🤗🤗🤗
So true....we love grand children more than children... 💖💝❤
Methumage deshana ahanakota ape hitha niwenawa.
When I heard this story about this little girl over the radio few years ago...my eyes were wet..and whenever I listen to the song SUDU NELUMA KO song..I feel very sad...
Reminded me of Ranbanda Senevirathna who came to Shanida Ayubowan with Palitha Perera... Same characteristics... He even cried during the programme... He used to tell a story and that was full of humane...
Jiwithe kiyanne okata thama sir.jiwithaya anithyai maranaya niyathai. Oba thumata budu saranai
Parawennata nodii me mal,rakaganima yasai kaviye..... Gamanata
Theruwansaranai
Deergausha lebeewa
Ane mulu wadasatahanama ekawara dannako. Ithama mihiri. Obagen gathayuthu da ematai. 🙏🙏🙏
Thank you so much for bringing this great person' s personal experience in a lovely discussion❤ ❤❤❤❤
ඔහ ගේ ගේය පදවලට මට පුදුමවිදිහට සතුටක් දැනේනෙ ඇත්තටම එතුමා ගේ සුන්දර කතාබහ ඇහෙන විට කාලය ගෙවෙනුු දැනෙන්නේ නැහැ ඔහු අපේ රටට වාසනාවක්
Methumage katahada saha kathawa kotharam apuruda.obeta thuruwan sarani.
සජීවිත එකට අකිල සර් ගෙන්නන්නකෝ❤
ඔබ වෙනි ඩර්ශනික චරිතයක් සඩ අමරනිය විය උතුඉ
God bless ❤
Oba hadawathin welapii muhunin sinawena amuthu jiwiyek...
Wish you live longer!!!
Ape pinata pahala waccha mahatmayak me wage wadasatahan karaddi me ayage number eka danawansm godak wadagat
Ratnat Sri wejesingha mahatata dergau
කෘතිම බුද්ධ්යෙන් හැදු නිවෙිදිකාවක්ද ..😂😂
පොතක් කියවලාවත් ගන්න බැරි අත්දැකීම්...
මෙිමහත්තයාගේ ගෙදරකොටුවෙි ගාල්ලේ මම මෙිසර් දවස්2දැකලා තියනවා
Suwapath sapawath bawaya samaga dirgayu wewa
සිහිවෙයි සුමන්ගල පාසල් කාලය ඔබට තෙරුවන් සරනයි මිතුරිය පියසිලි
Prachchayek akka sanvadayaka yedenna ketharam danumsambarayak thiyenna oneda.thondoli atharam danuwatnaha.
මිල කල නොහැකි වර්නනා කිරීමට වචන මදි අසහාය මිනිසෙක් .
Niwedikawa anthimi
Interest ❤
ඔබේ මතකය ඉතා හොදයි කියා අහන්නත් දෙයක්ද.ඔබේ නිර්මාණ ගැන විචාර කරනකොට ඒවා සියල්ල මතකයෙන් කියන්නෙ.ඉතින් ළමයිගෙ නම් මතකය අහන්නත් දෙයක්ද.එදා මෙදාතුර ගුරුවරයකු හැටියට හා විවිධ පුදේශවල ගත කළ ජීවිතය කොතරම් දුෂ්කර වුවත් කවියකු නිසා ඒවා සෞන්දර්යාත්මකව දකින්න හැකිවුණා.කොච්චර ලීවත් රත්නශ්‍රී ගැන ලියා නිමකළ නොහැකියි.ඔබට දීර්ඝායුෂ පතමි.
Mage loke sodurytuma manussaya
Matumage number eka danawanam godak hodai
🌹🌹🌹🌹🌹
ඇයි මේ නිවේදිකාව මෙච්චර හුරතල් වෙන්නෙ????? විකාර.....
නිවේදිකාව ප්‍රශ්ණ අසන්නේ ගුවන්විදුලි නාටකයක ආකාරයෙන්.ඇය නාට්‍යකට නම් ඉතා සුදුසුයි.ඇයගේ හුරතල්වීම සුදුසු නාට්්යකට.
Tim kiwiduniharima ssawen wisthara Shan hitiya
මහගමසේකරයන් ජීවත්වූයේ අවුරුදු 47 ක වගේ පොඩිකාලයයි..ඒ වයසට ඔහු කොයිතරම් නීර්මාන කරලාතියෙනවාද..අධික බීමත්කම ඔහුගේ ජීවිතය බිලිගත් බවට සහතාකයි..😅😅😅
පරිපාලන නිළධාරියෙක් නේද?
❤
නුතයේ.ශ්රිලංකාවෙිසිටින.හරවත්ම.ගිනිර්මානය.කරැවා
මේ නිවේදිකාව කියන එකී කතා කරනවා අහං ඉන්න අප්පිරියයි, මේ වගේ මනුස්සයෙක් ගෙනල්ලා ඔව වගේ එකියක් මොකට දැම්මද මංදා