Dear Sirasa & News 1st, You have done an unparalleled service to the Country by covering an unbiased Election coverage throughout the Presidential election giving nothing but the best! This is a token of appreciation to your dedication and commitment !❤
God bless our new president to take care our poor country and our poor nations i am very happy at last he got it god bless them all who works with him with a good heart congratulations for our president 🙏🙏
I congratulate my new Prasident and wish you all the support as a citizen of my country. Sirasa, thank you for all the good work done for the Presidential election
A HUGE THANKS TO THE ENTIRE SIRASA TEAM WITH SLEEPLESS NIGHTS AND THE SUPPORT GIVEN TO THE ENTIRE COUNTRY. MAY THE ALLMIGHTY GOD BLESS YOU ALL FROM SIRASA. AND WISHING THE NEW ELECTED PRESIDENT MR. ANURA DISSANAYAKE MAY THE ENTIRE NPP TEAM BE BLESSED ......❤❤❤❤❤❤
, mata,janda,danns,barivnat mata harima,satuti,obsts,msrata taka ganimata,fahiriys labava,,ratajatiyaga,balaporottuat,syai,oya,lokkannta,obs bsyavanns apa,opata,jaya
උණුසුම් සුභ පැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ජයවේවා 🙏
Ko ban ara kootiya.84 laksayak kamathi naha anurata.
Dear Sirasa & News 1st, You have done an unparalleled service to the Country by covering an unbiased Election coverage throughout the Presidential election giving nothing but the best! This is a token of appreciation to your dedication and commitment !❤
රටම එක්සත් වෙවා ජනතාවට සැනසිල්ලේ ජිවත් වන්න මගක් සැදෙවා
අනුර කුමාර දිසානායක ජනාධිපති ඔබ ට මගෙ රට බාර දෙනවා .... මිනිසගෙ විස්සාසය බිදින්න එපා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👑️👑️👑️👑️👑️👑️👑️👑️
rata oyaged
ගොඩක් ස්තුති ඔබ සැමට එක මුතුව ලංකාව ගොඩ ගන්න රනිල් සජිත් අනුර අනිකුත් කට්ටිය සියලුම දෙනාම ඔබ තූමාලා සාමකාමීව වැඩ කරන්න ❤
සිරසට දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤❤
Respect to Mr. Ranil wichramasinghe ang congratulations to President Anura Kumara
සිරස ටීවී නාලිකාවට හදවතින්ම ස්තූතියි රටේ තත්වය මනාව ජනතාවට පැහැදිලි කරමින් සියලු හදවත් වලට ශක්තියක් වූ සිරස නාලිකාවේ වේ සැමට ප්‍රණාමය 🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏
රත්නායක.මැතිතුමා.දුන්.පුර්වාදර්ශය.අතිවිසිස්ටයි.❤
Congratulations අපේ Akd ඡනපති තුමනි.....🙏❤️🙏❤️
Thank you Sirasa for being the main media supporter for this big change❤️
පරිස්සමින් රැකගමු අනුර ජනාධිපති
සිරස ඔයාලටත් ගොඩක් ස්තුතියි සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට දුන්න උදව්වට
❤❤❤❤❤
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පෙරළියක් සිදු කිරීමට දායක වු සියලුම දෙනාට ස්තූතියි. ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලුම මාධ්‍ය ජාල වලටත් ස්තූතියි. පළමු වරට රටට ණය නැති මිනිහෙක් ගොවියෙකු ගේ පුතෙක් මුල් පුටුවේ ඉඳ ගන්නවා. රට වෙනුවෙන් පාට පක්ෂ ජාති ආගම් අමතක කර ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙලා පෙරමුණ ගත්තේ ඔබ කෙරෙහි වූ ඉමහත් විශ්වාසය හේතු කොට ගෙනයි ඉදින් අවසර සහෝදරයෙකු ට නායකයෙකුගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරීමට. අපි ඔක්කොම එකතු වෙලා ලස්සන රටක් නිර්මාණය කරමු ඒ වෙනුවෙන් අපි ඔබ සමග අත්වැල් බැඳ ගනිමින් ඔබත් සමග ඇවිද එන්නෙමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබට මෙම නව යුගයක පැතුමන් ගෙන අලුත් රටක් වෙත අප රැගෙන යාමට ශක්තිය දිරිය ලැබේවා. මගේම ගමෙන් ජනාධිපති වරයෙකු බිහි වූ බව ආඩම්බරයෙන් පවසමි. ඉතින් අවසර... අත් තටු අපේ නම්.. කෝහාට පියාඹන්න බැරිද...❤❤🙏🙏🙏🙏
අනුර කුමාර ජනපති තුමනි ඔබට ජයවේවා තෙතෙරුවන් සරණයි දීර්ඝායුවේවා ජේසු පිහිටයි ❤❤🎉🎉
Sirasa. Thank you so much you always try to change this system 🙏🙏🙏🙏🙏🙏🙏
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ජර්මනියෙන් හෘදයාංගම සුභ පැතුම්🎉
ජනාධිපති වරණය.සමකමි.උනේ..ඉහල.සිටින.අනුර සහොදරයා ..පහළ.සිටින.සමජිකය.දක්ව.කිවේ.පහර.දුන්නත්.පහර.නොදෙනු..බැන්නත්.බනින්න.එපා .අපි.ඉවසමු.සැනසිම.ලැබේ යි...මේ.අනුර සහොදරයා ගේ.සිතුවිලි .නිසයි.සමකමිකලා.ඔහුසමකමි.මිනිසා.අනුර කුමර .දිසානායක .ජනාධිපති .සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusarani new president 🎉🎉🎉❤
මගේ සුභපැතුම් ජනපතිතුමනි කුවේට වල සිට
සැමෝම එකමුතු වී අනාගත දරුවන්ට රටක් හදා දෙන්න අපේ ලංකාව හැර අපිට වෙන රටක් නෑ🙏🙏🙏
ජයග්‍රහණය npp❤ නායකත්වය
Hematoma sahayogaya lebewa aluth janapathita viswaye sahayogaya lebewa rata goda ganna lassana jeevithayak pohosath ratak aelesama parthanawa ithu wewa ❤❤
Anura ජනාධිපති thumani.oba thumata උණුසුම් suba පැතුම් .api dubai රාජ්ජේ සිට
AKD ❤
මූගේ වචන වලට ලස්සන විග්‍රහයක් දියන් අයියේ ....❤❤❤💝🙏👍
Nawa janadipathi anurakumara mahathata. Mage unusual suba Petham ❤ ❤ ❤ obata budu saranai
Thank you Sirasa TV 👏👏🇱🇰🇱🇰
අපගේ උනුසුමි සුභ පැතුමි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි❤❤❤(කුවෙිටි සිට))
ඩොලර් බිලියන 83 ක් උණු ණයකන්ද අවුරුදු දෙකක් ඇතුළත ඩොලර් බිලියන 100 ඉක්මවා වාර්තාවක් තිබ්බා වයසක සීයා
AKD
බුදුසරණයි උණුසුම් සුබ පැතුම් අනුර ජනාදිපති තුමනි b🙏🙏🙏
රට බංකොලොත් කරලා අරගලයක් මෙහෙය උයේ රනිල් ජනාධිපති වෙන්න තියෙන පෙරේත කමට. රනිල් ආවට පස්සේ රටේ මිනී මැරුම් වැඩි උනා. ලොතරැයි දිනුම් ඇදීම සම්පුර්ණයෙන්ම නවතා දැමුවා, රටේ අන්ත අසරණ අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගැහුවා ඒත් තව තවත් රටම හොර කෑවා ඊයේ දවස වෙනකන්ම, රටේ මත්ද්‍රව්‍ය කුඩු, අයිස් වැඩි කරා තව තවත් විශාල විනාසකම් මේ රටට රනිල් සිදුකර රටම සෝමාලියාවටත් පල්ලෙහට අදාල දැම්මා මේ හැමදේම කරේ රනිල්, මේ ශාපෙන් රනිල්ට කිසිදාක ගැලවිය නොහැක ඒ ශාපය රනිල්ගේ පිටිපස්සෙන් සධාකාලිකව එනු ඇත
Thank you very much, Ranil. Please go go home and get some rest. 🎉
God bless our new president to take care our poor country and our poor nations i am very happy at last he got it god bless them all who works with him with a good heart congratulations for our president 🙏🙏
Suba pathuma nawa janadipathi thumanta 🎉
ජයවේව සහෝදරයා
Congratulations Dear mr president Anura
Congratulations NPP Leader ❤
මිනිස්සු නොමර මරල බදු ගහාල රට දිනුවලු පල පල
සිරසට ජයවේවා
අනුර ජනාධිපතිට තෙරුවන් සරණයි 😘😘😘😘
😂😂😂 බැරිවෙයි රනිල්... මෙචිචර මිනිස්සු මෑන්ව ප්‍රතික්ෂේප කරලත් කියන හැටි😅
Suba pathum ape Jayanthi anura dishanayaka❤
Anura. Kumara we must get together to develop our country, our main object is Developing our Srilanka, Not for Powers
Hats of akd
Iam in doha
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි.පෙරට ❤❤❤❤❤❤❤ .රට.....❤❤❤❤❤❤❤❤අනුර.සහොදරයා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations to Aruna
මිනිස්සුන් දේපල හොරාකපු උන්ට කිසිම සමාවක් දේන්න එපා රටට හොද කලයාක් උදාවෙිවා හොරැ ගේදර යවාන්න අපි ඉල්ලාන්නේ එචිචරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔයා ගෙන් දැන් උදවු එපා උනුවතුර ටිකක් නාලා ගෙදරට වෙලා ඉන්න රනිල් මහත්තය
කිසිම.කේනේක්ට.අයේ.පර්ලිමේන්තුවේන් .පැන්සන්
නැ.හොදේ
Jaya wewa❤❤❤❤
Anura Soura Obage Jaya Mulu mahathe Janatawage Jayagrahanayakie.Kepa Kireemata Tula Suba Pratipala.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️💪💪💪💪💪💪💪💪💪💪💪💪💓💓💓💓💓💓💓💓💓💓💓💓👃👃👃👃👃👃👃👃🤩👃👃👃Deva Amarasekara in Paris.
Thankyou sirasa without your media result will not like this
එක එක ගෝතයෝ, මුරුංගා අත්තේ තියන්න සර් සර් ගගා කෑගැහැව්වට ඒවාට අඹරෙන්නේ නැතිව කෙලින් යන්න පුලුවන් කමම ඇති.
Ammo patta satutui❤
Ape eka ❤🧭🥹
Congratulations my brother.and npp j v p .my life your prasidant my siriyas brother anura but he dead now 89 ,90 year
God Bless our new president 🙏
රනිල් තමුසෙගේ කතා අහල එපාවෙලා අපිසූරාකාලා දැන් පම්මෝරි ගහන්නේ නැති දැන්වත් යන තූත්තු කුඩියක පලයංකො යන්න ගොබ්බයා ?
I congratulate my new Prasident and wish you all the support as a citizen of my country. Sirasa, thank you for all the good work done for the Presidential election
Qatar
A HUGE THANKS TO THE ENTIRE SIRASA TEAM WITH SLEEPLESS NIGHTS AND THE SUPPORT GIVEN TO THE ENTIRE COUNTRY. MAY THE ALLMIGHTY GOD BLESS YOU ALL FROM SIRASA. AND WISHING THE NEW ELECTED PRESIDENT MR. ANURA DISSANAYAKE MAY THE ENTIRE NPP TEAM BE BLESSED ......❤❤❤❤❤❤
Thank.sir.ranil.oba.loku.mehewarak.rattata.kara.
අනිවාර්යයෙන්ම .හොරු .ඇතුලට.රට ..පෙරට
Ada idannuba..nikamma anuranewei..janapathi..anura❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thamungea hanusasenaya hawasiya natha gash tankiya aran yanna
❤️❤️🌷🌷🙏🙏🇱🇰🇱🇰
Mr. Ranil sory පම්පෝරි
Good good good
"All the best our new president 👍🙏
Sirasa ❤❤❤❤❤❤
❤Npp❤❤❤❤❤
Ammo nakiya giyaa giyaa .jaya weawa anura janapathti manage suba pethtum
Oya.haritama.hari.rata.goda.ganna.paksa.epa.rata.ape..mama.kuwait.wala.inne
Sirasata jaya wewa
නරකාදිය ඔබලගෙ ප්‍රවෘත්ති වලට වඩා ඇඩ් වැඩියි....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Welcome AKD
නිකන්වත්.එපා .අයේ .පිනවන.නොහොත් මහ.බැ0කු.හොරවනම්
පුතනෝ.කො.කියන්න කො.රනිල් ගේ.ඩිලෙක.ගැණ .අසයි.අයේ.අහන්න.පුතනෝ
Oba nalikawa kala awanka mejhewarayata suba Petum
MAHA BANKU HORA .. .😮.ANE, YANNA. . APITA MATHKAI..MR, MR. . .PLEASE..
, mata,janda,danns,barivnat mata harima,satuti,obsts,msrata taka ganimata,fahiriys labava,,ratajatiyaga,balaporottuat,syai,oya,lokkannta,obs bsyavanns apa,opata,jaya
Anura samaga api
Patalea sahamulimma atuga dannea niteyatea wada patan gannea waraddatea loku pode bada notaka daduwam dannea pagawa sahamulimma iawath karannea ahinsaka minissuntea jewath wannea sadarana milak niyama karannea kalu kada karayentea dade daduwam dannea obea tumatea suba patum 🎉🎉🎉
හොරුන්ට හොදටම කෙලඋනා
කො,සාගල.වජිර .ගොනට.දිපන්.උපදෙස්
Sajithwa nam viswasa karanda ba ranil mahaththaya nam hodai tikakwath.
❤
Mr been please go home take rest baby 😅😊
තවත් පමිපොරි ගහනව රනිල
Seeya go to JAIL
Anura.malli.ape.eka.rata.hadapanmalli.ape.pathuma.londonapi
He is not Sir. Call him Brother
Ow naml ubala aye hora kanna nam Enna epa warn ratah hadala
namal baby 😂
Bangaliyoth amaruwe inne un kohomada apata udau karanne
❤❤❤❤
රටේ ණයබර වැඩිවෙලා ණය පොලිය වැඩිවෙලා දිළිඳුකම වැඩිවෙලා භාණ්ඩ මිල තිබ්බට වැඩිය තුන් ගුණයකින් වැඩි වෙලා කියන බයිලා රටට සිද්ධ වෙලා නැහැ. රට තව තවත් අන්ධකාරයට රැගෙන ගිහිල්ල දැන් ඉතින් බැහැලා ගෙදර යන්න ගෙදර ගිහින් පොතක් පතක් බලාගෙන පාඩුවේ ජීවත් වෙන්න ඒත් කරපු හොරකම් වලට දඬුවම් විඳින්න සිදුවෙයිද කියන්න බෑ