Thank you very much doctor for ur valuable instructions....If there is a place you recommend to remove facial hair by laser treatment, can you inform the doctor.?
Mona karath hariyan ne doctor කහ gehuwa doctor ekath hariyan ne ewa karama තවත් ethana darkness eka wedi වෙනවා doctor mt mona krannada theren ne doctor plzzzzzzz doctor mt under arm permanant hair remove method ekak කියන්න doctor plzzzzzzzzz 🙏🙏🙏🙏🙏🙏🙏🙏
No English. සිංහලෙන් කියන්නම්,ඔබතුමිය ගැන ආඩම්බරයි.කියන්න දෙයක් නෑ.ආදරෙයි හැමදාම.ඔබතුමිය දැකීමත් හිතට සහනයක්.ආදරෙයි ඈ.❤❤❤👍😀🤗
❤️❤️
mata dorctora mune thiyena roma vevennethuva ain karanna berida
@@shiromiudayangani6508 🤔😹ඇයි රැව්ලක් තියේද උයාට 😁
@@CyberClinic..මිස් නොම්මරේ එවන්න ....පුලුවන්ද
@@CyberClinicමිස් මූනේ උඩුතොලේ එ වගෙම අයිබ්‍රෝ වල අලේපනය කිරිමට සුදුසු සම හිරිවැට්ටිම සදහා බාවිතා කරන්න පුලුවන් ආලෙපන මොනද
ඩොක්ටර් ආර්තව චක්‍රය ගැන වීඩියෝ එකක් කරන්නකෝ...සනීපාරක්ෂක තුවා ගැන,භාවිතයට සුදුසු ඒවා ගැන, පිරිසිදුකම ගැන කරන්නකෝ..
මේක වැදගත් වෙන්නේ මගේ බිරිදට. බොහෝ වෙලාවට කාන්තා පාර්ශවය ප්‍රමිතියක් නැති රෑපලාවන්‍යාගාරවල වැරදි උපදෙස් නිසා තියන ලස්සනත් නැති කරගන්නවා. ඔබතුමියගේ වටිනා කාලය මෙවැනි දේවල් නිවැරදිව පහදා දීමට වෙන් කිරීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. දීර්ඝායු වේවා....
🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපිටත් යමක් දාන්න ඩොක්ටර්.... ඔයගේ පැහැදිලි කිරීම් ගැන ගුනාත්මකයි.. අදත් ලස්සනයි ගොඩාක් ...බුදුන්ගේ සරනයි ...
Ow kollangeth kakul wala Roma wadi ewa ain karana vidiha
ඔව් අනී
කරැනාවන්ත ආදරණීය ගුරැතුමියක් වගේ කතාකරන්නෙ මේ වගේ අය තමා දොස්තරල වෙන්න ඕනෙ ඒත් බහුතරයක් එහෙම නෑ...
athth 👌
Ane doctor mata loku pasnayak tiyanawa mata doctor ekka katha karanna one
ඔබතුමියට ගොඩක් පිං..මෙම වටිනා දැනුවත් කිරිම් වලට..🙏🙏🙏
ඔබතුමිය වඩාත් හොඳින් තේරුම් කරා .බොහොම ස්තූතියි
බොහොමයක් පැහැදිලි ව කරුණු විස්තර කර දීම පිළිබඳ ඔබතුමියට බෙහෙවින් ස්තූතිය පුද කරමි.
ෙබෙ.ෙහාම.ස්තුතියි.ඔබතුම්යටදැනුවත්කලාට.බුදුසරණයි
හිරැ නාලිකාවෙ පුචාරය වු ඔබ තුමිය සහභාගි වූ වෛද්‍ය වැඩ සටහන මම නැරඹුවා.පුංචිම කරැනෙ ඉඳලා හොඳින් පැහැදිලි කලා.එයින් හරි අවබෝධයක් ලබා ගත්තා.කාටත් තේරෙන අයුරින් පැහැදිලි ව කතා කලා එහිදි.
බොහොම ස්තුතියි ඔබතුමියට පැහැදිලිව කියා දුන්නාට ❤️
hi
මම නම් විඩීයෝ බලන්නෙ ඩොක්ට් බලන්න😘කටහඩත් ප්‍රිය මනාපයි😘අද ලස්සනයි ඩොක්ට...
😹😹මම් video බලන්නෙ මුන්ගෙ ආතල් කොම්මෙන්ට් කියවන්න එක අතකට මරු හැබයි ඒකත් 😹🤔🤔
@@Tutuu999 me enne mansika pissek gonek... Buruwek
@@umeshasathyangani8106 🥴මන් මොකෙක් උනත් උබට මොකද ඈහ් 🤤කියහන්කො ඒක
බොහොම ස්තුති නිවැරැදි දැනුම ලබාදිම වෙනුවෙන්
ඩොක්ටර් මේ අනවශ්‍ය රෝම වැවෙන අඩු කර ගන්න තියෙන ක්‍රම කියන්නකෝ....
හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.
ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා ඩොක්ටර් ❤❤❤❤😍🌹🌹👍👍
hi
ඉතා වටිනා උපදෙස් ලබා දුන් ඔබට බොහොම ස්තූති ඩොක්ටර්❤️
අත් යට කලුවීම නැති කර ගන්නේ කොහොමද කියලා , කියලා දෙන්න.අධින දහදිය දැමීමත් තියෙනවා.තරැණ දියණියක් සඳහා
අත යට කලුයි නන් සුදු පාට කලර් එකක් ගාන්න 🤔😹
@@Tutuu999 thanks
ඩොක්ටර් ,සම්පුර්ණ රෝම ඉවත් කිරීමක් දිගටම කරගෙන යෑම සෞඛ්‍යයට අහිතකරද?
Leser treatment ගැනත් කියන්නකො doctor
Doctar....ලේසර කරන්න ගාන කීයක් විතර යයිද😐
Doctor mama shve karahama etana tika welawakata passe bibili danawane doctor me gana podi video ekak karanna puluwannam loku deyak. Please doctor.
Doctor skincare products ganath vedio ekk krannkooo.....
වටිනා විඩියෝවක් ස්තුතියි ඔබතුමීමට🙏
Triglyceride colostrol වැඩිවීමට හේතු හා අඩු කරගන්නේ පාලනය කරගන්න ක්‍රම වේදයක් ගැන ඔබතුමියගෙන් වැඩසටහනක් බලාපොරොත්තු වනවා.
Doctor කෙනෙකුගේ ශරීර උශ්නය සම්පුර්ණයෙන්ම නැති කරන්න පුලුවන්ද නැතිනම් පාලනය කිරිමක් පමණක්ද කරන්න පුලුවන් වන්නේ
රොම ගානව වැවිම නැති කරගන්න කමයක් කියන්න.මිස්
Doctor paraffin eti use karanna puluwanda
Mata Permenant hair removal recommended doctr knk clinic ekka kynna puluwanda
ඩොක්ටර් අනවශ්‍ය රෝම වැවීම අඩු කරන ක්‍රීම් මොනවද?
මේ වීඩියෝ එකට thank you ඩොක්ටර් 👍
බේබි ක්‍රීම් ගාන්න 😹
Athaththda
@@kariyawasamgamagedharmasen519 හම් ඔව්
@@Tutuu999 😁 මරු හැබැයි...😁
@@sahelisanki3403 හි හී 😁👻
Doctor rahas pradeshaye roma iwath krana widiha gna video ekk krnnko wedanawa adu wena widiht krna widiha kiyla dennko doctor
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමියනි ඔබට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි
Thank you very much doctor for ur valuable instructions....If there is a place you recommend to remove facial hair by laser treatment, can you inform the doctor.?
ස්තුතියි ඔබට ජෙසු පිහිටයි
thanks sis@මුහුණේ ඇති රෝම රේසරයක් භාවිතයෙන් ඉවත් කිරීමේදී
ගොඩක් වටිනවා ඩොක්ටර් ❤️😍
Thank u so much Dr for giving us advises to our daily life.We appreciate very much.
මමත් ගෙදරදිමයි wax එක හදාගෙන කරන්නෙ.තරමක් වේදනාව තිබුනට නැචුරල් දෙයක් නිසා බයක් නෑ.... ඔබතුමිය ඒ ගැනත් දැනුවත් කලාට ස්තූති ❤️❤️
Kohomd hadanne?
@@g.k.7321 sini dehi wathura mix krla lipe thiala thamai hadagnne
@sumudu ekanayake Ingrow hair ප්‍රශ්න ආවේ නැද්ද ඔයාට ..
Kohomada hadanne please kiya denna
Komd hdnne..hadala apply krnne komd plz reply me...🥺..mgeth ath wlai kakul 2kei godak thinw😒
Docter ඉක්මනට රොම වැවෙනවා මගෙ ,ඒකට මොකද කරන්න ඕනි මන් කැමති නැ රොම තියන් ඉන්නත් ,කපන්නත් බැ ඉක්මනට වැවෙනො
තෙරුවණ් සරණයි ඔබතුමියට ගොඩක් ස්තුතියි
කොහොමද නංගී
Hama hiriwatena alepanayaka namak kiynna piluwnda oba thumiyata?
අනවශ්‍ය රෝම වැවීම අඩු කරන ක්‍රීම් මොනවද ඩොක්ටර්
Ane matat kiyannko plzz
Is there any remedy to remove black heads on the nose?
Doctor godak hodata hamadema kiyala denawa.mata doctorwa චැනල් කරන්න පුලුවන්ද
වෙෙද්‍ය තුමියනි අත් යට කලු වීම වලක්වා ගන්නේ කොහොමද? ක්‍රමයක් කියන්නකෝ.
miss, laser prathikara karana honda place akak kiyannako.
Natural hiar remove eka mulu body ekatama hodaida.
Dr lesar treatment sarthakada,,
lazer rays nisa wena side effects athi wenna baida? cancers wage dewal?
saree ekta actres kenkutath wada lassanai madam.
ඩොක්ටර් රේසර් කලාට පස්සේ ඇති වෙන ස්ට්‍රොබෙරෝ ස්කින් තත්වය අවොත් මොකද්ද කරන්න පුළුවන්?
Doctor laser treatment eke side effects nadda
මිස් මිතුරි පෙති බාවිතා කරද්දි එකට ඉදලා ඉවර උනාම දැවිල්ල ගන්නේ ඇයි මිස් හරිම වෙදනාවයි එකට පිලිතුරක් දෙන්නකො මිස්
Thank you dr. Mn hair remove karanna method ekk thoraganna kalin dr me vedoi eka hoyala mulinma meka beluwaa..
Important video . I also wanted to know about this.thank you docter
👍👍👍👍👍👍
අත් කකුල්වල රෝම තියෙන්නෙ ඇඟට අවශ්‍ය නිසානෙ ඇයි ඉතින් ඒවා අයින් කරලා දාන්නෙ...🥲
Doctor ..do you have any home remedies for aluham?...if so please tell
Doctor menstrual cup use karana heti vedio akak karanda puluwannam හොඳයි .godak වැදගත් wei doctor .mama doctor ge vedio balana kenek .thank you
Ok,in future
Doctor,khmd සීනී,දෙහි dala ඒක hada ganne..?
Docter maget kodak roma wewanawa muhune mag harima awlen innet me Nissa docter oyala me lesar hair remove petikaraya karanawada
Thank u doctor .godak watinawa vedio eka ❤️
Dr Iazer treatment kchchra kaIayak karanna oneda w
Doctorwa hamuwenne puluwanda doctorge clinic thiyene koheda
ඩොක්ටර් දියවැඩියාව ගැන වීඩියෝ එකක් දාන්න කෝ
ස්තුතියි ඩොටිට තෙරැවන් සරණයි
Doctor natural waxing එක හදාගන්නේ කොහොමද?
THANK YOU DOCTOR ❣❣❣❣❣
ඩොක්ටර් මට දැනගන්න පුළුවන්ද, ලේසර් ක්‍රමය, ශරීරයට අහිතකර නැද්ද.... ඒ ක්‍රමය මගින් ශරීරයේ අභ්‍යන්තරයට අහිතකර බලපෑම් නැතිද... මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබතුමියට....
Doctor me chanel center eke karanwdaa
Aye video ekak enakal balan hitiya. Hrima asawen balanne, welawa iwara wenawa danneth na🤗
Doctor oya godak lassanai💓💓💓💓💓💓
Anawashya roma wewima adu karanna puluwanda, puluwannam mokakda karanna one kiyala video ekak denna ko doctor
Sama kesimata(kakula)pratikaarayak kiyanna godak pin thank you so much doctor medam. Adareai hemadamath. Sriyani form Saudi Arabia. 💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻
Doctor treading kalain passea muhea කුරුලෑ athi unahama monawada karanna hoda 🥺🤔
ඩොක්ටර් ලේසර් කරන ස්ථානයක් තියෙන්නේ කොහෙද දුරකතන නොම්බරයක් ලබාදෙන්න
Doctor ,
Private part වල රෝම ඉවත් කරන්න හොදම ක්‍රමය මොකක්ද ?
ඩොක්ටර් ට ඔය සාරි blouse එක නම් ලස්සන නෑ ❤️❤️
Na lassani
Ne.. lassanai..
@santy ss ඒක කැතයි 😹
Ane mis razor bump hodakaraganna treatment akak kiyannako please 😥🙏
Laser karaddi vadi vedanavak danenawada doctor. Laser karaddi hiriwattalada karanne
Aka Lesar trith ekata kochara mudalak yavida
Doctor under arm permanant hair remove කරන්න method ekak කියලා dennako doctor plzzzzzzzzzz permanant නැති වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
Lazer method
Thnqqq so much doctor
Verry important video ekak... thankyou so much dr
Lesar kramya muhunat klat kmk nada docter ...pilika hadenawda.
Dr මට ලේස කරලා මගේ රෝමඉවත් කරගන්න ඔනේ මගේ රැවුල වගේ වැවෙින්නේ ඔබ තූමියව සමිබන්ද කරගන්නේ කොහොමද
Obatumiyata stutihi ❤❤❤
Doctor. Mata vintilgo. Kakule awith thiyanawa. Doctor. Mata ekata behath. Monada hoda. Cream. Ekak denna pulwanda
Mona karath hariyan ne doctor කහ gehuwa doctor ekath hariyan ne ewa karama තවත් ethana darkness eka wedi වෙනවා doctor mt mona krannada theren ne doctor plzzzzzzz doctor mt under arm permanant hair remove method ekak කියන්න doctor plzzzzzzzzz 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you doctor 🙋💐💐
pacemaker machine dapu kenekuta aga kettuwenna karanna puluwan exercises ga na kiyanna puluwanda
මුහුණේ ලෝම ඉවත් කිරීමට wax කිරිමට මී පැණි, ලෙමන් යුෂ භාවිතා කිරීම සුදුසු ද? Wax කිරිම මුලු ශරීරයේම කිරීම සුදුසු ද? මුහුණේ wax කිරිමෙන් පසු කොපමණ කාලයකින් පසුව කළ යුතු ද? කියලා මට ඔබතුමියගේන් දැන ගත යුතුයි.
මිස් මගේ පපුවේ රෝම කුප වැවෙන්නේ නෑ. මට වැවෙන්න බෙහෙත්. කියන්න
Doctor අනෙ මගෙ මුහුන පුරාම ගනට රෝම වැවෙනවා..ඒවා සදහටම නැති කර ගන්න පුලුවන්ද
@@maheshdarmappriya1504 ඉතින් රැව්ල කපන්නකො 🤔
Very important video thanks lots of Doctor
ස්තූතියි ඩොක්ටර්,
Doctor body hair wediweema konde halenna balapanawada..?
ඩොක්ටර් පපුව කුඩා කරකරගන්නා ආකාරය ගන කියල දෙන්නකො
Is the lazer good method? What are the bad side effects by doing this....can skin get damaged by this.....your reply will b greatly appreciated....
ඩොක්ටර් මගේ මුහුණේ ගොඩක් තියෙනවා. ඒ නිසා මං ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒකට මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද ඩොක්ටර්?
Dr mage mune godak tiyennawa mokada karanne🙏🙏🙏🙏
Doc ..මගෙ වෙඩින් එකට තව මාස දෙකයි තියෙන්නේ ..docter ,,මට සුදු වෙන්න බොන්න බෙහෙත් වර්ගයක් කියන්න පුලුවන්ද ?මාත් ආසායි ලස්සනට මනමාලියක් වෙන්න මෙකප් අඩුවෙන් ඒ නිසාමයි අහුවේ
වහ බොන්න 😹😹ලස්සනට සුදුවෙයි
Thanks doctor ,good job
Ath yata kalu wima nathi Kara ganna kramayak kiynnako doctor ❤️
Dr. Can hair removal cream cause some one skin cancers?