ua-cam.com/video/U4bzQ_qztjg/v-deo.htmlsi=sVjePd0mtx4ovgjb වැඩ කන්දක් පිරුණු අපේ සෙනසුරාදා🌸 What's Really Happening on This Busy Saturday❤ Day In My Life
hadana wideya video ekak nam aran enna puluwan..habi recipe eka nam denna ba..mokada eka ape main business eka..ape ape watalappan recipe eka apima testing karala dewal adu wadi karala apema quality ekakata hadagatta recipe ekak..a nisa a recipe eka denna nam ba.hadana wideya nam pennana dawska..thank you ❤❤❤
අදත් ලස්සනයි විඩියො එක ❤❤❤ ඔයාලගෙ විඩියො සරල නිසාම බලන්න ආස හිතෙනව ඔයාල හරිම සතුටින් ඉන්න ලස්සන පවුලක් හැමදාම එ විදියට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ ආදරෙයි ඔයාල තුන්දෙනට ❤❤
❤❤❤❤❤ thank you..parisamin inna..adarei..bs
❤️💚❤️💚❤️💚ඔයාලා හොදට කනවා...අනේ සතුටුයි...අපිත් ඉස්සර හොදට කෑවා..කැවිලි හදලා කෑවා..මම ආසම කැවිලි හදන්න ...නෑනා ආවට පස්සෙ කන කන ඒවට දේවල් කියනවා...කැස්සක් හැදුනත් කාලා කියනවා...සිනි,තෙල්,පිටි කන්න හොදනැ පෙරේතකමට කනවා කියලා හැමතැනම කියනවා....මගෙ අම්මා මැරුනාමත් ගෙදර කැවිලි හදලා කාලා ,සිනි වැඩිවෙලා.මැරුනෙ කියලා හැමතැනම කියලා තිබුනා...මගෙ අම්මට සීනි තිබුනට අම්මා එහෙම පැණිරස කෑවෙත් නැ...පව්කාරකම ඒ වගේ නෑනෙක් හම්බුන එක...ඒ පවුලෙ මිනිස්සු කන්නෙත් නැ කාටවත් දෙන්නෙත්නැ...නොකා නොබි ඉදලා උන්ට ඇති දේකුත් නැ❤❤❤❤❤❤❤
😢
😢
parisamin inna.adarei..thank you ❤❤❤❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
thank u ❤❤❤❤❤
ua-cam.com/video/U4bzQ_qztjg/v-deo.htmlsi=sVjePd0mtx4ovgjb
වැඩ කන්දක් පිරුණු අපේ සෙනසුරාදා🌸
What's Really Happening on This Busy Saturday❤ Day In My Life
Ane akke hamotama prashne akkala uyanna ganna hadi akke RTS eke thino chuti lassana pol katu hadi 2kama wenne 110i ein tikak ganna etha kota mukuth kiyanne nane kattiya 😢❤
අදත් හරිම ලස්සනයි ❤❤
❤❤❤❤❤
හරිම ලස්සන වීඩීයෝ එකක්❤
thank you ❤❤❤❤
Lassani ..man asama kema hadanawa balnna😊..godak dwsakin oylge video balnna une.පුළුවන් welawta ikmnin balanwa❤️
❤❤❤❤❤
අනේ...සුදු මැණික දොර ඇරපු හැටි....🥰😘
❤❤❤❤
ලස්සන ආදරණීය පවුලක්❤❤❤❤❤❤
thank you ❤❤❤❤
ලස්සනයි අදත් ❤️❤️❤️
thank you ❤❤❤❤
Watalappan hadana widiha nadda ane
hadana wideya video ekak nam aran enna puluwan..habi recipe eka nam denna ba..mokada eka ape main business eka..ape ape watalappan recipe eka apima testing karala dewal adu wadi karala apema quality ekakata hadagatta recipe ekak..a nisa a recipe eka denna nam ba.hadana wideya nam pennana dawska..thank you ❤❤❤
Jayaniyoo❤❤❤ oyala harima nihathamani family ekak. Mama mula idanma oyala ekka innawa.
❤❤❤ thank you manika...adarei api ekka innawata...parisamin inna..budu sarani...
Kada kema kana eka adukaranna awasane ledduwela thama nawathinne
❤❤❤❤❤Teruwan saranai
teruwan sarani❤❤❤❤❤
ඕඩර් කරන්නේ කොහොමද .. මාතරට ඩිලිවර් කරනවද😊
078 545 1133 අපේ whatsapp එක..ඒකට මැසේජ් එකක් දාලා Order කරන්න...මාතර ටවුන් එකට වගේ නම් Delivery කරන්න පුලුවන්...
මට මගේ ඉස්කෝලෙ ගිය පුංචි කාලෙ මතක් වුනා ඔයාලා ඕවා හදද්දී. රෑට පොත් ටික ලෑස්ති කරද්දි තමයි ගේන්න කිව්ව ඒවා මතක් වෙන්නෙ. ඉතින් අම්මා බැන බැන ඕවා හැදුවා මතකයි 😂
ඉතින්,ඔයාලට හැමදාම සතුටින් මේ වගේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
🤭🤭🤭thank you ❤❤❤❤
Watalappan 1kg kiyada
oya location koheda dear..?? 078 - 545 1133 whatsapp ekata message ekak danna
තෙරුවන් සරණයි ❤❤❤❤❤
teruwan sarani..thank you ❤❤❤❤
Akki video ekak dankm balagena inna api❤❤🎉🎉
❤❤❤❤❤
සීනි මදි නැද්ද
monawatada..?
ලස්සනයි ආදරෙයි ❤
❤❤❤❤❤ adarei
Akke aba uyaddi aluminum Hadi pavichchi karanna epa .
mewa aluminium newai stainless steel...aluminum hoda na pavichi karanna...❤❤❤❤❤
නිවාඩු දවසට දවස ගෙවන්න ඕනි උනාම ඔයාලගෙ ව්ලොග්ස් බලනවා ලංකාවේ සාමාන්‍ය පවුලක් දවස ලස්සනට සතුටින් ගෙවන විදිය තියෙනවා ඔයාලගේ. ඒ නිසා. පොඩි අයිඩියා එකක් දෙන්නම් අර අඹ කරි එක ලස්සන සුදු බෝල් එකකට දාලා හරි රත් කරපු අලුත් මැටි ඇතිලියක හරි දාලා පෙන්නුවා නම් තව ලස්සනට පෙනෙයි.❤
thank you ❤❤❤❤
Kiyada watalappan 1kg
oya location koheda..?? 078 - 545 1133 whatsapp massage ekek danna
Adath video eka Lassanai...❤❤
❤❤❤❤❤
මම සබ්ස්ක්‍රයිබ් කරා
ඒ උනාට මම දඹුල්ලේ අල්පොන්සු අඹ ගෙඩියක් 120 ක් විතර තමා ගන්නෙ❤
Oyala aluth gdrk gnnkoo
ශොක් පවු ල ක්❤❤❤
❤❤❤❤❤
🎉❤
❤❤
Suduge punchiwa ekkan ennko aye😫❤️
🤣🤣🤭🤭🤭 balamu
ඔයාලා වටලප්පන් හදනවාද
ඔව් අපි හදනවා dear...
@@nomadicdiary මං ඇල්පිටියෙ ගන්නෙ කොහොමද
@@pabasarapabasara5743 oya galle enawa nam galle walata genat denna puluwan..nathanm elpitiyata delivery karanna puluwn...078 - 545 1133 ape whatsapp ekata message ekak danna
Akkita dan sanepada hodatama hoadyida akke ..
ow dan sanepai dear..thank you hoyala baluwata..adarei..❤❤❤❤❤
ගොඩක් රසවත් කෑමක්.
❤❤❤❤❤
Uyaddi tea hedi pavichchi karanna epa Pol katu hedi pavichchi karanna apahasuine tea hedi
අනේ ගොඩක් අය කියනව මේ තේ හැදි කියලා..නෑ අනේ මේ මේස හැදි..තේ හැදි වලට වඩා ලොකු හැන්ද...👍...පොල් කටු හැදිත් පාවිච්චි කරන්වා අපි...ඔව් පොල්කටු හැන්ද ලේසියි හැමදේටම
Hamadama gdra wada karana vlog genna ❤
❤❤❤❤❤
Dan nam adic wela inne oyalage videos walata.adarema oyalage sarala kamata.
thank you ❤❤❤❤
23:45 thor ge mitiya wge 😹❤️
🤭🤣 thank you ❤❤❤❤
Man breck up wela dukin inne hbai oyl video bladdi mt amuthu sanaseemk danenw 😢
ane dear...i am so sorry..hinawela inna balanna.. 😍thank you ❤❤❤❤ ape video balanawata...
❤️❤️❤️👸
❤❤❤
Uber wlt register wenn ethkot thw oders ewi oylt
issarahata balanna oni..uber register wela karnna nam kalin hadala tiynna oni ne..api ehema kalin hadala tiynne nane..ekai poddk aula...
@@nomadicdiary ahem krl blnn business thiyewi
Beautiful video ❤
❤❤❤❤❤
💗
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
😊😊
❤❤❤❤❤
❤
❤❤❤❤❤
විඩියො වලට කෑම හදද්දි ගෑස් ලිප පාවිච්චි කරන්න ..❤ දුමත් එක්ක පෙන්නෙ නැනෙ ..එක නිසා . පොල් කටු හැන්දක් පාවිච්චි කරන්න උයනකොට
😂🐂🐃🐂🐂
❤thank you ❤❤❤❤
1st comment ❤️
thank you ❤❤❤❤
Palaweni comment eka magen😊
thank you ❤❤❤❤
Dan nm video supiri😍
❤❤❤❤❤
Laasanai❤❤❤
❤❤❤❤❤
😻
❤❤❤❤❤
Karapetya. Lagei. Nada
hm lagai..ape gedra idan 7Km wage tiyenne karapityta
Dinen dina hariyanna ona
thank you ❤❤❤❤❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤❤❤❤❤
Me jayaniyo polkatu handak dekak ganiyoo.... atha pichchei yakooo... 😂😂😂😂... onna ilapara town giyama polkatu handi dekak genna one hodada
Ane na godak aya kiyanawa mewa තේ හැදි කියලා...මේ තේ හැදි නෙවෙයි මේස හැදි...පොල් කටු හැදිත් තියෙනවා...හදිසි වෙලාවට හැදි බල බල ඉන්නෙ නෑ අනේ මේස හැන්දෙන් හරි කලවම් කරනව...🤭🤭 කොහොමත් තව පොල් කටු හැදි ටිකක් ගන්න ඔනි..තියෙන හැදි මදි
@@nomadicdiary aluthen one ne thiyenawanam.. uyaddi thiyena ewa pavichchi karanna..atha pichchenawa. Adarei thun denatama. Ikmanata day vlog ekak aran enna harida
Mesa haanda unt lipe uyna wadata gnna epa akke.eka arakshawati,sawkyatai dekatma hodai
Ane hamadama video akak gennako akkiyo piz
apit asai hamadama video ekak danna..ape wada ekka amarui dear...natham maru ideak ekak..apit asa..❤❤❤❤❤
Video ekak danakn balan hitiye
Mamath ❤❤❤❤
thank you ❤❤❤❤
thank you ❤❤❤❤
Vidio lassanay.uyanakota tikakak pirisiduwata piliwelata uyanna.polkatu hendi pawichchi karanna.uyana walanda wate thewarenna ida thiyanna epa.lassanata karagana yanna.
thank you ❤❤❤❤
😽💚
❤❤❤❤❤
Chuti doni lassanai
❤❤❤❤❤
අයියා වැඩකරන post office එකත් පෙන්නන්නකෝ යාලුවො එහෙම
අයියා වැඩ කරන්නේ ගාල්ලේ main post office එකේ..ටවුන් එකේ තියෙන්නේ..ඒකේ...
අඹ වල කලු පාට තියෙනේ දිමි ඉදපුවා 😐 ඒවා දැල් වලින් අතුල්ලන්න ඕනේ ඒවා පට්ට ජරාව අපෝ 🤮🤮
😂😂😂😂
❤❤❤❤❤
බඩ ගින්නට මඩ වලින් රොටි හදන් කාලා බඩගින්න නැති කරගන්න මේ ලෝකේ ඕක එච්චර දෙයක් නෙවෙයි දරුවෝ..ගණන් ගන්න එපා..api kohomat kalu pata ewa ain karala tami uyane.. ❤❤❤❤❤
@@nomadicdiary ඒ උත්තරේ ඇතුලේ ඔයාලගේ පිරිසිදුකම ගොඩක් පේනවා.කලු ඒවා අයින් කලාද කියලා ආයේ බලන්න වීඩියෝ එක.කොහොම උනත් ඒක කන්නේ ඔයාලා.අපි නෙවෙයි.ඔයාලගේ වීඩියෝ බලන්නේ ඔයවගේ ජීවිත කොහොමද කියලා බලන්න විතරයි.ඔයාලගෙන් ගන්න දෙයක් නැහැ.👍👍
ඉයා😢
Ai 😂
🤔🤔🤔
😍
❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
♥️♥️♥️
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤