523: විපරිණාමය කියන්නේ අනිත්‍ය තුල ප්‍රකට වන ලක්ෂණයක් | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමකගේ ධර්ම දේශණය

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 32

  • @SagawunuLokaya-සැගවුණුලෝකය

    සාදු සාදු සාදු 🙏🙏💐

  • @chandikumari3818
    @chandikumari3818 2 роки тому +10

    සාදු සාදු අද මෙි උතුම් පොහෝදින මහ පොලව කමපාවට පත්විය.නිල් අහස කමිපාවට පත්විය.අපගේ උතුම් ආර්‍යන් වහන්සේ ලෝසතුන් මෙි බයානක සසර කතරින් එතර කිරිමෙි මහා උතුම් සත්කිුයාව කිුයාත්මක කරමින් සිටි.සියලු බුදුරජානන් වහන්සේලාගේද සියලු මහරහතන්වහන්සේගේලාගේද සියලු මගපල ලාභි දේවි බමුන්ගේ ද පැවිදි උතුම් ආර්‍යන් වහන්සේලාද අද අපගේ ආර්‍යන් වහන්සේ වෙනුවෙන් සාදු නද පවත්වන්නේය.එදවස කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ ආශිර්වාද ය ලැබ පසුව සාරිපුත්ත මහරහතන්වහන්සේගේ දක්ශතම ගෝල ස්වමින් වහන්සේ නමක්ව පැවිදිව එ මහා උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝක සත්වයන් මෙි සසර කතරින් එතරකරනවා දැක මමත් යමිදවසක මෙසේ ලෝක සත්වයන් සසරින් මුදවා ගන්නවා යැයි අපමන ශ්‍රද්ධාව ක් උපදවා ගැනිමෙි මහා පිනෙන් නැවත මෙි ගෞතම බුද්ධරාජ්‍යයේ පැවිදිව මගපල ලබා දිර්ගඅබුද්ධෝද්පාදක කාලයක මෙි ලෝසතුන් වෙනුවෙන් ඹබවහන්සේ පහලවුයේ ගෞතම බුද්ධරාජ්‍යයේ ඇති අසිරිමත් බාවය නිසාමය.අහෝ එදවස දුටු ගැමුනු රජදවස රැවන්වැලි සැ චෛත්‍ය ඉදිකිරිමට උරදි මෙි පුන්‍ය භුමිය බුදුරජානන් වහන්සේගේ ගුන සුවදින් ආලෝකමත් කල නන්දිමිත්‍ර යෝධයානන් අන් කවරෙකු නොව අපලග්මෙි උතුම් ආර්‍යන් වහන්සේය.සාදු සාදු .එදවස කාශ්‍ය බුදුසසුනේ සිට අද දවක්ම ඹබවහන්සේගේ අපමන මෛතිුකරැනාව මාවෙතටද උදාවුයේ අපමන සසරේ වැඩු පින් කුසල් හේතු වෙනි.අද සසරේ කෙලෙස් ගිනි නිවාදමින් අපමන සිතරවටා සතර මහ අපා දුක් උරැම කරගත් මාඅද ආර්‍ය ලෝකයේ සතුට උදාකර ගත්තේ උතුම් ගුරැ දේවයානන් වහන්සේ වු ඹබවහන්සේ නිසාමය.මෙි උතුම් පින් කුසල් බලයෙන් ෂබවහන්්සේගේ හැම උතුම් බුදු ගුන දේශනාවකින් සියලු සත්වයෝ උතුම් සෝවාන් පයෙන් සකෘදාගාමි පලයෙන් අනාගාමි පලයෙන් උතුම් අරිහත් පලයෙන් නිවි සැනසිමට පත්වෙිවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දාදු සාදු සාදු සාදු

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 роки тому +1

      සාදු සාදු සාදු!!!
      සාදු සාදු සාදු!!!
      සාදු සාදු සාදු!!!

    • @kdgt4695
      @kdgt4695 2 роки тому +2

      මෙවැනි අනවශ්‍ය විස්තර දැමීම, දේශනාවේ අන්තර්ගතය අවබෝධ කිරීමට බාධාවක් විනා ආශීර්වාදයක් නොවන බව ඔබ තුමියට වැටහෙන්නේ නම් මැනවි.

    • @hiroshandissanayake4280
      @hiroshandissanayake4280 2 роки тому +1

      Sadu sadu sadu !!! 🙏🙏🙏

    • @herathfamily
      @herathfamily 2 роки тому

      🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 Рік тому +1

    🙏🙏🙏 සාදු! සාදු! සාදු! මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරම ගාම්භීර චතුස්සත්‍ය ‍ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන නොයෙක් දහස් ගණන් දෙවි මිනිසුන්ට ද අවබෝධ කරවන සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු! උතුම් තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස, බොහෝම පින්! ඔබ වහන්සේට. සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @MilanPerera-r8w
    @MilanPerera-r8w 11 місяців тому +1

    Sadu sadu🙏🏻🙏🏻🙏🏻

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 2 роки тому +2

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු සරණයි

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 роки тому +2

    උත්තම ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 10 місяців тому

    සුවපත් වේවා !🙏

  • @dicaudio8814
    @dicaudio8814 2 роки тому +1

    pinvath svaminvahansege darmaya avaboda karaveeme akaraya ethamath pehediliy. oba vahanse niduk veva,nirogiveva, nivanin senaseva!!!!

  • @scienceclub1623
    @scienceclub1623 2 роки тому

    Mamath deshanawa welawe methana wadiwela hitiya🙏🙏🙏karadulena

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 15 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏 11:52

  • @deepaabeysekara8635
    @deepaabeysekara8635 2 роки тому +1

    Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiroshandissanayake4280
    @hiroshandissanayake4280 2 роки тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @karunahitinayaka397
    @karunahitinayaka397 2 роки тому +1

    තෙරුවන් සරණයි.. මෙම ඇහෙනව ඉතාම අඩුයි. තෙරුවන් සරණයි..

    • @dahamonara4351
      @dahamonara4351 2 роки тому

      I am not from this channel. But thought of doing a voluntary action. here is a mp3 with improved sound quality. drive.google.com/file/d/1_hR3NsAyoSH_eg9yTebcaSuNRIClqkUJ/view?usp=sharing

  • @renukayapa4993
    @renukayapa4993 Рік тому

    🙏🌼🙏🌼🙏🌼

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @estharniru8635
    @estharniru8635 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️💐💐💐💐

  • @dilupasinghabahu5344
    @dilupasinghabahu5344 2 роки тому +1

    🙏🙏🙏

  • @ayanthiperera243
    @ayanthiperera243 2 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @costagmc1
    @costagmc1 9 місяців тому

    සරල දහම සංකීර්න කරනවෝ.....

  • @JanakaSenewirathna-gz1un
    @JanakaSenewirathna-gz1un 7 місяців тому

    Kawrhari dannawanam suwaminwhanse innathana ho kathakaranna puluwan nambar eka kiyanna

  • @dahamonara4351
    @dahamonara4351 2 роки тому

    I am not from this channel. But thought of doing a voluntary action. here is a mp3 with improved sound quality. drive.google.com/file/d/1_hR3NsAyoSH_eg9yTebcaSuNRIClqkUJ/view?usp=sharing

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaliyange1325
    @champaliyange1325 2 роки тому +1

    🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 Рік тому +1

    🙏🙏🙏🙏

  • @mekalauggalla1528
    @mekalauggalla1528 10 місяців тому

    🙏🙏🙏

  • @Suneetha527
    @Suneetha527 10 місяців тому

    🙏🙏🙏

  • @KalyaniYatawatta
    @KalyaniYatawatta Місяць тому

    🙏🙏🙏