ලෝකය ඉක්මවා යන දැක්ම | රහතන් වහන්සේ නමක් බිහිවෙන දැක්ම...

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 35

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 Рік тому +5

    🙏🙏🙏සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමුද්‍ර වූ විදර්ශනා ඥාන දී විද්‍යාවෙන් හා සිලා දී චරණයේන් ද සම්පූර්ණ වූ සේක!!! 🙏🙏🙏සාදු! සාදු! සාදු!
    බොහෝම පින්! ඔබ වහන්සේට,
    තෙරුවන් සරණයි!
    සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @nisharuhunuhewa8917
    @nisharuhunuhewa8917 2 роки тому +14

    නැවත ,නැවතත් ඔබ වහන්සේගේ හඬින් නිර්මල බුදු බණම ඇසීමට ලැබීමත් පිනක්.....

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 2 роки тому +4

    අපි ව මුලා කරන මෙම සිත පිලිබදව කරන දෙශනා සියලුම උපාසක උපාසිකා වන්ට ශ්‍රවණය කරන්න ලබා දිම උතුම් ධර්ම දානය මය පින් කමක් වෙවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබොධ වෙවා මෙම බුද්ධ ශාසනයෙදිම් උතුම් නිවනම අවබොධ වෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු ....

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @rasikajayasena8061
    @rasikajayasena8061 2 роки тому +2

    උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sureshmkarunarathna6094
    @sureshmkarunarathna6094 8 місяців тому +2

    සාදු සාදු සාදු ...!!!
    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි ... මාගේ නමස්කාරය වේවා ...

  • @රටේහොදමබයෝපංතිය

    සාදු සාදු කල්යාණ මිත්‍රයන් වහන්ස 🙏 ඔබ වහන්සේට අප්‍රමාණ වන්දනා වේවා 🙏

  • @manilathawickramasighe462
    @manilathawickramasighe462 2 роки тому +9

    සාධුසාධූ !ඔබ වහන්සේ ඉදිරියේ සිට දහම් ශ්‍රවනය කිරීමට ඇත්නම් මොන තරම් භාග්‍යයක්ද,.....එසේ කිරීමට ඇත්නම් කියන්නෙත් සිත බව තේරුම්ගෙන මෙසේ ශ්‍රවනය කරමි.ඔබවහන්සේ ටත්,සියලුම පින්වතුන්ටත් තෙරුවන්සරණයි !!.

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 2 роки тому +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිවනම අවබොධ වෙවා තෙරුවන් සරණයි

  • @karunahitinayaka397
    @karunahitinayaka397 2 роки тому +1

    තෙරුවන් සරණයි.. සෑම සැපයක් ම දුකක් එය අකුසල් සිතක් බව දැන දැක ගැනීමම කුසල් සිතක් . ඒ මත පිහිටා සමස්ථයම භාවනාවේ යෙදෙමු . ස්වාමීන් වහන්ස . නමස්කාර කරමි.තෙරුවණ සරණයි...

  • @chamilaaththanayaka7311
    @chamilaaththanayaka7311 2 роки тому +3

    Sadu sadu sadu

  • @yasodharapathiratne256
    @yasodharapathiratne256 2 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු !!!

  • @wasanthathambugala7353
    @wasanthathambugala7353 2 роки тому +1

    Sadu sadu sadu swaminvahansa nivanin nivewa

  • @sumithsumithraarachchi6899
    @sumithsumithraarachchi6899 2 роки тому +3

    🙏🌸🙏🌸🙏🌸🙏

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 2 роки тому +2

    🙏🙏🙏

  • @shandewantha7803
    @shandewantha7803 2 роки тому +2

    👃👃👃

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 місяці тому

    මටත් පිංවත් ස්වාමින්වහන්සේව බැහැදැකීමට උදව් කරන්න දන්න කෙනෙක් මට කියන්න මේ ස්වාමින්වහන්සේ ඉන්නේ කොහෙද ? Contact Number එකක් හරි මට දෙන්න , තෙරුවන් සරණයි , මේ ධර්ම දේශනා තව අයට ශ්‍රවනය කරන්න Share කරන්න පුලුවන් තරම් මේ රහතන්වහන්සේලා බිහිවෙන කාලයයි, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champaliyange1325
    @champaliyange1325 2 роки тому +2

    Swaminwahanse wedasitinne koheda
    theruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajmd3655
    @ajmd3655 7 місяців тому

    අනේ මේ ස්වාමින්වහන්සේට ටිකක් හයියෙන් කතා කරන්න පුළුවන් නම් අපිටත් අහන්න පුළුවන් ඒ වගේම express කෝච්චියක් යනවා වගේ තේරුම් ගන්නත් අමාරුයි. මේ පිලිබඳ සලකා බලනවා නම් පින්සිදු වෙනවා. 🙏

  • @ashokaliyanage5540
    @ashokaliyanage5540 2 роки тому

    🙏🙏🙏 පැහැදිලියි ස්වාමීන්වහන්ස,
    අවිජ්ජාව දුරුකිරීමට නම් සැම විටකම විඤ්ඤාණය ප්‍රඥාවේ ඇසුර ලබා ගත යුතුයි නේද?
    ප්‍රඥාව, විඤ්ඤාණය අබිබවනවද?

  • @MelbourneDhammaChannel
    @MelbourneDhammaChannel 2 роки тому +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිවනම අවබොධ වෙවා තෙරුවන් සරණයි

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 2 роки тому +3

    ,sadu sadu sadu

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw 2 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @ayanthiperera243
    @ayanthiperera243 2 роки тому +2

    🙏🏼🙏🏼🙏🏼

  • @malithchanaka9367
    @malithchanaka9367 2 роки тому +3

    🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 17 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @samanthiweerathunga9145
    @samanthiweerathunga9145 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼

  • @Samithdils
    @Samithdils 7 місяців тому

    🙏🙏🙏🙏

  • @dilkushiwijerathna3182
    @dilkushiwijerathna3182 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏