5000/= per day.. ua-cam.com/video/sMKo4c2IN40/v-deo.html me vlog eka balanna api natara una guest house eke full room tour ekka tiynwa...thank you ape video balanawata...bs.❤❤❤❤
ua-cam.com/video/sMKo4c2IN40/v-deo.html me vlog eka api natura una guest house eka room tour ekat ekka full details tiynewa..balanna idea ekak gnna puluwan wawe
හරිම අාදරණීය පුංචි ලස්සන පවුලක්... තමන්ට තියෙන විදියට පුංචි දේකින් වුනත් සතුටු වෙන්න පුලුවන් හැමෝටම මේ වගේ 😍😍😍😍😍
හරියන්න ඔ්නේ තවතවත් ඔයාලට❤🎉
සුදු ට තමයි කැමතිම මගෙ නංගි වගේමයි❤❤
❤❤❤❤ thank you . bs.
හරිම ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤😂
Ane harima lassanai😍 ayye oya vage venna math balanne boru puhu nathi polove payagahala inna manussayek harima adaraniyai 🥰🤩😘
Hotel room එකේ tea corner එකේ spoon & cups තියන්න ඕනේ. නැත්නම් ඉල්ලගන්න. ඒක කරදර කිරීමක් නෙවෙයි.
❤❤❤❤ thank you . bs.
ඔයාලා සුදූට ලස්සන මතක එකතු කරනවා..පුලුවන් හැමවෙලේම ඔයාලගේ වීඩියෝස් බලනවා.ඉදිරියටම යන්න සුභ පතනවා තෙරුවන් සරණයි ආදරෙයි.❤❤❤
❤❤❤❤ thank you . bs.
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ලස්සන සුන්දර පවුල්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
❤❤❤❤ thank you . bs.teruwan sarani
ඔයාලා තුන්දෙනා හරිම ලස්සනයි .සුභ පතනවා 🎉🎉🎉
❤❤❤❤ thank you . bs.
Suduuge as lasnni .princess knekge wgee❤
❤❤❤❤ thank you . bs.
ලස්සණයි හැමදාම විඩියො දන්න ❤❤❤
❤❤❤❤ thank you . bs.
ඔයා postal නම් ඔයාලගේ holyday bangalow එක book නොකරේ ඇයි නුවරඑළියේ
ඒක මාසෙකට කලින්ම සම්පූර්ණයෙන් book වෙලා ඉවරයි මම book කරන්න හදන කොට..ඒක book කරන්න හරි අමාරුයි අපි postal උනත්..ඒ තරමට booking වලට එනව..
Oya denna dan maarama lassanai. Aiyath hansom wela.
❤❤❤❤ thank you . bs.
දාපු ගමන් vlogs එක බැලුවා
ඔයාලාගේ නුවරඑළිය trip ඒකට ඔයාලට ගිය වියදම් ගැන හොටෙල් එකට ගිය වියදම් ඒ සේරම ගැන වීඩියෝ එකක් කරන්න.. ❤❤
nuwara eliya trip eke budget video eka ikmnata aran enawa..❤❤❤❤ thank you . bs.
කීයද hotel price? අහම්බෙන් ඔයාලගේ විඩියෝ එකක් දැක්කේ.දැන් නම් වීඩියෝ 6ක් විතර බැලුවා.ඇත්තටම බොරු සෝබන නැති ලස්සන family එකක් .ආදරෙයි තුන්දෙනාටම.නංගී හරිම අහිංසක පාටයි.චූටි කෙල්ල තාත්තා වගේමයි.❤❤❤❤
5000/= per day.. ua-cam.com/video/sMKo4c2IN40/v-deo.html me vlog eka balanna api natara una guest house eke full room tour ekka tiynwa...thank you ape video balanawata...bs.❤❤❤❤
Galle peththe thiyena lassana places gena vlogs gennako
අපෝ මල්ලි තුනට නමන කුඩ තමා ඉහලන්නම බැරි.ලොකු ටිකක් හයිය කුඩ පුලුවන් ඒත් ලොකුවට හුළං වැස්ස තියෙනවා නම් ඒවත් අනිත් පැත්ත යනවා. නජිමාස් එකේ බේකරි කෑම හොඳයි . නුවරඑළියේ පරණ කඩයක් තමා නජිමාස් කියන්නේ. අපි පොඩි කාලේ ඒකෙන් කෑම අරන් දෙනවා අපේ තාත්තා .ඒකත් මතක් වුනා ඉතිං . නුවරඑළියේ තියෙනවා පුෂ්පා කියලා ශොප් එකක්. ඒකේ හොඳ තේ කොළ තියෙනවා
❤️❤️❤️❤️❤️❤️❤️
Mn nm asama couple ekhk ❤
❤❤❤❤❤❤ thank you . bs.
Akke shopping videyo akak oni masetama ganna badu saha wiyadama gena masetama hariyana badu gena
e wage video ekak api kalin damma.issarahata shopping vlog ekak aran ennm
Have a safe journey back home. Thanks for a nice video. ❤❤
❤❤❤❤ thank you . bs.
දවස් කීයියක් නුවරඑලියේ හිටියද
4k
Budu saranai ❤
❤❤❤❤ thank you . bs.
Akkee oyalage awyajakamata thamai asama.. oyala nikan apema pawule aya wage denenawa
apitat oyala hamoma apema paule aya wage dear..❤❤❤❤ thank you . bs.
ෂෝයි ඔයාලා...හැමදාම සතුටින් ඉන්න.
❤❤❤❤ thank you . bs.
අයියේ අක්කේ ඔයාලා නැවතුච්ච තැන විස්තර කියන්නකෝ. ගනන් එහෙමත් කියන්න
ikmanta video ekakin aran ennm a tika.❤❤❤❤ thank you . bs.
වැස්ස ට තමා නුවර එලිය ලස්සන මට නම් ,ලස්සන ෆැමිලි එක ක්
eka nam aththama aththa..❤❤❤❤ thank you . bs.
Ane hamadama video akak dannako akki and aiya ❤❤❤
අපි නුවර.. මෙහෙත් ඔහොම තමා.. 😌❤
❤❤❤❤ thank you . bs.
Oyla gya hotel wala place &price dnnko
5000/- per day. vinter villa
Hmm adath lassanai sathutin paressamin inna thundenama❤❤❤❤ adarei
❤❤❤❤ thank you . bs.
Nice family ❤️❤️❤️
Nuwaraeliye thama nawathen pahasukam wedi puramathiyenne.gegiri park eka issaraha aduwata thiyenawa.api gihin hema price ekakama ewaye idala thiyenawa.oyala traval karana nisa idala balanna.bs
❤❤❤❤ thank you dear . bs.
One of my favourite family ❤❤
❤❤❤❤ thank you . bs.
Ada vidio eka dakke ,sathutui oyala gana ape welimada ,oyagema name eka tamae matt tiyenne❤❤❤
❤❤❤❤ thank you . bs. mokada name eka....
@@nomadicdiary poornima
Apahu apu dawasaka enna welimada
Day vlog ek onii❤❤
issarahta day vlog gennam
Meayala eakama deay kiyawanawa wadi time pass karaganna weanna ati.
wenasakatat ekka oyat me wage vlog ekak karala balannko.oyatama terewi ethakota.api hithala karana deyk newai.kalin script hadagena karana video newaine...
lassani❤❤
❤❤❤❤ thank you . bs.
Harima lassanai ane oyala
❤❤❤❤ thank you . bs.
Mamanam නුවරඑළිය giya mata sithala na
❤❤❤❤ thank you . bs.
Lassana family ekak
❤❤❤❤ thank you . bs.
❤😍
❤❤❤❤ thank you . bs.
මට ඔය සතුට නෑ...අපේ අය ජීවිතේ විදින්න දන්නේ නෑ...
ehema hithana epa.hamotama mokak hari wideyakin jevite widinna puluwn..eka kenekgen tawa kenekta wenas wenawa..oyatat oyage jeevithe widinna puluwn path ekak athi.❤❤❤❤ thank you . bs.
❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ thank you . bs.
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤ thank you . bs.
❤❤❤
❤️
Malli oya cekgamewade.100k winner apipatti.nuwaraganamne lasaniyvidiyoowa bs ruume cjarkohomada
❤❤❤
Mara asai oyhlage videos blnn
❤❤❤❤ thank you . bs.
Oyala nathara una thana විස්තර kiyanna price ehema කොහොමද
ua-cam.com/video/sMKo4c2IN40/v-deo.html me vlog eka api natura una guest house eka room tour ekat ekka full details tiynewa..balanna idea ekak gnna puluwan wawe
@@nomadicdiaryකැත comment ekak dala thiyanawa eka ain karanna
❤❤❤❤❤❤කෝචිචියෙ ගිහින් ඇවිදින්න පුලුවන් ද? වියදම කීයද? පොඩි විස්තරයක් දාන්න❤❤❤❤❤❤
video ekakin a gana detail aran ennm
මල හෝන්තු...හීතේ එයාලා තමයි පලවෙනි පාරට නුවරඑලියෙ ගියේ කියලා...විකාර...හරි ලස්සනයි කියලා හිතේ ඇති...මල හෝන්තු.කන එකයි රෙන එකයි තමයි මුලු vlog එකේම😂😂😂
අපි මේකේ රෙන එක නම් දාලා නෑ..හැබැයි ඉතිං ඇයි ඔයා කන ඒවා රෙන්නේ නැද්ද... 😂🤣🤣 ගොන් ආතල් ගන්න එපා🤣
@nomadicdiary ඔව් කන හැමෝම රෙනවනෙ නේද?ඒත් ඒක ලෝකෙටම කියලා අඩබෙර ගහල කරන දෙයක් නෙමෙයි බං...උබලා වගේ.ඊයා.
Sudu th ane mnda amuthu lmyek 😂😂😂😂
ai ehema kiuwe.? terun na
nuwara eliya iwarad 😅
yap....next one...🤔🤔🤔
මොකද අනෙ ඔයා එකම ටි ශර්ට් එක අදින්නෙ රතු පට 😂
@@dilkisewwandi3971 public trasport වලින් travel කරනකොට අල්මාරියේ තියෙන ඔක්කොම ඇදුම් අරගෙන යන්න බෑ Dear...ඒකයි...යන දවස් ගානට හරියන්න අත්‍යාවශ්‍ය ඇදුම් විතරක් අරං යන්නේ...
අනේ උබලහේ ගොන් කම,අපිත් බලනවා
supiri..tawa ape video balanna..❤❤❤❤ thank you . bs.
Kiywnw wdi 😒👎🏻
Hmm...sorry...❤
Higanno wage trip yanna EPA halo
Api kamati widiyata halo api trip yanne...ohelata oni wideyta newai...oheta oni nam oheta oni wideyta trip yanna...gon comment noda inna...වඳුරොන්ට දැලි පිහිය අහු උනා වගේ තමයි ඔහේල වගේ අයට phone අහු උනාම...🤣🤣🤣
Anunge sathuta penna beri modayo
❤
❤❤❤❤ thank you . bs.
❤❤
❤❤❤
❤
❤❤❤❤ thank you . bs.
❤❤❤
❤
❤
❤
❤❤❤❤ thank you . bs.
❤❤❤
❤❤❤❤ thank you . bs.
❤
❤❤❤❤ thank you . bs.
❤❤
❤❤❤❤ thank you . bs.
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤ thank you . bs.
❤❤❤
❤❤❤❤ thank you . bs.
❤❤❤❤❤❤
❤❤❤❤ thank you . bs.