මංඡූ සහ Bruno , ඔබ දෙදෙනා කල සාකච්චාවට ඉතාම ස්තුතියි. මේ විවරනය build the awareness of the true nature of the budget. This awareness has made huge impact among people. I do not think these pseudo politicians can continue any further lying to people.
This is a very good initiative taken by you guys. Addressing the budget presentation then and there, before the clowns start debating it for about 2 weeks. “Taking the bull by the horn” approach, I will go with it any time of the day. Thank you Manju and Bruno 🙏🙏
I have been waiting for this video since before the budget. Since SL Vlog informed us in advance, I laughed while watching the news, but I felt very scared because of the situation in the country I live in.
Thank you Manju and Bruno. Successful analysis of the budget. You may be having further comments, but due to lack of time had to cutt off. We need intelligent personnel in the Parliament, not idiots like in Pohottuwa.
Manju, you are clarifying every day the country is disastrously heading out! We are getting depressed day by day listening to your analysis of hypocrisy our so called governments are engaged in. RW is making it worse than Rajapakshas! Why don't you join with a proper team to take the country forward? It's a huge challenge I know. But common masses will have more faith in your team, for sure! All the best
The way you two explain and amplify the facts are spot on all of your voices should go to the ground level please try to educate our future generation more and more .wish you all the very best from the bottom of my heart ❤
Really appritiate the effort you guys put in this. Hats off for taking this social responsible as your own one that's what we need right now. 👏 And what about that Ranil's statement on weed exporting thing? is it gonna work in anyway? need some comments on that too.
Thank you for the excellent analysis of the budget. Considering the past issues faced by the citizens, data privacy legislation is needed to strengthen the privacy rights of the citizens in a Democratic society. Hopefully, you would be able to dedicate a program to address the importance of introducing laws to protect data privacy of the citizens. Thank you.
Manju’s interpretation is excellent but in a country where the political literacy is very low, majority of people still don’t think there should be an overhaul of political system. For example, a person like Victor Ivon (දැන් ඔහු විකට අයිවන්) says Ranil is the smartest leader in the country.
විපක්ශයේ කාර්‍යභාරය ඔබ විසින් හෝ ඉටුවීම ගැන සතුටුයි.මෙම වැඩසටහන සාමාන්‍ය මහජනයා වෙත ගෙනයාමට හැකියාව ක් ඇත්නම් ගොඩක් වටිනවා.🙏👏👏👏
බොරුව බොරුවම බව බය නැතිව ප්‍රකාශ කිරීමත් ඇත්ත මේකයි කියා පැහැදිලි කිරීමත් විශිෂ්ට දෙයක්.
ස්තූතියි ...!
ඇත්තටම වටිනවා මේ පැහැදිලි කිරීම.මුන් මේක කනවා ඉවරවෙන්නම,පුලුවන් තරම් මෙවා මිනිස්සුන්ට පෙන්නපල්ලා මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ඔනේ.මෙක අහද්දි රට ගැන බයක් දැනෙන්නේ නැත්තම් ඇත්තටම අපි කොහෙද ඉන්නේ කියලා මිනිස්සුන්ට අවබොදයක් නෑ.පුලුවන් තරම් මේ වීඩියෝ සමජ ගත කරන්න
මෙ වෙලාවෙ දරැවන්ට වගකීමක් තියෙනව තමන්ගෙ දෙමවුපියන් බොරවෙන් ගලවාගැනීම.( වහල් කමෙන්)
හොයාගෙන ඇවිත් බලන අපිට වඩා මේ දේවල් සමාජගත කරන්න ක්‍රම වේදයක් හදමු. අයවැයේ මේ තරම් අවුලක් තියනවද කියලවත් තේරුම් ගන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්නව.
Oba hari
බොරු අයවැය හොඳට පට්ටගහනව නියමයි
ගම් වල මිනිස්සුන්ට මේවා ප්‍රෙජෙක්ට්‍රස් වලට දාලා පෙන්න ඔනී. 🙏
Aniwaryenma ❤
ගම් වල ගොබ්බයොන්ට මේවා තේරෙන්නේ නෑ. උන්ට රට ජාතිය ආගම රකිනවා කිව්වාම ඔක්කොම යටයි
@@jayanthakumara7392 එහෙමම කියන්නත් බෑ දැන් බොහෝ දුරට හැමෝම දුරකතන බාවිතා කරමින් අන්තර්ජාලය හා සම්බන්ද වෙන නිසා රටේ වෙන දේ හරියටම බලා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට නාලිකා වල කරන බොරැ නිවුස් විචාරකයින් යූටියුබ් වට්සප් අයිඑම් ඕ පේස් බුක් මොනවට පැහැදිලි කරනව. රටට දැයට උනන්දුව තියෙන පුරවැසියන් අන්තර්ජාලයෙන් පිස්සු නොකර රටේ වෙන දේවල් නෙට් එකෙන් දැනුවත් වෙලා ඒ රනුව ගොඩ යනව.
යල කන්නෙ වගාවට පෝර නෑ හැබැයි යුද්දේ දින්නේ මයින්ද මාත්තියා කියලා කතිරෙ ගහලා එන්නෙ...
මං ඕක කාලයක් තිස්සේ හිතන දෙයක්
ආණ්ඩුවේ වාර්ෂික සුරංගනා කතාව රනිල් මුත්තා විසින් අද දින පවත්වන ලදී.
Yes you are spot on. I don’t think any one in the parliament including NPP is capable of analyzing the budget in this manner. Thank you
Very true
Why NPP ? Did follow them ?
Have they(NPP) presented their budget analysis?
මංජු මහත්තයෝ ඔයාලා ඉදිරි පාර්ලිමේන්තු වේ දකින්න ආශාවෙන් ඉන්නේ. රට හදන්න ඔයා වගේ 10 ක් හිටිය නම් හොදටම ඇති... බුද්දිමත් මිනිසුනේ මංජු මහතා එක්ක පෙළ gasiyau 👍💐💐💐
මේ podcast එක එනකන් බලාගෙන හිටියා. 👍
2023දී දෙන සර්ප්‍රයිස් එක දැන්ම හිතාගන්න පුලුවන්
ස්තුතියි ඔයාලා දෙන්නට.ඔයාලගේ audience එක නම් මීට වඩා පුළුල් කරන්න වෙනවාමයි. මම මංජු follow කරන්නේ පසුගිය වසරේ මැද සිට ඔයාලා ක්‍රියාකාරී දේශපාලනයට එන්න ඕනමයි. ඒ සඳහා පෙරකී පරිදි තව තවත් audience පුළුල් කර ගමු. මම USA සිට ලියමි
Definitely
ගෝටා ගෙදර ගියාට පස්සේ රට නිකං පොඩ්ඩක් හොඳ අතට හැරුනා වගේ දැනෙනවා... පෝලිම් අඩුවෙලා... හිඟව තිබූ දේවල් ආයේ ලැබිලා වගේ පේනවා... මිනිස්සු උඩින් බලලා මේ මායාවේ ඉන්නේ.... සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන මිනිස්සු උනත් මේ කියන ගණන් ඉලක්කම් අහලා අහුවෙන්න පුළුවන්... ස්තුතියි ඔබට විපක්ෂයේ උන් වගේ වැඩකට නැති කතා පැත්තක තියලා facts & figures එක්ක පැහැදිලි කිරීමට.
ඉතා විශිෂ්ට සාකච්ඡාවක්. ජනතාව හොඳින් ම දැනුවත් කළා. ඔබ දෙදෙනාට ස්තුතියි. එක දෙයක්. පාර්ලිමේන්තුවේ එක් අයවැයක් පරාජය වුණා මට මතක හැටියට. 1960 දී ඩඩ්ලි සේනානායක රජය යි ඒ. විමසා බලන්න.
බලාපොරොත්තුවෙන් හිටපු video එකක්
ඇත්තටම සාමාන්‍ය මිනිස්සු වන අපට ගොඩක්ගැඹුරට නොතේරෙන දේවල් පැහැදිලි කරන එක හොඳ දෙයක් මෙය විය යුතුමයි.
මංඡූ සහ Bruno , ඔබ දෙදෙනා කල සාකච්චාවට ඉතාම ස්තුතියි. මේ විවරනය build the awareness of the true nature of the budget. This awareness has made huge impact among people. I do not think these pseudo politicians can continue any further lying to people.
අනේ මංදා .....ඔබලා නැත්තං අපි මේවා ගෙඩිය පිටින්ම ගිලිනවා ...
රට වෙනුවෙන් කරන සේවයට උපහාරයක්ම වේවා 🎉❤මංජු අයියා දවසක පාර්ලිමේන්තුවට මේ රටට නැතුවම බැරි කෙනෙක් වේවී ❤
Manju is one of the best humans I have seen on youtube. We need more content like this
Very well presented. Clear and factual. Thank you for conducting programs such as these with credible people.
මාර ආසාවෙන් මේ podcast එක අහන්නේ, දැනුම් ගබඩාවක් ❤️🤟
මංජු, බ්රූනෝ නරියා දැන් මරු කියවනවා .හොරු, මංකොල්ලකාරයෝ, කසිප්පු කාරයෝ, කුඩුකාරයන්,මිනීමරුවන් සනසන්න ඕවා කියවන්නේ අරගලයට ජයවේවා !!!!!!!
කොමාවක් දාපන් යකෝ, කොන්ෆියුස් උනා 😂😂😂
@@bmsbms8466 ,,,,,,,,,,,,,,ඔන්න බ්රෝ කොමා,ආයෙත් වතාවක් මට වැරදුනොත් ඔන්න ඕකෙන් දාලා හරි ගස්සපන් මචං .සොරි බ්රෝ.
ඇත්තටම වටින වැඩක් මිත්‍රරවරුනි ❤✌️
This is a very good initiative taken by you guys. Addressing the budget presentation then and there, before the clowns start debating it for about 2 weeks. “Taking the bull by the horn” approach, I will go with it any time of the day.
Thank you Manju and Bruno 🙏🙏
okay Ishan Mannan
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් මේ පැහැදිලි කිරිම සාමන්‍ය ජනයා අතරත් වයිරල් කරන්න වහල්ලුන්ට ඔලු පැදෙන්න ❤
මේ වගේ කතා තමයි හරි නම් තියෙන්න ඕන පාර්ලිමේන්තු වේ.
උඹලා හිනා වේවි කියවනවා, අපිට අඬ අඬා තමයි අහන්න වෙන්නේ
වටිනා වැඩසටහනක්..මේ දැනුම සමාජගත කරනවාට ගොඩක් ස්තූතියි
ඉතාම වැදගත්.. ස්තූතියි..! මේ දේවල් පැහැදිලිව කියල දෙනවට
නියමයි....ඕව සමාජෙට එලිකරන්න....මිනිස්සු දැනුවත් කරන්න
පිපිරෙන්න ආසන්න ගිනි කන්දක් පාමුල ඉඳගෙන රනිලා සුරුට්ටු බොනවා.
😊😊😊😊😊😊👍👍👍
හොඳම කතාව
මේවගේ වැඩසටහන් කීපයක්ම බැලුවා.. දැන් තමයි තේරෙන්නේ අපි මොන තරම් මෝඩයෝද කියලා.. 🥺🥺
මේ වගේ බුද්ධිමත් සංවාද මීට වඩ වඩා වැඩියෙන් ඔලුව තියෙන අපේ තරුණ පරපුර තුල ට ගෙනයන්න ශක්තිය ලැබේවා ... 🙏
මේ programs සමාජගත කරන්න ඕනි.මේ තාරුණ්‍යයට තමයි රට බාර දෙන්න ඕනි 💪❤️👊
අනිවාර්‍යයෙන්ම අනාගට පරපුරත් රටත් රැකගන්න ඕනි නම් මේ වගේ තරිනයින්ට රට භාර දෙන්නම ඕනැ. . මේ මහල්ලන් රට සූපු කරලා තව මිනිස්සුන්වත් අන්දනවා.
I have been waiting for this video since before the budget. Since SL Vlog informed us in advance, I laughed while watching the news, but I felt very scared because of the situation in the country I live in.
බෘනාගේ voice එක සුපිරි ,පැහැදිලියි ,පට්ට.මංජුගේ පැහැදිලි කිරීමත් නියමයි. දවල් කියවපු අයවැය ඊට පැය කීපයකට පස්සෙ රෙද්ද ඔලුවෙන්ම ඔය දෙන්න ගැලෙව්වා.ජයවේවා !!!
ඇත්තට ?
ඉස්කෝලේ ගිහින් තියෙනවද ?
අපිදන්න. කාලේඉදලා. දියුනුවේමින්. පවතිනරටක්. කියනවා. ඇන්අපිමැරේනත්ලගයි. එත්රටදියුනුනැනේ
Great analysis. This should go to general public at large
What an explanation both of you and fully updated discussion ❤
Well explain Thanks👍👍👍
Thank you Manju and Bruno. Successful analysis of the budget. You may be having further comments, but due to lack of time had to cutt off. We need intelligent personnel in the Parliament, not idiots like in Pohottuwa.
රනිල් ගේ සිහින :
ජනාධිපති වීම ✅️
ඇය වැය කියවීම ✅️
ජනාධිපති ලෙස නිදහස් දිනය සැමරීම ❓️
State funeral ඵකක් ❓️
Ballek wage pare marei munokkoma mea ratat janathawata karapu aparadayata
Thank you very much.... successful Analysis of the Budget
එහෙන් මෙහෙන් බලන අයට ගොඩක් වැදගත් නොතේරෙන බූරුවන්ට බලාගන්නත් එක්ක හොඳ වැඩසටහන
ඔයාලට කට්ටිය එකතුකරගෙන දේශපාලනයට එන්න බැරිද???😌
Thank u very much guys. You'll r doing a great job.
රනිල් රාජපක්ෂලා එදා ඉදලම කියපු බොරුබේගල්ද සිහින බලාපොරොත්තු දෙමින් ගෙන ගිය තක්කඩි පාලනය නිසා රට අද ආගාතයට යමින් මිනිසුන්ගෙ මරහඩ නැගෙනවා උන් තාමත් බයිලා ගහනවා තවදුරටත් අවබෝධය ලබාදීම ගැන මංජු ඇතුලු සැමට ස්තුතිය
ස්තුතියි .!!!!!!!!!!
මාල හොරා රත්තරං කිව්වෙ ෂෝක් අයවැයක් කියලා 🤣🤣🤣
අය හොඳ යි නේද සාහිත්‍ය සමිමානයක් දෙන්න . ස්තුති ඔබ ලාට .
VERY GOOD discussion 👍 appreciated .
.. තැන්කියු ..
.. ආයුබෝවන් ජයවේවා ..
රනිලගෙ පිලිතුරු කතාව නෙවෙයි ඒක පල්තුරු කතාව
Really appreciate your work. Thank you so much for conducting such programs to give us actual picture clearly.
මේ දේවල් සමාජගත කරන්න ක්‍රම වේදයක් හදමු
Keep up the good work.....thanks for educating
රනිල් තම නමට උපයාගෙන ඇති විරුදාවලිය නම් "බොරුවේ පියා" යන්නයි.
Thanks Manju & Bruno
Very important reading and I truly wish this discussion extend to general public who do not interact much with alternative media.
Thanks!
මේක රනිල්ගේ විතරක් නෙමෙය් රනිල් වටේ ඉන්න අජෙන්ඩා එකේම දැක්ම හා ක්‍රමය....great.expression..
Manju oba eelanga matiwaranayata idiripath wiya uthumai pakshayakin idiripath weemata nohaki nam swadeenawa idiripath weemata sudanam wenna, thank you
Foreign Affairs, Trade and Development එක ආයතනයක් යටතේ සිදුවිය යුතුවේ. එසේ කිරීමට අපහසු නැත. Foreign Affairs, Trade and Development මගින් විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒම් පිලිබදව විදේශ රටවල නියෝජිතයන් සමග කරනාවූ සම්බනදත්වය / හදුන්වාදීම් ලංකව තුලදී BOI ආයතනය මගින් විදේශ ආයෝජන සදහා පසුබිම නිර්මාණය කිරීම් සිදුකලයුතුවේ. data protection laws හදුන්වා දිය යුතු අතර පුරවසියන්හට ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබිය යුතු වේ.. ලංකාවේ රාජ්‍යයන් / ආණ්ඩු වෙනස් වීම් අනුව income tax ලබාගැනීම් සහ වෙනස් කිරීම් සිදුවන නිසා පුද්ගලික අංශයේ DATA පිලිබදව විශේස අවධානයක් යොමුකලයුතුවේ. එසේ නොවන්නට ඔවුන්ගේ data වෙනත් රටවල තබා ගැනීමට / ගෙනයාමට ඔවුන් ක්‍රියා කරනු ඇත. සියලලටම වඩ වැදගත් දරුවන් මත්ද්‍රවය ලබාගැනීම් පිලිබදව සහ ඔවුන් මුදවා ගැනීම පිලිබදව ඔබලාගේ විසදුම් මොනවද යන්න වැඩසටහනක් කරන්න.
Great bro 👍
Well done guys
Really impressive fact based talk. Thank you for allocating your time to speak up.
මේ අයවැය implement කරන්න කලින්ම මුන්ට හෙන ගැහුවානම් හොඳයි. නැත්නම් රටට හෙන ගහයි.
Waiting to watch this episode.
Well Explained 👌
ඉතාම බුද්ධිමත් විශ්ලේෂණයක්, ඇත්තටම මේ නාකි ලොන්ත පකයි මේ ලිඳ ඇතුලෙම වලලල දාන්නැතිව මේ රට ගොඩගන්න බෑ,මේ අයවැය දිනවන්ඩ චන්දෙයක් දෙන උන් පුන්නක්කු කන හරක්,මේ අයවැය පරාජය කරල මේ රට අලුත් මගකට ගන්න වහාම මහමැතිවරණයකට යා යුතුයි.
Thanks for opening our eyes and mind 🙏🙏🙏
A commendable or extolling and educational presentation.
This should be listened twice or thrice by legislators before voting !
අදූෂිත දක්ෂිණාංශික ප්‍රබල බලවේගයක් දූරදර්ශී නායකත්වයක් යටතේ ගොඩනැගීමට මේ සියලු කතිකා පිටුබලයක් කරගනිමු!!!
බොහෝම ස්තුති ඔබලා මේ කරන සේවයට.ගොඩාක් දේවල් ගැන දැනුවත් උනා.මේක විතරක් නෙමේ, pod cast ඔක්කොම වගේ මම අහුවා. මට පොඩි ගැටලු දෙකක් තිබෙනවා.
1. අපේ රටට IMF වැඩේ ගැස්සිලා, loan restructure වඩේ කෙල උනොත් ඉලග option එක විය යුත්තේ මොකක්ද ?
2. ලාබ ලබන ආයතන විකුනනවා කියන එක වරදක් ද ? එසේ නම්, පාඩු ලබන ආයතනක් ගන්න කැමති ආයොජකයෝ ඉන්නවද ? ( මම නම් පාඩු ලබන business එකකට invest කරන්න්‍ර්‍රේ නැහැ )
සනිල්ගේ..
බොනිකර තරු
බොඩි තරු...
😂
Broono please machan madin pannata kamak na tikak ara kiyana vadagath de kiyanna idadeela panahanko deiyane.
Manju, you are clarifying every day the country is disastrously heading out! We are getting depressed day by day listening to your analysis of hypocrisy our so called governments are engaged in. RW is making it worse than Rajapakshas! Why don't you join with a proper team to take the country forward? It's a huge challenge I know. But common masses will have more faith in your team, for sure! All the best
පොහොට්ටුව අන්දන්න කියල නොකිය කියන්නෙ බයියො අන්දන්න කියලා නේ
❤️🙏👍 thanks very much for everything triplejem bless you ❤️
Keep posting great podcasts like this, great job 🙄🙄
Great discussion
Great work. Keep it up
මේක පුලුවන් තරම් මිනිස්සු අතරට යවන්න ඕන.
The way you two explain and amplify the facts are spot on all of your voices should go to the ground level please try to educate our future generation more and more .wish you all the very best from the bottom of my heart ❤
සුරංගනා කතා වල වත් ඔච්චර බොරු නැහැ.
Oyala karana de hodai. Apith godak dewal igena gannawa kohomada oyala mewa karala berila inne.
ඇතටම අපේ ලමයි ගෙ අනාගත යට මොකද වෙනුවෙන් .මුනව එලවන්නෙ කිහොමද, මුගෙ බලය රැකගන්න මු ඕනෑම නම රට කට අපේ වෙලද පොල විකුනයි.
Thank you ❤
Sounds naane
දැන් හරි
පුලුවන්නම් english වචන අඩු කරලා කරන්න. ඒක ගොඩක් වටියි. මේක ගොඩක් වටිනවා. දිගටම කරන්න.
Your service highly appreciated ❤
Really appritiate the effort you guys put in this. Hats off for taking this social responsible as your own one that's what we need right now. 👏
And what about that Ranil's statement on weed exporting thing? is it gonna work in anyway? need some comments on that too.
Thank you for the excellent analysis of the budget. Considering the past issues faced by the citizens, data privacy legislation is needed to strengthen the privacy rights of the citizens in a Democratic society. Hopefully, you would be able to dedicate a program to address the importance of introducing laws to protect data privacy of the citizens. Thank you.
ලංකාවේ කිසිම අය වැය කතාවක් යථාර්ථයක් වෙලා නෑ.ප්‍රතිපත්ති ප්‍රකාශන වගේම තමා.ඒව එහෙම වුනේ ඇයි කියල කිසිම පසු විපරමක් වෙලත් නෑ.රට දිගින් දිගටම අයාලේ යන ගමනක් යන්නෙ.සුදුසු පුද්ගලයින්ට සුදුසු තැන්වලට ඇවිල්ල කලහැකි දෙයක් කරන්න ඉඩ නොදුන්නොත් රටට වෙන දේ හිතාගන්නවත් බෑ.ඇත්තටම දුකයි රට ගැන.
Manju’s interpretation is excellent but in a country where the political literacy is very low, majority of people still don’t think there should be an overhaul of political system. For example, a person like Victor Ivon (දැන් ඔහු විකට අයිවන්) says Ranil is the smartest leader in the country.
Please පුලුවන් නම් මේවා google podcast එකේ ඔයාලගෙ podcast channel එකටත් දාන්නකෝ.🙂 Google podcast වලට අන්තිමට එකක් දාල තියෙන්නෙ september 24🙁.?
දැනුවත් කිරීමට ස්තූතියි...!
Thank you for update