මෙහෙම බලු පැටවුන් රැක බලා ගත්තොත් ලෙඩ රෝග ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්...

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 45

  • @nimalkumarawijelath4618
    @nimalkumarawijelath4618 Рік тому +1

    Excellent informative video

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +1

    ස්තුතියි 🙏🙏🙏

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 Рік тому +1

    Thank you Doctor ❤

  • @kasunudara1553
    @kasunudara1553 3 роки тому +4

    ඉතාම වැදගත් වැඩසටහනක්❤️❤️

  • @wasalasriyarathnanalaka5369
    @wasalasriyarathnanalaka5369 6 місяців тому

    මගේ රොට් වයලට් බලුපැටියාට මාස 2 හමාරයි. එයා මුලින්ම පෙන්නපු රෑපෙ වගේ. ඇට කටු පේනවා. විටමින් දෙකක් දෙනවා මම. මොකද එයාට කරන්න ඕනෙ. Please Reply කරන්න Doctor

  • @renukarathnayaka6554
    @renukarathnayaka6554 Рік тому +1

    අවුරුදු 1 n passe panu beth මාසේ gane denna one නැද්ද shitzhu kenek

    • @PetTvSL
      @PetTvSL  Рік тому

      Masa 3-4 kata warak denna

  • @brilliantveterinarycentre8978
    @brilliantveterinarycentre8978 3 роки тому +3

    Great

    • @nilminiherath8750
      @nilminiherath8750 3 роки тому +1

      Both of you do this nicely.. Thank you very much

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 роки тому +1

    අපේ doctor

  • @anuradissanayake7042
    @anuradissanayake7042 3 роки тому +5

    🌹🌹🌹

  • @dilshanchathuranga2480
    @dilshanchathuranga2480 3 роки тому +2

    Digatama karanna hoda wadak

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 роки тому +1

    මෙහෙම විස්තර කරල දෙන වෛද්‍ය චරැ තමයි අවශ්‍ය හරියට දරැවො ගැන කතාකරනව වගේ පැහැදිලි කරන්නෙ...

  • @pomiya6587
    @pomiya6587 Рік тому

    Makkanta bet ekak kiyanawada dr

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 2 роки тому

    Nawanna hoda shampoo monawa da

  • @dilanprasanga3148
    @dilanprasanga3148 Рік тому

    ඩොක්ටර් පැටවු දාන්න ඉන්න බැල්ලියෙකු හට දිමට විශේෂ බෙහෙත් තියෙනවා ද

    • @PetTvSL
      @PetTvSL  Рік тому

      අසනීපයක් නොමැති නම් බෙහෙත් දීමට අවශ්‍ය වෙන්නේ නෑ... නමුත් අතිරේක පෝෂණය සඳහා විටමින් සප්ලිමන්ට් වර්ගයක් ලබා දීමට පුළුවන්. ඔබේ සුරතලාගේ වර්ගය සහ ශරීර ප්‍රමාණය අනුව පශුවෛද්‍ය උපදෙස් මත සුදුසු සප්ලිමන්ට් වර්ගයක් තෝරාගන්න පුළුවන්. අපේ චැනල් එකේ පරණ වීඩියෝ නැරඹුවොත් ඔබට මේ ගැන අපි කලින් පල කල වැඩසටහන් බලන්න පුළුවන්...

  • @mithumipunsisi242
    @mithumipunsisi242 2 роки тому +1

    Doctor mata inne labrador kenek eyata masa 3i...eyata me weddi tick fever hadila inne...doctor mata danaganda puluwanda me lede hoda wenawada naththan yatapath weemak pamanak weida

    • @PetTvSL
      @PetTvSL  2 роки тому

      හොඳ කරන්න පුළුවන්

  • @lahirusadha2589
    @lahirusadha2589 3 роки тому +3

    ම්ගේ බල්ලට බෙහෙත් දෙන්නෙත් මේ වෙට් ගෙන්

    • @ruvinagunawardana5432
      @ruvinagunawardana5432 2 роки тому

      Me doctor inne koheda kiyannako

    • @dhananjayanuwan1764
      @dhananjayanuwan1764 2 роки тому

      Me doctor ge phn number ek hoya gann puluwan da.. mt loku hadissiyak. Ape patiyat una ganila. Beheth gathat adu wenn nh... pls

    • @nalikashamali9179
      @nalikashamali9179 2 роки тому

      @@dhananjayanuwan1764 මෙය ඉන්නවා galagadara p$S aka ගව

    • @samanthipremalal969
      @samanthipremalal969 Рік тому

      බොහොම pin dr. obathumata මෙවැනි කරුණු karna .walin දැනුවත් kirima .අහිංසක සත්තු රැක bala ගැනීමට .

  • @thejessy7928
    @thejessy7928 3 роки тому

    Hey please do a video about liver problems in dogs nd prevention also treatments.. ☺️

  • @VirangaPramuditha
    @VirangaPramuditha 3 роки тому +1

    Good job. Go ahead

  • @sanjeewamanage5472
    @sanjeewamanage5472 2 роки тому

    goldan retriever balu patiyata godak rasnei eya hamawelema wathura watichchathanakamai inne eya eken leda weida

  • @vihangaadithya2072
    @vihangaadithya2072 2 роки тому +1

    Doctor oyage namber eka dennaa puluwanda
    Neththam thiyana kenek hari denna please loku udawwak...

  • @rameshkumara2033
    @rameshkumara2033 3 роки тому +1

    Rottweiler mona sananda hoda danna kenek kiyannako

  • @chamilananda9535
    @chamilananda9535 3 роки тому

    💪👍

  • @dog.7813
    @dog.7813 2 роки тому +1

    Up

  • @chamarabandara4029
    @chamarabandara4029 2 роки тому +1

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ..👍👍👍

  • @dilshanchathuranga2480
    @dilshanchathuranga2480 3 роки тому +1

    Wenama sabn thida pataunta gana

  • @Sameera_Wijesinghe
    @Sameera_Wijesinghe 3 роки тому +1

    Keep it up akka ❤

  • @suchibrother2906
    @suchibrother2906 3 роки тому

    Me doctor koheda inne

  • @VirangaPramuditha
    @VirangaPramuditha 3 роки тому +1

    තවත් වැඩසටහන් ගෙන්න ශක්තිය ලැබේවා❤️

  • @nilaniwicramasinghe3618
    @nilaniwicramasinghe3618 2 роки тому

    Hoda episode ekak

  • @isharasewwandi8440
    @isharasewwandi8440 2 роки тому

    Contact nb ekak dannako