Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණීය ළහිරු විපක්ෂයේ ඉන්නම ඕනී එකෙක් ❤
සුරන්ග සහෝදරයා මල්ලියා ඔයා අවන්කවම අපේ රටට ලොකුම ලොකු සක්තියක් අවන්කවම රාජකාරිය කරනවා ගොඩක් පින් ඔයාට රටවෙනුවෙන් කරන කැපකිරිමට
Suranga ❤❤❤❤
ඩයස්පෝරා චැනල් එකෙන් හම්බ කරන් කන එකෙනෙ ඌ කරන්නෙ. ලොක්කගෙන් ලකුනු දාගන්න බුරුන පිස්සු බල්ලෙක් වගේ පේන්නෙ මට විතරද? මුන් මොන මාද්‍යවේදියොද? 🤣🤣🤣
එහෙනම් උබ කරපන්කෝ සුරන්ගගේ වැඩේ@@JanithJayasekara-x6j.
Yes ඔබට විතරයි .@@JanithJayasekara-x6j
කුඩය ලකුණට ඡන්දයක් දෙමු 👍 ගාල්ලෙන් ලහිරුව විපක්ෂයට යවමු 🖤
Aniwa❤
අපි අනුර සහෝදරයාට චන්දෙ දුන්නෙ හාල් , පොල් , බිත්තර කන්නම විතරක් නෙමෙයි මේ මුලු පද්ධතියම වෙනස් කරන්න 👍ඒක කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් දීලා සාධාරණ කාලයක් දෙන්න ඕනේ❤👍
හාල් ටික පොල් ටික දෙන්න බැරි ආණ්ඩුවෙන් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා අපි නම් අනුරට දුන්නේ ඔය මොන රෙද්දටවත් නෙමේ වැටෙන් නැතුව මේ තියන විදියටවත් අරන් යන්න
ඒක ඇත්ත 👍👍❤️❤️ මාලිමාවට ජයවේවා ❤❤
@@KumaraCinemaShop31 mokakda oya Kiyana paddatiye wenasa.gotawa baleta genaweth oya wenasa karanna neda oya gollo
@menushashe6957 ඌ හොරුත් ඒක කරේ නෑනේ 😂
❤❤❤
NPP කාන්තාව ඉතාම බුද්ධිමත් කාන්තාවක් බව හොදින් පෙන්නුම් කරනවා
ඉතාම බුද්දිමත් 🤣🤣🤣🐃🐃🐃
ඇත්ත වශයෙන්ම ඉතාම බුද්ධිමත් බව හොඳින් පෙනී ගියා😂
Yes
@@slkomla3413කොතනින්ද පෙනුන් නැත්තෙ?😏
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
මාලිමාවට 🧭 2/3 බහුතරය දෙමු❤️ පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු🙏
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
ලහිරුගේ සුපිරි අදහස් තිබුණා 👍👍 ❤❤❤❤❤❤❤❤
ළහිරු...රෙස්පෙක්ට් මචන්.....❤️❤️❤️❤️❤️
පීඩීත ජනතාව කල්පනා කරොත් අනිවර්යෙන් ලහිරු ලා විපක්ෂයට යන්නම ඔනේ.❤️☂️
රංජගෙ දිලිත්ගෙ එවුන්ට දෙන්ඩම එපා.විශෙසයෙන් රන්ජට
ලහිරු ❤❤❤❤කූඩයට ඡන්දය
සම්මාන නොලද නිර්භය මාධ්‍යවේදියා සුරංග Respect👍
ලහිරු ❤
ලහිරු විපක්ෂයේ ඉන්නම ඕනේ කෙනෙක්. ගාල්ලේ මිනිස්සු හරි දේ කරයි.
නදීශ් සජබෙට ඔතනට ගැලපෙන්නේ නෑ නදීශ් අරගලේ කාලේ අපි ගොඩක් කැමති චරිතයක් කොන්ද කෙලින් තියන් හරිදේට කතා කරේ ඒත් හිතුවේ නෑ කොන්ද පන නැති සජිත් ලග හිටගනි කියලා
තනිකරම මුදල් කුට්ටිවලට නැටවෙන චරිතයක් .
අරගලේ හිටපු නිර්පාක්ෂිකයි කියපු ගොඩක් අය පස්සෙ සජබෙට තමා සෙට් උනේ 😂
Malimawen loku asadaranayak nadeesh sirta kala ekaii sirta wirudda peththata yanna une 😢
Anura ga konda tiyanawada? Lajjai...DAGLY keeri samba 260 kiyana kota..Anura ga KONDA kohada tibuna?Rata JANADIPATI ...ANURA da??? DAGLLY da????? Lajji,....hirikitai...
Wena yna thanak nathi unahama nomination dena onama magulakin enwa itn. Malimawen komath denne na. ❤
මේ වැඩසටහන බලන ජනතාව තේරුම් ගන්න , ඔය දිලිත් ඇතුළු කණ්ඩායම ගෙදර යවන්න,, ලහිරු ඇතුළු වමේ කණ්ඩායමක් විපක්ෂයට පත්කර එවන්න
සටනට ජයේන් ජයවේවා අති විශිෂ්ඨ වැඩ සටහනක් ❤❤🎉🎉මාලිමාවට ජයවේවා ❤❤🎉🎉
ඉස්සර අපි අපේක්ෂාකයෝ හොඳද කියල බැලුවෙ. එක සැරයක් චංදය දීල පාර්ලිමේන්තුවට යවල බලනව හොඳ නැත්තං ඊළඟ සැරෙ යවන්නෙ නැ. නමුත් දැං අපිට සිරස සටනට ආවහම බලාගන්න පුළුවන් සතා කවුද කියල😀😅😂
ළහිරු වැනි විපක්ෂයට ප්‍රයෝජනවත් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව වගබලාගත යතුයි. අනිත් අය විපක්ෂයට ගියොත් රටට ජනතාවට අනතුරුදායක විපක්ෂයක් හැදෙන බව නම් කිව හැක.
වැඩ්ඩා ලහිරැ ❤
සාදය හමාරයි!නොවැම්බර් 14මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
සුරංග කියන්නෙ කෙලින් කතා කරන මධ්‍යවේදියෙක් .ඔහු හැමවිටම ජනතාගේ ප්‍රශ්න තමයි ඉදිරිපත් කරන්නේ. සුරංගට රටේ ජනතාව respect කරනවා. ආදරෙයි ඔබට .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
NPP සහෝදරියගේ පැහැදිලි කිරිම....නියම අකාරයෙන් කරනවා...හරිම දැනුවත්....ස්තුතිය ඔබ තුමියට ❤
ජන අරගල සන්ධානය ට ජය වේවා ❤
(ස) සජිත් (ජ) ජවිපෙට (බ) බයයි 😅
ජ යන්නට ජලනි කියලත් ගත්තත් සාධාරණයි 😂
😆
😂😂😂
True,True 😂😂
Ube ammata anura ariya neda
මේ වෙලාවේ විපක්ෂය ගැන හිතන්න එපා මාලිමාවට ශක්තිමත් ආන්ඩුවක් දෙමු කාටවත් කකුලෙන් අදින්න බැරි වෙන්න 👍💪❤️
විපක්ශය ගැන හිතන්න එපා කියන්නේ ඒකාදිපති ගමනක් යන්නද…
හැටනම ලක්ෂයටම වැරදුනාට , දිලිත්ට නම් ඒකාලේ වැරදුනෙ නැහැ මම හිතන්නේ. 😅😅😅😅😅😅😅රටට විතරයි ඔය බොරු අහලා කෙලවුනෙ.
වසන්ත මාසිංහ ❤දැක්කේ කාලෙකින්.. කැමතිම ජනමාධ්‍යවේදියෙක් ❤❤❤
වසන්ත මාසිංහගේ මල්ලි තමා The Life Traveller channel එක කරන්නෙ ❤
@ woww… එහෙමද ????
ඕ @@nadeerahiripitiya2529
@@SHCPraveen Aththada ? mamath nitharama balana channel ekak
නදීෂ්.. තෝරගත් පක්ෂය ඔයාගෙ හැටියට සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ.. ඔයාට ගොඩක් ලොකු දුරක් යන්න පුලුවන් කෙනෙක් දේශපාලනයෙන්.. හරි දේ තෝරාගෙන නෑ ඒ වුණාට.. වැරදි දේ වැරදි විදියට දකින්න.. ඊට විරුද්ධවෙන්න කොතන හිටියත්.. 👍ඔබ රුව ගුණ හා කට ඇති දකුණේ පුතෙක්..
සහතික ඇත්ත👍
කතාව ඇත්ත වුනාට, තීරණ ගන්නේ සජිත්ගේ කුස්සියේ කමිටුව ...සජිත් නායක කමෙන් අයින්විය යුතුයි..ජනතාව බලන්නේ බස් පදින නායකයෝ නෙවේ...එම නායකත්වයේ අවංකත්වය, දර්ශනය වැදගත්. .
තෝරාගත් පක්ෂයේ ඌට අවුලක් නැත්නම් උබට මොකක්ද තියෙන ප්‍රශ්නය ..සජබය කියන්නේ මේ රටේ දක්ශිනාංශික ප්‍රධානම කදවුර, වාමාංශික උන් විතරද මේ රටේ ඉන්න ඕන..එහෙනම් පලයං උතුරු කොරියාවට ..
@@Chilawboy දැන් කවුද කිව්වෙ වමට එන්න කියලා.. 🙄🙄තේරුම් ගැනීමේ අවුලක්..සජබෙ දැන් ඉන්න උන් හැටියට නදීෂ් වගේ කෙනෙක් එතනට හොඳ වැඩී.. මං කිව්වෙ ඒක..නදීෂ්ගේ හඬට එතන වටිනකමක් නැතිවෙන්න පුලුවන් ඉස්සරහට යද්දි.. කපන කොටන උන් වැඩී එතන..අනික එයා කලින් තෝරගෙන හිටිය තැනත් දන්නවා.. යන්න බැරිවුණාට..
@@Nell-g8c නම් වශයෙන් කියන්න පුළුවන් ඉතාමත් උගත් බුද්ධිමත් පලපුරුදු දක්ශ කන්ඩායමක් ඉන්නේ මේ වෙලාවෙ සජබයේ විතරයි ..නදීෂ් වගේ තරුණයන් ගැලපෙන්නේ එහෙම තැනකට ..නැතුව පාරවල් වල පිකටින් කරපු කාලකන්නි ඉන්න තැනකට නෙවෙයි ..
මගේ ඡන්දය අනිවාර්‍යෙන්ම මාලිමාවටම තමයි.එහෙත් ප්‍රභළ විපක්ෂයක් සදහා ප්‍රජාතන්ත්‍රවාදී හඩ රංජන්,රොෂාන් රණසිංහ,ජනක රත්නායක ,පෙරටුගාමී,පුබුදු ජාගොඩ.වසන්ත මුදලිගේ,නාගමුව,ළහිරු වැනි අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.
සංගමයෙන් කතාකරන්න පුලුවන් තාරුන්‍යය එක්කව් විමත් හොද ආරම්බයක් 👏👏👏
අයේ කාටවත් රගන්න බෑ අපේ අනුර සහෝදරයා රට හදනවා ඒක විස්වාසයි ආයේ හොරැන්ට මිනිමරැවන්ට රගන්න දෙන්නෙනැ හොරැන්වයි මිනිමරැවන්ටයි දඩුවම් දුන්නම රට නිකන්ම හැදෙනවා
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
ඇත්තටම ඕනෑම පක්ෂෙක ඉන්න ව විනයක් ඇතුව අව්‍යාජ සේවය ක් කරන්න පුළුවන් අය ඒ අය උළුප්පල මිනිස්සු න්ට හඳුන්වා දෙන එක සටන වැඩසටහන නෙන් වෙන අගය කළ යුතු මෙහෙවරක් ස්තුතියි සිරස සටන 🙏ඔබගේ මාධ්‍ය වගකීම නොපිරිහෙලා ඉටු කිරීම පිලිබඳ ව
මේ වෙලාවේ විපක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවට පත් කල යුත්තේ ආණ්ඩුවවට හරියට වැඩේකරගෙන යන්න උදව් කරන හැමදේම විවේචනය කරන් නැතුව කකුලෙන් අදින්නෙ නැති හැබැයි ආණ්ඩුව ගන්න අසාධාරණ තීන්දුවලට විරුද්ධ වෙන ( හැබැයි ඒ දේ ගැන හරි දැනුමක් හා අදහසක් විසදුමක් තිබිය යුතුයි) හොද කණ්ඩායමක් . මං හිතන් හිටියා අරගල පක්ශෙ හෝ උවිදුගේ පක්ෂය හොදයි කියලා. ඒත් ඒ ගොල්ලොත් රජයේ ප්‍රතිපත්ති එක්ක ගැටෙනවා වැඩී. Npp එකට වැඩි බහුතරයක් දෙමු❤❤
😅 එකම කමෙන්ට් එක කොපි පේස්ට් කරනවා විවිද නම් වලින්..
@millionariediaries8504 නෑ නෑ මේකනම් මටම හිතුන දෙයක් මේ ටිකේ සටන බලලා. තව තැන්වල තිබුනම් මගේ කමෙන්ට් එක කොපි කරලා
@@MaduKandage වාමාංශික කක්ක බෙටි කදවුරු හොදනම් කිං ජොන්ගෙ උතුරු කොරියාවට පලයං ..මෙහේ බෑ.
😀😀සුරංගයා මරු පොර😀
පිස්සු බල්ලෙක්නෙ. මාද්‍යවේදියෙක්ද මූ. කතාකරන්න දෙන්නැතුව ඌ විතරක් කතාකරපුවම හරිද 🤣🤣🤣
සුරංග අදරෙය්. බොක්කෙන්ම ❤❤❤AKD🙏🙏
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජය මාලි මාවට 3/2 බලයක් ෂුවර් 💪💪💪💪💪💪💪
50%ක් ගනින්කෝ ඉස්සල්ලා. රෙද්ද
@@JanithJayasekara-x6juba dilithge paniyak beela hitahan rata kanna hadanne nathuwa tawath
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
aniwaren ma
සුරoග නියමයි 👍👍 මාලිමාවට ජයවේවා ❤❤
මෙවර පාර්ලිමේන්තුව පචයින්ගෙන් පුරවන්නේ නැතිව ඇත්තකියන අයගෙන් පුරවමු
ආදරෙයි සුරංගට පැලෙන්න...❤ හොරු තක්කඩින්ගෙ රෙදි ගලවනවට
ලක්මාලි ❤
කාගේද ෆෝන් එක ලග තියන් ඉන්නේ. එකෝ එකක් එනවා ඕඩියෝ එකේ. අහන් ඉන්න අමාරුයි සිරස ❤❤❤
දිලිත්ගෙ සර්වජනේ left 😂
සුරංග අයියනම් පට්ට හොදේ අහන ප්‍රශ්න අහනවා කොර වෙන්නම ❤❤
ලක්මාලිට ජයවේවා ❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️මාලිමාවට 2/3 ලබා දෙමු. ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭
වචන ගිලගත් ගොළු වී බියෙන් තැතිගත් මිනිසුන්ගෙ හඬ තම මුවින් පිට කරන.සුරංග මාද්‍ය වෙිදියා ඇතුළු සිරස මාද්‍ය කණ්ඩායමට අපේ උත්තමාචාරය🙏🙏☀️☀️⚡👍👍👍👍
නයි දිලිප්ට නම් ඡන්දය දෙන්න එපා....එතන තමයි රටේ පිළිකාව තියෙන්නේ...අනිවාර්යයෙන්ම නයි දිලිප් පරාජය කල යුතුමයි....😊😊😊
Npp ජයවේවා❤ අනිවාර්යෙන් Npp එකට තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕනි
මං අහන්නේ දැන් නයි කතාව හරිද...? 😂😂 නියමයි සුරංග ❤️ ජය වේවා මාලිමාව....❤
ලක්මාලි පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි
Yes she is really good to be a NPP member 😘🤩🤩😍🥰
කවුරැවත් හඩ නොකැගුවට අපේ ජනාධිපතිවරයා දුප්පත් අහින්සක මිනිස්සුන්ට හෙටක් හදනවා ඒකාන්තයි. අපට විශ්වාසයි .
වැල්වටාරම් ඕනි නෑ.මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯අපි මාලිමාවට 🧭💯❤️ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
Ane ponnayo pala wesa sakkiliya commemt kiyak danwd
@@slkomla3413වැඩක් na bn ponneyekuta kade ගිහින් ඔහොම 😁😁😁😁🖕
Supiri kellek..npp❤
ලහිරු කරන්න අමාරු දේවල් නොකියා ප්‍රායෝගිකව හිතන්න දැන්වත්,ඕක තමයි ඔයාලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නෙ
ජනතාවට හිතකර නම්???
අරගලයක් කරන්නත් අමාරුයි කියල ජවිපෙන් එදා කිවුව වගේ මතකයි
එයාලගේ ප්‍රතිපත්ති වෙනස් .අපි බලමු නේද ඉවසීමෙන් දවසක මීට වඩා ඒක උමනා වෙන්නත් පුළුවන් ❤❤❤❤
අද්දැකීමි නැ කිව්වට Npp එකේ නීතිඥ වරියට හොඳටම තියෙන්නෙ.පිරිමි කීප දෙනෙක් තර්ක දැමීමත් නොසැලි මුහුණ දෙනව..
තව දවස් 03යි පාර්ලිමේන්තුව උගත් බුද්ධිමත් මාලිමාවන්ගෙන් පුරවමු. මාලිමාවට ඡයවේවා 💐🧭💪 AKD JVP NPP 🇱🇰
ලක්මාලි list එකෙන් එන්නම ඕනෙ කෙනෙක් 🧭. අනික් එක ඔය සජබෙන් එන්න ඉන්නවනං නේ වගේ අයවත් එව්න්න අර මේලෝ දෙයක් දන්නැතුව වැඩ්ඩො කියල හිතං ඉන්න නලු බට්ටොයි ටියුෂන්කාරයොයි නැතුව
මාලිමාවට.3/2.බලය.අරගන.දෙන්න.රටෙි.ජනතාවනි.එකාමෙන්.පෙලගැසෙමු.සිරසට❤
අම්මෝ දිලිත්ගේ පක්ශේ කෙන පව්.😂 දැන්නේ බැලුවේ.😂 ශිට් ඊයේ ලයිව් බලන්න බැරි උනානේ 😂
පොහොට්ටු, ටෙලිපෝන්, සිලින්ඩර් අය ඔක්කොම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. මේ අය මාරුවේ මාරුවට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් හිටියා ඇති.
ටකරන් දෙශපාලනය ඉවරයිලු අසමගි බලවෙගෙ අර්ල් ගුනසෙකර අපෙ ගමෙ බඩු බෙදනවා හොයලා බලන්න ආචාර්ය නදිශ සිල්වා මහතානෙනි 🤣
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!
පරන බයියෝ රට කෑවාඅලුත් ගොට්ටෝ ඒවගේ එල්ලිලා රට හදයි කියන එක විහිලුවක්අනුරට රට හදන්න සැලැස්මක් තියනවාඒ නිසා 🧭❌ හරි සරලයි
අනිවර්යෙම්ම
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋♀️🙋♂️🌺🌹❤✅
❤ ලක්මාලි
සජබෙ උන්ට බොරු මත හදනවට වඩා කරන්න රාජකාරියක් ඇත්තටම නෑ හැබැයි අද නෑවෙ චුට්ටයි😂 එඩිතරයනම් සබන් ගාලම නෑවා 👍 ළහිරුලගෙ අදහස් සමහරක් හොදයි සමහරක් ප්‍රායෝගික නෑ ✊ රජය කරගෙන යන්න අජිවාර්‍යෙන් බලය දීලා බලමු නේද ❤( සජබෙ උන් එන්නෙම සුරංග එක්ක ගහ ගන්න ඒකට සුරංග පලි නෑ😂)
Kisima boruwak na..npp karanna bari de kiyonawa..
@@kapilasujeewa6725sjb eke රෝහිණී කවිරත්න කිව්වේ බිලියන 7000ක් මුදල් අච්චු ගහලා කියලා.... බොරු නෙවෙයිද එතකොට 😅😅
මාලිමාවට ජයවේවා ❤️රටට ජයවේවා 🙏ජනතාවට ජයවේවා 💪
සමගි ජන බළවේගයේ මොන වෙනසද? සේනසිංහ, හර්ශණ,හර්ශ,අජිත් ඔක්කෝම රනිල්ට පක්ශව" ෆුට් නෝට් "දාපු අය!👈🥵ඉතින් කොහොමද !මෙයාට උවමණා උනත් සමගි බළවේගය වෙනස් කරන්නේ!නායකයෝ ( සීනියර් අය) උජූත,සූජුත, නැනේ!😂
බෙහෙවින් ඉස්තුති ඔබතුමාට සුරංග මහත්තයා ඔබතුමාට ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lahru putha oyanam palemnt ennama onakanak aunsta ape malemawa puthata jayawawa jasuphtai 🌹❤️
නදීෂ් හොඳ ඔබ ඔබ හොඳයි නමුත් ඔබ තෝරා ගත් පක්ෂය තමයි අවුල් ඔයිට වඩා ගමනක් යන්නට පුළුවන්
ලක්මාලී ඉතාමත් බුද්ධිමත් .ඇය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි .මාලිමාව පාර්ලිමේන්තුව අත්පත් කරගත යුතුයි .2/3 ක බලය ලැබිය යුතුයි .🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️💪💪💪💪💪💪
සජීවී ලෙස සටන වැඩ සටහන බලන්න නොහැකි උනත් පසු දින උදැසන හො නොවරදවාම බලන වැඩ සටහනක් තමා මේ සටන හේතුව වටිනා වැදගත් විදියට වාද විවාද කිරිම තුලින් ජනතාව ට මරු අදහස් උදහස් මතයන් හෙලි වීම නිසායි.හැබැයි කවුරු මොනව කීවත් එකම විකල්පය ජාතික ජන බල වෙගය එනම් අනුර සහොදරය ඇතුළු ටීම් එක පමණි ජයවෙවා මව්බිම දිනේවා මවිබිමට ජයවේවා අදූශිත ජනතාවාදී රජයක් තුලින් ආදර්ශමත් පාලනයක ආරම්භය
Mrs lakmali hemachandra is excellent .she explained the things very clearly.
Very true
Lahiru ❤❤❤
"ටර්නින් පොයින්ට්" එකට තමයි මාළිමාවට 181 දෙන්නේ මේ සැරේ!එත කොට සජිත්ට පැන්ශොන් දෙකයි👈
නදීෂ් මම ඉතා කුඩා කල සිටම හොඳින් දන්න කෙනෙක් ,දක්ෂ සංවර හොඳ කෙනෙක්.පාර්ලිමේන්තු යැවීමට සුදුසු කෙනෙක් ,ඔහු තෝරාගත් පැත්ත කෙසේවෙතත්,ජය වේවා !
සුරංගසුපිරි.සිරස💕💕💕💕👍👍👍👍💗💗💗💗❤❤❤❤
ලහිරු, මණුවර්ණ, ඩිලාන්, අරගළයේදී අපට පෙනුනේ එකට!👈අද එක එක පක්ශවලින් ඇවිත් අපේ මණාප ඉල්ලනවා!අපිව අතරමං කරන්න ලෑස්ති වෙනවා! අපේ චන්දේ මොවුනට දීළා බෙදුනාම හොරුන් දිණයි!ඒ නිසා අපි අනුර සමග යනවා!💪😊
මාලිමාවට අනිවාර්යයෙන් ම ජය නියතයි මාලිමාවට ජයවේවා 🎉❤️❤️❤️⏱️❌❤️❌⏱️❌❤️⏱️
රටෙ ආරක්ෂාවක් නැත්නම්, මන්ත්‍රී ලට කලින්, රටෙ මුළු ජනගහනයටම , විශේෂයෙන් ගැහුණු දරුවන්ට, පෙම්වතියන්ට පිස්තෝල දෙන්න වෙනවා😅😅😅😅
Dr Nadeesh de silva,ඔබේ ජය නියතයි!❤💐
මැති සබය CLEAN කරමු! පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු! 😎💪💪💪එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
එඩිතර විපක්ශෙට දෙන්න හිතන් හිටපු එවුන්ට දැන් හරිනෙ😂දැන්වත් හරි එවුන් එවපල්ලා...ඊලගට උදය ගම්මන්පිල ගෙන්නන්න
සජබෙන් ආපු සහෝදරයා නදීශ් හරිම නිවුන සංවර මනුස්සයෙක් වගේ..අපරාදේ තෝරාගත්ත පැත්ත අවුල්
10:42 දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ වෙන්නෙ ශක්තිමත් ආණ්ඩුවක්නේ 😅 ආණ්ඩුව හැදුවාට පස්සෙ ඉතුරු ඇච්චො බැච්චො ටිකෙන් විපක්ෂයක් ඉබේ හැදෙනවා. 😂 එහෙම නැතුව විපක්ෂ හදන්න කවුරුත් තමන්ගෙ වටිනා ඡන්දය නාස්ති කරන්න ඕනෙ කියලා මම නම් හිතන් නෑ.
මාලිමාවට ජයවේවා ❤❤ ඔය එකෙක් වැඩක් නැ දිලිප්ලා ගැන අපි නොදන්නවා නෙවේ
දිලිත් අමනයට චන්දේ දෙන්නේ ඇඟ පුරා ජාතිවාදය දුවන උන්.
🧭 අ ❤️ අනාගතය 🧭 ණු ❤️ නුබ යි 🧭 ර ❤️ රටේ
බැංකු පොළියෙන් ජීවත් වන පුද්ගලික අංශයේ විශ්‍රාමිකයන් ගැන තැකීමක් නොකරන්නේ ඇයි. අඩුතරමින් ඔවුන් ගෙන් අය කරගන්නා 5% බදු මුදලට වත් සහනයක් දෙන්න බැරිද
අම්මෝ ඔමායා කියපු බොරු ..සිරසේ පෙන්නුවා ධම්මික පැනිය ගැනයි කැලණියේ නාගයා ගැනයි... ඔච්චර බොරු කියන්න එපා.. අපායේ යයි ඔමායා... 😅😅😅😅
Hats off to Nadish & Lahiru 😊.
මන් හිතන්නෙ සමගි ජන බලවෙිගයට උනත් ජන්දෙ දෙන පිරිස අර පරන වැඩකට නැති පිරිස පාර්ලිමෙින්තුවට යවන්නෙ නැතිව නදීශ්ල වගේ අයව යවන්න ඔීන.
Excellent Mr.Suranga bro
එඩිතර විපක්ෂය බලු 😂😂😂😂 හම්මෝ 😂😂
සමගි පව් නේද.. පිටිපස්සේ ඉන්න අය හොදටම පව්.
ඔයත පව් දේශපාලන වහලා
මාලිමාවට ජයවේවා ❤❤
@@slkomla3413 බයද 😂😂
මාලීමාව දිනවමු . මාලීමාවට ජයවේවා
ආදරණීය ළහිරු විපක්ෂයේ ඉන්නම ඕනී එකෙක් ❤
සුරන්ග සහෝදරයා මල්ලියා ඔයා අවන්කවම අපේ රටට ලොකුම ලොකු සක්තියක් අවන්කවම
රාජකාරිය කරනවා ගොඩක් පින් ඔයාට රටවෙනුවෙන් කරන කැපකිරිමට
Suranga ❤❤❤❤
ඩයස්පෝරා චැනල් එකෙන් හම්බ කරන් කන එකෙනෙ ඌ කරන්නෙ. ලොක්කගෙන් ලකුනු දාගන්න බුරුන පිස්සු බල්ලෙක් වගේ පේන්නෙ මට විතරද? මුන් මොන මාද්‍යවේදියොද? 🤣🤣🤣
එහෙනම් උබ කරපන්කෝ සුරන්ගගේ වැඩේ@@JanithJayasekara-x6j.
Yes ඔබට විතරයි .@@JanithJayasekara-x6j
කුඩය ලකුණට ඡන්දයක් දෙමු 👍 ගාල්ලෙන් ලහිරුව විපක්ෂයට යවමු 🖤
Aniwa❤
අපි අනුර සහෝදරයාට චන්දෙ දුන්නෙ හාල් , පොල් , බිත්තර කන්නම විතරක් නෙමෙයි මේ මුලු පද්ධතියම වෙනස් කරන්න 👍ඒක කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් දීලා සාධාරණ කාලයක් දෙන්න ඕනේ❤👍
හාල් ටික පොල් ටික දෙන්න බැරි ආණ්ඩුවෙන් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා අපි නම් අනුරට දුන්නේ ඔය මොන රෙද්දටවත් නෙමේ වැටෙන් නැතුව මේ තියන විදියටවත් අරන් යන්න
ඒක ඇත්ත 👍👍❤️❤️ මාලිමාවට ජයවේවා ❤❤
@@KumaraCinemaShop31 mokakda oya Kiyana paddatiye wenasa.gotawa baleta genaweth oya wenasa karanna neda oya gollo
@menushashe6957 ඌ හොරුත් ඒක කරේ නෑනේ 😂
❤❤❤
NPP කාන්තාව ඉතාම බුද්ධිමත් කාන්තාවක් බව හොදින් පෙන්නුම් කරනවා
ඉතාම බුද්දිමත් 🤣🤣🤣🐃🐃🐃
ඇත්ත වශයෙන්ම ඉතාම බුද්ධිමත් බව හොඳින් පෙනී ගියා😂
Yes
@@slkomla3413කොතනින්ද පෙනුන් නැත්තෙ?😏
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
මාලිමාවට 🧭 2/3 බහුතරය දෙමු❤️ පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු🙏
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
ලහිරුගේ සුපිරි අදහස් තිබුණා 👍👍 ❤❤❤❤❤❤❤❤
ළහිරු...රෙස්පෙක්ට් මචන්.....❤️❤️❤️❤️❤️
පීඩීත ජනතාව කල්පනා කරොත් අනිවර්යෙන් ලහිරු ලා විපක්ෂයට යන්නම ඔනේ.❤️☂️
රංජගෙ දිලිත්ගෙ එවුන්ට දෙන්ඩම එපා.විශෙසයෙන් රන්ජට
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
ලහිරු ❤❤❤❤කූඩයට ඡන්දය
සම්මාන නොලද නිර්භය මාධ්‍යවේදියා සුරංග Respect👍
ලහිරු ❤
ලහිරු විපක්ෂයේ ඉන්නම ඕනේ කෙනෙක්. ගාල්ලේ මිනිස්සු හරි දේ කරයි.
නදීශ් සජබෙට ඔතනට ගැලපෙන්නේ නෑ නදීශ් අරගලේ කාලේ අපි ගොඩක් කැමති චරිතයක් කොන්ද කෙලින් තියන් හරිදේට කතා කරේ ඒත් හිතුවේ නෑ කොන්ද පන නැති සජිත් ලග හිටගනි කියලා
තනිකරම මුදල් කුට්ටිවලට නැටවෙන චරිතයක් .
අරගලේ හිටපු නිර්පාක්ෂිකයි කියපු ගොඩක් අය පස්සෙ සජබෙට තමා සෙට් උනේ 😂
Malimawen loku asadaranayak nadeesh sirta kala ekaii sirta wirudda peththata yanna une 😢
Anura ga konda tiyanawada? Lajjai...DAGLY keeri samba 260 kiyana kota..Anura ga KONDA kohada tibuna?
Rata JANADIPATI ...
ANURA da??? DAGLLY da????? Lajji,....hirikitai...
Wena yna thanak nathi unahama nomination dena onama magulakin enwa itn. Malimawen komath denne na. ❤
මේ වැඩසටහන බලන ජනතාව තේරුම් ගන්න , ඔය දිලිත් ඇතුළු කණ්ඩායම ගෙදර යවන්න,, ලහිරු ඇතුළු වමේ කණ්ඩායමක් විපක්ෂයට පත්කර එවන්න
සටනට ජයේන් ජයවේවා අති විශිෂ්ඨ වැඩ සටහනක් ❤❤🎉🎉මාලිමාවට ජයවේවා ❤❤🎉🎉
ඉස්සර අපි අපේක්ෂාකයෝ හොඳද කියල බැලුවෙ. එක සැරයක් චංදය දීල පාර්ලිමේන්තුවට යවල බලනව හොඳ නැත්තං ඊළඟ සැරෙ යවන්නෙ නැ. නමුත් දැං අපිට සිරස සටනට ආවහම බලාගන්න පුළුවන් සතා කවුද කියල😀😅😂
ළහිරු වැනි විපක්ෂයට ප්‍රයෝජනවත් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව වගබලාගත යතුයි. අනිත් අය විපක්ෂයට ගියොත් රටට ජනතාවට අනතුරුදායක විපක්ෂයක් හැදෙන බව නම් කිව හැක.
වැඩ්ඩා ලහිරැ ❤
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
සුරංග කියන්නෙ කෙලින් කතා කරන මධ්‍යවේදියෙක් .ඔහු හැමවිටම ජනතාගේ ප්‍රශ්න තමයි ඉදිරිපත් කරන්නේ. සුරංගට රටේ ජනතාව respect කරනවා. ආදරෙයි ඔබට .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
NPP සහෝදරියගේ පැහැදිලි කිරිම....නියම අකාරයෙන් කරනවා...හරිම දැනුවත්....ස්තුතිය ඔබ තුමියට ❤
ජන අරගල සන්ධානය ට ජය වේවා ❤
(ස) සජිත් (ජ) ජවිපෙට (බ) බයයි 😅
ජ යන්නට ජලනි කියලත් ගත්තත් සාධාරණයි 😂
😆
😂😂😂
True,True 😂😂
Ube ammata anura ariya neda
මේ වෙලාවේ විපක්ෂය ගැන හිතන්න එපා මාලිමාවට ශක්තිමත් ආන්ඩුවක් දෙමු කාටවත් කකුලෙන් අදින්න බැරි වෙන්න 👍💪❤️
විපක්ශය ගැන හිතන්න එපා කියන්නේ ඒකාදිපති ගමනක් යන්නද…
හැටනම ලක්ෂයටම වැරදුනාට , දිලිත්ට නම් ඒකාලේ වැරදුනෙ නැහැ මම හිතන්නේ. 😅😅😅😅😅😅😅රටට විතරයි ඔය බොරු අහලා කෙලවුනෙ.
වසන්ත මාසිංහ ❤
දැක්කේ කාලෙකින්.. කැමතිම ජනමාධ්‍යවේදියෙක් ❤❤❤
වසන්ත මාසිංහගේ මල්ලි තමා The Life Traveller channel එක කරන්නෙ ❤
@ woww… එහෙමද ????
ඕ @@nadeerahiripitiya2529
@@SHCPraveen Aththada ? mamath nitharama balana channel ekak
නදීෂ්.. තෝරගත් පක්ෂය ඔයාගෙ හැටියට සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ..
ඔයාට ගොඩක් ලොකු දුරක් යන්න පුලුවන් කෙනෙක් දේශපාලනයෙන්..
හරි දේ තෝරාගෙන නෑ ඒ වුණාට..
වැරදි දේ වැරදි විදියට දකින්න.. ඊට විරුද්ධවෙන්න කොතන හිටියත්.. 👍
ඔබ රුව ගුණ හා කට ඇති දකුණේ පුතෙක්..
සහතික ඇත්ත👍
කතාව ඇත්ත වුනාට, තීරණ ගන්නේ සජිත්ගේ කුස්සියේ කමිටුව ...සජිත් නායක කමෙන් අයින්විය යුතුයි..ජනතාව බලන්නේ බස් පදින නායකයෝ නෙවේ...එම නායකත්වයේ අවංකත්වය, දර්ශනය වැදගත්.
.
තෝරාගත් පක්ෂයේ ඌට අවුලක් නැත්නම් උබට මොකක්ද තියෙන ප්‍රශ්නය ..සජබය කියන්නේ මේ රටේ දක්ශිනාංශික ප්‍රධානම කදවුර, වාමාංශික උන් විතරද මේ රටේ ඉන්න ඕන..එහෙනම් පලයං උතුරු කොරියාවට ..
@@Chilawboy දැන් කවුද කිව්වෙ වමට එන්න කියලා.. 🙄🙄
තේරුම් ගැනීමේ අවුලක්..
සජබෙ දැන් ඉන්න උන් හැටියට නදීෂ් වගේ කෙනෙක් එතනට හොඳ වැඩී.. මං කිව්වෙ ඒක..
නදීෂ්ගේ හඬට එතන වටිනකමක් නැතිවෙන්න පුලුවන් ඉස්සරහට යද්දි.. කපන කොටන උන් වැඩී එතන..
අනික එයා කලින් තෝරගෙන හිටිය තැනත් දන්නවා.. යන්න බැරිවුණාට..
@@Nell-g8c නම් වශයෙන් කියන්න පුළුවන් ඉතාමත් උගත් බුද්ධිමත් පලපුරුදු දක්ශ කන්ඩායමක් ඉන්නේ මේ වෙලාවෙ සජබයේ විතරයි ..නදීෂ් වගේ තරුණයන් ගැලපෙන්නේ එහෙම තැනකට ..නැතුව පාරවල් වල පිකටින් කරපු කාලකන්නි ඉන්න තැනකට නෙවෙයි ..
මගේ ඡන්දය අනිවාර්‍යෙන්ම මාලිමාවටම තමයි.එහෙත් ප්‍රභළ විපක්ෂයක් සදහා ප්‍රජාතන්ත්‍රවාදී හඩ රංජන්,රොෂාන් රණසිංහ,ජනක රත්නායක ,පෙරටුගාමී,පුබුදු ජාගොඩ.වසන්ත මුදලිගේ,නාගමුව,ළහිරු වැනි අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.
සංගමයෙන් කතාකරන්න පුලුවන් තාරුන්‍යය එක්කව් විමත් හොද ආරම්බයක් 👏👏👏
අයේ කාටවත් රගන්න බෑ අපේ අනුර සහෝදරයා
රට හදනවා ඒක විස්වාසයි ආයේ හොරැන්ට මිනිමරැවන්ට රගන්න දෙන්නෙනැ හොරැන්වයි මිනිමරැවන්ටයි දඩුවම් දුන්නම රට නිකන්ම හැදෙනවා
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ඇත්තටම ඕනෑම පක්ෂෙක ඉන්න ව විනයක් ඇතුව අව්‍යාජ සේවය ක් කරන්න පුළුවන් අය ඒ අය උළුප්පල මිනිස්සු න්ට හඳුන්වා දෙන එක සටන වැඩසටහන නෙන් වෙන අගය කළ යුතු මෙහෙවරක් ස්තුතියි සිරස සටන 🙏ඔබගේ මාධ්‍ය වගකීම නොපිරිහෙලා ඉටු කිරීම පිලිබඳ ව
මේ වෙලාවේ විපක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවට පත් කල යුත්තේ ආණ්ඩුවවට හරියට වැඩේකරගෙන යන්න උදව් කරන හැමදේම විවේචනය කරන් නැතුව කකුලෙන් අදින්නෙ නැති හැබැයි ආණ්ඩුව ගන්න අසාධාරණ තීන්දුවලට විරුද්ධ වෙන ( හැබැයි ඒ දේ ගැන හරි දැනුමක් හා අදහසක් විසදුමක් තිබිය යුතුයි) හොද කණ්ඩායමක් . මං හිතන් හිටියා අරගල පක්ශෙ හෝ උවිදුගේ පක්ෂය හොදයි කියලා. ඒත් ඒ ගොල්ලොත් රජයේ ප්‍රතිපත්ති එක්ක ගැටෙනවා වැඩී. Npp එකට වැඩි බහුතරයක් දෙමු❤❤
😅 එකම කමෙන්ට් එක කොපි පේස්ට් කරනවා විවිද නම් වලින්..
@millionariediaries8504 නෑ නෑ මේකනම් මටම හිතුන දෙයක් මේ ටිකේ සටන බලලා. තව තැන්වල තිබුනම් මගේ කමෙන්ට් එක කොපි කරලා
@@MaduKandage වාමාංශික කක්ක බෙටි කදවුරු හොදනම් කිං ජොන්ගෙ උතුරු කොරියාවට පලයං ..මෙහේ බෑ.
😀😀සුරංගයා මරු පොර😀
පිස්සු බල්ලෙක්නෙ. මාද්‍යවේදියෙක්ද මූ. කතාකරන්න දෙන්නැතුව ඌ විතරක් කතාකරපුවම හරිද 🤣🤣🤣
සුරංග අදරෙය්. බොක්කෙන්ම ❤❤❤AKD🙏🙏
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජය මාලි මාවට 3/2 බලයක් ෂුවර් 💪💪💪💪💪💪💪
50%ක් ගනින්කෝ ඉස්සල්ලා. රෙද්ද
@@JanithJayasekara-x6juba dilithge paniyak beela hitahan rata kanna hadanne nathuwa tawath
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
aniwaren ma
සුරoග නියමයි 👍👍 මාලිමාවට ජයවේවා ❤❤
මෙවර පාර්ලිමේන්තුව පචයින්ගෙන් පුරවන්නේ නැතිව ඇත්තකියන අයගෙන් පුරවමු
ආදරෙයි සුරංගට පැලෙන්න...❤ හොරු තක්කඩින්ගෙ රෙදි ගලවනවට
ලක්මාලි ❤
කාගේද ෆෝන් එක ලග තියන් ඉන්නේ. එකෝ එකක් එනවා ඕඩියෝ එකේ. අහන් ඉන්න අමාරුයි සිරස ❤❤❤
දිලිත්ගෙ සර්වජනේ left 😂
සුරංග අයියනම් පට්ට හොදේ අහන ප්‍රශ්න අහනවා කොර වෙන්නම ❤❤
ලක්මාලිට ජයවේවා ❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️මාලිමාවට 2/3 ලබා දෙමු. ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭
වචන ගිලගත් ගොළු වී බියෙන් තැතිගත් මිනිසුන්ගෙ හඬ තම මුවින් පිට කරන.සුරංග මාද්‍ය වෙිදියා ඇතුළු සිරස මාද්‍ය කණ්ඩායමට අපේ උත්තමාචාරය🙏🙏☀️☀️⚡👍👍👍👍
නයි දිලිප්ට නම් ඡන්දය දෙන්න එපා....එතන තමයි රටේ පිළිකාව තියෙන්නේ...අනිවාර්යයෙන්ම නයි දිලිප් පරාජය කල යුතුමයි....😊😊😊
Npp ජයවේවා❤ අනිවාර්යෙන් Npp එකට තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕනි
මං අහන්නේ දැන් නයි කතාව හරිද...? 😂😂 නියමයි සුරංග ❤️ ජය වේවා මාලිමාව....❤
ලක්මාලි පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි
Yes she is really good to be a NPP member 😘🤩🤩😍🥰
කවුරැවත් හඩ නොකැගුවට අපේ ජනාධිපතිවරයා දුප්පත් අහින්සක මිනිස්සුන්ට හෙටක් හදනවා ඒකාන්තයි. අපට විශ්වාසයි .
වැල්වටාරම් ඕනි නෑ.
මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
අපි මාලිමාවට 🧭💯❤️
ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
Ane ponnayo pala wesa sakkiliya commemt kiyak danwd
@@slkomla3413වැඩක් na bn ponneyekuta kade ගිහින් ඔහොම 😁😁😁😁🖕
Supiri kellek..npp❤
ලහිරු කරන්න අමාරු දේවල් නොකියා ප්‍රායෝගිකව හිතන්න දැන්වත්,ඕක තමයි ඔයාලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නෙ
ජනතාවට හිතකර නම්???
අරගලයක් කරන්නත් අමාරුයි කියල ජවිපෙන් එදා කිවුව වගේ මතකයි
එයාලගේ ප්‍රතිපත්ති වෙනස් .
අපි බලමු නේද ඉවසීමෙන් දවසක මීට වඩා ඒක උමනා වෙන්නත් පුළුවන් ❤❤❤❤
අද්දැකීමි නැ කිව්වට Npp එකේ නීතිඥ වරියට හොඳටම තියෙන්නෙ.පිරිමි කීප දෙනෙක් තර්ක දැමීමත් නොසැලි මුහුණ දෙනව..
තව දවස් 03යි පාර්ලිමේන්තුව උගත් බුද්ධිමත් මාලිමාවන්ගෙන් පුරවමු. මාලිමාවට ඡයවේවා 💐🧭💪 AKD JVP NPP 🇱🇰
ලක්මාලි list එකෙන් එන්නම ඕනෙ කෙනෙක් 🧭. අනික් එක ඔය සජබෙන් එන්න ඉන්නවනං නේ වගේ අයවත් එව්න්න අර මේලෝ දෙයක් දන්නැතුව වැඩ්ඩො කියල හිතං ඉන්න නලු බට්ටොයි ටියුෂන්කාරයොයි නැතුව
මාලිමාවට.3/2.බලය.අරගන.දෙන්න.රටෙි.ජනතාවනි.එකාමෙන්.පෙලගැසෙමු.සිරසට❤
අම්මෝ දිලිත්ගේ පක්ශේ කෙන පව්.😂 දැන්නේ බැලුවේ.😂 ශිට් ඊයේ ලයිව් බලන්න බැරි උනානේ 😂
පොහොට්ටු, ටෙලිපෝන්, සිලින්ඩර් අය ඔක්කොම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. මේ අය මාරුවේ මාරුවට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් හිටියා ඇති.
ටකරන් දෙශපාලනය ඉවරයිලු අසමගි බලවෙගෙ අර්ල් ගුනසෙකර අපෙ ගමෙ බඩු බෙදනවා හොයලා බලන්න ආචාර්ය නදිශ සිල්වා මහතානෙනි 🤣
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!
පරන බයියෝ රට කෑවා
අලුත් ගොට්ටෝ ඒවගේ එල්ලිලා රට හදයි කියන එක විහිලුවක්
අනුරට රට හදන්න සැලැස්මක් තියනවා
ඒ නිසා 🧭❌ හරි සරලයි
අනිවර්යෙම්ම
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋♀️🙋♂️🌺🌹❤✅
❤ ලක්මාලි
සජබෙ උන්ට බොරු මත හදනවට වඩා කරන්න රාජකාරියක් ඇත්තටම නෑ හැබැයි අද නෑවෙ චුට්ටයි😂 එඩිතරයනම් සබන් ගාලම නෑවා 👍 ළහිරුලගෙ අදහස් සමහරක් හොදයි සමහරක් ප්‍රායෝගික නෑ ✊ රජය කරගෙන යන්න අජිවාර්‍යෙන් බලය දීලා බලමු නේද ❤( සජබෙ උන් එන්නෙම සුරංග එක්ක ගහ ගන්න ඒකට සුරංග පලි නෑ😂)
Kisima boruwak na..npp karanna bari de kiyonawa..
@@kapilasujeewa6725sjb eke රෝහිණී කවිරත්න කිව්වේ බිලියන 7000ක් මුදල් අච්චු ගහලා කියලා.... බොරු නෙවෙයිද එතකොට 😅😅
මාලිමාවට ජයවේවා ❤️
රටට ජයවේවා 🙏
ජනතාවට ජයවේවා 💪
සමගි ජන බළවේගයේ මොන වෙනසද? සේනසිංහ, හර්ශණ,හර්ශ,අජිත් ඔක්කෝම රනිල්ට පක්ශව" ෆුට් නෝට් "දාපු අය!👈🥵
ඉතින් කොහොමද !
මෙයාට උවමණා උනත් සමගි බළවේගය වෙනස් කරන්නේ!
නායකයෝ ( සීනියර් අය) උජූත,සූජුත, නැනේ!😂
බෙහෙවින් ඉස්තුති ඔබතුමාට සුරංග මහත්තයා ඔබතුමාට ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lahru putha oyanam palemnt ennama onakanak aunsta ape malemawa puthata jayawawa jasuphtai 🌹❤️
නදීෂ් හොඳ ඔබ ඔබ හොඳයි නමුත් ඔබ තෝරා ගත් පක්ෂය තමයි අවුල් ඔයිට වඩා ගමනක් යන්නට පුළුවන්
ලක්මාලී ඉතාමත් බුද්ධිමත් .ඇය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි .මාලිමාව පාර්ලිමේන්තුව අත්පත් කරගත යුතුයි .2/3 ක බලය ලැබිය යුතුයි .🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️💪💪💪💪💪💪
සජීවී ලෙස සටන වැඩ සටහන බලන්න නොහැකි උනත් පසු දින උදැසන හො නොවරදවාම බලන වැඩ සටහනක් තමා මේ සටන හේතුව වටිනා වැදගත් විදියට වාද විවාද කිරිම තුලින් ජනතාව ට මරු අදහස් උදහස් මතයන් හෙලි වීම නිසායි.
හැබැයි කවුරු මොනව කීවත් එකම විකල්පය ජාතික ජන බල වෙගය එනම් අනුර සහොදරය ඇතුළු ටීම් එක පමණි ජයවෙවා මව්බිම දිනේවා මවිබිමට ජයවේවා අදූශිත ජනතාවාදී රජයක් තුලින් ආදර්ශමත් පාලනයක ආරම්භය
Mrs lakmali hemachandra is excellent .she explained the things very clearly.
Very true
Lahiru ❤❤❤
"ටර්නින් පොයින්ට්" එකට තමයි මාළිමාවට 181 දෙන්නේ මේ සැරේ!
එත කොට සජිත්ට පැන්ශොන් දෙකයි👈
නදීෂ් මම ඉතා කුඩා කල සිටම හොඳින් දන්න කෙනෙක් ,දක්ෂ සංවර හොඳ කෙනෙක්.පාර්ලිමේන්තු යැවීමට සුදුසු කෙනෙක් ,ඔහු තෝරාගත් පැත්ත කෙසේවෙතත්,ජය වේවා !
සුරංගසුපිරි.සිරස💕💕💕💕👍👍👍👍💗💗💗💗❤❤❤❤
ලහිරු, මණුවර්ණ, ඩිලාන්, අරගළයේදී අපට පෙනුනේ එකට!👈
අද එක එක පක්ශවලින් ඇවිත් අපේ මණාප ඉල්ලනවා!
අපිව අතරමං කරන්න ලෑස්ති වෙනවා!
අපේ චන්දේ මොවුනට දීළා බෙදුනාම හොරුන් දිණයි!
ඒ නිසා අපි අනුර සමග යනවා!💪😊
මාලිමාවට අනිවාර්යයෙන් ම ජය නියතයි මාලිමාවට ජයවේවා 🎉❤️❤️❤️⏱️❌❤️❌⏱️❌❤️⏱️
රටෙ ආරක්ෂාවක් නැත්නම්, මන්ත්‍රී ලට කලින්, රටෙ මුළු ජනගහනයටම , විශේෂයෙන් ගැහුණු දරුවන්ට, පෙම්වතියන්ට පිස්තෝල දෙන්න වෙනවා😅😅😅😅
Dr Nadeesh de silva,ඔබේ ජය නියතයි!❤💐
මැති සබය CLEAN කරමු! පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු! 😎💪💪💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
එඩිතර විපක්ශෙට දෙන්න හිතන් හිටපු එවුන්ට දැන් හරිනෙ😂දැන්වත් හරි එවුන් එවපල්ලා...ඊලගට උදය ගම්මන්පිල ගෙන්නන්න
සජබෙන් ආපු සහෝදරයා නදීශ් හරිම නිවුන සංවර මනුස්සයෙක් වගේ..අපරාදේ තෝරාගත්ත පැත්ත අවුල්
10:42 දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ වෙන්නෙ ශක්තිමත් ආණ්ඩුවක්නේ 😅
ආණ්ඩුව හැදුවාට පස්සෙ ඉතුරු ඇච්චො බැච්චො ටිකෙන් විපක්ෂයක් ඉබේ හැදෙනවා. 😂 එහෙම නැතුව විපක්ෂ හදන්න කවුරුත් තමන්ගෙ වටිනා ඡන්දය නාස්ති කරන්න ඕනෙ කියලා මම නම් හිතන් නෑ.
මාලිමාවට ජයවේවා ❤❤ ඔය එකෙක් වැඩක් නැ දිලිප්ලා ගැන අපි නොදන්නවා නෙවේ
දිලිත් අමනයට චන්දේ දෙන්නේ ඇඟ පුරා ජාතිවාදය දුවන උන්.
🧭 අ ❤️ අනාගතය
🧭 ණු ❤️ නුබ යි
🧭 ර ❤️ රටේ